අපිව annoy කරන දේවල් | අවුරුද්දේ අන්තිමට බැන්නා | Chatterpod | Ep 32

  Рет қаралды 44,810

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 167
@prabhamadushani8264
@prabhamadushani8264 3 күн бұрын
සුපර් මාකට් එකට හරි ඇදුම් ශොප් එකකට ගියාම එතන වැඩ කරන අය අපි පස්සෙන්ම ඉන්නකොට ඒක හරිම කරදර කාරී දෙයක්....අපි හොරැ වගේ...😮😮
@imeshadisanayaka1567
@imeshadisanayaka1567 3 күн бұрын
එක්සෑම් ලියද්දී lecture හරී වෙන කවුරු හරී එතන ඉදන් බලන් ඉන්න එක annoying 😂
@Tharushika1224
@Tharushika1224 3 күн бұрын
සමහර වෙලාවට ඉසුරු අයියා අවංකවම කියන ඒවාට සචිනි අක්කා ගොඩාක් හිනාවෙන එක මට annoying 😂❤
@ThamashaWijesekara
@ThamashaWijesekara 3 күн бұрын
💯
@hansikavidanapathirana
@hansikavidanapathirana 2 күн бұрын
1.මං වැඩක් කර කර ඉන්නවා පෙනි පෙනි තියෙද්දි ඒ වැඩේ කරන්න කියනවා එකට තමා මට annoying😂 2.වැඩිපුර කතා කරන එක 3.තමන් ගැන පම්පෝරි ගහන එක 4.බයිසිකල් සද්දේ දාන් පාරේ යන එක 5.රැප් අහන එක( අලුත් කාලේ සිංදු) 6.මහන්සි වෙලා ඉන්න කොට කියවන එකට තව ගොඩක් තියනවා 😂
@madushinimesha8484
@madushinimesha8484 3 күн бұрын
සචිනි අක්කට පුදුම ඉවසීමක් තිබිලා එහෙනම් පේෂලගෙ කියවිල්ල ඉවසන්න..ඒ කියවිල්ලට මටනම් TV එකෙන් එලියට ඇදලා දෙකක් දෙන්න හිතෙන්නෙ😂😂😂
@selanimaneesha700
@selanimaneesha700 3 күн бұрын
ඒක ඒ program එකේ structure එක කියලා ඒකේ producerම කිව්වා. පෝය වැඩසටහනක් වගේ ඒක කරන්න බෑ. හොදම දේ සෙට් වෙන්නැත්තන් නොබලා ඉන්න එක. ඒක බලල relax වෙන අය ඉන්නවා කියලා ඒකෙ comments බැලුවම තේරෙනවා😂😂
@cami3402
@cami3402 3 күн бұрын
Ane mnda mn nm e manussaya ge talk ekta kmthi ma na, e nisamai mn eka blnne natte
@isuriovindiya3643
@isuriovindiya3643 2 күн бұрын
😂😂😂
@peaceRose
@peaceRose Күн бұрын
That’s one of funniest programs, Sachini used to tell there’s a conclusion with Peshala and that wast not regarding his constant talk but his uncomfortable jokes. Out of that Personally I really like that program and most of people too because of Peshala .. should say 👱🏻‍♀️
@mudithapriyangani7608
@mudithapriyangani7608 Күн бұрын
ඇත්ත...කියල වැඩක් නැ..කියවිල්ල...ඔක්කොමත් හරි ඉසුරැගෙ කතාවට හිනා මොලේ කොලොප්පම් ාවන එක....අම්මෝ...
@Vindya_N
@Vindya_N 3 күн бұрын
1. 60-70 speed limit තියෙන කොට කට්ටිය 40-50ට යන කොට මට නම් තද වෙනවා. Specially මන් වැඩට යනකොට. 2. Shopping mall parking එකකට දාලා parking හොයන කොට shopping cart/trolley drop කරන තැනට ඒක දාන්නේ නැතිව empty parking space එකකක දාලා ගිහින්. 3. Public toilets වලට ගියාම හරියට flush කරලා, basically not cleaning afterwards. I mean it is basic. 4. මං උදේ නැගිටින්න කලින් මගේ ලමයි නැගිටලා හිටියාම 😂 5. Dancing workshop එකකට ගියාම (I am a millennial) අද කාලේ yongsters එනවා, they come late and in a water break, shape එකේ trying to steal other peoples spots because they came late. තව තියෙනවා ඉතින්, ඔක්කොම කියන්න ගියොත් I, myself will question myself 😂
@tharushikakaushani2368
@tharushikakaushani2368 3 күн бұрын
ගොඩක් වීඩියෝ වල ඉසුරු අයියා කතා කරන කොටස් පෙන්නද්දි පැත්තකින් සචිනි අක්කා සෝෆා එකේ ඇන්ද අල්ල අල්ල ඉන්නව පේන එකත් මට annoying...🤭😂
@AGAPE-Se
@AGAPE-Se 3 күн бұрын
🤣
@Seemini-s2f
@Seemini-s2f 3 күн бұрын
මේක කිව්ව වෙලේ ඉදන් මටත් ඒක annoying 😹😹😒
@Simplymelbourne
@Simplymelbourne 2 күн бұрын
😂😂😂
@RTDS-o6x
@RTDS-o6x 3 күн бұрын
මාව annoy වෙන තැනක් තමා ATM එක කියන්නේ...සමහරු ගිහිල්ල පැයක් විතර ඉදල තමා එන්නෙ....දන්නෙ නත්තම් කාගෙන් හරි help එකක් ගන්න ඇහැකිනේ....Anway මම නිකන් කිව්වෙ😊😅❤
@adithya6992
@adithya6992 3 күн бұрын
ඇයි සමහරු ඉන්නව පිටිපස්සෙ ඉදන් එබිල බලාගෙන ඉන්නවා 😂💔 කිසිම privacy එකක් නෑ.
@pramilahakmana8590
@pramilahakmana8590 3 күн бұрын
බස් එකේ දුර ගමනක් ගිහින්, මහන්සි වෙලා ගෙදර එනකොට බස් එකේ කන පැලෙන්න සිංදු දාගෙන එන එක නම් මාරම annoying මට නම්. තරහා යනවා මාර විදිහට 😢🤬
@mdas8153
@mdas8153 Күн бұрын
Ammo ow😥
@goodadvice6834
@goodadvice6834 3 күн бұрын
මේක ඇත්තටම ගොඩක් දේවල් ගැන කියන්න පුලුවන් විතරක් නෙවෙයි ඉගෙන ගන්න පුලුවන් Episode එකක්. මිනිස්සු ගැන හැම පැත්තකින්ම අවබෝධ කරගන්න පුලුවන්කම ලැබෙනවා. So valuable conversation ❤
@dinushisewwandi5866
@dinushisewwandi5866 3 күн бұрын
ගොඩක් මිනිස්සු කතා කරන් නෑ කියවනවා,අපිත් එක්ක conversation එකක් නෙවේ ඒ මනුස්සයා කියවනවා මාර annoy ඒක නම් අප්පා. තව විහිලු ඕනාවට වඩා කරද්දි, දැන් හිතන්නකෝ කන්න දෙයක් අපිට දෙන්න හදලා ඒක දෙන්නේ නැතුව විහිලු කරනවා එක පාරක දෙපාරක් නම් කමක් නෑ ගොඩක් අය පොඩි බබාලා අල්ලන් මෙහෙම කරනවා මට නම් ඒක පේන්නවත් බෑ ඒක හරි sensitive subject එකක්. තව ඉන්නවා අනවශ්‍ය විදියට කෝල් message කරන අය, ඔන්ලයින් ඉන්නවා පේන්න බෑ msg hari call hari gannawaa, අපි නිදහසේ ඉන්න වෙලාවට phone එක use karaddi ehema karadarayak weddi ඇත්තtama annoy
@dahamisathsarani6827
@dahamisathsarani6827 3 күн бұрын
ලෝකෙම ඉන්න පළවෙනි කපල් එක වගේ බබි බුබි ගගා රගන උන්ව නම් පේන්න බෑ 😂
@dulminitharushi2003
@dulminitharushi2003 3 күн бұрын
කනකොට සද්ද ඇහෙන එක මට පේන්න බැහැ. සමහර අය තේ බොනව සද්දෙට හොම්බට දෙකක් දෙන්න හිතෙනව😒😪 මටමයි අනික ඒ වගේ සද්ද ඇහෙන්නෙ. අනේ මංදා මට නිකං මගෙ කන එහාපැත්තෙ ඉදන් කනව වගේ ඇහෙන්නෙ😢
@nimashafernando2778
@nimashafernando2778 3 күн бұрын
this is so true
@nethmijoolanpitiya2509
@nethmijoolanpitiya2509 2 күн бұрын
Oyta ADHD thiyanwa wenna puluwan. Matath ehemai. E sadde daraganna baha.
@SubhaniEdirisinghe
@SubhaniEdirisinghe Күн бұрын
Ammooo. Eka aheddi mt puduma tharahai
@sachiniimasha4391
@sachiniimasha4391 3 күн бұрын
මිනිස්සු ගොඩක් ඉන්න තැන්වල සමහර අය මං එක්ක හැමෝටම ඇහෙන්න කතාකරන එක..sound wadiyen katha karana aya mat penna baa .. ewagema public transport waladi hamotama ahenna phone answer karana aya
@Noname-e8d4p
@Noname-e8d4p 3 күн бұрын
anee matath ehmai mama hithuwe mata withrai kiylaa 😩
@shashinichamodya
@shashinichamodya 2 күн бұрын
Price please කියලා ඇහුවාම check inbox කියද්දි annoying 🥲
@sanojjayasinghe4866
@sanojjayasinghe4866 19 сағат бұрын
😂
@nadeekasewwandi5367
@nadeekasewwandi5367 3 күн бұрын
සමහර වෙලාවට අනිත් කෙනා දාගෙන කියෝනව මන් ඉතිම් හිනා වෙනව විතරයි තරහ යනවා ද දන්නේ ත් නෑ ඒත් ඉතිම් කරන්න දෙයක් නෑ නේ කතා කරන්න බෑ හිතුනොත් බෑ ම තමයි 🥲😂
@girldreamer12
@girldreamer12 2 күн бұрын
Punchima punchi illeemak akki & aiya🙃 Hasitha aiya and Yashoda akkiwa chatterpod ekata gennanna puluwanda..🤗 Please.....🤗
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 күн бұрын
මාළු ගන්න ගියහම Colombo district එකේ තමා හැමෝම මේක කරන්නේ මාලු shop එකේ ඉන්න අය කරමල් වරල් බොකු කොරපොතු ඔක්කොම පිටින් බෑග් එකට දාලා දෙනවා. මොකුත් අහන්න බෑ ගහන්න වගේ කතා කරන්නේ. මාළුවා කපනවා කියලා කරන්නේ පිහියෙන් කොටලා දාන එක විතරයි. ඒත් අනිත් districts වලින් මම මාළු ගන්නකොට මේ experience එක කවදාවත් මට වෙලා නෑ ඒගොල්ලො හැමෝම ඔක්කොම හොඳට අයින් කරලා සුද්ද කරලා තමයි දෙන්නේ ඒ වගේම මිස් මැඩම් කියලා customer ට respect කරනවා ආයේ එන්න හිතෙනවා අනිත් දේ තමයි පාරේ පිළිවෙලට අපි යනකොට ටිපර් drivers ලා තමයි කරදරම කරන්නේ අපේ වාහන ළඟට ඇවිල්ල කන පැලෙන්න හෝන් ගහනවා overtake කරන කොට අපිව පාරේ තාර කට්ටෙන් එහා පැත්තට වැටෙන්නම අපේ වාහනේ ගාවන්න හදනවා නැතිනම් අපේ side mirror එකත් අරගෙන යනවා. වැරැද්දක් කරලා නවත්තන්නෙත් නැහැ පාර කියන්නේ එයාලට අයිති දෙයක් විතරක් වගේ හැසිරෙනවා ඒක තමා best annoying situation. මම ළඟදි news වලත් දැක්කා තාත්ති යි බබයි bike යද්දී බබාව ලොරි driver බබාව වද්දගෙන ගිහින් ඒ තාත්තා නවත්තන්න කීවත් නවත්තලා නැහැ අන්තිමට පස්සෙන් පන්නන්න ගිහින් ඒ තාත්තව ලයිට් කණුවක හප්පලා ගියා. අනිත් එක තමා පාරේ යද්දී ,පොදු වාහනේ යද්දී හැම තැනම කුණු දාන එක. දවසක් මම vehicle එක drive කරද්දි ඉස්සරහ බස් එකෙන් vomit bag එකක් දැම්මා. තව දවසක් van එකක් දූරියන් කකා පොතු ඇට පිටිපස්සට විසිකලා මගේ වින්ස්ක්‍රීන් එක ඉවරයි. ත්‍රීවිල් කට්ටිය කෙල ගහනවා මම නෑවිලා තියෙනවා, සමහර drivers ලා බුලත් කෙළ ගහනවා පාර ජරා වෙනවා. Train එක යනකොට ජනේලෙන් හිස් වතුර බෝතල් විසික් කරනවා අපි ඉස්සරහින්ම. තමන්ගෙ දේපලක් නෙමේ හැමදේම පොදු දේපළ කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. ඒවා පරිස්සම් කරන්න ඕනේ
@user-Nh2023
@user-Nh2023 3 күн бұрын
Mn hithanne Chatterpod serama vage mn ahala thiyenne. Samahara davas valata ahanakota atttaama mata sathutu hithila thiyenava a tharam nodanna deval vagema mage life ekata mama da gathta deval goday. Godak deval sachini akkay isuru ayyay thaniyama karapu chatterpod valin. Mn issara idalama sachini akkata harima kamathiy.. mata mara positive feeling ekak enava sachini akkava dakkath. Oyalage life eke mn ahapu hama story ekakama mata amathaka novena deval. Dakkath athi hitha pirena lovely couple ekak boruvata nm neme attama mata ehemay. Ada chatterpod ekath api kavadavath kath ekkavath katha nokarana ivasimen balan daragena inna adu vadi vashayen ape life eketh ohoma avastha nm godaaay.. 💛2025 oyalatath balaporoththu ishta vena nirogimath suba nava vsarak venna kiyala parthana karanava 🥰🥰
@ShashiniSubasinghe-vx3ci
@ShashiniSubasinghe-vx3ci 3 күн бұрын
පාරෙ යද්දි පොඩ්ඩක් චූටි වෙනසක් උනත් මිනිස්සු හැරි හැරි බලන එක annoy අය කවුද😂
@sashipraba3572
@sashipraba3572 3 күн бұрын
සද්‍ද කර කර කෑම කනකොට මට මාර annoying මම මගෙ බබාට කොහෙ හිටියත්‍ සැර කරනවා මගෙ කනට මාරම අමාරුයි ඒක
@Shehara_prabuddini
@Shehara_prabuddini 3 күн бұрын
ඒක ඇත්තමයි දරා ගන්න අමාරුයි හොදටම
@Binuandravi
@Binuandravi 3 күн бұрын
Me too😫
@erandijayakodi9897
@erandijayakodi9897 3 күн бұрын
Eka eththa...A/l exam kale eka subject ekak liynakota exam duty hitapu teachr paper eka iwra wenaknma murukku ekak kewa...paper ekawath hariyta liynna beriuna harima amarui eka😢😢
@Shehara_prabuddini
@Shehara_prabuddini 3 күн бұрын
@erandijayakodi9897 😂😂
@mahelshaeroshani1863
@mahelshaeroshani1863 3 күн бұрын
Man nam hari kemathi oyala english walin katha karana ekata, english words use karana ekata. Godak dewal egena ganna plwn. Isuru ia hari lassanata words match karala katha karanawa anf sachini akka oyath ❤
@hima18
@hima18 3 күн бұрын
අලුත් අවුරුද්ද ඔන්න පටන් ගත්තෙ මේකෙන් 🎉 Happy new year both of you and yr family 🎉
@dinushaisara4470
@dinushaisara4470 3 күн бұрын
I thought it just me but lovely to hear there are genuine people with common sence out there but I wish you could talk about fashion sence as well ❤ Dear Audience, please watch this and improve yourself if something lack in yourself it is really good conversation 😊 Thank you so much for bringing this topic as the last episode of the year ❤️ keep doing good stuff 👏
@tharushikakaushani2368
@tharushikakaushani2368 3 күн бұрын
ප්‍රශ්නෙ සිංහලෙන් අහපුවහම english වලින් උත්තරේ දෙන එක ඉසුරු අයියට මාර annoying කිව්ව ගමන් මතක් වුනේ last episode එක...with notamantha😂
@dulminitharushi2003
@dulminitharushi2003 3 күн бұрын
ඒත් එයානං එහෙම කතා කරන්නෙ එයාට ඒක comfortable නිසා වගේ පේන්නෙ. ෆේක් වගේ තේරෙන්නෑ. 😊♥️ බොක්කෙන්ම අනික එයා කතා කරන්නෙ. මට හිතුන දේ කිව්වෙ❤😻
@tharushikakaushani2368
@tharushikakaushani2368 3 күн бұрын
​@@dulminitharushi2003ඔව්ව් වෙන්න පුලුවන්...ඒත් ඒක අහන් ඉන්නකොට අර ඉසුරු අයියා කියනව වගේ tikak annoying🤭
@Sazu-rm8zm
@Sazu-rm8zm 3 күн бұрын
මේක annoying දෙයක් ගැන නම් නෙවෙයි anyway කතා කරන්න අතරෙ ඉසුරු අයියාගෙ ලොකු හිනාවක් එළියට එන තැන් තියනෙ ඒවා මට මාර comfortable .. නිකන් මගේ එක්ක හිනා වුණා වගේ ෆීලින් එකක් එන්නෙ 😂❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Күн бұрын
මම නම් ආසම නැති දේ තමයි ෆැමිලි පාටි වල පටන් ගන්න තැන ඉදල ඉවර වෙනකම්ම JBL දාගෙන පුළුවන් එකයි බැරි එකයි සිංදු කියන එක 🤮🤮
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 3 күн бұрын
2024 මගේ මනස නිදහස් කරපු තැනක් Chatterpod💞 ගොඩක් ස්තූතියි chatterpod පටන් ගත්ත එක්කට. ජිවිතේට ගොඩක් දේවල් ලැබුණා ඔයලගේ මේ episode 32 න්ම. අනික තමා ඔයලා වගේම මමත් ගොඩක්ම මම sound sensitive , බැනුම් අහනවා අනිත් අය ගොඩක් සද්දෙට sound හොයන අය නිසා 🥹 මාත් mute කරනවා 😅 ස්තූතියු . දිනෙන් දින ඉදිරියටම යන්න අක්කා අයියා . ❤
@UniDiaries-ti4tw
@UniDiaries-ti4tw 3 күн бұрын
මාත් ආසම නැති දෙයක් තමයි බොරු පම්පෝරි කියවන එක😢
@KiyaFdo17
@KiyaFdo17 3 күн бұрын
😅math
@Tharushi-m7r
@Tharushi-m7r 3 күн бұрын
The most annoying thing is that people come to the house and tell mom come out of the room.😂
@Auslank
@Auslank 3 күн бұрын
😂😂same here
@kasuniranasinghe4260
@kasuniranasinghe4260 3 күн бұрын
ඉසුරු අයියා කෙට්ටු වෙලාද මන්දා
@shey453
@shey453 3 күн бұрын
Aiya fatta ahh.. super episode. Do more episodes guys.
@maleeshasilva8745
@maleeshasilva8745 2 күн бұрын
❤ අපේ නෑයෝ මේක බලන්නම ඕන 😌🤣🤣 අපේ ගෙවල් පැත්තටම ඒයාලා විතරයි ඉන්නවා කියලා හිතන් ඉන්නේ 🙃
@NethuuNethmii
@NethuuNethmii 3 күн бұрын
හැම වීඩියෝ එකක්ම ඉවර වෙනකම් බලනවා ❤ මං ආසම චරිතයක් තමා අක්කා ආදරෙයී 😚❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න Happy new year 🌻💙
@IriniMadushani
@IriniMadushani Күн бұрын
Aththatama oye kiyapu godak eawa matath annoying 😂 Oyala dennate mara asai godak dewal mn oyalage igena gannawa. Thawa me wage lassana wada karanna wish karannawa Happy new year😊
@nadeekasewwandi5367
@nadeekasewwandi5367 3 күн бұрын
මට මේක ඉවර වෙනකම් හැම එකටම රිප්ලයි කරන්න හිතෙනව නෙ ඔයාල කියන එව්ව අහද්දි එක එක්කෙනා ව මතක් වෙනව 🥲 😂💗
@downtheroadwithDandD
@downtheroadwithDandD 2 күн бұрын
නෑදෑයන්ගේ ගෙවල් වල ගිහින් අවශ්‍ය ගානට කෑවට පස්සේ තව කන්න කියල කරදර කරලා බලෙන්ම පිගානට කෑම දාන එක නම් පුදුම වදයක් 😒
@thichistyle
@thichistyle 3 күн бұрын
ඇත්ත. ඇයි fb post වල සිංහලෙන් ප්‍රශ්නයක් අහලා තියෙන ඒවට English වලින් උත්තර දෙන එකත් මට annoying. තව call එකක් ගත්තම Hello නොකියා “කියන්න” කියන එකත් annoying මට.
@studycrabbyyy
@studycrabbyyy 3 күн бұрын
Ammo atta mn nm dadan gala cut krnwa 😂
@0ぬわー
@0ぬわー 3 күн бұрын
මටත් 😢😂
@rashmisamarakkodi3739
@rashmisamarakkodi3739 3 күн бұрын
Thank you so much. These annoying things are common and, all we can get something that, what should we do and not to do ....❤
@Seemini-s2f
@Seemini-s2f 3 күн бұрын
මට එක්කනෙක් එක point එකක් ගොඩක් වෙලා explain කරද්දි annoying
@KaushiWethmini
@KaushiWethmini 3 күн бұрын
*Api asa deyak gaththama kauruhari "dan sathutuida? " kiyala ahaddi 🫠
@kaushi2785
@kaushi2785 3 күн бұрын
Learned many things from ur chatterpod throughout the year. Thank you for all that. Wish you guys a very happy new year❤
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 күн бұрын
මං දන්නෙ නැහැ මේක පිළිගනීද කියල 😅❤ මෙ චැටර් පොඩ් එක නිසා මට කියාගන්න ඕන ඔක්කොම වගෙ ඒවා කිව්ව ඔගොල්ලො.. මම ටිකක් සචිනි අක්ක වගෙ කෙනෙක්.. පෙනුම නෙවෙයි . මම ඇත්තටම ටිකක් ඔයා වගෙ.❤
@deviherath2403
@deviherath2403 2 күн бұрын
Most Annoying එක තමා සංගීත් දිනිට මැනික කියන එක..ඔනි කෙනෙක් ඉස්සරහ හිතල කියන ගතියක් පේන්නෙ..tv programme එකකට ගියත් මැනික කියන්න .සමහර ව්ට ආදරේට වෙන්න ඔනි නමුත් ඒක අනේ මන්දා හරිම අමුතුයි👍
@Sswert-h7j
@Sswert-h7j 2 күн бұрын
ithin nobala idapanko un ube gedr awilla manika manika ganawaya
@darshanisandarenu8325
@darshanisandarenu8325 3 күн бұрын
Sound ගැන කියනකොට මාත් එහෙමයි. ගොඩක් සද්දේට කැමති නෑ. හැබැයි හස්බන් එහෙම නෑ.. එයාට ලොකු සද්දේ ඕනි. හැබැයි අපි එකට එන්නකොට එයා දන්නවානේ මං සද්දේට කැමති නෑ කියලා. එයා එතකොට සද්දේ අඩුවෙන් තමා සිංදු පවා දන්නේ. ඒ තේරුම් ගැනීම මං හස්බන්ට ගොඩක් ආදරෙයි ❤
@shiyanamarjan6314
@shiyanamarjan6314 3 күн бұрын
ඇඳුම් කඩවල ට්‍රයල් රූම් එක ඇතුලේ පැය ගණන් ඉන්න අය එක්ක. එක ඇඳුමක් අරන් ගිහින් විනාඩි 20ක් විතර ඒකේ ඇතුලේ. දිග පෝලිමක් බලන් ඉන්නවා කියලා හැඟීමක් නෑ.
@nathashasilva1616
@nathashasilva1616 Күн бұрын
Bus 1කට ඉස්සරහ දොරෙන් නැග්ගම පිටසල්වල ජීවියෙක් නැග්ගා වගේ බලන එක annoying 🤣😌
@ipurpleyoy
@ipurpleyoy 2 күн бұрын
හැම App එකෙන්ම මම එහෙම අය Mute කරනවා.... ❤😂😂😂 ඉසුරු අයියා ❤🎉 සචිනි අක්කා සුභ අලුත් අවුරුද්දක් ❤🎉🎉🎉❤
@abee2079
@abee2079 2 күн бұрын
<a href="#" class="seekto" data-time="1867">31:07</a> so true 🙄..I'm like how am I supposed to react
@sandunifernando6104
@sandunifernando6104 2 күн бұрын
Sachini akka ayeth chuttak mahath wela wagee Good news ekakda...😊
@Tharu-n6i
@Tharu-n6i 2 күн бұрын
Sachini akka kathakrnw ahnn tamai ආස ❤
@kethminabandara7595
@kethminabandara7595 3 күн бұрын
සචිනි අක්කා අවසානෙට රවට්ටන එක කියපු දේ නම් ඇත්තටම ඇත්ත 💔😂 මට නම් පට්ටම annoying
@BiharaDisanayaka
@BiharaDisanayaka 2 күн бұрын
<a href="#" class="seekto" data-time="560">9:20</a> me too man hmm hmm ow aaa ekthamy kiya kiya innwa eth nawaththne nane
@surajNrekha
@surajNrekha 2 күн бұрын
Hi Sachini, Im very like ur way, when u saying ur habbits and etc , thats always same for me 🙈 Im also like u ❤ Good luck 2025
@dahemigayesha4555
@dahemigayesha4555 Күн бұрын
Sachini akkige hinawamyi arvinta thienneth 🙃❤
@upekshairu658
@upekshairu658 2 күн бұрын
Happy New year akki and aiya...❤ Luna akkiwa gennako discussion ekkata... 🥺
@Uma-w5x
@Uma-w5x 3 күн бұрын
Oyla denn vitharak inna episode gennko me wage ♥️
@shanenbotejue
@shanenbotejue 3 күн бұрын
I’m so similar to sachini everything you said annoys me too 😂❤. My mother thinks I’m getting annoyed for lies
@chaturawtf
@chaturawtf 3 күн бұрын
denna kata krana ewa maru. kattiya gennapuwama hodai ewunata mewage nah!!
@NethushaGamage
@NethushaGamage Күн бұрын
Akke ...shanudrie w gennko.
@theekshanamadushani9308
@theekshanamadushani9308 3 күн бұрын
Me year ek labuna hodm deyk thm chatterpod ❤😎
@maneeshadharmasena2055
@maneeshadharmasena2055 2 күн бұрын
Isuru aiya shoooiii aneee😂
@DiliniDilinitharaka
@DiliniDilinitharaka 2 күн бұрын
2025 shanudrie wa gennamu neda❤
@chathunithennakoon9156
@chathunithennakoon9156 2 күн бұрын
smoking nm really annoying sometimes 🙂😑
@achinimunasinghe6467
@achinimunasinghe6467 3 күн бұрын
Re eli wenakal gamatama ahenna haiyen sindu daala e sindu haiyen kiyna eka hrima wadayak especially reta... minissu nida gnna oona mahansi wela gedra awith e wge sadde thiyeddi hrima karadarai
@SD-yi6lq
@SD-yi6lq 3 күн бұрын
සචිනි, මට මාර annoying ඔයා ඉසුරු අයියව වෙලවකට care කරන්නෙ නැති එකට ,සිරාවටම මල පනිනවා 😒
@Sswert-h7j
@Sswert-h7j 3 күн бұрын
ado ehm ekk tye
@Jessyjessy252
@Jessyjessy252 Күн бұрын
මම මොකක් හරි ගන්න කඩේකට ගියාම මාත් එක්ක යන අනිත් අය මේක හොදයි අරක හොදයි කියන එක මට annoying . මම යන්නේ මට ඕනේ දේ ගන්න මිසක් අනිත් අයට ඕනේ දේ ගන්න නේමේ නේ.😂
@dewniwijesinghe7820
@dewniwijesinghe7820 3 күн бұрын
These annoying things are pretty common😂😂, and Can't wait to watch the first episode in 2025!"
@ChamasaApsarangi
@ChamasaApsarangi Күн бұрын
Superb epi 🔥♥️
@lochanianjika131
@lochanianjika131 3 күн бұрын
Akka ayiya ❤❤ lassanai adath
@sapnaamuvini
@sapnaamuvini 2 күн бұрын
Interesting episode 💗
@manojpriyankara1010
@manojpriyankara1010 2 күн бұрын
ඇත්ත හේතුව නොකියා යම් දේකට බොරුව දාන එක..
@ThiliniShalika
@ThiliniShalika 3 күн бұрын
Aiyai akkai kypu dewal mat annoying krnwa....akka kiwwa wage ada hodata hina wela kata krl heta hmbunam eda ipadunu kenek wage munawat blnne natuwa ynw .. Ehm gihin antimt passe aranchi wenwa wena kagenhri "eya ma ekka hina unwwat nane" kyl blame eka matama ena..... Me wage dewal mt gdk wela tynw... Mm 2nd day hina unewt natnm tawa dawasak 2k vitr blnw... Et e kena ehmnm etanin ehata mm munakwt blnne ne itin
@maleeshavithanage6956
@maleeshavithanage6956 3 күн бұрын
Isuruwa vikara video walata ganna eka annoying. 😅😅😅
@SLTEAM-y5o
@SLTEAM-y5o 2 күн бұрын
<a href="#" class="seekto" data-time="2638">43:58</a> 😂😂😂😂😂
@tharangi8458
@tharangi8458 3 күн бұрын
අම්මලා පාරෙ යන එක ගැන නම් බොහෝ විට නොසැලකිලිමත් විශේෂයෙන් ස්කූටියෙන්
@Chamodya_A
@Chamodya_A 3 күн бұрын
Drinking habits! Solid 👌
@h_i_m8836
@h_i_m8836 Күн бұрын
Video බලද්දි ඇප් ඩව්න්ලෝඩ් කරද්දි ඇඩ් ප්ලේ වෙන එක 😑
@KiyaFdo17
@KiyaFdo17 3 күн бұрын
Isuru ayiya shoi ❤❤❤
@Saki_508
@Saki_508 2 күн бұрын
I agree with all these situations 😂So relatable 😑
@rashmipabodha5529
@rashmipabodha5529 3 күн бұрын
ශෝක් ඩබල 😂🤍
@NethushaGamage
@NethushaGamage Күн бұрын
Shanudrie genn kiyn aya kooo❤
@nethminirasha5755
@nethminirasha5755 3 күн бұрын
Kamakanakota sadda karana eka Ekm point ek gana godak sarayk explain krna wena ek Awashya na kyl hithena anunge dewal ahan ina kmti na Hamawelwema cl mg krna wena ek..😂😊annoying godk dewal tynwa specialy godak karadryk wdht private life ek control krna hadana ayawa
@Liya_za
@Liya_za 2 күн бұрын
We listen and we judge 😂❤
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 3 күн бұрын
Thunuruwan saranai oyaala dennatama godak adare labannaau nawa wasara subama suba nawawasarak wewaa oyaala dennatath chuty puthu aadaree godariyak jevithe hemadamat nirogiwa sathutin inna lebewa 💕💕💕💕💖💖💖💖💖💖💖💖💖
@nadeerugannoruwa622
@nadeerugannoruwa622 2 күн бұрын
සමහර වෙලාවට ලගින් ගියත් මළ පනිනවා. lol 😂😂😂😂
@tharindudissanayaka8512
@tharindudissanayaka8512 3 күн бұрын
great Advice ❤❤❤❤
@vimeshitharushani3136
@vimeshitharushani3136 3 күн бұрын
mamath sound welata mara annoying. kattiya haiyen katha kelath mata nam annoying. foods welatath ehema thama. rasa naha nam hithapu tharam set naha nam marama annoying😒 katha keranna akamathi kenek iddi anith kattiyath katha keranna kiyaddi eyath thawa thawa kiyawaddi matanam annoying🤭 mama room eka gedara thiyana piliwela okkoma arama keranna mehema keranna gaga gedarata ena kenek kiuwath mata annoying🤭 ohoma ohoma godai😅
@PerfectLook-hj6rv
@PerfectLook-hj6rv 2 күн бұрын
Chicken keli hatharen daan eddanamm....😂😂😂 Maru aiye😅😅
@YohanaOusmand
@YohanaOusmand 2 күн бұрын
I feel annoyed when Im around people. I hate gatherings. I dont like loud environments as well. And also I cannot concentrate on two people / tasks at once 😂
@JayangaKumarathunga
@JayangaKumarathunga 20 сағат бұрын
අඩේ මෙ කියන ඒව මටත් annoying මෙ තියන ඔක්කොම ඒව මටත් තියෙ. 🙂🫶
@footballtvshorts9953
@footballtvshorts9953 2 күн бұрын
So relatable 💖
@dahemigayesha4555
@dahemigayesha4555 Күн бұрын
<a href="#" class="seekto" data-time="2111">35:11</a> 😂😂😂😂
@ChamariPurnima-z3x
@ChamariPurnima-z3x 2 күн бұрын
Ada samajaye godak wedagath,Ada kale samaje annoy nowena monawada thiyenne
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 3 күн бұрын
කෑම ගැන කියන කොට මේක කියන්න හිතුනේ...මටත් annoying සල්ලි දීලා අපිට ඒකට හරියන quality portion එකක් හම්බ වුනේ නැත්නම්.. මේ ලගදී මම ඒක ගැන coffee shop එකකට complain කරා..අන්තිමට එයාලාට සිද්ද වුනා මට full refund එකක්ම දෙන්න. කෑම සම්බන්ධව මේ වගේ dissapoint වන annoying වෙන දේවල් ගොඩක් මට වෙනවා.😢
@dahemigayesha4555
@dahemigayesha4555 Күн бұрын
<a href="#" class="seekto" data-time="1903">31:43</a> true
@nimeshamaduwanthi9766
@nimeshamaduwanthi9766 3 күн бұрын
කෝල් ආන්සවර් කරලා කතා කරන්න ගොඩක් වෙලාවක් ගන්න එක annoying 😂
@sadunbandara1293
@sadunbandara1293 3 күн бұрын
Happy new year ❤
@ramyaramanayake9531
@ramyaramanayake9531 3 күн бұрын
අපි ආසයි සචිනි දුවට
@inokaperera1
@inokaperera1 3 күн бұрын
අද ටොපික් එක funny😂
@t.kavindyasheshadidesilva5326
@t.kavindyasheshadidesilva5326 3 күн бұрын
Happy new year ❤❤❤
Visal Adare ( විසල් ආදරේ ) 2024 💗
1:45:23
Oshadha Perera
Рет қаралды 6 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН