අලුත් annex එකේ දවසක් 💞🍃📚life as a uni student 👩‍🎓

  Рет қаралды 89,420

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Ай бұрын

#adayinmylife #aesthetic #dayvlog #srilanka #studyvlog #unilife #studentlife #viral #vlog #capcut

Пікірлер: 1 500
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Hi ලමයි results ආවා නේද මම Pass අනේ. 🥰 C3 ක් තියෙනවා. මාස 06 න් නෙ A/l exam කරේ. හොදටම ඇති මිග්‍රේන් අසනීපෙත් තියාගෙන නෙ exam ලිව්වෙ. දැන් private university එකක UK degree එක කරන නිසා results එකෙන් බලපෑමක් නැ. ❤️ BCC results එකක් බලාපොරොත්තු උනේ 🥰 CCC හම්බුනා. හොදටම ඇති මාස 06 ට. කිසිම වෙලාවක අනිත් අයත් එක්ක තමන්ව compare කරන්න යන්න එපා. තමන් ගැන දන්නෙ තමන් 🥰 යාලුවො exam එකට අවුරුදු 2 හමාරක් මහන්සි වෙලා කරගද්දි මම මාස 06 න් ගේම ගැහුවෙ. ලියලා වැඩක් නැ අතාරින්න කියලා කියද්දි කොහොම හරි කරගත්ත එකට සතුටුයි. මේ වෙද්දි degree එකත් කරන ගමන් youtube channel එකත් maintain කරන් අඩු වයසෙන් ඒකෙනුත් ලොකු ආදායමක් ගන්න තරම් මන් life එක success කියලා මම හිතනවා 🥰❤️ දැන් මඩ ගහන්න බලන් ඉන්න උන්ගෙ කට කහයි 😅 ඒවට මම සැලෙන්නෙ නැ. මොකද මම ඒ හැමෝටම වඩා මම අඩියකින් හරි ඉස්සරහින් ඉන්න නිසා A /l කාලෙ ඉදන් මට හයියක් උන ඔයාලට ස්තුතියි. ❤
@Danushka.13
@Danushka.13 Ай бұрын
Congratulations nngiyo❤
@Army_Alone17
@Army_Alone17 Ай бұрын
Congratulations akki🥳❤️✨️🎉
@nsasaranakayum9063
@nsasaranakayum9063 Ай бұрын
Congratulations akkiyo🥰........
@Manel-gy8cd
@Manel-gy8cd Ай бұрын
Congratulations අක්කි...❤❤
@WasanaIsurandi
@WasanaIsurandi Ай бұрын
❤❤❤
@rasodyalakshmi
@rasodyalakshmi Ай бұрын
අල්ලපු කාමරේ ඉඳන් vlogs බලන මම,😂❤😘😁🫣
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Aa akke 😂🤭❤️
@Jaa_eeeeee
@Jaa_eeeeee Ай бұрын
😌🫢
@PrasaniShashikala
@PrasaniShashikala Ай бұрын
ඉරිසියාව නැති අය 🥰
@asiniavindi4254
@asiniavindi4254 Ай бұрын
Anik dawase me akkiwath vlogs walata ganna hode😁👀
@user-dc8welgn6uu
@user-dc8welgn6uu Ай бұрын
ඉරිසියයිත් වගේ 🌚
@user-ishini
@user-ishini Ай бұрын
දෙයක් නැති වෙන්නේ ඊටත් වඩා හොද දෙයක් ලැබෙන්න කියන්නේ නිකං නෙවේ.අක්කිගේ පරණ බෝඩිම නැති උනාට ඊට වඩා ලස්සන තැනක් හම්බුනානේ.❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@oshithadhananjaya2441
@oshithadhananjaya2441 Ай бұрын
මටත් B c c මිනෝලි එක්කම පාඩම් කරන්න ගත්තේ ඔයා හින්දා තමා ගොඩ ගියේ ඇත්තටම ඔක්කොම ඇතැරලා හිටියේ ඔයාගෙ ව්ලොග් බල බල පාඩම් කරා අද ඉතින් ඒවගේ ප්‍රතිඵල තියේ❤❤❤❤ තෑන්ක්ස් හලෝ
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@StudyVlogs_by-DIlu
@StudyVlogs_by-DIlu Ай бұрын
Onna akkiyooo , Ada first comment eka magen❤ Ada vlog ekath lassanai😊 annex ekath lassanai 😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@user-qz8dx7eh2w
@user-qz8dx7eh2w Ай бұрын
Akki video eka maru..👍🤗
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@Divsara
@Divsara Ай бұрын
Congratulations akki... 🎉🎉 godak sathutui...good luck akka...❤ hamdma sathutin parisamen inna...❤️ ....akkige hama dream ekakma akkita ikmanin achieve kragana labena kyla mn hadavathinma wish kranava.akki...❤️ adarei.....❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️❤️
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 Ай бұрын
Congratulations minoo❤ අදත් vlog එක ගොඩක් ලස්සනයි 😍 හොදට වැඩ ටික කරගෙන හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-mo1tj3wn3t
@user-mo1tj3wn3t Ай бұрын
අම්මෝ කොච්චර කල් බලන් හිටියද❤️❤️ආදරෙයි අක්කි❤️❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@MayuriMayuri-kz4vi
@MayuriMayuri-kz4vi Ай бұрын
Nice vlog❤❤❤❤eka lga vedios dnn pluwan nm hodai 😊💗
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@malshikadilshani
@malshikadilshani Ай бұрын
Mino oyata godak thanks study vidios dammata oya mata loku motivate ekak una hoda result ekka ganna watuna welawata hita hada ganna . Thank you so mush . Mn wish karanwa oyata wada tika hodata kara ganna puluwan wenna kiyala
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@pramodyasandeepani1833
@pramodyasandeepani1833 Ай бұрын
Congratulations minoo ඔයා ඔයාගෙ වැඩ කටයුතු හොදින් කරගන්න🥰🥰🥰🥰ලස්සනයි අද විඩීයෝ එක මාත් එක්සෑම් පාස්
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-vl1yc6xv5m
@user-vl1yc6xv5m Ай бұрын
Akki risald ava needa❤ Adath lassani😊❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@hansikamaduwanthi2338
@hansikamaduwanthi2338 Ай бұрын
Congratulations minoo ❤️❤️❤️ ඔයත් මගෙ වයසෙමය් 🥰 ඒත් ඔයා හැමදේම හරි ලස්සනට කරගන්නවා .. එහෙම බලද්දින් ඔයා අපිට වඩා ගොඩාරියක් ඉස්සරහින් ඉන්නෙ හැමදේම හොදින් හරි ලස්සනට කරගන්න මිනෝ ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@ImalkaUshani
@ImalkaUshani Ай бұрын
ලස්සනයි akki video eka 🥰
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@kasunitharaka7274
@kasunitharaka7274 29 күн бұрын
Vidio Ekak enakan Balan hitiye❤, congratulations minoli 🥰දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕන නිසා,නැති වුණු දේවල් ගැන දුක් වෙන්න එපා,ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න❤හැම හීනයක් ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න❤
@minolidisanayaka
@minolidisanayaka 28 күн бұрын
❤️🥰
@mangalathushara2671
@mangalathushara2671 Ай бұрын
අලුත් vlog akak ganakam හිටියේ ❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-pl1jq1jm8n
@user-pl1jq1jm8n Ай бұрын
ඔයා මාරයි අක්කි ඔයාට A/L කාලෙ කට්ටිය හදපු කතා වලට ඔයා සුපිරියට return එක දුන්නා මටත් ආසයි අක්කි වගේ o/l,a/l දෙකම පාස් වෙන්න.... wish your all the best akki godak adarei oyata ❤❤❤🎉
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰🥺
@user-pl1jq1jm8n
@user-pl1jq1jm8n Ай бұрын
🤗🤗😘
@tharushinimeshika3161
@tharushinimeshika3161 29 күн бұрын
Ada video ekath harima ලස්සනයි Mino.😍😍
@minolidisanayaka
@minolidisanayaka 29 күн бұрын
🥰
@harshani-ko8lz
@harshani-ko8lz Ай бұрын
Thankyou akkiyo..❤❤ matanm me videos marama motivated wenawa mge studies wada tika wagema gewethe lassanata balance karagena yannath.. 🥰🥰🥰
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@winter-bear2002
@winter-bear2002 Ай бұрын
Annex eka nam pattama lassnai..hodama de harima welawata sidda wenwa minoliyaa 🤗🍀💞..iwaseemen anagathya lassna karaganna 🥰💌☘️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Sandaliruwangi2505
@Sandaliruwangi2505 Ай бұрын
වීඩියෝ එක බලන්නත් කලින් මේ කමෙන්ට් එක දාන්නෙ අක්කෙ.රිසාල්ට් ආවානේ.අක්කා කියපු විදියටම අක්කට සතුටුනම් පවුලේ අයට හොඳනම් රිසාල්ට් එක නිසා අක්කගෙ ඉදිරි ගමනට බාධාවක් වෙන්නෙ නැත්තම්,තව ටිකක් මහන්සි වෙන්න තිබ්බා නේද කියලා කවුරුත් කියන කතා අදාලම නෑ.මම මේ නොවැම්බර් exam . මට පාඩම් කරන්න ආසාවක් ඇති උනෙ ඔයාගෙ වීඩියෝ බලලා.ඉගෙනීම විතරක් නෙමෙ මගේ ජීවිතෙට ගොඩක් දේවල් මම එකතු කරගත්තා.ඉතින් ඔයා ඒ අතිනුත් සාර්ථකයි.තව කෙනෙක්ට හොඳ දෙයක් කියලා දෙන්න හැමෝටම බෑ.ඉතින් ඔය එක එක අමාරු තියන කට්ටිය කියන කතා අක්කා කනටවත් ගන්න එපා.දිගටම ඔයාගෙ ගමන යන්න.ඔයාට ලැබිලා තියන වාසනාවන්ත ජීවිතය සතුටින් විඳින්න.මම කවදහරි හොඳ තැනකට ගියොත් ඒකට අක්කත් ලොකු හේතුවක්.Good luck🎉❤හොඳට වැඩ ටික කරගන්න ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰💯
@ManjulaPathmika
@ManjulaPathmika Ай бұрын
Ada vlog ekath lassanai mino akki ❤❤😊😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@pntechuniverse7371
@pntechuniverse7371 7 күн бұрын
Akkiyoo oyata congratulations . ❤️❤️ ❤️ oyata jayen jaya parthana karannawa. Sathutin inna akkiyoo. Hinawela inna hamadama . Adath wenada wage godak lassanai. 💕
@minolidisanayaka
@minolidisanayaka 7 күн бұрын
❤️❤️
@janani752
@janani752 Ай бұрын
විඩියෝ එකක් එනකම් බලම් හිටපු අය කෝ 🧸🙃❤💫
@Army_Alone17
@Army_Alone17 Ай бұрын
🙋‍♀️❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰🎀
@janani752
@janani752 Ай бұрын
​@@minolidisanayaka❤💫
@janani752
@janani752 Ай бұрын
​@@Army_Alone17❤️💌
@user-fi4qd3js4z
@user-fi4qd3js4z 29 күн бұрын
❤❤
@formywellbeing
@formywellbeing Ай бұрын
Akkage A/L results kohomada?💗
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@sandaminidileka6684
@sandaminidileka6684 Ай бұрын
අද video එකත් හරිම ලස්සනයි. ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@kmsureka72
@kmsureka72 Ай бұрын
Today video aka lassanay akki ❤ congratulations akki 😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Tharul12373
@Tharul12373 Ай бұрын
Result kohomada mino ඔයාට AAA නේද අනිවාර්යයෙන් ම තියෙන්න ඕනා ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Pass අනේ. 🥰 C3 ක් තියෙනවා. මාස 06 න් නෙ A/l exam කරේ. හොදටම ඇති මිග්‍රේන් අසනීපෙත් තියාගෙන නෙ exam ලිව්වෙ. දැන් private university එකක UK degree එක කරන නිසා results එකෙන් බලපෑමක් නැ. ❤️ BCC results එකක් බලාපොරොත්තු උනේ 🥰 CCC හම්බුනා. හොදටම ඇති මාස 06 ට
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr Ай бұрын
බලාගෙන හිටියා අක්කි vlog එකක් දානකම් ❤.🙃 thank akki vlog ගෙනවට .ඉක්මනට තවත් අලුත් විඩියෝ දාන්න හරිද අක්කි. මගබලාගෙන ඉන්නවෝ...🎉 🥰🤩
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@sachinisanjala7254
@sachinisanjala7254 Ай бұрын
අනේ අක්කි ගේ vlog දැකල ඇදිලා අවෙ අදත් ව්ලොග් එක හරිම ලස්සනයි මිනෝලි අකියෝ❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@sayurabookshop2070
@sayurabookshop2070 Ай бұрын
wenada wagema vlog eka lassanai akkiyo❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@saduninisansala4372
@saduninisansala4372 Ай бұрын
Ane video ekak danakan akkiyoo balan hitiye 💗😘 hamadama adareiii💗❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️
@user-nv9bv5rq7z
@user-nv9bv5rq7z Ай бұрын
Akki vlog ekak danakan balan hitiye ada vlog ekath marama lassanai❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@SewminiKaweesha
@SewminiKaweesha Ай бұрын
Adath vlog eka lassnayii nngi❤❤parissmin inn❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@tharushimadushani680
@tharushimadushani680 28 күн бұрын
අදත් මරු❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 26 күн бұрын
🥰🩷
@123positive_vibes
@123positive_vibes Ай бұрын
Harima aesthetic akki🤗💞
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@HarshaNavodj
@HarshaNavodj Ай бұрын
ලස්සනයි අක්කි ❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@KaruGamage-pl4je
@KaruGamage-pl4je Ай бұрын
අක්කි මං ඔයාට සුබ පතනවා ❤ඔයාට ජීවිතය ලස්සන කරගන්න 🌼🧚☺️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන 💚💚🌹🌹❤️😘🥰
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@priyadarshanisadu8388
@priyadarshanisadu8388 Ай бұрын
Akkage video harima lssanai aluth vlog ekak enakal thama balan hithiye ❤❤🥺
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-ov4zg2pn8l
@user-ov4zg2pn8l Ай бұрын
niyamani akke hamadamath adreiiiii
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-su1ft8bw9l
@user-su1ft8bw9l Ай бұрын
Lassanai thawa mee wage lassana video ekak genna hodada akki baboo❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@user-lf9hn9kz6t
@user-lf9hn9kz6t Ай бұрын
Goda dawasin video ekak dala akki❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@nethmirathnayake1039
@nethmirathnayake1039 29 күн бұрын
Ada video ekth lassanaii. දිගටම lassana videos godk oone nangi. Oyage video ekak danakal godk ආසාවෙන් තමයි balan inne..😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 29 күн бұрын
❤️🥰
@user-ue2rz6tq8p
@user-ue2rz6tq8p Ай бұрын
Akke goda dawasakin anee dn digatama vedio danne akke...💖💖💖💖💖💖
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@tharudisanayaka2282
@tharudisanayaka2282 Ай бұрын
Lassana video eka apiwa motivate wenw❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@story_of_sanoo
@story_of_sanoo 27 күн бұрын
අනේ හරි cute akki oyaa ඔයාගෙ video බලන්න man හරි ආසයි ❤🥰
@minolidisanayaka
@minolidisanayaka 27 күн бұрын
❤️🥰
@geethanilanthi7525
@geethanilanthi7525 Ай бұрын
හරිම ලස්සනයි අක්කා බුදු සරණයි ❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰🥰
@Senu_21
@Senu_21 Ай бұрын
Lassanayi vlog eka nangi 😍❤️❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Nethu-oy8db
@Nethu-oy8db Ай бұрын
Video ekak danakan balagena hitiye akki..❤❤ lassanay..❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@dinithibandara4143
@dinithibandara4143 Ай бұрын
Beautiful vlog mino ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@ConfusedNoodles-eu1gl
@ConfusedNoodles-eu1gl Ай бұрын
Thanks akke Vlog 1 enakal thamai balan hitiye☺️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@tres.s11
@tres.s11 29 күн бұрын
Congratulations akki❤, oya hodatama athii
@minolidisanayaka
@minolidisanayaka 29 күн бұрын
🥰❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
,නියමයි ඔයාට පුලුවන් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@kavindubasnayake3536
@kavindubasnayake3536 Ай бұрын
Nice akki 🌟
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@himadyaliyanage4308
@himadyaliyanage4308 28 күн бұрын
Beautiful video❤ & Congratulations Akki💖🎉
@minolidisanayaka
@minolidisanayaka 28 күн бұрын
🥰
@sandunikaushalya3278
@sandunikaushalya3278 26 күн бұрын
හරිම ලස්සනයි room එක Shopping vlog එකකුත් ගෙන්න 😊
@minolidisanayaka
@minolidisanayaka 25 күн бұрын
Ok🥰🩷
@Dihara28
@Dihara28 Ай бұрын
❤️🥰 lassnayi video ek nangi 🥰❤️🥺
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@dilinifernando2350
@dilinifernando2350 Ай бұрын
Mmmm ..... adarei akkiyo❤🎉
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@SupuniMadushani-kb3fr
@SupuniMadushani-kb3fr Ай бұрын
Congratulations nangoo❤❤❤.ai kalin bodimen awe..
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@NawodyJayathilaka
@NawodyJayathilaka Ай бұрын
සතුටුයි නංගි..❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Rashi-ej9ys
@Rashi-ej9ys Ай бұрын
Lassanai akki 🧚♥️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@myhappypages
@myhappypages Ай бұрын
ඔයාගෙ vlogs හරිම ලස්සනයි නංගී ........❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@Aestheticme_45
@Aestheticme_45 Ай бұрын
අනේ මේ annex එකනම් හරිම නිස්කලංකයි...අදත් ලස්සනයි අක්කියෝ 🥰❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰🥰
@dreamsandlife9215
@dreamsandlife9215 15 күн бұрын
akka aluthen inna thana hari lassanai thamai 😊❤
@minolidisanayaka
@minolidisanayaka 15 күн бұрын
🥰
@Malisss-i7c
@Malisss-i7c Ай бұрын
Congratulations akkiyooooo 🎉 Hamadamath sathutin inna ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@C-Itsara-hk6rx
@C-Itsara-hk6rx Ай бұрын
@MalindiSithumika >>>>>♡♡♡
@aberathnaaberathna4765
@aberathnaaberathna4765 Ай бұрын
වෙනදා vlogs වගේම මේකත් ලස්සනයි❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Army_Alone17
@Army_Alone17 Ай бұрын
Video eka lassanai akki😍❤️🌷✨️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰 thanku dr
@thamaraseuvandi5376
@thamaraseuvandi5376 Ай бұрын
Ane akki e room eka gdk lassanai❤oya parissamin oyage wada karanna akkiyo gdk adarei❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@_A.n.u_
@_A.n.u_ Ай бұрын
Congratulations Mino akke 🌝♥️💐 adth lassanai video eka 🤍
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@ChandranShalomi
@ChandranShalomi Ай бұрын
Beautiful vlog akki ❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@dehemisahasra5524
@dehemisahasra5524 Ай бұрын
aww 💗
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@Premithaharshani
@Premithaharshani Ай бұрын
ලස්සනයි ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰
@sinoliwijesooriya7679
@sinoliwijesooriya7679 Ай бұрын
First comment vlog eka danakm bala bala hitiye luv you akki❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@chandimaweerasuriya9034
@chandimaweerasuriya9034 Ай бұрын
Akkiyooo ❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@sandunithennakoon9990
@sandunithennakoon9990 26 күн бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි 😍
@minolidisanayaka
@minolidisanayaka 26 күн бұрын
🥰🥰🍃
@user-fr6kt6rs4k
@user-fr6kt6rs4k 25 күн бұрын
ඔයාගෙ vlogs ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 25 күн бұрын
🥰🩷
@prasadinadeeka9921
@prasadinadeeka9921 Ай бұрын
Congratulations akki❤❤❤😊
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Tharu_576
@Tharu_576 Ай бұрын
Congratulations mino නංගා 😍❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@T.N.Githmini
@T.N.Githmini Ай бұрын
Adath video eka godak lassanayi ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@gayashasureni9874
@gayashasureni9874 Ай бұрын
අනේ කලින් බෝඩිමට වඩා දැන් එක ගොඩක් ලස්සනයි මැනික හොදට වැඩටික කරගන්න අපි හැමදාම ඉන්නවා ඔයා එක්ක පැටියො
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@NethraAbhimaniAbhi
@NethraAbhimaniAbhi Ай бұрын
@dewmitharushika742
@dewmitharushika742 Ай бұрын
Notifi eka apu gamanma baluwe....😘❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@user-yu6qx7jg4k
@user-yu6qx7jg4k Ай бұрын
ලස්සනයි අක්කියෝ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@user-zm3wl2tp1r
@user-zm3wl2tp1r Ай бұрын
Parissamen inn minoo . Hamathissema awith balanwa vlog ekak dalad kiyala . 🥰 good luck ❤️‍🩹
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@Roshinisenadeera
@Roshinisenadeera 29 күн бұрын
Pretty akki ❤
@minolidisanayaka
@minolidisanayaka 29 күн бұрын
❤️❤️
@GimhaniPavithri
@GimhaniPavithri 23 күн бұрын
🎉🥳අද ඉදන් අක්කගෙ vlogs බලන්න පුලාන් 🙈🥺clzvl exam nisa akkage vlogs bln ek miss unaa...🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 20 күн бұрын
🥰❤️
@sandhubbh6417
@sandhubbh6417 Ай бұрын
Hyy minoo akki I luv your vlogs🥺💗
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰 Thanku sudu
@harshani-ko8lz
@harshani-ko8lz Ай бұрын
Digatama karagena yamu akkiyo 💓💓💓
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-wm6xe2nk5e
@user-wm6xe2nk5e Ай бұрын
Mama nangige vlogs hema ekakma balanawa. ❤❤ hodata weda tika kara ganna❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@LakmaliAlpitiya-sc5ty
@LakmaliAlpitiya-sc5ty Ай бұрын
Congratulations ❤❤ Akki
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@user-iu5gu5nl6q
@user-iu5gu5nl6q Ай бұрын
Akka dn inn tana best manasata godak nidahas athi neda akke❤.mt prashna godk tiye wenakagenwath neme gedara ayagen padm karanna gttoth oluwa knwa al nawattala gedarin yanna hitai hita hadaganne akkage vedio balala.😊.ektara karumekata me gedara ipadunath oya wage nidahase jiwat wena ekai mage balaporoththuwa❤.
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@nethulimalaka1939
@nethulimalaka1939 Ай бұрын
Congratulations naangga ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@imethimethindumina2944
@imethimethindumina2944 27 күн бұрын
Congratulations akki 💗💐 oya krn kiyn hamadema success wenn kiyl mn wish krnw ❤ God bless you and Good Luck ❤🤝
@minolidisanayaka
@minolidisanayaka 27 күн бұрын
❤️🥰
@gaminisilva2789
@gaminisilva2789 Ай бұрын
Wenada wage lassanai vlog eka ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@pradeepaAbeysinghe
@pradeepaAbeysinghe 20 күн бұрын
Hi akki , math nuwaraeliya Oyata congrats , c 3 hari thiyanawane , sathutui ❤❤❤❤❤ Mage yaluwonntath oyage pissuwak gahala thiyenne , oyage kamare hari lassanai
@minolidisanayaka
@minolidisanayaka 20 күн бұрын
❤️❤️
@Isharaashini
@Isharaashini Ай бұрын
ලස්සනයි අක්කියො 🎀💖
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@Moksha759
@Moksha759 Ай бұрын
Congratulations akki baboooo❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 27 күн бұрын
I always wish you for your success මිනෝලි නැන්දේ. ❤❤😊😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 26 күн бұрын
🩷🥰
@Punsisi_Tavindya
@Punsisi_Tavindya Ай бұрын
Thank you darling ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
😌💞💞
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 77 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
my morning & night routines in med school
10:37
Yoora Jung
Рет қаралды 2,2 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 77 МЛН