No video

හොට් බටර් මෂ්රූම් - Episode 833 - Hot Butter Mushroom - Anoma's Kitchen Vegetarian Week

  Рет қаралды 431,256

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

හතු 100g
කහ තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 1/2
කෝන් පිටි කෝප්ප මේස හැදී 4
ගම්මිරිස් තේ හැදී 1/4
ලුණු
වතුර මේස හැදී 2
බේකිං පව්ඩර් තේ හැදී 1/4
ලුණු ගස් 5-6
වියලි මිරිස් 3-4
ඉඟුරු සුදු ලුණු මේස හැදි 1
සෝයා සෝස් මේස හැදි 1 1/2
සීනි තේ හැදි 1
චිලී පේස්ට් ( වෙජිටරියන් ) මේස හැදි 1
බටර් මේද හැදි 1
තෙල් මේස හැදි 1/2
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 183
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Chinese Chilli Paste - Vegetarian Version kzbin.info/www/bejne/bYeQeIilrK52a5Y
@kasunimunasingha2745
@kasunimunasingha2745 2 жыл бұрын
Pp
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
සුභ වෙසක් මංගල්‍යයක් වේවා අනෝමා ඇන්ටි. අපි වගේ වෙජිටේරියන් අය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ගෙන ඒම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා
@ashokamalani8735
@ashokamalani8735 3 жыл бұрын
සුභ වෙසක් මංගල්‍යක් වෙවා ඹබතුමියගෙ වැඩ සටහන් බලන්න මම ගොඩක් අසයි ස්තුතියි තෙරුවන් සරනයි
@sandawalallawita1024
@sandawalallawita1024 3 жыл бұрын
සුබ වෙසක් මංගල්‍යයක් වේවා අනෝමා ආන්ටී.. ❤️❤️💛
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
වෙසක් මංගල්‍යයක් ⁣වේවා ආන්ටි..ඔයාට බුදු සරණයි.ඊයේ මම ඔයා කියලා දුන්න බර්ගර් එක හැදුවා.පොඩ්ඩක්වත් වැරදුනේ නැ.හරිම රසයි.ඒක එක්ක බත් වුනත් කන්න පුළුවන්..මගේ පුතාට අවුරුදු 5යි එයා මේක ආසාවෙන් කැවා.එයා එළවළු කන්න ටිකක් අකමැති කෙනෙක් ඒ වුණාට ආන්ටිගේ රෙසිපි එකට අනුව හැදුවම එයා මේක ආසාවෙන් කැවා..ආන්ටිට ගොඩක් ස්තුතියි මේ වගේ රෙසිපි අපිට ⁣කියලා දෙනවට...ආන්ටිගේ මේ රෙසිපි එකත් මම හදනවා..😍😍😍😍
@imalkamaduwanthi
@imalkamaduwanthi 5 ай бұрын
මාත් අද හැදුවා.. හරිම රසයි..Thank you so mush aunty..❤❤
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
ගොඩක් ස්තුති ,පලමු කමෙන්ට් එක ,ලයික් එක අද මගෙන් ,සුබ වෙසක් මංගල්‍යයක් වේවා .තෙරුවන් සරනයි .
@lahirusandun5771
@lahirusandun5771 3 жыл бұрын
සුභ වෙසක් මංගල්‍යයක් වේවා ආන්ටි, මමයි මගේ යාලුවයි වෙජිටේරියන් අපි මේක ලගදිම හදනවා ආන්ටිගෙ කෑම ගොඩක් අපි ට්‍රයි කලා හරිම රසයි ඔක්කොම වගේ
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 3 жыл бұрын
ස්තූතියි. අද වෙසක් පොහොය දිනය. ඔබ තුමියට තෙරුවන් සරණයි. සුභ වෙසක් මංගල්‍යයක් වේවා
@ishsadeepa9359
@ishsadeepa9359 3 жыл бұрын
නියමයි ❤ රෙස්ටුරන්ට් එකේ වගේමයි පෙනුමත් ❤❤
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
ආසයි දකින කොට . මම මෙ recipe එකට cauliflower lහදන්න හිතුණා . චුටි දුව mushrooms කන්නෙ නැති නිසා . ස්තුතියි .👍👩‍❤️‍👩
@sorayasaldin8234
@sorayasaldin8234 3 жыл бұрын
I really like your presentation, it's simple and easy to follow. Thanks so much......
@chandrika1370
@chandrika1370 Жыл бұрын
Thank you so much for this excellent recipe. I'm a vegetarian and was searching for this recipe and came across so many but this was the only one which was right for me. I've been trying to get the restaurant's taste for so long but yours did the trick. Also, the hot chilli oil I got from Down under gave the dish an authentic taste. Anoma, can you please upload a devilled mushroom recipe when time permits you? By the way, I love the way, you present your cooking channel.
@thilininisansala3259
@thilininisansala3259 Жыл бұрын
Thanks Aunty ❤❤
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 жыл бұрын
Thank u anoma aunty 😘 ada frock ekadda aunty andala inne..lassanaii. hariyatama wesak sathiyema mee videos karanna gatta eka godak wadagath wewi mokada godak aya mee week eka vegetarian widiyatane kaama hadanne..aunty tath paule samatath suba wesak mangalyak wewaa. Budu saranaii 😘
@yasaamara8504
@yasaamara8504 3 жыл бұрын
Thank you so much Anoma I am a vegan so ur recipe is very useful to me Much appreciated ❤❤❤
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 3 жыл бұрын
Thanks for sharing nice vegetarian recipes . God blessed with you . 🙏🙏🙏
@malithipeiris3665
@malithipeiris3665 2 жыл бұрын
මේ විදියට mushroom හැදුව aunty රසට තිබුන thank u 😍😍
@isurunadeeshani2821
@isurunadeeshani2821 Жыл бұрын
අද හැදුවා ..හරිම රසයි ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .. 💐😍
@nilukajayalath7727
@nilukajayalath7727 3 жыл бұрын
Thanks aunty ආදරෙයි 😋😍
@windyabalasooriya1871
@windyabalasooriya1871 3 жыл бұрын
Man Ada hadala beluwa. Harima rasai😍😍. Thank you aunty. 😘😘 stay safe! God bless you all.
@dileshfernando1422
@dileshfernando1422 3 жыл бұрын
Mushroom💛my favourite Thanks Anoma anuty❤️
@samurdhifernando7918
@samurdhifernando7918 2 жыл бұрын
Hi anoma aunty, I made this recipe today and wooow it came out really good. So yummy and my whole family loved it. Thank you so much for sharing this with us..keep up your good work👍👍💐💐
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
Superb Superb. Thank you dear
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 10 ай бұрын
නිර්මාංශ අපිට බොහොම හොඳඉ.👍
@mallikajayaratne2820
@mallikajayaratne2820 3 жыл бұрын
Superb Anoma
@JeewanthaPerera-ck3dv
@JeewanthaPerera-ck3dv 9 ай бұрын
Mamath hamadama hadanne misge hathu devel eka.harima rasai
@bekyney
@bekyney 3 жыл бұрын
Thanks Aunty my Fav ❤️ btw I tried your Spaghetti recipe it turned out extremely well. My non veg family members loved it too.
@shanthipathirana5255
@shanthipathirana5255 2 жыл бұрын
So tesety thanks
@delkijayasena6525
@delkijayasena6525 3 жыл бұрын
Good recipe . Tks.
@narendrakulatunga8889
@narendrakulatunga8889 3 жыл бұрын
Looks delicious. .😋
@anneperera2936
@anneperera2936 3 жыл бұрын
So happy to see more vegetarian recipes! Thanks so much!
@MashupLibrary
@MashupLibrary 3 жыл бұрын
Wooow most wanted recipe.. thank you And we would like hot butter cuttlefish recipe too.
@nishandininisahandini5691
@nishandininisahandini5691 2 жыл бұрын
Thanks for sheared a new type of recipe .... will try it tomorrow stay safe . Dear
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
Thank you nangi enna ennama Anoma nangi lassana wenawa🌷
@gayanikotudura8692
@gayanikotudura8692 Жыл бұрын
I tried this dish. It was super delicious. Thank you so much aunty ❤
@suneethasenarthna9863
@suneethasenarthna9863 2 жыл бұрын
Oyata suba dawasak vegitariyan recepi ekata godak thanks👍👍👍👍👍👍👍👍
@ransi_07
@ransi_07 2 жыл бұрын
Just made this and hondata ate a few mins ago! Delicious af. Thanks for the recipe !!
@vajiravithanage6627
@vajiravithanage6627 Жыл бұрын
How many days before can be prepared fried mushrooms for the party
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Asai dakina kotath.math hadanawa.bohoma sthutie anti.digatama vegetarian recipes ona.❤❤❤❤❤❤
@umeshanayanani8156
@umeshanayanani8156 3 жыл бұрын
හැදුවා...රසා...යි...Thank you so much aunty ..😍😍
@kumariwesumperuma3299
@kumariwesumperuma3299 3 жыл бұрын
I could not make it . But I feel like making it as soon as possible. Thanks a lot.
@niwanthikamihiranik8016
@niwanthikamihiranik8016 2 жыл бұрын
Thank youuuuuuuuu ❤️
@__Truly_Living__
@__Truly_Living__ 3 жыл бұрын
Hi Anoma aunty, can we use button mushroom for this dish?
@kumududisanayake4683
@kumududisanayake4683 3 жыл бұрын
Thanks Anoma It is delicious dish. ❤️🙏
@vageesha123
@vageesha123 3 жыл бұрын
සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා ඇන්ටි
@shamilazakariya9900
@shamilazakariya9900 3 жыл бұрын
Can we air fry d mushroom?
@t.k.rumesh4907
@t.k.rumesh4907 3 жыл бұрын
Sha aunty thanks again keep my yesterdays comments in mind.
@abdulrazzaq2962
@abdulrazzaq2962 3 жыл бұрын
Very much needed recipe..waited for long..thank you very much for the recipe
@neetha4487
@neetha4487 3 жыл бұрын
Me recipe eka ikmanata hadanawa . Thank you Sister.💝💝
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 3 жыл бұрын
Thanks Anoma yummy dish.❤👍
@twerkd9210
@twerkd9210 3 жыл бұрын
පවුලෙ හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා Anoma aunty❤️❤️
@ajithhenpita1924
@ajithhenpita1924 6 ай бұрын
පුදුම හිතෙන වැදගත්කමකින් අපේ වචන හසුරවමින් මෙතුමිය කරන්නේ අනෙක් සියලුම දෙනාට ආදර්ශමත් නාලිකාවක් කියලා හිතෙනවා.
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Good. Morning. Thank u. Teruwan. Saranai
@user-dz3vq9co2m
@user-dz3vq9co2m Жыл бұрын
Hodin kiyala denava,katha karana vidiyatath harima kamathi,pahadili subs davasak obata.
@mallikakalupahana7752
@mallikakalupahana7752 Жыл бұрын
Thanks.avery usuful recipe
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
බුදු අම්මෝ මේක හැදුවා පුදුම රසක්💕
@sharmilaharshani2052
@sharmilaharshani2052 2 жыл бұрын
Thanks ගොඩාක් thanks
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
Thank you aunty. Theruwan saranayi 🤗 🤗 ❤️❤️❤️❤️❤️
@indunildasanayake1787
@indunildasanayake1787 3 жыл бұрын
හොය හොය හිටියෙ. තැන්කු අනෝමා ආන්ටි. ❤️
@chathuramirihagalla5327
@chathuramirihagalla5327 3 жыл бұрын
ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!🙏
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 3 жыл бұрын
thank you so much Mrs. anoma,
@malka9030
@malka9030 3 жыл бұрын
thanks Anoma
@pruthuvijayasekara2877
@pruthuvijayasekara2877 3 ай бұрын
Thank you❤
@anne-2923
@anne-2923 2 жыл бұрын
Love your recipes Aunty ❤
@dammikawishanthi9221
@dammikawishanthi9221 3 жыл бұрын
Thank you very much my dear
@lasnicraftlasnicraft8860
@lasnicraftlasnicraft8860 2 жыл бұрын
Thank you so much for doing veggie dish💐💐💐💐💐
@isurisiyambalapitiya8663
@isurisiyambalapitiya8663 3 жыл бұрын
I made this and it was delicious ❤
@kishanibellana7661
@kishanibellana7661 3 жыл бұрын
looks yummy, i made your prawn devilled dish, it came well. Thanks a lot.
@Sasinduupekha
@Sasinduupekha 3 жыл бұрын
මං හැදුව හරිම රසයි ♥️ තෑන්ක්ස්
@AyeshaWeerathunga
@AyeshaWeerathunga Жыл бұрын
Thank you Anoma!!!
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියි medam
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
Ms.Anoma Mokakkda Lankawe Hondama Soy Sauce Eka I Tried Some Taste Was Horrible Let Me Know The Best One Thank You
@shanthimallikarachchi9003
@shanthimallikarachchi9003 3 жыл бұрын
Thank you so much..with love🌻❣
@surangajayamal1795
@surangajayamal1795 3 жыл бұрын
I really like ur recipes and ur performance good luck unty
@angelvinojcosta7863
@angelvinojcosta7863 2 жыл бұрын
Thank you for the recipe mam.table mat is very nice.where can we buy that
@neashwarnakula3912
@neashwarnakula3912 3 жыл бұрын
Thank you so much dear
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 2 ай бұрын
Ane thank you mis 💖
@inandianushka7982
@inandianushka7982 3 жыл бұрын
That's a nice dish Aunty thanks a lot.👍
@windyabalasooriya1871
@windyabalasooriya1871 3 жыл бұрын
Thank you aunty..stay safe 😍😍😘😘
@ramanidemel1821
@ramanidemel1821 8 ай бұрын
Thanks ❤
@thanujadilrukshi4061
@thanujadilrukshi4061 3 жыл бұрын
Thank you Aunty .... 🙏🙏🙏
@warfacegameplaypc8457
@warfacegameplaypc8457 3 жыл бұрын
Thank you so much
@jagathfonseka7085
@jagathfonseka7085 3 жыл бұрын
I love your videos and pls make a carrot cake
@gangaseenigama5896
@gangaseenigama5896 2 жыл бұрын
Made this today with noodles and your Chinese chilli paste. It was really good. Thanks for the recipe 🤗
@jeevithemals
@jeevithemals 2 жыл бұрын
Why do you add baking powder. Please be kind enough to explain
@priyadarshaniliyanage6233
@priyadarshaniliyanage6233 3 жыл бұрын
Happy wesak Mrs Anoma
@yelmakumudini4718
@yelmakumudini4718 2 жыл бұрын
I like yr. Receipies. Thank you so much
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Thanks for liking
@samadhiprathap4120
@samadhiprathap4120 3 жыл бұрын
බිම්මල් airfryer එකේ බදින්ට බැරිද ?
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
එහෙම හැදුවම රස නැහැ .
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Thank you aunty. 🙏❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
Thank you .😘😘😘
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
අාන්ටිස්තුතියිහරිමරසයි❤❤❤❤👍👍
@hashara00
@hashara00 3 жыл бұрын
Aunty biththara danwanm ekata baking powder dnne ndda?
@mathewscharles9361
@mathewscharles9361 2 жыл бұрын
Made it 👍 super yummy 😋
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 3 жыл бұрын
Aunty ..oya ada harima lassanayi ....
@Nature-eye0701
@Nature-eye0701 3 жыл бұрын
Wow Very beautiful video
@sranagala7200
@sranagala7200 3 жыл бұрын
Thanks for vege recipe
@amashaperera2001
@amashaperera2001 3 жыл бұрын
Thank you auntie ❤️✨️
@geethmanirmani1021
@geethmanirmani1021 3 жыл бұрын
I made this, it came out well. Thanks aunty for this recipe 😍
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@shanikadilrukshi5759
@shanikadilrukshi5759 3 жыл бұрын
Thank you ♥️
@sarang9318
@sarang9318 3 жыл бұрын
Mn laga vegan butter nuth thiyenawa☺️ aniwaryen hadanawa💚
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН