No video

සද්දෙට හපන්න ක්‍රිස්පි බිම්මල් හදමු | Crispy Mushroom Vegan Recipe | Crispy Fried Mushroom Hart TV

  Рет қаралды 60,524

Hart TV

Hart TV

Күн бұрын

සද්දෙට හපන්න ක්‍රිස්පි බිම්මල් හදමු | Crispy Mushroom Vegan Recipe | Crispy Fried Mushroom Hart TV
Hart TV තුළින් ඔබට ඉතා පහසුවෙන් ඉක්මනින් ක්‍රීස්පියට කන්න පුළුවන් වේජිටේරියන් අයටත් ගැලපෙන රෙසිපියක් අද කියල දෙනවා. විඩියෝව ඉවර වෙනකන් බලලා ශෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ලයික් කරලා අපිට සපොට් එකක් දෙන්න කියල මතක් කරනවා.
පහතින් රෙසිපිය බලන්න
Crispy Mushroom Recipe Ingredients:
Oyster Mushroom..................................300g
Wheat Flour............................................5-8Tbsp
Turmeric Powder....................................½tsp
Salt(As Your Taste)................................2½tsp
Chilli Powder..........................................1tsp
Black Pepper..........................................½tsp
Water
Coconut Oil
ක්‍රිස්පියට හතු බදින් අවශ්‍ය දෙවල්:
ඔයිස්ටර් බිම්මල්..........................................300ග්රෑම්
තිරිගු පිටි.....................................................5-8 මේසහැදි
කහ කුඩු......................................................½ තේහැදි
ලුණු කුඩු(රස අනුව)......................................2½ තේහැදි
මිරිස් කුඩු.....................................................1තේහැදි
ගම්මිරිස් කුඩු................................................½තේහැදි
වතුර
පොල් තෙල්
මෙ‌ම වට්ටොරුව හතරදෙනෙකුට පමණ ප්‍රමාණවත් ‌වේ.
This Recipe Is Enough For Four People
===================Matching foods=======================
How to Make Sweet Chilli Paste: • තෙල් අඩුවට හදන දිස්නේ ...
How to Make Red Chilli Paste (Maldive Fish): • උම්බලකඩ චිලිපේස් විනාඩ...
=======================================================
අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ‌ෆලෝ කරන්න ලයික් කරන්න ශෙයාර් කරන්න.
===================Visit to More On KZbin==============
Hart TV Home Page: / harttv
=====================================================
====================Contact Us========================
Hart TV Facebook Page: / harttv8
Hart TV Instagram Page: / hart_tv8
Hart TV TikTok Page: / harttv8
====================================================
===================Other Recipe=========================
How to Make Naan Roti: • Naan Recipe | Naan Rot...
How to Make Nutella at Home: • ලාබේට නුටෙල්ලා හදමු |...
Mongolian Fried Rice Recipe Hart TV: • Easy Make Potato And O...
Rice Wada Recipe: • ඉතුරු බත් වලින් වඩේ හද...
vegan recipes,mushroom recipe,oyster mushroom,hathu badala,hath adina hati,hathu badimu,hart tv,hart tv sinhala, crispy mushroom recipe,crispy mushroom hart tv,crispy bimmal hart tv,vegan crispy mushrooms hart tv, fried mushroom recipe vegan,vegan crispy mushrooms,සද්දෙට හපන්න ක්‍රිස්පි බිම්මල් හදමු,බිම්මල්,බිම්මල් බැදුම,බිම්මල් හදමු,හතු,හතු බැදුම,fried mushroom recipe,fried mushroom recipe hart tv,fried oyster mushroom hart tv,ක්‍රිස්පි බිම්මල්
#harttv #hart_tv #crispymushroom #crispy_mushroom_recipe

Пікірлер: 45
@malinduchathuranga8398
@malinduchathuranga8398 4 күн бұрын
ඒකහැදුවා මරු සුපිරිම👌
@Hart_TV
@Hart_TV 4 күн бұрын
ස්තුතියි හරි සතුටුයි ❤️❤
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
ලස්සන රෙසපි එකක් ආසාවෙන් බැලුවා ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
ස්තුතියි නංගී තෙරුවන් සරණයි.... ❤️❤️❤️❤️💐💐
@kuku9657
@kuku9657 Жыл бұрын
අයියේ හරිම රස රෙසපි එකක් අපි අද හැදුවා හරිම රසයි බොහොම ස්තුති තවත් මෙිවගේ රෙසපි දාන්න හොදේ❤❤❤❤❤❤
@Hart_TV
@Hart_TV Жыл бұрын
හරි සතුටුයි ❤️❤️❤️❤️ස්තුතියි💐💐💐❤️❤️
@kuku9657
@kuku9657 Жыл бұрын
ටැන්කිවු 😊😊😊
@Hart_TV
@Hart_TV Жыл бұрын
❤️❤️❤️
@damayanthikumari3494
@damayanthikumari3494 Жыл бұрын
👍 පහසු රෙසිපියක්
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි හදල බලන්න ❤️❤️❤️
@damayanthikumari3494
@damayanthikumari3494 Жыл бұрын
හැදුවා හරිම රසයි ❤👍
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි හරි සතුටුයි
@kawshalyapriyangani5695
@kawshalyapriyangani5695 Жыл бұрын
ගොඩක් ස්තුතියි හොය හොයා හිටපු ව්ඩ්යො එකක්
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි හදල කියන්න රස කොහොමද කියලා
@user-kj6en5hj2m
@user-kj6en5hj2m 8 ай бұрын
හරිම රසයි🎉🎉🎉😊😊😊
@Hart_TV
@Hart_TV 8 ай бұрын
ස්තුතියි ❤️❤️❤️💐💐💐💐
@roshanthinikodithuwakku908
@roshanthinikodithuwakku908 4 ай бұрын
meka haduwa. harima rasai😊sthuthi.
@Hart_TV
@Hart_TV 4 ай бұрын
හරි සතුටුයි❤️❤️ ස්තුතියි
@thanujakumari9212
@thanujakumari9212 4 ай бұрын
Penuma lassanai ..❤️❤️ mn ada haduwa...rasata tibuna.. thank you...
@Hart_TV
@Hart_TV 4 ай бұрын
හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️
@gayanshermantha-pq7hr
@gayanshermantha-pq7hr Жыл бұрын
Apita eka hoda recipe elkaak Ela
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️
@LEESAN70
@LEESAN70 Жыл бұрын
Bohoma sthuthi . Mama hoya hoya hitapu ekak.
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️ හදල කියන්න රස කොහොමද කියලා
@rebekakrasse3810
@rebekakrasse3810 Жыл бұрын
Niyamai 😋
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@CookwithRoshana
@CookwithRoshana 2 жыл бұрын
Harima lassnata hadala tiyenawa..😍
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
Thank You ❤❤❤
@liyanagepathmasiri7556
@liyanagepathmasiri7556 2 жыл бұрын
Mama hadanawa,rasai kiyala hithanawa,karapincha danaeka gana danuwath kireemata thanks
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
හදල රස කොහොමද කියන්න 💐💐🙏🙏❤️❤️
@nilakshidisanayakee5943
@nilakshidisanayakee5943 Жыл бұрын
මාත් දැන් හදන්න යන්නෙ..❤️👌
@Hart_TV
@Hart_TV Жыл бұрын
නියමයි හදල රස කොහොමද කියලා කියන්න ❤️❤️
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
බැදලා ටික වෙලාවකින් කිස්පි ගතිය නැතුව යනවනේ, ඒකට මොකද කරන්නේ ? සුබ පතනවා ..., තව ඉදිරියටත් රස රෙසපි ගේන්න ,
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
බැදිලා මදිලා උනාම ඉක්මනින් පෙගෙනවා ගින්දර අඩු කරලා බැදගන්න ස්තුතිය....අනිවාර්යේන් දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤🎉🎉
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 2 жыл бұрын
@@Hart_TV man ahala thiyenawa kadal piti ekathu kalama poganne naha
@LEESAN70
@LEESAN70 Жыл бұрын
Mama dan eka hadanna yanne😊😊
@Hart_TV
@Hart_TV Жыл бұрын
හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️
@pradeepsanjeewa3457
@pradeepsanjeewa3457 8 ай бұрын
කල් තියාගන්න පුළුවන්ද
@Hart_TV
@Hart_TV 8 ай бұрын
දවස් 3-4 වගේ තමයි පෙගෙනවා නැතිනම් ගැටලුවක් නැ
@user-hh6gz7vt2r
@user-hh6gz7vt2r 6 ай бұрын
මමත් අද හදන්න ඉන්නෙ
@Hart_TV
@Hart_TV 6 ай бұрын
හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️
@nipunaprabhathsenavirathna
@nipunaprabhathsenavirathna Жыл бұрын
ඇලුමිනියම් භාජන වල බිම්මල් ඉව්වම විෂ වෙන්නෙ නැද්ද
@Hart_TV
@Hart_TV Жыл бұрын
ඔව් කිසිම වෙලාවක ලොහ බාජන ගන්න එපා විෂ වෙන්න පුළුවන් මෙ ගන්නෙ නංස්ටික් බාජනයක්, හිරිලා තියනවා නම් බාවිතා කරන්න එපා (නන්ස්ටික් අවුලක් නැ, කැලේ හතු වලට නම් මැටි බාජනයක් ගන්න කොකටත් හොදයි නේ )❤️❤️❤️
@chiranthamanju8332
@chiranthamanju8332 7 ай бұрын
අපි කියන්නේ ..කලවන්.. කරනවා කියලා
@Hart_TV
@Hart_TV 7 ай бұрын
😁😁 වැඩිය හිතන්න එපා ❤️❤️❤️
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН