රස කකුළුවෝ කරිය එක්ක රෝස්ට් පාන් සමග පොල් සම්බෝල - Episode 1062 Crab Curry Roast Paan & Pol Sambol

  Рет қаралды 144,714

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 175
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
ඔබතුමිය අපිට කවුරුත් එචිචර හිතන්නෙ නැති හරිම වටින පනිවිඩයක් තමයි කසල ගෙනියන අයගැන දැනුවත් කරේ. එ්අයගේ සේවය නැති උනොත් අද ඉඩකඩ සීමිත නිවෙස්වල ඡීවත්වන අපිට ලොකු ප්‍රස්නයකට මුන දෙන්න වෙනවා. මානුෂිය පැත්තෙන්නුත් අපි ඔනම සේවයකදි මෙි විදිහට හිතල වැඩ කල යුතුයි ❤❤❤❤❤❤. මිස් කලින් හදන්න කියල දුන් කකුලු කරියට තමයි මම හදන්නේ මහත්තයගෙන් එදාට හරි ප්‍රසන්සා. ස්තුතියි .
@manjulapushpakumara2285
@manjulapushpakumara2285 Жыл бұрын
අම්මා කෙනෙක් කියන්නෙ, තමන්ගෙ පව්ල ගැන විතරක් නෙමෙයි, පව්ලට , පව්ලෙ අයට සම්බන්ධ පිට අය ගැනත් අවිහිංසාවාදීව හිතන කෙනෙක් කියලා අනෝමා ආන්ටිගෙන් තමයි මමත් ඉගෙන ගත්තෙ.....
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Obathumiyage idiripath karana ratawatai Harima kemathi adaraniyai obathumiyata budusarani
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Thanks a lot.
@thilinichathurika8621
@thilinichathurika8621 10 күн бұрын
Aneee...owww...mata e kathawa ahuwa math...hithata hari mokakda wage..🥹🥹🥹 mn harima sathutu wenawa..Anoma aunty ge katahanda ahuwa mai..katha karama widiyatai..hitha niwena katahandak ❤️
@TheLadiesStore
@TheLadiesStore Жыл бұрын
මන් හැමදාම බලන්නේ auntyta 1million subcribersla එන්නේ කවදද කියලා. ඒක හෙමින් උනත් aunty හදවත් කෝටියක් දිනලා ඉවරයි. මගේ අම්මාගෙන් පස්සේ කෑම උයන්න ඉගෙන ගත්ත අනික් එක්කෙනා ආන්‍ටි ❤❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
අනේ..... Thank you දුව. මට හරි සතුටුයි. හෙමින් ගමන ස්ථාවරයි ඒ වගේම ශක්තිමත් කියලා මට හිතෙනවා. ඔයාලාගෙ ආදරය මට හරි ශක්තියක්. ආදරෙයි දුව. Stay blessed ❤
@prarthanalakmali1427
@prarthanalakmali1427 6 ай бұрын
❤​@@AnomasKitchen
@mps1516
@mps1516 Жыл бұрын
ඇත්තටම Aunty ගේ recipes බලන්නේ එවා හදන්නම හිතාගෙන නෙමෙයි මේ videos ඇතුලේ අපිට ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කුණු එකතු කරන්න එන මහත්වරුන්ගේ ආරක්ෂාව ගැන කියපු එක කොච්චර ලොකු පාඩමක්ද මට හිතෙන්නේ අපි හැම තිස්සෙම පාඩම් ඉගෙනගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ නේද ජීවිතය අපිට පාඩම් උගන්වන එක නවත්වන්නේ නැති නිසා Thank you Aunty ❤️ you
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
දුව, ඔයා කියන දේ හරියටම හරි. මැරෙන කල්ම අපි පාඩම් ඉගෙන ගන්නවා. මම අනිත් අයගෙ හොඳ දෙවල් අගය කරන්නත් ඒවා මගේ ජිවිතයට එකතු කරගන්නත් හරි කැමතියි. ❤
@sadeeparathnayaka4494
@sadeeparathnayaka4494 Жыл бұрын
​@@AnomasKitchen❤
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 Жыл бұрын
ඔබේ මානුෂික බවට මගේ ගෞරවය 🙏🙏💐💐 ඇත්තටම හිතුවෙ නැති දෙයක් කසළ ඉවත් කරද්දි හිතන්නම ඕනි දෙයක් ඒක ඔබේ කරුණාවට ❤️❤️❤️
@madushaamarasinghe2122
@madushaamarasinghe2122 Жыл бұрын
හරිම රසට හැදුණා අාන්ටි.. මම පළවෙනි වතාවට තමයි හැදුවේ. මගේ අම්මත් ජිවතුන් අතර නෑ. ඉතින් කෑම හදන හැටි අහගන්න යන්නේ නෑ එහෙම කාගෙන්වත්. අාන්ටිගේ video තමයි බල බල කෑම හදන්න ඉගෙන ගන්නේ. කසාද බැදලා අැවිත් කෑම හදන්නේ එහෙමයි මම. හැමෝම රසයි කිය කිය කෑවා. Thank You So much Aunty ❤❤❤
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
හරිම රස පාටය් Crab curry එක ...මමත් ඔයා වගේම කුනු ගේන අය ගැනත් හිතනවා ,හරිම වටින අවවාදයක් ,ඔයාට හරිම ආදරේ හිතෙනවා
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
අනේ, ඔයා අපේ කටත් අවුස්සනවා. කන්න ආස ම කෑම ටිකක්. ඉස්සෝ, කකුළුවෝ කියන්නෙ ම රස කෑම. අනුන් ගැන නොහිතන මිනිස්සු ජීවත්වෙන කාලෙක ඔයා නම් සැබෑ ම මානවහිතවාදිනියක්. ආදරෙයි අනෝමා හැමදාමත්. මං ගොඩාක් ආසාවෙන් ඔයාගෙ channel එක බලන්නේ. ❤🎉
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
Crabs curry එක හරියට හදාගන්න දන්නේ නැති නිසා හැදුවේ නෑ. දැන් හදන්න හිතුවා මෙහෙ පිරිසිදු කරලා දෙන නිසා පහසුයි. අපි aunty anoma ගේ coffee cake හැදුවා චූටි දුවගෙ birthday එකට. ❤🙋 Thank you 👍
@lalitharatanyka1882
@lalitharatanyka1882 Жыл бұрын
❤❤❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
හරිම කාරුණික හදවතක් .. රෙසිපිය වාගේ ම හරිම අසාවෙන් තමයි කතා කරන විදිහ අහන් ඉන්නේ අර කුණු ගෙනියන අය ගැන කියපු දේට නම් හිස නමා අචාරය කරනවා ඔබ තුමියට
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
බොහොම ස්තුතියි. ❤
@sarojinikumari1385
@sarojinikumari1385 3 ай бұрын
ඊයේ තමයි පලවෙනි වතාවට කකුළුවො කරි එකක් තනියම හැදුවේ .ආන්ටිගෙ වීඩියෝ එක බලල කියපු හැම දෙයක් ම දාලා ඒ විදියට ම හැදුවා .හරිම රසට curry එක ආවා.දැන් දිගටම හදනවා.ආන්ටිගෙ වීඩියෝ බැලුවට comment කරලා නෑ කවදාවත් .ගොඩක් ස්තූතියි ආන්ටි .තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මෙහෙම රසට කෑම බීම හදල අනිත් අයටත් ඒක දැකගන්න සලස්වන්න.❤️❤️❤️❤️🙏
@susilagodakanda5754
@susilagodakanda5754 Жыл бұрын
කකුළුවො උයනවට වඩා, මගේ සිත් ගත්තෙ,කසල ඉවත් කිරීම ගැන ඔබ දෙන පූර්වාදර්ශය.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මට ඒ පනිවිඩය දෙන්න හරි උවමනාවෙන් හිටියෙ.
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
ආන්ටි සැබවින්ම මානවහිතවාදී කාන්තාවක් 💎 කසල රැගෙන යන අය ගැන සිතන විදිහ ❤
@swarnajayasinghe5686
@swarnajayasinghe5686 Жыл бұрын
ඇත්තමයි.කොච්චර් ටික දෙනාද එහෙම හිතන්නෙ
@swarnajayasinghe5686
@swarnajayasinghe5686 Жыл бұрын
ඇත්තමයි.කොච්චර් ටික දෙනාද එහෙම හිතන්නෙ
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe 2 ай бұрын
මාත් අද පළවෙනි සැරේට කකුළුවො හැදුවා ආන්ටිගේ රෙසිපි එක බලලා. හරීම රසට ආවා. ගෙදර අයත් රසයි කිව්වා. Thanks aunty for the recipe ❤️
@imalimaheshika3591
@imalimaheshika3591 Жыл бұрын
ඒකනම් දැක්කම ආස හිතුනා.....😊😊😊😊
@DarshPrem
@DarshPrem Ай бұрын
Most important massage you had been given of waiste disposal and how we should concern other people.Salute your motherly thinking ❤Auntie.
@chathuranivithanage7262
@chathuranivithanage7262 Жыл бұрын
Mn nam hari adareyi me ammata thanku amme mage husband hari asayi mn uyalama na me vidihata mn hdanawaa❤❤❤
@sachiniKaushalya-b7s
@sachiniKaushalya-b7s Жыл бұрын
හරිම පැහැදිලි... හොඳට තේරුනා කකුළුවෝ කරිය හදන විදිහ.. Thank you anoma aunty 🥰❤️
@pabuwo6049
@pabuwo6049 Жыл бұрын
Thanks anoma .you are verry kind.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
It's my pleasure❤
@thilinichathurika8621
@thilinichathurika8621 10 күн бұрын
Mn me dan aunty ge video eka balala Crab curry eka heduwe..🥹 ane rasata thibba..😋😋😋 aunty ta godaaak pin..rasa rasa kema hadana heti apita kiyala denawata..❤️❤️❤️❤️😘😘😘
@vanessamarker1050
@vanessamarker1050 4 ай бұрын
මං මේ recipe එකට scallop කරියක් හැදුවා, හරිම රසයි. Thank you Aunty ❤❤❤
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Aunty Kama hadanawa witharak nemei jeevithayata wadagath yahapath de da denawa…godak watinawa aunty… godak sthuthie…🙏🙏🥰🥰
@jayanthakularathna686
@jayanthakularathna686 Жыл бұрын
kakuluwo rresapi ekata wada issarahin yanne kunu geniyana aya gaena hithana vidiya paadam 2 i. thank you anoma
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි ❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
What a thoughtful lady you are aunty ❤😊. I have learnt many life lessons from you. You are full of class and eligance in everything you do. The Sri Lankan Martha Stewart 😊❤
@sugathvikrama9821
@sugathvikrama9821 Жыл бұрын
ඔයාගේ වැඩ ගෝඩාක් පිලිවලයි ඒකටතමයි මම කැමතික
@sunilbwijethunga4277
@sunilbwijethunga4277 Жыл бұрын
Oyalage family eka me tharan lassana wela thiyenne ai kiyala penawa
@Orang-Down
@Orang-Down Жыл бұрын
Thank you for the Crab curry... Your Life Lesons are very much apriciate... such as your masage for Garbage disposal and collectors safety ... God Bless you Aunty......
@samanthisamararathna7173
@samanthisamararathna7173 10 ай бұрын
You are a great lady. Thank you so much ❤️❤️
@shihani2403
@shihani2403 Жыл бұрын
I want to try this.කවදාවත් ගෙනත් නෑ .hotels වලට ගියාම කාලා තියෙනවා.ඒත් ඒ වගේ තැන් වල crab කන එක comfortable නෑ.ගෙදර හදන්න ඕන.thank you for this....
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඇත්ත, restaurant එකක ගිහින් නම් මේවා කන්න බැහැ. ගෙදර හොඳට නිස්කලංකෙන් වෙලාව අරගෙන කන්න ඕනෙ කෑමක්.
@sandamaliworld2633
@sandamaliworld2633 2 ай бұрын
Thanks ❤ for your kindness 🙏🎉🎉 all the best amma
@nimeshavithana6524
@nimeshavithana6524 3 ай бұрын
Aunty mama ada crab curry eka heduwa 1st time. Harima rasata awa. Thank you aunty❤️
@Gabrielarielle
@Gabrielarielle Жыл бұрын
Thank you for sharing. I will try to make this. Always been nervous to cook a crab curry. We like to eat crab curry with rice Dhal pol sambol
@RashmiRashmiRashmiRashmi-t1r
@RashmiRashmiRashmiRashmi-t1r 10 ай бұрын
Mn auntyge recipe eka balan dan thama hadala iwara une..aththatama harima rasai..godak sthuthi..
@amandajayasinghe5964
@amandajayasinghe5964 11 ай бұрын
ලෝකේ ලස්සන කරන ලස්සන හදවතක් තියන අම්මා කෙනෙක්....❤
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 Жыл бұрын
Thank for your advice and recipe God bless
@TD-oo9fp
@TD-oo9fp Жыл бұрын
It would be more tastier if you cooked it in a big clay pot. Thanks for sharing this mouth watering sea food recepie ❤❤❤
@DarshanManoj
@DarshanManoj 7 ай бұрын
eyage hoda gathi gunath kiyala denawa eththtma adaraniya mawak😍
@sandyaperera5368
@sandyaperera5368 Жыл бұрын
Rasama rasa kaamak .thank you❤
@danushasandamali5694
@danushasandamali5694 Жыл бұрын
Thank for your advice and recipe.❤
@sharminisinniah6685
@sharminisinniah6685 Жыл бұрын
Thank you very much for this beautiful and tasty video.. bless you always Anoma Madam😋👍👍❤❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Bless you too ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima adaraniyai idiripath karana ratawatai mama godark kemathi obathumiyata budusarani 😊❤
@SandyaPerera-k3g
@SandyaPerera-k3g 5 ай бұрын
Bread,,kanna,,niyama,hodda❤❤❤❤
@nimeshapieris5186
@nimeshapieris5186 Жыл бұрын
Mouthwatering ❤ Thank you aunty for sharing this recipe...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you Miss Anoma🥰💐🥰.with Broken Glasses I Do The same Dear. Stay Safe Happy and Blessed 🙏.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Hi Mrs. Munasinghe, really appreciate it. I taught this to my children too.
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Ada mata crab genawa husband .Ada api crab curry ,polsambola,පාන් kamuda ahuwa .Obathumiya ge crab recipe eka තමයි හැදුවේ .
@ChamiduNimeshika
@ChamiduNimeshika Жыл бұрын
Mamath a vedeyatam kakuluvo kareya haduva .godak rasai.antei oyata godak pen❤❤😂
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
එක නම් කන්න ඕනේම කැමක් ❤
@sweetangeleta
@sweetangeleta 10 ай бұрын
13:46 is it the rubber band which i saw at the beginning at 1:20 😮
@dsmusicwindsor1951
@dsmusicwindsor1951 Жыл бұрын
It is a superb recipe,If you take the piece of rubber band stuck in the crab leg out.
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Oba tumiyage katha wilasayata mm harima asay. Harima nihatamaniwa himin sare uyana kaama gana witarak newi hamadema pahadili kara denawa.mmt kakuluwo kanna asay. Namut hadanna dannaa.dan ekat dana gatta. Obatumiyage gamana husband ge sahayath ekka idiriyatath suba daykawa karagena yanna labewa!
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
What a delicious food Thank you 👍
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 Ай бұрын
Thank you❤❤❤❤❤
@nilminimendis3971
@nilminimendis3971 Жыл бұрын
❤It is wonderful to know that there are others who think about the waste collectors like I do. What I do is separate the hazardous waste like glass and keep them in any disposable container like ice cream tubs or tin containers before keeping them out in properly labelled garbage bags.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Really appreciate what you do. ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Crab curry eka hariyata hadanna danne nathiwa hitiye.oya harima hodai.hamadema gana hithanawa.❤❤❤❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
හදලා බලන්න හරි ලේසියෙන් හදන්න පුලුවන්.
@amgsamarakoon3325
@amgsamarakoon3325 7 ай бұрын
Kasala berakirima sambandawa dun panividaya kema detama wada watinawa. Sthuthiiii
@ishaab789
@ishaab789 Жыл бұрын
Aunty, that yellow stuffs in crabs are crab lever? As I heard we can enhance flavor by putting those.. Is that true or not?
@ranjinigunathiake780
@ranjinigunathiake780 Жыл бұрын
Isso kaawa lagadi.crab kanna inne thank u kiyala dunnata🎉🎉❤❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Thank you so much dearest Mrs Anoma. Theruwan saranai.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඔයාටත් තෙරුවන් සරනයි. ❤
@nilukanilanthi6029
@nilukanilanthi6029 Жыл бұрын
Kakuluwo godaak ushnai kiyanawa ne aunty, a ushna adu karaganna kramayak hari nathnam sera adu kakuluwo hari tienawada?
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
කකුළුවෝ කන හැටි කියලා දෙන්න පුළුවන් ද 😊😊 මට කන්න තේරෙන් නෑ 🤕
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Thank you mis. Ape pethiwala gam පළාත් nisa kunu geniyanna kawruth enne na. Gedara waththa ඉඩයි godak. E nisa prashnayak na.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඔයාලා කොච්චර වාසනාවන්තද.
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
@@AnomasKitchen මමත් youtube channel ekak karanawa. Me mage channel eka. Hodaida balanna mis
@lapislazuli7568
@lapislazuli7568 4 ай бұрын
I like that you use stainless steel cookware and a wooden spoon instead of plastic spoons and aluminum or nonstick cookware (cos they are extremely toxic but Sri Lankans are not aware of this unfortunately). I also like that you didn’t use cumin seeds, cumin powder, coriander powder and ginger garlic paste, because those are Indian cooking techniques/ingredients. It’s important to preserve Sri Lankan cooking techniques instead of being influenced by Indian cooking techniques/ingredients. Thunapaha and badhapu Thunapaha are what we use for all our curries, and it is unique to Sri Lanka 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰. I also like that you mentioned that tempering food is not healthy. Nowadays Sri Lankans temper everything and they end up getting really sick and don’t live long. Back in the day tempering food was very rare. Authentic Sri Lankan food wasn’t tempered in oil. Only the Indians have to temper every single curry. Luckily Sri Lankan food gives us a choice and we have both options, you can either temper or cook in coconut milk or even water. So we can be healthier. Lastly, I also like how you told us to safely dispose of glass and crab shells and to think about the garbage collectors and the fact that they could be injured by it. How kind of you to pass on this message given your very public platform. I hope you continue to pass these messages to our Sri Lankans. Good job, Anoma!
@tharinduwijenayake8377
@tharinduwijenayake8377 Жыл бұрын
Anoma mis, මුරුංගා කොල යුෂ එකක් හදල මං fridge එකට දැම්මා ඊයෙ . අද ඒකෙ කහට පිපිලා. දැන් ඒක බොන්න හොඳ නැද්ද. Please help me.
@chinthiperera4127
@chinthiperera4127 Жыл бұрын
My favorite
@Premila-l1f
@Premila-l1f 5 ай бұрын
කතුරුමුරුංගා දැම්මට කමක් නැද්ද?
@piyumiishara2933
@piyumiishara2933 Жыл бұрын
මං ආසම කෑමක් ❤❤❤
@Sugandika.
@Sugandika. Жыл бұрын
Mama asama auntyge katha karana vidihata harima asai dawasaka muna gahunoth auntyge katahada aththtama ahanna. Harima adaraniyai ❤❤❤
@bathiyawithanage1474
@bathiyawithanage1474 Жыл бұрын
ලංකාවට එනකම් ඉන්නේ මේ විදියට කන්න ❤
@niroshagamage6275
@niroshagamage6275 Жыл бұрын
You are a role model to everyone. Thank you. Keep up the work.
@kithwinvlogs
@kithwinvlogs Жыл бұрын
Stay blessed Aunty ❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
You too!!❤
@champikadamayanthi5896
@champikadamayanthi5896 Жыл бұрын
Thanks Madam ❤
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
800 k ලගයි.... 🎉🎉🎉🎉
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඔව්. හෙමින් හෙමින් යනවා.
@thakshiladilrukshi6667
@thakshiladilrukshi6667 6 ай бұрын
Thanks ❤🙏
@modernmediahub6966
@modernmediahub6966 6 ай бұрын
Susira Aiya godak lucky obawani kenekugen Rsdawath Kama uyala Kanna
@ManojKumar-p8i4l
@ManojKumar-p8i4l Жыл бұрын
Crab gata gahala tibuna raberband eke kallak ituruuna Uyala iwara unata passet a kalla man dakka bedana kota Ayyoo eka kaunada danna
@blworldwide9778
@blworldwide9778 Жыл бұрын
I saw it too
@ManojKumar-p8i4l
@ManojKumar-p8i4l Жыл бұрын
@@blworldwide9778 👍
@harshamadushan1252
@harshamadushan1252 Жыл бұрын
අපෙ අම්මා වගෙ පම්පොරි නෑ ආදරෙයි ආන්ටි
@jacinthafonseka6099
@jacinthafonseka6099 11 ай бұрын
Thanks
@dimuthurangana5135
@dimuthurangana5135 Жыл бұрын
හොට් බටර් දැල්ලෝ හදන්න විදිහ කියලා දෙන්න පුලුවන්ද ආන්ටි 🍻
@asankak77
@asankak77 Жыл бұрын
අනුන් ගැන නොහිතන මිනිස්සු ජීවත්වෙන කාලෙක ඔයා නම් සැබෑ ම මානවහිතවාදිනියක්
@geethikaamarasinghe2590
@geethikaamarasinghe2590 Жыл бұрын
Aunty, where did you buy the stainless steel pot
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Long time ago from Singapore OG departmental store.
@gangakumari2253
@gangakumari2253 6 ай бұрын
❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@H.A.TPerera
@H.A.TPerera Жыл бұрын
High tea kama tekak hadamuko❤
@chamilaprasad394
@chamilaprasad394 Жыл бұрын
Aunty if you don't mind please tell from where you buy those big crabs?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
I also got this kind of large crabs after long time. Normally i also buy small ones.
@chamilaprasad394
@chamilaprasad394 Жыл бұрын
​@@AnomasKitchen 😊 thanks
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Good one Anoma
@kavindyagunathilaka318
@kavindyagunathilaka318 Жыл бұрын
Thank you❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
කොළඹ ඩච් හොස්පිට්ල් එකේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් මතක්වුනා.
@samadhiumayangni1001
@samadhiumayangni1001 Жыл бұрын
අනේ හුගක් ආදරෙයි අනෝමා අම්මා ❤ හුගක් ස්තූතියි
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ආදරෙයි දුව.
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Bless u
@madukalakmali7244
@madukalakmali7244 Жыл бұрын
Adarei amma❤budu saranai oyata
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ආදරෙයි දුව. ❤
@niroshiliyan
@niroshiliyan 4 күн бұрын
USA vala muring kola hoyaganna nahane. We venuwata monawada dance?☹️
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
Aunty I have a white colour toaster oven like Aunty has one. I want to now can make french frice at the toaster oven ( Aunty Anoma ලග තියෙන white colour toaster oven එකෙන් ) please do let me from the comment
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
No you can’t fry. This is toaster oven. You can do such as toast bread, reheat pizza, KFC and make garlic bread etc. sorry for the late reply.
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
@AnomasKitchen thank you aunty Anoma
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
මමත් oya wage thama mona වැඩේ කළත් කාටවත් හානියක් nowenna thama karanne
@tharanga2686
@tharanga2686 Жыл бұрын
සාමාන්‍යයෙන් කකුලුවෝ උයන්න ගන්නේ පණපිටින්. මැරුණම කකුළුවන්ගේ මස් දිය රහක් එනවා.ඒ වුණාට හැමෝටම පණ පිටින් කකුළුවො හම්බෙන්නේ නෑ නේ. ඒ වගේ අයට ඉතිං මෙහෙම හොඳයි
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මේ මුහුදු කකුලුවො. මම දන්න විදියට නම් ඒවා එහෙම වෙන්නෙ නැහැ.
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you so much ❤
@shenyashyamain3808
@shenyashyamain3808 9 ай бұрын
Godak hodai kunu geniyana ayage arakshawa ganath hithanawata 🥺
@sasangikadewananda
@sasangikadewananda Жыл бұрын
මම දැකලා තියනවා පිටරට කෑම වල කකුලුවාගේ මැද තියන දේවල් කෑමට ගන්නවා..ඒවා කන්න බැරිද..
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මම නම් ඒවා සුද්ද කරනවා. ඉස්සන්ගෙ ඔලුවෙ ජරාව තියෙනවා වගේ මට හිතන්නෙ මේවාත් ජරාව කියලා.
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
කකුළුවාගෙ සුදු කටුව ළඟ කහ පාටට තියෙන්නෙ අපිරිසිදු දේවල්. ඒවා ඉවත් කළා ම සුදු පාටට මස් කොටස පේනවා. කකුළු මාළු තම්බලා, කටු ඉවත් කරලා මාංශ කොටස වෙන්කරලා සම්බෝල හදාගන්න පුළුවන්.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
@@shiranirathnayaka924Thank you.
@sasangikadewananda
@sasangikadewananda Жыл бұрын
ඔව් ඒක ඇත්ත අන්ටී මටත් ඒවා දකිද්දි පොඩ්ඩක් අවුල්.korean ඒවාගේ තමයි මම දැකලා තියෙන්නේ බත් එක්ක කනවා.. ආන්ටීගේ හැම කෑමක් ම හරිම රස පාටයී. ගොඩක් ඒවා මාත් try කරලා තියනවා.. Best wishes aunty. ❤️❤️❤️
@jananichathurya6386
@jananichathurya6386 Жыл бұрын
හදල ඉවරවෙනකන් මන් බලන් හිටියෙ curry eke තියෙන රබර් බෑන්ඩ් කෑල්ල දිහා...🤭🤭 plate එකට දාද්දිත් ඒක තියෙනව...
@ruwangmchamara7726
@ruwangmchamara7726 Жыл бұрын
Intelligent 😂
@jananichathurya6386
@jananichathurya6386 Жыл бұрын
@@ruwangmchamara7726 😂
@damayanthigunasekara8475
@damayanthigunasekara8475 Жыл бұрын
මම නම් මිරිස් ගලේ තියලා ටිකක් තලනවා.
@ansibasi786
@ansibasi786 Жыл бұрын
කකුලුවො කොච්චර රස වුනත් මම කන්න ආස නැත්තෙ කටු අයින් කර කර කන්න යන මහන්සිය නිසයි. ඒක කන්න කන කට්ට නිසා කොච්චර ‍රස වුනත් මම බෙදා ගන්නෙ නෑ. මහා කට්ටක් කාල open කරගත්තට පස්සෙ මස් පොඩ්ඩක් සූප්පු කරන්න තියෙන්නෙ. Not worth මටනම් තේරෙන විදියට. ඊට ලේසියි හොදියි පොල් සම්බෝලෙයි එක්ක රෝස්පාන් ටික කන එක.
NERF TIMBITS BLASTER
00:39
MacDannyGun
Рет қаралды 14 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,4 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,3 МЛН
කටට රසට කකුළුවෝ කරිය - Sri Lankan Crab Curry - Kakuluwo Curry
8:39
Rasa Galeriya (The Gallery Of Taste)
Рет қаралды 105 М.
NERF TIMBITS BLASTER
00:39
MacDannyGun
Рет қаралды 14 МЛН