KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ මාර්ග නීති කඩලා බස් එළවන්න තමයි අනේ උඹ අම්මට
17:23
ආතල් කෝටියයි...බන්ධනාගාර සුදිය මාරයි...ඇමති මර නින්දේ.. @Wayama-
26:27
Don’t Choose The Wrong Box 😱
00:41
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
CIDය රනිල්ගෙයි , දිනේෂ්ගෙයි ලගට ගිහින් කට උත්තරගන්නේ ඇයි ඒ දෙන්න අලිපු න් ඇවිල්ලද ? | SUDAA CREATION
Рет қаралды 48,557
Facebook
Twitter
Жүктеу
1
Жазылу 693 М.
Sudaa Creation
Күн бұрын
Пікірлер: 981
@slmoonsporttv3399
3 күн бұрын
සුදා අයියේ එහෙම CID එක කලොත් අපි පාරට බහිමු අනිවාරයෙ එනවා
@gihanshani5059
3 күн бұрын
ඵළඵළ❤❤
@SanathPremalal-r8w
3 күн бұрын
වෙනස වෙනස වෙනස. රනිල්ට දඩුවම් කරයිද අනුර තද නින්දේ
@wasanakuruppuarachchi7305
2 күн бұрын
Apith එනවා
@chandimamaduwanthiamarathu1637
3 күн бұрын
නීතිය හැමෝටම සමාන විය යුතුයි .අනිවාර්යයෙන්ම CID එකට ගෙන්විය යුතුයි ..
@DileepMann-j5c
3 күн бұрын
69 lakshayak kalakninta rajapaksha Paula deviyo Una eka amathakadaaaaa
@dhammikagunadasa7671
3 күн бұрын
එලකිරි,👍 අරින්න එපා, ඕකුන්ව CID එකට ගෙන්නන්නම ඔනේ.
@kamaniperera4219
3 күн бұрын
Yes. They have to go. No more VIPs.
@HemaKodithuwakku-r3r
3 күн бұрын
යකෝ jvp කිව්වා ට කිසිම jvp කමක් නැ .කනෙක් ඇදගෙන අත් දෙක පිටිපස්ස ට බැදලා තුවක්කුව බෙල්ලට දික්කර ගෙන යන්නේ නැතුව .අයියෝ jvp නමටත් ලජ්ජයි
@Sadalirajapaksha
3 күн бұрын
@@HemaKodithuwakku-r3rehema kare ubalage anduwen bn 😂😂😂
@camilasupali9749
Күн бұрын
@@HemaKodithuwakku-r3rJVP kiyanne vinayak ethuwa yana annuwak...Rajapksala Ranilla wage kalakanni nemei..hematoma ekanithiya.....
@HemaKodithuwakku-r3r
Күн бұрын
@@Sadalirajapaksha අපේ ආන්ඩු නැ බන් කොහෙද අපිට ආන්ඩු තුබුනේ උගත් කමට රැකියාවක් නොලැබෙන ගොට්ටන් ට පන්දන් කාරයන් ගෙ අට පාස් එවුන් ට රැකියාවල් දීපු කාලකන්නි ආන්ඩු බන් අපි ට රට එන්න උනේ ඒ කාලකන්නි ආන්ඩු නිසා ..
@surangiwithanage3139
3 күн бұрын
ඔබ වැනි අය ශ්‍රී ලංකාවට ආඩම්බරයක්... ජය වේවා ❤❤❤
@Wicky7286
3 күн бұрын
Home services ella
@indranichandra7458
3 күн бұрын
සි අයි ඩිය බයඇති මොනවාහරි කරයා කියලා එකයි ලගට ගිහිලිලා තියෙන්නේ
@chrissyjoseph3299
Күн бұрын
@@indranichandra7458කොන්ද පන නැති CID 🤮🤮
@jayanthaekanayaka2557
3 күн бұрын
එකරටක් එක නීතියක් නම් කවුරැත් එක සමානයි. රනිල් සහ දිනේෂ් දෙදෙනාම CID ට පැමිනිය යුතුමයි. සුදා මල්ලී අපි ඔබ මසගයි. ඔබට ශක්තිය හා ධෛර්ය ලැබේවා.
@nisaljayawardena
3 күн бұрын
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
@MohamedNifras-u6v
3 күн бұрын
🤝
@nelumamugoda127
3 күн бұрын
👍
@ricvibesinc1
3 күн бұрын
Yrs .. ' thankyou too NJ.
@TheSaman1963
3 күн бұрын
සුදා මල්ලී. ඔයා හරියටමහරි බලමු මොනාද වෙන්නේ කියලා ඉස්සරහට
@jayasooriyabh6707
3 күн бұрын
Yes it's true definitely
@nevilchinthaka1066
3 күн бұрын
Eka hari sudaa Ayya.un Ali puken ewillada? Ape balawath viroodaya CID
@Chandraalnkara
3 күн бұрын
අනිවාරෙන්. මමත්.එනවා.cid.එකලගට.සුදා.ලෑස්තිවෙන්න
@kg94837
3 күн бұрын
රටේ නීතිය කාටත් එකයි. සීඅයිඩී එකට මේක තේරේන්නේ නැතිනම් අස්වෙලා ගෙදර යායුතුයි. ඇඳුම් ඇඳගෙන ඇඳුම් නැතිව කරන වැඩ තව දුරටත් මේ රටේ කරන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන් මේවාට විරුද්ධව එලියට බහින්න ඕනේ.
@Christy-m1j
3 күн бұрын
සුදා ඔබ හරියට හරි අපි ඔබ සමගයි ජයවේවා 👍🏻
@nandanabandara9151
2 күн бұрын
Ela
@gemathboyvgi5993
3 күн бұрын
100%ඇත්තටම ඇත්ත❤❤
@YewanMethupa
3 күн бұрын
එන්න පුලුවන් උනොත් අපිත් එදාට එතන.ආදරෙයි සුදා අයියා❤❤ respect good job ❤❤❤❤
@rush2999
3 күн бұрын
Apit enwa suda ayya aniwa
@PrabodhaSajeevani
3 күн бұрын
අනිවාර්යෙන් ගම්පහ අපි හැමොම එනවා සුදා අයියා
@psrupasinghe
3 күн бұрын
මාග් ගම්පහ එනව එනව
@PrabodhaSajeevani
3 күн бұрын
@psrupasinghe 👍
@gihanshani5059
3 күн бұрын
❤❤❤😊
@PrabodhaSajeevani
3 күн бұрын
@gihanshani5059 ♥️
@malaniperera8772
3 күн бұрын
අනිවාර්යෙන්ම එක නීතියක් තියෙන්න ඕන 👍👍🙏🙏🌷🌷
@RupasingheRupasinghe-vf1qj
3 күн бұрын
ඔබ හරියටම හරි , ආඩම්බරයි ඔබ ගැන.
@lalithaserasinghe1664
3 күн бұрын
ස්තුති සුදා සහෝදර ය .ජයවේවා .ඔය විදියට නිර්බීත වියයුතු යි .❤❤❤❤❤❤❤❤❤
@chandrakanthathalagala1886
3 күн бұрын
සුදා... මම කොල්ලෙක් නෙවෙයි...... උඹගෙ වයසෙ... ඒත් උඹ ඕකට සී අයි ඩී ඉස්සරහට යන දාට මමත් එනව...!👍👍
@luciantours3116
3 күн бұрын
Me too.
@ajithchandrasekara8862
3 күн бұрын
නිතිය කාටත් එකයි කියලා කිවෙ නිතිය කාටත් පොදු නැතිනම් CID නිලදාරින් ඉවත් කල යුතුයි. සුදුසු නිලදාරින් පත් කල යුතුයි. එතකොට නිකම්ම හැදෙයි
@kg94837
3 күн бұрын
@@ajithchandrasekara8862 රටේ නීතිය කාටත් එකයි. සීඅයිඩී එකට මේක තේරේන්නේ නැතිනම් අස්වෙලා ගෙදර යායුතුයි. ඇඳුම් ඇඳගෙන ඇඳුම් නැතිව කරන වැඩ තව දුරටත් මේ රටේ කරන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන් මේවාට විරුද්ධව එලියට බහින්න ඕනේ.
@HemaKodithuwakku-r3r
3 күн бұрын
Jvp ආන්ඩුව නම් jvp කම පෙන්නා පියව් .තොත්ත බබා වෙන්නේ නැතුව හොදින් බැ දැන් නරකින් වැඩේ කරන්න ඕනෑ .
@kg94837
2 күн бұрын
@@HemaKodithuwakku-r3r මිනිස්සු චන්ඳය දුන්නේ ජේවීපී එකටවත් මාලිමාවටවත් නෙමේ. අනුරට. ඒක අනුර දන්න නිසයි ප්රවේශමින් තීරණ ගන්නේ. නමුත් දැන් ටිකක් තදට ඉන්න වෙනවා. අපිත් කියන්නේ මාලිමාව අමතක කරලා ජේවීපී වෙන්න දැන්. පෙනේ පිප්පුවේ නැත්නම් නයාවත් දර මිටිය බඳින්න ගන්නවා. මුන්ට විතරක් වෙන නීතියක්ද ලංකාවේ. ඇමෙරිකාවෙවත් නැති දේවල් අපේ රටේ වෙන්නේ. සීඅයිඩී එක ඇඳුම් ගලවලා ඕනේ මේවා කරන්න.
@thamaraweerasooriya2277
3 күн бұрын
නියමයි නියමයි ඔබ්තුම අපිට කරන්න බෑරි දේවල් ඔබ්තුමා කරනවා .තෙරැවන් සරනයි
@Shenul_1
2 күн бұрын
😂😂😂
@bandaradpj1625
2 күн бұрын
නියමයි නියමයි නියමයි ඔහොම තමයි ඉන්ටනෙන්නේ
@bandaradpj1625
2 күн бұрын
අපිත් එකතු වෙනවා අපිත් එකතු
@surensoysa8672
3 күн бұрын
CID එක ඕකුන් දෙන්න ලඟට යනව නම්, ඒක හරියට චන්දෙ දුන්නු අපිට කණට ගැහුව වගේ. එහෙම වුනොත් ඉදිරි චන්දවලදි බලාගමු.
@nimalrajapaksha9737
3 күн бұрын
ඒකත් ඇත්ත
@RanilSamaradeera
3 күн бұрын
අනිවාර්යෙන්ම
@kamaniperera4219
3 күн бұрын
Hariyatama hari.
@HemaKodithuwakku-r3r
3 күн бұрын
ඊලග ඡන්දයේදි.මාලිමාවට කෙලවල නාමල් ගේනවා හිටු තොපට කෙලවිල යන්න .😅😅😅😅😅😅
@Sadalirajapaksha
3 күн бұрын
@@HemaKodithuwakku-r3r😂😂😂😂 pisso
@neelikachandrani4557
3 күн бұрын
ජය වේවා සුදා මල්ලිය ඔයාගේ කතාව ඇහුවහම ඉඳලා තවත් ටිකක් ඉඳන් ඇගේ ලේ ටික වතුර වෙනවා. මුන්ව ඔය සීයයි ඩී එකේ ඉන්නඔයාලි පොකින් ආව එවුන්ගේ පුතලයව කන කට්ටිය උන් වෙනුවෙන් පහරට බහින්නම ඕන
@prashanthakumara7802
3 күн бұрын
අනිවාරයෙන්ම රනිල් හා දිනෙස් ගුණවර්ධන ඇවිත් කට උත්තර ලබා දෙන්න ඕන නැතිනමි ආන්ඩුවෙට බලපානවා
@ShaliniKs-s1c
3 күн бұрын
අනිවාර්යයෙන්ම 100% ක් එකගයි...
@nandaniguruge7849
3 күн бұрын
නීතිය කාටත් එක විය යුතුයි , cid කැදවූවා නම් යා යුතුයි
@jayasooriyabh6707
3 күн бұрын
Yes it's true definitely
@ashokanalani8357
3 күн бұрын
@@jayasooriyabh6707නියමයි සුදා ඔය වගේ තමයි ඉන්න ඕනෙ අපි හැම දෙනාම ඔයත් එක්ක..
@geethanjalirankothge7579
3 күн бұрын
❤❤❤
@HemaKodithuwakku-r3r
3 күн бұрын
C.i.d.එක හෙරලිය ලගට ගියා කෙහෙළ ලගට ගියේ .මාලිමාව ආන්ඩුවක් තියෙද්දි තවම රනිල් රාජපක්ෂල ගෙ ආන්ඩුව නමින් මාලිමාව වැඩ වෙන්නේ රනිල් රාජපක්ෂල ට අනුව මොකද ඔය නිලධාරීන් ඉන්නේ අලුත් ආන්ඩුව තියෙන්නේ අවුරුද්දක් විතර නැවත එන්නේ අපේ ආන්ඩුව ඉතින් අලුත් ආන්ඩුව කියන විදියට අපි වැඩ කරලා වැඩක් නැ කියන මතේ උන් ඉන්නේ ..
@azrinmowlana2384
3 күн бұрын
@@ashokanalani8357suda ehema elakiri wela wedak ne bn Suda neweine BN janadipathi Saha cid ya u hamadama kiyawano e unata anura newei Moka awath karanna be.
@PathirnaPathirna-g6t
3 күн бұрын
අනුර සහෝදරයො ට ඔබ දෙන සහයෝගය ගොඩක් වටිනව ❤❤❤❤
@athulahemantha149
3 күн бұрын
එකෙන්ම සුදා අපි ඔබ සමගයි 👍👍👍👍
@NishanthaKumara-y5j
3 күн бұрын
අනිවාර්යයෙන් ....
@linusmatarage30
3 күн бұрын
නියමයිනේ සුදා .
@chandanadisssnayaka832
3 күн бұрын
නියමයි සුදා අයියා , සුපිරිම කතාව 👌
@ahmramlan6412
3 күн бұрын
'''නීතිය සැමට එක හා සමානයයි..''බහුජනයා රජයක් පත්කලේ එය ක්‍රියාත්මක කිරීමටයි..
@hudsonanuhas3968
3 күн бұрын
යකෝ අපි ඡන්ද දුන්නේ මේ සේරම වෙනස් කරන්න තුනෙන් දෙකක බලයක් දුන්නේ මුන් ලඟට ගිහින් කට උත්තර ගන්න නෙවෙයි. මුන් හිරේ දාන්න. බැලුවම මෙච්චර බලයක් දීලා කොන්ද පණ නැති ආණ්ඩුවක් .
@ushithamadushan9559
3 күн бұрын
Cid එකේ කොන්ද පන නැතිකමට ආන්ඩුවට බැනලා වැඩක් නෑ, cid එක කියන්නේ ස්වාධීන ආයතනයක් නේ
@SameeraPahalagedara
3 күн бұрын
👍මෙහෙමනම් වෙන්නේ අනුර සහෝදරයටත් කොන්දක් නැ. බලමු අපි ඒක එහෙම වෙලාද කිය
@roshanperera9050
3 күн бұрын
එහෙනම් ඉතින් අනුර ගෙනුත් මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ මුන්ට දඬුවම් දෙන්නේ නෑරනිල් රාජපක්ෂල ගිය පාරේම තමයි අනුරත් ගමන් කරන්නේ අපි පැතූ වෙනස සිද්ද වෙන්න අනිවාර්යෙන්
@wkgjayantha8474
3 күн бұрын
යකෝ ... මොංගල් පුතනොට චන්දෙ දීල මේකේ ඇවිත් වැලලෙන්න එපා .. උටත් ඉක්මනින් ටිකට් එක ලියාවි..
@neshishanaya9263
3 күн бұрын
CID එක එහෙම කලොත් නීති විරෝදීයි ඒ අයටත් නඩු දාන්න පුලුවන්😢
@nabiajulia5678
3 күн бұрын
උන්ට නීතියෙන් එහෙම පුලුවන්ලු😂😂😂😂😂
@jontijonti1692
3 күн бұрын
සුදා කරන සේවයේ අගය තේරෙන්නේ ඔහු මාධ්‍යයෙන් අයින් උන වෙලාවක. අපේ විරෝධය පිටවෙන්නෙත් ඔහු හරහා.
@successgain3737
3 күн бұрын
කතාව ඇත්ත. ආණ්ඩුව දැනගන්න ඕනේ CID එකේ පොලීසියේ ඉන්න ඔය වගේ ගැත්තොත්න්ව හදාගන්න, නැත්තන් එළවලා දාන්න. අලි පුකෙන් ආපු උන්ට CID එන්න බැරිනම් කුදලාගෙන ගීහින් නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්තන් අර දෙමළ ෆිල්ම් වල වගේ දෙන්නගේ කකුල් වලට දම්වැලක් දාලා දම්වැලේ අනිත් කොන පොලිස් ජීප් එකේ පිටිපස්සේ ගැටගහලා CID එකට එනකල් ඇදගෙන යන්න
@UserKGFJohnson
3 күн бұрын
නීතිය සැමට එකනම් ඇයි එවුන්ගේ ගෙවල් වල යන්නේ. අපිට මේක ප්‍රශ්නයක් ? ඒනිසා මේක්‍රමය වාහාම ඉවත්කරන්න .කටුනායක VIP ද ඉවත් කලයුතුයිමයි . 👍👍👍මේවාට අවශ්‍ය තීන්දු තීරණ ගත්තෙ නැතිනම් අපි ඉදිරියට බලාගමු .
@smhs3313
3 күн бұрын
ජනාධිපති ඇතුලු ආන්ඩුවට අපි චන්දෙ දුන්නෙ එක රටක් එක නීතීයකට වැඩ පිලිවෙල සකස් කරන්න. ඇත්තටම සුදා එක්ක අපි එකගයි👍👍👍💪💪💪💪
@NuwanNammuniarachchi
3 күн бұрын
ආදරෙයි මහත්තයො....ආඩම්බරයි ඔයා ගැන..❤
@pramodbhagya686
3 күн бұрын
හරියට රනිල්ගෙ යහපාලන ආණ්ඩුව කාලයේ ශිරන්ති රාජපක්ෂගෙන් කට උත්තර ගන්න ගෙදරට ගියා වගෙයි ,මට කියන්න තියෙන්නේ රනිල් රාජපක්ෂ ගිය පාරෙම යනවද කියලයි.
@kg94837
3 күн бұрын
ඉන්දියාවෙන් ඇවිත් මේ රටේ ගෑනු කසාඳ බැඳගෙන සුද්දන්ගේ සපත්තු ලෙවකාලා රට පාවාදීලා නම්බු නාම අරගෙන වලව් හදාගත්ත පරම්පරාවල ඉපදුනු නිසා සුද්දන්ගේ ඇඳුම් අඳිනවා උන්ගේ භාෂාව කතා කරනවා. ඒත් සුද්දන්ගේ හැසිරීම ගෑවිලාවත් නැහැ. සීඅයිඩී එක මුන් ලඟට ගිහින් කට උත්තර ගන්නවනම් සීඅයිඩී එක යන්න ඕනේ ඇඳුම් නැතිව. රටක නීතියේ ආධිපත්‍යය හැම දේකටම වඩා ඉහල නම් බයේ ගැහෙන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න. රටේ නීතිය කාටත් එකයි.
@SwarnaJustineJayawardena-dh7jk
2 күн бұрын
CID eka Ranil ha Dinesk langata yanne kohomada ? Oya pimpiyo dennata bayeda .. Samanya minissunta thamai Okkoma respect daanne! Oya Sombige chakko .thamai .owwo gawata yanne . Suda ,oya CID yana dawasa kiwwoth ,,mamath enawa .Thawa godak aya ewi . Mun natapu netum ,gayapu geyum issara ! E sellam den behe .Hariye ?
@athulahemantha149
3 күн бұрын
සුදා අපි එකෙන්ම විරුද්දඊ, රනිලා, දිනේෂ් අනිවාර්යෙන් CID එන්න ඌනි 😡😡😡😡😡😡
@lalitharanjani9264
3 күн бұрын
ඇයි දිනේෂ් විතරක්දත බටලන්දෙ වදකයා මිනීමරු රනිලා
@rush2999
3 күн бұрын
Kari nakiyo puka palanna one sama galola
@ranganamahesh6390
3 күн бұрын
මේ ආණ්ඩුවට කොන්දක් තියෙනවා කියලා බලන්න පුළුවන් මේකෙන්
@Chandraalnkara
3 күн бұрын
අනිවාරෙන්
@inokakuda7621
3 күн бұрын
Ehema karanna puluwan mokada anura jandipati tumata aengad siddiyata cid ekata enna kivama eya giye ne
@susanthaliyanage945
3 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮🐒🐒🐒
@Senarath6807
3 күн бұрын
ආන්ඩුවට බලපෑම් කරන්න බෑ සහෝදරයා. එහෙම වුනොත් විරුද්ධ පාක්ෂිකයන්ට හොද අවස්ථාවක් වෙනවා ඒක හෝද හෝද මඩේ දාන්න. මෙතන අඩුපාඩුව තියෙන්නේ අනුරගේ. එයා කැබිනට් පත්‍රිකාවක් වහාම ඉදිරිපත් කර සම්මත කරගත යුතුය. 159 අපි පාර්ලිමේන්තු යැව්වේ පොල් ගාන්න නොවයි නේ.
@WickyMack
3 күн бұрын
Min isaarahata okkoma ehema gedaratama Genna gamu.meka rajaye ihala kauru Hari danuwat wennatiwa mehema yanne naa
@TejaNathani-fv3er
3 күн бұрын
ඔබට ජය වෙිවෙ. තෙරැවන් සරනයි.
@Sumanarathn
3 күн бұрын
නියමඊ සුදා ජයවේවා 👍
@rathnayakaramya5660
3 күн бұрын
කවුද ඒ නියෝග දුන්නෙ බලන්න ඕන, රට කාපු එකුන්ගෙ දෙපතුල ළඟට මොකක්ද මේ රට,අපි ගෙයක් ගෙයක් ගානෙ ඇවිදලා රජයක් හදන්න මහන්සි උනේ මේ නාඩගම් බලන්නනම් නෙවෙයි,ජනාදිපතිතුමනි මේව වහාම නවත්තන්න ඕන
@sriyanikh3964
3 күн бұрын
රටම එකතු වෙලා යන්න ඕන සුදා අයියෙ උන් තාම පැරලයිස් වෙලා නැහැ නෙ ඇවිදින්න බැරි තරන්
@UserKGFJohnson
3 күн бұрын
උන්ට පිටරටවල් වල සවාරිගහන්න පුලුවන් නම් . Cid එකට යන්න පුලුවන්නේ .
@RupaRathnayake
3 күн бұрын
ස්තුති සහෝදරයා .
@MadusankaDharmadasa
3 күн бұрын
නියමයි සුදා අයියේ
@pushparajpremawardhane3890
3 күн бұрын
අපි NNP චන්දය දුන්නේ බුරියානි කන්න බලාගෙන නෙමෙය්, මේ රටේ නිතීය ස්ථාපිත කරන්න සෑමකෙනෙකුටම සමාන විදිහට. මේවා කිසිසේත්ම අනුමත කරන්න බැහැ ...රන්ජන්ගේ කියමන හරි වගේ මට පෙන්නේ
@danuka-vj5lj
3 күн бұрын
Cld එක මුන් ලගට යන්න තරම් වුන් රටෙ පවතින නිතියට ඉහලින් ඉන්න එවුන්ද.
@WimalaAththanayaka-g1u
3 күн бұрын
ඔබතුමාට සුබ අලුත්අවුරැදක් වෙිවා නියමයි නියමයි ඔහෙම යමු අපි ඔබ සමගයි ජයවෙිවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@arunakumari6028
3 күн бұрын
හරියට හරි!
@DeepalHewawasam-yb5mn
3 күн бұрын
සුදා ඔබ පමනක් නොවෙයි අපිත් විරුද්ධයි. මැතිවරණ පොරොන්දුව නීතිය සැමට එකක් නම්,එසේම විය යුතුමය.ආණ්ඩු වෙනස් වුණාට මදිය. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේය. Clean Sri lanka එසේය.කරත්තය ඉදිරියට යන්නේ ගවයාට උවමනා හැටියට නොවේය. දේශපාලකයා නිවැරදි ආකාරයට රාජ්‍යය හසුරුවන්නේ නැත්නම් පොරොන්දු ක්‍රියාවෙන් තොර වචන පමනක් බවට පත්වී,පෙරට වඩා හොඳින් රට ආපස්සට යන්නේය. මාලිමා ආණ්ඩුව එසේ නොවිය යුතුමය.
@susanthasitinamaluwa1131
3 күн бұрын
සුදත්ත ඔබහරි.මුන්දෙන්නම CID ගෙන්වන්න ඕන.එහෙම කරන්නෙ නැත්නම් උසාවියට දන්වන්න.නීතිය හරියට ක්‍රියාත්මක කරන්න .
@shyamalwijayarathne2696
2 күн бұрын
Clean Sri Lanka මම ගොඩාක් කැමතියි, හැබැයි clean නම් clean ඒක ප්‍රශ්නයක් සුදෝ 😢😢😢
@sugathperera6198
3 күн бұрын
මෙහෙම ගියොත් යහපාලනයට වෙච්චි දේමයි වෙන්නෙ ..
@wilsonsamaranayake6148
3 күн бұрын
හරියටම හරි ...
@shafishabbir6367
3 күн бұрын
නියමයි සුදා❤
@indraamarani3518
3 күн бұрын
ඔය මුල් පුටුවල ඉන්න උන් අයින් කරලා වෙන උන් දාන්න වෙයි වගේ .සපත්තු ලෙවකන පරහැත දෙකට නැමෙනවා .කශේකාරුව කෙලින්නෑ ලේ ධාතුව උන්ගේ මාරුවෙලා .නොදකින් මෙවා අහන්න ලැබෙන එකත් අපේ තියෙන පව්කාරකමක්ද කොහෙද .සුදා මෙව්වා එළි කරේ නැත්නම් අපි මේවා කොහොමද දැන ගන්නේ? .සුදා ඔයාට ජයෙන්ම ජය වේවා .අතුරාන්තරාව කරදරයක් සිද්ධ නොවේවා .හැමදාමත් සුදාට අපි❤️❤️❤️
@virenemotors166
3 күн бұрын
සුදා අපි ඔබ සමගයි සුබ අලුත් අවුරුද්දක් වේවා
@susanthasilva-u8i
3 күн бұрын
එහෙම කරන නිලධාරීන්ට විරුද්ධව අපි නැගී සිටිමි
@Nawshad-m7h
3 күн бұрын
Niyamai suda ayye .
@RenukaZaheed
3 күн бұрын
Ehenam Rajapakselage gederata gihin ehema keranda!!
@RajapakshaGroup
3 күн бұрын
මුන්ට ජන්දය දුන්නේ බටලන්ද වධකය නලවන්න නෙවෙයි අපිත් එන්න ඔබ සමග බලමු ඉස්සරහට
@kalananipun9257
3 күн бұрын
ගැම්මක් ❤
@Thathroo
3 күн бұрын
නියමයි සුදා අය්යා
@ilangadissanayake3673
3 күн бұрын
මුන් ලගට යන්න උපදෙස් දුන්න එකාගෙ වැඩ තහනම් කරන්න ඕන. රනිල්ගෙවත්, දිනේශ්ගෙවත් නෙමෙයි වැරද්ද. අපි බලාපොරොත්තු උනව දේවල් නොවෙන විදියක් තමයි මේ දේවල් වලින් පේන්නෙ. මෙහෙම ගියොත් ඉතුරු උන් ටිකහ් රට දාල යනවා.
@තොත්තබබා-ෂ5ඤ
3 күн бұрын
100% ක් ඇත්ත සුදා
@padmasirijayasuriya9374
3 күн бұрын
ඔය කට උත්තරේ ඌට ඕනවිදියට ලියාගෙන වරෙල්ලා මැදෑ වෙනසක් පැතුවා
@RanilSamaradeera
3 күн бұрын
එකෙන්ම සුදා අය්යා
@delrinewebster7021
3 күн бұрын
Well said Sudaththa, excellent, every citizen is entitled for one law, all the best
@SarathPalliyaguruge
3 күн бұрын
Jayawewa jayawewa suda
@sanjayagunawickrama3680
3 күн бұрын
Well said suda අයියේ.....❤ ( lv frm NZ)
@pushparajpremawardhane3890
3 күн бұрын
ඔන්න ඕක තමය් ප්‍රශ්නේ....අපි චන්දේ දුන්නේ ඕවා නොවෙන්න හිටපු ,රට බේරපු, යුද්දෙන් දිනපු විශේෂන පද අවශ්‍ය නැහැ වැරදි කරලා නම්. නිතිය කාටත් පොදු දෙයක්.
@SurangaDinesh-e8y
3 күн бұрын
නියමයි 👍👍👍👍👍👍🤴🤴ඔව් උන්වහන්සේ ලා..😂😂😂.අලි පිකෙන්ද ආවේ...සුපිරී ...සුපිරී .....සුපිරියක්ම යි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..අපිත් එනවා......❤❤
@pali516
3 күн бұрын
පොළීසිය හරි මග යවන්න ඉන්න ඇමති අවශ්‍ය උපදෙස් නොදී සිටීම නිසා තාමත් එහෙමම තමයි. එයාට බැරි නම් හෝ නොකර හරී නමි වෙන ඇමති කෙනෙක් පත් කරන්න. පොලිස් ඇමති මාරැකරනවද නැතිනම් මුලු රඡයම අප්‍රසාදයට පත් කර ගන්නවද?
@JeewanaPedige
3 күн бұрын
අනිවාර්යයෙන් අපිව දැනුවත් කරන්න අපි එනවා ඔබ සමග
@etampolajayasinghe1501
3 күн бұрын
Yes, we should make big noise. We are with you. Shall we make digital petition?
@Sarath-fp1ll
3 күн бұрын
Jaya wewa sudaththa❤❤❤❤❤
@srilanka71
3 күн бұрын
කලින් ශිරන්ති වේසී ලඟටත් ගියා කට උත්තර ගන්න
@mahindadewalegama6403
3 күн бұрын
හරියට හරි ඔබතුමා ඒ කතාව
@harshanapushpakumara7040
3 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤ අපිත් සහයෝගය දෙනවා
@dhammikafernando7741
3 күн бұрын
උන් ලගට අපි යනවානමි නඩු කුඩුවෙනවා. අනුර ජනාධිපතිගේ විශ්වාසයක් තියාගන්න බැහැ.
@dammikaperera5875
3 күн бұрын
කට උත්තරයක් ගන්නටත් මුන්ගෙ දෙපතුල ලඟට යාමට තරම් නිවට CID එකෙන් මුන්ට විරුද්දව කෙරෙන විමර්ශන ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?
@RashmindaFernando-ro2qq
3 күн бұрын
Comeon suda ayye. Ape full support eka. 👍👍👍
@tuany1947
3 күн бұрын
නීතිය හැමෝටම සමාන වෙන්න ඕනෑ
@chandrakalungalla8306
2 күн бұрын
නියමයි සුදා... ඔබ තුමා මේ කරන සේවයට 👍👍👍
@nimalrajapaksha9737
3 күн бұрын
මේකටද අපි මෙයාලව පත් කරේ හෙරලිය ඇතුලට ගන්නව කියපු එකට තිබුන සතුටත් නැතුව ගියා මේ වැඩේට
@pamelaperera335
3 күн бұрын
We totally agree with you Sudha
@sakul3751
3 күн бұрын
ඔවුන්ට විශේෂ පහසුකම් දිය හැකියි. විශේෂ සැලකිලි දැක්විය හැකියි. නමුත් CID එකට යායුතුයි.
@Ariyadsa
3 күн бұрын
නිතිය නිතියක් විදියටවිසදෙන්න. ඕනි. සිඅයිඩ්ය උන්ට බයවෙන්නෙ මොකටද කොන්දකෙලින් තියාගෙන නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න ගෙන්නගන්න සිඅයිඩියට සුදා❤❤❤❤❤ ඔබට ආදරෙ
@123randinu
3 күн бұрын
CiD has no back bone, We are strongly against this action of CID, President has to look into this. We are with you Sudaa
@vijithakumari9216
2 күн бұрын
ජනාධිපතිතුමා කිව්වේ නීතිය කාටත් එකයි කියලා අපි බලන් ඉන්නවා ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි කියලා
@Percy-v6h
3 күн бұрын
සුදා ජා. ජ. බ. ගේන්න අපිත් ගොඩක් දැඟලුව. ඒත් කියපු දේවල් කරන පාටක් නෑ. අනුර ගෙත් බයිලා විතරයි වගේ.
@JeewanaPedige
3 күн бұрын
අනිවාර්යෙන් සුදා මේකට තර්ක කරන්නම ඕන බලමු මේ ආණ්ඩුවට කොන්ද පණ තියෙනවද කියලා පාර බලු දේශපාලකයෝ සීයයි ඩී එකට ගෙන හැටි බලමු
@araliusa
3 күн бұрын
සුදා එහෙම වුනා කියන්නේ මේ ආණ්ඩුව යන පැත්ත බලගන්න පුළුවන් , ඔච්චර නවුනොත් අවසානය මේ . ,ජනාධ්පති තුමා හරි නම් වහාම ඒ නිලධාරීන් මාරුකළ යුතුය් හෝ ක්‍රියා මාර්ගයක ගතයුතුය් .
@wasumithra
3 күн бұрын
පොලිස්පති පොලිස් ඇමති වගකිය යුතුයි
@chamindamadawala2240
3 күн бұрын
රවිගෙ පොලිසිය 😂😂😂 . හරියට එදා ශිරන්තිගෙන් කටවුත්තර ගන්න පොලිසිය කතා නායකගෙ ගෙදරට ගියා වගේ. අම්මපා මුන්ද ස්ටෙජ්වල කෑගැහුවේ? රනිලායි ටිරාන් අලස් එක්කයි ජේවිපි එකට යම් ඩීල් එකක් තියෙවා කියන්න මටත් දැන් හිතෙනවා. වැව්වල බැහැලා ජපන් පාසී ගොඩ දානවට වඩා වටින්නේ නීතීය ඉහලම ඉදලා පොඩි තැනට සාදාරණව ඉටු වෙනවටයි. නොර්ත් කැරොලයිනා සිට.
@mohamedriyas1413
2 күн бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ❤❤මාලිමාවට ජය, ප්‍රභූ වරුන්ට සලකපු කාලය ඉවරය්
@sureshpeiris5929
3 күн бұрын
SUDAAAAA...SUPIRI....KATHAWA.. ❤❤❤❤❤❤❤
@lathamudalige6262
2 күн бұрын
සුදා...නියමයි. නීතිය කාටත් සමානවිය යුතුයි.අපේ බලාපොරොත්තුව එයයි.❤❤❤
@nilminiranathunga3422
3 күн бұрын
හිටපු පින් ජනාධිපති
@nuwanamila6359
2 күн бұрын
අනිවා සුදා..ඔයා නම් ලංකාවේ ඉතිහාසේ නමගිය පොරක් වෙනවා ❤❤❤ ඔහොම යමු 💪 අපි එකතුවෙලා මේ රට කොහොමහරි හදමු 💪🙏❤️
@Percy-v6h
3 күн бұрын
යන්න කලින් දිනය කියන්න ඔක්කොම යමු
@gayanisrima4202
3 күн бұрын
අනුර ජනාදිපති තුමා මේ ගැන අනිවාර්යෙන්ම තිරනයක් ගන්න ඕනි
17:23
අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ මාර්ග නීති කඩලා බස් එළවන්න තමයි අනේ උඹ අම්මට
Sudaa Creation
Рет қаралды 88 М.
26:27
ආතල් කෝටියයි...බන්ධනාගාර සුදිය මාරයි...ඇමති මර නින්දේ.. @Wayama-
Wayama - වායාම
Рет қаралды 16 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
26:52
දෙයියනේ මෙච්චර හොරකමක්...මුන්ට හෙණම ගහපං.. Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 39 М.
28:15
Gune Aiyage Kamare - Vlog Ep 217 - Clean ශ්‍රී ලංකා සහ චූන් ශ්‍රී ලංකා
Gune Aiyage Kamare
Рет қаралды 25 М.
9:26
මඩ ඉවසගෙන හිටියේ නිවට කමට නෙමෙයි - අනුර -DN News Sri Lanka
DN News Sri Lanka
Рет қаралды 17 М.
7:44
ඇදහිය නොහැකි මහා ධනස්කන්ධයක් අරන් විමල් එලියට එයි - හාල්මැස්සෝ උස්සන් යන්න එපා මෙන්න නියම හොරු
News Center
Рет қаралды 160 М.
17:22
හොරු සුද්දකරන්න ආව මාලිමාව දැන් සුද්ද කරන්නේ අපිව
Neth Fm Balumgala
Рет қаралды 4,5 М.
16:37
වලියක් වලියක් මාලිමාවයි - පොහොට්ටුවයි ලොකු වලියක්
Dasatha News
Рет қаралды 56 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 224 М.
9:48
ශිරන්තිව බේරගන්න මහින්ද රාජපක්ෂ වැද වැටෙයි. #sinhala #nppsrilanka #anurakumaradissanayake
SL Economist
Рет қаралды 54 М.
9:41
අනුර අයියේ Good Job මේ බස්කාරයන්ගේ පාදඩ භීෂණය අවසන් කරමු | Rasika Jayakody
AsianMirror
Рет қаралды 2,4 М.
37:10
නලින්ද හේවගේ කියනවා කුඩු බිස්නස් කාරයෙක්ගේ චැනල් එකක් තියෙනවා කියලා පුළුවන් නම් හොයපල්ලා
CLASSIC SUDAA
Рет қаралды 18 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН