Рет қаралды 65,901
කකුළුවෝ කිලෝ 1
අබ තේ හැදි 1/2
උළුහාල් තේ හදි 2
මහදුරු තේ හැදි තේ හැදි 1/2
තෙල් මේස හැදි 1 1/2
කරපිංචා රම්පෙ
අමු මිරිස් 1
තක්කාලි 1
බී ලුණු 200g
ජැෆ්නා කරි පව්ඩර් තේ හැදි 5
කහ කුඩු තේ හැදි 1/2
ලුණු කුඩු තේ හැදි 1
සියඹලා ඇට 5 පමණ වතුරෙ දිය කර ගන්න
සුදුලුනු පේස්ට් මේස හැදි 1 /12
වතුර කෝප්ප 1එකක් හෝ 1 1/2
පොල් කිරි කෝප්ප 3/4
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde