රසම රස කැරට් සහ රටඉඳි කේක් - Episode 1084 - Easy Carrot & Date Cake - Anoma's Kitchen

  Рет қаралды 24,523

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

පාන් පිටි කෝප්ප 1
බේකිං පවුඩර් තේ හැදි 2
බේකිං සෝඩා තේ හැදි 1/4
ලුණු තේ හැදි 1/4
කුරුඳු කුඩු තේ හැදි 1/2
ඉඟුරු කුඩු තේ හැදි 1/2
සීනි කෝප්ප 3/4
තෙල් කෝප්ප 3/4
බිත්තර 2
ග්‍රේට් කර මිරිකාගත් කැරට් කෝප්ප 1
කජු ග්‍රෑම් 35
රටඉඳි ග්‍රෑම් 150
කැරමල් එක සඳහා
සීනි කෝප්ප 1/2
වතුර 1/4
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 113
@asha.ranatunga2581
@asha.ranatunga2581 11 ай бұрын
Just as much I learnt many recipes and cooking techniques from you, I adore you for something else. Which I feel is much needed in this cruel world. No matter who accused you of acts you never did, no matter what derogatory comments viewers made, you always kept your poise, you stayed calm, you never pointed fingers to the rest of the world. You were always slow and steady and wowed your viewers by your thoughtful kindness. ❤ You thought me to continue a humble cause amidst all alligations. You are an exemplary mother to many, a fabulous sister to some, a strong woman to the world, and a beloved wife to one lucky man. 😊 Your cheerful nature and appreciation of up and coming younger generation, speaks volumes of your classy upbringing. This world needs more people like you! As always, my sincere gratitude and fondest wishes for a job well done. May your journey be even more fruitful. More power and strength to touch many more lives! 😊❤😇
@dhammikafernando5662
@dhammikafernando5662 11 ай бұрын
Agree 100%
@koshir
@koshir 11 ай бұрын
Yes ❤❤❤❤
@wishmabaranasooriya3300
@wishmabaranasooriya3300 11 ай бұрын
Very well said !! 😊❤
@hiromaldesilva5427
@hiromaldesilva5427 11 ай бұрын
❤ very true
@ranmalisiriwardene8460
@ranmalisiriwardene8460 11 ай бұрын
So true. Dear Anoma is an inspiration to us all.
@sayurimadhushika2776
@sayurimadhushika2776 11 ай бұрын
මම නම් එදා කාලේ ඉදන් unty ගේ vedio balnwa. ඇටෙත් එක්ක පලා ගත්ත නම් කියලා කොල්ලෝ කෙල්ලෝ කොචර vedio හැදුවද? එත් අද වෙනකම් එවට වචනෙකින්වත් බැනලා උත්තර දුන්නද? නියම colitis තියෙන කෙනෙක් හරිම වැදගත් මනුස්සයෙක් .❤
@BenCohen-wg4jx
@BenCohen-wg4jx 11 ай бұрын
colitis නෙමෙයි qualities. Colitis කියන්නෙ මූලග්ගින්න, ගුද මාර්ගයේ ඉදන් මහා ආන්ත්‍රය වෙනකන් ඇතිවෙන ආබාදයක්. මම මේක මෙහෙම ලිව්වෙ ලොකුකම පෙන්නන්න නෙමෙයි, ඔයාටත් ඔයාගෙ comment එක කියවලා likes දාපු කටිටයවත් දැනුවත් කරන්න. කට්ටිය මේක නිහතමානීව පිලිගනී කියලා හිතනවා.
@tammydesilva
@tammydesilva 11 ай бұрын
​@@BenCohen-wg4jxThank you very much!
@hiromaldesilva5427
@hiromaldesilva5427 11 ай бұрын
She’s a wonderful person, explains everything in detail love her ❤
@bosko6707
@bosko6707 11 ай бұрын
කොල්ලො ඒ video හැදුවෙ වචනෙ ආතල් එකට memes විදියට මිසක් මේ miss ව troll කරන අරමුණකින් නෙවෙයි කෝමත්
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 11 ай бұрын
Niyama Colitis 😂😂😂
@nethuishara3130
@nethuishara3130 11 ай бұрын
Aunty, අනේ ආන්ටි කොච්චර හොඳ කෙනෙක්ද. ආන්ටිගෙ කොච්චර හිත හොඳද. අර කුහක මිනිස්සු ලේ කෝප කරගෙන ආන්ටිට බනිනවා. අපි දන්නවා ආන්ටි ගැන. ඇත්තටම අම්ම වගේ ආන්ටි අපිට. මම ගෙදර ( රට )ඉද්දි ආන්ටිගෙ වීඩියෝස් වලින් වොයිස් එක අහනවා පාලුව යන්නත්.. කවුරුවත් කියන ඒවට සැලෙන්න එපා ආන්ටි. අපි ආන්ටිට ආදරෙයි... ❤ ඇත්තමයි මගෙ අම්ම වගේ ආන්ටිව දැනෙන්නෙ. මම රට ආවෙ උයන්න දන්නෙ නැතුව්ද්. ඒත් දැං මම මටවත් හිතාගන්න බැරි තරම් රසට උයනවා. ඒ සේරම ආන්ටි නිසා.. මම මගෙ හස්බන්ටත් ඒක කිවුව. කෙලින්ම සර්ච් කරන්නෙ රෙසිපියෙ නම anoma කියලා ගහලමයි... ♥️♥️
@nethuishara3130
@nethuishara3130 11 ай бұрын
සමහර වීඩියෝ වලින් කරන්නෙ වයිරය පතුරන එක. කොච්චර වරයකින්ද මේ මිනිස්සු ඉන්නෙ කියලා හිතෙනවා. ඒත් අන්ටිගෙ වීඩියෝ වලින් කරන්නෙ ආදරය පතුරන එක❤
@SSilva-ui6mv
@SSilva-ui6mv 11 ай бұрын
අපි එයාට මානසික ප්‍රතිකාර අරන් දෙමුද
@AnomasKitchen
@AnomasKitchen 11 ай бұрын
@nethuishara31.. අනේ thank you දුව. ඔයාලාගෙ ආදරය මට ගොඩාක් වටිනවා. ❤
@ThanuragamageGamage
@ThanuragamageGamage 11 ай бұрын
චෙනද වගේම අදත් හරි රසපාටයි ස්තුතියි අනෝමාමිස්
@chamikadewarathna6531
@chamikadewarathna6531 11 ай бұрын
මන් ඇන්ටිව දැන ගත්තෙ අර ඇටෙත් එක්ක පලා ගන්න කියපු මීම් එක එෆ් බී එකේ යද්දි..එදා ඉදන් හරිම ආසාවෙන් ඇන්ටිගෙ වීඩියෝ බලන්නෙ...මන් ආසම ඇන්ටි අපිට දුවලා පුතාලා කියලා කතා කරන විදියට......මාත් රට ඉන්න නිසා හරිම ආසාවෙන් බලන්නෙ.❤❤❤
@HasarangaLakmal-ro3xo
@HasarangaLakmal-ro3xo 11 ай бұрын
Wild cook book Charith ekka lassana photo ekak daala thibuna mis.
@runig549
@runig549 11 ай бұрын
මම ආසම cooking channel එක. No complaints about others. ❤
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 11 ай бұрын
ඇත්තමයි...කාන්තාවකට තිබුනනම් කොච්චර ලස්සනද හිතෙන වැදගත්කම, හිතක් නිවෙන විදියට කරන මුදුව කතා කිරීමේ විලාසය, අඩු නැතුව දැනුම බෙදාදීම හොඳටම තියෙන වැදගත් කාන්තාවක්...❤❤❤❤ ඒක තමන් විසින්ම නැති කරගෙන ලෝකෙට විහිලුවක් වෙන අයව දකිද්දි මේ වගේ අය කොච්චර වැදගත් ද කියලා වටිනාකම සමාජයට වඩාත් හොඳින් තේරෙනවා ❤❤❤
@harrypottervlogs3195
@harrypottervlogs3195 11 ай бұрын
මට අවන් එකක් නැති උනත් දාන හැම බේකරි වීඩියෝ එකක්ම බලනවා. අනිත් කෑමනම් හදනවා බොහෝ දුරට. හැදුවත් නැත්තත් බලනවා මම අනිවාරයෙන්ම අනෝමා ආන්ටිගේ චැනල් එක...
@narmada8389
@narmada8389 11 ай бұрын
Harima nihathamani kenek mn dkka sammana ulledi සම්මානය gatta kenata supa pathanwa amith aya wage irishiya nh
@shiranirathnayaka924
@shiranirathnayaka924 11 ай бұрын
මං ඔයාගේ vidio බලන්න ගොඩාක් ආසයි. හිත නිවන කටහඬ. ඕනෙ ම වයසක කෙනෙක්ට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා. ස්තූතියි ඔබට. 🎉
@Storiesateverycorner9204
@Storiesateverycorner9204 11 ай бұрын
Aunty ගේ ගෙදර ලග නැද්ද ගෙයක් ඉඩමක් විකුනන්න. Rent එකට හරි කමක් නෑ.😂 😊 ඒ neighbor ලා නම් හරි ම lucky ❤
@raviherath8082
@raviherath8082 11 ай бұрын
😂😂😂
@indranigoonewardena8949
@indranigoonewardena8949 10 ай бұрын
I prepared this cake. As you said, really it was very delicious and children and hub also like very much this cake. Thank you very much to us to prepare variety of food, I was not sure that this will have a good taste. Others who watch this recipe make and enjoy the taste of this cake. very easy to prepare.
@janakiranathunga2915
@janakiranathunga2915 11 ай бұрын
Anoma madam oya wage hama lady kenek ma hodata unanam.oya harima adaraneya kenek.oyata budusaranai!❤❤❤❤
@ishani5290
@ishani5290 11 ай бұрын
I must try sumptuous looking recipe. I already tried your old date recipe ( the first recipe) . It's a hit among my family and friends. Thank you very much. 🇱🇰🙏🍀🐞💯🏆💐🌞👍
@rasanjaligunaratne5300
@rasanjaligunaratne5300 11 ай бұрын
Aunty's class and dignity!!!!
@vishmynatasha6107
@vishmynatasha6107 11 ай бұрын
You’re such an inspiring person & I adore you 🥺❤️Thank you for this amazing recipe Mrs. Wijethunga
@thebestmix7612
@thebestmix7612 11 ай бұрын
@CookingWithKuma
@CookingWithKuma 11 ай бұрын
ඇත්තටම ගොඩක් රසවත් කේක් එකක් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට
@sanjeewanibkjayasooriya2415
@sanjeewanibkjayasooriya2415 5 ай бұрын
අද මම මේක හැදුවා.රසම රසයි.thank you so much...❤️❤️❤️
@DinushaJayaranga
@DinushaJayaranga 11 ай бұрын
හායි ඇටෙත් එක්ක පලන ඇන්ටි බලලා යන්න ආවා 🙃 sub එකක් දුන්නා
@ruwangmchamara7726
@ruwangmchamara7726 11 ай бұрын
ඔබ ගොඩාක් නිහතමානී චරිතයක් ..respect
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 11 ай бұрын
අක්කේ ඔයා කියලා දුන්නු කෙසෙල් ගෙඩි මිශ්‍ර බටර් කේක් එක හැදුවා හරිම රසයි මම පිටරට ඉන්න කෙනෙක් ඒ ගෙදර මිනිස්සුත් හරිම රසයි කියලා කෑවා ගොඩක් ස්තුතියි මං ආසයි අක්කා ව දකින්න ලබන අවුරුද්දේ පෙබරවාරි වල ලංකාවට එනවා
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 11 ай бұрын
Vegan cake එකක් හදන්න කියල දෙන්නකො. 🥺
@hayeshahansamali9972
@hayeshahansamali9972 11 ай бұрын
අනේ අදම යන්න ඕනී රටඉදි ගේන්න. හදනකල් ඉවසිල්ලක් නෑ. ආන්ටි ඔයාට ගොඩක් පින්❤❤❤❤
@gayansandaruwan9413
@gayansandaruwan9413 11 ай бұрын
ඔය අවන් එකේ වර්ගෙ මොකක්ද කියලා කියනවද 😊
@ruwanigamage3184
@ruwanigamage3184 11 ай бұрын
Thank you so much . ❤
@D_JAY-n5l
@D_JAY-n5l 11 ай бұрын
Respect lady ❤❤❤
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 11 ай бұрын
මම ප්‍රශ්නයක් තියෙන වෙලාවක aunty ගේ vidio බලලා හිත නිදහස් කර ගන්නවා ❤️
@ronaalifernando5563
@ronaalifernando5563 11 ай бұрын
ඔයා හරි සොක්❤ ජෙසු පිහිටයි අක්කා 🙏
@kaushalyaliyanage346
@kaushalyaliyanage346 11 ай бұрын
Looking so good anoma madem.. Thank you for your recipe..
@anuradhakumarapeli1332
@anuradhakumarapeli1332 11 ай бұрын
ඇන්ටි ඒක රස කේක්
@s.perera102
@s.perera102 11 ай бұрын
Thank you anoma anty ❤
@Orang-Down
@Orang-Down 11 ай бұрын
Thanks Aunty... this seems wonderfull ... gona make this .. hope I can bake in Micro....
@incredibleizu4
@incredibleizu4 11 ай бұрын
I wanna make this cake today, thanks aunty❤❤❤
@hayeshahansamali9972
@hayeshahansamali9972 11 ай бұрын
මේක මං අද හැදුවා. මාරම රසයි. කේක් එකෙන් 1/2ක්ම හස්බන්ඩ් තමයි කෑවේ❤❤මට ඉගුරු පවුඩර් එක තිබ්බේ නෑ.ඒ වෙනුවට ඉගුරු ඉස්ම දැම්මේ. මෙහේ (ස්විඩන්) තියනවා කැරට් කේක්. එකේ උඩින් ක්‍රීම් ලේයර් එකක් දාලා.ඒක කන්නත් අපි හරිම ආසයි. පුළුවන් නම් ඒ ක්‍රීම් එක දාලා කැරට් කේක් හදන විදිය කියලා දෙන්නකෝ.❤❤❤ ආදරෙයි ආන්ටි.
@DarshanaPrasad-l5s
@DarshanaPrasad-l5s 9 ай бұрын
Could you pls mention in grams
@sitharaperera4525
@sitharaperera4525 11 ай бұрын
Thank you so much ❤❤❤
@BrownGirl-fy1lw
@BrownGirl-fy1lw 11 ай бұрын
Aunty Anoma, I normally don't comment on youtube channels at all. But, I recently strongly felt that I ought to write this to encourage you a little more. From most of the comments on your channel it's obvious that almost all your audience is surrounded by decent, learned and well travelled people to realise that there's a big world out there beyond our own territory. It's great that you choose not to respond to any of the negativity or hatred that's being spreaded by one particular self-centered, pathetic person. We should all be very sympathetic towards her as she has sadly made her own-self a laughingstock amongst many, in an age where she would have been well respected and loved by community as per our culture. Keep rocking auntie 💛 Love from 🇬🇧 xx
@thisas_
@thisas_ 11 ай бұрын
W character 🗣️💯
@Iam_Shashii
@Iam_Shashii 11 ай бұрын
Thank you aunty, I always tryout your recipes . Love the way you presenting ❤❤❤❤ And also the advises you gave for our lives are priceless 🙏🏻 Thank you again for sharing delicious receipies and valuable cooking techniques with us ❤😘 My husband also a fan of you now, because of the dishes I made by getting guidance from your channel ❤❤❤
@dinethiperera97
@dinethiperera97 11 ай бұрын
හරිම ආදරණීය චරිතයක් ❤️ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා කියල මම ඔබතුමියට ප්‍රාර්ථනා කරනවා
@NayanaDassanayake-e4o
@NayanaDassanayake-e4o 11 ай бұрын
Can I use all perpes flour
@harshanikeerthirathna3946
@harshanikeerthirathna3946 11 ай бұрын
මම හොය හොය හිටිය රෙසිපි එකක්.thank u anty😍
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 11 ай бұрын
Looks delicious.. Thank you Anoma... I saw you put the dates without chopping... So I guess it's alright...
@sriyanisilva9838
@sriyanisilva9838 11 ай бұрын
Thanku So much ❤️❤️❤️❤️❤️
@chapa6501
@chapa6501 11 ай бұрын
Aunty oil nam cup 3/4 i ne.buttet nam kochcharakda pramanaya.ekath cup 3/4k da??
@nayanirupika5429
@nayanirupika5429 11 ай бұрын
හරිම rasai, හොඳට awa cake eka,thank you aunty ❤❤
@menikegm6525
@menikegm6525 11 ай бұрын
බිත්තර එකතු නොකර හදන්න බැරිද අනෝමා මිස්?
@anujakarunaratne7262
@anujakarunaratne7262 11 ай бұрын
Dear Anoma, could you please let me from where you got that red and green oil decanters? Although I live in Europe has never seen it anywhere. Than you very much
@Tanya-o1s
@Tanya-o1s 11 ай бұрын
Hello Anoma aunty. Thank you for this easy recipe. I'll take your word for it that this is delicious and make this 😊. I've made many of your other recipes too, my first successful chocolate cake, my sister made chocolate rolls, burger and the amazing date cake 😋😋😋. (Only problem these days is that food prices are sooo high, so this cake is a life saver ❤) Just 1 question, is there other form of ginger can I use instead of ginger powder?
@fathmathahmed390
@fathmathahmed390 11 ай бұрын
Anivaryema hadanva thanks miss❤
@anishajameen7061
@anishajameen7061 11 ай бұрын
Hi aunty i made this today very tasty..but little too sweet next time i am going cut amount of sugar..thanku
@anomaserasinghe8524
@anomaserasinghe8524 11 ай бұрын
Hadala balanawami godark sthuthi obathumiyata budusarani ❤😊❤
@marianrodrigo3371
@marianrodrigo3371 11 ай бұрын
I want to try this recipe. Can I reduce some amount of sugar? (1/4 cup) love you ❤
@milinaudayanga1956
@milinaudayanga1956 11 ай бұрын
Bohoma sthutheee rasawath cake ekak hadanna kiyala dunnata...🙏
@gangadedigamuwa7796
@gangadedigamuwa7796 11 ай бұрын
Harima lesiyen hadaganna puluwan wagema hariiiima rasai Thank you Anoma❤
@gaganabhashitha1075
@gaganabhashitha1075 11 ай бұрын
Superb aunty ❤You're the loveliest lady I've ever seen in youtube ❤❤❤❤
@dinasroofood1220
@dinasroofood1220 10 ай бұрын
👍❤️😍🥰
@IshiiPavithraLiyanage
@IshiiPavithraLiyanage 11 ай бұрын
Anoma aunty Eay cake ekata num mouth wortaing. 😊 rasata rasa paatai next week end try karanawa. From Japan.
@Crickott
@Crickott 11 ай бұрын
Wow
@yasgoonasekera5120
@yasgoonasekera5120 11 ай бұрын
Thanks dear wonderful very easy recipe & out of the ordinary too. A Must Try I will for sure!
@Geethika-pi2wk
@Geethika-pi2wk 11 ай бұрын
Aththatama rasaiii❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤
@shalindesilva128
@shalindesilva128 11 ай бұрын
Oya carrot cake eka cream cheese walin Toping karama thawath rasai.❤️😘
@ChandimalManoj
@ChandimalManoj 11 ай бұрын
බොහොම ස්තුතියි ❤❤
@thasowathynixon4553
@thasowathynixon4553 11 ай бұрын
superb. ❤I will try. Thank you dear ❤
@sugalachandarasekra2172
@sugalachandarasekra2172 11 ай бұрын
ඔයාත් ඔයාගේ කෑමත් ගොඩාක් රහයි!
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Oyage recipes godak rasai.hadannath lesi.❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 11 ай бұрын
🎉❤ thank you sister God bless your family 🌲
@shukriyahussain2209
@shukriyahussain2209 11 ай бұрын
Best cooking chennel ❤
@rasnayakedimuthu7385
@rasnayakedimuthu7385 11 ай бұрын
Red velvet cake recipe please aunty 🙏🏻
@sandyakalupahana8333
@sandyakalupahana8333 11 ай бұрын
Looks really tasty
@donashaini
@donashaini 11 ай бұрын
@anomapriranagani3429
@anomapriranagani3429 11 ай бұрын
❤❤❤❤👍👍⚘
@devikabowathura8116
@devikabowathura8116 11 ай бұрын
Looks delicious
@Lucky-m8d8h
@Lucky-m8d8h 11 ай бұрын
❤️🌹🌹🙏
@venujasamarasinghe9054
@venujasamarasinghe9054 11 ай бұрын
Love you Anoma aunty ❤❤❤
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 11 ай бұрын
Thank you ❤
@srimanperera8749
@srimanperera8749 11 ай бұрын
@poornimadissanayake2070
@poornimadissanayake2070 11 ай бұрын
😘
@RenukaDamayanthi-z9h
@RenukaDamayanthi-z9h 11 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nadishabuddini1957
@nadishabuddini1957 11 ай бұрын
Thank u aunty❤️❤️
@MangodageRosemarie-y6h
@MangodageRosemarie-y6h 11 ай бұрын
❤❤❤
@MPwerasekara
@MPwerasekara 11 ай бұрын
Rasama rasa patai.
@kpushpa255
@kpushpa255 11 ай бұрын
Thank you anoma❤
@menakafernando4060
@menakafernando4060 11 ай бұрын
කජු වෙනුවට ආමන්ඩ් දාන්න පුලුවන් ද..❤
@AnomasKitchen
@AnomasKitchen 11 ай бұрын
පුලුවන්.
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 11 ай бұрын
Dearest Mrs Anoma, Thank you so much. Theruwan saranai!
@SaakyasKitchen
@SaakyasKitchen 11 ай бұрын
❤❤❤
@sanukapradeep
@sanukapradeep 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 11 ай бұрын
❤️❤️🌹🌹
@mgprarthana6971
@mgprarthana6971 11 ай бұрын
❤❤
@ChulaniWeerasinghe-et9mj
@ChulaniWeerasinghe-et9mj 11 ай бұрын
මේ cake එක frige එකේ නැතිව එළියේ දවස් කියක් විතර තියා ගන්න පුළුවන්ද? Aunty ❤️
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
කිසස් - Episode 519 - Kisses - Anoma's Kitchen
10:58
Anoma's Kitchen
Рет қаралды 443 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН