දුකයි .. ඒත් පුරුදු වෙන්නම වෙනවා 🥺 | එයා නැතිව දවසක් | Life in Japan 🇯🇵

  Рет қаралды 404,296

Pawani Perera

Pawani Perera

Күн бұрын

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#pawaniperera#lifeinjapan#Hokuen
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 894
@Kanchana_Edirisinghe
@Kanchana_Edirisinghe 3 ай бұрын
මම වෙන්නැති පුතේ ඔයාගේ videos බලන වැඩිහිටි කෙනා, ඒ මමත් මගේ තරුණ කාලේ හීන මැව්වෙ ඔය වගේ පවුල් ජීවිත යකට ඒත් ඒක එහෙම වුනේ නැහැ. ඉතීන්, මම ඔයාගේ videos බලලා සතුටු වෙනවා. ගැහැනියකුට හිතේ නිදභසින් ජීවත් වන්න එයාගෙ husban ආදරණීය ව ඉන්නම ඕන ඒක ඔයාට ලැබිලා තියනවා . ❤ පරිස්සම් කරගන්න පුතේ. දෙවි කෙනෙක් වගේ husband කෙනෙක් ඔයාට ඉන්නෙ. 😊 චුටි පැටියව දාල යනකොටනම් මටත් දුක හිතුනා පුතේ. හමෝටම බුදුසරණ යි පරිස්සමට ඉන්න ❤❤❤
@thujanimg0699
@thujanimg0699 3 ай бұрын
පවනි අක්කි, ඔයා නම් හරිම ආදරණීය කෙනෙක්.. මම හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා.. මට හෙට university final exam.. ඒ උනත් මම මේ දාපු ගමන් වීඩියෝ එක බලන්න ආවා.. හැම ස්ට්‍රෙස් එකක් ම නැති වෙනවා ඔයාගේ ස්ටේටස් එකක් බැලුවත් මටනං❤... ඔයාට ඔයාගේ ෆැමිලි එකේ හැම කෙනාටම බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදියට කරන්න ලැබ්බ ඕනි කියල මම ප්‍රාර්ථනා කරනවා..💐💜... හැම කෙනාටම බැහැ තව කෙනෙක් වෙනම ලෝකෙකට යවන්න.. ඒත් අක්කිගේ වචනත් ඇති මටනමි,❤ආදරණීය කෙනෙක් වෙන්න කියලා දීපු ඔයාගේ අම්මට,රියු පැටියටයි අක්කිටයි අයියටයි , ඔයාලගේ මුළු ෆැමිලි එකටම බුදු සරණයි.. !❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Ane adarei nanga ♥️
@thujanimg0699
@thujanimg0699 3 ай бұрын
@@pawaniperera7214 ❤️
@Mycollection381
@Mycollection381 3 ай бұрын
@@pawaniperera7214❤
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 3 ай бұрын
පවනි අක්කිගේ skin care, hair care and day today අක්කිගේ simple makup video එකක් බලන්න කැමති ගෑනු ලමයි කෝ....❤❤ මම නම් හරිම කැමතී දවසක මේ 03 බලන්න....
@rashmiavishka5053
@rashmiavishka5053 3 ай бұрын
පවනි අක්කිගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙන්න එපා.. හේතුව කර කර හිටපු ඔක්කොම වැඩ ටිකත් දමල ගහල ඇවිත් අක්කිගෙ මේ වීඩියෝ එකත් බලලම කියන්නම් 😁❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Haha 🤭😄♥️ adarei ane ♥️
@avishkalokugamage3778
@avishkalokugamage3778 3 ай бұрын
Eka aththa ❤
@NamalSamanpriya
@NamalSamanpriya 3 ай бұрын
අනේ ඔව් මම උයන්න ලෑස්ති කරන ගමන් ඉද්දි නොටිෆිකේශන් එක ආවා..උයන වැඩේ පැත්තක දාලා දැන් මේ වීඩියෝ එක බලනෝ....
@SasangiKavindya
@SasangiKavindya 3 ай бұрын
ඇත්ත....😂
@PunsaraIshini
@PunsaraIshini 3 ай бұрын
අනේඅල බෝලේ❤
@dinushidinu04
@dinushidinu04 3 ай бұрын
රියෝ මැණික අනේ. ලබන මාසයයි අක්කටයි, අය්යටය් හැමෝටමය් සුභ වෙන්න ඕනේ. දැන් මාසයක් පටන් ගන්න කොටම අක්කගේ ක්‍රමය, පිළිවෙල මතක් වෙනවා. ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Oyatath nanga 🥺♥️
@dinushidinu04
@dinushidinu04 3 ай бұрын
@@pawaniperera7214 ❤️
@Wathsalamadhushani123
@Wathsalamadhushani123 3 ай бұрын
අනේ අක්කේ අම්ම කෙනෙකුට තමන්ගෙ දරුව නැතුව ඉන්න බෑ🥺 වගේ අපිටත් ඔයාලගෙ vlogs නැතුව ඉන්න බෑ ❤ඔයාලගෙ පවුල කොච්චර ආදරනීයද❤💖 මං ප්‍රාර්ථනා කරනව ඔයාල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියල 😘ආදරෙයි අක්කී ❤😚🥰🥹
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@mayurilakmali1168
@mayurilakmali1168 3 ай бұрын
අනේ ඔයාගේ හිනාව හරි ලස්සනයි නංගි😍 .රියූ බබා daycare දාලා යද්දි මට නම් දුක හිතුනා.ඔයලාටත් හෙට්න් ආරම්භ වෙන අලුත් මාසය ලස්සන මාසයක් වේවා ❤🙏.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Ane adarei akki ♥️
@achalagimsara6888
@achalagimsara6888 3 ай бұрын
හරි ආසාවෙන් ආදරයෙන් අදත් වෙනදා වගේම ඉරිදා හවස පවුලේ කෙනා එනකන් බලාගෙන හිටියේ 😍❤️සිත නිවන මේ සුන්දර කටහඬ මට නම් ඇත්තටම භාවනාවක්...ඉතින් හෙටින් පටන් ගන්න අලුත් මාසයේ ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන ලස්සනම ලස්සන මාසයක් උදා වේවා නිදුක් නීරෝගී සුව පතනවා ❤ බුදු සරණයි❤💫 ගොඩක් ආදරෙයි ❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Ane Adarei nanga ♥️
@HansiAmanda
@HansiAmanda 3 ай бұрын
චූටි රියූ අහිංසක පැංචෙක් .. අම්මිගෙයි තාත්තිගෙයි වැඩ වලට එයාට පුලුවන් දේ කරනවා.. මම හිතුවෙ එයා අක්කි යනකොට අඩයි කියලා .. ඒත් එයා අක්කිට යන්න ලේසි වෙන්න අඩන්නෙ නැතුව "ඉක්මනින් ගිහින් එන්න අම්මි" කියනවා වගෙ හිනා වෙවී හිටිය හැටි .. මං ආදරෙයි රියූ ❤🥺😘
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
🥺♥️
@sheharanethmini5450
@sheharanethmini5450 3 ай бұрын
අනේ මටත් ගොඩක් දුක 😭 හිතුනා අක්කි . හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න 🥰 ආදරෙයි ❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
🥺♥️
@dilnanayakkara9190
@dilnanayakkara9190 3 ай бұрын
පිටරටක නම්‍ ජිවත් වෙනවනම්‍ අනිවාර්යෙන් ලමයාව childcare එකකට යවන්න.ඔයාට ගෙදර දි උගන්නන බැරි ගොඩාක් දේවල් එතන කියලා දෙනවා.විශේෂයෙන් independent වෙන්න.ගොඩාක් අම්‍මල ලංකාවෙන් අම්‍මල ගෙන්නගෙන ලමයා තියලා වැඩට යනවා.එතනොට ඒ ලමයි මේ‍ රටවල් වලට ගැලපෙන්න හදන්නඅමාරැයි.ආච්‍චිලා වඩාගෙන කවන්නේ.ලමයිට ආදරේ වැඩි නිසා ලමයි ටිකක් නරක් වෙනවා.
@Disna0608
@Disna0608 2 ай бұрын
ඔව්.ඔයා හරියටම හරි.පිටරටවල හැදෙන අපේ ලංකාවෙ ළමයින්ට ඔය ප්‍රශ්නෙ ගොඩක් එනව.මං දන්න ගොඩක් අයට ඒ ප්‍රශ්නෙ තියෙනව.ලංකාවෙ විදිහට හදල කවල පොවල එයාලට මේ රටවල ස්වාධීන වෙන්න බැරිවෙනව.
@kumariweerakoon6061
@kumariweerakoon6061 3 ай бұрын
ඇත්තටම අක්කි ඔයා හරිම ආදරණිය අම්මා කෙනෙක් මොකද් ඔයාගෙ හදවත් හරිම පිවිතුරුයි.. ❤ එ වගෙම ආදරණිය බිරිඳක් හැටියටත් මම දකිනවා.... ඇත්තටම මෙ පුංචි පවුලට හැමදාම ආදරයෙන් ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤❤❤❤ හැමදාම මෙ වගෙ ලස්සන vlog දාන්න.. මෙ vlog වලට ඇබ්බඇහි වෙනවා .....❤❤❤❤
@LaknaHewage-ho1ol
@LaknaHewage-ho1ol 3 ай бұрын
අනේ ඔයා වීඩියෝ එක වොයිස් කරනවට වඩා වීඩියෝ එකේදිම කතා කරන එක ශෝයි අප්පා ☺️😍❤️වොයිස් කරන එකත් ශෝයි ඒත් අරක ඊට වඩා ශෝක් 😍❤️
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
🤭 adarei ane ♥️
@ttenglish1871
@ttenglish1871 3 ай бұрын
මම හිතන්නේ චුට්ටක්වත් skip කරන්න හිතෙන්නෙ නැති ආයෙ ආයෙ බලන්න හිතෙන විඩියෝ තියන එකම චැනල් එක...
@sachisandhu601
@sachisandhu601 3 ай бұрын
ආදරනීය හිත නිවන භාවනාව ...... පවනි නන්ගා ...ආදරෙයි හැමදාමත් පුන්චි පවුලට ❤️❤️❤️ රියූ මැනිකටත් හැමදාමත් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️ සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න 🥰🥰🥰 god bless you නන්ගා 🙏
@YashodhaSewwandi-h4d
@YashodhaSewwandi-h4d 3 ай бұрын
අනේ එයාව දාලා එනකොට අපිටත් දුකයි .. ඒ වුනාට ඔහේ තියෙන පහසුව දැක්කහම ආසයි අක්කි ඇත්තටම .. ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියා අපෙ රියූ බෝලේ බුදු සරනයි ❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
♥️♥️
@chaminikumari5261
@chaminikumari5261 3 ай бұрын
අනේ, මගේ චූටි පුතාත් Daycare දැම්මෙ මාස 10 න්. මටත් දැනුනෙ ඔය හැගීමම තමයි. ඇගෙන් කෑල්ලක් නැහැ වගේ.දැන් එයාට අවු.18ක්. A/L කරනවා.❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
🥺♥️
@lochiakarsha1101
@lochiakarsha1101 3 ай бұрын
අනේ පවු රියූ මැණික 😢අනේ වැඩ තියන දේවල් කරගන්න තියෙද්දී ඉක්මනින් ඒ වැඩ ටික කරන් එයාව ගන්න.... නැත්තම් පවු එය.. මැණික ❤රියූ ❤❤ආදරෙයි ඔයාලා 3දෙනාටම...❤❤❤
@darkpoet9366
@darkpoet9366 3 ай бұрын
❤❤❤❤❤ අදත් හරිම ලස්සනයි විඩියෝ එක ඇත්තටම මම ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නවා
@ALPHA_WEST
@ALPHA_WEST 3 ай бұрын
රියු මැණික හින්දා අක්කි විඩියො එක හරිම ලස්සනයි. 😊ඉරිදා වෙනකන් මග බලාගෙන ඉන්නවා අක්කි .😢මොකක්ද අක්කි විඩියො වලට එතරම්ම ආදරේ ❤❤❤යි අක්කි පැටියා. ආදරෙයි අක්කි. හැමදාම පරිස්සමින් ඉන්න.
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
♥️♥️♥️
@sewmibandara3504
@sewmibandara3504 3 ай бұрын
University එකේ එක්සෑම් එකට පාඩම් කරන්න energy එන්නනම් ඔයාගෙ වීඩියෝ එකක් ඕනෙමයි 😌❤️🌹
@dimusworld
@dimusworld 3 ай бұрын
අනේ ගොඩක් ලස්සන vedio එකක් නංගි.. ♥️♥️රියු මැණික... හරිම cute ♥️බුදුසරණයි ඔයාලා හැමෝටම... නංගියෝ. ආදරෙයි ❤
@sandunii
@sandunii 3 ай бұрын
ඔයා බලාපොරොත්තු වෙන සතුට සැනසීම ඔයාට හැමදාම ඒ විදියටම ලැබෙන්න ඕනී ❤❤❤
@nilankarajapaksha2736
@nilankarajapaksha2736 3 ай бұрын
මගේ ජීවිතේ එකම ආසාව අක්කි ජපන් එන එක.... අවුරුදු තුනක් තිස්සේ මන් try කරන්වා... තාම ඉගෙන ගන්නවා... අක්කි ගෙවන ජීවිතේ දැක්කම මට තව තවත් ආසාව වැඩි උනා ජපානෙට එන්න... කොහොම හරි එනවා අක්කී🥹🥹🥹🥹
@SLbeautifull123
@SLbeautifull123 3 ай бұрын
බුදුසරණයි ,දෙවි පිහිටයි.. ඔයාගේ පවුලේ සතුට තවත් වැඩි වෙන්න ඕනී ❤❤❤
@JayanthikaGamage
@JayanthikaGamage 3 ай бұрын
අක්කි ඔයානම් මාර ආදරණීයයි.හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ඔය තුන්දෙනාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න...ආදරෙයි ඔයාලට එවගේම පුංචි මැණික රියුටත් ආදරෙයි❤
@DiliniNisansala-g8f
@DiliniNisansala-g8f 3 ай бұрын
රියූ බබා දාලා එද්දි නන් දුකත් හිතුනා අනේ ....ඒත් ඉතින් මොනා කරන්න ද නේද.අක්කි ගෙ කෑම රස පාටයි.කෑම හදන recipe ගේන්න කෝ....❤❤❤ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰🥰🥰
@sujeewanilmini7800
@sujeewanilmini7800 3 ай бұрын
ඔයාගෙ පිළිවෙල පිරිසිදු බව දැක්කාම හරිම ආසයි.හැමදේම ලස්සනට කරනවා.....❤❤❤
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 3 ай бұрын
අනේ අපේ චූටි බෝලේ හරිම දුක හිතුනා ඒත් ඉතින් ඒකට හුරු වෙන්න එපැයි🥺 ආදලෙයි සෝස බෝලේ අම්මි නැතුව හිටියා නේද 😊
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei ♥️
@sachinisanjana3752
@sachinisanjana3752 3 ай бұрын
අක්කේගෙ විඩියෝ වලට ඇබ්බැහිවෙලා ඊයේ ඉඳලා බලන් හිටියේ අද දවසේ මේ වෙලාව එනකන් ❤🥰🥰
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 3 ай бұрын
හරිම දුකයි අක්කි...අනේ රියු මැනික😢.... මගෙ ඇස් වලට කදුලුත් ආව අක්කි... ඔයාගෙ හිත නිවන කටහඬ , රියුගෙ කෝලම්,අයියගෙ ආරක්ෂාව මේ පුංචි සුරංගනා ලෝකෙ තවත් ලස්සන කරනවා ....✨🥰🥺අක්කි මැනික ඔයාටයි,රියු මැනිකටයි අයියටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනි .... ආදරෙයි මගෙ අක්කි මැනික ❤✨😢
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
🥺♥️
@sumedaajith
@sumedaajith 2 ай бұрын
Akki lagadima watsapp chanel ehekuth hadamuko .... ❤😊
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 ай бұрын
ආදරණීය පවනි අක්කි , video එක කලින් දැම්ම ගමන් බැලුවත් ආදරණීය comment එකක් දාන්න වෙලා ගියා..මොකද මට මේ දවස් වල university exam .. කොච්චර වැඩ තියෙනවා උනත් අක්කිගෙ video එක බලනවා එතකොට තමයි හරිම නිදහසක් දැනෙන්නෙ ❤ wenada wagema adath video eka hrima lassanai 💜️ oyagen mn godak dewal igana gaththa akki mage jiwithe ta 😍 ada mn mage jiwithe lassanat plan krl weda krnw nm e oya hinda akki 💙 den aurudu 3 k mn e dewal mage jiwithe t ekathu krgaththa 😊 me lassana mase iwar weddi mn akkit thank krnnama oni me hemdem wenuwen 🌼 ithinn aya lassana video ekk geddi mage birthday ekth awith.. ithinn mt mathak unema akkige birthday video eka..kochchar wayst giyth lassanat inn oni widih kiyl dunna widih hrima lassanai ♥️ thank you akki.. love you akki aiya and baby R 😘
@sagarikakumari7062
@sagarikakumari7062 3 ай бұрын
ජපානෙ ඉඳලම දැන් ජපන් බෝනික්කියක් වගේ ලස්සනයි තෙරුවන් සරණයි දුව ඔයාලා තුන්දෙනාටම ❤❤❤
@rajithasanjeewani3315
@rajithasanjeewani3315 2 ай бұрын
Background එකෙන් play වෙන පුතා ගැන කියන සිංදුව මාර ලස්සනයි ❤❤❤❤❤
@dineshalakshini4977
@dineshalakshini4977 3 ай бұрын
මම ආසාම පවුලක් අක්කාට,අයියාට,චුටි පැටියාට බුදු සරනයි!❤️
@prasangiwijeweera3021
@prasangiwijeweera3021 22 күн бұрын
Mama oyage video walata ඇබ්බැහි wela nangi. Ewa balanna oyalawa balanna puduma ආසාවක් තියෙන්නේ. ආදරෙයි oyalata. ❤️
@MaleeshaSewwandi-ce1ye
@MaleeshaSewwandi-ce1ye Ай бұрын
මං අක්කිගෙ short වීඩියෝ ටිකක් දැකලා තමයි මෙ ලොකූ විඩියෝ බලන්න ආවෙ. ඇත්තටම අක්කි ඔයා මෙ වීඩියො එක හදලා තියන විදිහට ඔයාගෙ කටහඩට හිත නිවෙනවා.හිතට අමුතුම නිදහසක් දැනෙනවා.Thank you akki mehema videos danwata..❤😊
@neha_balasooriya
@neha_balasooriya 2 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි අක්කේ..ආදරෙන් ඉන්න... 🤍🙏! මං ඔයාලා ඔය බලපු කතාවෙ උපේක්ෂගෙ දුව සඳලි... 🤭🤍ඉස්සරහට බලද්දි හම්බවෙයි 🥰
@piumiwasana9729
@piumiwasana9729 Ай бұрын
අක්කට ගිෆ්ට් එක එව්ව ජයනි කියන ගෑනු ළමයා..පොටෝ එක හදන්න ආවෙ අපේ ශොප් එකට...🥰 ඉතින් පොටෝ ටික දැක්ක ගමන් ම්න් ගොඩක් සතුටු හිතුනා..ම්න් වගේම ආදරේ කෙනෙක් නිසා... ඒ පොටෝ ටික තාමත් ම්න්ලග තියෙනවා පරෙස්සමින්... තෑගි න්ම් ම්න් එවලා නෑ අක්කෝ ඔයාලට ..🥺 ඒත් ම්න් ගොඩාරියක් ආදරෙයි ඔයාලා හැමෝටම....❤️ පරෙස්සමින් ඉන්න බුදු සරණයි 🌻😍
@chamathneeanusaree1595
@chamathneeanusaree1595 3 ай бұрын
Hetin patan gnna aluth masaya pawani akkata th , family eke hamotamath , youtube family eke hamotamath subama suba lassana masayak wewaaa....!!!!❤
@k.shanikadilhani
@k.shanikadilhani Ай бұрын
දවසක් මගෙ හස්බන්ඩ්ගෙ පුංචි ඇවිත් මගෙ පුතාව එයාලගෙ ගෙදර එක්ක ගියා මට වැඩ ටික කරගන්න කියලා ... එතකොට පුතාට මාස හයක් හතක් වගේ..මහ ලොකු දුරකත් නෙමෙයි ..ඒත් ආපහු පුතාව එක්ක එනකන්ම මං පුංචිට කෝල් කර කරා ඇඬුවා... එයාල ට් තාමත් ඒක මතක් කර කර හිනා වෙනවා..පුංචිට ගෙට යන්නවත් හම්බුනේ නෑලු පුතාව අරන්.. අම්මෝ පුදුම වේදනාවක් ඒක නම්..
@dilshanthilakshan1979
@dilshanthilakshan1979 3 ай бұрын
කොහොමද මම ඔයාලගෙ එමී ජැපනීස් clz වලට joine වෙන්නේ and විස්තර දැන ගන්න්නේ
@shanilahiru1016
@shanilahiru1016 3 ай бұрын
Akka a duka mata hodata danawa akka maga දුවට dan මස 5ai maga amma balagana aya .man niwadu iwara wala dan wadata yanawa udata yanna godaka dukinna .akka .❤❤❤❤
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 3 ай бұрын
අයියෝ,,පපාට තෑග්ගක් නැතුව තව පොඩ්ඩෙන් හරි වැඩේ.😂 මට නැද්ද, ..කෝ මට නැද්ද ... කියලමයි අහන්නෙ.😅 අන්තිමට මට ඇතිද දන්නෑ කියල රියූ බබාගෙ කැප් එකත් ගත්තා.
@anushikadissanayaka5191
@anushikadissanayaka5191 2 ай бұрын
නංගී පොඩි jam bottle වගේ තියෙන එවා බබාට දෙන්නෙ කොහොමද ඔයා අපේ බබාලා කන්න අකමැති ඒක
@shalinimadupani18
@shalinimadupani18 3 ай бұрын
අනේ පුංචි රියූ හරිම හොද බබෙක්නේ ❤❤
@FathimaTharuka
@FathimaTharuka 3 ай бұрын
ආදරනීය පවනි අක්කි මං හැමදාම කරේ ඔයාගේ විඩියෝ බලලා මොනා හරි පුංචිම දෙයක් හරි ඉගෙන ගත්ත එක.....මං ප්‍රෙග්නට් කාලේ උනත් අක්කිගේ විඩියෝ බලනවා..දැන් මගේ චූටි මැනිකත් හම්බ වෙලා..කොච්චර වෙලා මං වෙනුවෙන් නැති උනත් මං අද පොඩි me time එකක් ගන්න හිතුවා මං වෙනුවෙන් ඒ අක්කිගේ විඩියෝ එක බලන්න...මේ ටිකේම ස්ට්‍රෙස් ගතිය වැඩිය වෙලා තිබුනේ චූටි මැනිකගේ වැඩත් එක්ක...ාඇත්තටම මට අක්කගේ කටහඩ බාවනාවක් වගේ❤❤ආදරෙයි ඔයාලා තුන් දෙනාට.....
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Anee 🥺 Adarei nanga ♥️
@Shehasheha-b2y
@Shehasheha-b2y 3 ай бұрын
ආදරෙයි අක්කියෝ❤❤❤ රියූ මැනිකව හැමදාම පරිස්සමෙන් බලාගන්න❤❤ මන් ආදරේ කරන ලස්සන පවුලක් ඔයාලා😍🥺 හැමදාම අක්කිගේ vlog ඒවා ඔක්කොම දාපු ගමන් බලනවා...😊❤️😍
@lakminirathnayaka6732
@lakminirathnayaka6732 3 ай бұрын
මම මහෙම videos බලන්නෙ ඔයාගෙ විතරයි පවනී.හරිම ආසාවෙන් බලන්නෙ.මම relax වෙන්නෙ ඔයාගෙ vlogs බලලා.මාස 2 1/2ක බබෙක් ඉන්නවා මට.මම stress නැතිකරගන්නෙ මේවා බලලා😊❤.thankx ඔයාට.ලස්සනට ඉන්න ඔය තුන්දෙනා හැමදාම.බුදුසරණ යි .
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 3 ай бұрын
අක්ක 🥺❤️ අනෙ සතුටයි දුකයි ආඩම්බර කමකුයි තිබ්බ වීඩියො එකක් ❤️ හරි සතුටුයි අක්කි ගොඩක් වෙලා කැමරා එකට කතා කරපු එකට 😌🫡❤️ මූන දිහා බලන් ඉද්දිත් හිත නිවෙනව අප්පා😁 දුකයි රියූ බබා දාලා එද්දි 🥺 අක්කි ගොඩක් අවුලෙන් ඉදියෙ නේද.. කොච්චර දුකක්ද ඒක 🥺 පපාගෙයි රියූගෙයි කෑම හරි ලස්සනට හදල දීලා මං කාලා නැ කියද්දි අක්කි ගැන දැනෙන්නෙ පුදුම ආඩම්බරකමක්😌 අම්මෙක්ට කරන්න බැරි දෙයක් නෑ කියල අක්කි ඒත්තු ගන්වනව හොදට 😌 පවනි අක්කි යෝධ ශක්තියක් තියෙන කෙනෙක් ❤️ ඕනම දේකට හරියට මුහුන දෙන්න පුලුවන් කෙනෙක් ❤️ හරි ආඩම්බරයි රත්තරං අක්කෙ 🥺❤️ දුර රටක තමන්ගෙ වැඩ තනියම කරගන්න හැටි 😍 අලුත් මාසෙ 🥺 මුල්ම සතියෙ ලොකුම ටාගට් එකක් තියෙන එමි එකෙ බැජ් එක 😒😒 බයයි🥺🥺🥺🥺 ඔයාටත් හෙටින් පටන් ගන්න ජූලි මාසෙ ආදරණීය මාසයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව අක්කි❤️ අක්කිට එන හැම ප්‍රශ්නයක්ම විසදගන්න ශක්තිය ලැබෙන්නෝනි 😌❤️ බුදු සරණයි 🥺 පරිස්සමෙන් ඉන්න 🥺 ආදරෙයි අක්කී❤️❤️❤️❤️❤️❤️❤️
@shamindikanawarathne556
@shamindikanawarathne556 3 ай бұрын
ආදරණීය පවනි අක්කේ, ඔයාට අද මේක ලියන්නම ඕනි කියලා හිතුවා.ඉස්සෙල්ලාම කියන්න ඕනි අද අක්කා ගොඩාක් ලස්සනයි .මං මුලින්ම අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ 2021.ඒ අක්කා යූටියුබ් පටන් ගත්ත මුල් කාලේ වගේ.මං ඔයාගෙ වීඩියෝ වලට addict උනා ඊටපස්සෙ .මං ගොඩාක් අයට අක්කගෙ channel eka recommend කරා.දැන් මගෙ යාලුවො ,නෑදෑයෝ ගොඩාක් අය අක්කගේ fans ලා.මං සංසලාගෙ වයස.ඉතින් මං අක්කගෙන් මගේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙනගත්තා.මං කලින් මට ආදරේ කරේම නැති තරම්.හැබැයි අක්ක දවසක් කිව්වා තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ කියලා .මං self love ගැනත් මුලින්ම ඉගෙනගත්තෙ අක්කගෙන්.ඉතින් දැන් මං මට ගොඩාක් ආදරෙයි.මං planning මුලින්ම ඉගෙනගත්තෙත් අක්කගෙන්.දැන් මට තේරෙනවා අපි plan එකකට වැඩ කරද්දි ඒක අපේ ඔලුවට කොච්චර ලොකු සැහැල්ලුවක්ද කියලා .ඒ වගේම nature එකට ආදරය කරන්න ඉගෙනගත්තෙත් අක්කගෙන්.හැම මොහොතක්ම ලස්සනට විදින්න ඉගැන්නුවෙත් අක්කා.චූටිම දේකින් පවා සතුටු වෙන්න ඉගැන්නුවෙ අක්කා.මට උයන්න ආස හිතුනෙ අක්කා උයනවා දැකලා.දැන් මං රසට උයනවා🤭(කාපු අය තමයි කිව්වේ🙈) ඉතින් ජීවිතේ ගොඩාක් දේවල් මං අක්කගෙන් ඉගෙනගත්තා.මං දන්නවා මං විතරක් නෙවෙයි අක්කගෙ වීඩියෝස් බලන ගොඩාක් යාලුවෝ.ඉතින් අක්කත් මට මගේ ජීවිතේ ගුරුවරියක් තමයි .ආදරෙයි අක්කියෝ ගොඩාක්.ඔයාගේ හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි.ryou පැටියත් ගොඩාක් වාසනාවන්තයි.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@PiyumalPiyumali
@PiyumalPiyumali 3 ай бұрын
අක්⁣කි මටත් ආසයි ජපන් එන්න. අක්කිලයි ඇකඩමිය තියෙන්නේ කොහෙද අපිට ඒකට බැදෙන්න බැරිද
@ISHUU__NIMA
@ISHUU__NIMA 3 ай бұрын
අහම්බෙන් හම්බවෙලා තමයි අක්කිගේ වීඩියෝ එකක් එක දවසක් බැලුවේ දැන් ඇබ්බැහියක් වගේ ඒක නතර කරගන්න බෑ . අනේ අද නම් ගොඩාක් දුක හිතුනා අක්කිගේ විඩීයෝ ගොඩාක් ලස්සනයි . අක්කිටයි අයියටයි බබාටයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Ane adarei nanga ♥️
@stylishs.w
@stylishs.w 3 ай бұрын
සිංහලෙන් ම කතා කරොත් ළමයාට ඒ රටේ භාශාව වෙනස් නිසා daycare වල තියලා යනකොට ට්කක් බබාට අමාරු වෙනවා .ඒ නිසා කතා කරනකොටත් ඒ රටේ භාශාවෙන්ම කතා කරලා හුරු කරවන්න... නැත්තන් ළමයාට ට්කක් අමාරු වෙනවා
@madhushidilhara4125
@madhushidilhara4125 3 ай бұрын
අනේ රියූ මැණික ආදරෙයි පුතේ... ❤ පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...
@rukshisenadeera323
@rukshisenadeera323 3 ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා...අයියා එයාට මොකවත් නැද්ද නැද්ද අහනවා පව් අයියා තෑග්ගක් තිබ්බා කිව්වම එයාගෙ සතුට ...ඔයාලා ඔක්කොටම තුනුරුවන් සරණයි අක්කි පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Heheh adarei nanga ♥️
@TharukaRathanayaka-n8s
@TharukaRathanayaka-n8s 3 ай бұрын
Wenada wagema lassanama video 1k .hamadama sathutin inna oyala thundenama.....budusaranai.....
@Shashikaludayangani
@Shashikaludayangani 3 ай бұрын
අනේ අක්කියෝ මන් ලබන මාසේ මගේ බබා ගෙන්න යනවා හොස්පිටල් මටත් ලැබෙන්න ඉන්නේ පුතෙක් රියු බබා ගේ ඇදුන් ටිකක් මට‍ එවන්නකො අක්කේ
@SethmiNiranga
@SethmiNiranga 2 ай бұрын
A/l වලට තා මාස 4යි පොත් ටික මේස උඩ තියලා පවනි අක්කිගේ වීඩියෝ බලන මම 😁😍🫂❤️
@NikiniPrarthana-cq9df
@NikiniPrarthana-cq9df 3 ай бұрын
අනේ චතුරංග අයියා පව්.එයාට තෑගි නැ කියලා හිතන් හිටියෙ නේද😂
@vishubhagy3660
@vishubhagy3660 3 ай бұрын
අනේ කොයි තරම stress උනත් අක්කිගේ vlog එකක් බැලුවම හිත පුදුම තරම් නිදහස් වෙනවා 🥰❤️ Thank you so much අක්කි මේ තරම් හිත් නිවනවට❤ Love you akki doll😍❤️ හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@ThiliniSanjiwani
@ThiliniSanjiwani 3 ай бұрын
Ane manika matatj දුක hithuna😢❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 3 ай бұрын
හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා❤️රියු
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 3 ай бұрын
අනේ අපිටත් ඇත්තටම දුක හිතුනා...මොකද අපි දැක්කා අක්කා අයියයි අක්කයි දෙන්නා බබා එක්ක කොච්චර සතුටින් හිටියද කියලා...ඒත් කමක් නෑ...හොද දේකටනේ එහෙම කලේ කියලා හිත හදාගමු....අද වීඩියෝ එකක් ලස්සනයි....හැමදාම කියනවා වගේ පොඩි කාලයක් ඇතුලත අපේ ජීවිතේට ගොඩක් ලොකු දේවල් ටිකක් හැමදාම දීලා යනවා...මේක හරියට novel එකක් වගේ...හැමදාම එක පරිජ්ජේදයක් කියවනවා...මට දැනෙන්නේ ඒ වගේ හැගීමක්....❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Ane 🥺♥️
@sandamali5733
@sandamali5733 2 ай бұрын
තෙරුවන් සරණයි රියූ මැණික 💎 ❤ 🌏 ආදරෙයි පන ගොඩාක්ම.
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 2 ай бұрын
අම්මෝ..මටත් තව මාස 6කින් ඔයි දේට මුහුණ දෙන්න වෙනවනේ 😢😢😢
@PawaniLakshika-x6d
@PawaniLakshika-x6d 2 ай бұрын
අක්කේ ..ඔයා ලොකු මාලු ගන්නේ කොහෙන්ද..මාලු ඇඹුල් තියල් හදන්න
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
මටත් දුක හිතුන ❤❤ මැණික ❤❤❤❤❤ ඒ හිනාව ඔයාලට ආශිර්වාද කරා සුදු ඔයාලගෙ වැඩ කරගන්න කියල ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 ай бұрын
ඔයාගෙ vlogs බැලුවම හිතට ලොකු සැනසීමක් ලැබෙනව ...ආදරෙයි ,, වාසනාවන්තයි ඔයාල හැමෝම ..ඔයවගේ ආදරේ සැනසීම පිරුණු ජීවිත ලබන්න ...❤❤❤❤❤❤
@AnujaSanjeewa
@AnujaSanjeewa 3 ай бұрын
අනේ අක්කේ රියුව දාලා එද්දි හුස්මත් නැවතුනා වගේ😢
@maheshikadilrukshi8179
@maheshikadilrukshi8179 3 ай бұрын
අක්කි බබාව දාලා යනකොට මට ඇඩුනා ❤ ආදරෙයි රියූ 😘
@renuka243
@renuka243 3 ай бұрын
චුටි රිවු පැටියා ඇතුළු තුන්දෙනාටම එකසෙ ආදරෙයි හැමදාම ලස්සනයි තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤
@rrr-du4tq
@rrr-du4tq 3 ай бұрын
අනේ අය්යා චූටි බබෙක් වගේ..මට මුකුත් නැද්ද කියකිය හොයනවා🤗❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
😂♥️
@chathumininonis3007
@chathumininonis3007 3 ай бұрын
ඇත්තටම අක්කි ඔයාගේ vlogs නිසා හිත නිවෙනවා🥺💗 ඒ තරම් ආදරයම විතරක්මයි මේ videos වල තියෙන්නේ🥰❤️ හෙටින් ආරම්භ වෙන අලුත් මාසය අක්කිටයි අයියටයි රියු මැණිකටයි සුබ වෙන්න ඕනේ💖🌼 පුංචි පවුලට ගොඩාක් ආදරෙයි💞😘
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@kushanirashinthika
@kushanirashinthika 3 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ.❤ ආසාවෙන් බලන් හිටියෙ❤❤
@thilakleelananda5210
@thilakleelananda5210 3 ай бұрын
අනේ ඔයාගේ ඔය කටහඩ ඇහුවත් හිතේ තියෙන ඔක්කොම දුක් නැති වෙලා යනවා...අක්කිගේ එක වීඩියෝ එකක් බලලා හැමදාම වීඩියෝ බලන්න පුරුදු වුනා ඒ විතරක් නෙවෙයි හැමදේම පිලිවෙලකට කරන්න මාත් පුරුදු වුනා.. අක්කිගේ හැම වීඩියෝ එකකින්ම ජීවිතේට ඉගෙන ගන්න දෙයක් තියෙනවාමයී.. ඉතින් අපේ හිත් සනසනවට අක්කිට ගොඩාක් ස්තූතියි❤😊
@Suja-b2m
@Suja-b2m 3 ай бұрын
ඇත්තටම මේයාගේ විඩියෝ මාරම විදිහට හිතට දැනේනවා❤
@SenadiHemachandra
@SenadiHemachandra 3 ай бұрын
අනේ අක්කියෝ video එකට හැමදාම ඔය විදිහට මැදින් චූටි චූටි කතා කරන video clips දාන්නකෝ.cute ඵ්වා 😊❤. ආදරෙයි ඔයාට ගොඩක්. ❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Hehe 🤭♥️
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 3 ай бұрын
නංගි❤❤ ඔයා,මල්ලි,රියෝ බබා.❤❤🥰🥰🥰🥰🌷🌷🌷කවදාවත් කොයි තරම් බිසි උනත් දුරින් ඉන්න එපා.❤❤🇱🇰🇸🇬🌷🌷🌷🙏🙏🥰🥰💕💕
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
♥️♥️
@Lipasha....
@Lipasha.... 3 ай бұрын
❤❤ හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...බුදුසරණයි ඔයාලට ❤❤
@ranishkayeshan1910
@ranishkayeshan1910 3 ай бұрын
Minisath bava lebu dewduvak
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
🥺♥️
@TusharaPriyanga-er5tk
@TusharaPriyanga-er5tk 3 ай бұрын
අනේ අක්කියෝ ❤ හැමදාමත් වගේ පිස්සවක් වෙලා දැන්නම් ඔයාලා 😊❤ හැමදාමත් ආදරෙන් ඉන්න අක්කියෝ ❤ හැමදාමත් ආදරෙයි ගොඩාක් මගෙ අක්කියෝ මන් විනූ❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@sanjanasathsarani3126
@sanjanasathsarani3126 3 ай бұрын
මන් හැමදාම කියනවා වගේ අක්කි ඔයා හරිම පිංවන්ත ආදරේක හිමිකාරියක් 🤍🥰
@isharagunawardhana2798
@isharagunawardhana2798 3 ай бұрын
අක්කි ඔයාගේ මේ වීඩියෝ බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤මම මගේ ජිවිතේ චූටි දේවල් පවා හොද මතක විදිහට තියා ගන්න හිතුවේ අක්කගෙ මේ වීඩියෝස් බලලා අක්කි ඔයාට ගොඩක් ස්තූතිය ❤ ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Ane Adarei nanga ♥️
@rashminadunika
@rashminadunika 3 ай бұрын
අනේ අපේ රියු බෝලේ ලොකු වෙලා තියන තරම් කියලා හිතුනා අක්කී...ඉක්මනින් කාලේ ගෙවිලා ගිහින් ඒ තරම් අක්කීගේ vlog කීයක් නම් බලලා ඇත්තද ඒවා අපිට හරි සමීපයි අක්කී.....පවුලේ කෙනෙක් වගේමයි දැනෙන්නේ...මම අසනීපෙන් හිටියත් අක්කීගේ ඒ vlogs හිතකට මාරම සැනසීමක් ඇත්තමයි හරි ආසාවෙන් හැමදාමත් බලනවා එකම vlog එක ආයේ ආයේ බලනවා 🥺🫂 ජිවිතේ ලස්සනම දවස් ලස්සන කරගන්න හැමදාමත් ඔයා අපිට කියලා දෙනවා අක්කී...හෙට ඉදන් පටන් ගන්න අලුත් මාසේ මම දන්නවා උදේට fb story බලද්දී අක්කී අපි හැමෝටම මේ අලුත් මාසේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම අක්කීටත් අයියටත් රියු බෝලේටත් මේ අලුත් මාසේ අක්කී හිතන පතන හැම දෙයක්ම ඉටුවන ලස්සන අක්කීලාගේ ජිවිත තව තවත් ලස්සන වෙන අලුත් මාසයක් වෙන්න ඕනී...ඔයා හොඳ කෙනෙක් අක්කී ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ දේවල් ලස්සනට වේවී...පරිස්සමින් සතුටින් ඉන්න අක්කී ආදරෙයි ඔයාලට හැමදාමත් 🫂🥺🤍
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Anee adarei nanga ♥️
@GethaJayasudara
@GethaJayasudara 3 ай бұрын
ඔයාලා විතරක් නෙවෙයි අපිත් ඒ කතාවට හරිම ආසයි. එත් මේ සතියෙන් ඉවර උනානේ.❤❤❤❤
@nilakshikapriyadarshani5466
@nilakshikapriyadarshani5466 2 ай бұрын
නන්ගි ඔයා බබාට දෙන fomula එක මොකක්ද කියන්නකො
@lochanianjika131
@lochanianjika131 3 ай бұрын
අද ඇත්තටම මට කමෙන්ටෙකක් දාන්න හිතුනේ නැ අක්කියෝ දුක හිතුණා ව්ලොග් එකෙන් මට 😢❤ ආදරෙයි හැමදාම ඔයාට ගොඩක් අක්කියෝ ❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@tharangaasela6660
@tharangaasela6660 3 ай бұрын
රියූ බබා අහිංසක යි.එහෙම තමයි නන්ගා.දුක් වෙන්න එපා.බුදු සරණයි 3ම❤❤❤❤
@ICRSCO
@ICRSCO 3 ай бұрын
අනේ මටත් දුක හිතුනා මේ video එක බලද්දී 😢. ඇත්තටම මගෙ ඇස් වලට කදුළුත් ආවා රියූ බබාව Daycare එකට දාලා එන තැනදි 🥺❤. හෙටින් පටන් ගන්න අලුත් මාසේ ඔයාල හැමෝටම ලස්සන මාසයක් වෙන්න ඕනෙ 💖✨️. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖. හැමදාමත් ගොඩක් ආදරෙයි ❤️🌸✨️.
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei ♥️
@DilakshiNimsarani
@DilakshiNimsarani 3 ай бұрын
Akki oyl nagoyawl kohed inne.mge akkth nagoywl inne eya nagoya town ekemi inne. 😊 akkige videos hemadam blnw. adarei oyl hemotoma ❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Api inne Nagoya walata durin nanga ♥️
@maneeshasanju1873
@maneeshasanju1873 3 ай бұрын
හරිම ලස්සනයි අක්කි මැනික..ව්ලොග් එක..❤❤❤❤රියූ බබා දාල යනකොටනම් දුක හිතුනා...🥰🥰🥰🥰ඉස්සර් වගෙම තාමත් අක්කිගේ භාවනාවක් වගෙ කටහඩට මන් ආසයි...😘😘😘හැමදාම බලන් ඉන්නෙ..ව්ලොග් එකක් දානකම්...අක්කිගේ ජිවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කි..හැමදාමත් ගොඩක් ආදරෙයි..පරිස්සමින් ඉන්න සතුටින් 🎉❤❤❤❤බුදුසරනයි!අක්කි..ඔයාලා හැම්ටම✨✨✨✨✨✨
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@moonflower-lq6gl
@moonflower-lq6gl 3 ай бұрын
හැමදාමත් වගේ ඔයාගෙ අපූරු vidieo වලට ස්තුතියි.💖💙💚
@achiniisankaaishu8704
@achiniisankaaishu8704 3 ай бұрын
අක්කිගේ වීඩියෝ දානකම් පුදුම ආසාවෙන් බලන් ඉන්නේ අක්කි...අනේ හරිම ලස්සනයි...ඔයාගේ වීඩියෝස් බලලාම දැන් මම කෑම උයන්න ගෙදර ලස්සනට තියාගන්න ගෙදරම එළවලු ජාති හදාගන්න පුරුදු වෙලා ඉන්නේ...තාම 23 යි 😁 මටත් ඕනි ඔයා වගේ සුරංගනා ලෝකෙක ජීවත් වෙන්න අක්කි 🥰❤️❤️ ආදරෙයි...❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Anee 🥰 Adarei nanga ♥️
@vindivida
@vindivida 3 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ ❤️❤️❤️ මම බලන් හිටියෙ ඔයාලා විඩියෝ එකක් එවන්නම් ❤️❤️❤️❤️❤️❤️❤️රියු බාබා හරිම ලස්සනයි❤❤❤❤
@GinuriYasasma
@GinuriYasasma 3 ай бұрын
අනෙ අක්කී ඔයාගෙ කටහඩ හරිම ශෝක් දුක්වෙන්න එපා අක්කී ඔයලගෙ වැඩකරගන්න විනඩියකට හරි අදරේ කරන කෙනගෙන් ඈත් වෙන්න ඔනෙ .ඔයාගෙ ඔක්කොම වැඩ සාර්තක වේවා කොයලා මන් ප්‍රාර්තනා කරනා .ආදරෙය් චුටි මැනික ,අක්කී ,අය්ය ,එමී බබා❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei nanga ♥️
@BenariIeshani
@BenariIeshani 3 ай бұрын
හැමදාම වගේ ගොඩ ගොඩාක්...ලස්සනයි අක්කේ ...ආදරෙයි ..❤
@hashiniudeshika571
@hashiniudeshika571 3 ай бұрын
පරිස්සමෙන් වැඩ ටික කරගෙන සතුටින් තුන් දෙනාම ❤❤❤❤රියූ බාබාට යි නංගිට යි අයියා ට යි ලබන්නාවූ මාසය සතුට ආදරය පිරුණු ආදරණීය මාසයක් වේවා බුදු සරන යි ❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 ай бұрын
Adarei ♥️
@gayancintaka14
@gayancintaka14 3 ай бұрын
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න අක්කියො.අසාවෙන් හැමදාම බලන් ඉන්නවා.ගොඩාක් ආදරෙයි අක්කි ,අයියා,රියෝ මනික,පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26