කජු කරිය මේ විදියට ඉක්මනට හදාගන්න - Episode 1131 - Cashew Curry

  Рет қаралды 54,602

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 68
@kumarimunasingha6947
@kumarimunasingha6947 8 ай бұрын
බායි නැන්දේ, කජු කරිය රස පාටයි. 🌹
@ranjanikodagoda812
@ranjanikodagoda812 9 ай бұрын
Thanks for your explanation regarding pressure cooker and induction coor. Cashew curry looks yummy. ❤❤
@SenaliVimathka
@SenaliVimathka 9 ай бұрын
Aunty mn kaju recipes baladhdhi aunty recipe eka dhala thibba dhapu gaman mn awith baluwa Hari asayi Hari Rasa patayi thank you❤😊
@Flyineurope
@Flyineurope 9 ай бұрын
Thank u so much aynty ❤ luv u a lot
@nandawatthegedara6062
@nandawatthegedara6062 8 ай бұрын
Thank you ❤happy new year all the best ❤❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අම්මෝ ආන්ටී කජු කරි එකේ රස පාට ❤ දැක්ක ගමන් කන්න තමා හිතන්නෙ ❤️
@janajana7879
@janajana7879 2 ай бұрын
ස්තුතියි ඔයාට 🙏🏾
@yasasranga699
@yasasranga699 4 ай бұрын
Aththenma anoma aunty oya pahadiliwa recipies kiyala denawa.. ❤🎉
@studiopedia9871
@studiopedia9871 9 ай бұрын
ස්තූතියි ❤❤❤❤
@shanisilva6389
@shanisilva6389 9 ай бұрын
කජු පොල් වතුරෙ පොඟවා, ඒකෙන්ම තම්බනවා.තුනපහ නොදා , කිරි රහට හදනවා.
@sheni6004
@sheni6004 9 ай бұрын
ස්තුතියි
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 9 ай бұрын
ආස හිතෙන රෙසිපි එකක් ආන්ටි ❤❤ගොඩක් ස්තූතියි
@chandaniegamanayake1133
@chandaniegamanayake1133 9 ай бұрын
Pressure cooker eka niwenakan balan inna inna nehe. Parissamata depettenma handles walin allala sink eke thiyala hemin tap eken know ekacudata wathura wetenna eriyama tak gaala niwenawa. eeta passe sink eken eliyata aran parissamata lid eka arinna puluwan.
@shanipeiris8719
@shanipeiris8719 9 ай бұрын
Thank you anoma aunty🙏🙏
@chandrikapriyanthi5034
@chandrikapriyanthi5034 9 ай бұрын
Mis oayata niduk නිරෝගිමත් subama sauba aluth auruddak wawa
@dinushavidanapathirana4831
@dinushavidanapathirana4831 9 ай бұрын
Aunty pressure cocker එකේ බිත්තර තම්බන විදිය කියලා දෙන්න ❤
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 9 ай бұрын
Thankyou...❤️❤️❤️
@jayasundaramenike9432
@jayasundaramenike9432 9 ай бұрын
අපි කජු උයන කොට චූටිම චූටි අංගුලු කරවල චුට්ටක් දානව මිස්. ඒක හරිම රහයි.
@SumuduDilrukshi482
@SumuduDilrukshi482 9 ай бұрын
Thank you auntie ❤
@kumaripathirana7192
@kumaripathirana7192 9 ай бұрын
bohoma sthuti
@champapriyadharshani8222
@champapriyadharshani8222 9 ай бұрын
Kaju pegenna thiyana welawatada appa soda danne
@malakarunarathna4559
@malakarunarathna4559 8 ай бұрын
Yes
@amilajanaka6008
@amilajanaka6008 9 ай бұрын
අනේ ආන්ටි ඇත්තටම මං ඔයාගේ වීඩියෝ බලන්නේ රෙසිපි බලන්නම නෙවෙයි. ඔයාගේ සිරියාවන්ත මූණ බලාගන්නමයි බලා ගන්නමයි මේ ඇත්තමයි
@LavenderLife-wow
@LavenderLife-wow 9 ай бұрын
Ane ow. Math ehemai 🥰
@chrishanthiillangakoon8107
@chrishanthiillangakoon8107 9 ай бұрын
Yes really true ❤
@sadunisamarakoon2914
@sadunisamarakoon2914 9 ай бұрын
Mamath ehemai.
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 9 ай бұрын
Yes. True
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 9 ай бұрын
@nilminiperera8323
@nilminiperera8323 2 ай бұрын
Miris kudu danne nadda
@nimalisinghapura9246
@nimalisinghapura9246 9 ай бұрын
Good luck Anoma mis,
@swarnasalgado5909
@swarnasalgado5909 9 ай бұрын
මේ දවස් වලට අවශ්‍යම recipe එකක්. ඔයාගෙ සමහර episodes මම download කරල තියාගෙන ඉන්නවා නිතර හදන්න, ටික දවසක් යද්දී recipe එක මතක හිටින කල් 😊 Baking powder වෙනුවට පොල්තෙල් ටිකක් දැම්මහමත් හොඳට මෙලෙක් වෙනවා.
@nimesha9671
@nimesha9671 9 ай бұрын
බේකින් පවුඩර් නෙවෙයි, බේකින් සෝඩා නොහොත් ආප්ප සෝඩා දාන්නේ 😂
@swarnasalgado5909
@swarnasalgado5909 9 ай бұрын
@@nimesha9671 Sorry, baking soda වෙනුවට තමයි පොල්තෙල් ටිකක් දාන්නෙ 😊
@nimesha9671
@nimesha9671 9 ай бұрын
@@swarnasalgado5909 ❤️‍❤️‍🩹
@skumarimadahapola
@skumarimadahapola 9 ай бұрын
ප්‍රෙෂර් කුකර් එක නැතිව ගමේ අපි ඔයිට වඩා රහට හදනවා මේව පොෂ් අයට හොදා ඔය මොකවත් ඕන්නෑ ආප්පයෝඩා දා අත නැ😊
@lorrainegunawardene5602
@lorrainegunawardene5602 8 ай бұрын
Sone folk have got the wrong impression of the use of the pressure cooker, thinking its a promotional act. To be shown how to use it by you the correct way is educational for some one who has never used one, and if one does not know how to use the pressure cooker or handle it the wrong way it will not be a good experience cooking. To understand that cooking in a pressure cooker cuts down the cooking time and the food cooked comes out very soft expecially meat or hard pulses Its economical too.Therefore, it will be cash well spent in these hard economic times. No doubt cooking on an open fire is ideal but some people may not be able to do it. Is there anything from stopping them from using the pressure cooker on an open fire! Does the manufacturer say not to?
@indikasilva5665
@indikasilva5665 9 ай бұрын
Add ekak da me ??
@shanthaedirisinghe478
@shanthaedirisinghe478 9 ай бұрын
stainless steel pressure cooker එක ගත්තේ කොහෙන්ද සහ වර්ගය කුමක්ද කියනවා ද , මම එකක් ගන්න හිතාගෙන හිටියේ. pl
@malakarunarathna4559
@malakarunarathna4559 8 ай бұрын
PRestiGe .It is the best brand
@shanisilva6389
@shanisilva6389 3 ай бұрын
Titus Stores Pettah Arpico
@dinushaperera6885
@dinushaperera6885 9 ай бұрын
කේක් වලට ගන්න කජු උයන්න බැරිද ? Plese කියන්න
@shanisilva6389
@shanisilva6389 3 ай бұрын
ඕන කජු එකක් පුලුවන්
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 9 ай бұрын
දර ලිපේ නිවාඩුව කජු මළුව උයපුවම ඔය්ට වඩා රහයි,
@sheni6004
@sheni6004 9 ай бұрын
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 9 ай бұрын
👌👌❤️
@pushpamapalagama3220
@pushpamapalagama3220 9 ай бұрын
අම්මෝ කජු හරිම ගනන් මේ දවස් වල....
@bnimy
@bnimy 9 ай бұрын
අමු කජු මං ගත්තා.වරකාපොල පොලෙන් 1 kg 450/= ට
@Hasith640
@Hasith640 9 ай бұрын
ඔව් කොට්ට කජු මිල වැඩී. අපිටනම් කජු තියනවා.
@shanisilva6389
@shanisilva6389 9 ай бұрын
​@@bnimy450 ?
@niroshamarasinghe9144
@niroshamarasinghe9144 9 ай бұрын
😅​@@bnimy
@Gihani-un5xq
@Gihani-un5xq 9 ай бұрын
RS.1000 k ape palathe
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 9 ай бұрын
Mile kiyade
@upekhanppd
@upekhanppd 8 ай бұрын
Dear Mom! One kii
@wsanthamala8872
@wsanthamala8872 9 ай бұрын
❤❤❤❤
@inokafernando340
@inokafernando340 9 ай бұрын
❤😘😘
@UV99596
@UV99596 9 ай бұрын
2 in 1 commercial
@shanaka81s
@shanaka81s 9 ай бұрын
Do not spoil your goodwill by becoming a cheap advertiser.
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 9 ай бұрын
This is a business promotion people has money to eat please don't show this thing as a business promotion
@sanjanamuthumali253
@sanjanamuthumali253 9 ай бұрын
නැන්දියා උලුහාල් ටිකක් කීලා ගොඩක් දානවනේ...😕😳
@polyd6153
@polyd6153 9 ай бұрын
Aluth awuruddata advertising .Oka nathuwa kaju uyannama barida? 😂😂 Imported badu pawichchi karana gaman thaman kaalayak pawichchi karala nobalapu danne nathi badu promote karanna epa aunty. Athtgatama hondai kiyala dannawa nam witharak oya brands pennanna.boru karanna epa aunty.
@maliniepa6588
@maliniepa6588 8 ай бұрын
ඉක්මනට උයන හැටි කියලා දුන්නේ. විශේෂ උපකරණ පාවිච්චි කරන හැටිත් කියලා දුන්නා. මෙවා අද කාලේ දැන ගත යුතු දේවල්. විදේශ රැකියා සඳහා යන අයට ඉතා වැදගත්. Thank you
@maliniepa6588
@maliniepa6588 8 ай бұрын
Prestige honda brand ekak. ඒකත් දැන ගත යුතුයි
@fathimashanaz4412
@fathimashanaz4412 9 ай бұрын
❤❤❤
@anuradhachethana3500
@anuradhachethana3500 9 ай бұрын
කජු මාලුව Cashew curry#srilankanfood #cashew#curry
6:55
California Kitchen
Рет қаралды 283 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Green peas curry recipe in Tamil (Sri Lanka style) 😋🥕🥔 /SL mom kitchen
4:12
Nufra's kitchen by nufra ilham
Рет қаралды 1,1 М.
Simple tasty cashew nut curry with coconut milk
8:16
SAKURA RODRIGO
Рет қаралды 61 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН