විවාහ වීමට කෙනෙක් තෝර ගන්නෙ කොහොමද? Anoma's Food for the Soul Podcast 02

  Рет қаралды 43,246

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 233
@Katharushika
@Katharushika Жыл бұрын
ඇත්තටම ෆේස්බුක් එකෙන් දැකල තමා චැනල් එක හොයාගෙනම ආවෙ අම්මා කියල නම් දාන් ඉන්න ඕන කෙනෙක්ට පුලුවන්.. ඒත් නියම අම්ම කෙනෙක්ට විතරයි කුහක කමක් නැතුව මිනිස්සුන්ගෙ (තමන්ගෙ ලමයි වගේ අයගෙ ) ජයග්‍රහණයකදි සතුටු වෙන්න පුලුවන් ❤️❤️
@gayanchathurangafonseka9497
@gayanchathurangafonseka9497 Жыл бұрын
ආන්ටි කියන කතාව හරියටම හරි.අද කාලේ මිනිස්සු දේන්නට දෙන්නා තේරුම් ගන් නැතිව විවාහ උනාම තමා එක එක ප්‍රශ්න එන්නේ.මමත් විවාහ වෙලා ඉන්නෙ.අපි දේන්න එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගත්තේ 6 වසරෙ ඉදලා අපි දෙන්නා හොදම යාලුවෝ.එකටම O/L කලේ එකටම A/L කලෙත්.ඒ කාලේ ඇතුලත අපි දෙන්නට අපි දෙන්නා ගැනම හොද අවබෝධයක් ඇති උනා.පාසලේ අවසාන කාලේ තමා යාලු වෙන්න ඇහැව්වේ.අන්තිමට පාසලෙන් ප්‍රශ්න ආවා ගෙවල් වලින් ප්‍රශ්න ආවා ඒත් අපි දෙන්නා වෙන් උනේ නෑ.මට හරියට රැකියාවක් තිබ්බෙත් නෑ.ඒත් එයා වෙනස් උනෙත් නෑ මම වෙනස් උනෙත් නෑ. ඉතින් කොහොමහරි ඔය ප්‍රශ්න මැද අපි විවාහ උනා.ඊට පස්සෙ ලංකාවෙනුත් ඇවිලා අපි දෙන්නම වෙන රටක job කලා. දැන් අවුරුදු 10 අපි විවාහ වෙලා.අවුරුදු 3 පුතෙකුත් ඉන්නවා.පොඩි පොඩි අමනාපකම් ඇති උනත් ඒක පැයෙන් දෙකෙන් ඉවරයි.ඉවසීම තමා ගොඩක් වටින්නේ.දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්නම ඕනා.කතාවට කියන්නෙ ගෑනු උනාම ඉවසන්න ඕනා කියලනේ.ඒත් ඒක දෙගොල්ලන්ට්ම පොදුයි.ආන්ටිගෙ කතාව කියද්දි මට මගේ life එක පටන් ගත්ත හැටිත් මතක් උනා.අද කාලේ තරුණ පරම්පරාවත් එහෙම හිතනවනම් ගොඩක් ප්‍රශ්න අඩුයි.රසට කෑම හදන්න වගේම ජීවිතයත් කියල දෙන ඔබතුමියට දීර්ඝායුශ...❤
@sayurisubodha7658
@sayurisubodha7658 Жыл бұрын
අනෝමා අාන්ටි...කෑම බීම වගේම ජීවිතෙත් හරි ලස්සනට හරි රසට විඳපු කෙනෙක් කියලා මූනෙන්,කතා විලාසයෙන් පේනවා.අාන්ටි..මේ කරන්නෙ මානූෂීය සත්කාරයක්..මම හඳවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ කරන මහඟු කර්තව්‍යයටත්🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ඔයා නම් ඒන්ජල් කෙනෙක් අක්කා. කනට පුදුම තරම් මිහිරියි ඔයාගෙ වචන. මම ආසම මං අනෝමා කියන විදිහට. ඔබ දෙපලටත් දරු දෙන්නටත් නිදුක් නිරෝගී දීර්ගායුශ පතනවා. තෙරුවන් සරණයි❤❤❤❤❤❤
@irekavithanage8159
@irekavithanage8159 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් මාතාවක්. ඔබ ලෝකයට සුබවාදී හොද දේ දෙන්නේ.තරුණ පරම්පරාවට විරුද්දව මැසිවිලි නගනවා වෙනුවට, ඒ අය වෙනුවෙන් දයාබරව යමක් ඒ හදවත් වලට දෙන්න හදනවා...ලෝකයාට චෝදනා නගනවා වෙනුවට ලෝකය ආලෝක කරන පහනක් වෙන්න හදනවා..එයයි මම ඔබ තුලින් දැකපු උතුම් ගුනය...තෙරුවන් සරණයි මිස්.❤❤❤
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
මම මේ කියන්නෙම ඕන දෙයක්. මේ ආන්ටි ගැන කියවෙන කැලැ පත්තර විශ්වාස කරන්න ඵපා. මොකද 2019 අවුරුදුද්දෙ මේ ආන්ටි කොකීස් , මුං කැවුම් හැදුවා , ඉට දවස් දෙක කුනකට පස්සේ මාත් කොකිස් මුංකැවුම් හලා විඩියො ඵකක් දැම්මා. මේ ආන්ටි dumplings හැදුවා ඉට සතියකට දෙකක්ට පස්සේ මාත් වෙනස්ම විදිහට Dumplings හදලා වීඩියෝ ඵකක් දැම්මා. කැලැ පත්තර වල කි⁣යවෙන දෙවල් කිසිම දෙයක් මගෙ චැනල් ඵකට උනේ නැ. මේ ආන්ටි ඵහෙම කරන්නේ නැ. බුදු සරනයි හැමොටම ! ❤
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
ගතිගුණ තමයි ඕනෙම❤️...සුදුසු ආත්මීය ආදර කතා කොයි විදියකින්හරි මුණගැහෙනවා....අනෝමා ඇන්ටිගේ ආදරකතාවත් ඒ හමුවීමක්....ඇන්ටිගේ මහත්තයා වාසනාවන්තයි...ඇන්ටි වගේ කෙනෙක් ලබන්න...දීර්ඝායුෂ ඔබදෙපලට...❤️❤️🙏🙏🙏
@indunilekanayake9900
@indunilekanayake9900 Жыл бұрын
So happy for you
@SinethV.S
@SinethV.S Жыл бұрын
so lovely story
@Lpe4644
@Lpe4644 Жыл бұрын
මාත් එහෙමයි. පොඩි කාලේ ඉඳලා හිතුවේ අම්මලා එක්ක හිටියට වැඩිය හොදට ඉන්න ඕනි කියලා. ඒත් මම බැන්ඳේ පොහොසත් මනුස්සයෙක් නෙවෙයි. හොඳ ගතිගණ තියෙන කෙනෙක්. අපි දැන් කිසි කරදරයක් නැතුව හොඳට දියුණු වෙලා සතුටින් ඉන්නවා 😊
@dhananjayajayawardene5980
@dhananjayajayawardene5980 Жыл бұрын
අද ඔබවැනි වැඩිහිටියන්ගේ අදහස් තරුණ පරපුරට නොලැබෙන නිසා තමා බහුතරයක් අයාලේ යන්නේ... ස්තූතියි ඔබතුමියට 🙏 මෙවැනි සිතිවිලි හරිම වටිනවා. අහන් ඉන්න ආසා හිතනවා. ස්තූතියි නැවතත් 🌸
@SH-mj5zl
@SH-mj5zl Жыл бұрын
අන්තිම වෙනකන් අහන් ඉන්න හිතෙනවා ඔබතුමිය කතා කරන විලාසයට.. ❤❤❤
@janishasenali6338
@janishasenali6338 Жыл бұрын
ඇත්තමයි හරිම ආදර්ශමත්. මටත් පොඩි දුවක් ඉන්නවා. තාම අවුරුද්දයි. ඒ දරුවටත් කවදහරි අහන්න දිය යුතු කතාවක් ආනටි අද කිව්වෙ. ඉවරවුනහම තව දිගට program එක තිබුනනම් කියල හිතුනා
@Nayomi198
@Nayomi198 Жыл бұрын
හරිම වැදගත් මාතෘකාවක්. වටිනා අදහස් ටිකක්❤ ආන්ටිට Counciling පැත්තත් පුලුවන් කියල මට හිතෙනවා! කතා කරන විදියට හිත නිවෙනව වගේ❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
ඔබ තුමිය වගේ කලබල නැති, රන්ඩුකාර නැති හැම අතින්ම පිරිපුන් බිරිදක් ලැබීම ඔබේ ස්වාමියාගෙත් වාසනාව
@maheshikaamarasinghe1136
@maheshikaamarasinghe1136 Жыл бұрын
මම ත් ඔය වගේම ගතිගුන හොඳ කෙනෙක් හොයාගෙන බැන්දෙ. ඒ නිසා අද මමත් ගෙදර හිටියට වඩා හොඳ ජීවිතයක් ගත කරනව. මම හිතුවෙ සල්ලි නම් හම්බකරගන්න පුලුවන් ඒත් ගතිගුන හොඳ වෙන්න ඕන කියලයි. ඒ වගේම ප්‍රශ්න ආපු වෙලාවට යටි හිතෙන් උත්තර හොයන වැඩෙත් මම කරනවා. ඒ වගේම ඒ උත්තර කවදාවත් වරදින්නෙ නෑ. ❤❤❤❤
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
ඔබේ මහත්තයත් ,ඔබේ දරැවනුත් ගොඩාක් වාසනාවන්තයි... ඔබවැනි කෙනෙක් ලැබීමට...🙏❤️
@dilharasewwandidilhara6448
@dilharasewwandidilhara6448 Жыл бұрын
මෙ කතා කරන විදිය අහන්න ඉන්න දවසම පුළුවන්. Cooking videos වගේම මෙවගෙ podcast තව තවත් කරන්න ලැබේ වා❤
@arunashyamalee3549
@arunashyamalee3549 Жыл бұрын
අහන් ඉන්න ආසා වටිනා ඔවදන් පිරුනු කතාවක් තෘන දරුවන්ට හොද ආදර්ශයක් .
@smart_x_swag2388
@smart_x_swag2388 Жыл бұрын
තරුණ පරපුරට ඔබතුමියගේ අදහස් ඉතාම වටිනවා ඉදිරියටත් මෙවැනිම වටිනා අත්දැකීම් අපසමග බෙදාගන්නා තුරු මගබලන් සිටිනවා ❤🥰💖
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
සුන්දරයි .ඔබ තුමියගේ ජීවිත අත්දැකීම් වලින් තරුණ පරපුරට ගත හැකි ආදර්ශ බොහොමයි.
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
ඔයාගේ කතාව ඇත්ත අනෝමා අක්කි මම හදිසියේ කසාදයක් කරගෙන දැන් නීවී සැනසිල්ලේ පසු තැවෙනවා .....
@sskdodangoda7234
@sskdodangoda7234 Жыл бұрын
ඇන්ටි දිහා බලන් හිටියත් හිත පිරෙනවා. ❤️ දීර්ඝායුෂ ලැබේවා ඇන්ටී...
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 Жыл бұрын
පොඩි කාලේ අම්මලා කතන්දර කියලා දෙනකොට ආසාවෙන් අහන් හිටිය වගේමයි ඔබතුමියගේ podcast අහන්නේ ❤❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඇත්තමයි ආන්ටි හරිම වටිනා කතාබහක්. තව තවත් මෙවැනි හරවත් වටිනා දේ සමාජයට දායාද කිරීමට ඔබ තුමියට දිරිය ශක්තිය ලැබේවා.❤ තෙරුවන් සරණයි!
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
ආන්ටි මම බැන්දේ අදුනගෙන මාස 3 ක් වක් නැතුව. අපි බැදලා අවු:6. මම බදිද්දි උයන්න දන්නෙත් නෑ. හැබැයි අපි බොහොම සතුටින් ආදරෙන් කාලය ගත කරනවා. අදටත් මස් මාළු උයන්නෙ මගේ මහත්තයා. එයා ගෙදර හැම දෙයකටම උදව් වෙනවා. අපි ආදරෙන් කාලය ගත කරනවා. කලබලය හොද නෑ ඇත්ත. හැබැයි හැම දෙයක්ම තම තමන්ගේ අත්දැකිම් හා අත්විදිම් එක්ක සාපෙක්ෂයි. ස්තුතියි මම අද රසට දෙයක් උයනවනම් එකේ කොටසයි මේ channel එකට නිසා❤️
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
පිට කවරේ දිහා බලලා පොතක ඇතුලත හිතන එක මෝඩකමක්..ඒකට හොඳම උදාහරණය මෙම කතාවයි..
@NimsNimsM
@NimsNimsM Жыл бұрын
කොචිචර කිව්වත් අහන් ඉන්න හරි ම ආසයි. අහන් ඉන්න එපා වෙන්නේ නෑ . So sweet and humble. Thank u so much aunty ❤ waiting to listen more stories and advice from u❤
@deepanifernando1329
@deepanifernando1329 Жыл бұрын
ඔබ පැසුනු වී කරලක් වගේ, ස්තුතියි, BOI එකට ආපු දවසෙත් හරිම නිහතමානී යි.
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Dearest Mrs Anoma, හරිම වටිනා අදහස් සමුහයක් මුළු ලෝකයට බෙදා දුන්නා... දරුවන්ට දැනගන්න වටිනාම උපදෙස් මාලාවක් ඔයා රසවත් කතාවකින් දැන්වුවා.... ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!
@food-SO-about-FOOD
@food-SO-about-FOOD Жыл бұрын
ඇත්තටම ඉතාමත් වටිනා අත්දැකීම් . මිනිසුන්ගේ අත්දැකීම් බෙදා ගැනීම පොත් ගණනාවක් කියෙව්වට වඩා වටිනව. ස්තුතියි
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 Жыл бұрын
හැමෝටම හරි වැදගත්. මමත් දරුවන්ට එවැනි උපදෙස්. දෙනවා. ඒත් මම උයන්න කමිමැලියි රසට උයනවා. ඔබගේ වීඩියෝ මම බලනවා. යාලුවන්ටත් ඒවා ගැන කියනවා.♥️
@sharaoops
@sharaoops Жыл бұрын
තවත් අහන් ඉන්න තිබුනානම් කියලා හිතුනා. ඉතාම අර්ථාන්විත , ආදර්ශමත් ඡීවිත කතාවක්. බොහොම ස්තූතියි ඔබ තුමියට.
@sajithlasantha5160
@sajithlasantha5160 Жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක්.. බොහොම ස්තූතියි ඔබ තුමියට.. මොකද අද කාලේ අයට ඔය වගේ උපදෙස් ලැබෙනවා ගොඩක් අඩුයි..
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
අනෝමා මිස් නිරන්ඡලා සරෝඡනි හඩ කැවු ගුවන්විදිලි නාට්‍ය කිවුවම මට මතක් උනේ ගඡමුතු නාට්‍ය වත්ද කියල මොකද මම ටිකක්පොඩියි මගෙ අමිම එ්ක අහනව. ඔබතුමිය කරපු පැහැදිලි කිරිම තරුන දරුවන්ට හරිම වටිනව.❤❤❤❤ ඔබගේ දිවිමග ඉදිරියටත් සාර්තක සෙනෙහෙබර දිවියක්ම වෙිවා!්්
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e Жыл бұрын
මං හරිම ආසයි ඔයා කතා කරන විදියට ...හරිම ආදරණීයයි....ඔය දෙන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤..
@umesharathnayake6983
@umesharathnayake6983 Жыл бұрын
බොහොම ස්තුති ආන්ටි ❤ මේ ලස්සන ගතිගුන හැමදාම තියාගන්න. අපි ඔයාට ගොඩාක් ආදරෙයි 😘❤️
@jayanimahesha4879
@jayanimahesha4879 Жыл бұрын
අනේ aunty ඔයා හරිම ආදරණිය අම්මාකෙනෙක්. හරිම ආදරණිය වගේම හොද ගතිගුන ගොඩාක් තියෙන කෙනෙක්. ආදරෙයි ගොඩාක්.
@subashinisandamali625
@subashinisandamali625 Жыл бұрын
ඔයා හරිම අවංක කෙනෙක් ආන්ටි. හරිම සතුටුයි මෙහෙම කතා කරනවා අහන්න ලැබෙද්දි
@KFCChicken-xu1fe
@KFCChicken-xu1fe Жыл бұрын
අනේ...හරිම sweet 🙊🙈❤❤❤❤❤❤
@Shashika-tm9qn
@Shashika-tm9qn Жыл бұрын
Auntie කතා කරනකොට ආසයි අහ ගෙන ඉන්න
@WOWl1536
@WOWl1536 Жыл бұрын
අනේ aunty හරිම ලස්සනයි.මම මගේ shop එකේ ඉඳන් අහගන ඉන්නේ.මට ඒ කතාව මැවිලා පේනවා....❤❤❤
@nuwankumarage6083
@nuwankumarage6083 Жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ සපිරි ප්‍රීතිමත් ජීවිතයක් ....❤️
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
Crush එකම Husband කර ගන්න හැමෝටම ලැබේවා.💜️❤️💓💕♥️❣️💝
@dishari197
@dishari197 Жыл бұрын
ආන්ටි පැයක් විතර කතා කරන්නකෝ 🥰🥰🥰 අහන් ඉන්න ආසයි . හරිම වැදගත් .
@npunchihewa619
@npunchihewa619 Жыл бұрын
Lassanai unty oyage kathawa.matath punchi duwek innawa oyage hema adahasakma api wage tharuna ammalata godak watinawa,thanks budusaranai oyata
@induwaraliyanage6326
@induwaraliyanage6326 Жыл бұрын
ගොඩක් වටින podcast එකක්.බොහොම ස්තූතියි අනෝමා ආන්ටි🤗❤
@ruwanthinirmala8811
@ruwanthinirmala8811 Жыл бұрын
Wow ආන්ටි. අහන් ඉන්න ආසයි ❤. මේ වගේ වීඩියෝ ඔයා ඉදලා හිටලා හරි දාන්න. හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් .. ❤
@chamathkawijekoon3742
@chamathkawijekoon3742 Жыл бұрын
අනෝමා ඇන්ටී ගෙ පෙනුම හරි ප්‍රසන්නයි..ආස හිතෙනව අහන් ඉන්නත් ඒ නිසාම කියන ඒව❤
@thara6692
@thara6692 Жыл бұрын
සොඳුරු කතාබහක් ❤️
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Very good advice Anoma. Especially for young generation. But right thinking always does not attract right person. You are very lucky to get the right person. Sometimes very good people attract very cunning people who know how to pretend very nicely. I think marriage is depend on karma. But if we patiently face it you can convert all bad things into good once Patience and courage is the foundation of successful marriage life. Thanks for sharing your experience.
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Very interesting story with a strong message to the younger generation but enjoyed by oldies like me too Anoma❤️ tc gbu
@Jesse-rj9st
@Jesse-rj9st Жыл бұрын
Please don't stop doing these kinds of videos Aunty. Keep continuing. What you are doing is great 👍🏼🫶 If you can please make it a bit lengthy. I've been watching your content since the day you started this channel. Much Love 🧡Ashini💛
@risgooneratne
@risgooneratne Жыл бұрын
Aunty I m listening from Sydney . My daughter loves your food videos. This will be me showing it to her in 12 years time .
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 Жыл бұрын
ඒ කාලෙත් ඔබතුමිය දැන් වගේම ලස්සනයි ❤❤
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Жыл бұрын
Very honestly you share your life experience and it's nice to listen to them when you relate them in your soft attractive voice.
@rasanjaligunaratne5300
@rasanjaligunaratne5300 Жыл бұрын
Aunty thank you for telling us your love story. My parents and grandparents are exactly like you both. I respect you so much and thank you again for making me love to cook. With love, 💕❤❤
@madhuathauda
@madhuathauda Жыл бұрын
මේ උපදෙස් ගොඩක් වටිනවා.. ගොඩක් ස්තූතියි අනෝමා ආන්ටි...! 🙏❤️
@jayanthibulathgama215
@jayanthibulathgama215 Жыл бұрын
hari asi oba thumiyage kathawa ahagena. Innakota godak sthuthi oba thumiyata
@shanigunasinghe4692
@shanigunasinghe4692 Жыл бұрын
Harima lassanai mam.. thawath me wage videos karanna shakthiya, dhairya lebenna ona obathumiyata.
@SKGGG
@SKGGG Жыл бұрын
Aunty oya harima hoda kenek. Amma kenek wage adaren apita me videos dena ekata godak pin. Mata mage ammawa mathak wenawa auntyge me videos dakkahama. Me wage watina videos thawath hadanna aunty. I'm a fan. Theruwan Saranai!
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
ආන්ටි පොඩි අදහසක් දෙන්න හැදුවේ පුලුවන් නම් ඩයට් ප්ලෑන් අනුව කන අයට ප්‍රෝටීන් බහුල කාබෝහයිඩ්‍රේට් අවම කෑම වේල් කිහිපයක් හදන්න.තව බෝඩින් හවුස් වල ඉන්න අයට අවම දේවල් පාවිච්චි කරලා හදන්න පුලුවන් කෑම වර්ග වගේ හදන්නකෝ.
@dinaferdy7013
@dinaferdy7013 Жыл бұрын
Puduma aasawakin kathawa ahagena hitiye, harima lassanai. ❤
@myrnaberenger8407
@myrnaberenger8407 Жыл бұрын
Thank you Anoma for your good advice. You are a good example of a loving marriage. Great words for our young children ❤❤❤
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
Very interestimg story to the new generation thankyou sooo much....❤❤❤❤
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Godak watinawa me කතාව Adha kale inna tharuna paramparawata ❤❤❤❤🙏🙏🙏
@Upink200
@Upink200 Жыл бұрын
We have a lot to gain from your speaking style. Keep it up Anoma aunty may triple gem bless you ❤🤗😇
@lakshani_rajakaruna
@lakshani_rajakaruna Жыл бұрын
ආන්ටි මම ගුරුවරියක්. හරි පුංචි වෙලාවක් ලැබෙන්නේ නිදහසේ ඉඳගෙන තේ එකක් බොන්නත්. මම ඒ වෙලාවට ඔයාගෙ මේ වීඩියෝස් බලනවා. පවුලේ කෙනෙක් එක්ක ඉඳගෙන තේ එකක් බොමින් සුහද පිළිසදරක යෙදුණා වගේ හරි ලොකු සතුටක් දැනෙනවා. හිතේ පීඩනය අයින් වෙලා ඊළඟ වැඩේට යන්න හරි ලොකු ශක්තියක් ලැබෙනවා. ඉතින් දිගටම මේ වීඩියෝ කරන්න ඔයාට , පවුලේ අයට ධෛර්යය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Жыл бұрын
Anoma duwe the story is very useful to all the young genaration 👍👍👍👍👍Thank you duwe....I send this vdo to my friends olso saying to show there children. THERUWAN SARANAI 🙏🙏🙏 Duwe....
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf Жыл бұрын
❤❤❤ ane aunty oyaga katha ahan inna asai.ආදර්ශයක් .
@Kanchana-o4e
@Kanchana-o4e Жыл бұрын
Lassana Parana Sinhala film ekak baluwa wage hangiimak danune...🌷koitaram Loku awabodayak tibilada akaale indanma...harima sahalluwak danenawa a kathaawata..habai godaaaak Pera pin karapu kenek obathumiya...🤍
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
අනේ බොහොම ස්තුතියි. ❤️
@Uyanage
@Uyanage Жыл бұрын
dayabara anti godak pin godak sthuthiy oba thumiya itu karana manussa kame samaja wagakeemata.
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
අනෝමා ඔයා හරියටම හරි
@harshamadushan1252
@harshamadushan1252 Жыл бұрын
අපෙ අම්මා ඊර්ෂ්‍යාව පිපිරෙන්න හදනවා,එ අතින් ඔයා හැමොටම ආදරණියයි
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ස්තුතියි ආන්ටි❤❤ ❤❤❤❤❤ අද ඔයා ගොඩාක් ලස්සනයි ❤❤❤ ආදරණීය දේවල්ම කියන්න. හරිම ආසයි අහන් ඉන්න ❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤️💖💖💖💖❤️💖
@achinisubasinghe2747
@achinisubasinghe2747 Жыл бұрын
👍 වටිනා උපදෙසක්
@nilukamarasinghe9463
@nilukamarasinghe9463 Жыл бұрын
Such a lovely lady❤❤❤ Reminds me of my mother every time when I listen to you. Much love
@dulmi9257
@dulmi9257 Жыл бұрын
අනේ ලස්සන කතාවක්❤ ගොඩාක් වටිනවා. Thank you ආන්ටි මේ දේවල් share කරගන්නවට.
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Жыл бұрын
හොද පනිවිඩයක් දරැවන් ට ස්තුතියි
@flyashbricks9633
@flyashbricks9633 Жыл бұрын
බොහොම ස්තුතියි ! Auntie , අම්මා කෙනෙක් වගේ අපිට බොහෝ ම ආදරේන් අපිට වටිනා කියන උපදෙස් කියලා දෙනවාට. Auntie ta newatha warayak bohoma sthuthi ❤
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
මම හිතන්නේ සිසිර කියන නම තියෙන අය ට ගේ ගති එක වගේ වෙන්න ඕන මගේ මහත්තයත් සිසිර එක හා සමාන ගති ගුන තියෙන්නේ මම රෝහිණි
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 Жыл бұрын
Auntyge wedding photo eka balanna asai❤❤❤❤❤
@thushiweera6696
@thushiweera6696 Жыл бұрын
Perfect advice....a lit of people only consider money position looks and how famous etc.
@sandamalierupika4905
@sandamalierupika4905 Жыл бұрын
Thank you anoma.very interesting story for all.good luck.go ahead
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
So lovely life story great advices very useful video 🙏 Thank U so much darling 👌👍🤩❤😍😘
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Very valuable ideas for younger generation.Bless triple gems.
@tharufernando6443
@tharufernando6443 Жыл бұрын
කොයිතරම් සුන්දර කාන්තාවක්ද? ❤
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
Hari watinawa mewani dewal samaja gatha kirima
@umedamadushani6378
@umedamadushani6378 Жыл бұрын
Ane mis thank you oya kiyala dena dewal ahan innath asai man den merry karala inna . Godak salli nethi hari hida mahathayak 🥰❤
@lakmaldahanayaka
@lakmaldahanayaka Жыл бұрын
Our youtube Mother!!!!!Anoma Anty!!!!! I love you so much Anty!!!!!!!
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 Жыл бұрын
Very interseting ❤ thank you for sharing your story❤
@thejaaaa
@thejaaaa Жыл бұрын
Thank you so much Aunty Anoma!! There is so much to learn from what you share! Thank you!! Please keep uploading more podcasts!
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
වාසනා වේවා
@surenisschool7125
@surenisschool7125 10 ай бұрын
Thank you auntyyy❤
@udeshikawijethilaka
@udeshikawijethilaka Жыл бұрын
Thank you Anoma aunty for sharing your life experiences.🥰🥰🥰 It's valuable and you present it nicely like a mother. Please make more videos. ❤❤❤
@niroshiniperera3469
@niroshiniperera3469 Жыл бұрын
Thank you very much for the advice about how to find the right person ... I am late 40s, awaiting for right person ....🙏 Early marriage is not good because sometimes wil break or carried on.... You are a good mother . God bless you ....
@ChampaChumpi
@ChampaChumpi Жыл бұрын
Ane harriman wadagath widiyata kathakaranne
@yamunawickramasinghe9038
@yamunawickramasinghe9038 Жыл бұрын
That's so true aunty. Gut feeling never fails❤
@pushpamadushanka8000
@pushpamadushanka8000 Жыл бұрын
අපේ කුඩම්මගේ සීන් එකෙන් පස්සේ මමනම් හැමදාම අනෝමා ඇන්ටිගේ චැනල් එකට ඇවිල්ලා ලයික් කරලා යනවා
@user01abc20
@user01abc20 Жыл бұрын
Very valuable video aunty ❤️ please share your love story as well. And also how to manage house hold work and work life if you are working. Please do these type of videos too.
@chamilapriyadarshani9482
@chamilapriyadarshani9482 Жыл бұрын
හරිම ආදරනීයයි ❤❤
@HiruniHerath-k7l
@HiruniHerath-k7l Жыл бұрын
thank you aunty ❤ your store is very intrasting in our life
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 581 М.
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
ගරු ජනාධිපතිතුමනි
1:20:23
SL VLOG
Рет қаралды 57 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН