අවන් එකෙන් හදන්න පුළුවන් කේක් විතරක් නෙමෙයි - Anoma's Kitchen Tips

  Рет қаралды 131,944

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 242
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Fish Puddng kzbin.info/www/bejne/eHbbZJiqd8aKgq8 Fish Ambul Thiyal kzbin.info/www/bejne/eXSWn3hoaM5rY9E Croutons kzbin.info/www/bejne/g2aWZnuwa8uGasU
@tharushirathugama8187
@tharushirathugama8187 2 жыл бұрын
M
@sanjeewanihettigoda2207
@sanjeewanihettigoda2207 2 жыл бұрын
ස්තූතියි
@matheeshasenanayaka6097
@matheeshasenanayaka6097 2 ай бұрын
Mokdda me oven eke warge
@sanjeewanihettigoda2207
@sanjeewanihettigoda2207 2 жыл бұрын
මයික්‍රෝ අවන්වලත් හදන්න පුළුවන් දේවල් ගැන වැඩසටහනක් කරන්න.ස්තූතියි .
@sgswarnamalkanthi1099
@sgswarnamalkanthi1099 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා .නොදන්නා බොහෝ කරුණු අපිට වටහා දුන්නා ට ඔබ තුමියට ගොඩාක් ස්තුතියි .බුදු සරනයි
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
ස්තුති ඔබතුමියට
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
ගොඩාක් ස්තූතී නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. 🙏💖😍
@darshanikachandanie5235
@darshanikachandanie5235 3 ай бұрын
අනෝමා අම්මා..,😊ඔබතුමියට,ඉතාම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙමි.මං ලොකූ ඉගෙනීමක් ලැබුවා.පින් .කුසල් අත්වේවා!!!
@blessray2778
@blessray2778 3 ай бұрын
හරිම වටිනා vedio එකක් aunty..මං අවන් එක ගත්ත මුල් කාලෙ.u tube එක පෙරල පෙරල හෙව්ව vedio එකක් ......කවුරුත් දාල තිබ්බෙ නෑ ඒ කාලෙ....thank you.... ❤
@shiranthinilanka9706
@shiranthinilanka9706 2 жыл бұрын
ඇත්තටම අදයි දැන ගත්තේ ගොඩාක් ස්තූතියි .
@prithikumari4574
@prithikumari4574 2 жыл бұрын
Mage a van eke tra ekak naha AKA Ganne kohenda
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Godaaaak ප්‍රයෝජන video ekak Aunty..බොහොම ස්තූතියි aunty..බුදු සරණයි..
@rathnakumari448
@rathnakumari448 Жыл бұрын
මමත් අදමයි.දැනගත්තෙ.මෙච්චර දේවල් කරන්න පුලුවන් බව ඔබතුමියට ගෙඩාක්.ස්තුතියි
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 2 жыл бұрын
I didn't know all these, but now I can do all these. Thanks Anoma, your great. Budusarani 👏
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
ගොඩක්ම වැදගත් අපට මේ වගේ විඩියෝ
@yashodhapeiris
@yashodhapeiris 2 жыл бұрын
බොහොම ස්තුතියි අනෝමා ආන්ටි..💝💐
@harshanajayasekara3247
@harshanajayasekara3247 2 жыл бұрын
Thank you aunty, the way you talking, it’s really relaxing aunty. Thank you so much for being a wonderful lady
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ ඒකක් .
@pradeepahanwella9146
@pradeepahanwella9146 2 жыл бұрын
Thank you Anoma. Very useful video . I also have same oven. Well undestand explanation. Than you so much.
@Disna0608
@Disna0608 2 жыл бұрын
මං ඉතුරු බත් වේලනව.තුනපහ හදන්න පහේ ලිපේ නෙවේ අවන් එකේ හදාගන්නෙ රත්වෙච්ච වෙලාවට.කෙබාබ් අවන් එකෙ හදන්ව.එලවලු බේක් කරනව කහ බත් ටිකක් උයපු දාට.තව ගොඩක් ජාති හදනව.මතකත් නෑ.වම්බටුත් අවන් එකේ දාන්නෙ.නට්ස් වර්ග රෝස්ට් කරගන්න පුලුවන්.ඇඹුල් තියල් එකනම් අදමයි දැක්කෙ.තෑන්ක්ස් ආන්ටි .
@swarnafernando9749
@swarnafernando9749 2 жыл бұрын
බොහොම ස්තුතියි . ඔබ තුමියට ❤️
@rashmimalsha8271
@rashmimalsha8271 2 жыл бұрын
ඔයා ඒවට තියන උශ්නත්වයයි වෙලාවයිත් දාන්නකෝ මටත් ඕක උවමනායි නමුත් අවබෝදයක් නැති නිසා කරන්න යන්නෙ නෑ
@Disna0608
@Disna0608 2 жыл бұрын
@@rashmimalsha8271 ඔය වේල්න ජාති කරගන්නෙ අවන් එකට මොනාහරි දාල රත්වෙලා තියෙන වෙලාවට.කෙබාබ් චිකන් එහෙමනම් 200 C වගේ දාන්නෙ.ඒක ඉතින් වෙනස් කරනව මං තත්වෙ බලල.200 ට වගේ හීට් කරල අල චිප්ස් වම්බටු එහෙම හදන්න පුලුවන්.ඒ වගේ රත් උනහම තුනපහ වලට පහෙත් වේලගන්නව.ගොඩක් ඒව කරන්න පුලුවන්.කමෙන්ට් එකකින් පැහැදිලිව ලියන්න බෑ.
@rashmimalsha8271
@rashmimalsha8271 2 жыл бұрын
@@Disna0608 ගොඩක් ස්තූති ඔයාට මමත් උත්සහ කරන්නම් මේ ටිකෙන් අවබෝධයක් අරගන ❤️
@nelumkumara3143
@nelumkumara3143 2 жыл бұрын
Ane mata ala chips wambatu hadanna uda yata 2ma rathwnna dannawada winadi kiyakda..chips hadanna tel tikak danawada ane pls kiyanna...Nimeshi
@anomajayasinghe1997
@anomajayasinghe1997 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
හරිම ප්‍රයෝජවත් ආන්ටී thanks. 🙏🙏🌼🌼💐💐😘😘
@champapriyadharshani8222
@champapriyadharshani8222 2 жыл бұрын
විස්තර ඇතුව kiyala dunna ගොඩක් prayojanawath vidio ekak thankyou දැනුවත් කළාට
@srimalperera4958
@srimalperera4958 2 жыл бұрын
Air fryer එක ගැනත් programme එකක් කරන්න.
@User5047
@User5047 Ай бұрын
මම ගන්න ඉන්නෙ අවන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නෑ ඇත්තටම ගොඩක් වටිනවා
@kandybeverage6567
@kandybeverage6567 Жыл бұрын
Oven එක clean කරන හැටි කියලා දෙන්නකෝ....
@nipuniweerasinghe424
@nipuniweerasinghe424 2 жыл бұрын
Very useful video.Thank u so much Mrs Anoma. Can't we dry chilees to make chilee powder in a oven? If so please explain
@chamilaekanayake8592
@chamilaekanayake8592 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 2 жыл бұрын
Very valuable Mrs Anoma thank you so much
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Very useful Anoma. Thanks a lot.
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 2 жыл бұрын
Thank you Anoma. Very good advertisment for Singer 👍
@jayanilakshika4962
@jayanilakshika4962 2 жыл бұрын
මහත්මිය, මට එයා ෆ්‍රයර් එකක් සහ සාමාන්‍ය පොඩි අවන් එකත් තියෙනව..ඒත් මට මේ දෙකෙන්ම හරිම විදියට කේක් එකක් හදාගන්න බැහැ.. සාමාන්‍ය අවන් එකේ හැම විටම කේක් එක උඩට ඇවිත් මැදින් පැලීම සහ උඩ සහ වටේ කර වෙනව..නමුත් ටූත් පික් එකකින් මැද කොටස බලන විට අමුයි. මම උෂ්ණත්ව අඩු කරලත් බැලුව ඒත් හරියන්නෙ නෑ ප්‍රීරී හීට් කිරීමෙන් පසු බේක් මූඩ් එක නොදා යට කොටස විතරක් දැමීම ප්‍රරමානවත්ද. ස්තුතියි
@udhenibandaranayake6010
@udhenibandaranayake6010 2 жыл бұрын
Thanku Anoma 💓 Its very relaxing to listen ur lessons 😍😊
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 2 жыл бұрын
Thank you aunty ..microwave recipes kiyla dennko....
@lakshmiparanagama9808
@lakshmiparanagama9808 2 жыл бұрын
meke brand eka kiyanna puluwanda plz miss
@annatamarapieries6412
@annatamarapieries6412 2 жыл бұрын
please tell the model number of your oven. Also give us the quick and eady recipe for cup cakes! Thank you so much and God Bless!
@AnuRanaweera-g9t
@AnuRanaweera-g9t Жыл бұрын
Thank you 🙏🙏godak deval igena gaththa.
@rosheinthilani2845
@rosheinthilani2845 2 жыл бұрын
Wambatu oven dapu temperature eka mokakda auntie?
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Very useful tips for beginners
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
දැනගෙන heteye නැති දේවල් දැනගන්නට පුළුවන් una.thanks madam.watalappam හදන්න පුළුවන් නේද .
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 2 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබතුමියට 💖 🙏
@welirenu753
@welirenu753 2 жыл бұрын
Microwave ekakuth niweradiwa godak weda karaganna use karana vidiha kiyala dennako
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 Жыл бұрын
ම්ස් කහ වේලගන්න සෙල්සියස් අංශක කීයට විතර දාන්න ඕනද කොච්චර වෙලාවක්ද?
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Very useful video. Dear mata srilanka Gonna hoda ricecooker brand ekak Kiyandako please Mama lagadi singer eken gatha eath Bath uyanakota hariyata adiya roast Wenawa
@IshanianuruddikaSalamang-vj7qx
@IshanianuruddikaSalamang-vj7qx 4 күн бұрын
ඔයාට පුලුවන්නම් මට කියලා දෙනවද welling GTO 302R model එකෙ oven එක පාවිච්චි කරන විදිහ කියලා දෙනවද
@roshaniroshani2496
@roshaniroshani2496 2 жыл бұрын
ගොඩක් වටිනා video ekak miss,.👏🙏
@mashaadikari8747
@mashaadikari8747 2 жыл бұрын
මේ oven එකේ name මොකක්ද කියන්න පුලුවන් ද?
@harshaniperera6338
@harshaniperera6338 2 жыл бұрын
ආයුබෝවන්.. ඔබට පහත link එක හරහා වැඩි විස්තර දැන ගත හැක.. www.singersl.com/singer-electric-oven-34l
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
මගෙ ලොකු අවන් එක කැඩිලා. පොඩි එකක් ගන්න ඕනි. හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවනිනම් ලොකු උදව්වක් .
@dahamdahamiperis2410
@dahamdahamiperis2410 2 жыл бұрын
Singer
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
@@dahamdahamiperis2410 ස්තූතියි ඔබට
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
Thank you auntie වටින video ekak ❤️❤️
@layonika7561
@layonika7561 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට🥰
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 2 жыл бұрын
Malu & vambatu ekapara danakota grill 2 mdala ekk udma rack ektai anika ytma rack ektid danne
@harshirajeewani9796
@harshirajeewani9796 2 жыл бұрын
වම්බටු වලට් දාන temperature එකයි, upper lower දාන එකයි කියන්නකො aunty
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
180C Upper lower both.
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Thanks miss. Godak Danuwath kalata.
@AAA90675
@AAA90675 Ай бұрын
වම්බටු දාන temperature එකයි time එකයි කියන්න ❤
@sanuradilhara4633
@sanuradilhara4633 2 жыл бұрын
ආන්ටී මට කියන්න කො අවන් එකෙ ෆෑන් එක මොනවගේ එවා හදනකොටද පවිච්චි කරන්නේ එකෙන් මොනවගේ වැඩද ගන්ම පුලුවන් 😊😊
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
Thank you so much for your valuable ideas ☺️👍
@shiromidealwis4769
@shiromidealwis4769 2 жыл бұрын
Great advice thanks mrs anoma
@pipuninimasha1329
@pipuninimasha1329 2 жыл бұрын
Thank you so much aunty.. it's a very valuable video..😊
@nirmalasarani5986
@nirmalasarani5986 2 жыл бұрын
Thank you so much and God bless you 🙏
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
හරීම වටිනවා මිස් මේ වීඩියෝ ව ස්තුතියි
@Chathurawind
@Chathurawind 2 жыл бұрын
Aunty can you do a video about Microwave ovens and things we can do with Microwave ovens?
@udenichandrika2027
@udenichandrika2027 2 жыл бұрын
Thank you miss
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 Жыл бұрын
Ane anoma aunty free standing gas oven eka clean kara ganna video ekak dannako oven reviwe ekak ekkama.
@iresharanaveera6157
@iresharanaveera6157 Жыл бұрын
thank you....mm sathiyak na genalla...
@nuwanthiearavindie157
@nuwanthiearavindie157 2 жыл бұрын
Aunty red velvet cake eka hadana hati one, Carrot cake ekath hadana hati oneee...plzzz
@mihi1178
@mihi1178 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. තෑන්ක්ස් ආන්ටි
@danushkadesilva3898
@danushkadesilva3898 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..👍👍👍❤️❤️
@kanthisenvirathna4113
@kanthisenvirathna4113 2 жыл бұрын
Very useful prgrame Thanks so much Anoma
@himashigonagala4821
@himashigonagala4821 5 ай бұрын
මටත් තියෙන්නෙ ඔය වගේ සිංගර් අවන් එකක්. ස්විස් රෝල් හදන විට අවන් එක අංශක කීයටද මිස් දාන්නෙ .
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
A valuable lesson thanks Miss
@prarthanasewwandi5747
@prarthanasewwandi5747 2 жыл бұрын
Ane thanks aunty.....onima karapu video ekak👍👍 ❤️❤️
@muriepeiris3146
@muriepeiris3146 2 жыл бұрын
Thanks Anoma. Very useful video. May God bless you !!!
@indikadilshan7084
@indikadilshan7084 2 жыл бұрын
Pudim hadana hati kiyala denawada oven ekan
@අහිමිසෙනෙහස-ඣ5ඛ
@අහිමිසෙනෙහස-ඣ5ඛ 4 ай бұрын
මිස් අවන් එකෙ බිස්කට් හදනවානම් යටින් විතරද හීට් වෙන්ට දාන්නෙ...???
@videoekatuva2651
@videoekatuva2651 2 жыл бұрын
Thank you for this vedio.very useful.
@pgwindyagimhari4793
@pgwindyagimhari4793 2 жыл бұрын
නියමයි Thanks ❤️
@rtst3139
@rtst3139 2 жыл бұрын
අනොමා ඇන්ටී ඔය අවන් එකෙ ගාන කීයද ?
@harshaniperera6338
@harshaniperera6338 2 жыл бұрын
ආයුබෝවන්.. ඔබට පහත link එක හරහා වැඩි විස්තර දැන ගත හැක.. www.singersl.com/singer-electric-oven-34l
@priyankakulathunga9837
@priyankakulathunga9837 Жыл бұрын
​@@harshaniperera6338😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Very useful video🙂Thank you💐🥰💐
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Thankyou anoma miss,,,pahadeliwa keyala dunnata
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@ManojDivanka
@ManojDivanka 2 жыл бұрын
මේ අවන් එක කීයක් වෙනවද?
@harshaniperera6338
@harshaniperera6338 2 жыл бұрын
ආයුබෝවන්.. ඔබට පහත link එක හරහා වැඩි විස්තර දැන ගත හැක.. www.singersl.com/singer-electric-oven-34l
@ManojDivanka
@ManojDivanka 2 жыл бұрын
@@harshaniperera6338 ස්තුති
@MadushaPerera-e1m
@MadushaPerera-e1m 9 ай бұрын
Miss , oya aven eken cake hadanakota fan eka off karalada bake karanna oni. On unoth fan eka cake ගනකම වෙනවද.
@surangichathurika4581
@surangichathurika4581 2 жыл бұрын
ගොඩක් වටිනවා ආන්ටි😘😘😘😘
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Hodai aunty oya dewal kiyala dena eka.danne nathi kenekuta haryata watinawa ayath apita aluth deyak hadana hati kiyala denna auntyth budusaranai.
@nizayasiddeek2561
@nizayasiddeek2561 2 жыл бұрын
Thank You for sharing this useful video 😻
@sranathunghe4546
@sranathunghe4546 2 жыл бұрын
Aunty, ai cupcakes arenna anith dewal yata kotasa witharak rath wenna tibbe.. Udath bake wenna ona nisa uda yata dekama neweida danna ona..plz e gana tikak kiyala denawada..
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Wambatu walata koytaram උෂ්ණත්වයක් onida mam
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
180C
@rosiniparanagama7400
@rosiniparanagama7400 2 жыл бұрын
ස්තූති ආන්ටි
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Ane maara watinooooo.thanks aunty......
@kumudwickramasekera9363
@kumudwickramasekera9363 2 жыл бұрын
Thank you very good
@ajzaramees5687
@ajzaramees5687 2 жыл бұрын
Gas oven eka ganath vedio ekakk danna puluwnda
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Informative video, thanks ma’am
@yurekarangani2070
@yurekarangani2070 9 ай бұрын
Home baker kenekta සුදුසු oven eke ප්‍රමාණය කීයද kg
@swarnasenaratne1449
@swarnasenaratne1449 2 жыл бұрын
Thank you so much!
@samankumara8562
@samankumara8562 2 жыл бұрын
ඕක කීයක්විතර වෙනවද?
@harshaniperera6338
@harshaniperera6338 2 жыл бұрын
ආයුබෝවන්.. ඔබට පහත link එක හරහා වැඩි විස්තර දැන ගත හැක.. www.singersl.com/singer-electric-oven-34l
@omeshathathsarani7883
@omeshathathsarani7883 Жыл бұрын
Thank you Akke apata kiya denna ara dapu glass bowl ekata kiyana nama
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@mercysamaranayaka8229
@mercysamaranayaka8229 Жыл бұрын
Presser Coker eke ekaparama kema hadana kramaya kiyadenna
@s.perera102
@s.perera102 2 жыл бұрын
Thank you anty
@nimashamunasinghe5032
@nimashamunasinghe5032 2 жыл бұрын
Thank you aunty...godak watinawa...
@yamunawijemanne5296
@yamunawijemanne5296 2 жыл бұрын
Thanks, very valuable
@sriyajayasinghe3141
@sriyajayasinghe3141 2 жыл бұрын
Mama adai deanagaththa.thank you .
@dameera9199
@dameera9199 2 жыл бұрын
Thanks anoma. Pop corn hadanna barida.
@arundikapathirage1100
@arundikapathirage1100 2 жыл бұрын
Please let me know Anoma we make the cackes is two elements have to use at once. Please let me know if you can help. I awaiting. My one both elements not working at once.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
රොස්ට් චිකන් - Roast Chicken Recipe in  Sinhala
12:26
Daddies Recipe By Gangani
Рет қаралды 289 М.