දුවට හදන බත් එකට වැටකොළු විතරයි හරිම රසයි හදලා බලන්නEpisode 1186 Ridge Gourd chicken & Eggs Stir fry

  Рет қаралды 40,446

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 131
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 19 сағат бұрын
ආන්ටි අලුත් podcast එක නිසා කෑම හදද්දී තව පාරක් හිතන්න පුරුදු උනා❤❤දැන් අන්කල් හරි consern වැඩේ ගැන ආන්ටි කිව්වේ නැත්නම් අපි වෙනුවෙන් අන්කල් අහනවා😂😂thank you uncle
@tharanganiekanayake5647
@tharanganiekanayake5647 14 сағат бұрын
Thank you aunty. තවත් මේ වගේ one pot recipe ටිකක් කියලා දෙන්න කෝ ❤️
@c.p.61
@c.p.61 21 сағат бұрын
ඒක නම් හරිම හොඳ අදහසක්. මේ වගේ එකට හදන්න පුළුවන් කෑම වේල් තවත් ඉදිරිපත් කරන්න . ස්තුතියි .💐
@ladybugsrilanka
@ladybugsrilanka 17 сағат бұрын
Thanks aunty for this! අම්මව මේ දවස්වල ඩයට් කරන්න පොළඹවලා තියෙන්නෙ, බත් අඩුවෙන්, එළවලු ගොඩාක් කන්න. මේ වගේ වෙනස් recipes නිසා එයාට එකම එළවළු උනත් වෙනස් විදියට හදලා කම්මැලි නැතුව කන්න හිතෙයි. අම්මට පෙන්නන්න ඕන මේක. 😁
@InokaRanaweera-qt3bv
@InokaRanaweera-qt3bv 17 сағат бұрын
ඒ රෙසිපියක දැක්කමත් ආස හිතෙනවා ඔයාගේ ළයාන්විත කටහඬත් එක්ක මං ආසයිඔයාගේ මේ වැඩසටහන් බලන්න❤
@ayeshanethmi2274
@ayeshanethmi2274 20 сағат бұрын
මේවගෙ රෙසිපීස් තව ඕනි ආන්ටි🥺...thank you so much
@sachinibhagya122
@sachinibhagya122 11 сағат бұрын
මේ recipe එක නම් නියමයි ආන්ටි ❤❤ මමත් ආන්ටිගෙන් තමයි උයන්න ඉගෙන ගත්තේ.. අලුත් කෑමක් ගැන කතා උනාම husband කියනවා ඔයාගෙ අනෝමා ආන්ටිගෙන් හොයලා බලන්නකෝ කියලා..ඇත්තටම ආන්ටි ඔයා අපිට අපේම පව්ලේ කෙනෙක් වගේ ❤❤ Weight loss recipes series එකකුත් ගේන්න ආන්ටි. ආදරෙයි ❤❤
@damayanthinavaratne327
@damayanthinavaratne327 17 сағат бұрын
කරවිල එකත් හැදුවා . හරිම රසයි . මේකත් වැටකොළු ගෙඩියක් හම්බ වුන ගමන් හදනවා. Thanks a lot Anoma
@NamaleeShama
@NamaleeShama 21 сағат бұрын
අනේ මම ඔයාගෙ විඩියෝ බලන්න හරිම කැමැත්තෙන් ...රසවත් දේ කියල දෙනවට බොහොමත්ම ස්තුතියි ...සුබ ගමන් අනෝමා මහත්මිය ඔබට ...🙏❤
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 19 сағат бұрын
මගේ ආසම කෑම වැටකොලු අද නම් සතුටුයි. හොඳම recipe එක. බොහෝම ස්තුතිවන්ත වෙනවා ආදරනීය අනෝමා.❤️🌹🌹❤️
@mis.darshi1236
@mis.darshi1236 15 сағат бұрын
අනේ ඒකනම් සෝක් තව මේ වගේ රෙසිපි දාන්න මගෙ ආන්ටි ❤❤❤
@piumapeiris2242
@piumapeiris2242 7 сағат бұрын
හිනා වී ගෙන කෑම හදන අනෝමා මහත්මිය හදන විදිය බලාගෙන හිටියත් අපි හදලා කෑවා වගේ සතුටුයි ❤
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 7 сағат бұрын
ඒක රස අැති පාටත් ලස්සනයි හෙට හදනවා
@krishi7660
@krishi7660 21 сағат бұрын
මේක නම් ඇත්තටම හරිම වටිනව ආන්ටි ❤❤ තව මේවගේ ඒව කියල දෙන්න..
@chapamudalige6449
@chapamudalige6449 14 сағат бұрын
ඒක හරිම අපූරුයි . කරවිල වගේම රස ඇති.
@rasikakumari1164
@rasikakumari1164 17 сағат бұрын
බොහොම ස්තුතියි .අපිට ත් වෙනස් විදියට හිතන්න පුරුදු කරනවාට 💝❤💐
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 19 сағат бұрын
Eka nm hadannama oni.punchi lamai වැටකොළු kanne ne..eyalta meka සුපිරි .chiken eggs thiyena nisa කයි.❤❤❤❤❤❤thnx dear
@Niluka-p8n
@Niluka-p8n 21 сағат бұрын
ඔයා හරිම සිරියාවන්තයි ..හරිම ලස්සනයි .❤❤❤
@LakshiChulangani
@LakshiChulangani 21 сағат бұрын
ශොක් aunty රස කෑමක් ..මමත් දුවට උදෙන්ම නැගිටලා කෑම හදලා දෙනවා...මේක හදලා දෙන්නම් .Thanks aunty .❤❤
@nimaliineka6076
@nimaliineka6076 9 сағат бұрын
Christmas 🎄 පාටවල්. දැක්කම ආසයි.❤💚💛
@sunethrasauri7940
@sunethrasauri7940 21 сағат бұрын
💛💛💛💛💛💛💛💛කහාපාට ඇදුමට් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 15 сағат бұрын
හරී ෂෝක්. Mrs අනෝමා අපිට නොකියන ඒවා husband මතක් කරනවා ❤️❤️❤️
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 21 сағат бұрын
මේ වගේ එවානම් හරිම සෝක්. ස්තුතියි
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 11 сағат бұрын
Thank you aunty aniwaryenma hadanawa❤❤❤🙏🙏🙏🙏
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 21 сағат бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....ඇත්තටම දුවේ මමත් කෑම හදන්න හරිම කම්මැලි කෙනෙක් .ඒ වගේම එලවලුවක් බතක් උයන්න හරියට වෙලා යනවා..දැන් ටිකක් හරි උයන්න ආසාවක් ඇති උනේ ඔබතුමියගේ මේ වීඩියෝ බැලීමෙන්..තවත් බලන්න ආසයි ඒ ඉදිරිපත් කිරීම හරිම සුන්දරයි දුවේ ...දුවට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
අනේ....බොහොම ස්තුතියි. හරිම සතුටුයි උයන්න ආසාවක් ඇති උනා කිව්වාම.
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 14 сағат бұрын
❤❤​@@AnomasKitchen
@HomeTV-x2j
@HomeTV-x2j 21 сағат бұрын
Anoma miss duwata hadana rasa kama. Okkoma apitath pennanna. ethakota apitath ewa hadanna puluwa Thank you so much. ❤😊😊😊😊❤❤❤
@HomeTV-x2j
@HomeTV-x2j 21 сағат бұрын
🤙
@chandranitennakoon8288
@chandranitennakoon8288 14 сағат бұрын
Yellow blouse eka harima lassanai oyata❤❤❤
@priyangasaparamadu2994
@priyangasaparamadu2994 10 сағат бұрын
Thanks for the variation. Looks very yummy
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 20 сағат бұрын
අදත් වට්න video එකක් බලන්න හරි ආසයි .ඔබතුම්යව දකින්න අපි ත් හරි ආසාවෙන් ඉන්නව thank you 💖💖💖💖💖💖💖💖
@yasgoonasekera5120
@yasgoonasekera5120 15 сағат бұрын
I ofcourse love to make this recipe for a difference its really nice! Appreciate it so much I wl do it. Thanks dear Anoma
@upulijayasinghe2791
@upulijayasinghe2791 13 сағат бұрын
ආන්ටි, වැටකොළු පොතු වලින් මැල්ලුමත් හදලා රසයි
@dileepaashan7066
@dileepaashan7066 10 сағат бұрын
Godak sthuthi💐🌼💐
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 17 сағат бұрын
Will prepare it tomorrow. Looks tasty. Thank you!!
@daphnepremawardena1339
@daphnepremawardena1339 20 сағат бұрын
Thanks Ms Good idea for office lunch box .lovely combination with full of nutrition.
@Jayakanthi-l1e
@Jayakanthi-l1e 9 сағат бұрын
Thanks Mrs Anoma❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 9 сағат бұрын
Thanks for sharing with us❤❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 17 сағат бұрын
Yours husben is very consern, that’s Good for you😅 Good luck Anoma ❤❤❤❤
@Amememus
@Amememus 8 сағат бұрын
Aunty, according to Dr. Subash’s podcast “oil” is not unhealthy. You don’t have to be that cautious about oil. The concern should be about the carbohydrate content (which you & your daughter is already aware of). Loved the way uncle asked about soy sauce.. ❤
@thamarajayasiri416
@thamarajayasiri416 17 сағат бұрын
ගොඩක් දේවල් හදනවාට වඩා හරිම ලේසියි. ගොඩාක් ස්තුතියි. දාන දේවල් මතක් කරන්න අය ඉන්න කොට තවත් ලේසියි නේද.
@thilinidayananda3347
@thilinidayananda3347 20 сағат бұрын
Thank you aunty.මගේ ආසම කෑමක් තමයි වැටකොළු 😊. පොල් කිරි නැතුව එළවළු උයන හැටිත් කියලා දෙන්නකො
@shanisilva6389
@shanisilva6389 19 сағат бұрын
තෙල් අතගාල, වතුරෙන් හදනවා.අන්තිමට , ඕන නම් corn flour දාපු වතුර ටිකක් දාල, thick කරනවා
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
ඇයි පොල්කිරි හරි හොඳයි නේ.
@thilinidayananda3347
@thilinidayananda3347 17 сағат бұрын
@@AnomasKitchen කොලෙස්ටරෝල් තියෙන අයට පොල්කිරි හොඳ නෑ
@randi_085
@randi_085 19 сағат бұрын
Thank you aunty ❤️. Mama hari asi aunty ge video balan ❤️🥰. Jesupihiti aunty 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
ජේසු පිහිටයි දුව. ❤
@randi_085
@randi_085 11 сағат бұрын
@@AnomasKitchen love you aunty ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@rvajee
@rvajee 13 сағат бұрын
අනෙ ආන්ටි අපිට vegetarian meals ටිකක් කියන්නකො... specially for lunch packs
@gaya-999
@gaya-999 20 сағат бұрын
වා..ව් කිය උනා ඔයාව එක පාරම දකිද්දී..ලස්සනයි අද හදක් වගේ කහපාටට..💛 ආයෙත් වා....ව් කිය උනා ඔයා හැදුව රසම රස කෑම එක දැක්ක ම❤ආදරෙයි..මොනාද ඒ දැම්මේ කියන එක අහන්න දෙතුන් පාරක්ම video එක නතර කර කර ඇහුවා😂
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
Thank you ❤එහෙනම් තව කහ පාට ටොප් එකක් ගන්න ඕනෙ. 😀
@gaya-999
@gaya-999 11 сағат бұрын
@@AnomasKitchen අනේ 😘
@anomanilanthiperera3176
@anomanilanthiperera3176 16 сағат бұрын
ඔයා නම් හරිම ආදරනීයය් ...❤️
@asokavithana8286
@asokavithana8286 16 сағат бұрын
Some things new thank a lot for your recipe ❤💐
@adtele2965
@adtele2965 19 сағат бұрын
Ee lapati pothu teldaanna punchiwata kapala umbalakada daalaa tel daanna..rasayi.
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 15 сағат бұрын
ඒක නම් හරිම හොඳ කෑමක්
@scpitsstipc3603
@scpitsstipc3603 17 сағат бұрын
Ane aunty oya pan nonstick da ceramic da? Khenda Ganna thiyenne?
@marinagoonewardena1840
@marinagoonewardena1840 16 сағат бұрын
Excellent recipe, thanks
@NadeekaPremadasa-z8e
@NadeekaPremadasa-z8e 19 сағат бұрын
Long waited recipe.. thank you Aunty..
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 21 сағат бұрын
Good morning anoma I made this dish with long beans ( mekaral)❤
@chandanividanagamachchi8275
@chandanividanagamachchi8275 15 сағат бұрын
මේ විදිහට දඹල හදන්න ත් පුලුවන් හරිම රසයි
@A.D.H.wow.
@A.D.H.wow. 20 сағат бұрын
Eka dekkama nm hari lassanai ,mage nangi pregnant eya hari asai wetakolu walata ,hadala denna oni.❤
@ludovicrobine4903
@ludovicrobine4903 13 сағат бұрын
Thank's madam .
@chandrikanilmini3587
@chandrikanilmini3587 21 сағат бұрын
සුපිරි කෑමක් ❤❤❤
@samanthaliyanage7413
@samanthaliyanage7413 20 сағат бұрын
Good idea, bcz kids hate to eat වැටකොලු😊
@MaureenThampoe
@MaureenThampoe 16 сағат бұрын
Very nice thank you mam
@c.p.61
@c.p.61 21 сағат бұрын
පෝෂණය ඇති සලාදත් හදමුද?
@LifewithNimu
@LifewithNimu 12 сағат бұрын
Thank you aunty 😊, also thank you uncle ❤❤❤
@samthanasridhara3218
@samthanasridhara3218 19 сағат бұрын
Thank you. Something new
@shamenperera102
@shamenperera102 19 сағат бұрын
Thank you very much anoma aunty see you soon ❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 18 сағат бұрын
Ohome thamai Daruwo inne kote Anoma😂😂😂😂😂 I have same 😅
@chandanividanagamachchi8275
@chandanividanagamachchi8275 15 сағат бұрын
වැටකොළු පොතු ලුණු ,කහ ටික ක් දාලා තම්බල පොල් ඒක්ක කන්න පුලුවන් . වැටකොළු පොතු හීනියට ලියල ලුණු කහ දාල තම්බල කොස් මැල්ලුම ට දාන පොල් මිස්රනය දාලා රසවත් මැල්ලුම ක් හදාගන්න පුළුවන්
@uscolomabahewa8454
@uscolomabahewa8454 18 сағат бұрын
ආ....අද හදලා තියෙන්න...Dr නිසා healthy foods...Good 😂❤. Dr කිව්වා වගේ එළවලු 250g-300g කන්න ඔය විදිහට හදන්න ඕනේ...නැතුව කුස්සියෙ තියන තුන පහ ඔක්කොම දාලා මේස හැන්දෙන් 1-2ක් දාගෙන කෑවට අවශ්‍ය එළවලු ප්‍රමාණය ලැබෙන්නෙ නෑ..( හොඳ තෙල් වලට බය වෙන්න එපා)👍
@shankadarshana294
@shankadarshana294 2 сағат бұрын
හොඳ වෙලාවට සිසිර අය්යා ඇහුවේ ඒ මොනාද දැම්මේ කියලා. නැත්නම් සෝයි සෝස් කියන්න අමතක වුණා නේද anty... 😂😂😂😂😂
@Pinidi64
@Pinidi64 19 сағат бұрын
Okata hathu dannath puluvan 😊
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
පුලුවන්.
@HyphaZuhur
@HyphaZuhur 19 сағат бұрын
Make some more disheas like this it is very usefull. Easy recipes. Time is safe. Thank you sister.
@AIAttanayake
@AIAttanayake 19 сағат бұрын
ගොඩක් ලස්සනයි , ගුනයකින් පිරි කෑමක්. ගොඩක් ආදරෙයි අක්කි. තෙරුවන් සරණයි.
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
ආදරෙයි නංගි ❤
@nipunipieris1699
@nipunipieris1699 13 сағат бұрын
Thanks aunty
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 15 сағат бұрын
Thank you
@PreethikaFernando-lk6zd
@PreethikaFernando-lk6zd 19 сағат бұрын
Niyamai miss❤❤❤❤❤❤❤
@thiliniprathibha9945
@thiliniprathibha9945 21 сағат бұрын
මට හිතෙනවා ඔය රෙසිපි එකේ මිරිස් ටික අඩු කරලා මගේ දුවටත් හදන්න පුලුවන් වෙයි කියලා. මොකද එයා වැටකොළු වෙනද අපි ගෙදර හදන විදියට හැදුවම කෑලි බේරල හොදි ගාන්නෙ නැතුව බෙදල දුන්නොත් තමයි කන්නෙ. මං මේක try කරල බලල කියන්නම් ඇන්ටි.... ❤
@dilunitharuka9067
@dilunitharuka9067 13 сағат бұрын
Aluth kama denkoo..healthy samanya kema rasata hdgna.wiyadama adu
@malkanthisriyani5292
@malkanthisriyani5292 10 сағат бұрын
රැකියාවට යන අයට විතරක් නෙවෙයි චූටි බබාලටත් කවන්න හොඳයි මේක.අපේ චූටි මුනුබුරා ට හදලා කවන්න ඕන මිරිස් නැතුව.
@shanisilva6389
@shanisilva6389 19 сағат бұрын
වැටකොලු හදන්නෙ පොත්ත එක්ක, පොත්ත යන්තම් රහිනවා, ගුණ තියෙන්නෙ පොත්තෙ නිසා .
@champiy5006
@champiy5006 16 сағат бұрын
👌❤️❤️💐
@champikafernando8265
@champikafernando8265 15 сағат бұрын
Hadala balanna oni tanks 🤔🌥🌸
@liyanage5684
@liyanage5684 20 сағат бұрын
Miss aba gee thala the gonna rasi goni
@Pinidi64
@Pinidi64 19 сағат бұрын
💛💛 kaha kirilliyak vage 💛💛
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
දැන් කහ කුරුල්ලො දකින්නත් නැහැ නේ.
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 17 сағат бұрын
අනේ මේ විදිය නම් හොදයි. හදල බලන්න ඕන🎉🎉🎉.
@sanjeewanidilrukshi8442
@sanjeewanidilrukshi8442 13 сағат бұрын
❤❤
@gdkanthi2883
@gdkanthi2883 21 сағат бұрын
ඔය චයිනීස් කෑම ක්👍
@スバシニオカムラ
@スバシニオカムラ 12 сағат бұрын
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 8 сағат бұрын
❤❤❤❤❤❤
@RochelleNelson-j2r
@RochelleNelson-j2r 7 сағат бұрын
Thank u so much aunty
@WMBP-t9e
@WMBP-t9e 21 сағат бұрын
You look like tweety bird today aunty❤
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
Oh really Thank you so much. ❤
@nishani_98
@nishani_98 18 сағат бұрын
අද නම් ආන්ටි කහ කිරිල්ලියක් වගේ 😍💛
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
ඇත්තට....? 😃❤
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 20 сағат бұрын
දියවැඩියාව තියන අයටත් හොදයිනේ
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
බත් ටිකක් එක්ක හොඳයි.
@nevinkasara
@nevinkasara 11 сағат бұрын
🎉🎉🎉🎉🎉
@upulmak5037
@upulmak5037 13 сағат бұрын
හැබැයි වැටකොලු පොත්ත ඇරල කාලා වැඩක් නැ එහිඇති ගුනාත්මක බව අඩුවෙනවා
@amayanethruvie1833
@amayanethruvie1833 22 сағат бұрын
👍
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 17 сағат бұрын
♥️🙏
@chariniperera7100
@chariniperera7100 21 сағат бұрын
You look so beautiful in yellow Aunty❤
@AnomasKitchen
@AnomasKitchen 18 сағат бұрын
Thank you 😊❤
@gangaweerasinghe3036
@gangaweerasinghe3036 16 сағат бұрын
❤💕💕💕
@kasunwijerathna5874
@kasunwijerathna5874 12 сағат бұрын
Lufa ned
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 18 сағат бұрын
I want ask you😂 Are you Hotel Mother ?😂😂😂😂😂😂
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 17 сағат бұрын
ඕවට මහා පරිමානයෙන් තෙල් ගහනව. ඒ නිසා කඩෙන් ගන්නව නම් , පොතු කන්න එපා.
@Nadeeranishani87
@Nadeeranishani87 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@inokafernando340
@inokafernando340 14 сағат бұрын
🥰🥰🥰
@champrikagallage5077
@champrikagallage5077 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН