අධි රුධිර පිඩනය ආපසු හැරවිය හැකියි Reverse Hypertension - Food for the soul Podcast with Dr Subash

  Рет қаралды 22,448

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 126
@AnomasKitchen
@AnomasKitchen 15 күн бұрын
Dr.Julian Subash's Nutritional Consultation Contact - 076 4096210 (Online & Physical Channeling) Dr.Julian Subash Mendis MBBS (Colombo), MSc in Human nutrition. Online channeling is done via Zoom or WhatsApp. For the physical channeling, Doctor is available in "Nutrinex Clinic" at Medihelp wellness center near the National Eye Hospital, Colombo, Sri Lanka.
@sachinifernando6327
@sachinifernando6327 15 күн бұрын
Migraine වලට උපදෙසක් තියනව නම් කියන්න.
@WimalaGunawardana
@WimalaGunawardana 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 13 күн бұрын
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk 15 күн бұрын
මිල කල නොමැකී වටිනා උපදෙස් ලබාදූන් වෛද්‍යතූමාටත්, අනොමා මිස්ටත්, තව තවත් මෙවැනී වැඩසටහන් ඉදීරිපත් කිරීමට, විශ්ව ශක්තීයෙ, පිහිට ලැබෙවා!!! ස්තූතී යී!!!
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 15 күн бұрын
මෙම වැඩ සටහන හරිම ප්‍රයෝජනවත් ..දොස්තර මහත්තයත් හරිම පැහැදිලිව කියලා දෙනවා..එතුමාටත් , ඔබතුමියටත් බොහොම ස්තුතියි..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@pradeepadesilva5013
@pradeepadesilva5013 15 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම.🙏 බලාපොරොත්තුවෙන් සිටි Vidio එකක්.
@JanakiDias-nk7gq
@JanakiDias-nk7gq 15 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියටත්,දොස්තර මහත්තයාටත්.හොද වැඩසටහනක්.ගොඩක් දේවල් දැනගත්තා.
@LasanthaAbekon
@LasanthaAbekon 13 күн бұрын
හරිම වටින වැඩසටහනක්. ඔබ දෙපලට ගොඩක් පින්.
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 15 күн бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ දෙපලටම 🎉❤ තයිරොක්සින් අඩු එකගැනත් කතා කරන්න
@nuranisilva6186
@nuranisilva6186 14 күн бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක් . Mrs. Anoma ඔබට බොහෝම ස්තුති .අපිව දැනුවත් කරනවාට .🎉❤🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 14 күн бұрын
හොදම වැඩ සටහනක් බොහොම ස්තුතියි Dr and අනෝමා මිස්ටත් . මටත් අවශ්‍ය දෙයක් 🙏🌹
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 15 күн бұрын
මට හරිම සතුටුයි අක්කේ මේ වැඩසටහන ගැන. සියල්ල පැහැදිලියි. දෙන්නාටම ගොඩාක් ස්තුතියි .
@sriyanichandralatha191
@sriyanichandralatha191 14 күн бұрын
⁣මිල කළ නොහැකි වූ අමිල වූ වැඩසටහනකි. ඔබතුමියටත්, වෛද්‍යතුමාටත් ගොඩාක් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 අපිව වටිනා කරුණු තුලින් දැනුවත් කිරීම ගැන.බොහොමත්ම ස්තූතියි.💝💝🙏🙏🙏🙏
@somalathamadurawela9725
@somalathamadurawela9725 4 күн бұрын
ස්තුතියි ඔබ දෙපලටම. තෙරුවන් සරණයි.
@Sasara6872
@Sasara6872 14 күн бұрын
හරිම හොඳට explain කරනවා මේ Dr. අහන් ඉන්න ආසයි.
@malieemaliee7193
@malieemaliee7193 14 күн бұрын
මමත් අදිරුදිර වාහිනී වලින් පෙලෙන කෙනෙක් ගොඩක් පිං මේ ගැන දැනුවත් කරාට 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@geethamaitipe8466
@geethamaitipe8466 13 күн бұрын
අනෝමා මහත්මියට සහ Doctor ට ගොඩක් ස්තුතියි .
@ireshajeewanthi5624
@ireshajeewanthi5624 15 күн бұрын
Anoma Aunty & Dr Subash no words to say ,Thank you for both of u
@hemalikulathunga2285
@hemalikulathunga2285 15 күн бұрын
Your explanation is perfect and very clear Thanks doctor Thanks Anoma ❤
@ShanthiAbhayawickrama
@ShanthiAbhayawickrama 15 күн бұрын
ඔබ. දෙන්නාටම. ගොඩක්. ස්තූතියි. මමත්. හැමදාම. බලනවා.
@akilasenanayake4177
@akilasenanayake4177 15 күн бұрын
Thank you Anoma and doctor ❤ Shyama වැදගත් වැඩ සටහනක් දිගටම කරගෙන යන්න ඔබ දෙදෙනාට ගොඩාක් ස්තුතියි❤
@ritaperera9224
@ritaperera9224 5 күн бұрын
අනේ මැඩම් ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරාට මම මේ ඔයාගේ පළවෙනි වතාවට ඔයාගේ වීඩියෝ එක අද ක්ලික් කරලා බැලුවේ. ඉතරම් වැදගත් ඔයාට බොහොම ස්තූතියි මේ වගේ ඩොක්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාගේ program එක හරිම හොඳයි. මම මගේ වටේ ඉන්න ඔක්කොටම මං මේ වීඩියෝ එක ශෙයා කරනවා❤
@ChandrikaGunathilaka-o9b
@ChandrikaGunathilaka-o9b 7 күн бұрын
ඩොක්ටර් හරිම ප්‍රයෝජනවත් මෙම වැඩසටහන
@samanthijayawardana4849
@samanthijayawardana4849 15 күн бұрын
ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏❤️❤️
@dayanimendis502
@dayanimendis502 15 күн бұрын
⁣දෙපලටම තෙරුවන්සරණයි !! ❤️❤️
@iromafernado1414
@iromafernado1414 5 күн бұрын
බොහොම ස්තූතියි මෙවැනි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන 🙏🙏🙏
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 14 күн бұрын
ඉතාමත් අගයක් ගෙනදෙන විදියට..එනම් තේරෙන විදියට vdo එක කරා..හැඳුවැඩු දෙමාපියන්ට සමඟම බොහො පිං.
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 8 күн бұрын
හරිම වට්නාඋපදෙස් ට්කක්.ඔයාල දෙන්නාටම බොහෝම පින් .තෙරුවන් සරණයි !!!!
@Sugndi-n9f
@Sugndi-n9f 11 күн бұрын
හරිම ආසාවෙන් අහන.. ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක්... ස්තුතියි ඇන්ටි🙏🙏🙏 මට doctor ගෙන් දැන ගන්න ඕනි පිටි කල පොල් පිටි භාවිතය ගැන තියෙන්නේ ගුණ අගුණ ගැන පිට රට ඉන්න අපට භාවිතයට ගන්න පුලුවන් ක්‍රමය ඒක නිසා තමයි මට ඒ ගැන දැන ගන්න ඕන වුණේ ස්තූතියි ❤🙏🙏
@Pushpa-x9x5g
@Pushpa-x9x5g 5 күн бұрын
ඉතා හොද වැඩසටහනක් ස්තුතියි❤
@hemalipeiris2688
@hemalipeiris2688 15 күн бұрын
බොහොම ස්තූතියි පුතා 😊🙏 ඒ වගේම ඔයාටත් ස්තූතියි අනෝමා . God bless you both .
@MalaKumarawadu
@MalaKumarawadu 14 күн бұрын
Oba depalata niduk nirogi wasanawantha anagayak patamu Teruwan saranai ❤
@HomeTV-x2j
@HomeTV-x2j 15 күн бұрын
godak watina wada satahanak karanne mrs Thank you so much. mama hama dama balanwa ❤😊😀❤️❤️❤️❤️💖
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 15 күн бұрын
Thank u so much අක්කා and the doctor too , ඉතාම වටින podcast එකක්❤❤❤
@anomajayasinghe1997
@anomajayasinghe1997 14 күн бұрын
ස්තුතියි ඔඛතුමියට
@SweetandSavoury-p6v
@SweetandSavoury-p6v 14 күн бұрын
You are an amazing character Ms.Anoma. Thank you so much Dr
@thamarajayasiri416
@thamarajayasiri416 13 күн бұрын
හරීම වටිනා වැඩසටහනක්. ස්තුතියි ඔබ දෙදෙනාට ම.
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 6 сағат бұрын
සුපිරි දැනුවත් කිරීමක්
@paminda_priyanka
@paminda_priyanka 12 күн бұрын
තෙරුවන් සරණයි දෙදෙනාටම
@piyadasaathukorala4879
@piyadasaathukorala4879 13 күн бұрын
This is a very good medical discussion.
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 13 күн бұрын
මට සතුටුයි රෝහල්ගත වී..සිටින මේ වෙලාවේ..aunty & Doctor ..මේ වැඩ සටහන කරන එක..ගැන ..මට high blood fesar ,,එනකොට වයස 32යි..බෙහෙත් ගන්න අතරේ පවා මට ..fesar ..එක එනවා....Asiri hospital ..එකේ මාව බලන Doctor ta,..පවා තවම හේතුවක් හොයා ගන්න බැහ..ස්තූතියි ..Doctor .& Aunty .♥️🙏..God bless
@kanthimakawita6338
@kanthimakawita6338 12 күн бұрын
No words to explain the importance of the program. Mrs Anoma, could you please let me know how to channel the doctor. Theruwan sarani.
@sujeewa3
@sujeewa3 2 күн бұрын
Best health educational video series. Thank you..❤❤❤
@deepthiperera5351
@deepthiperera5351 15 күн бұрын
Thank's Mrs Anoma and Doctor ❤❤
@sgmswshan2179
@sgmswshan2179 15 күн бұрын
අපි නොදන්න දේවල් කොච්චර ද ගොඩක් පිං මිස් ට ❤❤❤
@ramaniesiyasena2041
@ramaniesiyasena2041 14 күн бұрын
The best advice thank you soo much añoma you are my best recipe teacher chief ilove you lot
@mallikajayasinghe5474
@mallikajayasinghe5474 4 сағат бұрын
ගොඩාක් ස්තූතියි. ගොඩක් හොඳ වීඩියෝ එකක්.
@PushpaBannahake
@PushpaBannahake 4 күн бұрын
Valueble programme thank u so much mrs anoma
@daphnepremawardena1339
@daphnepremawardena1339 14 күн бұрын
Thanks alot Ms for sharing this valuable video. Thank you Doctor for you too.
@samanthibandara1624
@samanthibandara1624 15 күн бұрын
Very important program thank you so much ❤❤
@sudharmagunasinha6319
@sudharmagunasinha6319 15 күн бұрын
Anoma mahathmiyata saha Dr.Sureshth bohoma pin. Ithama vatina programme akak. Theruwan Saranai Devipihitai .
@deshanichampika
@deshanichampika 15 күн бұрын
Very important programme Thank You so much
@gdnpnirupama3729
@gdnpnirupama3729 15 күн бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් . ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක්. දෙදෙනාටම බොහොම පිං. මං හිතනව බිත්තර ගැන සමහරුන් දැනුවත් නෑ කියල. ඒ නිසා ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් වටිනව. බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ❤
@hansiniwickramarathne108
@hansiniwickramarathne108 6 күн бұрын
ඒ ගැන කලින් episode එකක පැහැදිලි කළා. 😊
@kumariseneviratne3600
@kumariseneviratne3600 6 күн бұрын
It’s really very informative thank you for both of you.
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 14 күн бұрын
Thanks sir for value information
@uscolomabahewa8454
@uscolomabahewa8454 15 күн бұрын
අනෝමා ආන්ටි කෙට්ටු වෙලා නේද...😱 Diet plan එක හොඳට කරනවා වගේ....😂 my Best wishes to both❤.
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 15 күн бұрын
Godaak Sthuti Dr,,,godak pahadeli ,,,,Anoma miss tath Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramaniesiyasena2041
@ramaniesiyasena2041 14 күн бұрын
My famous loveing best cooking teacher anoma thanks best explain Best dr. Explàin presure today ihad presure weñt to dr. Iam now doha හරිම ලක්සන ට කියලා දුන්න පණිවිඩයක් බොහොම පින්, අද මට ප්‍රෙෂර් වැඩි වෙලා dr. Gawata giya mey වටිනා පණිවිඩය මගේ ලංකාවේ ඉන්න නංගි කෙනෙක් එඋවේ බොහොම පින් ස්තුතියි
@nirmalahewapathirana3438
@nirmalahewapathirana3438 15 күн бұрын
ගොඩාක් පින් ඩොක්ට සහ Mrs අනෝමා. ඩොක්ටර් කෙනෙක් කියන්නැති ගොඩක් දේවල් ඔබතුමා කිව්වා. ❤
@yellowkitchen907
@yellowkitchen907 15 күн бұрын
Thank you so much ❤
@hansiniwickramarathne108
@hansiniwickramarathne108 6 күн бұрын
Thank you all for sharing this valuable information with us. ❤ I have a question regarding cholesterol. If someone has cholesterol above the normal level, can she/he have butter, and cheese like a normal person? Or should they consume less butter and cheese? Thank you.
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 6 күн бұрын
Thank you so much for the valuable information.
@anushadenagama5350
@anushadenagama5350 15 күн бұрын
💜🙏🏼💜🙏🏼💜🙏🏼thanks miss and Dr 🥗🥑🥦🥗🍇
@DA-xf5wf
@DA-xf5wf 14 күн бұрын
Hat off to the Doctor..🧢 Very useful. Thanks for facilitating this podcast. 🙏 Theruwansaranai!!
@NimmiWeerakkody
@NimmiWeerakkody 15 күн бұрын
Thanks a lot❤ very usefully program. Thanks again.
@MallikaJayasundara-op7pw
@MallikaJayasundara-op7pw 15 күн бұрын
දෙදෙනාටම බොහොම ස්තුතියි
@rajikadasanayake2661
@rajikadasanayake2661 15 күн бұрын
Thank you 🎉
@priyanthinilamani4620
@priyanthinilamani4620 11 күн бұрын
Excellent explanation Thank you❤️
@MalaKumarawadu
@MalaKumarawadu 14 күн бұрын
Apiwa danuwath karate bhoma stuti Teruwan saranai ❤
@Amememus
@Amememus 15 күн бұрын
Hats off to this doctor… And thank you aunty for facilitating this podcast ❤
@yasithagunasena9710
@yasithagunasena9710 14 күн бұрын
Nice to see you Doctor Julian here. When I was in Dubai I went to get the medicine from him. Good Luck
@mallikaasoka1040
@mallikaasoka1040 15 күн бұрын
Thanks a lot to Mrs.Anoma and Dr. Subash. It's a very valuable programme. Budu saranai.
@shiromikarunarathna1243
@shiromikarunarathna1243 12 күн бұрын
ප්‍රෙශර් සම්බන්දව හරිම පැහැදිලිම වැඩ සටහන මම අහපු ගොඩක්ම ස්තුති ඩොක්ටටත් මිස්ටත් මම ඉන්නෙ විදෙශ් රටක මට ප්‍රෙශර් එක 145/ 93 ට වගෙ මාස 6 වගෙ දිගටම මෙහෙ හොස්පිටල් එකෙන් Adalat කියන පෙත්තකුයි ,betaten , කියන පෙත්තකුයි දීල තියනව ඒත් ප්‍රෙශර් එක සාමාන්‍යය වෙන්නෙ නෑ
@champikafernando8265
@champikafernando8265 15 күн бұрын
Good morning Anoma, mis &Doctor 🙏🪷🌤
@BhmSilva
@BhmSilva 6 күн бұрын
පින් ,තයිරොයිඩි ගැන ,කතා කරන්න
@HomeTV-x2j
@HomeTV-x2j 14 күн бұрын
anoma mrs oyage diet plan ekath dawasaka kiyanna 😁💕💕
@kumarigamage4890
@kumarigamage4890 12 күн бұрын
We will waiting your next video Pls do a video about thyrocine
@ChamaraNilantha-t7d
@ChamaraNilantha-t7d 12 күн бұрын
Ithamath watina video ekak. Mamath adeka rudera pelena kenek. Beheth walin thama palanaya kara gena inne bohoma sthuthi danuwath karata. Bohoma pin
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 15 күн бұрын
Already shared, thank you both ❤
@dileenigomes4109
@dileenigomes4109 13 күн бұрын
Thanks to you and Dr.Subash Mendis for the good tips and advice given in this podcast. Being a BS and BP person these Podcasts have helped me a lot to change my lifestyle. I have one question if the doctor can answer me. When I delay or skip a meal I feel dizzy. What’s the reason for that.
@Landlord12445
@Landlord12445 14 күн бұрын
hoda dossaramahaththayek❤
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 15 күн бұрын
Thanks a bunch ❤❤
@Thusharimanel1
@Thusharimanel1 4 күн бұрын
මානව හිතවාදි වෛද්‍යවරයෙක් 🙏
@gywijesuriya9443
@gywijesuriya9443 9 күн бұрын
Thanks❤ could you please tell me how can I. Contact the doctor
@shirlenecooray7276
@shirlenecooray7276 15 күн бұрын
ස්තූතියි
@samandesilva7415
@samandesilva7415 15 күн бұрын
Thankyou
@ThilakaHM
@ThilakaHM 15 күн бұрын
Thank you so much
@DhananjiMaduka
@DhananjiMaduka 15 күн бұрын
Supiriyak....❤
@RanyRadnicka
@RanyRadnicka 14 күн бұрын
gadak dawal danagatta❤❤❤
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 15 күн бұрын
Doctor soleus push ups වලින් insulin අඩුවෙනවද 👍
@MaliniGanewatta
@MaliniGanewatta 15 күн бұрын
Hypertension වලදී හිස රදය එන්නේ හිස පිටුපස පැත්තේ
@priyanthiperera6462
@priyanthiperera6462 15 күн бұрын
Dan මම දවසක් hara දවසක් cab.ganne.එළවලු kapu දවසට හවසට tea එකක්වත් bonna හිතෙන්නේ නැහැ e තරමට bada පිරිලා bath kapu දවසට හවසට ginna hadenawa කොහොම hari inna බලනවා . .sathi 3 kilo 2 adu una. Sinith උදේට coffi ekata dala biuve.
@priyanthiperera6462
@priyanthiperera6462 15 күн бұрын
😊
@SamSam-cx9ny
@SamSam-cx9ny 15 күн бұрын
එක එක සංකූලතා තියන බරපතල ලෙඩ්ඩුත් ඉන්න තැනක, තමන් රිස්ක් එකක් අරන් ඔහේ හිතලා අත් හදා බලන දේවල් නොකියා හිටියා නම් හොඳයි නේද... මේ හැම දේම වෛද්‍ය උපදෙස් අරන් කරන්න ඕනෙ දේවල්නෙ. ඔයත් නොදැනම ඔයා නිසා මිනිස්සු මැරෙයි මේ කියන ඒවා අත් හදා බලලා...
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 15 күн бұрын
ඉන්සියුලින් රෙසිස්ටන් එන්නෙ කොහොමද . Suger intake වැඩි වුනහම ද.
@sanfernando9
@sanfernando9 14 күн бұрын
අනෝමා ආන්ටිටත් වෛද්‍යතුමන්ටත් ගොඩක් පිං. මේ වැඩසටහන් මාලාවේ වටිනාකම කියලා නිම කරන්න බෑ.මේක ඇත්තටම ජාතික මෙහෙවරක්‌ හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට මෙච්චර සරල විදිහට කියලා දෙනවට නැවත වාරයක් පිං.
@gamineechandrasiri2008
@gamineechandrasiri2008 7 күн бұрын
I.want.meet.doctor.how.can.channel
@amilawijesingha497
@amilawijesingha497 13 күн бұрын
දියවැඩියාව සදහා සුදුසු ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න
@sdtechshow137
@sdtechshow137 15 күн бұрын
ප්‍රෙෂර් බලන හොදම මැෂින් එකේ නම doctor ගෙන් අහන්න
@gaya1985
@gaya1985 15 күн бұрын
A very good programme. Keep up the good work.
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 15 күн бұрын
Hoda kama monawada pasra akta hoda nathi kama monawada
@yamunamunasinghe
@yamunamunasinghe 14 күн бұрын
මටත් ඩොක්ටගේ ටෙලිෆොන් නොම්මරය ලබගන්න පුලුවන්ද ඔයාට ගොඩක් ස්තුතිය්
@c.p.61
@c.p.61 15 күн бұрын
👍 💐
@nilminifernando562
@nilminifernando562 14 күн бұрын
🙏🙏🙏
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 11 күн бұрын
💐🙏💐
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 258 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 34 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 36 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН