හැමදාම හදන චිකන් එක වගේද මේ රස චිකන් කරිය Episode 1212 Cashew Chicken curry

  Рет қаралды 7,516

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 58
@sahanavishka3985
@sahanavishka3985 Сағат бұрын
රස පාටයි... කෑමහැදුවේ නැතත් කටහඬ ඇහුනත් හිතට මාර විදියට දැනෙනවා මිස්. බොහොම ස්තූතියි ❤❤❤
@LakshiChulangani
@LakshiChulangani 4 сағат бұрын
Good morning aunty .. හරිම රසපාටයි .ඒ වගේම ගුනත් ඇති. Thanks aunty . Good day ..❤❤
@Saniaiya
@Saniaiya 41 минут бұрын
ඇත්තෙන්ම ඔයා රොටි කෑල්ලක් එක්ක කියන කොට මටනම් ඒ වේලාවෙම කන්න තියනවන් කියලා හිතුනා. අපි නුවර. හෙට හදනවමයි.ස්තූතිය ඔබට ❤❤🎉
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 4 сағат бұрын
ගොඩාක් රස කෑමක්. තක්කාලි ගොඩේ ඔයාත් අද තක්කාලි ගෙඩියක් වගේ. ආදරෙයි. ❤
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣😂
@NadieshaT
@NadieshaT 5 сағат бұрын
It looks so delicious ❤
@RinozaAzhar
@RinozaAzhar 2 сағат бұрын
Woow❤ Mouth watering ma'am.. Must try for sure 👌thank you for the recipe ma'am ❤
@lekaherath9774
@lekaherath9774 5 сағат бұрын
Thanks A lot My dear Anoma
@CelinSenanayake
@CelinSenanayake 2 сағат бұрын
Looks like very tasty.thank you mrs.anoma.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 сағат бұрын
Looks yummy Thank you ❤
@menikegm6525
@menikegm6525 2 сағат бұрын
මගෙ දුවට හදල දෙන්න ඕනෙ. (මම නම් වෙජි) ස්තුතියි අනෝමා මහත්මිය ❤️❤️
@suranjiridimahaliyadda1476
@suranjiridimahaliyadda1476 3 сағат бұрын
Thank you very much your recipe. I like this recipe ❤
@ishankaudayangani5032
@ishankaudayangani5032 5 сағат бұрын
ඒකෙ රස පාට....❤මමත් මේ දවස් වල diet . අනිවාර්යයෙන්ම හදන්න ඕනේ.
@GeethikaUser
@GeethikaUser Сағат бұрын
රස පාටයි අනූ ආන්ටි...ස්තූතියි ඔයාට....අර පාස්තා සෝස් එක හදන විදියත් කියලා දෙන්නකෝ ආන්ටී ❤❤❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Сағат бұрын
Dearest Mrs Anoma Thank you so much for the lovely recipe Theruwan saranai!
@sitharaperera9714
@sitharaperera9714 3 сағат бұрын
Harima rasa patai. had anna oone.eeth mama chicken kanne naha.thankyou video ekata.❤
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 4 сағат бұрын
ලෙමන් රයිස් එක්කත් මේ කරි එක හරිම රසයි. මමත් හදලා තියනවා. ❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 14 минут бұрын
Yes I must try it. Great Indian chicken recipe. Thank you dear Anoma
@MenakaSanjeewani-n6c
@MenakaSanjeewani-n6c 2 сағат бұрын
රසපාටයි❤❤❤
@renumendis9005
@renumendis9005 5 сағат бұрын
Thanks Anoma
@chapamudalige6449
@chapamudalige6449 Сағат бұрын
කෑම වගේම ඔයාගෙ ඇඳුමුත් හරිම ලස්සනයි . කොහෙන්ද ඒවා තෝරගන්නේ.
@sewvandidissanayake564
@sewvandidissanayake564 3 сағат бұрын
Please share similar recipes suitable for diet plans
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 3 сағат бұрын
Ano.a miss godak lassanaiiii ❤❤❤❤❤ adaraii rasaaa patai math hadanawaa man Dilanii❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 4 сағат бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ...පෙනුමෙනුත් රසයි..හැදුවමත් රස ඇති....දුවගේ කෑම කොහොමත් රසයිනේ..යාලුවන්ටත් මම දුවගේ සමහර වී⁣ඩියෝ යවනවා..බොහොම ස්තුතියි දුවේ .❤❤❤❤
@nirushaperera2456
@nirushaperera2456 4 сағат бұрын
Wow ...looks so tasty. Will definitely make this chicken curry. I have Cashew at home cos' I do wedding cakes..so I am gonna make this todayyyyyy.. Thank you so much.
@vitharanachami4001
@vitharanachami4001 3 сағат бұрын
Thank you
@ShenalKelly
@ShenalKelly Сағат бұрын
රස patai ❤
@LoveBears23
@LoveBears23 5 сағат бұрын
Wow rasa patai😍😍😍
@rishriaz7967
@rishriaz7967 31 минут бұрын
pls diet program eka gana kiyannako aunty. apitath idea ekak ganna❤
@brickmodeler-imaginativecr3420
@brickmodeler-imaginativecr3420 3 сағат бұрын
Thanks lovely lady
@thasowathynixon4553
@thasowathynixon4553 5 сағат бұрын
Nice curry ❤
@punyajayasundara1437
@punyajayasundara1437 5 сағат бұрын
Good morning මෙක දැකලා කට කෙලත් අවා...
@champikafernando8265
@champikafernando8265 3 сағат бұрын
Good morning 🌻☀️🤗
@برينكابرينكا
@برينكابرينكا 3 сағат бұрын
Hamadama pilivaloy🎉🎉
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 2 сағат бұрын
Aunty ඔයා, ටිකක් මහතට ඉද්දි ලස්සනයි, ඩයට් කරන්න ඕන, අනේ ඇදිල ගිහිල්ල වගේ එත්, මං ඔයාට ගොඩක් ආදරෙයි
@indranidesilva1075
@indranidesilva1075 5 сағат бұрын
❤ රසයි කියලා හිතාගන්න පුළුවන්.😋👍
@harshaperera1001
@harshaperera1001 5 сағат бұрын
Aunty, uluhaal kola ganna puluwan koheda place eka ?
@SamanthaRathnayake-m7l
@SamanthaRathnayake-m7l 4 сағат бұрын
ඒක රස පාටයි ආන්ටි
@ruwanigerulat8490
@ruwanigerulat8490 47 минут бұрын
Fenugreek ( උළු හාල් ) ගෙදරම පැල කරගන්න පුළුවන් . ඉතාමත්ම ලේසියි . පස් නැතුව වතුරේ පැල කරගන්න පුළුවන් එහෙමත් නැතිනම් පෝච්චි එක පස් එක්ක පැල කරගන්නත් පුළුවන් . පරිප්පු හදද්දී බාන්න කිට්ටුව දැම්මාම ඉතාමත්ම රසයි.🇩🇪
@inokafernando340
@inokafernando340 22 минут бұрын
🥰🥰🥰
@shiranisilva2351
@shiranisilva2351 4 сағат бұрын
කටට කෙලත් ආවා
@ChamariMangala
@ChamariMangala 3 сағат бұрын
❤😊😊😊❤
@ruvinifernandez3039
@ruvinifernandez3039 3 сағат бұрын
ආන්ටි මම චූ රෝස් හැදුවා ඒක ටිකක් වෙලා ගියාට පස්සේ මුලින් තිබුණු ක්‍රිස්පි ගතිය නැති වුණා. ඇයි එහෙම වුනේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් plz . අද හදපු dish එකත් රස පාටයි tnx 💖
@AnnePerera-g5e
@AnnePerera-g5e 4 сағат бұрын
🎉🎉🎉
@champikahettiarachchi9889
@champikahettiarachchi9889 5 сағат бұрын
❤❤❤
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 49 минут бұрын
අමු කජුද mis
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 4 сағат бұрын
🥰🙏
@Navindu-w9p
@Navindu-w9p 5 сағат бұрын
❤❤❤❤❤😊❤❤❤❤❤
@nirmalakumari2543
@nirmalakumari2543 5 сағат бұрын
🎉
@thamarajayasiri416
@thamarajayasiri416 3 сағат бұрын
දැක්කමත් රස දැනෙනවා වගෙයි. අමු රටකජු දැම්මොත් රස වෙනස් වෙයිද?
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 2 сағат бұрын
එපා
@senahde3101
@senahde3101 5 сағат бұрын
රස පාටයි.. හදන්න ඔනි..
@surangiranmali5838
@surangiranmali5838 48 минут бұрын
Be cautious with Indian branded spices including Everest, in some countries products were suspended or recalled due to concerns over a cancer-causing pesticide.
@AnnePerera-g5e
@AnnePerera-g5e 4 сағат бұрын
❤❤❤❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 4 сағат бұрын
❤❤
@DesanduChanthula-ps8pb
@DesanduChanthula-ps8pb 4 сағат бұрын
❤❤❤❤
@DevikaRodrigo
@DevikaRodrigo 3 сағат бұрын
❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 Сағат бұрын
❤❤❤❤❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
රසට පොලොස් ♥️| Life in japan 🇯🇵🇱🇰
22:57