My 1st camping experience/summer camping/මගේ පලවෙනි කෑමිපින් අත්දැකීම

  Рет қаралды 210,821

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 276
@shyamali_wick72
@shyamali_wick72 12 күн бұрын
ඔයා සතුටින් කැනඩාවෙම ඉන්න. ඉදලා හිටලා ලැබෙන හොද drama එකක් කරන්න ඇවිත් යන්න ❤
@leenaleyanage8845
@leenaleyanage8845 4 күн бұрын
ඔයා කොහෙහිටියත් නිහතමානී දුවක් සුභ අනාගතයක් පුතේ ඔයාට හැමෝටම ස්තුතියි විඩියෝ එකක් දැම්මට
@SashFdo
@SashFdo 10 күн бұрын
ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවෙ නිළි රැජිණ ❤ ශලනි තාරකා
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 13 күн бұрын
ඔයා හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අපි හැමදාම ❤🙏
@SAsa-bf4jv
@SAsa-bf4jv 9 күн бұрын
ශලනි ඔයා හරි ම ලස්සනයි .. ❤️❤️❤️ god bless you💖💖
@lazylizard6682
@lazylizard6682 3 күн бұрын
🤣🤣🤣
@danushikamadhuwanthi8020
@danushikamadhuwanthi8020 13 күн бұрын
Ane shoi❤❤❤❤mamath godak asi oya වාහනේ yanna.eka නියම වාහනයක් .hamadeyakma thhiyenawa.
@kmanisriya1011
@kmanisriya1011 13 күн бұрын
ලස්සනයි.ඔයා හරිම වාසනාවන්තයි. නිහත හොද මහත්තයෙක්. ❤❤❤❤❤
@AchalankaBandara-j6t
@AchalankaBandara-j6t 13 күн бұрын
Happy anniversary shalini and Nihatha❤❤
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 11 күн бұрын
Woooow harima lassanai.. Thankz oyata mechchara lassana then tikakata apiwath ekkan giyata.. ❤
@iroshaniiroshani6237
@iroshaniiroshani6237 13 күн бұрын
Nangi ඔයා අය ලන්කාවට එන්න එපා ඔහෙම සතට්න් ඉන්න
@shagikolla822
@shagikolla822 13 күн бұрын
Idala hitala avith drama ekak karala yanna
@shagikolla822
@shagikolla822 13 күн бұрын
Oya thamai man arsama acctress
@damai4603
@damai4603 13 күн бұрын
සියට කියන්න ඔහෙත් ගෙයක් අරගෙන දෙන්න ඔකත් ජිවත යක් ද කොට් පත 😂
@Lkaimf
@Lkaimf 13 күн бұрын
එහෙම එන්න එපා කියන්නේ කොහොමද, එයා දක්ෂ රංගන ශිල්පිනියක්, ලංකාවට එන්නෙ නැතුව එයාගේ නිර්මාණ බලන්නේ කොහොමද අපි..🥴🥴පිස්සු ඔයාට
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk 13 күн бұрын
Short film එකකට එන්න අනේ 😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 13 күн бұрын
කැමතිම චරිතයක් ආදරෙයි හැමදාමත් අක්කෙ vlogs එක ගොඩාක් ලස්සනයි 🌺🌺 😊😊😊
@tharangagunarathna7076
@tharangagunarathna7076 13 күн бұрын
Sathutin inna devipihitai ❤❤❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 13 күн бұрын
Ane shoi shala akki ohe nda ? . Happy Anniversary shala akki and nihatha aiya ❤❤❤❤❤❤❤ ane vlog ekak genakam idiya mn ❤❤❤ . Adarei akki aiya ❤❤. My favourite actoress akki ❤❤❤🎉❤️❤️❤🥰. God bless u . Hamadama sathutin inna akki ❤❤❤🎉 🙏
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 12 күн бұрын
හරිම ලස්සනයි දුව අපිත් කැනඩා ඇවිත් ලස්සන තැන් ගොඩක් බැලුවා සහ නැවතිලා ගොඩක් ඇවිද්ද.මගේ පුතා එයාගෙ නොනයි ඉන්නෙ කැනඩාවේ ඉතින් අපිත් ගොඩක් විනෝද වෙලා ආවා.ඔයා නමි ගිය හැම තැනකම විඩීයෝස් කරල නේද ලස්සනයි දුව.❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 12 күн бұрын
පරිසරය තමා ලස්සන 👍👍👍
@dilrukshl
@dilrukshl 13 күн бұрын
ඔයාලාගෙ පවුලේ කට්ටිය ශෝක් ❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
@maleeshapawansi-tg1vr
@maleeshapawansi-tg1vr 12 күн бұрын
ආදරෙයි ඔයාට....තව vlogs ඕන,පරිස්සමෙන් ඉන්න....❤️🥰
@talktocinema-bj1zz
@talktocinema-bj1zz 13 күн бұрын
happy annivesary manika❤❤❤
@sarasara-qf2de
@sarasara-qf2de 12 күн бұрын
❤❤❤❤❤❤ adarei akke ❤️
@piumilakshani4685
@piumilakshani4685 12 күн бұрын
Lassanama lassana video akki.❤❤❤ hamadamath sathutin inna oyala dennama❤❤❤ godàak adareì akki and aiyå ❤❤ akki, oyai aiyai lagiñ innakotã❤❤ harima shoooooooi ❤❤❤God bless your family ❤❤❤
@madushanijayarathna8432
@madushanijayarathna8432 12 күн бұрын
ලස්සනයි අක්කියෝ😍😍😍
@gayaniudawatte9218
@gayaniudawatte9218 12 күн бұрын
Happy Anniversary both of you ❤ shalani
@SumithraKumi
@SumithraKumi 12 күн бұрын
Good luck shala❤❤❤ god bless you 🙏🙏🙏
@sriyanimalkanthi4255
@sriyanimalkanthi4255 12 күн бұрын
Adarei nangi❤️❤️❤️sathutin innabs
@MmM-z5o
@MmM-z5o 13 күн бұрын
Budu saranai satutin parishsamen inna❤
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 9 күн бұрын
අවිවේකී ඔයාට හරිම සුන්දර විවේකයක් .❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 12 күн бұрын
සතුටින් ඉන්න❤❤❤❤❤
@kanti7069
@kanti7069 12 күн бұрын
Ane ethen harema lassanai sala hemadamath sathuten enna theruwan saranai ❤❤❤❤❤❤❤
@SanchiPathum
@SanchiPathum 5 сағат бұрын
වාසනාව තියෙන්න ඕනි ඔයවගේ ඉන්න. ❤❤❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 12 күн бұрын
Happy anniversary nangi malli❤❤
@MercyDamayanthi
@MercyDamayanthi 12 күн бұрын
Man harima kamate video genakal balan unne j.p oyalata❤❤❤
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 11 күн бұрын
බලංගොඩ මැණිකක් me...sathutin inna ..paressamin ...budu saranai nangi ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunitharaka6836
@kasunitharaka6836 13 күн бұрын
ඇත්තටම oya mara lucky girl kenek ❤❤❤
@kirsanthacreak9559
@kirsanthacreak9559 7 күн бұрын
Hamadama th adarei god bless yoi❤❤❤❤
@thanujathanuja9471
@thanujathanuja9471 9 күн бұрын
Good luck nangi❤❤
@jayathilakaw8027
@jayathilakaw8027 7 күн бұрын
lassanama video ekak....thanks shalani
@sujeewasriyangani3987
@sujeewasriyangani3987 13 күн бұрын
Happy Anniversary 💐💐💐❤️❤️❤️❤️
@bshvhegc3455
@bshvhegc3455 13 күн бұрын
❤❤❤ budu saranai Dewi pihitai siyalu denatama
@rasadaripeiris2518
@rasadaripeiris2518 13 күн бұрын
Wow හරිම ලස්සනයි ❤
@KamaliJayakodi
@KamaliJayakodi 13 күн бұрын
Amazing enjoy your life Happy anniversary to both 🎉
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 3 күн бұрын
Shalani oyatath nihathatath subama anagathak wewa adarei hamadama duwe
@ChinthaRathnayake-s4o
@ChinthaRathnayake-s4o 13 күн бұрын
Congratulations shalani....nihatha ekkama lankawata ennako....oyawa onimai feild ekata❤
@pereraniranjala701
@pereraniranjala701 13 күн бұрын
Happy Anniversary 🎉
@ShashiwikramaarachchiWikramaar
@ShashiwikramaarachchiWikramaar 13 күн бұрын
Happy anniversary akiyo❤🎉🎉🎉
@nileekasandamalee8958
@nileekasandamalee8958 13 күн бұрын
Happy Anniversary ❤❤❤❤ akkiii😍
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 13 күн бұрын
Hi Shalini have a great day and may god bless your family always watching from Italy ❤️❤️
@sujeewaperera1352
@sujeewaperera1352 12 күн бұрын
So beautiful. Have a blessed life.
@ryansamaranayake45
@ryansamaranayake45 13 күн бұрын
Shala❤❤ satutin inna hamadama...
@dilanimadurika8539
@dilanimadurika8539 11 күн бұрын
වාව් මාරම ලස්සයි😍😍
@ShamaliWIJERATHNA-f4z
@ShamaliWIJERATHNA-f4z 13 күн бұрын
dalada samiduge pihitai shaloooo❤
@dineshasamarakoon-k9b
@dineshasamarakoon-k9b 12 күн бұрын
Adara Niya nangiyo nawath lankawata Enna EPA oya sathutinma inna oyage hama video eka mama balanawa oya inna gaman apita suba arnchiyak danna oya dannata bs hamadama sathutin inna bs
@raviravindra889
@raviravindra889 12 күн бұрын
Happy Anniversary 🎉 nice video ❤ enjoyed the sceneries
@fernando63n12
@fernando63n12 2 күн бұрын
Mamma kemathima niliua oya budusaranai
@GangaaSriyani
@GangaaSriyani 13 күн бұрын
God bless all of you❤❤
@thaksilamadampe7562
@thaksilamadampe7562 13 күн бұрын
Happy anniversary ... congratulations ❤ 💐🎂
@VivoDEvice-s3o
@VivoDEvice-s3o 13 күн бұрын
❤❤❤ hari ලස්සනයි sathutin inna
@thejadahanayaka1630
@thejadahanayaka1630 13 күн бұрын
Happy anniversary 🎉🎉🎉🎉🎉🎉❤
@keshikadewmini1822
@keshikadewmini1822 10 күн бұрын
❤ happy anniversary akki and aiya
@anandapeiris5540
@anandapeiris5540 9 күн бұрын
Shalni happy holidays everyone ❤ good luck
@HiruTharu-t8e
@HiruTharu-t8e 12 күн бұрын
Adarei salata ❤❤❤❤❤
@kpremalal
@kpremalal 13 күн бұрын
ඡයෙන් ඡයම වේවා සහෝදරී සහ සහෝදරයා ❤
@AnojaHerath-g9b
@AnojaHerath-g9b 13 күн бұрын
Wish karanawa akki oya dennata.hemadama sathutin adaren inna.....adarei godaaaaaaaak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@odiwadda2038
@odiwadda2038 13 күн бұрын
Lassanai❤❤❤❤❤
@DamayanthiDharmarathne
@DamayanthiDharmarathne 12 күн бұрын
Happy anniversary both of you son duu
@sumuduindrakumara7883
@sumuduindrakumara7883 13 күн бұрын
Happy Anniversary dear shala❤
@gunawardana7558
@gunawardana7558 13 күн бұрын
lasanai shalo❤aluth gedara video eka ikmanata ona
@hasantha5211
@hasantha5211 10 күн бұрын
Oya harima වාසනවන්ත kenek❤
@eshruhansa4168
@eshruhansa4168 12 күн бұрын
ayyo goadak kal yanwa ne vlogs genna ane❤ be happy forever ❤my 4 ever fav actress 😘😘😊😊
@samanthitoons7811
@samanthitoons7811 4 күн бұрын
👍👍 good job
@windy9194
@windy9194 13 күн бұрын
Good to see someone living thpe best moments ❤
@GangaaSriyani
@GangaaSriyani 13 күн бұрын
GOD bless your anniversary ❤❤
@kumudunirupika5196
@kumudunirupika5196 13 күн бұрын
Happy Anniversary🎉🎉
@nejaroshani202
@nejaroshani202 6 күн бұрын
Happy Anniversary Shalani and hubby
@anishaambrosefan
@anishaambrosefan 13 күн бұрын
Happy Anniversary!!
@ramyanijayantha1992
@ramyanijayantha1992 13 күн бұрын
Good luck ❤
@thanujasubodini4356
@thanujasubodini4356 13 күн бұрын
Budu saranai nangi I'm thanuja Madiwela kotte inne
@samadidhananjalee9344
@samadidhananjalee9344 9 күн бұрын
Lovely❤❤❤
@nimalinissanka7253
@nimalinissanka7253 13 күн бұрын
God bless your 👪
@sithikig
@sithikig 11 күн бұрын
You have got the most handsome husband 😊😊❤
@sandakathriarachchi275
@sandakathriarachchi275 13 күн бұрын
තව ලස්සන කැනඩා වීඩියෝස් දාන්න❤
@neomimr1703
@neomimr1703 13 күн бұрын
Lovely ❤
@Sandya-xo4jo
@Sandya-xo4jo Күн бұрын
Shalani koheda canadawe meka thiyenne
@michelleleitch2673
@michelleleitch2673 13 күн бұрын
Oyanam harima lucky.sathutin inna
@ashleydevissrf7391
@ashleydevissrf7391 12 күн бұрын
Nice video ❤.
@lilanthikularatna622
@lilanthikularatna622 9 күн бұрын
හරිම ලස්සනයි.ඕගොල්ලො කෑම්ප් කලේ Kananaskis පැත්තෙද?
@GOOGLEAccount-sw4ci
@GOOGLEAccount-sw4ci 9 күн бұрын
Satiyakata seryakwat vidiyo ekak genna ❤️❤️
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 13 күн бұрын
Happy Anniversary ❤❤😘
@dammikakumuduni5549
@dammikakumuduni5549 13 күн бұрын
harima ලස්සනයි 🌹❤❤🎉, හැමදාමත් සතුටින් ආදරයෙන් ම ඉන්න, බුදු සරණයි ❤❤❤
@AjanthaEdirisinghe-dc2xw
@AjanthaEdirisinghe-dc2xw 13 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@RasikaSaman-v7j
@RasikaSaman-v7j 13 күн бұрын
Australia yanne nedda?
@NadinthiDisanayaka
@NadinthiDisanayaka 13 күн бұрын
අක්කා ඔයා හරිම ලස්සනයි ..හැමදාම දෙන්නා සතුටින් ඉන්න ...බුදුසරණයි ..ජේසුපිහිටයි..🙏🙏🙏
@TharuliDahamya
@TharuliDahamya 13 күн бұрын
B. S akkiyo. Hamadama sathutin inna
@PriyanthaRanawakaarachchi
@PriyanthaRanawakaarachchi 10 күн бұрын
Mama..mrnwana❤❤😂
@SriyaniVimalkanthi
@SriyaniVimalkanthi 13 күн бұрын
hamadama satuten enna duwa putha b sarani
@IshiVibe
@IshiVibe 13 күн бұрын
Shalani akkawai aiyawai dala supiri film ekk krnna puluwan a tharam handsome aiya
@jayanthimallika2762
@jayanthimallika2762 13 күн бұрын
Enjoy life Tharuwan sarani
@sriyanisriyani5081
@sriyanisriyani5081 13 күн бұрын
beautiful family always be happy life May God bless💕
@NikiniTharushikaSenavirathna
@NikiniTharushikaSenavirathna 12 күн бұрын
කතා කරන විදිය තමයි මරු ශලා බොරු පොශ් නැ සින්හල සිංහල විදියට සින්ග්ලිශ් නැතුව ලස්සනට සරලව කතා කරනවා ❤🎉
@shyamali_wick72
@shyamali_wick72 12 күн бұрын
Eka nam atta
@amirsuleimanamirsuleimamsu9650
@amirsuleimanamirsuleimamsu9650 5 күн бұрын
දැන් ශලනි තාරකා ඇත්තටම ලස්සනයි .ඔයා පිටරටම ඉන්න .ලංකාව කියන්නේ මහ අමුතු රටක් .ඉරිසියාව තන්හාව තියෙනකං ලංකාවේ මිනිස්සු එක්ක ඉන්න බැ.ඔයාට හරියන්නේ විදේශීය රටවල් තමයි
@anupriya542
@anupriya542 13 күн бұрын
😍😍 love story eka kiyannako akki 😍😍😍
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 820 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 511 М.
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Мой парень исполнил мечту моей мамы
12:45
Моя анимированная история
Рет қаралды 764 М.