ලංකාවේ අපේ කෑම වලින් පිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය - Dinner for a Friend

  Рет қаралды 211,570

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 361
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍 කියවන්න කියවන්න ආසා හිතෙන පොතක්, බලන්න බලන්න ආසා හිතෙන film 1ක්, කන්න කන්න ආසා හිතෙන රස කෑමක්, වගෙයි ආන්ටි ඔයා. හැමදාම හොයනව වීඩියෝ එකක් දාල ද කියල. මමත් සතෙකුට කෑම ටිකක් දුන්නත් රසට ආදරෙන් තමයි දෙන්නෙ. ආදරණීය බවින් ආන්ටිගෙයි මගෙයි වෙනස මම මේ හොයන්නෙ. අනික් අය ගැන මම හිතන දේවල් මයි ඔයත් කියන්නෙ.♥️♥️♥️♥️♥️♥️♥️♥️
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි දුව.
@123shammicmarasinghe6
@123shammicmarasinghe6 2 жыл бұрын
ane math godak ayata rasata kama hadala unuwen denne harima adaren asawen.
@ns6705
@ns6705 2 жыл бұрын
Godak Lassanae oyage nisadesa.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
@@AnomasKitchen ♥️❤❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
@@ns6705 ❤❤❤❤
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 11 ай бұрын
වැඩිහිටියෙක් හැටියට ඔබතුමිය දෙන අවවාද හරියට වටිනවා. මෙි වගේ අවවාද තරුණ අයට හරියට වටිනවා. ස්තුතියි
@sanjaneeherath2543
@sanjaneeherath2543 2 жыл бұрын
පිට රට ඉන්න දරුවන්ට දුන්නු ඔවදන් ගොඩක් වටිනවා...අපි දන්න අය ඕන තරම් පිට රට ඉන්නවා දෙමව්පියන් මතක වත් නැති කවදාවත් ඒ දේ කරන්න නරකයි මැරුණට පස්සේ වැඩක් නැහැ..ඉන්නකන් දෙමව්පියන්ට සලකන්න ඕනේ එයාලව බලන්න යන්න ඕනේ.මැරුණට පස්සේ කාට පේන්නද යන්නේ..
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
තරුණ අයට වගේම ලොකු අයටත් ගැලපෙන විදියට ඔයා කරන සේවය අමිලයි.. ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 2 жыл бұрын
ආන්ටි ගොඩක් දක්ෂයි.. එ වගෙම පිළිවෙලට හැමදේම කරලා.. අපිට ඉගෙනගන්න පුළුවන් ගොඩක් තියනවා.. ඉතිම් හැමදාමත් වගෙ ආන්ටි ගෙ දක්ෂතාවය අගය කරනවා.. ආගන්තුකයින්ට සැලකීම ඉහළින් ම කරන කෙනෙක් ආන්ටි නිරතුරුවම..
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
කෑම වර්ග වගේම ජිවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා Aunty ඔයාගෙ video වල...කෑම ජාති අරන් තියන විදිය..ඒකට නම් මම ගොඩක් කැමතියි...Aunty ඉතින් අපිට හැමදාම හොඳ දේවල් නේ කියලා දෙන්නේ...බොහොම ස්තූතියි aunty...2023 අවුරුද්ද සතුට සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Aunty ඇතුළු පවුලේ සැමට...
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
ඔබතුමිය විදේස රටවල ඉන්න අයට දුන්න උපදේසය හරිම වටිනවා. ඔබතුමියටත් පවුලේසැමටත් නිදුක් නීරෝගි සුබ නව වසරක්වේවා!!!
@lalithabaddegama7023
@lalithabaddegama7023 2 жыл бұрын
ඔයාගේ පිළිවෙල හරිම ෂෝක්. මම මගේ අම්මගෙන් ඒ වගේම පුරුදු වෙලා ඉන්න කෙනෙක්. ඉතින් අම්ම දැන් නැහැ. ඔයාලා අපි එක වයසේ වෙන්න ඇති. මම සේරම ඔයාගේ ඒවා බලනවා සතුටින්. ගොඩක් ස්තුතියි.
@ddhammi7349
@ddhammi7349 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට.හුගාක් වටිනා කාරනා කිව්ව.පින්.නිබ්බුතා පද මතක් උනා.ඔබ වටා ඉන්න හැමෝම සතුටින් ඇතිනේ ද.
@chandanapnilushi2202
@chandanapnilushi2202 2 жыл бұрын
හරිම ලස්සනයි .කුකින් චැනල් අතර වෙනස්ම එකක් තමයි "ANOMAS KITCHEN " කියන්නෙ .මං ගොඩක් ආදරේ කරන කෙනෙක් අනෝමා ආන්ටි .අවුරුදු 5ක් වෙනවා ආන්ටිගෙ චැනල් එක බලන්න පටන් අරන් .ඉතින් ඉගනගත්ත දේවල් ගොඩායි .2023 අවුරුද්දෙ මං විවාහ වෙන්න හිතන් ඉන්නේ .ඉතින් ඒ ගමනට මගෙ අම්මා තාත්තගෙන් වගේම ආන්ටිගෙන් ලැබුනු දේවලුත් ගොඩයි.බොහොම ස්තුතියි ආන්ටි ජීවිතය ගැන ඉවුම් පිහුම් ගැන කියලා දුන්නට.හෙටින් උදාවෙන 2023 වර්ෂය ආන්ටි ඇතුලු පවුලේ සියලු දෙනාටම ලෙඩ දුක් නොමවෙන ,සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !.දිර්ගායුශ ලැබේවා!❤️❤️😘😘
@prabodaniganepola9831
@prabodaniganepola9831 2 жыл бұрын
ආන්ටි ලස්සනට රසට පිළිවෙලට කෑම හදන්න කියල දෙනව වගේම ජීවිතේටත් ලස්සන දේවල් කියල දෙනවා❣️❤️❣️❤️
@lahirusandesh4519
@lahirusandesh4519 2 жыл бұрын
අදනම් කෑම වලට වඩා වටින දෙයක් කියා දුන්නා..😍
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි අනෝමා මිස්. ඔයාටත් ඔයාගෙ පවුලටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! ජේසුපිහිටයි !
@annekrishanthi3606
@annekrishanthi3606 2 жыл бұрын
හරිම වටිනා උපදෙසක් සමඟ....වටිනා රස බොජුනක්...ස්තුතියි ඔබතුමියට.සුබ නවවසරක් වේවා ජේසුපිහිටයි ❤️🙏
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 жыл бұрын
ඔයා හරිම අවන්කයි මිස්.ඔයගෙ වැඩසටහන් හරිමලස්සනයි.තව දිගු ගමනක්‍ යන්න ඔබ තුමියට සක්තිය ආසිර්වාදය ලැබේවා.
@anushalokugamage8181
@anushalokugamage8181 2 жыл бұрын
ඇත්තටම හරිම ආදර්ශමත් චරිතයක් බෙහෙවින්ම ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම පින්සිද්ද වේනවා තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා දුකින් මිදේත්වා සැණසිමක්ම ලැබේවා තේරුවන් සරණයි ජයම වේවා සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
හිත පිරෙව්වා ඔබ ඒ කෑම වලින්. බොහොම ස්තූතියි. ආසයි රස බලන්න ඔබගේ කෑම වේලක සුභ ම සුභ වාසනාවන්ත සූභම අවුරුද්ද වේවා ඔබ ට පවුලේ සැමට
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 2 жыл бұрын
ඔබගෙ අමුත්තා වත් දකින්න ආසාවෙන් හිටියේ මුල ඉදල... As you have mentioned that he is a great person who cares his mom a lot.
@sujathaekanayake602
@sujathaekanayake602 2 жыл бұрын
ඔයා අපේ තරුණ පරපුරට ඉතා වටිනා ඔවදනක් දුන්නා වඩිහිට් පරපුර වෙනුවෙන් ගොඩක් ස්තුතිය්
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 2 жыл бұрын
හරිම වටිනවා.ලස්සනයි, පිලිවෙලයි ආසාවෙන් බැලුවා. ඔයාටත් පවුලේ සැමටත් නිදුක්,නිරෝගි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
@jasinthamalkanthi9557
@jasinthamalkanthi9557 2 жыл бұрын
දූවු දරුවන්ට දෙන උපදෙස් වලට දූවට ගොඩක් පිං සූභ නව වසරක් වේවා තෙරුවන් සරණයි
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
අද වීඩියෝ එක නම් ගොඩක් වටිනවා . ගොඩක් දේවල් කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමියට .බුදුසරණයි ! ❤️
@chandrasamanthijayaweera2983
@chandrasamanthijayaweera2983 2 жыл бұрын
සිනහව පිරුණු මුහුනෙන් කිව්ව හැකියි කොපමන ආශාවකින් ද ගෙස්ට්ව පිලිගන්නෙ කියල ඔයාගෙ වැඩ සටහන් හරි ෂෝක් තව තව ශක්තිය දිරිය ලැබේවා.
@thilinidinushika9510
@thilinidinushika9510 2 жыл бұрын
ආදරණීය අනෝමා ආන්ටි...මං කියන්නේ එහෙම....😍ඔබගෙන් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න දේවල් බොහොමයි මම. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා❤️❤️ලබන අවුරැද්දෙත් ආදරේ ගොඩාක් අරන් එන්න.තෙරැවන් සරණයි 🙏🙏🙏
@kalanapiumalamaradasa4887
@kalanapiumalamaradasa4887 2 жыл бұрын
ආන්ටිගේ ආදරණීය බවට තමා මම ආසම.....🙏🙏♥
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 жыл бұрын
අවංකව හරි පිලිවෙල යි ලස්සනයි රසවත් ඇති ,,ඔබ තුම්යට නිදුක් නීරොගිමත් වාසනාවන්ත සුබ නවවසරක් වෙවා ,,ඉස්සර වෙලා දුන්නු ලේච්චර් එක ගොඩක් අයට වට්නවා තෙරුවන් සරනයි
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 2 жыл бұрын
Dear sister Anoma ,you are a genuine lady ..you do great job .making aware of our house wives ..i love the way you present your program .thanks a lot for the service
@incredibleizu4
@incredibleizu4 2 жыл бұрын
Parents dedicated their whole life for us especially in Sri Lanka, so we all have to remember that take care of them , give happiness to them as much as we can...aunty, you always giving us the best life advices and you're a fabulous soul...love you aunty 🥰🥰 Wish u the happiest & healthiest new yr !!✨️💖
@dilhanisakunthala4361
@dilhanisakunthala4361 2 жыл бұрын
ස්තූතියි ...🙏🙏🙏 2023 සුබ නව වසරක් වේවා ... තෙරුවන් සරණයි ....!!!
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Beautifully presented. I really appreciate your advice to children living abroad to keep in touch with their parents. Thanks for sharing your wonderful recipes. Good luck.
@ashokashriyani1383
@ashokashriyani1383 Жыл бұрын
මේ වීඩියෝ එක දැම්මට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰බොහොම ඉස්තුති. කෑම පිලිගන්වපු. විදිය ලස්සනයි. හැමදාමත් ඉදිරිපත් කරන විදියට මම ආසයි. 🥰🥰🥰🥰🥰
@kamilakamumilla5355
@kamilakamumilla5355 2 жыл бұрын
හරිම ලස්සනට පිලිවෙලට තියෙනව. ඒ වගේම කෑමත් රස ඇති.
@indraniekularatne7515
@indraniekularatne7515 2 жыл бұрын
හරිම ලස්සනට හිතට වදින විදියටම කියල දුන්න ස්තුතියි ඔබට කැම ටිකත් හරිම අපුරැයිමමත් රස වින්ද ඔබට පවු ෙල් සියලු ෙදනාට සුබ නව වසරක් ෙවිවා
@chitranganiefernando5449
@chitranganiefernando5449 2 жыл бұрын
Thank you Anoma,Best advice u have given to the youngsters. Even for others one should visit or call when yr loved ones/ friends when they are not in good health and not when they pass away. Wish all the very best for the new year.
@donadorothy4458
@donadorothy4458 Жыл бұрын
Excellent arrangements! You are a lady of sentiments who loves family values. Rare quality of love ❤️ that cares a vast spectrum of warm-hearted to remember ✨️ as good Christmas 🎄 ♥️
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ඔඛට ප්‍රීතිමත් සුඛම සුඛ වසරක් වේවා!. ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
@nilushimadhushani3131
@nilushimadhushani3131 2 жыл бұрын
ලංකාවෙදි මොන තරම් දේවල් තිබුනත් මට රසට කෑම හදාගන්න බැරි උනා. මෙහෙ ආවට පස්සෙ ආන්ටිගෙ videos බලලා තමය් ඉගෙන ගත්තෙ. මම කෑම හදද්දි බය වෙන husband, අනෝමා ආන්ටිගෙ receipe එකක් හදනවා කිව්වම , හදලා ඉවර වෙනකම් බලන් ඉන්නෙ.. 🧡💛💛
@kankanamgedp3897
@kankanamgedp3897 2 жыл бұрын
You are a great example for all young ladies who likes to spend a lovely family life.
@isharaamaranayake3273
@isharaamaranayake3273 2 жыл бұрын
මන් නම් ආසම ආන්ටිගේ බෝලගෙඩි අත් දෙකට❤️❤️❤️😘😘😘
@letslearnbasicenglish7700
@letslearnbasicenglish7700 2 жыл бұрын
Aunty ව දැක්කත් හිත පිරෙනව❤.a valuable vlog
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 4 ай бұрын
ආන්ටි.. දැක්කත් සතුටුයි කෑම ටික..❤
@umanipinidiya6260
@umanipinidiya6260 2 жыл бұрын
අමිමා කෙනෙකු වගේ වටිනා අදහස් ටික දුන් අනෝමා මිස්⁣ට බුදු සරනයි
@geethamaitipe8466
@geethamaitipe8466 2 жыл бұрын
ඔයා හරි හොදයි. අමුත්තන් ට හොදට, පිලිවෙලට ,ආදරෙන් සලකනවා.💖
@krishanthapradeep8330
@krishanthapradeep8330 2 жыл бұрын
ඔබතුමිය කිව්ව දේ හරිම වැදගත්,නමුත් බොහෝ දරුවෝ හරිම ආත්මාර්ථකාමියි.මේ මෑතකදී මා දන්න සිද්දියක් බෙදාගන්න කැමතියි.ඒ අම්මා විශාල නිවසක තනියෙන් හිටියේ,පුතා ඇමෙරිකාවල ,අම්මා පුතා එනකම් මග බලාගෙන හිටියා.නමුත් අම්මාට නොදන්වා ලංකාවට ඇවීත් එයාගේ බිරිද සහ යාළුවෝ එක්ක trip ගිහිල්ලා ෆොටෝස් සමාජ මාධ්‍යයට දාලා, අම්මා බලන්න එන්නේ නැතුව ආපසු ගිහිල්ලා. සමාජ මාධ්‍යයෙන් ෆොටෝ දැකපු අම්මා ජීවිතය නැතිකරගත්තා.
@sachithrasandamali9615
@sachithrasandamali9615 2 жыл бұрын
අනේ දෙයියනේ හිතාගන්නවත් බැරි දේවල් වෙන්නේ. 🥺🥺
@geetha5999
@geetha5999 2 жыл бұрын
Sooo sad ....
@jayaminirathnayake
@jayaminirathnayake 2 жыл бұрын
😮
@chandimalakmali9577
@chandimalakmali9577 2 жыл бұрын
Deiyannee
@nelumsandamaligunasekara7719
@nelumsandamaligunasekara7719 Жыл бұрын
හරිම ලස්සට පිළිවෙළට තියෙනවා.හරිම ආසයි. අපිත් එන්නද කෑම කන්න දවසක. 👍👍
@amilajanaka6008
@amilajanaka6008 2 жыл бұрын
ලස්සනයි ඇන්ටි කෑම මේසය කෑම oc ගොඩක් රස ඇති මං ආසාවෙන් බැලුවා වීඩියෝ එක
@Pabasara555
@Pabasara555 2 жыл бұрын
ඒත් ආන්ටි එහෙම කීවට රට ඉන්න කව්රුත් එන්න පුළුවන් කම තිබ්බනම් එන්නේ නැතිව ඉන්නෙ නෑ ගොඩක් අය.මම .ලංකාවට එන්න ටිකට් දාලා එන්න ඉන්නකොට මගේ තාත්තා නැතිවුනා.කෝරෝනා නිසා මට එයාර්පෝට් එකෙන් එන්න බැරිවුනා.මම මැරෙන්න තරම් දුක් වුනා.හැමෝම රට හිටියට හිත තියෙන්නෙ ලංකාවේ පවුලේ අය ගාව තමයි හැමෝම ❤️
@human9597
@human9597 2 жыл бұрын
@gayanbalasuriya818
@gayanbalasuriya818 2 жыл бұрын
ඔයාට ඒ දැනුන දුක අනිත් අයට නොදැනෙන්න තමා ඒ උපදෙස දුන්නේ .........
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 Жыл бұрын
Ow ehema dewal wenna epa dewiyane😢
@sunilperera9702
@sunilperera9702 Жыл бұрын
busy කියලා අඩන කොට අම්ම කිරි ටික නොදී හිටියෙ නෑ නේ..ඒ නිසා දෙමාපියන්ගේ ලගින්ම ඉන්න පුළුවන් නම් හොඳ දෙයක්.
@nandaniperis9537
@nandaniperis9537 2 жыл бұрын
ඉතාමත් අගයයනවා.හරිම වටිනවා .ඔබට ස්තූතියි
@shamala4052
@shamala4052 2 жыл бұрын
Anoma miss hri hodai lassanata kama lastikarala dakkahama asa hitenawa hari daksai. Dirayusa labewa 🙏👏👏
@clumpz1836
@clumpz1836 2 жыл бұрын
Had a lot to learn from this video. Thank you very much for taking time to share all the details. May god bless you more and more. Wish you and your family a very Happy New Year! Stay blessed always 🙏
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Wish you the same.
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Really a good Advice Miss wish you all the very best for 2023. Good luck
@eshanipeiris1885
@eshanipeiris1885 Жыл бұрын
Thank you Aunty for ur lovely talking & arrangement😘❤️ . Very useful video.👍May God bless you.🙏🙏☺️
@marypilomina6146
@marypilomina6146 2 жыл бұрын
Lassanama food tablekak දැනුවත් කිරීම ඉතාමත් අගය karanawa thank you very much obatumiyata ❤❤💐💐
@gayathriweerasinghe3558
@gayathriweerasinghe3558 2 жыл бұрын
පිළිගන්නපු භාජන හරිම ලස්සනයි . එ්වා කොහෙන්ද ගත්තේ. ඔයාගේ විඩියෝ වලට මම හරිම කැමතියි.
@leopascal1584
@leopascal1584 Жыл бұрын
හොද මෙනු එකක් , creative and simple thank u anoma
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ඔයා නියමයි ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏 ❤❤❤❤💯💯💯🌺🌺🌺🌺🌺💐💐💐💋💋💋🌸🌸🌸🌸🌸
@akkaakka9210
@akkaakka9210 2 жыл бұрын
ඹබතුමිට .පවිලේ සැමටම සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම කටයුතු සාර්ථක වෙිවා
@jenniferjansze2494
@jenniferjansze2494 Жыл бұрын
Very excellent vedio. Thank you Anoma.I m always with your vedioes . God Bless darling.💚💗💙💗💚💙💗💚
@gayathriarambage3632
@gayathriarambage3632 2 жыл бұрын
ඉතාම වටිනා අවවාදයක් සමඟ වටිනා video එකක් .. අර රොටි හදපු තැටිය දවසක පෙන්නන්නකො.. සුබ අලුත් අවුරුද්දක් වේවා !
@bhagyawanninayake1632
@bhagyawanninayake1632 2 жыл бұрын
ඉතා හොද අගයක් .අගයමි ඔබව🌸🌸💐👸
@nilminikumari427
@nilminikumari427 Жыл бұрын
Obathumiya pehedili karana vita ahagena inna asa hithenava siyalla lassanai e vagema rasath athi sthuthiyi
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
2023 අවුරුද්ද නිරොගිමත් සුභ ම සුභ අලුත් අවුරුද්ද ක් වේවා🙏🙏 ඔබ ට සහ පවුලෙ සැමට
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤
@sarangasaman1458
@sarangasaman1458 2 жыл бұрын
කැම ට වඩා වටිනා වටිනා දෙයක් විඩියො අරාම්බයක් එක්ක පැහැදිලි කිරිමක් . පිට රට ඉන්න ලමුන්ට විතරක් නොවේ පිට රට ඉන්න වැඩිමහල් අයටත් . ඉස්තුති .ඉස්තුති🌷🙏🙏🙏🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
I came to SriLanka to look after my father.Niyamai. Happy new year! Niduk nirogi suwapath jeewithayak läbewa!
@nilanthiladdu6889
@nilanthiladdu6889 2 жыл бұрын
මම ත් පිට රටක ජිවත් වෙන්නේ .මම ලංකාවට එන්නේ අම්මා බලන්න කොහෙවත් යන්නේ නැතිව අම්මා ලගම හිට්ය එත් අම්මා නැහැ දැන් ලංකාවට යන්න හිතෙන්නෙත් නෑ.😥😥😥
@mangalawalpita5428
@mangalawalpita5428 2 жыл бұрын
Harima agei obathumiyata godak thanks karanawa budusaranai
@padmadharmawardena9818
@padmadharmawardena9818 2 жыл бұрын
Very well said. Good advise to our children living abroad. Thanks
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
It's my pleasure
@hasalisanders1258
@hasalisanders1258 2 жыл бұрын
Oh how nice. Your presentation is beyond comparison. Great Anoma
@wasanthiperera7846
@wasanthiperera7846 2 жыл бұрын
Very good also very applicable for the family members who is living in out of the home land.very good advice. I have to thankful to you dear from the deep down in my heart ♥
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් හොඳයි බුදු සරණයි අම්මාට 🙏🙏🙏 ❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹💞💞💞💔💯💯 🌹🌹🌹
@shamenperera102
@shamenperera102 2 жыл бұрын
Thank you anoma anty ❤️ wishing you all the best and happy New year. God bless you
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Same to you
@iranthiowitimulla4292
@iranthiowitimulla4292 Жыл бұрын
you are wonderful ,oh how is your presentation ,thanks a lot
@asokapriyanganee9589
@asokapriyanganee9589 2 жыл бұрын
Mama hareema asi oba thumiyage katha karana widiyata harima nihatha maniehondatama kiyala denawa Deergayusha labewa
@chitranganiefernando5449
@chitranganiefernando5449 2 жыл бұрын
It's grand yr dinner table. The first impression will give a great appetite!!! Even before you start eating.
@sumathysubramaniam7563
@sumathysubramaniam7563 2 жыл бұрын
Thank you Anoma, this was a very useful video. Best Lady to learn home science from.... Pls. Upload more videos of this nature displaying our culture and value for thrift.... thanks so much...
@jamesgunewardene298
@jamesgunewardene298 Жыл бұрын
Very much inspiring,valued message to all.🙏🙏🙏🙏
@pushpap2315
@pushpap2315 2 жыл бұрын
Very Good work Anoma , May God Bless you !!! Wishing you and your family a Very Happy New year 2023 🙏❤️
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 2 жыл бұрын
ආන්ටි ,ඔයා අම්මල ගැන කිව්ව දේවල් ඇත්ත..බොහොම ස්තුතියි ,පිටරටක ජීවත් වෙන අපි ලංකාවට ගියාම කරන්නෙ රට වටේ ඇවිදින එක..ඒත් අපි කඩේකට ගියත් යන්නෙ අම්මල එක්ක..ඒ තරමට අපි එයාල එක්ක ඉන්න try කරනවා..ආන්ටි හරිම ගුණයහපත් ,අපේ අම්ම වගේ..මං ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තෙ ආන්ටිගෙන්..දවසක මට ආන්ටිව හම්බවෙලා කතා කරන්න ආසයි..
@IreshaSandamali-t9q
@IreshaSandamali-t9q Жыл бұрын
4:27 😅
@IreshaSandamali-t9q
@IreshaSandamali-t9q Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@subadramanel04
@subadramanel04 2 жыл бұрын
Harima asai harima agei .loku වැදගත් දේවල් danagathta .බොහෝම ස්තුතියි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Valuable video As Usual🥰🥰🥰🥰Happy New year to you And The Family.!!. Stay safe Happy And Blessed 🙏
@nirmalagomes4190
@nirmalagomes4190 2 жыл бұрын
Thank u so much dear Anoma 4 your valuable video, wish u good Health and happiness 4 the year 2023. Good luck
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 2 жыл бұрын
Very well said ! Wish you and family very happy new year! ❤🎉
@ramanisilva1289
@ramanisilva1289 2 жыл бұрын
Thanks anoma, happy to see you presentation, wishing you happy and healthy 2023 ❤
@ransiriniweeraman3997
@ransiriniweeraman3997 Жыл бұрын
You are so much inspiration even to old people like us.
@nirupaperera7320
@nirupaperera7320 2 жыл бұрын
ලබන්නාවු නව වසර නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා !!! ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටම .සමිමා සමිබුදු සරණයි
@samanthauralagamage1357
@samanthauralagamage1357 Жыл бұрын
The way you present is admirable. I follow your recipes. Thanks Anoma.
@hindhamid4615
@hindhamid4615 Жыл бұрын
Wow lovely spread everything looks so yummy 😋🤤🤤😋 and quite tempting 🤤😋👍.. well-done Miss Anoma you have really taken so much of trouble to prepare a wonderful meal for your guest God bless you 😇🙌❤️❤️🌹🌹🌹🌹... Beautiful house 🏡❤stay blessed always 😇🙌
@venufantastic7933
@venufantastic7933 Жыл бұрын
මන් දැන් මෙක සියවෙනි පාරට බලන්නෙ. පුදුම ආසාවක් තියෙන්නෙ හරිම ලස්සනයි ආන්ටි
@chandani1025
@chandani1025 2 жыл бұрын
Oyage visiter kenek venna පුළුවන් nam කියලා හිතෙනවා ...❤❤❤
@indiragunasinghe3822
@indiragunasinghe3822 2 жыл бұрын
Very impressive. Thank you Anoma.Your advices very important in every aspect. Wish you and your family a happy healthy peaceful years to come!!❤
@lesliemawatha7685
@lesliemawatha7685 2 жыл бұрын
ජනයාට කියා දෙන්න. ජිවිත කාලයටම එළවළු කෑම කන්න. එය මහා පිනකට ඔබ දායක වේ
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima lassani godark adaraniyai hithata denuna piruna harima sathutui blanakota obathumiy ta godark sthuthi budusarani suba nawa wasarak wewa hadawathinma suba pathanawa
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
You r a very sweet lady n the advice u gave is useful for the younger generation.
@Nadeew
@Nadeew 2 жыл бұрын
Thanks you aunty...❤️🌹mama harima asai aunty ge vlogs balanna..😌 Happy New year..❤️
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Same to you
@gayanrox2272
@gayanrox2272 2 жыл бұрын
Hariima shoak ekata kiyala denawa
@asanthinalika6008
@asanthinalika6008 2 жыл бұрын
Very impressive. Thank you very much for sharing such beautiful thing. It really brought smile to my face.
@thamaradevasurendra1254
@thamaradevasurendra1254 2 жыл бұрын
Grate advice Wish you a very happy new year!!teruwansaranai!!!
@ejaharshini1648
@ejaharshini1648 Жыл бұрын
Great video. Thank you!
@inshisameem5944
@inshisameem5944 2 жыл бұрын
Anoma aunty oyage hama wachanyakma harima aadarneeyay. Harima watina adahas . Meavani watina adahas walin apiwa danuwath kirimma gana goadak pin.
@nkhbaby1079
@nkhbaby1079 Жыл бұрын
හරිම ආසාවෙන් ඇන්ටගේ video බලන්නෙ ..