No video

කේක් හදන්න හොද බීටර්ස් වර්ග දැනගමු ❤ Anne's kitchen.

  Рет қаралды 39,679

Anne's Kitchen

Anne's Kitchen

Күн бұрын

Пікірлер: 252
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
මාරම වටිනවා වීඩියෝ එකනම්.වැඩෙ කියන්නේ මම බීටර් එක ගත්තට පස්සෙ තමයි වීඩියෝ එක දැක්කේ 😢දැන් ඉතිං කමක් නෑ හැබැයි ගොඩක් දේවල් ඉගෙනගත්තා.ගොඩාක් පින් .බොහොම ස්තුතිය 🙏🙏❤❤අනේ pizza dough එක හා පාන් dough එක හදන විදිහ කියලා දෙන්නකෝ. බුදු සරනයි
@surekasajeewani4405
@surekasajeewani4405 3 жыл бұрын
ගොඩාක් ස්තුති ම්ස් වැදගත් විඩියෝ එකක්
@nishaliweerasingha1338
@nishaliweerasingha1338 Жыл бұрын
Very valuable .thank you so much
@dewminipabasara7788
@dewminipabasara7788 3 жыл бұрын
Oyage videoth lassani katahadath lassani
@kavindidilshara1825
@kavindidilshara1825 11 ай бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි මිස්♥️
@thakshilasteelman2312
@thakshilasteelman2312 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි මිස්❤
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 3 жыл бұрын
ගොඩක් ස්තුතියි..❤️❤️❤️ ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
@thequeencake839
@thequeencake839 3 жыл бұрын
කෝල් කරලා අහලා දැන ගත්තා මිස්ගෙන් ගොඩාක් හොද විඩියෝ එකක් මන්ගන්න් ඉන්න නිසා කේක් හද්ලා ඉතුරු කලේ ස්ටෑන් බීටර් එකකට යන්න .කෙන්වුඩ් එක නැති උනත් අනිත් වර්ගයක් හරි ගන්නවා.ගොඩාක් ස්තූති මගේ මිස්
@lakshanivinodani3512
@lakshanivinodani3512 3 жыл бұрын
මන් ගාව තියෙන බීටර් එක යට කොටස උල් ඒකවෙන්න ඇති ගොඩක් හොදට බීට් වෙන්නෙ නැත්තෙ අදයි දැන ගත්තේ තැන්ක්ස් මිස් ඔයාට ගොඩාආආආආක් 🧡🧡🧡
@isharaerandi3506
@isharaerandi3506 3 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට❤
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
Thank you so much.you are honestly explained everything.your recipes also very good.althe best.God bless you.😘💐
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
God bless you too❤
@nadeewijesundara1508
@nadeewijesundara1508 3 жыл бұрын
Tnx dr.ඉක්මනින් හොද අවන් වර්ග ගැන කියන්නකො.ගන්න බලාගෙන ඉන්නෙ😊. අපිට පොඩි අවන් එකකට ඒකෙ ප්‍ර්මානෙට වැඩිය කේක් එකක් දැම්මොත් මොකද වෙන්නෙ. 35l,34l,30l කියල තියෙන ඒව Shop වලින් කියන 2kg කියල.ඒ ඇයි.1.5kg වගේ කේක් එකකට ගන්න පුලුවන් අවන් liters කීයද?
@sudarshirangika8148
@sudarshirangika8148 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 💐💐💐💐 මිස් හැමෝටම වටින වීඩියෝ එකක්....
@gamingvinza6593
@gamingvinza6593 3 жыл бұрын
අනේ thank you මේ වගේ දේවල් අපට කියල දෙනවට.... විශේෂයෙන්ම කියන්න ඕනා innovex brand එක ගැන... මං beetters ගැනනම් කියන්න දන්නෙ නෑ... ඒත් local market එකේ නිසා අපි වැඩිය ගනන්ගන්නෙ නැති උනාට එයාලගෙ product වගේම service එකත් best...
@sandyaherath9119
@sandyaherath9119 3 жыл бұрын
Innovex oven eka gena poddak kiyanna puluwanda visthara
@buddhikakavindi4356
@buddhikakavindi4356 2 жыл бұрын
තෑන්ක් මිස් මේ වාගේ තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සනට පැහැදිලි කරනවාට...
@mekalamadu3367
@mekalamadu3367 2 жыл бұрын
godak hoda vedio ekak...
@tharangasilva7870
@tharangasilva7870 3 жыл бұрын
Excellent videos 👍👍👍 THANK YOU
@gayanisanjeewa7748
@gayanisanjeewa7748 2 жыл бұрын
බොහොම ස්තුතියි .පිුන්ස් බැුන්ඩ් එක හොදයිද මිස්.200W.වොට් කීය වගේද ගන්න හොද
@sanjeewaniweerasinghe4018
@sanjeewaniweerasinghe4018 3 жыл бұрын
Thanks so much. mama beater ekak ganna eka parakku kara me vidio eka danakal.
@vindhyawadugedara3070
@vindhyawadugedara3070 3 жыл бұрын
Learnt many things 👍
@inokadamsilu8667
@inokadamsilu8667 3 жыл бұрын
අනේ මිස් panasonic hand mixer එක ගොඩක් හොද වුනාට ඒ bowl එක කැරකැවෙන්නේ නෑ. 😥 මාත් නොදැන ගත්තේ. පස්සේ මම හෙව්වා. එතකොට තමයි දැනගත්තේ bowl එක කැරකෙන්නේ නෑ කියලා. නමුත් beater එක නම් හොදයි. 😊
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
Thank you so much for sharing valuable knowledge. Usually your programs are very understanding. We are enjoying with cooking because of you. Stay safe. God bless you.
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
God bless you too ❤️❤️❤️
@nirukaanjali5310
@nirukaanjali5310 3 жыл бұрын
Usefull video thank you miss
@chathuhettiarachchi2483
@chathuhettiarachchi2483 3 жыл бұрын
Thank you so much for the valuable video... Can I know whether Moulinex stand mixer(700w) is good ?
@pavanikekulandara
@pavanikekulandara 3 жыл бұрын
Miss පුලුවන් නම් කේක් ට්‍රේ ගැන කියල දෙන්නකෝ ,miss , කියල දෙන හැමදේම හරි පැහැදිලියි ගොඩක් ස්තූති 🙏🙏🙏😘😘😘😘
@Manurip
@Manurip 2 жыл бұрын
මිස් abans stand mixer එකක් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් use කරන්න පුළුවන්ද? Plz reply
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
Harima wadagath
@rushilamirissage8422
@rushilamirissage8422 3 жыл бұрын
Thank you Teacher ❤️❤️
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
Pls tell me about kitchen aid set..
@dilharathilakarathna3624
@dilharathilakarathna3624 3 жыл бұрын
Thank you miss. Godak watinawa
@mercychandrika8272
@mercychandrika8272 4 ай бұрын
Haven't done new videos. Please do something improving our knowledge as usual. Wish to know yr idea about bento cake. Is it not the same recipe. Thanks
@SurekaPriyadarshani-t9n
@SurekaPriyadarshani-t9n 9 күн бұрын
Tecro tcr-hm516 බීටර් වර්ගෙ හොදද ?
@kavin0149
@kavin0149 3 жыл бұрын
මම ලග අවුරුදු 30 පර න. Philips. Eakak teyanwa. Tama හොඳට වැඩ Best brand eakak .
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤
@ayominadeesha5206
@ayominadeesha5206 2 жыл бұрын
Kohenda ganna puluwan?
@keshangasenarathne3377
@keshangasenarathne3377 2 жыл бұрын
Thank you miss. Miss abans eke butter cream eka hadaddi Saha cake batter ekedi margerine sugar dala mix kraddi eke hriyata beat wenne nane. Wate gavila hai wela thiyenawa. Anika thamai yatama kotasethithiri wenwa. E ai? Missta puluwanda oy beaters wala icing ekak wage hadana vidiha apita danna. Thank you so much. Good luck fr yr every work! ❤️
@isharalifetravel
@isharalifetravel 3 жыл бұрын
Thank you miss😍😘😘😘😘tools okkoma gana video akak onee😍🤗🤗🤗
@chanikasilva4512
@chanikasilva4512 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස් ❤️❤️❤️ ගොඩක් වටිනවා 🎀
@dhananjanidilki9830
@dhananjanidilki9830 2 жыл бұрын
Mis,, MITSHU brand eke beeter eka kohomada,,
@mallikabotheju4397
@mallikabotheju4397 Жыл бұрын
Thanks oyge upades harima watinawa.matadanaganna one Panasonic mixer bowl eka karakenne Naha eya hodaida kiyala. Waiting your reply
@nusharaviksha9636
@nusharaviksha9636 3 жыл бұрын
Very usefully .❤
@chavindrawickramasinghe4291
@chavindrawickramasinghe4291 Жыл бұрын
From Abans stand mixture cannot beat butter,even butter with suger.can give a advise for that please
@anojaattanayake443
@anojaattanayake443 3 жыл бұрын
මිස්, කේක් බීට් කරන්න සහ පිටි ඩෝ එකක් අනාගන්න පුලුවන් stand beaters වර්ග මොනවද?
@chathurikamadumalee6559
@chathurikamadumalee6559 3 жыл бұрын
Sanford stand mixer use කරන්න හොඳයි da කොහොමද කියලා දැනගන්නට පුළුවන් da miss
@inokadamsilu8667
@inokadamsilu8667 3 жыл бұрын
Sanford එක හොදයි ගොඩක්. මාත් බයෙන් බයෙන් ගත්තේ. ඒත් මට නම් හොදයි දැනට. Abans එකෙන් ගන්න. එයාලා warranty දෙනවා. 😊
@trayandfdo8557
@trayandfdo8557 2 жыл бұрын
@@inokadamsilu8667 mokadda brand eka
@kaveethma1634
@kaveethma1634 2 жыл бұрын
Me sokany stand mixer eka hodaida
@ireshagamlath2474
@ireshagamlath2474 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූති මිස් හොය හොයා හිටියෙ
@thisaranirandunu6400
@thisaranirandunu6400 3 жыл бұрын
මන් ඉල්ලපු video eka thankq mis.❤❤
@user-wh6jr7ty6i
@user-wh6jr7ty6i 9 ай бұрын
Abans eke loku machine eka gana video ekak dannko
@chaturikamali1078
@chaturikamali1078 2 жыл бұрын
miss mama mage aluthen gaththa national better one brand eke oven eka eye thamai mulinma use kale.eke uda yata function ekata daala 180°C ta cup cake demmama ikmaninma cakewala uda yata rost una.ehema wenne me oven eke heet eka wedi nisada.160°C ta bake kaloth hariyayida.
@sachiniimasha416
@sachiniimasha416 2 жыл бұрын
Miss godak watinawa me dewal. Thanks miss. Miss kenwood stand mixc eka gnna puluwan kagenda miss.
@shamilaperera8007
@shamilaperera8007 3 жыл бұрын
Ms.Anne, පීසා dough ( hard dough)එකටයි , cake mixture එකටයි දෙකටම හොද hook තියන beater වර්ගය මොකක්ද ?
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
Kenwood
@shamilaperera8007
@shamilaperera8007 3 жыл бұрын
Thank you ms.
@alexiadesilva3008
@alexiadesilva3008 3 жыл бұрын
Comment ekak දාගන්න බැරුව hitiya video ekak....mewa gana karannako කියලා ...deiyo kohohari kiyannath kslin ekath dunna...thx miss..thaama baluweth naa video eka....❤
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤️❤️
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@jayanigajanayaka4012
@jayanigajanayaka4012 3 жыл бұрын
Sherry Bakery Equipment eke thiyenawa thaiwan brand ekak. Starting from 8L , 10L ... price godak wadi. 175,000 wage. Kenwood 2L or 4L ekka compare karaddi tikak hard use karanna hoda Sherry da Kenwood da??
@achalasworld4838
@achalasworld4838 2 жыл бұрын
Miss.mama oyage video eka dakke adai. Danne nathi nisa mama Phillips stand mixer eka gaththa dough walatath hook labunu nisa. Eth thama mama use Kare hand mixer eka vitharai . Cake hondata hadanna puluwan. Pizza dough ekak hadanna me machine eka sudusu nadda? Anika stand mixer eke dough Anana vidiha video ekak karanawada please?
@hansinithilakarathne9936
@hansinithilakarathne9936 2 жыл бұрын
Thanks Miss ❤, Innovex stand mixer එකද panasonic stand mixer එකද හොඳ ? Innovex 300w , panasonic 175w . Please miss answer me🥰
@malasamayak2254
@malasamayak2254 3 жыл бұрын
Super ❤️❤️❤️
@funhomenew1091
@funhomenew1091 2 жыл бұрын
Thanku mis loku denumak lebuna❤
@DiluSamarasinghe-fl9qu
@DiluSamarasinghe-fl9qu 5 ай бұрын
Midea ek hodaid miss
@rikagaffoor8403
@rikagaffoor8403 2 жыл бұрын
Miss what about innovex stand mixture? Is it good. Is it possible to make pizza dough and egg white peak
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
Tecsonic wargaya hodaida, narakaida?
@vandanapanagoda1766
@vandanapanagoda1766 3 жыл бұрын
ඔයාගේ විඩීයෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Kenwood ලංකාවේ parts ගන්න තියෙනවාද මිස්? ගෙදර පාවිච්චි කරන්න හොඳ 2L da 4L da?
@nadeesarika5306
@nadeesarika5306 3 жыл бұрын
ගෙදර පාවිචිචි කරන්න නම් 2l තමයි හොඳ.4l කරන්ට් එක යනවා වැඩියි
@mohamadasir1054
@mohamadasir1054 3 жыл бұрын
How much machin
@madushikasundara7921
@madushikasundara7921 Жыл бұрын
Thank you soomuch mis
@ashikacooray8412
@ashikacooray8412 3 жыл бұрын
Hi, can i know which one is better? Singer stand mixer or the abans stand mixer?
@muhammedimran4841
@muhammedimran4841 3 жыл бұрын
Abans stand mixer eka geda bavithayata hodaida madam? Speed okkoma hodaida ? Nob kiyak thiyanavada? Plz tell I'm going to buy it
@ramonaazmaralyebahar5664
@ramonaazmaralyebahar5664 3 жыл бұрын
This is a very useful video.Maam can u tell the quantities of different bowl Sizes Thank you
@bigunikarunarathne7579
@bigunikarunarathne7579 2 жыл бұрын
Mis stand mixer wala singer, panasonic wage mashin wala ena dough hook eken pizza dough ekak ananna puluwanda...
@nishanthagonapola6913
@nishanthagonapola6913 3 жыл бұрын
Thank you so much miss.
@ramaniw1637
@ramaniw1637 3 жыл бұрын
Singer food processor ekenuth cake hadanna puluwan da.
@dilanipriyadarshi8944
@dilanipriyadarshi8944 2 жыл бұрын
Akki abance eke thiyena ekada hoda,nettan damro eke thibba panasonic eka,,kokada hoda
@kivissprinkles1581
@kivissprinkles1581 2 жыл бұрын
Geepas 1000w 5L eke hodai da miss
@kushaniperera2301
@kushaniperera2301 2 жыл бұрын
Miss kenwood gannawam L ,, W,,, Kiyada ganna ona . Cake 4kg wage hadanwam aka para
@najihaf4354
@najihaf4354 3 жыл бұрын
Miss. Pls tell me Moulinex blender brand is good or not..
@samanharsha3480
@samanharsha3480 3 жыл бұрын
Mis kenwood stand mixer එකක් කීයක් විතර වෙනවාද ? Please replai
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
Rs 116,000 wage wenawa
@vindayakalpani6573
@vindayakalpani6573 2 жыл бұрын
Mis sisil,abans me brandwalin stand beetera hodama brand eka mokdda kyannako
@madurikaharsha3802
@madurikaharsha3802 3 жыл бұрын
Miss clikon kiyala brand ekak thiyenawa dubai walin gaththe eka hodaida
@ureshadayarathne9096
@ureshadayarathne9096 2 жыл бұрын
Mis, mis ge stand better 2n white color eke brand 1 mokamda
@pereragofundme5230
@pereragofundme5230 2 жыл бұрын
Abans eke thina meat grainger ekath eka thina stand mixer eka hodada?
@nuwanthikaushalya9638
@nuwanthikaushalya9638 Жыл бұрын
FFrigidaire ma stand mix eka hodai da akki . Makana beat karaddi yatama tiyena tika mix wenne na ne , ane poddak pahadili karala denna
@ureshadayarathne9096
@ureshadayarathne9096 2 жыл бұрын
Mis bittara dala beat karanndi high danna onida
@princeprinceprinse2064
@princeprinceprinse2064 3 жыл бұрын
Kenwood mechanic ake bitter ake katu daka wadinwa ganna පුළුවන් da miss pl reply to me
@senurithathsarani8789
@senurithathsarani8789 3 жыл бұрын
Mis cake ekak icing karala.e icing eka kal thiyenna Dana chemical eka mokakda kiyala kiyanawada.
@mehidummdf9879
@mehidummdf9879 Жыл бұрын
Mis litar 4.5,kilo kiyada
@mihiritharika4054
@mihiritharika4054 11 ай бұрын
mis abans eke beater eka hodaida
@V_CREATION.
@V_CREATION. 2 жыл бұрын
Mis cake hadanna eir Fre ekath hodayda
@madushaamarasinha9089
@madushaamarasinha9089 3 жыл бұрын
Missge beatter gana video godak vatinava Panasonic blender jug eka vitarak ganna tiyenava da price danna puluvanda (blender jug 1biduna)
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 5 ай бұрын
dsp..brand eka..hodhayidha miss..
@chamilaathukorala8385
@chamilaathukorala8385 3 жыл бұрын
Stand mixture 1n cake, bun wage dewal mixed karala pennanawada miss?
@sujeewaherath705
@sujeewaherath705 11 ай бұрын
how many cake beat from 4.1 ltr stand beater
@darshanigunasinghe2588
@darshanigunasinghe2588 2 жыл бұрын
Singer stand mixer hodaida miss Dan kenwood nahane
@dinuchami1335
@dinuchami1335 3 жыл бұрын
Miss mage beater eke eka blade ekak wada karannanah.normal swich eka on karana 2ma wada.eth monawa hari beat karanna yaddi ekak wada nathi wenawa.eka man godak kal idan use karanawa.parana nisada ehema wenne
@veeshaandy8846
@veeshaandy8846 3 жыл бұрын
Akka reply please Singr eke stand mixr eka hodaid kiynnko Cake and dough ehema ana ganna?
@piyanthirajapaksha5775
@piyanthirajapaksha5775 Жыл бұрын
Thank youverymuch
@niramanihasareka9109
@niramanihasareka9109 2 жыл бұрын
Ane mis hoda hand beater ekaka brand eka kiyannako
@chaminiweerathilaka2601
@chaminiweerathilaka2601 Жыл бұрын
4l kiyala thiyena ewage kg kiyak beet karanna puluwanda miss
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 Жыл бұрын
Thank you very much❤ පුතා මට කියන්න, පැනසොනික් ස්ටෑන්ඩ් මික්සර් එකේ බෝල් එක ඔටෝ කරකවෙනවද ❤
@diretdisco
@diretdisco 9 ай бұрын
Na
@worldkitchenwithkeshi
@worldkitchenwithkeshi 3 жыл бұрын
thank you miss math illapu ekka☺️🥰
@sdtechshow137
@sdtechshow137 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
මිස් මම බීටර් එකක් ගන්න ඉන්නේ philips එකක් ගන්නයි බැලුවේ ඒත් මිස් inovex එක ඊට වඩා හොදයි කියලා හිතුනා මිස්ගේ වීඩියෝ එක බැලුවට පස්සේ මගේ ඉනොවෙක්ස් එක හොදයිද මිස් පිලිප්ස් එකට වැඩිය
@shermalfernando5427
@shermalfernando5427 3 жыл бұрын
Hi, oya pennapu singer stand mixer eka durable da? Eke thiyana speeds 6 athida?
@heshanthinanayakkara3194
@heshanthinanayakkara3194 3 жыл бұрын
Kenwood mixer eke model eka kiyanna puluwanda?
@dilankadilrukshigunasekara2471
@dilankadilrukshigunasekara2471 Жыл бұрын
Sokany brand aka kohomada miss.. stand beater aka
@IrushiniNDaniel-ps1sc
@IrushiniNDaniel-ps1sc 7 ай бұрын
Miss Philips eka hodaida
@kalaniwijesinghe3759
@kalaniwijesinghe3759 3 жыл бұрын
thank you miss mehema wisthara kiyala denawata... 🙏 miss abans stand mixer eke dough ana gaddi vegaya kiyata wageda uaparima danna puluwan..
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
Recipe eka anuwa Speed 3 uparima
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 949 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 32 МЛН
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН