How i proposed to my Bridesmaids

  Рет қаралды 878,005

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 562
@sawanimalsha9160
@sawanimalsha9160 Жыл бұрын
ඔයා තෝරගෙන තිබුන කෙල්ලෝ ටිකනම් මරු අනේ..හරිම ලස්සනයි ...ඔයත් පුදුම ලස්සනයි අක්කේ මන් මාර විදියට ආදරේ කරන චරිතයක් ඔයා කවදහරි හම්බවෙලා ඔයත් එක්ක කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.ආදරෙයි ශලනියෝ....❤🥰😘😍
@thanujakarannagoda985
@thanujakarannagoda985 Жыл бұрын
හරිම පිලිවෙලට වැඩ කරන ඔයාගේ ,අලුතින් පටන් ගත්ත ජිවිතේ සතුට,සැනසීම සදාකල් රැදේවා
@amashakya1298
@amashakya1298 Жыл бұрын
ශෙනායා එයාගෙ ජීවිතේ වැඩියෙන්ම වටින දේ වෙනුවෙන් තීරනයක් ගත්ත එක ලංකාවෙ මිනිස්සුන්ට පුදුම විදිහට රිදිලනේ. ශෙනායා විතරක් නෙවෙයි කොයි කවුරුත් තමන්ට වැඩියෙන්ම වටින දේටයි ප්‍රයෝරිටි දෙන්නේ.. විවාහයන් ඉක්මන් වෙන්න පුලුවන්.. හදිසියේ රට යනවා වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට හදිසියේ දේවල් යෙදෙනවා.. එතකොට වැඩියෙන්ම වටින දේ වෙනුවෙන් අනිත් දේවල් කැප කරනවා කොයි කවුරුත්.. ශෙනායා බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් ට ආවා නම් ගොඩාක් ලස්සනට ඉඳීවි . ශලාට වගේම ශෙනායටත් සුබ අනාගතයක් වේවා!!! ❤
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw Жыл бұрын
මේ ලංකාවෙ අයගෙ හැටිනෙ.මගෙ වෙඩින් එක තිබ්බෙ ජූලි වල.මන් ගවර්මන්ට් ජොබ් එකක් කරා.මානසික නිදහස ,මගෙ කැමැත්ත,මගෙ හස්බන්ඩ් අකමැති මන් මහන්සි වෙනවට .ඒ හේතු නිසා මන් අයින් උනා.ඒකට ලොකුවට අමාරු උනෙ අහල පහල අයටයි නෑයන්ටයි.මගෙ ජීවිතෙ මට වටින්නෙ මගෙ අම්මා අප්පච්චි පව්ලෙ අය මගෙ හස්බන්ඩ් .ඊට එහා මට මුකුත් වටින්නෙ නැහැ
@amashakya1298
@amashakya1298 Жыл бұрын
@@SanduminiKulathunga-im3pwලංකාවෙ මෝඩ මිනිස්සු දන්නෙ ජජ් කරන්න විතරයි. නිකන් උඩ බලාගෙන ඉන්න ගමන් ජීවිතේ හීණ දිනන මිනිස්සුන්ට කතා හදනවා.. මේක මොකෙන් දියුනු උනත් වැඩක් නෑ ආකල්ප අතින් අන්තිම පහළ තියෙද්දි
@ishuathauda275
@ishuathauda275 Жыл бұрын
ඒ වුණාට ශෙනායා පව්. එයා ගොඩක් නිදහස් වින්ද කෙල්ලෙක්. ඒ වගේ නිදහසක්, කීර්තියක් වින්ද කෙල්ලෙක්ට, හැමදේම එයාගේ අනාගත පවුල වෙනුවෙන් අතහැරලා දාන්න පුළුවන් වෙන්න තරම්, එයාගේ හිත මොනතරම් නිහතමානී ද 🥺
@anojad7275
@anojad7275 Жыл бұрын
​​@@SanduminiKulathunga-im3pwරජයේ රැකියාවකුයි මාධ්‍ය නිරූපනයයි කියන්නේ දෙකක්නේ... ඔයා අස් උනේ එකපාරටම නෙවෙයිනේ ලියකියවිලි නිසි ආකාරයට බාර දීලනේ.... ශලනිලා වගේ professional artists ලා එයාලගේ wedding date එක පවා දාගන්නේ එයාල කරන ජොබ් එකට හිරිහැරයක් නොවෙන්න... ශලා ලබන අවුරුද්දේ රට යනවා කියාලා තියනවා දැක්කා බාරගත්ත වැඩ ටික ඉවර උනාම. ඔයා කියනවා වගේ අපිට වටිනාකම් පිලිවෙලක් තියනවා තමා නෑදෑයොවත් වටින්නෙ නෑ කියන්න තරම් පහල මට්ටමකට මේ සමාජය වැටිලා.... ඔයාගෙ මැරේජ් එක අවුල් උනොත් උදව්වට එන්නේ ඔයා ඔය කියපු අය විතරක් නෙවෙයි... ඔය ඇදිලා යන්නේතිරිසන් ලෝකයේ ලක්ෂන වලට .... ශනායා නොමේරූ ගති පෙන්නුවාට ශලානං එහෙම කෙනෙක් නෙවෙයි ...සමාජ අපවාද එනකොට සමාජයේ කොටසක්ම තමා එයාව නිර්දෝශී කියලා පිලිගත්තෙත්.... මේක සැර වැඩිනං සමාවෙන්න...
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw Жыл бұрын
@@anojad7275 මගෙ ජීවිතෙ කිසිම දේකට මගෙ නෑයන්ගෙන් කියලා කිසිම උදව්වක් ලැබිලා නැහැ.ඉතින් මට එයාලව වටින්නෙ නැහැ තමයි.මගෙ comfortable zone එකෙන් පිට ඉන්න කිසිම කෙනෙක්ව මගෙ දේවල් වලට මන් ගාවගන්නෙත් නැහැ මට වැඩකුත් නෑ .මන් කිසිම නෑයෙක්ට මගෙ වෙඩින් එකවත් කීවෙ නැහැ.සල්ලි නැති කාලෙ නෑයො කියන්නත් ලැජ්ජ වෙච්ච උන්ව අපිට සල්ලි තියන කාලෙ නෑකම් කියාගන එනවට මන් නම් කැමති නෑ වගේම තමා මට ජොබ් එක ලැබුනම මගෙ වෙඩින් එක ටාජ් වගෙ හොද හොටෙල් එක්ක ගන්නවට හැමතැනම ගිහින් අපහාස කරපු එවුන්ව ගෙන්නගන්න ඔයා වගෙ ගොන් බදින කනුවක් වෙන්ඩෝනෙ එහෙම නම් 😂 මගෙ මැරේජ් එකේ අව්ලක් උනොත් මන් මොකටද කොහෙදෝ යන උන්ගෙන් උදව් ගන්නෙ.තිරිසන් ලෝක ගැනත් දන්නවා හැබැයි අහලා නැද්ද ගෙයි ගිනි පිටට දෙන්න එපා කියලා .මගෙ මැරේජ් එකේ ප්‍රශ්න නොවෙන්න මායි මගෙ හස්බනුයි උපරිම ට්‍රයි කරනවා වගේම උනත් ඒක අපි බලාගන්නවා.කාගෙන් හරි පිනටද කන්නෙ රටේ ලෝකෙන් උදව් බලාපොරොත්තු වෙන්නෙ?ලැජ්ජා වෙන කමෙන්ට් දාන්න එපා.කාගෙ හරි මැරේජ් එකක් අව්ල් වෙනකන් බලන් ඉන්න එවුන් තිරිසන් ලෝකෙට ඇදිලා යන ඒවා කියවනවා 😂
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
හරිම වෙනස් විදියකින් තමන්ගේ අනාගතය ප්ලෑන් කරලා හැමෝම පුදුම කරා.ඒ වගේම කිසිම කෙනෙක්ව කොපි නොකර හරිම ලස්සනට වැඩ ටික කරලා තියෙනවා.❤❤ අපී සාමාන්‍ය මිනිස්සු උනත් ඇත්තටම ගොඩක් ආඩම්බර වෙනවා.ලස්සනට ජීවිතය හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න තමන්ටම ගැලපෙනම කෙනා තෝරගෙන අපිවත් සතුටු කරාට 🙏🙏🌹🌹🌹
@umejasanmini5993
@umejasanmini5993 Жыл бұрын
ශලා වැඩ පිළිවෙලයි. ලස්සනට wedding එක plan කරලා තිබුණා. Bridesmaid ලා හැමෝම ලස්සනයි. 💗💗 Roshel fv❤
@timanthiprarthana15
@timanthiprarthana15 Жыл бұрын
Pps
@timanthiprarthana15
@timanthiprarthana15 Жыл бұрын
Pps o
@nilkasuranjanee3427
@nilkasuranjanee3427 Жыл бұрын
@@timanthiprarthana15 ර්"
@PathumVirajDalugamage
@PathumVirajDalugamage 3 ай бұрын
Mta nm Yehali & Anuradha Lassana ❤
@chanivitharana4533
@chanivitharana4533 Жыл бұрын
ඔයා ලස්සනට තෝරගෙන තියෙනවා. හරිම පිලිවෙලයි. හොද වෙලාවට හොදම යාලුවො කියලා බැන්ද අය නොගත්තෙ. එහෙම උනානම් ඔයාගෙ මේ පිලිවෙල අවුල් වෙන්න තිබුනා.. මං හරිම ආස කරන රංගන ශිල්පිනියක්. මං ඉන්නෙ uk වල. දැනන් හිටිය නම් Westminister වලට එනවා බලන්න. ඒ තරම් ඔයාට කැමතියි. තෙරුවන් සරනයි.. සුබ අනාගතයක් ❤
@sanfernando9
@sanfernando9 Жыл бұрын
😂😂
@Chami199
@Chami199 Жыл бұрын
ඇත්තටම ඔයාව දකින්න ආසයි ඒක තමයි මගෙ එකම හීනය ❤️😘..අහම්බෙන් හරි හමුවෙයිදෝ කියලා හිතන වාර අනන්තයි ගමනක් යද්දී .අක්කේ ඔයාට පුලුවන් නම් එකම එක වතාවක් ඇස් දෙකට දැකලා වචනයක් කතා කරන්න මට ඒ ඇති..කොයි තරම් කාලයක් ගියත් මම ඒ දවස එනකම් බලන් ඉන්නවා..ආදරෙයි ❤❤
@Studywithapzi_1014
@Studywithapzi_1014 Жыл бұрын
same🥺❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා මාර ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් ඔයාට ගොඩක් දෙවල් ලැබිලා තියෙනවා ඔයා හම්බෙන්නෙ ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@oshadilankani9090
@oshadilankani9090 Жыл бұрын
❤️✨️ Actually මන් ඔයාට පුදුම ආදරෙයි අක්කි. ඔයා life එකේ දේවල් හරි ලස්සනට achieve කරනවා.ඒ වගේම එන හැම ප්‍රශ්නෙකටම හිතල බලලා හරිම විදිහට react කරනවා. ඔයා වටේ ඉන්න පිරිසගෙනුත් ඔයාට ලොකු support එකක් ලැබෙන්නෙ . So මේ පටන් ගත්ත New journey එක තව තවත් ලස්සන වෙන්න කියල මම හදවතින්ම wish කරනවා.💓✨️
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
ගොඩක් ලස්සනයි ශලා .ආසාවෙන් හිටියෙ ඔයගේ වෙඩින් එක බලන්න ..සුරන්ගනාවි අරන් ගියා සුරදූතයෙක් ඇවිත් ❤❤❤ශලා & නිහත
@madumadavidevangani9161
@madumadavidevangani9161 Жыл бұрын
ඔයාගේ වැඩ ගොඩක් පිලිවෙලයි අක්කි.... ඒ වගේම වෙඩින් එකත් ගොඩක්ම ලස්සනයි අක්කි ❤️❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙළට කරනවා.ඒක බලන ඕන කෙනෙක්ට ආස හිතෙනවා .සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤
@rasadaripeiris2518
@rasadaripeiris2518 Жыл бұрын
මටනම් ආස හිතුණේ ගොඩක්ම තරින්දී ට propose කරපු වෙලාවේ🎉🎉🎉🎉
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
වෙලාවකට drama වලින් අයින් වෙලා අපිට නාට්‍යම එපා කරවන වගෙ වැඩ කරාම ඔයා එක්ක තරහ ගියත් අර මොකක්ද මන්ද හොදම යාලුවෙක් වගෙ තරහ නොයා ඉන්න ආයෙ ආදරෙ හිතෙනව ඔයාගෙ වැඩ දැක්කම . Lucky girl 💓
@jeevanigunatilake7392
@jeevanigunatilake7392 Жыл бұрын
You have meticulously planed your beautiful wedding. Wish you a lot of happiness and may you and husband live the lives you both have always dreamed. Congragulations.
@madhubhashiniperera1408
@madhubhashiniperera1408 Жыл бұрын
හරිම වාසනාවන්ත ලස්සන කෙනෙක් ශලිනි නංගි ඔයා,හරිම කරුනාවන්තයි ඔයා ගොඩාක් පිලිවෙලට වැඩ කරනවා,ආයෙත් දවසක මල් ගන්න පොල්වත්තට එන්න ,💐🥰
@favorites2877
@favorites2877 Жыл бұрын
ශලනි වගේ දක්ශ ජනප්‍රියම නිලියකගේ ලස්සනටම ගත්ත wedding එකක Bridesmaids ලා වෙන්නත් වාසනාව තියෙන්න ඕනි.
@imesh6302
@imesh6302 Жыл бұрын
paka thmai
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
බලනකොට ශෙනායා කී දෙනෙක්ට පොල්ල තියලද 😂😂 එයාගෙ පෞද්ගලික හේතු අපි දන්නෑ ඒත් භාරගත්ත දෙයක් මග දාල කෙනෙක්ව අසරණ කරන එක හරිම නරක වැඩක්
@amiie00
@amiie00 Жыл бұрын
unda magulak nisa seratama polu thamai 😂
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Hariyakara kolleknm kamak ne uge hati kollo dakalama ne wagei
@GangaaSriyani
@GangaaSriyani Жыл бұрын
Mama godak kemathi shalani duwa oyata.❤❤❤❤❤❤❤
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw Жыл бұрын
😂 යකො බාරගත්ත දෙයක්ද මේ.ශලනි අක්කා යන්නෙ ශෙනායව ගන්නවා කියලා සප්‍රයිස් කරන්න .සප්‍ර්යිස් කියන්නෙ කලින් දන්නෙ නෑ කියන එක 😂
@sanfernando9
@sanfernando9 Жыл бұрын
​@@SanduminiKulathunga-im3pw කියලා වැඩක් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඔහේ රැල්ලට කාටහරි බනින්න තිබ්බොත් ඇති 😂😂
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
ගොඩක් ලස්සනයි ආදරණීයයි ❤❤❤❤❤❤❤❤අනිත් අය සතුටින් තියෙන්න ගත් උත්සාහය ගොඩක් වටිනවා god bless your family life ❤❤❤❤
@tinadissanayake8349
@tinadissanayake8349 Жыл бұрын
Fabulous style, full of humility... And Its so Graceful
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
හරිම ලස්සනයි . දක්ෂ අපි ආදරෙ කරන නිලියක් ඔයා. ඉතින් රංගනය නවත්තන්න එපා. Queen teledrama එක තමා මං ආසම එක
@sithijaprabashwari956
@sithijaprabashwari956 Жыл бұрын
හරිම ලස්සනයි ශලා ඔයාගේ තේරීම්,❤❤❤❤ ඔයාගේ මේ දේවල් ලස්සනට propose කරලා තියෙනවා 💐💐
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
♥️ සලා නංගී ඔයා හරිම ලස්සනට පිලිවෙලට හැම දේම කරලා බලන්න ආසයි ඔයාට හැමදාම සතුට්න් ආදරේන් ඉන්න ලැබෙන්න ඕන තෙරුවන් සරණයි 👍
@vajiracooray8088
@vajiracooray8088 Жыл бұрын
ලස්සන වැඩක්..ඔයාගෙ රූපෙ හැටියට ඔයාට ගැලපෙන්නෙ rich life එකක් තියන කෙනෙක්ම තමයි. Hv a blsd life..❤️❤️❤️
@Shenuki-
@Shenuki- Жыл бұрын
උඹ රූපෙන්ද මිනිස්සු මනින්නෙ
@DilhaniSomarathna
@DilhaniSomarathna Жыл бұрын
ශෙනායා හැම තැනටම පොලු තියලා 😢😢😢😢ඒ උනාට එයා අඩපු එක මාර genuine.❤අපරාදේ එයයි ටාශියායි මාර විදිහට මැච් වෙනවා එහෙනම්.කමක් නෑ.❤❤දැකපු ලස්සනම වෙඩින් එක.
@pradeepapathiraja9250
@pradeepapathiraja9250 Жыл бұрын
Shenaya e unata පොල්ල තිබ්බා nemeine.eyage wedding ekata date dagena thiyenna ඇති .bandapu aya ganna bahane.anika eyatah eyage wedding ekata busy ඇති
@vishwasathya9368
@vishwasathya9368 Жыл бұрын
​@@pradeepapathiraja9250එයාගේ වෙඩින් එක කියලා දන්නේ ඊට ඉස්සෙල්ලා දවසෙද? එයාට ඒක බාර නොගෙන ඉන්න තිබුණා. ශෙනායාගේ වෙඩින් එක හදිස්සියේ වෙච්ච දෙයක් නෙමෙයි කියලා හොඳටම පේනවා. මෙහෙම වගකීමක් නැතුව නම් ජීවිතය පටන් ගන්නේ ඉතුරු ටික කොහොම යයිද අනේ මන්දා?
@sasu302
@sasu302 Жыл бұрын
​@@pradeepapathiraja9250අනෙ බම්බුව තමා ඒ මගුල මේ එහෙම පිලිවලකට ලෑස්ති කරපු එකක් නේඑ ඒකිට මේ රට යන පිස්සුව ගහලා ආවම තේරෙය් රගේ
@wajiralakmal907
@wajiralakmal907 Жыл бұрын
ශෙනායා ට ළමයෙක් ඉන්නවා නෙ
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
@@wajiralakmal907 eyage akkage e
@AnuradhaSanjeewani-ws8wf
@AnuradhaSanjeewani-ws8wf Жыл бұрын
U r a blessing girl shalani ... i admire u as a beauty queen...🌹🌹🌹🌹🌹💁
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
කලින් සචින්තනී අක්කට මම වැඩිය කැමති නෑ හැබැයි අක්කගේ Bridesmaid වුනාට පස්සේ මට එයාට තිබ්බ අකමැත්ත නැතිවුනා. ශලනි අක්කා favorite ම කෙනා නිසා ශලනි අක්කා එක්ක ඉන්න අයටත් නිකන්ම කැමති හිතෙනවා.
@Shenuki-
@Shenuki- Жыл бұрын
ගොන් වැස්සි ශලනිට පුක දීගෙන හිටපිය
@duggy97
@duggy97 Жыл бұрын
අනේ මට ඔයාව ඇත්තටම එක පාරක් හරි දකින්නවත් තිබ්බනම්😢😢..ආදරෙයි ශලා අක්කි ගොඩාක්❤❤❤
@ronikafrenando3612
@ronikafrenando3612 Жыл бұрын
😂😂😂🤭🤭🤭🤭😂
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Жыл бұрын
ඹයාගෙ වැඩ හරිම පිලිවෙලයි ශලා මැණික !! අලුත් ඡිවිතයට සුබ පැතුමිි❤🎉❤ මම දැක්ක ලස්සනම ලස්සන වෙිඩින් එකක් ❤❤ බුදුසරණයි🙏
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
තරින්දි - අනුරාධා අංජනා - ටාශියා රොශෙල් - ශෙනායා යොහානි - සෙලීනා එහෙම නේද මැච් කරලා තියෙන්නේ. 💚
@kumig2774
@kumig2774 Жыл бұрын
Wow! Beautifully done. Very inspiring. Thank you Shalani.
@NETHU946
@NETHU946 Жыл бұрын
අක්කගෙ වැඩ හරිම පිලිවලයි.ලස්සනයි.බලන් ඉන්නත් ආසයි..❤❤
@sajanadimantha2964
@sajanadimantha2964 Жыл бұрын
Anith yaluva sachin neda😁 aththatma akke oyage wedding eka marama lassanai❤
@999nilu
@999nilu Жыл бұрын
ශෙනායා හිටියා නම් හොදයි කියල wedding එකේ videos බලනකොට හිතුව අද තමයි දන්නේ එයාට invite කරල එන්න බැරි වෙලා කියල 😢
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
මාරම පිළිවෙලයි..දැකපු ලස්සනම වෙඩින් එක 🥺❤️
@darshimihirani4427
@darshimihirani4427 Жыл бұрын
My fav and sometimes you were my idol whom I looked up to when I was in the most difficult period in the life. The way you reacted on those situations was adviserble to other girls shala ❤😘 keep shining ❤
@srimaligunasingha2438
@srimaligunasingha2438 Жыл бұрын
Dakapu lassanama wedding eka..සුරංගනා kathawak wage ane..❤❤
@pipuniisurimala4861
@pipuniisurimala4861 Жыл бұрын
මගේ Engegment eka th 18 අක්කා මං ඔයාට සිරස කුමරි වෙනවට ආස වුනා මට සතුටුයි ඔයාගෙයි මගෙයි වෙඩින් Days එකක් උනාට ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අක්කා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊
@fernandorasangi8883
@fernandorasangi8883 Жыл бұрын
Akkige wedding eke vlogs tika enakan thamai me davas vala asaven balagena inne 🤗 Harima lassanai akkiii❤
@dilankaweesha7169
@dilankaweesha7169 Жыл бұрын
Sachinthani ekk hitpu anith yluwa kiyl kiwwe sachin gna wennthi neda 😊
@dinunisansala2184
@dinunisansala2184 Жыл бұрын
ශෙනායා බලං ගියාම හැමොටම පොලු තියලා😅😅😅නාට්‍ය අනාතයි එහෙං ශලාගේ වෙඩින එක😅වෙලාවට ශලාට තව යාලුවො හිටියේ❤
@GTX1650gamingcouple
@GTX1650gamingcouple Жыл бұрын
Aththak 😂😂😂
@melanineye
@melanineye Жыл бұрын
මොන ප්‍රශ්නයක් උනාද අපි දන්නැ නේ 😊
@fai3379
@fai3379 Жыл бұрын
ඒක නේ එන්න බැරි නම් මුල ඉදන් ම බැ කියන්නෙ තිබ්බානෙ
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
ශලනි හොදයි kdat එකේ උනත් script එක හදන්න කල් දුන්නා .team එක අනාත කරේ නෑ
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
ඒ වගේ wedding එකක මටත් Bridesmaid වෙන්න තිබුනානම් 😍.හැමෝටම ලස්සනට propose කරලා තෑගිත් දුන්නා 🤩🥰.
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
දකිද්දින් මාරම ලස්සනයි ඒවගේම හරිම ආසයි ඉතින් මං සුබ පතනවා ඔයාලා ඔක්කොටම
@Shenu-m1m
@Shenu-m1m Жыл бұрын
හැමෝම වගේ shanudriwa ගත්තෙ නැත්තෙ ඇයි කියලා අහලා වැඩක් නෑ.එයාව අවශ්‍ය නැති හින්දා වෙන්න ඇති අරන් නැත්තේ. Thiyana lokukamata wedding ekatawath awe na wish karala wath thibune na. Anyway good luck ශලනි අක්කේ ❤❤
@Shenu-m1m
@Shenu-m1m Жыл бұрын
@@rishaya5649 ඉතිං දැන් මං ඔයාගෙන් ඇහුවද ඔයා මොකද පැන පැන උත්තර දෙන්නේ ඔයා එයාගෙ නෑයෙක්ද 😂😂
@sarasarajung2173
@sarasarajung2173 Жыл бұрын
@@Shenu-m1mwedding ekata invite kara kiyala oyata kiwwada. invite karanna natuwa nathi, invite karanam noya inne naane. dinakshi ekkama yanawa. call karala wish kalada kiyala api danne naane. dinakshi ekka yalu unata shalani shanudri ekka yalukamak natuwa ati. oya anith ayata baninne nikan oya meyalage naayo vagene 😂😂
@sarasarajung2173
@sarasarajung2173 Жыл бұрын
@@Shenu-m1mමිනිස්සු උත්තර දෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එක පබ්ලික් නිසා, රිප්ලයි එපානං පබ්ලික් කමෙන්ට් නොදා ඉන්න
@Shenu-m1m
@Shenu-m1m Жыл бұрын
​@@sarasarajung2173ane hari sorry oyage hitha riduna nam..🫢 invite kala nam noya inne na neda hari hari mn echchara hithuwe na. Thanks kiwwata 😂🥺
@lalithakumara514
@lalithakumara514 Жыл бұрын
Every thing is❤ perfect 💕 your choice you’re coming to Canada i am live in Toronto. Happy to see you and your husband.
@sadeepadilki534
@sadeepadilki534 Жыл бұрын
No words to say yr selection ❤akki....yr bridesmaids like and angels and you like queen of angels 🥺❤️‍🩹....love u so much shala akki😚😚😚
@chrishmilamahawattage644
@chrishmilamahawattage644 Жыл бұрын
Nangi.... harima sathutui.... oya ge wedding eke video man baluwa...so beautiful ❤.... hamadama sathuin... adaren oyala inna...God bless you all. 💖❤❤
@nisansalavithanage5945
@nisansalavithanage5945 Жыл бұрын
Wooooow shala oya nm harima piliwelai.❤
@sachithranimanthi9839
@sachithranimanthi9839 Жыл бұрын
මේ වෙඩින් එක නම් මාරයි....❤👌👌👌👌👌👌👌
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ශෙනායා කියන්නෙ ජීවිතේ කිසිම වගකීමක් නැති කෙල්ලෙක්. මුලදි හා කියලා පස්සෙ පොල්ල තියෙනවා නාට්‍ය වලටයි, මේ වැඩේටයි මං හිතන්නෙ නෑ කසාද ජීවිතෙකට ශෙනායා සූදානම කියලා, ඉක්මන් වෙලා බැන්දට. කොහොම හරි ශලනිට සුබ පැතුම් ❤
@kalpana9348
@kalpana9348 Жыл бұрын
Eka nan aththa wagakeemak nathi kenek
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw Жыл бұрын
සප්‍රයිස් කරනවා කියන්නෙ පුදුම කරනවා කියන එකට බන් 😂ශෙනායා කලින් දන්නෙ නැහැ වෙඩින් එක ගැන.ඉන්විටේශන් දෙන්නෙ එන්න කැමතිද අහලා😂 ඒක ඒ මනුස්සයා කලින් දැනන් ඉදපු දෙයක්වත් මගෑරපු දෙයක්වත් නෙවේ 😂😂😢
@Acgtyj
@Acgtyj Жыл бұрын
​@@SanduminiKulathunga-im3pw😂😂😂 suprice වෙන්න බෑනේ... propose කරද්දිම බෑ කියන්න තිබ්බ.....
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw Жыл бұрын
@@Acgtyj ඒ අරන් යන්නෙ ප්‍රපෝස් එක තමා ගොන් ගෑනියෙ 😂 ඒ වෙලාවෙ බෑ කීවා කියලා කියන්නෙ ඔය.නාමල් ජනාධිපති වෙයි වගෙ මේ වගෙ උන් එක්ක රට හදන්නෙ කොහෙද
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ශෙනායගෙ බෙට්ටෙ වහන නිල මැස්සෙක් වගෙ පොන්න පැටියා උබ
@nikinivihara1276
@nikinivihara1276 Жыл бұрын
සුරංගනා ලෝකෙට ගියා වගේ ❤️❤️
@Dammika-fu5bx
@Dammika-fu5bx Жыл бұрын
ඔයා වගේම ඔයාගෙ වැඩත් හරි පිලිවෙලයි ශලනි දුව.අනේ ශලනියෝ ඔයා බොන විශේෂ ග්‍රින්ටී එක කියන්නකෝ සියතෙදි කිවුවෙ
@Hoshi996
@Hoshi996 Жыл бұрын
Wow that soap ! My fav. It has so good smell. "Australian botanical soap" ❤
@pinky-e9o
@pinky-e9o Жыл бұрын
Taashi is like a doll❤.. It's a shame that Shenaya couldn't😢....
@ShashikaDiwyanga
@ShashikaDiwyanga Жыл бұрын
අක්කි මගේ dream එක අක්කිව දවසක ඇස් දෙකට දකින එක අක්කී. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@Chami199
@Chami199 Жыл бұрын
Mageth ekama heenaya..❤
@sanu1874
@sanu1874 Жыл бұрын
Oyalata wena dreams nedda😂
@sanfernando9
@sanfernando9 Жыл бұрын
​@@sanu1874😂😂
@Shenuki-
@Shenuki- Жыл бұрын
උඹත් හොයාගෙන පල මේකිව අරූ වගේ
@tharuart288
@tharuart288 Жыл бұрын
Wawuu harima lassnii akki adrei hemadamath sathutin parissamin inna ❤❤️
@dammikakumuduni5549
@dammikakumuduni5549 Жыл бұрын
මම දෙපාරක්ම බැලුවා, හරිම සතුටුයි...... ලස්සනයි.ඉතිරි වීඩියො ටිකත් ඉක්මනට දෙන්න...... බුදු සරණයි
@anojad7275
@anojad7275 Жыл бұрын
බලනකොට ශනාය කණු තිබ්බේ ටෙලිඩ්‍රාමා වලට විතරක් නෙවෙයිනේ සලාගෙ වෙඩිං එකනං හැමෝම විකිණුවා... මේවා තමා අපි නොදැක්ක දේවල්.. ඔයාගේ විවාහා ජීවිතය වාසනාවන්ත එකක් වේවා!
@shanu914
@shanu914 Жыл бұрын
ශෙනායා ආවෙ නැති එකෙන් ගොඩක්ම වාසි උනේ සචින්තනීට බුදු අම්මේ වීඩියෝ කීයක් නම් දැම්මද ශලා අක්කගේ වෙඩිම ගගා සේරටම වැඩිය ගානක් සචින්තනී හොයා ගත්තා😂😂😂😂😂😂😂😂😂😂😂 ශලා අක්ක නිසා
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
@@shanu914 sira
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
හරිම පිලිවලයි අනේ ඔයාගේ වැඩ ආදරේයි ශාලනි නංගී ගොඩක් තෙරුවන් සරණයි
@Poorni0317
@Poorni0317 Жыл бұрын
ඒකෙ මොනවා ද ලියලා තිබ්බෙ කියලාත් කිවුවනම් හරී...හරි ම ලස්සනයි,පිළිව්ව්ලයි...
@sandu7799
@sandu7799 Жыл бұрын
Bridesmaidlata gaththa aya nam okkomala lassanai. good luck shala 😍❤
@nayomihesanya8318
@nayomihesanya8318 Жыл бұрын
Hema wedakma maara clear super
@m.a7562
@m.a7562 Жыл бұрын
A sweet and cute way of proposing them to b shalani s bridesmaids ♥
@anjanasithari9511
@anjanasithari9511 Жыл бұрын
Beautiful ❤
@sakunijayaweera3275
@sakunijayaweera3275 Жыл бұрын
Shenaya hitiyanam maru❤️❤️ sachinthani nathuwa e wenuwata wena kenek ganna thibune.eya kathai
@roshanpradeep5437
@roshanpradeep5437 Жыл бұрын
Your arrangements so nice akki. And everyone has big problem with one person. Why he didn’t participate your wedding.😂 got it answer.❤
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
I guess that you are telling about sachin 😄 Am I right 😉😶
@ntpriyangi9276
@ntpriyangi9276 Жыл бұрын
දැක්ක ලස්සන wedding 1ක්.superb 🎉
@dilmihansika886
@dilmihansika886 Жыл бұрын
Man asam charithayak akkiii oya oyage piliwelanm marai eka apitath adarshayak digatam vedios genn akki mn maram asawen balanne❤❤ budu saranai sathutin parissamin inn aiyath ekk
@shiranhtithenuwara4221
@shiranhtithenuwara4221 Жыл бұрын
Shalani puthe oyage hema video ekakma beluwa.piliwela lassana uprimai. Oya kiri dane dena eka dekla mta anduna . budusaranai sathpathini ammage pihitai.OYA HAREMA WASANAWANTHAI! !!
@AS-op9vu
@AS-op9vu Жыл бұрын
මං හිතුවෙ අනූරාදා බැදල කියලනේ.ලස්සනයි අනේ❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් අක්කී ඔයා හම්බෙන්නෙ ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anuradhaedirisinghe1419
@anuradhaedirisinghe1419 Жыл бұрын
We love you so much ❤️😘
@NaduniPabasara-nm2fk
@NaduniPabasara-nm2fk Жыл бұрын
♥️♥️♥️♥️
@priyanthimangalika249
@priyanthimangalika249 Жыл бұрын
ඔයාගෙ වැඩ හරිම පිළිවෙළයි .. ලස්සනයි 👍🌸🌸🌸 වාසනාවන්ත අනාගතයක් පතමි .
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Жыл бұрын
හරිම ලස්සනයි පුතේ .යුගදිවියම සාර්ථක වේවා.තෙරුවන් සරණයි .❤❤❤😊
@fai3379
@fai3379 Жыл бұрын
ගොඩක් ලස්සන bridesmaids ල 😊😊😍😍😍
@jithmakumarasinghe4060
@jithmakumarasinghe4060 Жыл бұрын
Very beautiful akki❤ you look glamorous on your big day❤❤
@dhananjalamjasinghe1025
@dhananjalamjasinghe1025 Жыл бұрын
ටාශි තමා ලස්සනම කෙනා එදා
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
අයියෝ ශෙනායා අපරාදේ අනේ හැමදේම එක දෙයක් හින්දා නැති කරගෙන🥺💔
@Daywithpranami
@Daywithpranami Жыл бұрын
So that is love
@ajanthisingithi1070
@ajanthisingithi1070 Жыл бұрын
Waw..waw....waw....you are the good planner
@thakshibandaranayaka9767
@thakshibandaranayaka9767 Жыл бұрын
Good luck beautiful girls ! 💐😘
@ShanikaMadumali
@ShanikaMadumali Жыл бұрын
♥️🌹
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
ලස්සනම අනුරාධා තමයි.
@erandikld1591
@erandikld1591 Жыл бұрын
තරින්දි තමයි ලස්සන ම❤
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 Жыл бұрын
හරිම.ලස්සනයි.ආදරනීයයි.මගෙ.උණුසුම්.සුභපැතුම්.අක්කි❤🎉
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
හරීම හිත හොද කෙනෙක් ඔයා 😍😍😍😘😘
@nipslofficial
@nipslofficial Жыл бұрын
Dream wedding ❤...............
@ayodyatharushini8852
@ayodyatharushini8852 Жыл бұрын
හොදටම ස්ප්‍රයිස් උනේ තරින්දි විතරයි ❤🥳
@nuwanchamara7516
@nuwanchamara7516 Жыл бұрын
Sachinthani thhhamai ලස්සනම.. අනිත් අයත් ලස්සනයි
@sindarella-o4p
@sindarella-o4p Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ❤❤මම ආසම..නිලිය ඔයා ආදයෙයී.........ශලා💖
@PiyumiHettiarachchi-u7b
@PiyumiHettiarachchi-u7b Жыл бұрын
Lassanai akki.. ane matath oywa attama dakinna asai. Godariyaaaaaak adareiii akki..😘❤️
@bottom0043
@bottom0043 Жыл бұрын
Shenaya❤ so beautiful but hema ekakakinma iwath wenwane 😢
@wannihamigelalitha1181
@wannihamigelalitha1181 Жыл бұрын
පිලිවෙල උපරිමයි.අලුත් ජිවිතය ආදරේන් ගෙනි යන්න හැමදාම සුභ පැතුම්දුවේ.💕❤💕👍
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
Weddings walin dakapu lassanama bridesmade costume colours & over all beautiful perfect wedding ...🤗🤗👌👌❤️❤️👏👏🤜❤🤛great👍❤️👍
@ayeshahansini7711
@ayeshahansini7711 Жыл бұрын
Gorgeous ❤
@dilanisachethana6338
@dilanisachethana6338 Жыл бұрын
Verry beautiful 😍❤️❤️❤️❤️❤️❤️
@subanianjalika2876
@subanianjalika2876 Жыл бұрын
හරිම ලස්සනයි 😘😘😘 මාරම පිලිවෙලයි😘😘
@shahanimadushika1173
@shahanimadushika1173 Жыл бұрын
Soo nice grils 😍🧚✨️
@Methusha142
@Methusha142 Жыл бұрын
Beautiful akki and bridesmaids❤❤
@GayaniDissanayaka-wi2vh
@GayaniDissanayaka-wi2vh Жыл бұрын
Hemadema hrima lassanta piliwelata krala akki. Maarama lassanai. Wish you all the best akki. ❤❤😘😘🥰🥰
@sakunijayaweera3275
@sakunijayaweera3275 Жыл бұрын
Aiyoo shenaya ei ehema karanne.shalani harima lassnai oyge vlog eka❤️🔥
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 378 М.
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 823 М.
එයා මට Propose කරපු දවස| The day " i said yes"
6:01
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,5 МЛН
Srilankan Tradition wedding full video
13:14
Shalani Tharaka
Рет қаралды 253 М.