කවුරුත් කැමති විදියෙ රස ලන්ච් මෙනු එකක් Episode 1210 Tasty Lunch Menu 03 Maniyok curry & dried fish

  Рет қаралды 27,629

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 184
@thamarajayasiri416
@thamarajayasiri416 13 сағат бұрын
මම නම් මයියොක්කා වතුර දාලා තම්බලා වතුර පෙරලා තුනපහ දාලා දෙවෙනි කිරි පොඩ්ඩක් දාලා චූටි වෙලාවකින් මිටිකිරි දාලා ගන්නේ. අපි නම් හොදි අඩුවෙන් තමයි කන්නේ. බෝංචි වලට ලුණු දාන්නේ බාන්න කිට්ටුව. එතකොට කොළපාට ලස්සනට තියෙනවා.
@somakarunaratna4348
@somakarunaratna4348 13 сағат бұрын
මයියොක්කා වතුරින් තම්බල වතුර පෙරල තුනපහ කිරි දාලා උයන්නෙ අපි නම්
@champiy5006
@champiy5006 4 сағат бұрын
මං මේ video එක් ඊයෙ රෑ නිදියන්න කලින් බැලුවට comment එකක් දාන්න උදේ වෙනකන් හිටියා. හරි රස menu එකක්. මගේ මහත්තයත් ගොඩක් හොදි කන්න කැමතියි. කාලා ඉවර වුනාට පස්සෙත් පොඩි දිසියකට දාගෙන හොදි ටිකක් බොන්න අමතක කරන්නෙ නැ. 😅 Thank you for sharing this delicious meal! Best wishes from California. 💐🙏🏽❤️
@sameeramadushani1417
@sameeramadushani1417 14 сағат бұрын
අපි මයියොක්කා තම්බල වතුර අයින් කරලා තමයි උයන්න ගන්නෙ.විස යන්න...මේක මිරිසටහදලා තෙම්පරාදු කරාමත් රසයි සුදු බත් එක්ක උනුවෙන්..ඔබ තුමියට නීරෝගී සම්පත්තියම ලැබේවා❤❤❤
@aryarathne2479
@aryarathne2479 11 сағат бұрын
Ehema wisa naha, Cyanide okkoma yanawa uyanakota, Bageta thambunamai wisa, Eka mithya mathayak
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 11 сағат бұрын
මං අහලා තියෙන්නෙ ඇරලා උයන්න ඕනෙ එතකොට හුමාලයත් එක්ක විස අයින් වෙලා යනවා කියලා අපි උයන්නේ එහෙමයි
@rasikakumari1164
@rasikakumari1164 9 сағат бұрын
කහ ත් දාල තම්බලා වතුර පෙරලා තමයි අපිත් උයන්නේ
@sumaleeperera7198
@sumaleeperera7198 9 сағат бұрын
අබ ඇට සූදුරු ඇට කබලෙ බැදලා කුඩු කරලා මඤ්ඤොක්ක උඩින් ඉස්සරහම හරිම රසයි සුවඳයි
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 9 сағат бұрын
මයියොක්කා.හදන.කොට.ඇරල තම්බන්න වතුර පෙරල උයන්න
@thushariliyanage5545
@thushariliyanage5545 9 сағат бұрын
අපි germany වල ඉන්නෙ, උදේ නැගිට්ට ගමන් දුවයි මායි හරි ආසාවෙන් බැලුවෙ, මෙහෙ ලන්කාවෙ කෑම අඩුයි❤️
@menikegm6525
@menikegm6525 11 сағат бұрын
1. කහ නොදා හැදුවම මැල්ලුම ලස්සනයි. 2.ඉක්මනින් ඉදෙන නිසා බෝංචිවලට මිටිකිරි විතරයි මම දාන්නෙ. 3.මයියොක්කා තම්බා වතුර පෙරා කරිය හදන්නෙ. තෙම්පරාදුව දාල ඉව්වම රසයි. ස්තුතියි අනෝමා මහත්මියට ❤️😇
@AnomasKitchen
@AnomasKitchen Сағат бұрын
බොහොම ස්තුතියි ඔයාගේ විදිය ගැන කිව්වට.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 14 сағат бұрын
අපේ ගෙදර ත් හොදි ඕනි ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලබන්නට හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි
@pabuwo6049
@pabuwo6049 2 сағат бұрын
ආසම මෙනු එකක්. Thanks Anoma akka
@champikafernando8265
@champikafernando8265 13 сағат бұрын
Good morning 🪷⛅❤️❤️❤️❤️ අපේ ගෙදර අයට ත් හොදි ටිකක් ඕනෑ මම කෑම ගලපාගන්නේ ඔබ තුම්‍ ය ගේ රේසපිස් බලා ගෙන ඔබ තුම්‍ යට බොහෝ ම ස්තුතියි ,, ඔබ තුම්‍ ය ගේ කතාව අහගෙන කෑම හාදන කොට හිත නිවෙනවා මම හරිම ආදරේයි,,"" මන් අනෝමා""
@sayanidayasiri7869
@sayanidayasiri7869 14 сағат бұрын
ආන්ටි ට අපිව හොඳින් දැනෙනවා කියලා මට හිතෙනවා ❤❤අද මං ගාව ඔය ඔක්කොම තියෙනවා ,මේ වීඩියෝ එකේ notification දැකලා මට ආපු සතුටට comment එක දාන කම් ඉවසිල්ලක් නැති උනා ආන්ටි 😂තාම වීඩියෝ එක බලලා ඉවරත් නෑ❤ගොඩක් ස්තුතියි ආන්ටි ❤❤
@sumaleeperera7198
@sumaleeperera7198 9 сағат бұрын
අබ සූදුරු කබලෙන් බැදලා කුඩු කරලා මඤ්ඤුක්කවලට ඉස්සරහම ගොඩාක් රසයි සුවඳයි
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 13 сағат бұрын
අපේ ගෙදර වැඩියෙන්ම හොදි ඕනෙ මට. කෑම වේල නම් හරිම අගෙයි. මම බෝංචි උයන්නෙත් වහන්නෙ නැතිව කොළ පාටට තියෙන්න. එතකොට හරිම රසයි. අපව දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි 🙏
@Flyineurope
@Flyineurope Сағат бұрын
අනේ ආන්ටිගේ වීඩියෝස් හරිම ආසාවෙන් බලන්නේ මම ඒවා හරි වැදගත් ආන්ටි ❤ ආන්ටි ප්ලීස් පුලුවන් නම් weekly meal plan එකක් හදාගන්නේ කොහොමද ඒකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕනි මොන වගේ දේවලද කියලා වීඩියෝ එකක් දෙන්නකෝ ප්ලීස් ❤
@marianrodrigo3371
@marianrodrigo3371 6 сағат бұрын
ලංකාවේ ආහාර පිගාන දැක්කමත් ආසයි😋
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 11 сағат бұрын
හොදි කෑ යුතුමයි ඒත් අපි නොකනම දේ හොදි, හිතලම කන්න ඕනා දේ තමා කිරි හොදි ඉස්සර මිනිස්සුන්ට බඩවැල් නිරෝගීව තියාගන්න උදවු උනේ ⁣කිරිහොදි කියල මම් අහල තියනවා❤❤❤❤
@telecinema958
@telecinema958 8 сағат бұрын
හරිනි මැතිනිය මේ වගේ දේවල් කරද්දි අපිට මාර සතුටුයි දුන්න චන්දෙ ගැන ආඩම්බරයි❤️
@Radhavimoksh
@Radhavimoksh 6 сағат бұрын
හොඳයි. ස්තුතියි !
@PavithraKalugampitiya
@PavithraKalugampitiya Сағат бұрын
Aunty digatama lunch menu video tika karannako🙏 Harima watinawa apita ❤
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 11 сағат бұрын
ස්තුතියි ඔබ තුමියට බඩ පිරුනා වගේ 😊💐
@indirakankanamge8378
@indirakankanamge8378 2 сағат бұрын
මමත් ලූනු වලට කැමතියි.සහ හොදිවලට ආසයි.
@sheni6004
@sheni6004 2 сағат бұрын
සුපිරි මෙනූ එක❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 13 сағат бұрын
අපටද කෑමට කතා කලේ දුවෙි ??? මටයි මහත්තයටයි නම් හොදි ටිකක් ඕන...කරවල වලට ලූනු ටිකක් වැඩිපුර දානවා මම...බොහොම ස්තුතියි දුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 6 сағат бұрын
Lovely combination anoma...tkx🙏
@niranjalimotha4655
@niranjalimotha4655 10 сағат бұрын
Thank you very much for enlightening on matching menus. This is a daily struggle we face . We prefer dry curries.
@inokajayasekara1838
@inokajayasekara1838 10 сағат бұрын
Mage husband harima asai kama galapala uyanawata. Badapu mulkale mata e gana kisima idea ekak na. Oyage videos nisa man godak dewal igena gatta. Mage daruwo punchi kaledi Mrs Anomage videos balanna gatte. Dan mata wada hodata eyala kama galapanawa, uyanawa . Eke gaurawaye oyata labenawa. Hamadama oyala ta sathutin inna labenna one.bs
@AIAttanayake
@AIAttanayake 4 сағат бұрын
ගොඩක් රස පටයි කෑම ටික.
@GeethaPri-c2x
@GeethaPri-c2x 12 сағат бұрын
Ape gedara ayatat hodi one mat tekak wadipura hodi kanawa hoda galapena kama weelak dakkat bada perenawa thank you ❤❤❤❤❤❤
@ShanaliMalisha
@ShanaliMalisha 11 сағат бұрын
අනෝමා මහත්මිය ඔබ මේ මැටි හට්ටි පදම් කරලද ගත්තෙ හරිම වටිනා video ekak ස්තුති ❤❤
@varunidevaraja8935
@varunidevaraja8935 14 сағат бұрын
කිරි හොදි,මාළු හොදි ,අල හොදි ,පරිප්පු හොදි තමයි කැමතිම
@helenfernando1711
@helenfernando1711 13 сағат бұрын
Miss Anoma sau dodol hadana widiyath kiyala dennako
@nipunipieris1699
@nipunipieris1699 5 сағат бұрын
Ammo ow aunty Spe thaththi ta gravy gathiya ta ona apita masekata pol gedi 100 wath ona
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx 2 сағат бұрын
Manioc thambala vathura peralai thunapaha dala kiri danne visa yanne na nathnam
@ChandimaSiriwardana-o4f
@ChandimaSiriwardana-o4f 13 сағат бұрын
හරිම රස පාටයි මම හදන්නෙත් ඔහොමම තමයි අපිටත් ටිකක් හොදි ඔින❤🎉
@PushpaKelaniyage
@PushpaKelaniyage 12 сағат бұрын
Normally, we boil the mayok and strained as some say it's poison, we make the usual kirihodi and and add boiled mayok to it. I too like to eat only one piece of dry fish and more onion and kochhi. Leftoverss especially with milk rice ❤❤❤ for both of you. Especially the way you present homely feeling ❤
@dinushaperera6885
@dinushaperera6885 9 сағат бұрын
මරු recipe එක . කටට කෙලත් ආවා . 😂 කරවල ටික නියමයි 😂😂
@RosemerryRosemerry-cv7cm
@RosemerryRosemerry-cv7cm 5 сағат бұрын
We too need gravy love all your recipe
@NilanthiPerera-v4h
@NilanthiPerera-v4h 12 сағат бұрын
ස්තුතිය ඔබට 🎉🎉❤
@nilanthiwasana123
@nilanthiwasana123 13 сағат бұрын
අපිටත් හොදි ඕන ඔබ තුමියට ගොඩක් thank you god bless your ❄️❄️❄️❄️
@somakarunaratna4348
@somakarunaratna4348 13 сағат бұрын
අපේ අයටත් හොදි ටිකක් ඕන.
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 12 сағат бұрын
බලාගෙන innakota බඩගිනි එනවා රස menu එකක් ආදරෙයි ගොඩක් සොයුරිය අනෝමා ❤❤
@ruvinifernandez3039
@ruvinifernandez3039 11 сағат бұрын
අපේ ගෙදර මට තමයි ගොඩක් ම හොදි ඕනේ. මමත් මඤ්ඤක්ක උයන්නේ තම්බලා වතුර පෙරලයි නමුත්, මීට පස්සේ මේ වගේ ට්‍රයි කරන බලනවා . ස්තුතියි රස මෙනු ඒකට 😊
@IsharaSukumali
@IsharaSukumali 9 сағат бұрын
අපේ ගෙදරත් හැමදාම හොදි හදනවා ❤❤❤
@leelaperera2857
@leelaperera2857 2 сағат бұрын
mallumata aniwaryen dehi tikak danna.niunata pasuwa.
@niloofermohamedali9624
@niloofermohamedali9624 Сағат бұрын
Yum! Love to join you for a super Srilankan kaama.
@rasikakumari1164
@rasikakumari1164 9 сағат бұрын
අපිත් ටිකක් හොදි කනවා. කරවලවලට වැඩියෙන් ලූණු දානවා. මයියොක්කා නම් තම්බලා වතුර පෙරලා උයන්නේ
@신수란기
@신수란기 9 сағат бұрын
Harima priyamanapai❤💐
@s.n.samanmali8002
@s.n.samanmali8002 10 сағат бұрын
Pol tika melewena kota kola dala kawalam karala gannawa.
@usharetnaganthan302
@usharetnaganthan302 13 сағат бұрын
Mata kamethi godak loonu karavala hadhanakotta. This preparation of dried fish goes nice with pittu. Love your presentation ❤.
@vijanisulochana5896
@vijanisulochana5896 8 сағат бұрын
Kanna ඉන්නේ දෙන්න y aat හදන්න oone හොඳි hatti ගණන් 😂
@remonaelders8997
@remonaelders8997 8 сағат бұрын
Thanks for sharing this delicious recipe.
@dreamsshoeland9531
@dreamsshoeland9531 14 сағат бұрын
Api mayyokka thambala curry aka uthurala tikak wela giyama thamai mayyokka tika danne
@nalanirajapaksha806
@nalanirajapaksha806 9 сағат бұрын
Dear ms anoma. Now in our house both of us only.we dnot want hodi...♥️♥️♥️♥️♥️
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 12 сағат бұрын
මගෙ මහත්තයටත් පුතාලා දෙන්නටමත් හොදි ඕන. මමයි දුවයි නම් වැඩිය ආසා නැහැ.😊😊
@LishaniDilinika
@LishaniDilinika 13 сағат бұрын
හොදි kana එය අපේ gadarath enawa.. Badapu hubby hodi godak oni..
@chathurathnayaka3022
@chathurathnayaka3022 3 сағат бұрын
මං නම් හොදි කන්න කැමති නෑ.ඒත් කරෝල හොදි නම් ඕනේ තරම් කන්න පුලුවන්
@HyphaZuhur
@HyphaZuhur 13 сағат бұрын
I like this menu. Show some more menu like this very important.
@rasikasamanthi8031
@rasikasamanthi8031 12 сағат бұрын
මඤ්ඤොක්කා වතුරෙන් තම්බලා පෙරන්න ඕනෙ නේද?
@sarathwickramasinghe4169
@sarathwickramasinghe4169 9 сағат бұрын
Mamanam bonche walata diya kiri danne ne miti kiri witharai danne... Mannokka thambala wathura peralai kiri danne mellumata kaha danne ne lassana paata anne ne kaha dapuwama...
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 12 сағат бұрын
Mage husband tikak hodi parippu hodi illana kenek. Ada aunty ge menu aka nam super. Harima rasai wage. ❤❤❤❤💙💙💙💙🙏🙏🙏
@yasgoonasekera5120
@yasgoonasekera5120 9 сағат бұрын
A really good menu.
@daphnepremawardena1339
@daphnepremawardena1339 12 сағат бұрын
Yami yami tasy lunch thanks for sharing Ms
@deshanichampika
@deshanichampika 10 сағат бұрын
Red Rice ekata hodi hadanawa miss kiri hodi harima gunai❤❤
@SandyaShiromani-z1x
@SandyaShiromani-z1x 14 сағат бұрын
Ape gedarath hodi one
@dushanthiherath8817
@dushanthiherath8817 14 сағат бұрын
බුදු සරනයි ආන්ටි 💗💗💗
@floraperera181
@floraperera181 12 сағат бұрын
❤❤❤❤❤❤😊lovely
@shereemadoray8897
@shereemadoray8897 14 сағат бұрын
Mmmmmm..,Asama menu eka
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 14 сағат бұрын
අපේ ගෙදරත් හොදි ඕනි. Thank you aunty කෑම ගලප ගන්න නම් මටත් අමාරුයි😊 Aunty spices bottle ගැන පොඩී විඩියෝ එකක් ....
@janakahitihamillage
@janakahitihamillage 8 сағат бұрын
Mita aurudu ganakata kalin mn request kara curry match kara ganna harith kiyala denna kiyala oya vedio kihipayakata pasuwa adatath e de aunty oya karanawa harima nihathamani ithamath adaraniyai nuba❤labkawe inna kaleth hama vedio ekakma mn baluwa.aunty ge katin kiyawena chuti wachayak unath harima wedagath (kiri hoda wage Kati gahanne nm na) math onion godak danawa hodith samanyen tikak wediya thiyenawa husband ta hodi tikak oni nisa.ape ammath ehemai thathata hodi oni nisa tikak wedipura hodi thiyenawa.nirogi suwa labewa aunty ❤.docter ekka karana program thawa karanna
@Thushitha1053
@Thushitha1053 9 сағат бұрын
❤❤ ape gedarath hodi one bath kanna thaththatai matai mallitai 😊
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 13 сағат бұрын
Oya hadene vidiyeteme thami mame hadanne ❤❤ sohouriyak
@ranasinghadulari853
@ranasinghadulari853 6 сағат бұрын
අපේ ගෙදර කරවල ඕනතරං තියෙනව අපි ඉන්නෙ පිටරටක මෙහෙ අපි කරවල බිස්නස්එක කරනව අපේ හස්බන්ට කරවල තෙල්දානකොට ලූණු ගොඩාක් ඕන අපේ පුතා ලූණු කන්නෙමනෑ අනික අපේ හස්බන් හොද්ද අපි ඔයාව සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ ඒව හදනව රසට එනව ❤
@sarathwickramasinghe4169
@sarathwickramasinghe4169 9 сағат бұрын
Karawala walata thel wedi miss
@dilanialuvihare7321
@dilanialuvihare7321 10 сағат бұрын
Rasawath kama menu ekak. puthalata nam hodi ona.niwadu dawasata thama puluwan.❤
@diliniliyanage7984
@diliniliyanage7984 9 сағат бұрын
Auntyyyyyyy❤❤❤❤❤
@UdeniUdawaththa
@UdeniUdawaththa 10 сағат бұрын
Ammo apa gadara ayatathe hariyata hodi ona oyage godak kama mama haduwa pahadiliwa koya danawa suba dawasak ❤❤❤❤🎉🎉🎉🎉
@CelinSenanayake
@CelinSenanayake 11 сағат бұрын
We cook dal curry every day.
@Rose-pu8me
@Rose-pu8me 9 сағат бұрын
Mouth watering ❤
@chantimajeewani5861
@chantimajeewani5861 13 сағат бұрын
Ane ow.hodi ona.
@missaestheticia2118
@missaestheticia2118 7 сағат бұрын
Harima rasai wage
@dimuthusandya8672
@dimuthusandya8672 12 сағат бұрын
අපෝ ඒක නම් කියලා වැඩක් නෑ ..හොදි සාගරයක් ඕනේ...😍
@fathimanusrath3335
@fathimanusrath3335 8 сағат бұрын
Ape gedarath hodi one,api manioc walata beef dala uyanawa hari rasai❤
@Myeasyrecepi
@Myeasyrecepi 14 сағат бұрын
ආදරෙයි ආන්ටි😊
@preemafernando4831
@preemafernando4831 9 сағат бұрын
ම්..ම්.ම්ම් කෑම වේල නම් පංකාදු යි. මයියොක්කා තම්බද්දි කහ ටිකක් දාලා තම්බලා වතුර අයින් කරලා තමයි අපි ගන්නෙ
@W_sunny
@W_sunny 9 сағат бұрын
අනේ අපේ ගෙදරත් තාත්තටයි පොඩි පුතාටයි හොදි තිබුනම කැමැත්තෙන්ම කනවා.මටයි ලොකු පුතාටයි හොදි ඕනෙම නැ. ඔබට ගොඩක්ම ස්තූතියි ආදරයත් සමඟ ම ❤🎉
@nirushaperera2456
@nirushaperera2456 14 сағат бұрын
OMG such an appetizing menu. I feel like flying to your home..😂🤣🤣🤣
@kiki6037
@kiki6037 10 сағат бұрын
Super yummy menu with my fav greens Kmurunga. Yes I am a real hodda 😅 🇦🇺
@Nelum-lg5pe
@Nelum-lg5pe 13 сағат бұрын
Hamdemma kiydenna obtha ආදරෙයි ❤
@anomakarunarathne-lm5yx
@anomakarunarathne-lm5yx 6 сағат бұрын
මඤඤොක්කා තම්බලා වතුර පෙරලා උයන්නෙ , තම්බද්දි කහ ටිකක් දානවා, අපිට හොදි ටිකක් ඕනැ,
@sajithlasantha5160
@sajithlasantha5160 3 сағат бұрын
අපේ ගෙදර මම තමයි වැඩිපුර හොදි ගන්නෙ. 🙂
@udeshikamihirangi
@udeshikamihirangi 5 сағат бұрын
Anee mata korea wala manioc na eth balanwa
@ThenukInduwara-f8y
@ThenukInduwara-f8y 14 сағат бұрын
Oba thumiyage hama wedasatahanakma mama balanawa.keama hadanawata wediya agaya karanne nivichcha nirankara adarshamath gathiguna. Anek chanal walata wada obathumiya hari visheshay mata. Mamath amma kenek . Jeevitheta adarshamath dewal godaak ganna puluwan obathumiyagen. Mage babath studant kenek vidiyata london inne.eyata noyek keama warga hadala yawanne obathumiyagen mama igena genay.
@AnomasKitchen
@AnomasKitchen 13 сағат бұрын
මට සතුටුයි ඒ ගැන කිව්වාට. බොහොම ස්තුතියි ❤
@indranidesilva1075
@indranidesilva1075 12 сағат бұрын
Love so much.....!❤
@PriyangikaSamankumari-e4d
@PriyangikaSamankumari-e4d 4 сағат бұрын
Mama ara anik ayata hodi godak one
@jayanthiperara6051
@jayanthiperara6051 13 сағат бұрын
Thañk you
@OscarWijewickrama
@OscarWijewickrama 14 сағат бұрын
Mage podi puthata kirata eka curry ekak o ne
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 14 сағат бұрын
Good morning miss .,
@priyangikaudeni8258
@priyangikaudeni8258 14 сағат бұрын
Ape mahaththayata godak hodi one kanna eya gedara enne masekata parai ena dawasata ithin malu iwwath hodi one godak
@renukasamarakoon4054
@renukasamarakoon4054 50 минут бұрын
Ape gedara kawruth na
@ExcitedBarn-mb7bt
@ExcitedBarn-mb7bt 11 сағат бұрын
මඤ්ඤොක්කා තැම්බුනාම සුදුලුනු,ගම්මිරිස්,සුදුරු,කොච්චි, පොල් ටිකක් අබරලා දාලා පොල්කිරි දාලා ගත්තාමත් රසයි.
@AnomasKitchen
@AnomasKitchen Сағат бұрын
බොහොම ස්තුතියි. ඒ විදියට රස ඇති මාත් හදලා බලන්නම්.
@kavinduanjana7055
@kavinduanjana7055 9 сағат бұрын
ලුනූ නම් ඕන
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Visekari | Episode 58 - (2025-01-09) | ITN
19:44
ITN Sri Lanka
Рет қаралды 20 М.
ජනවාරියේ මුල්ම ඉරිදාව..
12:22
Mirror Vlog
Рет қаралды 1,2 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН