රාත්‍රී සැහැල්ලු ආහාරයක් රෝස්ට් චිකන් සමග වට්ටක්කා සුප් Episode 1123 Roast Chicken and Pumpkin Soup

  Рет қаралды 31,239

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 81
@SandakelumMendis
@SandakelumMendis 7 ай бұрын
මම තාම අවුරුදු 21ක කෙනෙක්.ඒත් කවදහරි විවාහ වෙච්ච කාලෙක මොන රාජකාරී තිබ්බත් අනෝමා නැන්දා වගේ කාටත් ආදරණීය සාර්ථක ගෘහණියක් වෙනවමයි කියලා මම දැනටමත් අධිෂ්ඨානය කරන් ඉවරයි 😊 අපි වගේ තරුණ අයගේ ජීවිත සාර්ථක කරගන්න අම්මා කෙනෙක් වගේ මේ කියලා දෙන හැමදේකටම අනෝමා නැන්දට බොහොම පිං ❤
@watvijayanthi5522
@watvijayanthi5522 7 ай бұрын
මොනවා දැම්මත් ආසයි ඉතින් පිලිවෙලයි පිරිසිදුයි ලස්සනයි
@yummyfoods5634
@yummyfoods5634 7 ай бұрын
හිතේ තිබුන කමෙන්ට් එක ❤
@nethuishara3130
@nethuishara3130 7 ай бұрын
Aunty මේ වගේ සීරිස් තව ගේන්න. පරිප්පුත් හදන්න විදි ගොඩක් කියලා දෙන්නකො. අලුත් විදි
@lakminihiranya9958
@lakminihiranya9958 7 ай бұрын
අපිට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා .අපි මොන දේ හැදුවත් රසට හදන්න ඕනි කියලා මං හිතට ගත්තා. ලස්සනට නම් කොහොමත් හදනවා මං. ඒත් සමහර දවසට හරි කම්මැලි .ඇත්තටම සල්ලි අමාරු සැලරි කිට්ටුව වෙද්දී උයන්න ලොකුවට දේවල් නෑනේ . ඒ දවසටත් තියෙන දේ රසට උයන්න ඕනි කියලා හිතට ගත්තා
@chinthawijesundara2976
@chinthawijesundara2976 7 ай бұрын
හරිම වටිනවා. ස්තූතියි ඔබතුමියට. ❤
@ShyamaliPriyadarshani-q1w
@ShyamaliPriyadarshani-q1w 7 ай бұрын
ගොඩාක් ස්තුතියි අක්කා.🎉
@thilini_prarthana
@thilini_prarthana 7 ай бұрын
Me wage series thawa godaaaaak karanna. Very useful.
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
ස්තුතියි ඔබ තුමියට.
@thejaekanayake790
@thejaekanayake790 7 ай бұрын
Nice presentation .Great 👍
@prasadikaherath8712
@prasadikaherath8712 7 ай бұрын
Wow ammiyak wage kiyadenne apita Thank you ❤❤
@annefernando5183
@annefernando5183 7 ай бұрын
Thanks a lot Anoma.
@shiranirathnayaka924
@shiranirathnayaka924 7 ай бұрын
ගොඩක් ගොඩාක් ස්තූතියි . මම කොහොම හරි ඔයාගෙ වීඩියෝ නරඹනවාමයි. මේ සමඟ ආදරයත් ඔයාට .❤🎉
@hasithasanjeewani4115
@hasithasanjeewani4115 7 ай бұрын
Thank you 🙏🙏❤❤❤
@sujeewaperera1352
@sujeewaperera1352 5 ай бұрын
Thank you so much. Blessings to u.
@dilinidinethma6878
@dilinidinethma6878 7 ай бұрын
ස්තුතියි නැන්දි❤️
@daphnepremawardena1339
@daphnepremawardena1339 7 ай бұрын
Thank you for sharing all these series. Can you please give some meal ideas for diabetic people. Thank you Ms
@chandikarunarathne4847
@chandikarunarathne4847 2 ай бұрын
Aththatama. Harema. Watinawa. Obathumiyage. Kama. Hadana. Vidiya. Witharak. Newei. Ewa. Meseta. Thiyana vidiya. Kiyala. Denawa. Pin. Tawa. Yoganawak. Karanna. Kamathi. Godak. Adupahasukam. Thiyena. Oven. Nathi. Ayata. Lipe. Hadana. Kama. Wargath. Kiyala. Denna. ❤❤❤❤
@nadeeranilakshi1972
@nadeeranilakshi1972 2 ай бұрын
Very valuable 🎉 thank you ❤😊
@shereengunasena5074
@shereengunasena5074 7 ай бұрын
Thank you so much for your valuable idea's. May God bless you ❤❤❤❤❤❤❤
@gayanijayawardena6290
@gayanijayawardena6290 7 ай бұрын
Very beautiful simple receipes. Easy to understand. Make more interested on cookery. All the best for a long journey.
@shalinidesthanapathy4650
@shalinidesthanapathy4650 6 ай бұрын
Thank you very much aunty for the easy recipe
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 6 ай бұрын
Thanks.
@IromaRodrigo
@IromaRodrigo 7 ай бұрын
Thank you Anoma aunty.
@deepikasilva8253
@deepikasilva8253 2 ай бұрын
E vegetables vala poshanaya,vthurata diya venvane
@marianrodrigo3371
@marianrodrigo3371 7 ай бұрын
මම මේ දවස්වල මේ වගෙ ආහාර වලට තමා කැමතියි. ශරීරයට ගොඩක් හොදයි❤
@gayanwimalarathna6202
@gayanwimalarathna6202 6 ай бұрын
තනියෙන් ඉන්න කෙනෙක්ට හදාගන්න පුලුවන් වට්ටෝරු ටිකක් දැම්මොත් වටිනවා
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 7 ай бұрын
Rasa patai miss thanks icykokise hadana recepe eka dennako mise eka walfels machine eka wage ekata dala eka rool karanwa
@sasankaudayanthi2932
@sasankaudayanthi2932 6 ай бұрын
Aunty sri lankan widiyata meal prep karala thiyaganna vedio ekak karanna.daily office yana ayata babalage wadath ekka eka godak wadagath wei.thanks
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 7 ай бұрын
Interesting food series ❤❤❤
@Anemy-e3f
@Anemy-e3f 6 ай бұрын
Thank you aunty❤❤❤
@sandunifernando8006
@sandunifernando8006 7 ай бұрын
Thank you Aunty 🎉
@NishanthiHerath-k3s
@NishanthiHerath-k3s 6 ай бұрын
Thank u aunty
@maneledirisinghe6315
@maneledirisinghe6315 7 ай бұрын
අපිට පොල් කිරි දාන්න බැරිද, fresh milk වලට?
@sanjanamuthumali253
@sanjanamuthumali253 7 ай бұрын
තැන්ක්යු නැන්දි...❤😍 ලේසි සරලයි ගුණයි. ඒත් මන් ටොක්වක්කා කන් නෑනී😕
@leonardfernando5709
@leonardfernando5709 6 ай бұрын
Mama harima asawen hamadama balanawa oyage vedios❤
@shamadias4588
@shamadias4588 7 ай бұрын
Very good this recipe miss
@dinethiperera97
@dinethiperera97 7 ай бұрын
Thank you aunty ❤😊
@seneviratneranjith8833
@seneviratneranjith8833 7 ай бұрын
Thank you miss
@anomaserasinghe8524
@anomaserasinghe8524 7 ай бұрын
Godark godark sthuthi obathumiyata ❤❤❤
@shenydesilva5814
@shenydesilva5814 7 ай бұрын
thank you auntie love you😍😍❣
@beneetajayamali7188
@beneetajayamali7188 7 ай бұрын
Godak vatina recipe ekak aunty❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
Aunty mea wagema chuti family ekakata ( I mean 4 members) vedio series tekak karamuda? Mea vedios godak helpful aunty
@lankaranaweera7538
@lankaranaweera7538 7 ай бұрын
Thanks nice
@casildarajaratnam9108
@casildarajaratnam9108 7 ай бұрын
Thank you so much for your idea. Long live Anoma. Tc Gbu
@gunawardana7558
@gunawardana7558 7 ай бұрын
wattaka pothu ain karalada hadane
@inokajayasekara1838
@inokajayasekara1838 7 ай бұрын
Harima asa hithenawa e piliganwimata. Tawath me wage videos karanna labenna kiyala mama pr karanawa .
@mangalikasooriya9863
@mangalikasooriya9863 7 ай бұрын
Magen ummmma ekak oyata arthare hemathma sister budu saranai ❤❤❤
@Dayvlogz-z
@Dayvlogz-z 7 ай бұрын
Aunty arabic meals gana vedio danna puluwanam ❤
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj 7 ай бұрын
Thankyou very much❤❤❤👍👍
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 6 ай бұрын
Hoda raatry haharayakk 👌🏽👍
@dayanimendis502
@dayanimendis502 7 ай бұрын
Thank u ❤❤
@sunilaperera9763
@sunilaperera9763 7 ай бұрын
Super 🙏
@chathuchathu1043
@chathuchathu1043 7 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා මේ sup එක Aunty..thanks..❤❤❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 7 ай бұрын
Mee wgeema couple ekakta podi family ekakta ikmanata hdgna puluwn dewl kiyla denna aunty.. Air fryer eke hdna puluwn thawath kema kiyla denna pita rata kema hri.rata inna studentlata uwmana wei❤
@hirunyasemini5985
@hirunyasemini5985 7 ай бұрын
Podi famile akakata gelapena widihata vedios tikak karanna. Me vedio tika harima hodai❤
@chamikadilrukshi7962
@chamikadilrukshi7962 7 ай бұрын
❤️❤️
@NK-pc7iu
@NK-pc7iu 7 ай бұрын
👍
@pasanmalinda9166
@pasanmalinda9166 7 ай бұрын
Soup nam mata hari aasama nathi deyak....roste chicken nam maru....
@isuruweerasekara2735
@isuruweerasekara2735 7 ай бұрын
❤❤❤❤🎉
@anuradhachethana3500
@anuradhachethana3500 7 ай бұрын
@champrikagallage5077
@champrikagallage5077 7 ай бұрын
❤❤❤❤❤❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 7 ай бұрын
🌹🌹❤️❤️
@iroshimanel2407
@iroshimanel2407 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 6 ай бұрын
බිත්තර ඇඩ කර ගත්තනම් හොදයි
@snapdragonht3312
@snapdragonht3312 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
@romaniemarie9097
@romaniemarie9097 7 ай бұрын
Too much oil in the soup
@samanthahardware7152
@samanthahardware7152 7 ай бұрын
@gangachulani1373
@gangachulani1373 5 ай бұрын
❤❤❤❤
@apsaragunasekara707
@apsaragunasekara707 7 ай бұрын
❤❤❤❤
@JudeKolithaSilva
@JudeKolithaSilva 6 ай бұрын
❤️❤️❤️
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 7 ай бұрын
❤❤❤❤
@gangaweerasinghe3036
@gangaweerasinghe3036 7 ай бұрын
❤❤❤
@IndikaThushara-d1d
@IndikaThushara-d1d 7 ай бұрын
❤❤❤❤❤
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 7 ай бұрын
@kkpperera9403
@kkpperera9403 7 ай бұрын
❤❤❤❤❤
@ThePotato-u5i
@ThePotato-u5i 7 ай бұрын
@ishanimendis6291
@ishanimendis6291 7 ай бұрын
❤❤❤❤
@User-l1d3b
@User-l1d3b 7 ай бұрын
❤❤❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 7 ай бұрын
❤❤❤❤
@yashodanadeesha8297
@yashodanadeesha8297 7 ай бұрын
❤❤❤
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 28 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 8 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,5 МЛН
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 153 М.
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 28 МЛН