මේ විදියට සුදුළුනු රසට පරාතා කාලා තියෙනවද Episode 1178- Easy garlic paratha

  Рет қаралды 60,757

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 80
@rangikarupasena784
@rangikarupasena784 3 ай бұрын
මම ගොඩක් කෑමවර්ග හදන්න ඉගෙන ගත්තෙ අනෝමා නැන්දගෙන් ගොඩක් ආදරනීය ව්දිහට අම්මා වගේ කියල දෙනවා ❤
@geethamolligoda9087
@geethamolligoda9087 3 ай бұрын
සුදු ලූනු, කොත්ත මල්ලි කොල දෙකම හොඳට දාල (අපේ ගෙදර අය ඒ රසවල් දෙකටම ගොඩක් කැමති නිසා) හැදුව. ඉස්සො බොරයක් එක්ක කෑවෙ. හරිම රසයි. බොහෝම ස්තූතිය ඒ වෙනස කියල දුන්නට.
@gaya-999
@gaya-999 3 ай бұрын
උදෙන් ම ඇවිත් රසම රස කෑමකුත් අරන්..හිනා වෙලා ආදරෙන් කෑම හදන්න කියලා දෙද්දී ඉතින් කොහොම නොහදා ඉන්නද..😊හදලා රස කියන්නම්කෝ..🤗 ආදරෙයි අනෝමා අම්මේ..❤
@AnomasKitchen
@AnomasKitchen 3 ай бұрын
ආදරෙයි ගයා❤
@gaya-999
@gaya-999 3 ай бұрын
@@AnomasKitchen ❤💐❤
@kalhari992
@kalhari992 3 ай бұрын
Aunty batter ekata ots piti hari ata piti hari dala hadanna barida
@sashikaweerasinghe8125
@sashikaweerasinghe8125 3 ай бұрын
Aunty..ada rata hadanna deyak hithathdi me vedio eka dakke..rata haduwa. Fish curry .dhal curry ekka..gedara hamoma rasai kiuwa..thanks anoma aunty..❤
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 3 ай бұрын
Auntyge videos balanne hari asawen me recipie ekath hadanawa adama❤
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
ස්තූතියි ඔබ තුමියට. හැමදාමත් වගේ.
@indranidesilva1075
@indranidesilva1075 3 ай бұрын
බඩගිනි වෙනවා බලා ඉන්නකොට. රස පාටයි ! ආදරෙයි අනෝමා නංගී❤!
@janajana7879
@janajana7879 3 ай бұрын
ඔයාගේ වීඩ්යෝ හැමදාම බලනවා හරිම ආසයි අහගෙන ඉන්න කෑමත් හොදයි රස ඇති කියලා හිතනවා 😋😋පරාට හදලම බලනම් කෝ ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🏾❤️
@インちゃん-z6q
@インちゃん-z6q 3 ай бұрын
ස්තුතියි ඔබතුම්ය. ට අලුත් දෙවල් කියලා දෙනවාට.තෙරැවන්සරණයි
@champiy5006
@champiy5006 3 ай бұрын
I like it. 👌 I’ll be having some visitors this Friday and I’m going to try making ! Thank you Mrs Anoma. 👌💐
@ranikanarangoda9068
@ranikanarangoda9068 3 ай бұрын
Thank you so much You reminds me of Mrs Mayadunne whom we mis so much that kindhearted lady 😢❤
@siryaniwijebandara8081
@siryaniwijebandara8081 3 ай бұрын
ගොඩක් රස කැම ඔබතුමිය හදනවා ඒ රස.කැම අපිත් හදලා දරැවෝන්ට දුන්නාම හරි සතුටින් කනකොට අපි පින් දෙන්නෙ ඔබතුමියට
@rasikakumari1164
@rasikakumari1164 3 ай бұрын
අනිවාර්යයෙන්ම හදන්න ඕනේ . අද ගවුම ට ඔබ තුමිය ගොඩාක් ලස්සනයි .😍❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 ай бұрын
Godark godark sthuthi obathumiyata budusarani adarei hemadama 🎉🎉🎉❤❤❤
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 3 ай бұрын
ගවුම ලස්සනයි ආන්ටිගේ.
@nimalinadeeka8357
@nimalinadeeka8357 3 ай бұрын
❤❤❤❤ oyage Ara wada satahan Tika harima lassani ane doktas ekka pajadili karana
@krishi7660
@krishi7660 3 ай бұрын
අද ආන්ටි හරිම ලස්සනයි❤❤❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 3 ай бұрын
Mis mn ada rata meka haduwa marama rasai..karapicha sudulunu ekatuwa neyamai..chikan curry ekka kawe curry mokuth natuwath kanna puluwani..gidak stute obatumeyata..❤❤❤
@menikegm6525
@menikegm6525 3 ай бұрын
මේක තෙම්පරාදු කළ පරිප්පු කරියත් එක්ක හොඳටම ගැලපෙයි. ස්තුතියි අනෝමා ❤
@judithfernando8096
@judithfernando8096 3 ай бұрын
Easy recipe for dinner.Thanks Anoma
@thasowathynixon4553
@thasowathynixon4553 3 ай бұрын
superb, nice idea ❤
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 3 ай бұрын
Thanks for the good recipe .
@misalutatenilandthisisimal1734
@misalutatenilandthisisimal1734 3 ай бұрын
Godak sthuti oyata ,gunadayaka kaamat meka atatama ❤
@indraniranasinghe6189
@indraniranasinghe6189 3 ай бұрын
ලස්සන ගවුමක්❤
@user0530an
@user0530an 3 ай бұрын
අද හදනවා.Thank you ❤
@melkuruppu4950
@melkuruppu4950 Ай бұрын
Can we make it with Ata flour. Kindly reply
@SunilSenaratne-n6q
@SunilSenaratne-n6q 3 ай бұрын
Ada harima lassanai babek vage theruvansaranai
@ransikaushani7421
@ransikaushani7421 3 ай бұрын
Thank you aunty❤
@Saniaiya
@Saniaiya 3 ай бұрын
අදත් ස්තූතිවන්ත වෙනවා.❤❤🎉
@hemanthiperera30
@hemanthiperera30 3 ай бұрын
කහ චුට්ටක් දැම්මනං ලස්සනයි .
@ik6298
@ik6298 3 ай бұрын
කරපිංචා දාලා ගොඩක් රසයි
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 ай бұрын
Thank you madam
@manodyaabewardhana7808
@manodyaabewardhana7808 3 ай бұрын
Ata piti walin hadannath puluwanda?
@RasheedShuhadha
@RasheedShuhadha 3 ай бұрын
Very simple rcip thank you so much
@DhanushkaPonweera
@DhanushkaPonweera 3 ай бұрын
Ada reeta hadanakwaamai.thank u aunty
@Dilscakeandcraft
@Dilscakeandcraft 3 ай бұрын
Rasa patai aunty❤hadannama hithuna aaka nm😋
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 3 ай бұрын
Garlic grate Karala daannath puluwan neda
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 3 ай бұрын
ආන්ටි මම හැදුවා ,හරි රසට තිබුණා ❤❤ආන්ටිව මතක් කර කර කෑවා ඉති‍ං ❤❤ආදරෙයි ආන්ටි ❤❤පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි !
@subashiniekanayake9748
@subashiniekanayake9748 3 ай бұрын
හාල් පිටි වලින් මේ විදිහට රසවත්ත හදන්න බැරිද මිස් අනෝමා
@yasgoonasekera5120
@yasgoonasekera5120 3 ай бұрын
Thank you so easy to make for dinner will for sure make it .
@pavithraRathnayaka-y7r
@pavithraRathnayaka-y7r 3 ай бұрын
අනිවාර්යයෙන් hadala blanwa
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
👍👍👍
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Thank you 💐
@shamenperera102
@shamenperera102 3 ай бұрын
Thank you very much anoma aunty ❤
@tharakanilmini4128
@tharakanilmini4128 3 ай бұрын
Thanks Aunty ❤
@gamemoviemakers
@gamemoviemakers 3 ай бұрын
mama haduwa hari rahai habai mekata non-stick pan ekak ma ona, anith ewa mata hari giye naha
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 3 ай бұрын
Lesi vadak hodai 👌🏽
@jithasilva3261
@jithasilva3261 3 ай бұрын
ආටා පිට් වලින් හැදුවොත් ගුණදායකයි නෙ මැඩම්
@meniksenaratne3546
@meniksenaratne3546 3 ай бұрын
Thanks ❤
@anndilakshini
@anndilakshini 3 ай бұрын
හාල්පිටි වලින් හදන්න පුලුවන් ද
@shiranirathnayaka924
@shiranirathnayaka924 5 күн бұрын
ආටා පිටි ගන්න බැරි ද ?
@SandeepaniSamarawickrama
@SandeepaniSamarawickrama 3 ай бұрын
Korean soybean paste ekai gochujang ekai hadana vidiha video ekak genawada
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 3 ай бұрын
I may not comment bur i have made few dishes
@diliniliyanage7984
@diliniliyanage7984 3 ай бұрын
Adama hadanawa aunty❤
@shanikachathurangani151
@shanikachathurangani151 3 ай бұрын
ඇල් වතුර ද ගත්තෙ මිස්
@udithaindunidaniel7236
@udithaindunidaniel7236 3 ай бұрын
This recipe is episode 1178 I think...
@user-wg8gi6vf6g
@user-wg8gi6vf6g 3 ай бұрын
Yummy
@SmilingBus-dw2ww
@SmilingBus-dw2ww 3 ай бұрын
1M තව චුට්ටයි ආච්චි
@sukidias875
@sukidias875 3 ай бұрын
පාන් පිට් නැතුව වෙන ගුන පිට් වර්ගයක් නැද්ද මේක හදා ගන්න අනෝමා නැන්දේ...
@samithajay9761
@samithajay9761 3 ай бұрын
Panpiti walata udu piti tikak danna rasa guna dekama thiyanawa
@SamangraseKalisda
@SamangraseKalisda 3 ай бұрын
Microveovn eke hadanna Haki recept ekak denna plz
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka 3 ай бұрын
😮😮❤❤
@sunethrasauri7940
@sunethrasauri7940 3 ай бұрын
❤❤❤❤❤❤
@NiroshaDilanthi
@NiroshaDilanthi 3 ай бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@PrasadKumara-n5f
@PrasadKumara-n5f 3 ай бұрын
Agamati tumiya wagei oba
@disnarathnayake4735
@disnarathnayake4735 3 ай бұрын
@dreamsshoeland9531
@dreamsshoeland9531 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthiwampawala2931
@samanthiwampawala2931 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 Ай бұрын
Thank you ❤
@kusumcuttilan2552
@kusumcuttilan2552 3 ай бұрын
Thanks ❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 3 ай бұрын
❤❤❤❤❤
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 3 ай бұрын
❤❤
@senanijayasekara9652
@senanijayasekara9652 3 ай бұрын
❤❤❤❤❤❤❤
@DulakshaSadew-x9o
@DulakshaSadew-x9o 3 ай бұрын
❤❤
@sasnulasuhelitha3295
@sasnulasuhelitha3295 3 ай бұрын
❤❤❤
@ChamariMangala
@ChamariMangala 3 ай бұрын
❤❤❤
@PradepaBalamana
@PradepaBalamana 3 ай бұрын
❤❤❤❤
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН