ළමයින් තරබාරු වෙන්නෙ ළමයින්ගේ වරදින් නෙමෙයි එහෙනම් වරද අම්මලා අතේද? - Anoma's Podcast with Doctor

  Рет қаралды 9,683

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 59
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Dr.Julian Subash's Nutritional Consultation Contact - 076 4096210 (Online & Physical) Physical channeling - Colombo, Sri Lanka. Dr.Julian Subash Mendis MBBS (Colombo), MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
@hiranthisaram5404
@hiranthisaram5404 Ай бұрын
Thank you aunty ❤
@indranidesilva1075
@indranidesilva1075 Ай бұрын
බබාලාට විතරක් නෙවී, අපි වගේ වයසක බබාලාටත් ඔය කියාපු කාරණා අදාලයි. ඒ නිසා කපා හරින්නේ නැතුව ඔක්කොම බැලුවා. ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි!❤
@sriyanisilva9838
@sriyanisilva9838 Ай бұрын
Thanku Anoma Akka oya karan Hama pogram Akkma harma Adarsamath ❤ oya wada Sahtahan oya vidayatama ganiyanna God bless you❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 Ай бұрын
ගොඩක් වටින video එකක්...නොදන්නා දේවල් ගොඩක් කියලා දුන්නා docter...අනේ අනෝමා Aunty ඔයාටත් ගොඩාක් ස්තූතියි....අනෙ අනෝමා Aunty ඩොක්ටර් ගෙන් ahannako semaglutide tablet ඒක ගැන..වැඩිහිටි අයට ඒක තියෙන්නේ...කෑම අඩු කරන්න පුළුවන් ekaklu...ඒක biwwahama පැණිරස කන්නත් එපා වෙනවා කියලා කියනවා...ඒ ගැනත් කියන්න පුළුවන් නම් Godaaaak වටිනවා...බුදු සරණයි ❤❤❤❤
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 Ай бұрын
ඔබ තුමියගෙ හැම වැඩසටහනක් ම හරිම වැදගත් ..Anoma,s kitchen එකෙන් බලල මම නිතරම කුරක්කන් කැද හදනව..මට දැනුවත් වෙන්න ඕන කුරක්කන් දියවැඩියාව ට අහිතකර ද (මම දැක්කා එක්තරා පුවත්පතක පිටි ආහාර ගනයට එයත් දමා තිබුනා ) pls Dr ගෙන් අහන්න
@kolithaperera7220
@kolithaperera7220 Ай бұрын
හරිම හොඳයි පසු ගිය video ඔක්කොම බැලුවා දන්න හැමොටම share කළා හරිම කැමැත්තෙන් බලන්නේ ඔබ දෙපලට ගොඩක් ස්තූතියි
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Thanks Ms and Doctor once again for this great message given to the society.
@ruckyg3177
@ruckyg3177 Ай бұрын
මගේ දුවල ඔක්කොම ස්ලිම්. එයාල පොඩි කාලෙ ඉඳලම සීනි දාලා තේ බොන්නෙ නැහැ. ස්නැක්ස් ගන්නෙ නැහැ අතරින් පතර. දවස පටන් ගන්නෙ හතු broccoli cauliflower වගේ එලවලු එක්ක පාන් පෙත්තක් බටර් ගාල කාල. දවල්ට එලවලු මස් සමග බත් සහ රෑට චිකන් සහ එලවලු සුප් එකක්. ඒවගේම අපේ ගෙදර උයන්නෙ ඔලිව් තෙල් විතරයි. සන්ෆ්ලවර් සහ වෙජිටබල් තෙල් පාවිච්චියක් නැහැ. ඒ නිසාම එයාල ලස්සනට ඇඟවල් තියාගෙන ඉන්නව. හැබැයි අපි ලංකාවට ගියාම තමයි හරිම වදේ. විශෙෂයෙන් මගේ දූල ගොඩක්ම පොඩි කාලෙ ලංකාවට ගියාම හැමෝම කටපාඩම් කරල වගේ අහන්නෙ ඇයි බබාල කෙට්ටු කියල. එයාල කැමති ළමයි බෝල ගෙඩි වගේ ඉන්නවට. කොච්චර තේරුම් කරත් වැඩක් නැහැ.
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 Ай бұрын
අනෝමා අක්කා, අනේ ආදරයෙන් ස්තුති කරන්නේ ඔයාටත් ඩොක්ටර්ටත් . මේකෙ ලියන්නත් අමාරුයි ඇත්තටම ඒ හැගීම්. ඩොක්ටර් ගැනත් කිව යුතු දේ නම් එතුමාගෙන් අපේ රට තව තවත් වැඩ ගන්න ඕන. අනෝමා අක්කා හොයා ගත්තෙ වටිනා සම්පතක්. අද වැඩසටහන නම් මටත් වටිනවා විශේෂයෙන් . මගෙ චුටි පුතා නිසා. ඩොක්ටර්ටත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කිව්වාම හිතේ තිබුනු ආදරය තවත් වැඩි වුනා. ආදරනීය තාත්තා කෙනෙක් නේද කියලා හිතෙනකොට.
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c Ай бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබ තුමාටත් ,ඔබ තුමියට බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤
@daara2258
@daara2258 Ай бұрын
Thank you auntie.godak watina program ekak.digtama me wage program genna auntie ❤❤
@nadeeraperera6269
@nadeeraperera6269 Ай бұрын
ගොඩක් ස්තූතියි ආන්ටි ඒ වගේම ඩොක්ටර්ටත් මගෙත් ඉන්නේ අවුරුදු 11ක දුවෙක් එයත් චබී මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 🙏🙏🙏
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
ගොඩක් ස්තුතියි. හරිම වටින වැඩ සටහනක්.
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y Ай бұрын
❤❤❤❤❤ harima watina program ekak.dedenatama suba pathanawa.budu saranai.
@ChathurikaPriyadarshani-vo2fm
@ChathurikaPriyadarshani-vo2fm Ай бұрын
අනේ ගොඩක් ස්තූතිය ඔබ දෙපලට. බුදුසරණයි
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Ай бұрын
ඇත්තම kathava..ළමයින්ගෙන් patan gaththa nm anagathe bo novana roga valin thora ratak වේවි ..harima vatinva darlin me programs tika.thnx oyatath Dr.subash tath❤❤❤❤
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
Bohoma sthuthiyi oba.depalara.watina.vidiowak.❤️❤️
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Ай бұрын
දැනුවත් කිරීම ගැන ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි 🎉❤
@SomaKasthuri
@SomaKasthuri Ай бұрын
ඔබ දෙපලට බෙහෙවින්ම ඉස්තුති 🙏🌹❤️
@pradeepadesilva5013
@pradeepadesilva5013 Ай бұрын
ඉතාමත් අගන වැඩසටහනක්. ඔබ දෙපලට ස්තුති කරන්න වචන මදියි ඇත්ටම. අනෝමා අක්කා අපි ප්‍රශ්න අහනවා වගෙයි doctor ට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ 🥰. ගොඩාක් ආදරෙයි ඔබ දෙපලටම❤🙏
@NadeeshaniBandara-ul9oi
@NadeeshaniBandara-ul9oi Ай бұрын
Thank you so much for this video 🙏
@bhagyanuwandhara3453
@bhagyanuwandhara3453 Ай бұрын
අනේ aunty මගේ බබාගේ බර මදි කියලා හැමදාම ඒයාගේ doctor කියනවා. ඒ ගැනත් doctor එක්ක විස්තරයක් කරන්නකෝ 🙏🙏
@dumindasadaru3814
@dumindasadaru3814 Ай бұрын
Good job Dr. Subash and Aunty Anoma . Best of luck.
@IsildaKohilamulla
@IsildaKohilamulla Ай бұрын
Thank you miss anoma and doctor
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 Ай бұрын
This Dr.very good and kind.
@chandrajakubec54
@chandrajakubec54 Ай бұрын
Thanks for the advice ❤❤❤
@anushadenagama5350
@anushadenagama5350 Ай бұрын
❤❤❤thanks miss ❤❤❤and Dr
@pushpaliyanage3952
@pushpaliyanage3952 Ай бұрын
Great job. Thanks.
@ruwanijinani
@ruwanijinani Ай бұрын
Thank you very much..❤
@alishamarie2457
@alishamarie2457 Ай бұрын
අනෝමා ආන්ටි, නිරෝගි විදිහට body fat percentage එක වැඩ් කරගන්න විදිහත් doctor ට කියලා අපිට කියලා දෙන්න. Thank you
@charlottebandara9672
@charlottebandara9672 Ай бұрын
Ane දුව බුදුරජාණන් වහන්සේ කීවේ oya විදිහට nada Tu 🎉🎉
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Anoma miss onama thanedi prasnaya ahala pahadeli karala danawa Thankyou miss and Dr,,❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani Satharasinghe❤❤❤❤❤❤🎉🎉
@Ssks976
@Ssks976 Ай бұрын
Love this doctor ❤❤ seems like he is very qualified for those diseases
@himaliedamayanthi9201
@himaliedamayanthi9201 Ай бұрын
Good Luck Mrs Anoma & Doctor
@cookwithsandy5901
@cookwithsandy5901 Ай бұрын
harima hoda. wadasatahanak diyawadiyawa gana danuwath kireema hodama danuwath kireemai thankful miss Anoma Dr subahs budusaranai
@MadushaJayathunga
@MadushaJayathunga Ай бұрын
Anoma mis doctor gen ahala kiyanda puluwanda eggs api aharayata ganda oni hodama kohomada...sudu madaya vitharak gaththta kamak nedda . .dawasakata kiyak wage nirogu kenek gattata kamaknedda...aye doctor hamu unahama me gena aniwarayenma ahanna mis
@Ssks976
@Ssks976 Ай бұрын
Wow great from Australia 🇦🇺
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ගොඩාඩාඩාඩාඩාක් පින් ඔබ දෙපලට ❤❤❤❤
@ChampikaJeyakody
@ChampikaJeyakody Ай бұрын
Thank you Aunty. harima wedagath
@vijithakumari460
@vijithakumari460 Ай бұрын
ගර්භණී කාන්තාවන් ට folic acid වල වැදගත් කම ගැනත් video එකක් කරන්න
@enzw5687
@enzw5687 Ай бұрын
Teruwan sarani both of you.🪷🪷🪷
@gayansangeeth98
@gayansangeeth98 Ай бұрын
Docterge wtsp no ekak දාන්න puluwanda mta on line advaise gnna kmatten inne
@monikadarshani8867
@monikadarshani8867 Ай бұрын
******** Dr mata danaganna puluwanda diyawadiyawa tiyena aya mahath unama bara adu kara ganna kiyanawane. **** ( Diyawadiyawa tiyena bara adu aya, godak kettu aya, ) kohomada awshya pramanayata bara wadi kara ganne.****** pls reply.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Q & A කරන දවසට ඔයාගේ ප්‍රශ්නය මම ඩොක්ටර් ගෙන් අහන්නම්.
@monikadarshani8867
@monikadarshani8867 Ай бұрын
Thank you
@improveme7043
@improveme7043 Ай бұрын
Baby fat on Breastfeeding baby and a Formula baby is different. Babies need fat for healthy brain this is different from easting process food and sugar.
@jayanthiwickramaratne9893
@jayanthiwickramaratne9893 Ай бұрын
😊😊😊❤❤🎉🎉
@lakmadukahandawarchchi4089
@lakmadukahandawarchchi4089 Ай бұрын
Aunty mage babalage bara godak adui,bara wadi Kara ganna widiy
@arunawalisundaraify
@arunawalisundaraify Ай бұрын
❤❤
@c.p.61
@c.p.61 Ай бұрын
දියර කිරි හා පිටිකිරි ගැන ඩොක්ටර්ගේ අදහස දැන ගැනීමට කැමැතියි . ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටි හොඳයි ද? උදා: හයිලන්ඩ් වැනි දේශීය නිෂ්පාදන.
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka Ай бұрын
අම්මල ඔක්කොටොම එහා 😂😂😂
@SakastaSakasta
@SakastaSakasta Ай бұрын
එතකොට කුරක්කන් පිටි හොඳ නැද්ද
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 Ай бұрын
❤❤❤❤
@SamanaliTharaka
@SamanaliTharaka Ай бұрын
Dr.number plz
@chavigoonetilleke7513
@chavigoonetilleke7513 Ай бұрын
This is not applicable for your kitchen
@enzw5687
@enzw5687 Ай бұрын
❤❤❤
@amchamila1218
@amchamila1218 Ай бұрын
❤❤❤❤
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН