No video

නැන්දම්මලා විතරයිද නරක? ලේලිලා ඔක්කොම හොඳද? Anoma's Food for the soul 07

  Рет қаралды 58,680

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 343
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 8 ай бұрын
සැමියා ගෙදර නම් එයාගේ අම්මා රූ දවල් බේදයක් නැතුව අපේ කාමරේ, අවුරුදු 3 නිහඩව ඉදලා අපි වෙනම පදිංචියට ආවා,එත් නිදහස නැහැ,පැයෙන් පැයට කෝල්, සේර ම විස්තර කියන්න ඕන, ලෙඩට දූකට මගේ අත් දෙකෙන්ම සැලකුවා, මගේ වියදමින් බෙහෙත් කරා,එයා ආසකරන හැමදේම කලා, අවසානයේ කල හොද ඉතිරි කරගන මම මගේ මානසික සැනසීම වෙනුවෙන් එයාගෙන් ඈත් වුණ,මෙ ලෝකයේ තියන ලොකුම සතුට සැපත මානසික සැනසීම
@shanisilva6389
@shanisilva6389 8 ай бұрын
නැන්දම්ම පරම හතුර, අම්ම කෙනෙක් නෙවෙයි
@ddhammi7349
@ddhammi7349 8 ай бұрын
එහෙම අයත් ඉන්නවා දොනි.ඉවසීමෙන් කරපු ටික පින්.ඉතිරිවා පෙර අකුසල් ගෙවෙනවා කියල හිත හදාගන්න.
@elizafern3139
@elizafern3139 8 ай бұрын
Ow samahara ammala bendata passeth passenmai pissuvak
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 8 ай бұрын
පුදුම කරුමයක් නේද ඕක නම්...මෙහෙත් එහෙමයි
@Ashii10
@Ashii10 8 ай бұрын
අපෙත් එහෙමයි, මම නැති වෙනකම් බලන් ඉන්නෙ හස්බන් එක්ක කතා කරන්න , අදටත් හිතාගන්න බෑ මම නැති වෙනකම් ඉදලා මොනවද හස්බන්ට කියන්නෙ කියල
@nayanarathnayake5628
@nayanarathnayake5628 8 ай бұрын
හරිම වැදගත් මේ කරුණු. ඔයා දන්නවද මට මගේ නැන්දම්මා. අම්ම කෙනෙක්. එයා පුතාට වඩා ආදරේ මට. සලකන්නෙ මට. මගේ ඇඳුම් පවා සෝදනවා. මමත් අම්මට ගොඩක් ආදරෙයි. අඩුපාඩු නැතුව නෙමෙයි. හැබැයි ඉවසීමෙන් අවංකව කටයුතු කරනව නම් සැනසීමෙන් ඉන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මම කවදාවත් අම්මයි මහත්තයයි අතරට කේළම් කියාගෙන යන්නෙ නෑ. මගේ නෑනලා තුන්දෙනත් මට හරිම ආදරෙයි.
@nimalles2228
@nimalles2228 8 ай бұрын
අම්මට ඔයාලගෙ වැඩ කරන්න දෙන්නෙපා. ඒක ඔයාට පවක්. ඒ නිසා ඒක කරන්න එපා.
@nayanarathnayake5628
@nayanarathnayake5628 8 ай бұрын
මම වැඩ ගන්නේ නෑ. මට හොරෙන් තමයි එයා ඒව කරන්නේ@@nimalles2228
@dinujaye7125
@dinujaye7125 8 ай бұрын
Zareenaqqqqqqqqqq
@shanisilva6389
@shanisilva6389 8 ай бұрын
නොදැනෙනවා වගේ ඉන්න පුළුවන් නම්, ප්‍රශ්න නෑ.
@ddhammi7349
@ddhammi7349 8 ай бұрын
හොද දරුවෙක්.
@ip9873
@ip9873 8 ай бұрын
මෙහෙම කොච්චර කිව්වත් පිටින් පවුලට එකතුවෙන කෙනාට තමන්ගෙ අම්මා තාත්තා ගැන තියෙන හැගිමෙන් අලුත් ගෙදර දෙමව්පියන් ගැන හිතෙන්නෙත් නෑ ඒ වගේම ඒ දෙමව්පියන්ට පිට කෙනා තමන්ගෙ දරුවෙක් කියල හැගිම එන්නෙත් නෑ.සම්පූර්න වෙනස් දෙවිදිහක පවුල් දෙකක්නෙ.හොදම දේ සීමාවක ඉදන් ගනුදෙනු කරන එක
@suw637
@suw637 8 ай бұрын
So true. I totally agree. These advices(think as your own mother or think as your own daughter) are not practical. Every family is suffering because of these impractical advices.
@ip9873
@ip9873 8 ай бұрын
@@suw637 absolutely on point!
@craftyowl148
@craftyowl148 8 ай бұрын
ඇත්ත. මම විවාහ වෙලා ආවම හස්බන්ඩ්ගේ අම්මා ,තාත්තා ට අම්මා තාත්තා කිව්වා . අක්කාට අක්කා කියලා කතා කලා. අදටත් එහෙමයි . ඒත් ඒ දෙමාපියන් කවදාවත්ම මට දුවේ කියලා කතා කරලා නෑ. එයාලගෙ දුවට විතරක් දුව කියනවා. මට කතා කරන්නේ මගෙ නමින් . අක්කාත් එහෙමයි . මම අක්කා කිව්වට එයා කියන්නේ මගේ නම. අපි කොහොම හිතවත් වෙන්න හැදුවත්, බැඳීම් ඇතිකරන්න හැදුවත් සමහරු එක්ක ඒක කරන්න බෑ. දුරස්ව ඉන්න එක තමයි හොඳම. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ විතරක් කරලා.
@ip9873
@ip9873 8 ай бұрын
@@craftyowl148 ඇත්ත
@dushanifernando6665
@dushanifernando6665 8 ай бұрын
Eka eththa
@pavithraudayamaly1330
@pavithraudayamaly1330 8 ай бұрын
ආන්ටි මේක ගැන කතාකරයිම කියලා මම බලාගෙන හිටියා. ගොඩාක් ස්තූතියි කියනවා ආන්ටිට.මම කවදාවත් මගෙ නැන්දම්මා මාමා එක්ක ගැටුමක් ඇතිකරගන්නෙ නැහැ කියලා හිතාගෙනම පවුල් ජීවිතය පටන්ගත්තු කෙනෙක් ආන්ටි.ඒත් මගේ මහත්තයා රට හිටපු නිසාත් මම ඕනිවට වඩා එයාලා දෙන්නට සලකන්න ගියපු නිසාත් ඒ සැළකීම බලන් ඉන්න බැරි මිනිස්සු ඒ දෙන්නට මගෙ නැති වැරදි කියලා එයාලාගෙ හිත බිදෙව්වා. එදා ඉදලාම හිත් රිදීම් අප්‍රමාණයි ආන්ටි.ඒත් මම අදටත් සළකනවා ඒ අම්මාට.තාත්තා නැති උනා.මම මේක අවස්ථාවක් කරගන්නවා ආන්‍ටි පොඩ්ඩක් කියන්න මහගෙවල් වල ජීවත් වෙන ලේලිලා ගැන වැරදි කියලා inlaws ලාගේ හිත් බිඳලා රන්ඩු ඇති කරන අය ගැනත් කියන්න කියලා.ඒ කෙනා ඒ පවුලෙම කෙනෙක් වෙන්නත් පුලුවන්.අසල්වැසියන් වෙන්නත් පුලුවන්.ආයෙම ආන්ටිට ස්තූති වෙනවා මෙහෙම podcast එකක් කරන්වාට.මම හිතනවා මම වගේ තවත් ලේලිලා ඇතියි කියලා..❤
@Minimalisamishi
@Minimalisamishi 8 ай бұрын
කසාද බැඳලා වෙනම ජිවත් වෙන්න ළමයි. අම්මා, තාත්තා, මාමා, නැන්දා කරේ තියන් ඉන්න ඕන නෑ. විවාහ ජිවිතේ සාර්ථක උනොත් තමයි අනිත් ඔක්කොම සාර්ථක වෙන්නෙ. අම්මලා කරේ තියන් ඉන්න ඕන අය නොබැඳ ඉන්න. සරලයි.
@chinthanaillukwatte
@chinthanaillukwatte 8 ай бұрын
puhul hora karen dane.
@HariDev-ne1xt
@HariDev-ne1xt 8 ай бұрын
Agreed😊
@d.shymalee9272
@d.shymalee9272 8 ай бұрын
eka aththa kawadaawath husbandge aya kawruth leelita salakanne naha ekai aththa .
@thilinikapukotuwa6544
@thilinikapukotuwa6544 8 ай бұрын
ඒක ඇත්ත 100%
@Minimalisamishi
@Minimalisamishi 8 ай бұрын
@@myvid65 ඔයා බලන් හිටියද?
@vichithrachandani6677
@vichithrachandani6677 8 ай бұрын
මමත් පුතාල දෙන්නෙකුගෙ අම්මා කෙනෙක් . පුතාල දෙන්නම විවාහ වෙලා. පිටරටවල පදිංචි වෙලා ඉන්නේ. ඒ දියනියන් දෙන්නා මට මගේම දරුවො වගේ. විවහයට පෙරත් මම බොහෝ කල් ඒ දුවලා දෙන්නා ඇසුරු කලා. එක් දුවෙක් ටිකක් ඈත පලාතක. විවාහ වෙනතෙක් ටික කාලයක් මම මගෙ පුතාටයි ඒ දුවටයි උදේට කෑමහදලා යවනවා. කෑම බෙදනකොට මට කවමදාකවත් මේ පිට දරුවෙක් කියලා හිතුනෙ නෑ. ලොකුපුතාගෙ බාර්‍යාවත් ඒ වගෙම කරුනාවන්තයි . ඒදරුවො මට හරි ආදරෙයි. මට ලැබුනෙ නිකම් දුවලා නොවෙයි දෙව් දුවලා දෙන්නෙක්.❤❤❤❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 8 ай бұрын
HOW LUCKY YOU ARE🥰
@suriyahettiarachchilagepad4359
@suriyahettiarachchilagepad4359 8 ай бұрын
💐
@mangalajayawardena8387
@mangalajayawardena8387 8 ай бұрын
Mewage nandammalath athi kalathurakin
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 8 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් . ආන්ටි ඔය කියපු හැම දෙයක්ම ඇත්ත . මමත් කවදාවත් නැන්දම්මා කියපු නැති ලේලිය . එයා මට හැමදාම කතා කෙරුවේ දුවේ කියලා . එයාගේ පුතාට වැඩිය එයා මාව විශ්වාස කළා . ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්නා . ඒ ආසනීප වෙලා hospital එකේ හිටියත් මට තමයි ලඟ නතර වෙන්න කතා කළේ . මං බැඳලා දැනට අවුරුදු එකොළහක් . කවමදාවත් මට නම කියලා කතා කරලා නෑ . ඒ ගෞරවය මම හැමදාම එයාට දුන්නා . එයාට ලොකු හිසේ කැක්කුමක් තිබුණා . අන්තිමට ඔලුවේ ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා . ඔපරේෂන් එකෙන් පස්සේ lcu එකේ මාසයක් හිටියා . එයා අපි අතරින් ගිහිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා . මාත් එක්ක තමයි අවසානයට කතා කලේ . icu එකේ හිටපු මාසෙම මම එයාව බලන්න ගියා . කුසින් නොයෙදුවට ඔයා නම් මගේ දරුවෙක් එයා ඒක තමයි නිතරම මට කිව්වේ . ඒත් අද අම්මා අපි ළඟ නෑ..😢😢😢
@nir1009
@nir1009 8 ай бұрын
😢😢❤❤ ඉන්නකොට ඔයා හොඳින් බලාගත්ත නිසා ඔයාට දුක්වෙන්න දෙයක් නෑ.
@chamdananimal2963
@chamdananimal2963 8 ай бұрын
මගෙ මහත්තයාගේ අම්මත් මගෙ අම්ම වගෙම තමයි ,මන් හැමවෙලෙම හිතන්නෙ මට හොද මහත්තයෙක් ලැබුනෙ ඒ අම්ම තාත්ත හින්ද කිය්ල.මගෙ මහත්තයාගේ අම්ම තාත්තා හරිම අහින්සකයි එයල දරුවො හැදුව කිය්ල් දරුවො බදාගෙන නෑ දරුවන් ට නිදහසෙ ජිවත් වෙන්න ඉඩ දීලා එයාල පැත්තකට වෙලා එයාල සතුටින් ඉන්නව
@chathuchathu1043
@chathuchathu1043 8 ай бұрын
Aunty මේ කරන්නේ අද කාලේ හැටියට ගොඩක් වැදගත් කතාවක්....කව්රුත් katha නොකරන දෙයක් Aunty....Aunty ට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම......බුදු සරණයි Aunty ❤❤❤❤❤❤❤🎉🎉
@AyeshaJayawardana-sf1sj
@AyeshaJayawardana-sf1sj 6 күн бұрын
Iove❤❤❤❤❤
@chandaniwijethunge4884
@chandaniwijethunge4884 8 ай бұрын
ඔබ කියන කරුණු බොහොමයක්ම අද සිදුවෙනවා.අවාසනාවට අද ඉන්න පරමිපරාවෙ දරුවෝ ඉවසිම අැත්තේම නැහැ
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 8 ай бұрын
තවම විවාහක නැති වුණත් හරිම ආසාවෙන් අහන් හිටියා , බලන් හිටියා ... ඔය හිනාව හැමදාම බැබළෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මම ❤
@ajanthaumali6571
@ajanthaumali6571 8 ай бұрын
අනෝම ඔයා කියන් දේවල් හරිම වැදගත් වගේ ම හරියටම හරී.මගෙ දුව කසාද බැදල අවුරුද්ද යි .දුවයි පුතයි දෙන්නම පිටරට රැකියාව නිසා.දුවගෙ මහත්තය මගෙ ලොකු පුතා කියන හැගීම මට මුලම දවසෙ ඉදල දැනුනෙ..මගෙ හිතේ තියෙන ආදරේ වැඩි නිසාම ඒ පුතාට මම කියන්නෙ සුදු පුතා කියල..මට ඉන්නෙ දුවයි පුතයි .මට පුතෙක් හිටියත් පවුලට එකතු උන පුතා සුදු පුතා උනා.ඒ දරුවත් හොද ගතිගුණ තියෙන පින් කරන්න කැමති පුතෙක්.මම හරිම වාසනාවන්ත උනා එහෙ එහෙම පුතෙක් ලැබුන එකට.❤
@NatureTravelSriLanka
@NatureTravelSriLanka 7 ай бұрын
සමහර නෙන්දම්මලා පිටට පෙන්නන දේ නෙමෙයී ලේලිට තියෙන්නේ. නෙන්දම්මලා දරුවන්ගේ වරදී තැන තැන කිඋවට පුතාල ලේලිලා ඒවා කියවන්නේ නෑ. අපේ සංස්කෘතියේ හැටියට අඬ අඬ දුක කියන දුර්වල කෙනා හරි කියලනේ හිතන්නේ. එත් ඇත්ත එක නෙමේ. එයාල ලෝකෙට පෙන්නන දේ කියන දේ නෙමෙයි ඇත්ත ජිවිතේ ගෙදරට තියෙන්නේ.
@bhagya753
@bhagya753 8 ай бұрын
පොඩි කාලේ ඉදලා ලස්සනට සතුටින් ඉදලා කසාද බදින්නේ කාගේ වත් හිත දිනා ගන්න කැපකිරීම් කරන්න නෙවෙයිනේ ලස්සනට සහයෝගයෙන් සතුටින් ජීවිතේ ගත කරන්න❤..නැන්දම්මා හොද වෙනකල් මම නම් කැපකිරීම් කරන්නේ නෑ මට කරන්නේ කෙසේම මමත් කරන්නේ එහෙමයි හොදයි නම් මන් ඊට වඩා හොදින් සලකනවා නරකයි නම් ඒකත් එහෙම තමා❤
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 8 ай бұрын
ඔව් මාත්
@samanpalithajayakody3781
@samanpalithajayakody3781 8 ай бұрын
❤❤❤❤
@nuwanj2368
@nuwanj2368 8 ай бұрын
Atta kathawa
@maleeshatharushi2932
@maleeshatharushi2932 8 ай бұрын
හැමෝටම පොදු දෙයක් මේ video එකෙන් ගන්න. නැතුව , තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්නය ඔලුවෙ තියාගෙන. Aunty කියන දේ වැරදි කියල ගන්නෙපා. තමන්ට ගන්න පුලුවන් දේ ගන්න. ජීවිතේ හදාගන්න. ❤ anoma aunty කියන දේවල් marriage life එකක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට ගොඩක් වැදගත්. අපිට අපේ අඩුපාඩු හදාගෙනම marriage life එක start කරන්න පුලුවන් ❤ ආදරෙයි Anoma aunty , God bless you to your family ever.
@user-dj9nf2il3m
@user-dj9nf2il3m 8 ай бұрын
මගේ නැන්දම්මා ජීවතුන් අතර නෑ. එයා දරුවන් නම දෙනෙකුගේ අම්මෙක්. මම කසාද බැන්දේ අවුරුදු 23නේ දී. එයා ගමක ජීවත් උන හරිම කරුණාවන්ත කෙනෙක්. ඉන්නකම් මට කවමදාවත් හිත රිදවලා නෑ. එයා එලවලු කැපුවෙ මන්නෙ උඩ වාඩිවෙලා.මම එලවලු කපන්නේ මේසේ උඩ තියාගෙන. එයා කවදාවත් මගේ වැරැද්දක් දැක්කේ නෑ. මගේ අවාසනාවකට එයා වයසට යනකොට එයාට ඩිමෙන්ශියා හැදුනා. ඒත් එයා අන්තිම කාලේ මගේ ගාව හිටියේ. එයාව බලාගත්තේ කැත කුනු අතගෑවේ අවසාන කාලේ මම. එත් අන්තිම කාලේ එයා මාව අදුනගත්තේ නෑ. ඒත් මගේ විවාහ ජීවිතේ මුල් කාලේ එයා හරිම ආදරණීය විදිහට මට සැලකුවා . මට නෑනලා හතර දෙනයි එයාලත් මට හරිම ආදරණීයව සැලකුවා. සැලකුවා. අදටත් සලකනවා.
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 8 ай бұрын
මගේ හිතේ තියන ලස්සන බලාපොරොත්තුවක්❤...මට මගේ හිත විශ්වාසයි කවදාහරි මට ලැබෙන ඒ අම්මාටයි තාත්තාටයි වෙනස්කම් නොකර ආදරෙන් සලකනවා කියලා..❤️❤️❤️❤️🙏🙏
@nir1009
@nir1009 8 ай бұрын
❤❤
@chaturaniniroshika1137
@chaturaniniroshika1137 8 ай бұрын
Teacher kenek ge puthek badinna epa. Puluwannam father in law inna kenek badinna.
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 8 ай бұрын
@@chaturaniniroshika1137 ඒ ඇයි එහෙම කියන්නේ...🤔🤔
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 7 ай бұрын
Nandammatath wada dustai naanala .Husbanta sistersla dethun denek hitiyoth nam kadakawath samiya samaga sathutu jeevithayak gewanna baa.asappurusa Nala kopamana innawaada?
@kumariharshika2867
@kumariharshika2867 8 ай бұрын
ඇන්ටිගෙ වීඩියෝ මේ වෙනකම් බලලා තියෙනවා. හැබැයි ඇන්ටි අම්මා නිසා පවුලක් කැඩුනා නම් ඒවා අනුමත කරන්න බැහැ. ඔයා ඔයකතා කරන්නේ එක පැත්තකින් ඔයාට කියපු දෙයක් අහලා විතරයි. අර ගෑනු ලමයින්ගෙනුත් ඇහුවා නම් තව දේවල් ඇති. නැන්දා අම්මා තමන්ගේ පුතාට අවුරුදු 30 ක් විතර ආස දේවල් හදලා දුන්නා නම් එතනින් එහාට එයාගේ බිරිදට ඒ තැන දෙන්න ඔනී. ඒ ආන්ටිලත් තමන්ගෙ තරුන කාලේ බැදපු මුල් කාලේ ජීවිතේ ගත කරපු හැටි මතක් කර ගන්න ඔනී. තමන්ගේ දුවට පුතාට වගේම අලුතින් එන දරුවටත් සලකන්න ඕනි. කොටින්ම බැන්දම මගෙ පුතා මගෙ පුතා කිය කියා නොගිහින් ඒ අයගෙ ජීවීතේ නිදහසේ ගතකරන්න දුන්නා නම් ලේලිලා උනත් ඔහොම නොවෙන්නත් තිබුනා. කසාදයක් කඩලා දරුවව තනිකරලා ඒ අම්මලාට මොනවද ලැබෙන්නේ. ලොකුම දේ තමයි මම නම් දකින්නේ දරුවන්ට ඉගැන්නුව නම් ලොකු මහත් කලා නම් එයාලා කසාද බැදලා වෙනම පවුල් උනාම ඒයලාට එයාලගේ ලෝකෙ හදා ගන්න දෙන්න. එතකොට දරුවොත් දෙමාව්පියො ගැන තියෙන ආදරේ ගව්‍ රවේ වැඩිවෙයි. නැන්දා අම්මා උනත් ලේලිට පුතේ මේ වෙනකම් මෙයගේ හැමදේම කලේ මං දැන් ඔයාට බාරයි මෙයාගෙ වරදක් තිබ්බොත් මට කියන්න. ඔහොම කිව්වොත් ඒ ලේලිත් නැනදා අම්මාට ආදරේ වෙනවා. පුතා බැන්දාම අම්මාලා කවි ගී ලියන්න ගිහින් පුතගෙ කසාදෙත් කඩලා ඒ කියන්නෙ දරුවො දෙන්නෙක්ගෙ ජීවිතේ විනාශ කරලා ඒ අම්මා කොහේ යන්නද. ඔයා කියන්නේ දැන් ඒ පුතයි අම්මයි හරි ශෝක් එකට ඉන්නවා කියලා මොකක්ද මේකෙන් දෙන්න හදන ආදර්ශෙ. පවුල් කඩාගෙන හරි අම්මාගේ සතුට විතරක් හිතලා තමන්ව විශ්වාශ කරලා බැදපු කෙනාව අතඇරලා දාන්න කියලද, ලොකුම දේ අතහරින්න ඕනි කලේ තවත් වැඩියෙන් අල්ලන් ඉන්න ගියාම නිකම් ජීවිත විනාශ වෙනවා.
@chaturaniniroshika1137
@chaturaniniroshika1137 8 ай бұрын
Oka mage husband ta una, danuth eyage amma karanne eka. Mage marriage eka tiyenne mage iwasima nisa. Nathnam may wenakota kadila. Hama magulatama agili gahanawa. Husband Dan mata mukuth kiyanne na wena dewal. Ai eyata mataka na , e siddi mata kiwada nadda kiyala. Api Australia hitiyath eyage amma nikan puthage girl friend wage. Mama nikan gedara servernt. wisa podda podda oluwata danawa. Eyalage patte nadayo pawa dannawa eka. Hamoma koyanne husband ge amma marenna oney lamaita hariyanna. Anoma Aunty dakke bahirin witarai. Prashnayata muna dena kenai danne eka atta thathwaya
@renukasamarakoon5720
@renukasamarakoon5720 8 ай бұрын
මේ වගෙ අවශ්ථාවලුත් තියෙනව.
@prabodhasandeepani7519
@prabodhasandeepani7519 8 ай бұрын
ඇත්ත
@mudithaathukorala1507
@mudithaathukorala1507 8 ай бұрын
අම්මා පුතාට ආදරෙයි නම් ඒක ඉවසන්න බැරි ලොකු වරදක් නොවේ . අම්මා වෛර කරනවා නම් හොද නෑ. ඒක ඉවසන්න බෑ. අම්මා වෙන වරදක් කරන්නෙ නැති නම් එයා ජීවත් වෙන ටික කාලෙදී සතුටින් තියන්න. සමහර අම්මලා දරුවන් කෙරෙහි බැදීම දැඩියි. අනුකම්පා කරන්න . මෛත්‍රී කරන්න . ඔබේ සිත සැහැල්ලු වෙයි
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 8 ай бұрын
අනෝමා මිස් කාලෝචිත වැඩ සටහනක් ගොඩක්ම ස්තුතියි.
@madhukarunarathna1034
@madhukarunarathna1034 8 ай бұрын
❤❤අපේ නැන්දම්මා th hari napurui... Man paduwe innawa aunty.... මොනවා කළත් හොදක් na....
@v.p.piyaseeli8467
@v.p.piyaseeli8467 8 ай бұрын
බොහෝම ස්තුතියි හරිම වැදගත් video එකක්.අර කතන්දර හරිම දුක්බරයි.කදුලුත් ආවා .මේක බලන අය තමතමන්ගෙ අඩුපාඩු දුර්වලතා හදා ගත්තොත් හොඳයි ❤❤
@fazrahbashith5802
@fazrahbashith5802 6 ай бұрын
Really appreciate this topic I look after my daughterlaw like my own daughter .She treats me more than a mother .My son is the only son and he is the my life but she never shows anything when he does everything for me I always tell my son to do everything for her .and she makes my son look after us so well .She is a blessing to our family .And both my daughters treat her like there own sister as the sisters and brother are very loving .
@thephfamly
@thephfamly 8 ай бұрын
ආන්ටි කලින් පුතා ලංකාවට ඇවිත් යද්දි කෑම ගොඩාක් හදල යවපු වීඩියෝ එකක් කලානෙ. ආන්ටි ආපහු ලංකාවට එන්න කලිනුත් අනිවාර්යයෙන්ම පුතාට කෑම ගොඩාක් හදල දීල එයි කියල විශ්වාසයි.. ❤ අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකකුත් ඕන ආන්ටි කලින් වීඩියෝ එකත් මම තාම බලනව.. 🥰
@rukifrancis2850
@rukifrancis2850 8 ай бұрын
Aunty, Thank you so much for your kind message. My mother in law is totally different. She told me not to called her “Amma”, she doesn’t like us visiting them for a holiday. Even if we were in Sri Lanka, she wanted us to visit all the relatives and friends for two weeks. To be honest when we visited last time we booked an apartment to stay. Sad, specially my husband being only child, but nothing else to do…
@leesha7094
@leesha7094 8 ай бұрын
Thank you so much Aunty lots of love ❤ i have been living with my mother-in-law for 3 years now . We are happy eachother.Girls listen...your bf or husband's mother. Look like your mother. Don't listen to what your friends and relatives say. You must love her. Get used to it and live happily with her. Accept anything with joy. Be kind enough to talk to each other when problems arise. I highly agree with Aunty Anoma.Get used to having a cup of tea with her once a day. Go out with her and buy her something she likes. Me and my Mother-in-law are used to it .❤❤❤ Have a Fabulous day Anoma Aunty❤❤ lots of love ❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 8 ай бұрын
Wow you need a round of applause for this video. Such an enlightenment and truthful situation that you spoke of Anoma . Thanks
@indranigunasekara9953
@indranigunasekara9953 8 ай бұрын
Dear Anoma, I am a 79 year old Mother with two sons. My elder son married after a long standing affair of 22 years. Her parents vehemently opposed to the marriage and finally agreed to the marriage when the daughter was 44 years. I gave my consent to the marriage unreservedly because I loved my son and desired only his happiness. She treats me exactly the same way as you narrated. To be precise she said she didn’t marry a whole family, but only my son and went to live with her parents My son is torn between two worlds and it is agonising to see him suffer. They have no children. Her mother encourages her behaviour. Her actions puzzled me as I am a person loved by all and sundry, my family my in-laws my friends and all those who happened to come into my life..
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 7 ай бұрын
ඔබ තුමියගේ පැහැදිලි කිරිම හරිම අගෙයි ස්තුතියි
@achinidilrukshi7953
@achinidilrukshi7953 8 ай бұрын
දිගටම මෙක කරන්න Auntie ❤
@DinariGamage
@DinariGamage 8 ай бұрын
අනෝමා ආන්ටි ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම මම වගේ ලංකාවෙන් පිට විවාහ වෙලා ඉන්න තරුණ වයසේ දුවලට. අනෝමා ආන්ටිගේ පිළිවෙලට, කතා කරනකොට තියෙන ආදරණීය බවට මම හරිම කැමතියි. මගේ අම්මයි, ආත්තම්මාත් අනෝමා ආන්ටි වගෙයි. ආන්ටිගෙ videos බලනකොට හරිම ලෙන්ගතු බවක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති. මම දැන් මේ video එක බලන්නෙත් අනෝමා ආන්ටිගේ recipe එකට හදපු butter cake කෑල්ලක් කන ගමන් තේ බොන ගමන්. අනෝමා ආන්ටිට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ආදරෙයි..♥
@manjulathuduhena9115
@manjulathuduhena9115 8 ай бұрын
Ane Anoma aunty owata kiyanne toxic relationships kiyala eyalage homone Unbalance unama oya wage hasirenne .godak parissamin tamange shakariya soyaganna eka tamai visaduma.. Mamath 30years jewath une toxic mother in law kenek ekka.api kochchara hoda unath wadak attema na. Hoda mathrukawak obata Theruwan saranai ❤❤
@harshanisilva5245
@harshanisilva5245 8 ай бұрын
Exactly true aunty❤ සමහර අම්මලා ඇත්තටම මේ දෙවල් වලට මුන දෙනවා නිහඩව ❤
@nuvaramanike
@nuvaramanike 8 ай бұрын
ආන්ටි මම ඔයාගේ potcast එක හරිම ආසවෙන් ඉතාලියේ ඉදන් . අහනවා .මම කෑම උයන ගමන් වැඩ කරන ගමන් ඔයාගේ වීඩියෝ එක අහනවා නිකම්ම වැඩ ටිකත් කෙරෙනවා .හරිම ආදර්ශවත් program එකක් .තෙරුවන් සරණයි ඔයාට ❤🙏💗💗💗
@ddhammi7349
@ddhammi7349 8 ай бұрын
ඔබතුමිය අම්මගෙ තාත්තගෙ මරණේ බලන්න විතරක් එන ලමයි ගැන කියපු කථාවට සීයට සීයක් එකගයි.
@kavijayaweera1355
@kavijayaweera1355 3 ай бұрын
Godaak agaya karanawa obathumiyage sewawa. කාලීන mathrukawak meka. Aniwaryenma නැන්ම්මලා naraka unama ewata muhuna diya yuthu widiya kiyala denna. Obathumiyage katahanda hitha niwanwwa....mewage wadasatahan digatama genna❤
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 8 ай бұрын
මිස් කාලෝචිත වැඩ සටහනක් ඔබ තුමියට බොහොම ස්තුතියි.
@aruniabeysinghe7984
@aruniabeysinghe7984 8 ай бұрын
ලමයි ඉන්නම ඔනීද අම්මෙක්ගෙයි/නැන්දමමා පුතාගෙයි බැදීම තේරැම්‍ ගන්න ආන්ටී? I like your advices but not that above statement. Always everything has two side of stories. I feel we all should have less expectations. Then we all can live happily ❤. I personally really like and enjoy your videos. But this one has some points which are not quite right. Anyway good luck with your work.
@kamarypop65
@kamarypop65 8 ай бұрын
ගොඩක් ස්තුති මිස් ,ඔයත් සතුටින් ඉන්න බුදු සරනයි ,මට දැන් මගේ අම්ම නැ,අමිම නැති වෙලා අවුරුදු 5වෙනව,ඒත් මගෙ මහත්තයා ගෙ අම්ම මට ⁣ගොඩක් ආදරෙයි මමත් ඒ වගේම ඇයට ආදරෙයි ,ඇත්තටම එයාගෙ දුුලට වඩා,ආදරය ,විස්වාසය මට දිල තියෙනවා ,මමත් ඇයගෙ හිත් රිදවන්නැ කවමදාවත්,මයෙන තුරා මම ඇයව රැක බලා ගන්නව ,නිරෝගි සුවය දිිර්ගායු ලැබේවා අමිමට❤❤❤
@user-ig3wj8zr6y
@user-ig3wj8zr6y 8 ай бұрын
මගෙ නැන්දම්මා ගොඩාක් හොදට ඉස්සර හිටියා කාලෙක ඉදලා මට හරියට හිත රිදෙන විදියට කතා කියනවා ඉස්සර ත් පොඩ්ඩක් එහෙම තිබුනා මම ගනන් ගත්තේ නැ මම ඉවසුවා මොකද එත් අම්මා කෙනෙක් නිසා එයා මම දුවෙක් කියලා හිතන්නෙ නැ ඇන්ටි මම හරිම දුකෙන් ඉන්නෙ මොකද මම ඒ අම්මාට හරි ආදරෙයි
@isheerandi2231
@isheerandi2231 8 ай бұрын
,,ඔයා පොඩ්ඩක් අයින් වෙන්න..අයින් වෙකා යුතුකම් කරන්න ..හැබයි පුතාව වෙන් කරන්නඑපා..මම කරන්නෙ ඒම..මට හිතෙනව එ අම්ම සැර උනාට,, තව අම්ම කෙනෙක්න්.මගෙ අම්ම ට වගේම දුක දැන්නෙඅව ඇති . මන් ඒ නිසාම පුතාව යවනව..එයාව dr ලගට අරන් යන,,ගෙදර කෑම ගේන වියදම් ඔක්කොම පුතා ට කරන්න ඉඩ දීල වගේ,, එයාට මතක් කරල කියන න්නෙ මන්.මන් එයාට කියල තියෙන්නෙ ,,ඔයාගෙ අම්මට කිට්ටු වෙන්න මට බෑ..ඒත් එයාට බැරි දවසක, ඔයා ඒ වැඩ ඔක්කොම කරන්න ඕනි..ඔයා එයාගෙ පුතා කියල
@anomamalkanthi5519
@anomamalkanthi5519 8 ай бұрын
අනිවාර්යෙන්ම ඔව් ඔව් මමත් ගොඩාක් ආදරෙයි මගෙ පුතා ගේ දුවට ඒත් මට කිසිම ලැදි කමක් නැහැ දූව 😢😢😢😢
@sajikashashi7050
@sajikashashi7050 8 ай бұрын
Mage nandamma mata budukenek wage ❤ eyage puthata wada mata adarei amma mage laga nandamma kiyana wachane na ayath magema amma❤❤❤
@shanikafernando6246
@shanikafernando6246 7 ай бұрын
Thank you Aunty ❤.mama marri karala 18 years wenawa.math ada wenakal mage mahaththayge ammata adaren salakanawa.eyath mata godak adarei ❤️🤗
@asithasudesh89
@asithasudesh89 8 ай бұрын
Aunty, thank you so much for sharing this episode. Every word of it is so valuable for our lives. We live in London and if you come for a visit next time please please have one day for your fans here..I bet there's so many like me. Thanks again, Aunty, for doing this remarkable deed. Lots of love Ashini.
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 8 ай бұрын
I'm also in london..That's a great idea.❤
@indunimalpunchihewa9200
@indunimalpunchihewa9200 7 ай бұрын
ඇත්තටම හොද කතාවක් ඔබ තුමියට ස්තූතී මටත් පුතෙක් ඉන්නව දුව විවාහ වෙලා පිටරට පදිංචිය පුතා විවාහ වෙලා දැන් අවුරුදු දෙකක් වගේ මමත් හිතන්නෙ ඔබ තුමිය හිතන විදියටමයි ඒ දෙන්නගෙ සතුට තමයි අපෙත් සතුට මගේ මහත්තයත් එහෙම තමයි හිතන්නෙ එයාල දෙන්නට අපිට පුලුවන් විදියට හැම දේටම උදවු කරනව මම දෝනි කියල තමයි කතා කරන්නෙ ගොඩක් වෙලාවට දෝනිට පුතේ කියලත් කතා කරනව දෝනි තමයි ගොඩක් වෙලාවට උයන්නෙ මම උදවු කරනව දෝනි ආපු අලුත සෙන ඉරි උදෙන් අවදි වෙලා පල්ලෙහට ආව කෑම ලෑස්ති කරන්න මම කිව්වා පුතේ මම හදන්නම් නිදා ගන්න කියල මොකද පුතා ඒ දවස් දෙක ටිකක් දවල් වෙනකල් නිදා ගන්නව ඉතිං දෝනිටත් ඒ නිදහස මම දීල තියෙනව දෝනිට ඉදල හිටල දවසකට නින්ද යනව ඒ වෙලාවට මම කෑම හදනව කෝල් කරන්නෙ නෑ සමහර විට දෝනි එනකොට මම කෑම හදල ඉවරයි තාම පුංචි අයනෙ අනික සමහර අය දවල් වෙනකල් නිදා ගන්න එකට දොස් කියනවනෙ ඒ උනත් නිදහස තියෙන්න ඕනනෙ චුට්ටක් නිදා ගන්න හරි මොකද මගේ පුතා ගොඩක් නිදහසේ ඉන්න කැමති කෙනෙක් ඒක දෙන්නටම අපි දීල තියෙනව ඒක නිසා ඉතිං අපි දෙන්නත් නිදහසේ ඉන්නව දරුවො ආදරෙන් සතුටින් ඉන්නව දකින එකනෙ අපෙත් සතුට
@manoribopitiya2744
@manoribopitiya2744 8 ай бұрын
අපි කොච්චර හොදකරත් නැන්දම්ම හිතනවනම් අපි පිට කියල
@chandraperera6247
@chandraperera6247 4 ай бұрын
මම හිතන්නෙ කොච්චර හොඳ කලත් මිනිස්සුන්ට ඒ හැම දේම මතක තියෙන්නේ බොහොම සුළු කාලයයි. ඵකට ජීවත් වෙන්න හරිම අමාරුයි .විවාහ වෙලා වෙනමම ජීවත් වෙන එක තමයි හොඳම විසදුම .
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 7 ай бұрын
ඔබතුමිය දෙගොල්ලො ගැනම කතා කරන එක හරි වැදගත්. ඔබ තුමිය දකින්න කතා කරන්න ආසයි..සතුටුයි
@madubhoomi4645
@madubhoomi4645 8 ай бұрын
හොද දේවල් කියා දෙනවට ස්තූතියි අම්මා
@cookiemonstertana297
@cookiemonstertana297 8 ай бұрын
Whole issue startes when the mother cannot accept that the son she gave birth to has started loveing another female she does not want to share her son. When the son is the youngest in the family or. Only child it becomes very worst . She mother in law thinks she owns the son the wife think she owns the husband thats when the trouble starts and ends ...live seperate away in a house of your own .
@shanisilva6389
@shanisilva6389 8 ай бұрын
However, the venomous party, won't stop reacting.
@AnomasKitchen
@AnomasKitchen 8 ай бұрын
@cookiemonstertana297 yes, you made a great point.
@chaturaniniroshika1137
@chaturaniniroshika1137 8 ай бұрын
Now a days that not practical, when live apart from her, she definitely called every time. Even when couple in bed. Some mother in laws have big mental problem specially who having son.
@dissanayake7901
@dissanayake7901 8 ай бұрын
මමනමි හිතන්නෙ මට හොද මහත්තයෙක් ලැබුනෙ එ අමිමා පුතාව හොදට හදලා තියන නිසා මම බැදලා අවුරැදු 20 වෙනවා මගේ මහත්තයා මට අතක් උස්සලා නැ සැර වචන කියලා බැනලා නැ පුලුවන් විදිහට මට හොදට සලකනවා එවගේම මගේ මහත්තයාගේ ගති ගුනත් හොදයි එ අමිමා නිසානෙ මට එහේම මහත්තයෙක් ලැබුනා. නැන්දාමත් හරිම හොදයි ❤❤❤
@wasanthiperera7846
@wasanthiperera7846 8 ай бұрын
Very important video ❤❤they have realised how hard to bring children up.thanks million times dear.
@FatimaRiyasaHarris-oi1jn
@FatimaRiyasaHarris-oi1jn 8 ай бұрын
Thank u Anoma for addressing this unspoken issue .God bless you❤
@nilukaranaweera3877
@nilukaranaweera3877 8 ай бұрын
මම බැදල ආවගෙදර අම්මයි,පුතයි දුවයි ඉන්නෙ.අම්මා මුලදි හොදට හිටියා ඒත් පස්සේ අපිට ගමනක් යන්න නෑ,එකට කන්න බොන්න බෑ,එකට කතාකරකර ඉන්න බෑ හරි ප්‍රශ්න .අම්මගේ දූ අම්මව වෙනස්කරා.බැදලා අවුරුදු 3 මගේ මහත්තයා නැතිවුනා .ලොකු දරුවට 2 1/2, පොඩි දුවට මාස 2.යි.පුතා මගේ පන කියාගෙන හිටී අම්මා කරේ පුතා නැතිවුන ගමන් හැමදේම තියෙන එයාගේ දුවට දේපල ලිවුවා.පුතාගේ දරුවන්ට මුකුත් නෑ.මම තවම ඉන්නෙත් බලෙන්වගේ ම්ම් බැදලා ආව මහත්තයගේ ගෙදර දරුවො දෙන්නත් එක්ක.ඒත් නෑනා නඩුකියපු දවසක මේ ගෙදරත් නැතිවෙයි දරුදෙන්නට.මොකද ඉඩමෙන් වැඩිකොටසක් අයිති එයාටනේ.අපිට තියෙන්නේ මහත්තයගේ පිය උරුමේ අයිති කොටසක් විතරයි.ගේත් දෙකට බෙදෙයි එතකොට.එහෙමයි අම්මාකරේ පුතාට යුතුකම්.
@mishastar2366
@mishastar2366 8 ай бұрын
Anoma rasa kara kara kiyana vidiyata hobba thalanna hithenawa ..
@AIAttanayake
@AIAttanayake 8 ай бұрын
ආදරණීය ඔබ තුමියට ගොඩක් පිං මේ කතාවට. තෙරුවන් සරණයි.
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 8 ай бұрын
වෙනද වගේම අදත් වැදගත් වීඩියෝ එකක් ,ඔබට තෙරුවණ් සරණයි දෙවිරැකවරණයි .
@suw637
@suw637 8 ай бұрын
There are two sides of every family problem but that doesn’t mean both sides deserve equal blame. We consider getting married as our second birth. It also means young brides are kind of vulnerable, try to learn everything and everything is new. If mother-in-law who is very established in life try to emotionally harm young bride, then mother-in-law deserves 99% of the blame. There is no exception. This tradition of saying “both side should know “ should be stopped. Generations of young women suffered physically, emotionally and psychologically because of blaming both sides and most of mother-in-laws use it to continue the emotional abuse towards the daughter-in-law. . Their
@priyafonseka8372
@priyafonseka8372 8 ай бұрын
100% true! Exactly my thoughts… 👍👍👍Can tell enough and more stories how mother in laws have done unthinkable harm to very young brides who are just starting their life…
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 8 ай бұрын
100% true
@isurigamage6703
@isurigamage6703 8 ай бұрын
100% true. In laws can create a living hell from the day one of a marriage. They never consider the new bride as their own family.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 8 ай бұрын
මේ Vedio එක හරි බලල වෙනස් වෙන්නත් පිනක් කරල තියෙන්න වෙයි, කෙනෙක් පවක් ගෙවල ඉවර කරනකොට තව කෙනෙක් ඒ පව රැස් කර ගන්නව මේක චක්‍රයක් වගේ, අනික යු ට්යුබ් එකේ අනුන්ගෙ කුනු වයිරල් උනාට මේව ඕන කෙනාට පේන්නෑ, පේන කෙනාට ඕන්නෑ. මේව බලන්නෙත් හොඳම මනුස්සයෙක්ම විතරයි. මම මේ ලෝකෙ මිනිස්සුන්ගේ සම්බන්ධකම් වලදි අත්දැකපු දේ නම්, කවදාවත් හොඳ මනුස්සයෙකුට හොඳ මනුස්සයෙක් හම්බවෙලා නෑ, විවාහ ජීවිතේ හරි නැන්දම්මා ලේලි හරි ඕනම සම්බන්ධෙක හැබැයි ඉතින් 5%ක් විතර හොඳම අයත් මුනගැහිල ඉන්නව ඒ පව් නොකරනම අයට වෙන්න ඇති.
@thilakaekanayake3702
@thilakaekanayake3702 8 ай бұрын
Harima wadagath kathawak math ammek duwek n puthek. Inna dan mata. Aluthin. Duwek n puthek..labuna. mama eyalawa. Thurulata.gaththe. nagema. Daruwo kiyala eje.kisima.sakayak na . Mokada.mage putha ekka jèvthe.bedaganna e.dywa labune duwata e puthawa labune duwa ekka jeevthe bedaganna mama sathutin e aluth duwai puthai ekka . Havai eyalage hith kiyawanna giye na. Mama adeei godaaaak daruwo 4 denatama. ❤ .
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
ඒ කියපු අම්මට පිළිකාවක් හැදුනෙත් පුතා නිසා ලබපු මානසික පීඩනය නිසා විය හැකියි කොතරම් කුරිරු හිත් ද 😢😭
@jeenradhi8419
@jeenradhi8419 8 ай бұрын
Math marry karala aurudu 8 k hitiya husbange gedara.. puduma manasika wedanawak winde.. nanda amma thamai, me jeewithe dakapu irisiyakarama gahaniya... thaththa nam raththaran manussayek.. mata salakuwe eyage duwatath wada adaren.
@mishastar2366
@mishastar2366 8 ай бұрын
Kawamadawath mata mage amma arenna wena kisima kenekwa mage amma wage dannen na ehema unoth eka thanikara boruwak rawatimak .
@suw637
@suw637 8 ай бұрын
❤️
@sumethracol3331
@sumethracol3331 7 ай бұрын
අනේ ඔච්චරම දරුනු ගෑනු ඉන්නවද? මටත් හිතාගන්න බෑ. බොහොම ස්තුතියි අනෝම මිස් .තම ඡීවිතයෙත් අනික් අයගෙ දන්න කියන අත් දැකීම් මගින් ලොකු කියන්න බැරිතරම් වටින අාදර පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤ ඔබ තුමී අැත්ටම අාදර නීය අම්ම කෙනෙක් මයි .මමමේක මුලින් බැලුවෙ නෑ ටිකක් බලල නතර කරා මොකද මට තදින්ම ඉන්පුලුවෙන්සා හදිල හිටියෙ ඡනවාරි 5 තමයි නැවත නිවාඩු පාඩුවෙි බැලුවෙ.
@lorrainegunawardene5602
@lorrainegunawardene5602 8 ай бұрын
A good lecture for everyone, Anoma. Love your videos. Keep up your good work. You are such a lovely person. Enjoy your long-awaited holiday!!
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 8 ай бұрын
ඔබතුමියගේ කතාව හරිම වැදගත්
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 8 ай бұрын
මමත් මගේ නැන්දම්මට මගේ අම්මට වගේම සලකන කෙනෙක්..අම්මගෙ පොඩි පොඩි වෙනස්කම් මුලදි තිබුනා..ඒත් මං කිසිම දෙයක් ගනන් නොගෙන එයාට priority දීලා මගේ අම්මට වගේම සැලකුවා..දැන් එයාගෙත් කිසිම වෙනසක් නෑ..දැන් මට එයා එයාගෙම දුවෙකුට වගේම සලකනවා..මං නම් හිතන්නෙ මේ ප්‍රශ්නෙදි ලේලිගෙ side එකට තමයි ලොකුම කැපකිරීම කරන්න පුලුවන් වෙන්න ඕනි..මට නම් මගෙ හස්බන්ඩ්ගෙ family එක තමයි මගේ family එක...එයාල හැමෝවම ,අලුතින් පවුලට එකතුවුනු in-laws ලත් එක්කම එකමුතු කමින් බැදල තියාගන්න එකේ ලොකු duty එකක් කරන්නෙ මං..කසාද බැදපු මුල් කාලෙට වැඩිය මං ගැනම මට සතුටුයි..Thank you aunty for your kind advices.❤
@bhagya753
@bhagya753 8 ай бұрын
කැපකිරීම් කියන දේවල් එක්කෙනෙක් කරලා හරියන්නේ නෑ.කැපකිරීම් කරන්න ඕනී ඉතින් මුකුත්ම නැතුව නැන්දම්මලෑ ගෙවල් වලට යන අය.එහෙම දේවල් අනිත් අය කරන්න එපා තමන් සාර්ථක වෙන්න තමන්ට කියලා තැනක් හදා ගන්න තමන්ට වියදම් කරන්න පුළුවන් වෙන්න එතකොට ඔය කැපකිරීම් කරන්න ඕනී නෑ..තමන්ට කතන්දර නොහා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 8 ай бұрын
@@bhagya753 මම මෙතන අදහස් කලේ අපි වයසින් අඩු අය විදියට,වැඩිහිටියන්ට ගරු කරල පොඩි පොඩි අඩු පාඩු ඉවසන් හිටියොත් ප්‍රශ්න continue වෙන්නෙ නෑ කියන එක..අනිත් දේ තමයි ගොඩක් අය වරද්ද ගන්නේ තමන් උගත් ,independent කියන දේ ඔලුවට ගත්තම..මොකුත්ම නැතිඋනත් ,ඇති උනත් මනුස්සකම තියෙනවා නම් , නම්‍යශීලී නම් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පුලුවන්..
@bhagya753
@bhagya753 8 ай бұрын
@@hashiniweerakkody2967 ඔව් මනුස්සකම තියෙන්න ඕනී ☺️ ඊට කලින් ඔයා කියපු දෙක ගෑණුළමෙක්ට ඕනීමයි ♥️
@dileepaabishek2359
@dileepaabishek2359 8 ай бұрын
ගොඩක් හොද මාතෘකාවක් .✌️✌️ගොඩක් ස්තුතියි .
@sandyaserasinghe2018
@sandyaserasinghe2018 Ай бұрын
Thank you so much for the video .♥️♥️😘
@user-gl1ls2co3x
@user-gl1ls2co3x 8 ай бұрын
Mage mother-in-law eyata lelila 3 denek innaw podima putha bande mn eya hariyata mage ammala gedr awama podi podi wadraki maha loku karala mage ammalata kiyala hariyata hith ridduwa mata mage baba hambenna innakotwath kema ekak uyala dunnh kotonma eyala puthata ape wardi kiyala eywath manasikawa wattuwa dn api inne wenama godak sathutin nandamma ekka ekata inna ba anoma aunty❤
@dreamsshoeland9531
@dreamsshoeland9531 8 ай бұрын
Athatama harima sathutui mama kathawa iwara wenakan ahuwa. Oba thumiyage hama wada satahanakma mama balana kenek a wagema godak kama haduwa. Mage. Asama puduin aka thamai annasi puduin aka. Harima nihathamani vedehata hama deyma therenna kiala denawa Api kama hadala gedara kattiyath ekka rasa vedenawa gidak pin budusaranai mama yatiyantota Lalani Priyangika
@sandamalierupika4905
@sandamalierupika4905 8 ай бұрын
Dear Anoma ,im very happy your podcast program .its absolutely true .im agreed 100%.go ahead .
@jinibell4649
@jinibell4649 7 ай бұрын
Listening from Luxembourg. I shared your video with siblings, nieces, nephews and cousins. I love your cooking videos miss Anoma, and I enjoy the advice you’re giving, which is for the young and old. ❤
@duleekasajeewani5594
@duleekasajeewani5594 8 ай бұрын
Ow mata pulluwan.mn kawadawath mage nandamma ekka wachenekinwath wenasak karagena na.aya mata salakuwe duwekta wage.math ahemai mage amma taramwath aya mata wachenekinwat banala na.mn ayata kiwe nanda kiyala.ath aya akata kamatei.aya harima hoda kenek.puthatawath mata wachanayak kiyana dun na.mage paththamai gaththe kawadath.ath aya ape awasanawata ikmanatama apiwa dala giya.dan matak wenakotath dukai.ath aya asaneepa wela idi mn ayata mata puluwn uparimayen salakuwa.a ka nisa mata sathututu wena puluwan.mn ayata mage yuthukama kala kiyala.oya kiyana katawa sahatika aththa unti.❤❤
@anujakarunaratne7262
@anujakarunaratne7262 8 ай бұрын
All these issues are existing Only in Asian countries. In this European countries they are all like friends and sometimes I wonder why our people have this issue. Very advisable explanation
@dindon8849
@dindon8849 8 ай бұрын
Not always. Many of my work colleagues always complain about their inlaws and they are europeans.
@ajanthawickramasinghe7301
@ajanthawickramasinghe7301 8 ай бұрын
Harima wadagath mathtrukawak. Mamath kamathima na aunty kiyanawata. AMMA kiyana wachanayatama danena senehasa kopamanada ❤️❤️❤️❤️❤️
@nirashagamage3785
@nirashagamage3785 8 ай бұрын
හුගාක් වැදගත්..මේ හැම දේම ලේලිල දන්නවා ඒත් අනේ මංද මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ ...ස්තූතියි ඔබ තුමියට...
@ranirathnayake7888
@ranirathnayake7888 8 ай бұрын
Oba Thumiyage kathawa harima wedagath..
@nimalles2228
@nimalles2228 8 ай бұрын
එහෙම අය ඉන්නවා ආන්ටි. මගේ කසින් කෙනෙක් බැන්දට පස්සෙ ඒ ගෑණිට ඕන වුනේ අයියගෙ පවුලෙ හැමෝගෙන්ම වෙන් කරලා තරහා කරවන්න. ඒත් ඒක කරගන්න බැරිවුනා. ඊට පස්සෙ ඒ ගෑණි අයියයි ලමයින්වයි අරගෙන රට ගියා. ඊට කලිනුත් අයියට රට අතෑරලාම යන තැනට වැඩ කරා. එයා ලංකාවෙ රස්සාවෙන් අයින් වෙන්න බල කරලා රට යැවුවා. එයාලටත් ලමයි ඉන්නවා. කවදාහරි ඒ ගෑණිටත් එහෙම වෙන්න ඕන.
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 8 ай бұрын
Niyamai..hoda awawada tikak.. depaththema waradi wenawa godak welawata. Hodatama de wenawa jivath wela,puluwan hamawelema eyalawa balana ekak thamai athakota samaya,amagiya ridenawa.
@radha2515
@radha2515 8 ай бұрын
නැන්දම්මා නැන්දම්මා ම තමයි. වාසනාවකට කලාතුරෙකින් කෙනෙක්ට තමයි හොඳ කෙනෙක් ලැබෙන්නේ.
@isheerandi2231
@isheerandi2231 8 ай бұрын
තමන්ගෙ සහෝදර යගෙ බිරිද ට ඔඅබේ නවත් නැන්දම්ම ..ඔබට්ග් නෑන. ඒ කියන්නෙ ඔයාල ඒමද
@heshalasubhashini425
@heshalasubhashini425 8 ай бұрын
Ow mam ehem kenek Mage ammt wage salknwa eyat inne puthal a 3 denek eya hari hodai ❤ thenx nendi oya kiyla denwata
@dilinijayawardana6821
@dilinijayawardana6821 8 ай бұрын
බලාගෙන හිටියා ඇයී පරක්කු කීයලා පොස්ට් කාඩ් එක .දැක්කාම සතුට ට පත්වුනා❤❤❤❤❤
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 8 ай бұрын
Podcast
@englishaide5930
@englishaide5930 8 ай бұрын
I will never call anyone else mother than my own mother. That's simply impossible. Just accept that your mother-in-law is not your mother then it's much easier to accept the reality & live peacefully. Treat them right but keep the boundaries😂
@nethuliyanage9269
@nethuliyanage9269 8 ай бұрын
මගේ husband ගෙ අම්මා නම් පුදුම හොදයි. මගේ නෑනලත් එහෙමයි. ඉතිං මාත් කවදාවත් එයාලගේ හිත් රිද්දන්නෙ නෑ. තාම අපි marry කරලා අවුරුදු 2යි. අපි UK එන්න කලින් husband ගෙ ගෙදර හිටියේ. අපි හරි ආදරෙන් හිටියා. හැමදාමත් ඒක එහෙමයි.
@ishanimendis6291
@ishanimendis6291 8 ай бұрын
මගෙත් නැන්දමිමා හරිම හොදයි . එයාගේ පුතාට වඩා මට අාදරෙයි. හැම වෙලාවෙම මගේ පැත්තෙ. මට හරියට උදවි කරනවා. මම මහන්සි වෙනවට එයා කැමතිම නැ. දැන් මම marry කරලා අවුරැදු 33 ක් . තාමත් නැන්දමිමා එ් වගේම මට අාදරෙයි .මමත් එයාට ගොඩාක් අාදරෙයි.❤❤❤
@rasikamarasinghe7298
@rasikamarasinghe7298 8 ай бұрын
Anty oya kochchara danna aya unath egollangeth monawahari waraddak athi lelila ehema karanna.oya kiwwe eka paththak gana witharaine.lelilagenuth ahuwanm kiyai ai ehema karuwe kiyala
@GaganiJayawardana-do7uo
@GaganiJayawardana-do7uo 7 ай бұрын
Aunty,oya katha 3 ma inna ammala aunty unath danne yaaluwek/relation kenek widiyata neda…habai eyaala nendamma kiyana role eka athule kohomada kiyanna apita baha..api e gedara athule idala naa neda…mage mother in law unath eliye minissunta gidak hodata pennanawa,mage duwa me kiyal maawa introduce karanne….habai putha ekka “araya araya” kiyala baninawa mata.
@ammaherath6488
@ammaherath6488 8 ай бұрын
i will keep my quite mind with my Children and Deuter in law. i lerned this good qulaty from my Mother.
@user-xg4yu5sr4v
@user-xg4yu5sr4v 8 ай бұрын
Hama nandamama oya wage hithanne naa ,duwawa sathutukaranna lelita daruwek hadannawath denne nathi,gurukam karala lelige malagama balagena inna ayath innawa api kochchara adaren inna haduwath eyala hithanne kapati kamata kiyala hamotama nokarapu waradi kiyala pachchal karanawa matanam mulu jeewithema epa kerewwa anthimata une man paththakata wela sansare kawadawath ewage pawlak munagahnna epa kiyala hithapu eka witharai,meka kiwweth oba thumiya hugak ahinsaka nisa,hamoma ewagw kiyala hithana nissai
@bekyney
@bekyney 8 ай бұрын
Aunty ! I love u so much. U just feel like family ❤ thank u for these amazing videos. My son is just 6 years old and I am a little worried already. 😂
@ramanigunasekara9514
@ramanigunasekara9514 7 ай бұрын
Yes Best thing is to have. Good realationship with husbands family with patience.
@miriamperera3456
@miriamperera3456 8 ай бұрын
ඇත්තෙන්ම ඔබ හරි. මගේ බෑනා සහ ලේලි වෙන්න ඉන්න කෙනා මට කියන්නේ කට පුරා "අම්මා"කියලා ඒ දෙන්නාම පිට ජාතීන් මමත් ඒ දෙන්නාට ආදරයෙන් පුතා,දූ කියනවා.
@dimeshahansani3585
@dimeshahansani3585 8 ай бұрын
Aunty mama mage nanda ammata mage amma wagema salakuwa . Kisima aduwak wenasak kale na Habei eya mata mama karapu kisima deyakata kisima Agayak dunne Naha. Hama welema mama e family ekata Kochchara Honda kalath kochchara Hondin inna haduwath mage nanda amma mata salakuwe pita kenek vidihata.
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 7 ай бұрын
ඔබතුමියගෙ පව්ලට හොඳම යහපත් ආදරනීය දරුවන් එකතු වේවා
@sammanipiyumika7599
@sammanipiyumika7599 8 ай бұрын
Thank you aunty ❤ marry krnna කලින් මේක ahuwe, අම්මා කෙනෙක් wage mewa කියලා දෙන obathumiyata ගොඩක් පින් 🙏 Bs
@DineshaFernando-uh4se
@DineshaFernando-uh4se 8 ай бұрын
Meka digatama karagena yanna mrs anoma
@mishastar2366
@mishastar2366 8 ай бұрын
Dan husband kamathida thawa kenekta husband kiyanawa. E wage me loke eka ammai thathai wadihitiyanta garukirima wenama deyak hamotama respect karanna oni echarai
@shereenjaleel3103
@shereenjaleel3103 8 ай бұрын
Thank you v much for the v interesting and informative video Aunty. ❤I agree to all that you said.
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 8 ай бұрын
me kathawanam hugak nandammalage kathawak 😢
@pabodimadumali7100
@pabodimadumali7100 8 ай бұрын
Thank you for the valuable piece of advice Anoma Aunty ❤ I wish you for a speedy recovery 🙏❤
@roshanaradassanayake1844
@roshanaradassanayake1844 8 ай бұрын
Thank you aunty for your valuable advices. So enlightening. Get well soon aunty.
@ratnayakamudiyanselage3543
@ratnayakamudiyanselage3543 6 ай бұрын
Mata me katawa sampurnenma ahanna ba unty .mn aurdu 9i masa 7K purawatama mage demaupiyanta sahodarayanta wada eyalata adaren salakuwa eth e ammata ona une eyage puthage salli vitarai mage nandammata salli denakam hamadamat mamat mage mahattayat hodai nodunna data hama dema iwarai..mn wedding eka ganna plan karaddi e amma kiwwe wedding ganna ba mage mahattayata eyage sahodarayanta tawat uthukam karanna ona kiyala e hama demat karala igana ganna kanna bonna hama demat karala tiyana mohotaka .danata aurudu 10k api marry kara habai mata mn hina dakapu manamaliyek wenna bari una e daruwangen eyata wenna ona uthum vitarak eya oluwe tiyan unna nisa daruwektat eyagen wenna ona uthukam kiyala deyak tiyanwa kiyala amataka karala eth mn attama mae mahattayata adarei mahattayat ehemai e nisa mn mage hina mage hita assema hangan mata manamaliyak wenna onna kamak na pote athsan karala nikan imu kiyala hita hadagatta .e kiwwa sahodara sahdariyatat rassa karanna pulwan wayas wala aya .anika e amma gedarata wela nikan inna kenek kisima ithurawak na tatta seaman kenek maseta laksha 6k hoyanawa eth hama tenatama naya ewa beranna ona mage mahattaya .hama nandamma kenekma amma kenek wenna unty e wagema daruwek bihikaranne anagate e daruwagen hamba karan kanna balannm e jivite e daruwata nodi inna eka hodai .aurudu 10kata passe man ada wenakota amma kenek wenna inne e de danagena e amma dan mn ekka kata karanna mokada mage mahataya dan eyage daruwata karanna ona uthukam patan aran nisa .mage hina nathi karan duragamanak avit aurudu 10kata passe chuti patiyek bade tiyan asawen hina mawaddi mage nandamma mata dunna gift eka e .loku katawak keti karala kiwwe unty . puluwannm mekema anit pettatat video ekak danna mn hitanwa mn wage tawa aya athi kiyala
@sanjulalakshani9099
@sanjulalakshani9099 8 ай бұрын
මට නම් සීයයට දෙසීයක් විශ්වාසයි මගේ හස්බන්ඩ්ගෙ අම්මගෙ තාත්තගෙ හිත මේ වෙනකල් රිදවලා නෑ.මට පුළුවන් උපරිම එයාලා එක්ක මම සතුටින් ඉන්නවා.මම ගොඩක් වාසනාවන්තයි.ඒ වගේ දෙමාපියන් ලගට එන්න.මගෙ දෙමාපියන්ම තමා මට.❤
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН