තාම අපි දෙන්නා අපි දෙන්නව අදුනගන්න ගමන් ඉන්නෙ 😳🤔DINAKSHIE PRIYASAD- HEART TO HEART - POWERED BY NDB🌷

  Рет қаралды 297,938

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 1 500
@nimchala3611
@nimchala3611 7 ай бұрын
මෙහෙම කියන්නම් දගකාර ,හැඩකාර , මිත්‍රශීලි, අව්‍යාජ, සුන්දර කෙනෙක් දිනක්ෂි ඇත්තමයි අයියේ. විටක ඇය ආදරණීය වගකීම් බාර අරන් දෙමාපියෝ දෙන්නට හයියක් වුන ධෛර්යමත් දිරිය දියණියක්✅💟 ආදරණීය නැගනියන් දෙදෙනාට ආදර්මත් සහෝදර බැදීම උපරිමයට රකින ඒ වගකීම් ඉටු කරන ආදර්ශමත් සහෝදරියක්. දැන් ඇය සාරංගට ඔහුගේ ගමනට නිදහස සහයෝගය දෙන ආදරණියම නිදහස් බිරිදක්. පුංචි චුංගිට හරිම ආදරණිය මවක්. දිනාගේ ඒ හුරතලය දගකාරකම රංගනයේ දක්ෂතාවය , නර්තන හැකියාව, ගායන හැකියාව ,වගේ හැමදේම අපුරුවට තියන පරිපුර්න චරිතයක්. ඇය බුද්ධිමත් චරිතයක්. සමහර කාලවල ඇයට ආව චෝචනා වලට කශේරුකාව කෙලින් උත්තර දුන්න , නොබියව ධෛර්යමත්ව මුහුන දුන්න කෙනෙක් විදිහට මා ඇයව දකිනවා. ඒ හිනාව මරු , ගහපු ගල් කැට එකතු කරලා ලස්සන මාලිගාවක් හදලා අද ඇය රැජිනක් වගෙ ඇයගේ විදිහට බොහෝම අපුරුවට ජිවිතේ සතුටින් විදිනවා. එයයි විය යුත්තේ අද ඇය අති සාර්ථක සර්ව සම්පුර්න ගැහැණියක් . මගේම වයසේ ඇය දෙමාපියන්ට සෝදරියන්ට දක්වන ආදරය, ඒ බැදීම ආදර්ශයක්. හදවතට එකගව හරි ලස්සනට කතා කලා අද හරිම ලස්සනයි දිනා. මේ දවස්වල ටේක් care නාට්‍යයේ රංගනය හරිම අපුරුයි. සුභ පතනවා💐💐හැමදාමත් ඔයාගේ විදිහට ජිවිතේ විදින්න ලෝකයාට ඕන දෙයක් කියන්න කියලා. ලස්සනයි අයියේ වැඩසටහන ස්තූතිය 🙏 🙏 ඇයට ආරාධනා කරලා ඇගියීමක් ලබා දුන්නට. තෙරුවන් සරණයි.!!..? 8:05
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට ආදරනීය නංගී 🙏🙏💐💐💐
@nimchala3611
@nimchala3611 7 ай бұрын
​@@kalumwijesooriya 🙏💐
@tanyamadu6783
@tanyamadu6783 7 ай бұрын
අනිවාර්යෙන්. ඇය එදා ධෛර්යවන්ත පුංචි කෙල්ලෙක් වුන නිසා අද දක්ෂ කාන්තාවක් වෙලා ❤
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 7 ай бұрын
ලස්සන සමාලෝචනය නංගී...🌹🌹🌹
@priyanimayadunne9158
@priyanimayadunne9158 7 ай бұрын
කෙනෙක් සත්‍යවාදී වුනාම , විවුර්තව කතා කරනකොට මොන තරම් ලස්සන ද? නවක නිළියන්ගෙන් ලස්සනට , තැනට ඔබින fashion කරන්නේ දිනක්ශි තමයි .සාරියට තමයි ලස්සනම.
@DilishiyaThamel
@DilishiyaThamel 7 ай бұрын
ආරාධිත ශිල්පියාට හෝ ශිල්පිනියට අහන ප්‍රශ්නයට පිලිතුරු දෙන්නට නොදී මැදින් කඩා පනින නිවේදකයින් අතරේ ඉතා හොදින් අන් කෙනාට සවන් දෙන, බොහොම සංවරශීලී නිහතමානී සොදුරු නිවේදකයකු ඔබ හැර වෙන කොයින්ද..ජයෙන් ජය..
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට 👌💐👌💐🙏
@DilishiyaThamel
@DilishiyaThamel 7 ай бұрын
@@kalumwijesooriya 💝🙋🙏🙏
@NadeekaGayani-z2l
@NadeekaGayani-z2l 7 ай бұрын
ඇත්තමයි.
@NadeekaGayani-z2l
@NadeekaGayani-z2l 7 ай бұрын
කවදාවත් එපා වෙන් නෑ...ඔබව කැලුම්...හරිම වැදගත් විදිහටයි ඔබ වැඩසටහන...මෙහෙයවන්නේ.
@supergirl2nd367
@supergirl2nd367 7 ай бұрын
නයනතාරාගෙ Interview එක තමයි කැලුම් අයියගෙ Interviews වලින් මම කැමතිම දැන් එ list එකට දිනක්ශිගෙ interview එකත් Add වුනා. හරිම ලස්සන කතා බහක්. මට තෙරෙන්නැති එකම දේ අැයි මේ දිනක්ශි ඉන්න හැම Interview එකක් අස්සටම උමාලිගෙ Fans ලා රිංගන්නෙ..මම අද වෙනකන් දැකලා නැ දිනා වත් සාරංගවත් උමාලිට කිසිම හින්ට් එකක් හෝ කියනවා. එ දෙන්නා ලස්සන බබෙක් එක්ක එයාලගෙ Family life එක ලස්සනට ගෙනියනවා.දිනක්ශි හරිම Social කෙනෙක් වගේම තැනට ගැලපෙන්න හැසිරෙන්න දන්න කෙනෙක්. අපෙ සමහරක් ලංකාවෙ ටිපිකල් ගෑණුන්ට පුදුම ඉරිසියාවක් තියන්නෙ මේ කෙල්ලත් එක්ක. අදාලම නැති උමාලියක් අැදල අරන් උමාලිගෙ පම්පොරිය ගහනවා උමාලි වගෙම මෙලො තෙරුමක් නැති කතා කියන මෝඩ Fans ලා....මෙතන මමත් උමාලි ගැන කිව්වෙ පහල සමහර උමාලි Fans ලා පහල ටිපර් පාර්ක් කරල තියන නිසා..anyway...වෙනදා වගෙම කැලුම් අයියා ලස්සනට Program එක කරා.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
😂😂😂😂👌👌👌👍👍👍 බොහොම ස්තුතියි නංගී 💐💐💐💐💐💐
@Udaridy
@Udaridy 7 ай бұрын
දිනක්ෂි මං හරිම ආස කෙනෙක්. මාර personality එකක් වගේම මාරම confidence එකක් තියෙන කෙනෙක් . අනිත් අය වගේ අතේ පැලවෙන බොරු කියන්නේ නෑ. ඇත්තම කියනවා. හරීම attractive personality එකක් තියෙන කෙනෙක්. සාරංග සහ දිනක්ෂි ලග සාරන්‍යා මල ලස්සනට පිපේවි❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌
@ruckyg3177
@ruckyg3177 7 ай бұрын
Take care ටෙලි නාට්‍යයෙ ඒ අඩු ආදායම් ලාභී, සමාජ සම්මතයට අනුව 3rd class character එකක් තියන කෙල්ලගෙ චරිතය දිනක්ෂි හරිම සාර්ථකව රඟපානව.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌👌💐
@preemafernando4831
@preemafernando4831 7 ай бұрын
හරිම ලස්සනයි ,කතා බහ කරද්දී වචන හසුරුවන ආකාරය ,බුද්ධිමත් ව ඒවාට උත්තර දෙන ආකාරය හරිම වැ දගත්. ඒ වගේම කැලුම් විජේසූරිය මතාගෙ මෙම වැඩ සටහන හරිම අගේ කලයුතුයි.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐🌷💐🌷
@KasunMadusankq
@KasunMadusankq 7 ай бұрын
මම කැමති නිලියක් .දෙමව්පියන්ට සලකන ⁣ලස්සන පවුල් ජිවිතයක් ගෙවන ආකර්ෂණීය කෙල්ලෙක් .සුබ පැතුම් දුවෙි .
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👍🙏
@chasikachandrasena4006
@chasikachandrasena4006 7 ай бұрын
😊
@sisirakumara6180
@sisirakumara6180 7 ай бұрын
Love you so much you and your family ❤❤❤❤kelum sir you are the best person in the world and nice woise. Best of luck.
@sonyabanda6543
@sonyabanda6543 7 ай бұрын
ගෙවනවා වෙන කෙනෙකුගේ මිනිහෙක්ගේ එක්ක !!
@tanyamadu6783
@tanyamadu6783 7 ай бұрын
ප්‍රියසාද් පවුලේ මම ආසම කෙල්ල තමයි මේ ❤ දිනක්ෂි, මටනම් ඔයා මාරම චරිතයක්. හරිම ආදරණීය කෙල්ලෙක්. පාසල් කාලයේ ඉදන්ම අධ්‍යාපනයට දක්ෂ කෙල්ලෙක්. උපාධිය සම්පූර්ණ කිරීම පසෙක තමා ජීවිතයේ තරුණ වයසෙදිම පවුලේ බර කරට අරගත්ත ධෛර්‍යවන්ත පුංචි කෙල්ලෙක්. ඇයගේ නංගිලා ඇය ගැන ගෞරවයෙන් කතා කරන විදිහෙන්ම දැනෙනවා ඇය ඒ පවුලටත් නංගිලාටත් දෙවෙනි අම්මෙක් කියලා. ශනුද්‍රිගේ දිනක්ෂි වෙනුවෙන් ලියැවුන දෙවෙනි අම්මා ගීතය මේ තරම් දැනෙන්නෙ ඒකයි. ඇය කවදාවත් ඇය ගැන පුරසාරම් කියවන්නෙ නෑ. අපහාස කරන්නෙ නෑ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර නෑ. අහන ප්‍රශ්නයට කෙලින් කතා කරලා උත්තර දෙනවා. නිතර සිනාමුසු මුහුනින් ලෝකය දෙස බලනවා. ඒ වගේම ඇය පිරිමියෙකුට ලැබෙන්න සුදුසුම විදිහේ ප්‍රිය බිරිදක්. සැමියාට ආදරය, ගෞරවය, නිදහස, වගේම බිරිදකගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකරන ආදරණීය ගැහැනියක්. සාරංග වගේ ආදරණීය සැමියෙක් සහ සාරාන්‍යා වගේ හුරතල් දියණියක් ලබන්න ඇය පින්වන්ත වුණේ ඒ තරුණ වියේදිම දෙමව්පියන් සහ පවුල වෙනුවෙන් කැපකිරීම් කරන්න තරම් ඇය පරාර්ථකාමි වූ නිසා. ඔබ වැනි යහපත් අයට දිනෙන් දින හැමදෙයින්ම හරියන්නෙ ඒ නිසා. දිනක්ෂිගෙන් හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. බුදු සරණයි ආදරණීය දිනක්ෂි, සාරංග, සාරන්‍යා ❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 ай бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌👌👌👌👍👍👍🌷🌷🌷🌺🌺🌺🌺🌺👏👏👏👏👏
@AnushaGamage-sk8ff
@AnushaGamage-sk8ff 7 ай бұрын
❤❤❤❤❤
@lasanthikodikara8732
@lasanthikodikara8732 7 ай бұрын
අනේ මේක හරිම ලස්සන කමෙන්ට් එකක්... එකඟයි හැම වචනයටම.
@inokakuda7621
@inokakuda7621 4 ай бұрын
❤❤❤❤❤
@yashsats491
@yashsats491 7 ай бұрын
ඇත්තට කොහේ මොන interview එකේ හිටියත් මොන program එකේ හිටියත් නවත්තලා බලන් ඉන්නේ ඒ තරම් ආසයි කතා කරනව අහන්න. මම නම් හරි කැමති හරි ලස්සන ආත්මයක්.. ආදරෙයි දිනක්ෂි අක්කේ.. ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👍
@yaathrarathnayake8623
@yaathrarathnayake8623 7 ай бұрын
Dinakshi මතුපිටින් හරිම simple සරල සැහැල්ලු කෙනෙක් වගේ උනාට එයා අදහස් වලින් බුද්ධිමත් කෙනෙක් වගේ ❤ මං එහෙම අයට හරි ආසයි. බොරැ පන්ඩිතකමට serious විදියට ඉන් නැතුව fun එකේ chill එකේ ඉන්න ඒත් තව පැත්තකින් down to earth ඉන්න , ජීවිතේ ගැන ගැඹුරින් හිතන ගෑනු ලමයින්ට❤ Dinakshi එහෙම කෙනෙක් වගේ .,,cheers Girl 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌💐👌
@jru440
@jru440 7 ай бұрын
දිනක්ෂිව දැක්ක නිසා බලන්න හිතුව. ලස්සන කතාබහක්.දිනක්ෂි ආදරණීය ප්‍රියමනාප චරිතයක්.❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි
@SasiniDilshara
@SasiniDilshara 7 ай бұрын
කාලෙකට පස්සේ කැලුම් අයියාගේ වැඩසටහනක් බැලුවේ.ප්‍රියසාද් කෙල්ලො තුන්දෙනාට කොහොමත් ආසයි.ඒ අතරින් දිනක්ශිට පුදුම ආසාවක් ආදරයක් හිතන්නේ.හිනාව පවා නිහතමානී.මොන ප්‍රශ්නය ආවත් හිනා වෙලාම ඉන්නවා.එයාව tag කරලා story එකක් දැම්මත් msg එකක් දැම්මත් හරිම නිහතමානීව ඒවට reply කරනවා.මේ කතා බහෙත් මහාප්‍රාණ වචන නෑ හරිම down to earth විදිහට කතා කරේ.සාරන්‍යා හදන විදිහට හරිම ආසයි.ඒ පැටියා හරිම ආදරණියයි.දිනක්ශිගේ era එක දැන් පටන් අරන් තියෙන්නේ.කලාවේ හිනිපෙත්තටම යන්න ලැබේවා.දක්ශ රංගන ශිල්පිණියක් ලෙස දක්ශ රංගනයක නිරත වෙනවා take care වල.දැන් ඉන්න බොල් නිලියන්ට හොද example එකක්.ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා❤ඒක නෙමෙයි,කැලුම් අයියාට ලස්සනට shirt collection එකක් තියෙනවානේ.දිනක්ශි හින්දා දැන ගත්තේ මෙච්චරටම ප්‍රවීණයෙක් කියලා.හැබැයි අදටත් කොල්ල වගේ ලස්සනයි😁❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👍👍👏👏👌👌✨✨✨✨
@supergirl0117
@supergirl0117 7 ай бұрын
සහතික ඇත්ත,හරිම ලස්සනට ලියල තියනවා ❤❤❤💐💐💐
@SasiniDilshara
@SasiniDilshara 7 ай бұрын
@@supergirl0117 🥰🥰
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 ай бұрын
❤❤
@upanandapathirana7162
@upanandapathirana7162 7 ай бұрын
E ❤😂
@chamodilakshani7568
@chamodilakshani7568 7 ай бұрын
අනේ තැන්ක් යූ මෙයාව ගෙන්නුවාට..මං ආසම ආසම නිලිය...එයාගේ ඇස් දෙකේ ලස්සන..හිනාව දෙයියනේ ඇත්තටම දකින එක තමා මගේ එකම ආසාව..දැකලා කතා කරලා ඵොටෝ එකක් ගැහුවා නම් ඇති මට...හරිම ලස්සන නිරහංකාර චරිතයක් ❤❤❤❤❤❤ජය වේවා ඉදිරි ජීවිතයට❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌
@renukafernando8232
@renukafernando8232 7 ай бұрын
මම මේ comments ටික කියවන්නෙ හරි ආදරෙන් ආසාවෙන් .ඒ තරමටම මට මේ පවුල ගැන ලොකු කැමැත්තක් ආදරයක් තියෙන්නෙ.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👍💐👍💐👌
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
හිතට එකගව කතා කරන්න බය නැති ජීවයෙන් සපිරි සුන්දර නොනවතින රිදී දිය ඇල්ල ❤🌹🌷💐🌻☘️🌹🌷💐🌻🍀☘️🪴
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍💐👍💐👍💐
@manelpremarathna3569
@manelpremarathna3569 7 ай бұрын
හරිම ආසාවෙන් බලපු හරිම ලස්සන කතාබහක්..ඒකට හේතුව..රංගනක්ෂේත්‍රය තුළ ඉන්න..ආදරේ කරන ෆැමිලි එක සහෝදරියක්..ඒ තුන්දෙනාටම එකම වගේ ආදරෙයි... මොනවද මේගොල්ලන්ට බැරි...තුන්දෙනාම එකම වගේ හැමදේකටම දක්ෂයි...හරිම ආදරණීය චරිත තුනක් නිරහංකාර..අක්ක කෙනෙක් විදිහට දිනක්ෂි..හරිම වගකීමෙන් කටයුතු කරන තරුණියක්..ඒ විදිහමයි ඇයගේ පවුල් ජීවිතය තුළ.. බිරිඳක් මවක් විදිහට....මං හිතනවා මල්ලි නියම වෙලාවට ඇයව කැඳවාගෙන ආවා කියලා..එක එක්කෙනා එක එක විදිහට වර්ණනා කරන්න අවශ්‍ය නෑ කියලා මට හිතෙනවා හිතෙනවා ඇය ගැන හැමෝම දන්නවා.... වැදගත් කතාබහක් සඳහා එකතු කරන්න ආපු කැලුම් මල්ලි ඔයාට නම් ගොඩක් ස්තූතියි... දිනක්ෂි සහෝදරියගේජීවිතයේස්වාමියා සහ දරුවා ඇතුළු..සියලු දෙනාගේම ජීවිත සාර්ථක වෙන්න කියලාතෙරුවන්ගේ ආශිර්වාදයෙන් බලාපොරොත්තුඉෂ්ට වෙන්න කියලා..ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා..දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🌷🌷🌷🌺🌷🌺🌷
@Dulmisenarathna2
@Dulmisenarathna2 7 ай бұрын
මම ගොඩක් දැකල තියෙනවා මෙයාට මිනිස්සු බැනලා තියෙනව...මට හිතාගන්න බෑ මේ මිනිස්සු ඇයි තව කෙනෙක්ට මෙහෙම අපහාස කරන්නෙ කියලා..ගොඩක්ම බනින්නෙ කාන්තාවො..අපි මෙයාලගේ දේවල් දන්නෙ නැතුව ආශ්‍රය කරල නැතුව මිනිස්සු බනින හැටි දැක්කහම ලැජ්ජයි හිරිකිතයි......මමනම් හරිම ආසම කැමතිම නිලියක්...අක්කෙ ඔයාගෙ බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...හැමදාම අපි ආසම ආදරය කරන චරිත ගේනවට අයියට ස්තූති ..❤❤❤ ඉස්සර වගේම තාමත් ආසම යූ ටියුබර් අයියා.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🥰🥰🙏🙏🙏
@godagegaming8471
@godagegaming8471 7 ай бұрын
මමත් කැමති කෙනෙක්. එයා ජීවිතයට මුහුණ දුන් විදිය ගැහැණියක් විදියට ජීවිතය ගත කරන විදිහ හරිම ලස්සනයි.. සූක්ෂ්ම ගැහැණියක් විදියට පවුලක් රැකගෙන නංගිලාට හයියක් වෙලා අවශ්‍ය සමාජ පරිසරය එයා කොහොමහරි හදාගන්න ගමන් ගෙවන ජීවිතේ ලස්සනයි...එයා විවාහයේ දීත් ඒ සූක්ෂමකම යොදා ගැනීම තමයි මිනිස්සු එයාට අකමැති වෙන්න හේතුව කියලා මං හිතනවා... එයාගෙ ජීවිතය ජයගන්න ලැබුණු අවස්ථාව එයා අත්හැරියේ නෑ... කාට කොහොම රිදුනත්..ඒ ආත්මාර්ථකාමී කමටයි මිනිස්සු අකමැති ....
@ruckyg3177
@ruckyg3177 7 ай бұрын
She’s fit, feminine, friendly, soft-spoken and beautiful! Epitome of positivity!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌💐👌💐👌
@randikakadawathaarachchi4342
@randikakadawathaarachchi4342 7 ай бұрын
මට දිනක්ෂිව රංගන ශිල්පිනියක් විදියට මුල්ම මතකය තියෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය උන ටෙලි නාට්‍යක ඇය ක්ලච්ස් දෙකකින් ඇවිදින ආබාධිත චරිතයක්. එදා හිතුනා ඇය විශිෂ්ට චරිතාංග රංගන ශිල්පිනියක් වෙනවා කියලා. අද ඇය ඒ තැනට ඇවිත් ඉන්නවා දැක්කාම හරිම සතුටුයි. ඇගේ ජීවිතය සුබම වේවා..!! එසේම වගකීම් සහගත මෑත කාලයේ යහපත්ම වැඩසටහන් ඉදිරිපත් කරන නිහතමානී කැලුම් විජේසූරිය මහතාගේ ජීවිතයට ජයම වේවා..!! 🙏❤️🙏❤️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏👌💐💐💐 තෙරුවන් සරණයි
@sumudubhashini5573
@sumudubhashini5573 7 ай бұрын
කැලුම් මහත්මයා ඔබතුමා හරිම කොහොමද කියන්නේ නිහතමානී යි අපි ඔබ තුමාට හරිම ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම පිං 🙏💐
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 7 ай бұрын
මම මල්ලි europe ජිවත් වෙනකෙනෙක් මම ඔයාගේ ආදරනිය රසිකාවයක් ,මම හරිම ආදරෙයි මේ තුන්දෙනාටම මෙයාලගේ සමහර vedio මම මේ රටවල අයට පෙන්වනවා හොදම අදරනිය දරුවෝ නිහතමානීව ජිවත් වෙනවා සමහර අය අනවශ්‍ය විදියට විවේචනය කරද්දී මම ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක් ශනු ,ශේෂාදි හොද අම්මෙක් , දිනක්ෂිත් එහෙමයි .අනාගතය සාර්ථක වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐👌💐👌💐👌
@larakamel2570
@larakamel2570 7 ай бұрын
ඇය ඉතා දක්ෂ නිළියක් වගේම ඉතා බුද්ධිමත් කෙනෙක්..💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍💐
@apsaranagahawala1970
@apsaranagahawala1970 7 ай бұрын
හරිම ලස්සනට අඩුත් නැතුව වැඩිත් නැතුව පැහැදිලි උත්තර දුන්නා. හරිම අව්‍යාජයි. හරිම ලස්සනයි . ස්තුතියි කැලුම් ඔබටත් .
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷👌🌷🌷
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 7 ай бұрын
තරු ගුණය,මව් ගුණය,දරු ගුණය,සහෝදර බැඳීම,.....වැනි මානුෂීය ගුණාංගත් වෘත්තීයමය අධ්‍යයනය ,ප්‍රශ්ණයකදී වංගු නැති කෙලින් පිළිතුරු දීමත්....මා ඇගේ ඉමහත්ව අගයන ලක්ෂණ යි. කැලුම් ඔයා අද ගෙනාවෙ ගැහැණියකට තම දිවිය ආලෝකමත් කරගන්නව නම් ආදර්ශ කරගන්න පුලුවන් හොඳම කෙනෙක් .ස්තුතියි කැලුම් ...🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐💐
@tzilakumari484
@tzilakumari484 3 ай бұрын
❤❤❤❤❤
@DiliniBiyagama
@DiliniBiyagama 7 ай бұрын
මම ආසම කෙනෙක්. හරිම සාමාන්‍ය සහ හිතන පතන ,ජීවත් වෙන කෙනෙක්. ජීවිතේ විදින කෙනෙක්. කථා කරන ලස්සන. මම ආසම හිනාවක්. කටහඩත් ලස්සනයි. පන්ඩිත වචන නැහැ. බොරැ සෝබන නැහැ. කිසිම පැටලීමක් නැහැ ,පැහැදිලිව කථා කරනවා බුදු සරණයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐👌💐👌💐
@ireshashamanthi9202
@ireshashamanthi9202 7 ай бұрын
එයාගේ කතා විලාසය හරිම ලස්සනයි..දිරිය වාසනාවන්ත ලස්සන කාන්තාවක්❤සුබ අනාගතයක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐👌💐👌
@warunijayawickrama9507
@warunijayawickrama9507 7 ай бұрын
හරිම අසාවෙන් බැලුවා‍, දිනක්ෂි හරි නිදහස් විදිහට හිතන කෙනෙක්‍, ඇයගේ ඒ නිර්ව්‍යාජ ගති ගුණ තමයි සාරංගගේ ජිවිතය ලස්සනට ගලා යන්න හේතුව‍, පිරිමියෙකුට හෝ ගැහැණියකට කසාදය ඇතුලේ සිරවෙන්න ඔනා නැ‍, සාරංග ඒකට හොදම උදාහරණයක් ‍, මිනිස්සු මොනතරම් කතා කිව්වත් මෙි දෙන්නා එවට මුහුණ දිපු විදිය හරි වටිනවා‍, සමහර වෙිලාවට නිර්නාමික profile වලින් සමාජ මාධ්‍යවල දිනක්ෂිට මඩ ගහනවා‍, එත් මම දැකලා නැ පෙරලා දිනක්ෂි මඩ ගහනවා‍, බොරැව හැමදාම රැදෙන්නෙ නැ‍, දිනක්ෂි අද ජිවත් වෙන විදිහ හරිම වටිනවා‍, දෙමව්පියෝන්ට සලකන දුවෙක්‍, සාරංගට ආලෝකයක් ‍, සවියක්‍, තිලකා මහත්මියට සැනසිමක්‍, තව වෙන මොනවද ඉතිං‍, ආදර්ශමත් කාන්තාවක්‍,මම මෙි තුන්දෙනාටම ආසයි‍, ජය පතනවා ඔබට දිනක්ෂි ❤ස්තුතියි කැළුම් මහත්මයා ඔබට ඇයව ඔබෙි වැඩසටහනට සහභාගි කරගත්තාට👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි මේ ලස්සන වැදගත් අදහසට 👍👍👍💐🙏
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 7 ай бұрын
කිසිම කම්මැලී කමක් නැතී...පවුල් ජීවිතය මැනවින් හසුරුවා ගන්න දක්ෂ ආකර්ශනීය දුවෙක් . එයාගේ හැකියාවන් දක්ෂතා නිසා ජීවිතය ජය ගෙන ඉවරයි . සාරන්ගගේ වාසනාවට ලැබුන කෙනෙක් කියලා කියන්න පුලුවන් .❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
.💐💐💐👍💐👍💐👌
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
මෙහෙම කාන්තාවන් කවදාවත් පිරිමින් විසින් දාල නම් යන්නෙ නෑ කියල යි මං හිතන්නෙ . කවුරු හරි කසාද බැන්දට පස්සෙ දාල යන්නෙ ගොඩක් වෙලාවට නුසුදුසු කම් නිසා මොන පාර්ශ්වය කලත්. 💐🌹🌷
@swarnadealwis1231
@swarnadealwis1231 7 ай бұрын
දිනක්ෂි ප්‍රියසාද් දියණිය හරිම විවෘත ආදරණීය චරිතයක්.❤❤ සුභ පතනවා..
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 7 ай бұрын
මේ සොදුරු නිලියත් බොහොම හොඳයි.තැනට ගැලපෙන විදියට ඇඳුම් පැළදුම් අඳින පැහැදිලිව කතා කරන හොඳ විනයගරුක කෙනෙක්.මෑත කාලීනව බිහි උන තවත් හොඳ චරිතයක් .... ඉදිරි කටයුතු සාර්ථක වේවා ......!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐🌷💐🌷💐👍👍👍
@Sana-vq2zl
@Sana-vq2zl 7 ай бұрын
ඇදුම් පැළදුම් තෝරා ගැනීමේ දී සියලුම නිළියන් ට හොඳ උදාහරණයක්.
@inokahemachandra7441
@inokahemachandra7441 7 ай бұрын
හරිම සතුටුයි දිනක්ෂි ට ආරාධනා කරපූ එකට .එයා ගැන කියන්න තියෙන හැම හොදක්ම මේ කමෙන්ට් බැලුව ම තියනවා .සතුටුයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌
@Malki_hirushika
@Malki_hirushika 7 ай бұрын
දිනා අක්කා හරිම බුද්ධිමත්. එයාගේ කතාවෙන් ගන්න හොඳ ආදර්ශ තියෙනවා ♥️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍👍👌💐
@dilumpriyantha6928
@dilumpriyantha6928 7 ай бұрын
Api නමි කැමති ඔනම අවස්ථාවක මේ දෙදෙනා දකින්න ඉතා පැහැදිලි සාර්ථක ගමනක් යන දෙදෙනෙක් දිනක්ශි + සාරංග සංසාර ගත බැදිමක් හොද ගැලපිමක් සාරංග කැපි පෙනෙන්නේ ඇය හමු වුනාට පස්සේයි..අනික සාරංග විවිධ පැති වලින් ඉදිරියට ආවේ දිනක්ශි දුන් සහයෝගය නිසා අනික කතා කරන දේය පැහැදිලි ව කියනවා ඇය ඉතා මත් බූද්දිමත් දියණියක් දෙදෙනාටම චුටි දුවට බුදු සරණයි ජයම වේවා ❤❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐🌺👌👌👌👏🙏
@dlm6509
@dlm6509 7 ай бұрын
Skip නොකර කැලුම් සර්ගේ මන් බලපු එකම වැඩසටහන..
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐
@anupamavinodini
@anupamavinodini 7 ай бұрын
සමාජය ගැන හොද අවබෝධයක් තියන, අවංකව කතා කරන, ලෝකයාට පේන්න වෙන චරිත මේන්ටේන් නොකර තමන් විදිහට ඉන්න අව්‍යාජ නිළියක් ❤❤❤උගත් කියලා පෙන්නන්න හදන දෙබිඩි චරිත රගදක්වන නිළියො අතරෙ දිනක්ෂි ඇත්තටම උගත් සහ බුද්ධිමත්. ආදරෙයි අක්කේ 😘❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐😳👍👍👍
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 6 ай бұрын
50:40 ඒ කතාවට එකගයි❤ ඇය ගොඩක් බුද්ධිමත්ව කැලුම් අයියා අසන සෑම ප්‍රශ්නයකටම උත්තර දෙනවා ❤😇
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐👍💐💐
@Shan574
@Shan574 7 ай бұрын
පිලිවෙලයි ලස්සනයි ආදරනීයයි, ආදර්ශමත් , ඇත්තමයි නියම කාන්තාව ක් 💝 ආදරෙයි දිනා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌👍
@malmeeweerasiri
@malmeeweerasiri 7 ай бұрын
I remember, in her young days, how every single move of Dinakshi was judged and trolled. With the emotional clarity and maturity showcased here, it is no surprise to me that she could held her head high, focus on herself and ace her journey. Elegant, eloquent and exemplary - as a professional, and as a woman. You go, girl 🌸
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌💐👌👍🙏
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 7 ай бұрын
සුභ පතනවා,දිනක්ෂි, මම හිතන්නේ ඔබ කාලයත් සමග අත්දැකීම් ලබමින් සාර්ථක ගමනක් යනවා, හරිම ලස්සනයි,..ඒවගේම ඔබගේ කලා ජිවිතය තුළ දැන් තමයි ඔබගේ විශිෂ්ට රංගනයන් දකින්නේ,එය අප රසවිදිනවා, Take care, විසල් ආදරේ
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷👍💐👍🌷
@sapnapathum
@sapnapathum 7 ай бұрын
හරිම ලස්සනයි ඒයාහ් ..මන් නම් හරිම කැමති කෙනෙක් ❤..හිනා වෙලාම තමා ඉන්නේ .ආදරණියයි ..සතුටින් ඉන්න..❤️😍
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👍
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 6 ай бұрын
ගායනය,නිවේදනය,රංගනය,නර්තනය ,හඩකැවීම් ශිල්පය සියල්ලේම නියැලුණු ඇය ❤👌දිනක්ෂි,ශෙෂාන්ද්‍රි,ශනූ තුන්දෙනාම නියමයි ❤👌
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👏👏👏👏
@RoshaniBandara-i4l
@RoshaniBandara-i4l 7 ай бұрын
හරිම ලස්සනට කතා කරනවා.. Matured විදියට ප්‍රශ්න වලට උත්තර දෙනවා.. ඔයාගේ life එක success වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌👍😳👌👍
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
ආසාවෙන් බලපු programme එකක්..ඇත්තටම මං ගොඩක් ආදරේ කරන චරිතයක්..ලස්සන කෙල්ලක්, කීකරු දියණියක්, ආදරණීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, විශ්වාසවන්ත දිරිය කාන්තාවක්..ආදරෙයි අක්කි.ඔයාගෙ අනාගතයට සුබ පැතුම්..කැලුම් අයියා ඔයාටත් ස්තූතියි දිනක්ෂි අක්කිව ගෙන්නුවට ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ලිහිණි 💐💐💐
@sudharmadissanayake381
@sudharmadissanayake381 7 ай бұрын
ඔබ ඉතා යහපත් බුද්ධිමත් දරුවෙක්...ජීවිතයම සාර්ථක වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👍
@vishanthimanel9884
@vishanthimanel9884 7 ай бұрын
ආසම කෙනෙක්..❤️ආදරණීය දියනියක්..ගෑණු ළමයි තුන් දෙනෙක් නිසා තමයි පව්ල මේ තරම් සමගි..❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐💐
@anojad7275
@anojad7275 7 ай бұрын
සමහර ගෑනුලමයි ගොඩක් ඉන්න පවුල් එකාට එකා ඉරිසියයි.. හැමදාම ගෝරි... මේ credit එක යන්න ඕන එයාලගෙ අම්මට... එයාලව ලස්සනට හදලා...
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 7 ай бұрын
ලස්සන කතා මාලාවක් 🎉 හැමදේම ,ඇය ගැන කියනවනම් perfect .🎉 ස්තූතියි කැලුම් ඔබට,🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 👍💐👌
@Beautygirl4yy
@Beautygirl4yy 7 ай бұрын
සමහර නලු නිලියන් සර් කතා කරනකොට පිළිතුරු දෙන්නෙ නෑ ඒ අතින් දිනා අක්කි මාරම නීහතමානියි ලංකාවේ ඉන්න දක්ෂ නිලියක් program නීහතමානිව ඔබතුමාගෙ ආරාධනාව පිලිගෙන ආපු එකට ඇත්තටම respect ❤❤❤ අක්කි ඔයා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🥰🥰🥰🥰🙏🙏🙏🙏
@randana1060
@randana1060 5 ай бұрын
හරිම හරවත් ලස්සන කතා බහක්. විශේෂයෙන්ම generation gap එක ගැන කියපු දෙය හරියටම හරි. Europe වල අවුරුදු 30 කලයක් ජීවත් වෙන කෙනක් හැටියට මට ඒක ගොඩක් හොඳට තේරිලා තියෙන්නේ. Dinakshi කියන්නේ ජීවිතය හොඳින් වටහා ගත්තා බුද්ධිමත් broad minded lady කෙනෙක්. එකටම ගැලපෙන stylish, fashion sense එකක් එයට තියෙන්නේ. Dinakshi ගත කරන සතුටු නිදහස් සුවදායක ජීවිතය නැති ගොඩක් අය තමයී එයට බැනලා comments දන්නේ. තව කෙනෙක්ගෙ සතුට දිහා බලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු බොහොම අඩුයි ලංකාවේ. Interesting interview Kalum. I really enjoyed it. Thanks for inviting Dinakshi. Btw i wanted to mention this before also. I don't think you will remember this. But i do. Somewhere in early 1990 at a coffe morning in the hotel Inter Conti. there was a fashion show and at the fashion show you were walking down the ramp, in bermuda shorts a printed shirt and a travelling bag to the song ' We are going on a summer holiday " even now when i hear that song my first thought is, you walking down the ramp. 😊 What a pity i never thoght of coming back stage and getting an autogramm from you. Long time memories. Those days my sister and i we had posters hung in our bedroom from Wham, George Michael and some pics of you, Priyantha, and Yashodha. Some pics we cut from Sarasaviya and the Sunday Observer.😊 My sister was a Priyantha fan those days. I think her Bf looked like Priyantha those days some sort of a issue 😂 OMG, those good old days 😂
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Oh dear So happy to read your comment Yes I do remember that fashion show which I did with VEENA akka and YASHODHA . I did it for Studio 9 Many thanks for bringing back good old memories By the way which part of Europe are you living at present ? Would like to meet up when ever possible 🥰
@anupriya542
@anupriya542 7 ай бұрын
කිසිම කලබලයක් නැතුව හරිම ලස්සනට කතා කරනවා❤️ . බොරු ශෝ නැ දිනක්ශි ගෙ😍 හරිම ආස වැදගත් චරිතයක්❤️ . හරි ලස්සන ආදර්ශමත් පව්ලක්. ආදරෙයි පව්ලටම😘
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷🌷🌷🌷💐
@PushpaPerera-x8y
@PushpaPerera-x8y 19 күн бұрын
මම කැමතිම නිළියක් තමයි දිනක්ෂි .දෙමව්පියන්ට හොඳට සලකන .පවුල් ජීවිතේ ලස්සනට අරගෙන යන.හොඳ ගුණ යහපත් නිළියක්. සාරංගට හොඳ කෙනෙක් ලැබිලා තියෙනවා තියෙනවා.බුදු සරණයි .ජේසු පිහිටයි.❤️❤️❤️
@sunithacooray4084
@sunithacooray4084 7 ай бұрын
ඔයා හොඳ දරුවෙක් .... සාරංග ත් ..... හොඳම හොඳ දරුවෙක්.... ආදරෙයි ගොඩක්... තෙරුවන් සරණයි !!♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌
@rmmadumali6167
@rmmadumali6167 7 ай бұрын
කැලුම් අයියේ බොහොම ස්තූතියි ඉල්ලීම ඉටු කරාට❤️ මං පුදුම ආස නිලියක් දිනක්ශී කියන්නේ එයාට තියෙන කැමැත්ත දවසින් දවස වැඩිවෙනවා..එයා ආදර්ශමත් මවක්,බිරිදක්,සහෝදරියක්,යාලුවෙක් කියන එක දවසින් දවස ඔප්පු වෙනවා❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ🥺❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐👌
@madaradilrukshi
@madaradilrukshi 7 ай бұрын
Skip nokrma belapu wedasatahana❤❤ දිනක්ෂි හරිම නිරහන්කාර චරිතයක් ඒවගේම හරිම friendly කවදහරි දවසක මුණගැහිලා කතා කරන්න ආස හිතෙන චරිතයක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@FazmilaBahar
@FazmilaBahar Ай бұрын
බලන්නකෝ හරි සරලයි. අඅහන පුශ්නෙට වැල් වටාරම් නැතුව උත්තර දෙනවා. මම හරිම ආසයි කෙල්ලො තුන්දෙනාටම❤
@nandaniwellahewage4570
@nandaniwellahewage4570 7 ай бұрын
❤❤❤ ලස්සනට තෝරලා බේරලා කතා කරනවා . මම හරිම ආසයි.ජීවිතයට ගන්න දේවල් ගොඩක් තියනවා .❤❤❤❤ දිනක්ශි අපිට
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌
@sujeewanilmini7800
@sujeewanilmini7800 7 ай бұрын
අහන්න ආසම නිවේදන කටහඩක් , හරිම පැහැදිලිව සරලව වචන උච්චාරනය කරන .ආරාධිත කෙනාට අහන ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ දීලා සංයමෙයන් වැඩසටහන් මෙහෙයවන නිහතමානී නිවේදකයෙක් ඔබ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏💐💐💐💐💐
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 7 ай бұрын
අනේ දිනක්ෂිගේ ලස්සන 😍❤️ Take Care සුපිරියට Act කරනවා 👌🥰
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌💐
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 7 ай бұрын
දිනක්ශි හරිම අව්‍යාජයි. දැන් එයා ඉන්න තැනත් එක්ක එයාගේ ජීවිතේ කලින් එයා මුහුණ දීපු සුන්දර නැති අත්දැකීම් පවා හරිම ලස්සනට, කිසිම පැකිලීමක් නැතුව කිව්වා. සුන්දර ලස්සන තරු ගුණය ඉහළින්ම තියෙන රංගන ශිල්පිනියක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌🙏
@ShashiImeshKumara-ow2nx
@ShashiImeshKumara-ow2nx 7 ай бұрын
දිනක්ෂි කියන්නේ කිසිම ආඩම්බරකමක් නැති කෙනෙක්...ඒ වගේම තමයි නිළිය කියන තැන ඔළුවට ගහපු නැති කෙනෙක්.... ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්මසුභ ප්‍රාර්ථනා කරනවා....අක්කේ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷💐🌷💐🌷👍👍👌👌👏
@cycloneboom1110
@cycloneboom1110 7 ай бұрын
ආඩම්බර චෙන්න දෙයක් තියෙනවද මේ වගේ කෙනෙකුට. තව කෙනෙකුට දුකක් දුන්න ගෑනි. පව්කාරය්
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 7 ай бұрын
මටත් හිතුනා දිනක්ශිමද මේ කියලා.ලස්සන කතාවක්.මීට කලින් දිනක්ශි Under one roof movie එකෙ මේ විදිහේ රගපෑමක් කරලා තිබුනා.ඇය ගොඩාක් දක්ශයි.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👏👍👌💐
@manojagunarathna2367
@manojagunarathna2367 7 ай бұрын
මම, කැමතිම නිලියක්❤❤තමන්ගේ පාඩුවේ යන ගමනක්❤❤ සාරංග Ayya,Saranya Baba හරිම Lucky❤❤බුදු සරණයි❤හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@RoshaniBandara-i4l
@RoshaniBandara-i4l 7 ай бұрын
හරිම ලස්සනට කතා කරනවා.. Matured විදියට ප්‍රශ්න වලට උත්තර දෙනවා.. ඔයාගේ life එක success වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.. ❤ අම්මා හරිම ලස්සනයි ❤❤ ඔයා කීවා හරි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👏👌👏👌👏👌
@chamaripeiris8662
@chamaripeiris8662 7 ай бұрын
මට හිතෙන්නේ සාරංග අයියාගේ හොද කාලේ දැන් තමයි ඇව්ත් තියෙන්නේ කියලා.මොකද මම මෙහෙම කියන්නේ දිනක්ශි අක්කා සහාබාගි වුන මේ වගේ වැඩසටහනක් මම ඇහුවා.මොකද එයා සෑහෙන කැපව්ම් කරපු කෙනෙක්.ඒ කතාබහෙන් වගේම මේ කතාබහෙනුත් කියවුනා.මේ වගේ සමගි පවුලක් වෙන කෙහෙවත් දැකලා නෑ.කෙල්ලෝ තුන්දෙනාටම නොඅඩුව ලස්සන,උගත්කම,දක්ශතාවය හැමදේම නොඅඩුව ලැබ්ලා තියෙනවා.ඒවගේම මතක් කරන ඔනා චුන්ගිව🥰❤️එයා ශෝයි❤️❤️❤️තුන්දෙනාටම මේ වගේ හැමදාම සතුට්න් ඉන්න.මේ දවස්වල රගපාන take care නාට්‍යයේ මේනකාගේ චරිතය හරි අපුරුවට රගපානවා.සාරංග අයියා රගපාන වාසලගේ චරිතයත් මරු.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌💐🌺💐👌
@dianaswarnapali4444
@dianaswarnapali4444 7 ай бұрын
මම හරිම ආසයි දිනක්ශිට.ලස්සනට රගපානවා.take cear මාරම රගපෑමක් කරනවා.ඇදුම් අදින විදිය හරිම ලස්සනයි.විනීතයි.අදත් මාරම ලස්සනයි.ප්‍රියමනාපයි.කතාව best.සාරංගට ගැලපෙනම කෙනා තමයි මේ.කවුරුවත් සතුටු කරන්න නෙවෙයි තමන් සතුටු විදියට ජීවිතය විදින්න ඹ්නෑ.ලස්සන දිනක්ශිට ජය සැප සතුට🎉🎉🎉❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌👌💐👌💐👌💐
@Sashmimandakini2003
@Sashmimandakini2003 7 ай бұрын
ආදරණීය දිනා අක්කි 😍 ඔබට සුබ පැතුම්.වචන ගලපමින් කතා කරන අපූරුව අහන් ඉන්න ආසයි අක්කි ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 7 ай бұрын
කලාකරුවන්ගෙ කලා කටයුතු ගැන හොද අවබෝධෙකින් ප්‍රශ්න අහන්නෙ හොද වැඩසටහනක්
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@thecakefairy5120
@thecakefairy5120 7 ай бұрын
කැළුම් ඔයාගේ වැඩසටහන් හරිම ලස්සනයි මම කැමති හැමදාම ඔයා වැඩසටහන හරිම හරවත් විදිහට කරනවා dress code හරිම ලස්සනයි දෙන්නාටම සුබ පතනවා❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐💐💐
@AnulaAnu-t6c
@AnulaAnu-t6c 7 ай бұрын
Dinkshi හරිම ලස්සනට කතා kala බුදු සරනයි ...සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි ... ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 7 ай бұрын
ඒ සාරි එකට ඔයා හරිම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍👍👌👏
@nirashadisanayaka576
@nirashadisanayaka576 7 ай бұрын
Aththatama ow
@nushanjalithushara9057
@nushanjalithushara9057 7 ай бұрын
දිනක්ශි හරිම ප්‍රියමනාප ලෙස පිලිතුරු දනවා හරි සරලව.සුබ අනාගතයක් උදාවේවා ඇයට.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷👍🌷👍
@hiranthidissanayake5300
@hiranthidissanayake5300 7 ай бұрын
දිනක්ෂි ❤ ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා මට හිතෙනවා කැළුම් අයියෙ.මම දිනක්ෂි නංගි ළගදි දැක්කා මාලබේ වැව ළඟ රූගත කිරීමකදි.අයියා හරි ලස්සනට වැඩසටහන් මෙහෙයවනවා ❤🥰😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී 💐💐💐🙏
@sandunmadu23
@sandunmadu23 7 ай бұрын
දිනක්ශි කතාකරන විදිය හරිම ලස්සනයි ❤️❤️ අනවශ්‍ය දේවල් කියවන්නේ නෑ හරි ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👏👌👏👌💐
@swarnadealwis1231
@swarnadealwis1231 7 ай бұрын
මගේ පවුල හැඩ කලේ දූවරුම තුන්දෙනෙක්.. එම ගීතය.... ලස්සනයි ඔයාලට.( අප්පච්චි තමයි එහෙම කියන්නේ.)
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌🌷
@niroshaalahakoon609
@niroshaalahakoon609 7 ай бұрын
ඇත්තටම ඇය රංගනය නර්තනය නිවේදනය හැම දේටම දක්ශයි ඒඅතර මවක් බිරිඳක් දියනියක් හොද සොහොයුරියක් කුසලතාවය කියන්නෙ පෙර පින් කුසල් නිසි කල විවාහය දරුවන් ලැබීම හොද ස්වාමිපුරුශයෙක් ලැබීම තව බොහෝදේ අනික දෙමාපියන්ට පව්ලට සලකන දරුවන්ට කවදාවත් වරදින්නෑ වැඩි වැඩියෙන් හරියනව වට්නා කතාබහක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷🌷🌷💐🙏💐🌷
@priyanimayadunne9158
@priyanimayadunne9158 7 ай бұрын
විවාහය පිළිබඳ දිනක්ශි කියපු දේවල් හරියට හරි. මැරෙන තුරුම අපි එකිනෙකා අදුනා ගනිමින් ඉන්නවා .
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@udarachandrasekara3786
@udarachandrasekara3786 7 ай бұрын
කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දිනක්ශිටත් පවුලේ සැමටත්.හරිම ආදරණීය පවුලක්.❤❤.ඒ වගේම කැලුම් මහතාටත් සුබ පතනවා.🎉️🎉️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷🌷🙏💐🌷💐🙏
@CBU0000
@CBU0000 7 ай бұрын
මිනිස්සු මොන තරම්.කතා කිව්වත් හිතෙන් වැටෙන්න එපා..ඔයා හරිම ලස්සනට ජීවත්වෙනව.මම හරිම ආස චරිතයක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌
@anudunuweera7120
@anudunuweera7120 7 ай бұрын
අනේ මං ආසා චරිතයක් දිනක්ශි.....කතා කරන ලස්සන .......කැලුම් අයියේ ඔයාගේ අනවුසින්ග් වලට මං ගොඩාක් ආසයි......මොකද මමත් අනවුන්සර් කෙනෙක් නිසා......❤️🥰
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐👌
@tharushameedum5411
@tharushameedum5411 7 ай бұрын
දිනක්ශි දෙමව්පියන්ගේ ජෙනරේශන් ගැප් එක ගැන කිව්ව කතාව හරියටම හරි මොකද අද මම ඒක නිසා ගොඩක් මානසිකව පීඩා විදින කෙනෙක්.මගේ අම්මයි තාත්තායි මද්‍යම පාන්තික අය ගොඩක් ස්වෝත්සහයෙන් දියුණු වෙච්ච අය එයාලා ඒ කාලේ ගොඩක් දේවල් කැප කරලා තියනවා.අද වෙද්දී මමත් මගේ හස්බන්ඩ්නුත් සාමාන්‍යය මද්‍යමපාන්තික දිවිගෙවන අය හැබැයි අද කාලේත් එක්ක බැලුවම එදා එයාලා කරපු තරම් සමහර කැප කිරීම් අපිට කරන්න අමාරුයි.උදාහරණයක් විදිහට අපි ඉදලා හිටලා ට්‍රිප් එකක් යනවා නැත්නම් කොහෙන් හරි අවුටින් එකකට කන්න යනවා. නැත්නම් දරුවන්ගේ ඉගෙනීමේ වැඩ වලට ටිකක් වැඩිපුර වියදම් කරනවා ඒවා එයාලා දකින්නේ බොරු නාස්තියක් විදිහට.ඇත්තටම එයාලාගේ කාලේ එක්ක බලද්දී අපි දැන් ගෙවන්නේ ලොකු වෙහෙසකාරී පීඩාකාරී ලයිෆ් එකක් ඉතින් එකේන් පොඩි බ්‍රේක් එකක් ගන්න තමයි අපි එහෙම කරන්නේ.ඉතින් එයාලගේ වැඩේම අපි කරන කියන දේවල් වලට ඇගිලි ගගහා එයාලගේ කාලෙත් එක්ක හැමදේම සසඳන එක.ඇත්තම කියනවනම් දැන් ඒක නිසා මායි මගේ හස්බන්ඩ් අතරයිත් ප්‍රශ්න මතුවෙන්න අරන් තියෙන්නේ.දිනකශි කිව්ව දේ කොච්චර හරිද දෙමව්පියෝ එයාලගේ ජෙනරේශන් එකෙන් ටිකක් ඕවර්කම් වෙලා දරුවො දිහා බලනවනම් මං හිතන්නේ සමාජයේ තියන දික්කසාද ප්‍රශ්න මහලු මඩම් ප්‍රශ්න ගොඩාක් විසදේවී.
@Peshika424
@Peshika424 7 ай бұрын
Hariyata hari apitath oka thsma
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 7 ай бұрын
හරියටම හරි ඔබේ කතාව
@shiyamaliyanage5642
@shiyamaliyanage5642 7 ай бұрын
හරිම බුද්ධිමත් එ්වගේම සරල අාදරනිය චරිතයක්.
@yashsats491
@yashsats491 7 ай бұрын
ඇත්තම ඇත්ත..
@පොල්ගෙඩිය
@පොල්ගෙඩිය 7 ай бұрын
Apeth ohomai
@RamaniSumeda
@RamaniSumeda 7 ай бұрын
මම ඔබේ මේ කතාබහ බලන්නේ හරි ආසාවෙන්... සසන්ති එක්ක කල කතා බහ... හරිම ආදරණිය යි.. ඔබේ හඬ හරි ගැඹුරුයි... ස්තුතියි කැලුම් ඔබ‍ට... ඔය වගේ වැදගත් කතාබහ ඉදිරියටත් දෙන්න....
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐🌷👌
@isuri_Amandi
@isuri_Amandi 7 ай бұрын
හදවතේ සුන්දරත්වය නිසාමදෝ මන්දා ඒ පෙනුම ඉස්සර වගේ හැමදාමත් රැදිලා තියෙන්නේ..ඉස්සරටත් වඩා ගොඩක් ලස්සනයි ❤️🌝
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👏👏👏💐👌💐👌
@cgeneration1962
@cgeneration1962 7 ай бұрын
So glad to see all the positive comments. This lady deserves it.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Of course 💐💐💐👌
@wasala2744
@wasala2744 7 ай бұрын
දිනක්ෂි..හොද වගේම දක්ෂ.. නිළියක්. හොද නර්තන ශිල්පීනියක්..වගේම හොද ගෘහණියක් ....දීර්ඝ ගමනකට ඔබට සුබ පැතුම් ... බොහොම ස්තුති මේ වැඩසටහන අපට ලබාදෙන ඔබට ත් ..කැලුම් මහත්මා ..තෙරුවන්සරණයි දෙන්නටම ....ජයවේවා .....
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 ай бұрын
Aniwaren ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@agaydil5659
@agaydil5659 7 ай бұрын
එදත් අදත් හෙටත් ආසම බොරු සෝබන නැති ඩිනක්ශි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👍
@bhagyasewmini9517
@bhagyasewmini9517 7 ай бұрын
අනේ නිහතමානිකම .හරිම ආදරෙයි අක්කි.හැමදාම සතුටින ඉන්න ඕන ඔයා.බුදුසරණයි❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌
@AnushkaSadamali-k5z
@AnushkaSadamali-k5z 7 ай бұрын
මම මාර ආසම චරිතයක් හදවතින්ම කතාකරනවා.. දිනක්ෂි ඔබට සැමදා ජය….. ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐💐👌
@maneeshaamanjalirathnayake
@maneeshaamanjalirathnayake 7 ай бұрын
ධනාත්මක විදිහට හරි ලස්සනට හිතන කෙල්ලෙක් දිනක්ෂි අක්කා. ඒ වගේම Programme එකත් ලස්සනයි. අනාගතය සුභම වේවා! 💞
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷🌷🌷💐🌷💐
@shiranipeiris5210
@shiranipeiris5210 7 ай бұрын
හොඳ බුද්ධිමත් දුවෙක් ලස්සන පව්ලක් ❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👏👏👌👍💐
@LivelyLimitlessLife
@LivelyLimitlessLife 7 ай бұрын
හරිම ලස්සනට කතා කරනවා දිනක්ෂි. මම දිනක්ෂිගෙන් දකින හොඳ ගති ගුණයක් තමයි කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නෑ හැමෝටම අවස්ථාවන් ලැබිලා සාර්ථක වෙන්න ලැබෙන්න කියන අදහසින් තමයි කතා කරන්නේ. අනිත් දේ කාවවත් ජජ් කරන්නෙ නෑ අනුන්ගේ දේවල් ගැන කතා කරන්නෙම නෑ. සාරාන්‍යා බබාවත් ලස්සන දරුවෙක් විදිහට ගොඩනගලා තියෙනවා. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👌👏
@asha.ranatunga2581
@asha.ranatunga2581 7 ай бұрын
A power woman that broke all barriers, personally and professionally. Always with the biggest of all smiles ❤😊 I see a whole lot of intelligence, focus and drive in Dinakshi. Love all your sarees. Looking very elegant and pretty. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Of course she is 👍💐💐
@mihingamage4810
@mihingamage4810 7 ай бұрын
ජීවිතය හරි හැටි අවබෝධ කරගෙන ලස්සන ජීවිතයක් ගෙවන ඇයට වගේම ඔහුටත් සුභ පැතුම්! 💐💐❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐👌
@DilhaniGanga-d5v
@DilhaniGanga-d5v 7 ай бұрын
ආසම නිලියක්...වීඩියෝ එක පටන්ගත්ත තැන ඉදන් ඉවර වෙනකන් බැලුවේ දිනා එච්චරටම ආදරනීය චරිතයක් මගේ....එයා ප්‍රශ්න වලට හරි ලස්සනට පැහැදිලිව වැල් වටාරම් නොකියා උත්තර දෙනවා..එයාගේ ජීවිතෙත් ඒ වගේ හරි ලස්සනට එයා ජීවිතේ එයාගේ පවුල සහෝදරියෝ මේ හැමෝටම ආදරේ පතුරන හරි ශක්තිමත් කෙල්ලෙක් මට නම්.එයා ජීවිතේ හරි ලස්සනට තේරුම් අරන් ආදරනීය දුවෙක්, බිරිදක්,ලේලියක් වගේම ගොඩක් ආදරනීය මවක් විදියට එයා හරි ලස්සනට එයා ජීවිතේ ජීවත් වෙනවා..ඉතිං හදවතින්ම සුභ පතනවා ජීවිතේ තව තවත් ලස්සන වේවා දිනා...❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌👍👌💐
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 7 ай бұрын
දෙමාපියන් ට ආදරේ කරන දරුවන් ට කවදාවත් වරදින්නේ නැ ,ඒතරම් හොද දුවලා තුන්දෙනෙක් ,මම හැම vedio එකක්ම බලනවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 7 ай бұрын
කාලෙකින් ආසාවෙන් බලපු programme එකක්.දිනක්ශි හොදට අහන දේට පිලිතුරු දෙනවා සහ නිවේදක මහත්මා බොහොම ඉවසීමෙන් කාලය ලබා දෙනවා.කලාතුරකින් නිවේදක මහත්මයෙක්ගේ සංයමය දකින්නේ ....
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 7 ай бұрын
දිනක්ෂි කියන්නෙ හරිම බුද්ධිමත් විවෘත මනසකින් ලෝකෙ දකින එයත් ජීවිතේ උපරිමයෙන් විදින හරිම ලස්සන හොද කෙනෙක් ❤ ඒ වගේම අහන දේට හරියටම පැහැදිලිව උත්තර දෙන බොරු වල් පල් වැල්වටාරම් නැති උඩගු කතා තමන් වර්ණනා කර ගැනිලි නැති මාරම ආකර්ශනීය කෙනෙක්. මමත් දිනක්ෂි අක්කා වගේ ලස්සනට පවුල ගෙනියන්න අම්මා තාත්තාට සහෝදරියට සලකන්න තමයි සැලසුම් කරන්නෙ. තරුණ පරම්පරාවට හරිම ආදර්ශයක්. මේ අක්කලා නංගිලා තුන් දෙනාම. Motivation එකක්. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌷💐🌷💐🌷👌
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 7 ай бұрын
කාලයක් මිනිස්සු බැන්න නිළියක්..ඒත් ඒ කාලේත් මම සෑහෙන්න කැමති..මාරම හයියක් තියන අක්කා කෙනෙක්😍
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌👍💐
@nelumfernando8197
@nelumfernando8197 7 ай бұрын
ගොඩක් හොද යහපත් ගති ගුණ ඇති ඉවසීමෙන් දරගෙන ඉදිරියට ගිහින් දෙමාපියන් කෙරෙහි තියෙන දැඩි ආදරෙ උතුම් ගති ගුණ ඇති දරුවන් මං දකින ඔහුන්ට ගොඩක් ආදරෙ ඒ යහපත් ගති ගුණ වලට ගොඩක් ආදරෙ ජෙසුණි ඔබවහන්සෙගෙ පිහිට ආශිර්වාද ලැබේවා සියලුම ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා 💕💕💕💕💕🙏💕💕💕
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏🙏🙏💐💐💐💐
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 7 ай бұрын
අද ඇමරිකාවේ උදේ පාන්දර 9වෙනි සදුදා හරියටම වෙලාව පාන්දර 5 😊 මම මේ වැඩසටහන ඉවර වෙනකන් බැලුවා එක බලලා මට ඔලුවට ගියේ මගේ මවට ගේ හදලා දෙන එක ගැන දිනක්ශි කියනවා අපි යිස්සෙල්ලාම බලන්න ඔනා අපේ දෙමාපියන් බලලා තියනවද කියලා එක ඇත්තම ඇත්ත දිනක්ශි මගේ සිත තවත් ශක්තිමත් උනා ඇයගේ මම ආසම දේ ඇය සාරිය අදින ස්ටයිල් එකට ඇයටත් ඇයගේ පවුලටත් සුබ පතනවා කැලුම් අයියේ ඔයා හැමදාමත් එක වගේම ලස්සනයි සහා මේ වැඩසටහනේන් තරුණ තරැණියන්ට ගන්න ගොඩාක් දේවල් තියනවා විශේෂයෙන් දිනක්ශි දෙමාපියන් ගැන කියපු දේවල් මම එකට ගරැ කරනවා මමත් එ තැනේම ඉන්නවා මමත් පවුලේ ලොකු අක්කා නිසාම මට දිනක්ශි කියපු දේවල් මගේ සිතට දැනුනා 🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබට 💐💐💐💐🙏🙏🙏
@sasu302
@sasu302 7 ай бұрын
ලස්සන කෙල්ල හරිම පිලිවලය් ප්‍රියමනාපය් සුන්දරය් අවශ්‍ය දේ අවශ්‍ය ලෙස පැහැදිලිව කියනවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍👍👌💐💐💐
@yamunahewage7166
@yamunahewage7166 7 ай бұрын
ඒ හිනා ව...මිනිgedi helawenawa වගේ ...වාසනාවntha duwek....🎉❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН