ANNIVERSARY තෑග්ග!💍❤️ Gift idea | lifestyle එක හදාගමු | discount දුන්නා | priyasad family

  Рет қаралды 452,367

Shanudrie

Shanudrie

Күн бұрын

MEDI HELP wellness centre detail❤️👇🏼
Facebook - / medihelpwellnesscenter
Google maps - maps.app.goo.g...

Пікірлер: 925
@tanishahapugoda3448
@tanishahapugoda3448 Жыл бұрын
ශනුද්‍රි ගොඩක් හොඳ ලමයෙක්. හැබැයි ඉතින් දිනක්ශි තමා මේ පවුල ගොඩ දැම්මේ. නන්ගිලාටත් ලස්සනට ඉන්න පාර හදලා දීලා.❤
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
මීට වඩා මොන තෑගිද දුවෙක්ගෙන් අම්මා තාත්තට ඔයාට ගොඩාක් පිං ශනූ එයාලා මෙහෙම සතුටින් තියන්න බලාගන්නවට❤❤
@nathaliyakurera5062
@nathaliyakurera5062 Жыл бұрын
kiyanna awa eka man
@KavindyaVitharana
@KavindyaVitharana Жыл бұрын
ප්‍රියසද් පවුලෙම්ම වැඩියෙන්ම ශනුට කැමති අය කෝ බලන්න 😊❤
@NethuNethu-j9x
@NethuNethu-j9x Жыл бұрын
🥰
@SubaniPriyangika
@SubaniPriyangika Жыл бұрын
88
@SubaniPriyangika
@SubaniPriyangika Жыл бұрын
oo
@shanshan19245
@shanshan19245 Жыл бұрын
❤☺️
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 Жыл бұрын
මමනම් තුන්දෙනාටම එක වගේ කැමතියි ❤❤❤
@mwasana6081
@mwasana6081 Жыл бұрын
ඔයා වගේ මේ ලෝකෙ හැම දරුවෙක්ටම තමන්ගෙ අම්ම තාත්තව සතුටු කරන්න පුලුවන් විදියෙ හැම දෙයක්ම කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😊❤️
@tsslemic..5487
@tsslemic..5487 Жыл бұрын
ශනූගෙ තාත්තගෙ වචනය.. *මරේ මරු* ❤❤❤😂😘
@diladhey
@diladhey Жыл бұрын
අම්මපා
@sandunidilshani6121
@sandunidilshani6121 Жыл бұрын
නිදුක් නීරෝගිව ඉන්න දීර්ගායුශ ලැබේවා.ඔයා හරි ආදරනීය දුවක් 9:19
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
ප්‍රියසාද් අන්කල් හරිම චාම්.. පාඩුවෙ ඉන්න චරිතයක් ...❤️
@ishu5084
@ishu5084 Жыл бұрын
අපේ ආච්චි අම්මගෙ නම් ලෙන්ස් දාන්න ගිහිම් ඔච්චර friendly කවුරුත් හිටියෙ නැහැ staff එකේ. Private තමා කරේ. හැමෝටම එක වගේ වෙනව නම් ගොඩක් හොදයි ❤
@laxmirathnayaka7549
@laxmirathnayaka7549 11 ай бұрын
මේක ටිකක් ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් වගේ...වැඩිය ක්‍රවුඩ් එකක් එහෙමත් පේන්නවත් නෑ කිසිම තැනක...හොස්පිටල් එහෙම නෑනේ සාමාන්‍යෙන්...
@hansisiriwardana4863
@hansisiriwardana4863 Жыл бұрын
වාසනාවන්ත දුවක් අම්මගෙන් බීපු කිරි වල ණය ගෙවෙනවා ඔය වගේ උතුම්වැඩ වලින් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤නංගා❤❤❤
@bihanga248
@bihanga248 Жыл бұрын
හැම දේමාපියේකුටම ලැබෙන්න ඔනේ මේ වගේ දේමාපියන්ට සලකන හරිම ගුණ ගරුක ළමයි ❤️🙏. aunty ගෙයි uncle ගෙයි මුනේ තියේන සතුට බලන්න එපැයි ❤️❤️ අම්මිටයි තාත්තිටයි දීලා තියෙන්නේ වටිනම anniversary gift එකක් තමයි කාලේට හරියන 👌👌අන්න්තිමට try කර sunglasses එක ලස්සනයි අක්කිගේ face එකට 👌💯
@방탄소년난-u9n
@방탄소년난-u9n Жыл бұрын
මට මගේ අම්මා ,අප්පච්චී මතක් වුනා. ඒ දෙන්න දැන් ජීවතුන් අතර නෑ. දෙමාපියන් ඉන්න කාලේ ආදරණීය ලෙස දෙමාපියන්ට සලකන තරුණ ඔයා ගැන මට හරිම සතුටුයි. ඔයාලා සමාජයට දෙන පණිවිඩය හරිම වැදගත් .❤❤❤❤❤❤❤❤❤
@Heshu_Thennakoon
@Heshu_Thennakoon Жыл бұрын
ශනු මාරම creative. එයාගේ විදියට ගොඩක් කැමති. අනිත් දෙන්නාටම වඩා එයා ඉස්සරහින් ඉන්නවා🙂 එයාගේ අමුතුම අදහස් තියෙන්නේ💓💓
@samurdhiagraja1543
@samurdhiagraja1543 Жыл бұрын
ආදරණීය ශනූ... ඔයා වගේ දරුවෙක් ලබන්න ඔයාගේ අම්මයි තාත්තයි ගොඩාක් පිං කරල තියෙනවා....ඔයාගෙ ජීවිතේ enjoy කරනවා වගේම ඔයා ඔයාගෙ ආදරණීයන් ගැන බලන විදිය එයාලට ආදරේ බෙදන විදිය දකින්නත් ආසයි...ඒක හැමෝටම ආදර්ශයක්.....ඔයාගේ ජීව්තේ ලස්සනටම ගෙවෙන්න ඕනි හැමදාම.... ❤❤❤ හරියට ආදරේ කරන ආදරෙ බෙදන අයට කවදාවත් වරදින් නෑ.....🥰
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
මේ වගේ දරුවෙක් හැම අම්මෙකුටම තාත්තෙකුටම වාසනාවන්
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඔයා හරිම ආදරනීය දුවෙක්..❤️හරිම වසනාවන්ත ආදරනීය පවුලක්.❤️
@nanduninimesha5170
@nanduninimesha5170 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක්..හරිම වාසනාවන්ත පවුලක්🌝මන් හරිම ආසයි ඔයාගෙ ව්ලොග්ස් බලන්න ශනූ අක්කි...😊
@dinukanishani7475
@dinukanishani7475 Жыл бұрын
අනෙ ඔයා හරි වාසනාවන්තයී අක්කි...ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි...ඔයා තමා my favorite actor ❤️❤️❤️බුදු සරනයි ❤️❤️😍😍
@IshuArachchige
@IshuArachchige Жыл бұрын
කොතන වුණත් එතන ඔයාලට හරිම හොද වෙන්නේ ඔයාලා celebrityලා නිසා
@sandaminisamararathna820
@sandaminisamararathna820 Жыл бұрын
Ow..nkn aya giyta ochchr ohoma respect ,care krnne ne ...
@zeehara2536
@zeehara2536 Жыл бұрын
😂😂😂​@@sandaminisamararathna820
@Anu.00
@Anu.00 Жыл бұрын
Ow bn​@@sandaminisamararathna820
@p.mnelumnelum2267
@p.mnelumnelum2267 Жыл бұрын
ammati thaththati oya dune hodama thaggak harima sathutui budusarani ♥
@ShehaniJayawikkrma-id2nk
@ShehaniJayawikkrma-id2nk Жыл бұрын
ඔව්😢
@Studytime-qo5nw
@Studytime-qo5nw Жыл бұрын
අක්කි කරපු වැඩේ නම් parents ලට හරිම වටිනවා.. හැබැයි ඉතින් ඕක paid promotion එකක් හ‍රි invite කරපු එකක් හරිනේ... එකත් කියලා දැම්මනම් වැඩේ මීට වඩා ලස්සනයි...
@kdosts8760
@kdosts8760 Жыл бұрын
💯💯
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
ඔයා හොදයි ශනූ ❤❤❤ මට කට්ට ගැහුවම කලන්තේ හැදෙනවා.... බුදුසරණයි
@Imashi.
@Imashi. Жыл бұрын
වෙනස් විදියට හිතලා වෙනස්ම තෑගි දෙනවා දැකලා තියෙන්නේ ඔයා විතරයි එක නම් ගොඩක් වටින දෙයක් අපිත් එක්කත් මෙවා බෙදාගෙන අපිටත් අයිඩියා එකක් දෙනවට ගොඩක් තෑන්ක්ස් ❤😊
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
ගොඩක් වැදගත් vlog එකක් ශනු හොදම Anniversary gift එක මේක වෙන්න ඇති එයාලා දෙන්නටම ලැබුන ඔයාගේ vlogs එකකට එකක් different මම ගොඩක් ආසයි ඒකට ඉතින්
@nishu2053
@nishu2053 Жыл бұрын
Marketing 😁 අපි ගියාමත් මෙහෙම සැලකුවොත් හොඳයි ඉතින්... එහෙම ගිය කෙනෙක් ඉන්නව නම් මේකට comment එකක් දාන්න..
@SANDALIRANDIKA-oe9gc
@SANDALIRANDIKA-oe9gc Жыл бұрын
අක්කෙ මට මේ අවුරුද්දට 18 යි. මට අක්කල තුන් දෙනාගෙම විඩියො බලනව. එත් මන් ආස අක්කගෙ විඩියො බලන්න ටිකක් වැඩියෙන්.. ඒ බලන හැමවෙලෙම මට හිතුන්‍ර අනිවාර්‍යෙන්ම මමත් අක්ක වගේම මගෙ වගකීම් හරි ලස්සනට කරන හරි ලස්සනට සතුටින් ජීවත් වෙන මගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදන් ඉන්න.. වැඩිපුරම හිතට දැනුන විසියො එක තම අක්කගෙ අම්මට ලස්සනට කුස්සිය හදල දුන්න එක.. මාත් මගෙ ජිවිතෙ ලස්සනට ප්ලෑන් කරල ජිවිතේ දිනනව අක්ක වගේම අක්කගෙ විඩියො බලන හැමදාම මට දැනුනු එකම දෙ ඒක..❤️
@anupriya542
@anupriya542 Жыл бұрын
E promotion eka niyameta galapuna anniversary gift ekata 😍💟 happy anniversary 🎉
@dilekanirashani2104
@dilekanirashani2104 Жыл бұрын
Exam stress එක නැති කර ගන්න වීඩියෝ එක බලන මම 😌❤️🌹 LOVE Shanudrie Akka❤️🌹
@dimuthukanchana6356
@dimuthukanchana6356 Жыл бұрын
Happy anniversary ❤ ආසයි මගේ අම්මාවයි තාත්තා වයි සතුටින් තියන්න. ඒකට වාසනාව ලැබෙන්න ඕනේ.😊
@k.prathibha447
@k.prathibha447 Жыл бұрын
ඒ වාසනාව ඔයාට ඉක්මනට ලැබේවා!
@pamudhisiriwardhana7148
@pamudhisiriwardhana7148 Жыл бұрын
අක්කේ මන් ඔයාගේ vloG සෑහෙන්න අනිවාර්යයෙන් බලනවා... ඔයාගෙන් ජිවිතේට ගත්ත හොද දේවල් 100% ඒ අතරින් මන් ඔයාගේ දැක්ක special දේ තමයි ඔයා අම්මාට තාත්තට සලකන විදිය ඒ විතරක් නෙවෙයි සහොදරියන්ට,බබාලට ආදරේ කරනවිදිය හරිම සතුටුයි අක්කේ ... Happy life ❤🎉
@kaveeandsapu
@kaveeandsapu Жыл бұрын
Favorite ❤
@asankamnc
@asankamnc Жыл бұрын
මේ වගේ දෙමව්පියන් ලබපු දරුවොත් වාසනාවන්තයි.ඒ වගේම මේ වගේ දරුවෝ ලබපු දෙමව්පියන් වාසනාවන්තයි ❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj Жыл бұрын
17:46 අම්මිගේ ලැජ්ජාව..අනේ ලස්සනයි අනේ.😚
@niroshadissanayake4803
@niroshadissanayake4803 Жыл бұрын
වටිනා දරුවෙක් පැටියො ඔයා ❤ God bless you ! ඔයාට ඔයාගෙ pilot type sunglass එක ලස්සනයි ❤
@priyanthigamage265
@priyanthigamage265 11 ай бұрын
ඔයා ගොඩාක් හොඳ දරුවෙක්. දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් සහෝදරියන් වෙනුවෙන් යුතුකම් අනිත් හැමෝම වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන ආදරණීය දරුවෙක්. ඔයාගේ සතුට විනෝදය වගේම අනිත් අයගේ සතුට විනෝදය නිතරම ප්‍රාර්ථනා කරන දරුවෙක් වගේ තමයි මට නම් හිතෙන්නේ. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි 🙏 තව එකක් කියන්න ඕන. මේ පිටරටවල්වල වුනත් හොස්පිටල් වල ඔය වගේ. පේෂන් කෙනෙක් ආවහම එයාගේ හැම වැඩක්ම කරලා ඉවර වෙනකම් එක් අයෙක් අනිවාර්යයෙන්ම එයාට උදව්වට හැම තැනකටම එනවා. අපේ ලංකාවේ බොහොම කලාතුරකින් තමයි ඔය වගේ දෙයක් දකින්න ලැබෙන්නේ.
@AIAttanayake
@AIAttanayake Жыл бұрын
නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@Sssssssss9760
@Sssssssss9760 Жыл бұрын
අනේ මමත් මාරම ආසයි මගේ අම්මයි තාත්තී කැමතිම දේවල් අරන් දෙන්න😊අනිවරෙන්ම මමත් ඒ දේ කරනවා❤මේ අව්රුද්ද විතරයි🎉ඊට පස්සේ මන් හොඳ job එකක් කරලා මගේ අම්මයි තත්තාට සලකනවා😊 ඒක තමයි මගේ ජිවිතේ තියන එකම බලාපොරොත්තුව😊❤හැබැයි මගේ ජිවිතේ තියන සමහර ප්‍රශ්න නිසා මට ඒ දේ කර ගන්න පුලුවන්ද කියලා මට බයයි😢ඔයා මාර ලකී අක්කි.මටත් ඉන්නවා ඔයාගේ වයසේ අක්කි කෙනෙක්❤මමත් ආසයි ඔයා වගේ සතුටින් ඉන්න😊හැබැයි මට සතුට කියන දේ ගොඩක් ඈතයි😢හැබැයි මන් අදටත් විශ්වාස කරනවා මටත් සතුටින් ඉන්න කාලයක් කාවදම හෝ එයි කියලා😊😊 මන් මේ අක්කිගේ vlog වලට දාන 1 වැනි comment එක❤
@NipuniMaheshika-w5s
@NipuniMaheshika-w5s Жыл бұрын
ශනූ අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ශානු කියන්නේ හැම අතින්ම ගොඩාක් දක්ෂ චරිතයක් ආදරෙයි හැමදාම🤩🤩🤩🤩
@shashishashi8688
@shashishashi8688 Жыл бұрын
මාත් හරි කැමති ඉන්ජෙක්ශන් ගහනවාට ලේ ගන්නවා වගේ දේවල් වලට බලන් ඉන්න වුනත් මාර ආසයි... බෙහෙත් බොන්න කැමති නම් නෑ ටිකක් වත්.😊
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
ඔයාව දැක්කත් හිත නිවෙනවා මැණික ❤ හොදම හොඳ දුවක්. ආදරෙයි මැණික
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana Жыл бұрын
ශනු අක්කි ඔයා නම් ඇත්තටම ඔයාගෙ අම්මියි තාත්තියි වෙනුවෙන් කරන්නේ ඒ දෙන්නට ගිෆ්ට් විදියට දෙන්නෙ ඒ දෙන්නට වැදගත් වෙන විදියෙ දේවල්මයි...කලින් කිචන් එක රෙෆෙයාර් කරලා දුන්නා...ඇත්තටම ඔයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් අනාගතේ වෙනුවෙන් හැමට ප්‍රයෝජනවත් වන වැදගත් වන දේවල් තමයි කරන්නෙ...අනිත් අය වගේ සල්ලි නාස්ති කරලා ශෝභන වැඩ නැහැ....ඔයා කරන දේවල් ඇත්තටම අපටත් ආදර්ශයක් ,ආදරෙයි අක්කි හැමදාමත් 😘,සතුටින් ඉන්න ❤ 👋
@sandalipahasara1772
@sandalipahasara1772 Жыл бұрын
ඉන්ජෙක්ශන් ගහනවට කැමති කෙනෙක් ගැන ඇහුවමයි 😅❤
@shashishashi8688
@shashishashi8688 Жыл бұрын
මාත් හරි කැමති ඉන්ජෙක්ශන් ගහනවාට. බෙහෙත් බොන්න කැමති නම් නෑ ටිකක් වත්.😊
@mickeypullicreation2009
@mickeypullicreation2009 2 ай бұрын
blood test, injecting ,surgeries,seiline chekup,ඕවට මමත් මාර කැමති මන් හිතුවෙ ඒවට ආස මන් විතරයි කිය්ලා sorry akki oyath mage paththe😌❤️😂
@NishadhiMadhushani
@NishadhiMadhushani Жыл бұрын
කාගෙන්වත් දැකපු නැති anniversary❤ gift එකක් .niyamai
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
ඔයා හරිම පිංවන්ත කෙල්ලෙක් ... හැමදාම සතුටින් ඉන්න අක්කි..❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ඇත්තටම අක්කිගෙ මේ අයිඩියා එක ශෝක් .දෙමව්පියෝ සතුටු කරන්න හිතෙන එකම මාරයි❤❤❤❤.බුදුසරණයි අක්කි ❤❤❤❤❤.අම්මි තාත්තිටයි නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙන්න ඕන බුදුසරණයි ❤❤❤❤
@diliniprabodharandani
@diliniprabodharandani Жыл бұрын
කටු ගහන්න ආස නැ එත් එක කරන්න වෙනවා 😢Ecg අරන් තියෙනවා ❤️‍🩹අසනිප තත්වයක් තියෙන නිසා 😊වයසට යන්න ඔනෙ නැ ලෙඩ වෙන්න එ අත්දැකිම මට තියෙනවා ❤ ගොඩාක් හොද වැඩක් ❤❤❤❤
@DinuAmaa
@DinuAmaa Жыл бұрын
දාපු ගමන්ම මමත් ආවා ඔන්න බලන්න 😍❤️
@Dreamer_girlo8
@Dreamer_girlo8 Жыл бұрын
අම්මො මමත් ලේ ගන්නවට හෙන ආසයි.. 😂 ඉස්සර හෙන බයයි..ඒත් පොඩිකාලෙ බයයි ගොඩක්. මම පොඩි කාලෙ වැඩි හරියක් හිටියෙ hospital ඒකෙ ඒක නිසා හුරු වෙලාම දැන් ආසයි.. 😂
@shanshan19245
@shanshan19245 Жыл бұрын
ශනූ අක්කිගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා. මොකද.. හරි නිහතමානී සහ ගත කරන ජීවිතය හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. 🤍💢💛
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
අනේ ශනු ඔයා ගොඩක් වටින gift එකක් දීලා අම්මිටයි,තාත්තිටයි,මේ වගේ දේවල් නිසා තමයි ඔයාගේ ජීවිතේ හැමදාම ලස්සන වෙන්නෙ,හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ.ඒ අයගෙ ආශිර්වාදය තරම් වටින දෙයක් තවත් නෑ.....❤❤❤ආදරෙයි ඔයාට හැමදාම .....❤❤❤❤
@SehaniSeuwandi-y1e
@SehaniSeuwandi-y1e Жыл бұрын
ඔයා අක්කි ලොකු කුඩා හැමෝටම ආදර්ශයක්❤
@Alankarahandpaintings
@Alankarahandpaintings 11 ай бұрын
ශනූගේ තාත්තා ශෝක් අනේ..මං හරි ආසයි..එයා young❤ඒ වගේම ඒ පවුලටම ආදරෙයි තුන් දෙනාගෙම vlogs බලන මං..❤❤❤ශනූට ආදරෙයි කටහඩ ලස්සන ❤❤
@ThiliniSilva0702
@ThiliniSilva0702 Жыл бұрын
Shanuge vlogs වලින් අපේ life එකට add කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක වටිනවා. Keep it up ❤️ and good luck to your journey ❤️🥀
@tharakaruweni3971
@tharakaruweni3971 Жыл бұрын
ශනූ නංගි ඔයා ගොඩාක් ආදරෙයි නේද අම්මිට තාත්තිට ආසයි ඔයා වගේ දෙමාපියන්ට බලන දුවක් වචන නැහැ මට ඔයාට ❤❤❤❤❤❤
@Thanuja6265
@Thanuja6265 Жыл бұрын
ආදරණීය ලස්සන තෑග්ගක්.මං ඔයාත් එක්ක කතා කරන්න මාර ආසාවෙන් බලාගෙන ඉන්නවා.❤️❤️❤️
@waruniaushadhi6006
@waruniaushadhi6006 Жыл бұрын
ඔයා මාරම හොද ගුණයහපත් දෙමවපියෝ ප්‍රර්ථනා කරන්න ඕන දුවෙක්.මාත් ආසයි‌.පිං මේ වගේ දේවල් සමෑජෙට පෙන්නනවට.ගොඩක් ආදරෙයි ඔයාට .ආඩම්බරයි ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් විදිහට ඔයා ගැන.ආසයි එක මොහොතකට හරි දකින්න කතා කරන්න.තෙරුවන් සරණයි නංගි.වරදින්නෙ නෑ කවදාවත් ඔයාට
@isharalakmali8311
@isharalakmali8311 Жыл бұрын
ශනූගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් 🤩
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
මාත් මගෙ අම්මවයි අප්පච්චිවයි එක්කන් යනවා fullbody checkup ekata.. thank you shanu... gdk ayata amthka una maga aruna deyk meka. Gdk pin oytath🙏❤️
@kaushalyaperera7455
@kaushalyaperera7455 Жыл бұрын
Nangi oyata api godak adarei...oyage pawlatath ehemai..hama vidio ekakma aniwa balanawa..👍😘😘♥️🤗
@Trex-dr6cr
@Trex-dr6cr Жыл бұрын
Such a beautiful and important vlog Shanu akki ! ❤️ ඇත්තටම කියනව නන් ශනූ ගේ ජීව්තෙන් ගන්න ඕනේ හොද වැදගත් දේවල් ගොඩක් තියනවා. මේ තියෙන්නෙ ඒකෙන් එකක් 🥺❤️ ඔයාගෙ vlogs බලන්න ඇබ්බැහි වෙලාම ඉන්න එකත් මට ලැබුනු blessing එකක් කියල හිතනව ශනූ අක්කි. මාත් ආසයි කවදහරි මගේ අම්මවත් තාත්තවත් මෙහෙම එක්කන් යන්න 💕🙏මේ වගේ හොද දේවල් කරන්න ඔයාට තවත් ශක්තිය , හැකියාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා !! 🙏 May God bless you and for your family 🤍🤍🤍
@imashisathsarani6350
@imashisathsarani6350 Жыл бұрын
ලංකාවේ හොඳම ජනප්‍රියම ලස්සනම නිලිය ශනූ❤
@navodyasandamini.2845
@navodyasandamini.2845 Жыл бұрын
😂
@sass3013
@sass3013 Жыл бұрын
ලස්සනයි දෙමාපියන්ට මේ දෙන ආදරේ ඔයාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 Жыл бұрын
දෙමාපියන් ගැන හැමෝටම ඔහොම හිතෙන්නේ නෑ අද කාලේ ළමයන්ට..ඒ අතින් මේක හරි ආදරණීය තෑග්ගක්....❤❤❤❤
@nalikamunasinghe3215
@nalikamunasinghe3215 Жыл бұрын
ඔයා දෙමව්පියන්ට හොද දුවෙක්.හැමෝට ම ආදර්ශයක් බුදුසරණයි ❤
@krishanifernando3708
@krishanifernando3708 Жыл бұрын
ඔයා වගේ යහපත් දුවෙක් ලැබෙන්න ඒ අම්මයි තාත්තයි හරිම වාසනාවන්ත යි❤
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 Жыл бұрын
Ammige thaathige body cheque up එකක් ...කොච්චර හොඳ වටින තෑග්ගක් da akkaka දෙන්න ta තියෙන්නේ බලන් ඉන්න...නංගී වැඩකාරයා ..❤👍💐
@wasanachanudi213
@wasanachanudi213 Жыл бұрын
Akkita mn hri kmati.oyage jiviten mn godak dewal egena gtta ❤❤❤
@user-imasha_sewmini
@user-imasha_sewmini Жыл бұрын
phone එක අතට ගත්ත ගමන් බලන්නේ ඔයාගේ chanal එකෙන් notification එකක් තියනවද කියලා 😌❤️
@arushikahettiarachchi105
@arushikahettiarachchi105 Жыл бұрын
Oya vlog ekak danakan innneeee...... marama asai oyage style ekata....❤❤❤
@ChandaniKularathne-e1n
@ChandaniKularathne-e1n Жыл бұрын
ගොඩක් හොඳයි මෙවැනි යහපත් දේ සමාජයට දීම . දෙමාපියන්ට ආදරේ කරන ආදරණීය දියණියක් ඔයා ❤
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඇත්තමයි අක්කීයෝ ඔයා වගේ දරුවෙක් ලග අම්ම තාත්ත ඉන්නව කියන්නෙ වාසනාවක්.ඔයි හොද ගතිගුණ නිසාම ඔයාට දවසින් දවස හරියන්න ඕන ❤ඔයාගෙන් ගොඩක් දෙවල් මාත් මගේ life එකට එකතු කරගත්ත.තෙරුවන් සරණයි අක්කියෝ🙏❤️
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Athtatama watina mila kala nohaki gift ekak shanu..... Oya kawadath aluth dewal tama ammita ththta apith ekka bedaganne.. Oyagen loku ayata unath ganna godak dewal tiyenawa.. Watinawa.... Best ❤❤❤❤........ 1st dapu spek 2ka lassanai shanu....... Ammai ththtai nirogimath wewa oyatath ehemmai.. Sathutin parisamata inna hamadamath..... Teruwan saranai....... Jesu pihitai.. ❤❤❤
@Rasika-m8z
@Rasika-m8z Жыл бұрын
Oyage video vlogs balanawa mn sawdi wala idan oyala thundenagema ලස්සනයි 😊😊😊 math ehemayi mage ktu gahanawata hari kemathi mn podi kale kiwe beheth bonna naha widinna kiyala mn marama asayi le dennath 😊oyalage ammayi tjathrhayi hari ahinsakayi
@sachinihasantha2532
@sachinihasantha2532 11 ай бұрын
අක්කි මං dental surgery nurse කෙනෙක්..Sensodaine වලින් එක දිගටම දත් මදින්න එපා අක්කි..sensodaine වලින් මදින්නෙ දත්වල සංවේදී බව වැඩි අය..දිගටම sensodaine use කරහම දත්වල cavity එකක් තිබුනත් දත කැඩිලා දිරලා යනකන්ම අපිට දැනෙන්නෙ නෑ..
@Studytime-qo5nw
@Studytime-qo5nw Жыл бұрын
අක්කි.. ඇත්තටම ඔයා කරපු දේ හරිම හොඳ දෙයක්.. හැබැයි ඉතින් ඕක paid promotion හ‍රි invite කරපු එකක් හ‍රි තමා.. ඒකත් කිව්වනම් තමා හොඳ. අනිත් හැමදේම අකුරක් නෑර කිව්ව එකේ....
@kmangalika1422
@kmangalika1422 11 ай бұрын
හරිම සතුටුයි මේ වගේ දූවෙක් ලැඛුන එක අම්මයි තාත්තා යි හරිම වාසනාවන්ත යි බුදු සරණයි දූව
@nimalisewwandi
@nimalisewwandi Жыл бұрын
ඒක නම් ගොඩක්ම හොද ආදරනීය 🎁 gift ekak ශනූ ❤❤❤
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
ඔයාවගේ දරුවෙක් ලබන්න තරම් අම්මයි තාත්තායි ගොඩාක් පිං කරන්න ඔනේ,ඇත්තටම ඔයාට ගොඩාක් පිංකම් කරන්න ඕනේ නෑ මෙවැනි දේවල් කරන්න ලැබීමත් පිණක් තමයි,ඔයා මාරම ලකී දරුවෙක් අම්මට ලස්සනට කිචන් එක හදලා දුන්නා,දෙමව්පියන් සතුටුකරන්න ලැබෙන්නේ බොහොම කලා තුරකින් ඔබ එය උපරිමයෙන් බුක්ති ව්දිනවා,ඔයාට නම් කවදාවත් වරදින්න එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ,ඔයාට ගෝඩ් බ්ලෙස්❤❤❤❤❤❤
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 Жыл бұрын
Sanuge amma dan mahathwala harima lassani❤❤ammatai thathtahai dannatama nirogi suwaya pathanawa,happy anniversary both of you🎉
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
ඔයා වගේ දරුවෙක් ලැබුණ ඒ දෙමව්පියො මාර වාසනාවන්තයි❤
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ශනු.අනේ ප්ලීස් Day in life vlogs♥️♥️♥️♥️♥️♥️ එකක් ඕනී .වෙනසකටත් එක්ක .❤❤❤❤❤❤❤❤❤
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
මමත් ආසම දේ තමයි ලේ ගන්න එක..ඉන්ජෙක්ශන් වලින් බෙහෙත් විදින එවාට..චූටි කාලෙ නම් ආස නැ..අවුරුදු 3 පහු කරපු අද්දැකිම් ගොඩක් නිසා..දැන් නම් දැනෙන්නෙම නැ ❤
@deepawithanaarachchi1352
@deepawithanaarachchi1352 Жыл бұрын
ඔයා හොඳ දුවක් .ජේසු පිහිටයි ඔයාලාට .❤❤❤❤
@JennyPerera-d5l
@JennyPerera-d5l Жыл бұрын
ශනු ඔයා හොද දුවෙක් ඔයාගේ අම්මටයි තාත්තාටයි ඔය⁣ෙ හොද දුවෙක් ඔය ගොඩක් අම්මටයි තාත්තටයි හාරිම අදරෙයි ඵවා හොද දෙවල් මම දැක්කා නත්තලට අම්මට කුස්සියට පැට්ටි කබඩ් ගහාලා දුන්නා ඔයාට ජේසු පිහිටයි
@thilini777
@thilini777 Жыл бұрын
Paid promotion 😅😅😅😅😅😅😅😅😅 but good deed ❤❤❤❤
@niftynadeesha
@niftynadeesha 11 ай бұрын
හොද ළමයා... මේ VLOGS බලන අයටත් ආදර්ශයක් දෙනවා...
@samanthisamarakoon4597
@samanthisamarakoon4597 Жыл бұрын
ඔයාට සුබ පතනවා ආනාගතය සාර්තක කර ගන්න කියලා .❤ ඔයා තමයි දක්ශම God bless අපි ඔයාගේ vlogs 🎉බලන්න මාර දක්ශයි bye❤❤❤❤
@achalahemanthi7696
@achalahemanthi7696 11 ай бұрын
⁣ගිය අවුරැද්දෙ ත් ඇනවසරිය බැලුවා 3ක් විඩියෝ එක. අසාවෙින් හැමදාම බලනවා ❤❤
@Jenny-m8y
@Jenny-m8y Жыл бұрын
ඒ sunglass දෙක ලස්සනයි
@HashaniArunika
@HashaniArunika Жыл бұрын
අක්කෙ මාත් එහෙම තමා ලේ ගන්නකොට පට්ට ආසයි.හැබැයි අපෙ අම්ම බයම දේ😊
@dulanjalimadushika3489
@dulanjalimadushika3489 Жыл бұрын
ආසාවෙන් video බලන එකම channel එක 😌❤
@rashmipraboda1895
@rashmipraboda1895 Жыл бұрын
මේ බබා හොද බබෙක් ❤
@Tharusl382
@Tharusl382 Жыл бұрын
Black sun glasses දෙක ලස්සනයි ඔයාට අක්කියෝ ඔයා කොහොමත් ලස්සනයි අනේ ආදරෙයි😍😍😍❤️❤️❤️
@WathsalaRanwalage
@WathsalaRanwalage Жыл бұрын
දුව ඔයාගේ අම්මයි තිත්තයි හරිම වාසනාවන්තයි.ඔයාවගේ තුනක් ලබන්න.❤❤❤❤❤ මගේ දුවලා දෙන්නත් හරිම ආදරෙයි ඔයාට. තෙරැවන් සරණයි.❤❤❤
@Shashmi.Lionel
@Shashmi.Lionel Жыл бұрын
Shanudrie this was super helpful ❤ I was planning to get a full body check-up for my mum. Thank you for sharing!
@madushikakalpanie1958
@madushikakalpanie1958 8 ай бұрын
මං හරි ආසයි ඔයාව හම්බවෙලා කතා කරන්න.❤❤
@fashiongirl0404
@fashiongirl0404 Жыл бұрын
ඔයාලට විතරයි අනෙ ඔහොම treat කරන්නෙ
@Itsluvithelau
@Itsluvithelau Жыл бұрын
Ow promote krn nisa
@fashiongirl0404
@fashiongirl0404 Жыл бұрын
@@Itsluvithelau හ්ම්ම් ඔව්.
@Chamifernando1033
@Chamifernando1033 5 ай бұрын
මං ආසයි ඔයාව හම්බවෙන්න 🎉🎉❤❤
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
Late wishes Happy Anniversary both of them ගොඩක් හොඳ දුවෙක් God bless your family ❤❤❤❤❤
@warunikashani9273
@warunikashani9273 Жыл бұрын
ගොඩක් පිං ශනූ
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 877 М.