Friday night Dinner 07 කහබත් මාළුමිරිස් රොස්ට් චිකන් හරිම රසයි කාලා තියෙනවද Episode 1159

  Рет қаралды 148,360

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 249
@sameeramadushani1417
@sameeramadushani1417 4 ай бұрын
කටහඩ ඇහුනත් හිත නිවෙනවා...ආදරෙන් හදන කෑම හරිම රහයි...ඔබතුමියට දීර්ගායුශ ලැබේවා..❤❤❤
@athulaperera5227
@athulaperera5227 4 ай бұрын
අද වගෙම හැමදාමත් බලන් ඉන්නෙ ඔබතුමිය එනකම් හිනාව දක්කම මුලු හිතම පිරෙනවා 💕💕💕
@deergaamarangi1419
@deergaamarangi1419 4 ай бұрын
ඇත්තටම බලාගෙන ඉන්නව..ඉගෙන ගන්න දේවල් ගොඩයි..පිලිවෙලයි පිරිසිදුකමකමයි බලන් ඉන්න ආසයි
@AIAttanayake
@AIAttanayake 4 ай бұрын
ගොඩක් රසවත් කෑම වෙලක්. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත්.
@Kusum.1984
@Kusum.1984 Ай бұрын
හරිම රසවත් විදියට කියා දෙනවා...ජේසු පිහිටයි ඔබතුමියට ..
@ask8605
@ask8605 4 ай бұрын
හදල බලන්න ආසයි මෙහෙම මෙනූ එකක් හදලම නෑ සේරම පිළිවෙළයි ලස්සනයි ස්තූතියි
@niluherath1548
@niluherath1548 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ සිකුරාදාට හදනවා... මම ආන්ටි කියලා දුන්නු සෙශුවාන් සෝස් එක නිතර පාවිච්චි කරනවා මස් වර්ග උයනකොට.හරිම රසයි.ආ... කැකිරි ,පොලොස් , වට්ටක්කා උයනකොටත් මම සෙශුවාන් සෝස් එක පාවිච්චි කරනවා හරිම රසයි .බොහොම ස්තූති ඔබතුමියට බුදුසරනයි ❤❤
@Disna0608
@Disna0608 4 ай бұрын
දැකපු ගමන්ම වීඩියෝ එක බලන්නත් කලින් ආස හිතුන.ශෝක් අනේ
@romanierodrigo9234
@romanierodrigo9234 4 ай бұрын
Thank you for educating the stylish way of presenting food on a table.
@gayathriarambage3632
@gayathriarambage3632 Ай бұрын
I made this today for dinner. It was very delicious, specially, the capsicum curry❤ Thank you Mrs. Anoma❤
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe 16 күн бұрын
අද මම මේක හැදුවා ආන්ටී. හැමදේම හැදුවා. Gravy එකත් හැදුවා.හරිම රසට ආවා. Visitor කෙනෙක් එන වෙලාවක උනත් හදන්න හොද menu එකක්.
@esalanethsara
@esalanethsara 4 ай бұрын
අද මගේ මහත්තයා මාසේකට පස්සේ නිවාඩුවට අද ගෙදර එනවා..අද මං ඒයාට මේ කෑම වේල හදලා දෙනවා..බුදු සරණයි මිස්..
@remonaelders8997
@remonaelders8997 4 ай бұрын
Thanks for your easy and delious recipes. I am going to make this on Friday, l am sure my family will enjoy this.
@sheyf7562
@sheyf7562 4 ай бұрын
This looks mouth-watering and easy, Aunty. Thanks. I like it because it's simple. Please bring us more simple tips like this. My only concern is husband doesn't like to eat much rice. It started recently coz of his cholesterol. Will make this for lunch anyway. Love your creativity and cleanliness.
@avanthijayarathne2325
@avanthijayarathne2325 4 ай бұрын
Thanks a lot anona aunty....❤ Mat haduwa.... Chicken marinate karaddi man sini tikakuth damma...ethakota godak rasai eka.....
@ramanifernando4901
@ramanifernando4901 4 ай бұрын
මම ආසම recepi ekak. Thank you miss..ඒ වගේම air fryer eka fry fan eka damage නොවන ලෙස සෝදගන්නා අන්දම vedeo එකක් කරන්න.ඔහොම chicken fry klama fry fan wash karanna harima amaruyi..ස්තුතියි.
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 4 ай бұрын
ආන්ටිට ගොඩක් පිං. ආන්ටිගෙන් තමයි මම ගොඩක් උයන්න දේවල් ඉගෙන ගත්තෙ. හස්බන් හස්බන්ඩ්ගේ යාලුවො අපේ ගෙදර ආවම කෑම රසයි කිය කිය කනවා.
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 4 ай бұрын
අනිවාර්යයෙන් ම හදන්න ඕනි .හරිම රස පාටයි..thankyou ❤❤❤
@chrishanthifernando8312
@chrishanthifernando8312 4 ай бұрын
Hi Anoma I have tried most of your recipes they come out so well. Thank u so much .for explaining them so clearly.
@DilupaChandani
@DilupaChandani 4 ай бұрын
Ediappa ......walin karapu keema eka heduwa....rasama....rasai..mage putha godaak asa una..oyaata godaak thanks....
@LogeshwaranM
@LogeshwaranM 4 ай бұрын
Love the way she speaks, So calm and pleasant ❤
@anusharajapaksha3570
@anusharajapaksha3570 4 ай бұрын
Mesathiye friday wala අනිවාර්යයෙන් hadanawa, bohoma isthuthi aunty 🙏🙏🙏
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
Good morning ආන්ටි ..අද රෑට මාත් cooking session එක vlog කරන්නයි ඉන්නේ..ආන්ටිගේ මේ video එක දැක්කට පස්සේ මාත් මගේ මෙනු එක වෙනස් කලා...අද shoot ,කරන මගේ video එකට මං ආන්ටිගේ මෙනු එක හදන්නයි ඉන්නේ....මං දන්නවා ආන්ටි ගොඩක් සතුටු වෙයි කියලා ...ඉතින් හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ..ආන්ටි කොයි තරම් දැවැන්ත චරිතයක් වුනත්...මේ you tube අවකාශයේ ඉන්න අපි වගේ පුංචි පුංචි අයට ගොඩක් ආදරෙන් ආශිර්වාද කරනවා..ඇත්තටම ඒක ගැන මට ගොඩක් සතුටුයි ..පුංචි vlogger කෙනෙක් ආන්ටි වෙනුවෙන් දාන පුංචි comment එකකට වුනත් ආදරනීය reply එකක් දෙන්න ආන්ටි අමතක නොකරන එකෙන්ම ආන්ටි කොයිතරම් නිහතමානි ආදරනීය චරිතයක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ...ඔන්න ඉතින් ආන්ටි .එහෙනම් අද රෑට අපේ ගෙදර vlog එකයි dinner එකයි දෙකම ආන්ටි වෙනුවෙන් ..ආදරෙයි ආන්ටි ..බුදු සරණයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakminihiranya9958
@lakminihiranya9958 4 ай бұрын
Oyage vlogs api balanawa. Ewa harima unic ,wedagat saha lassanai
@BernadethCalista
@BernadethCalista 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@RoshanthiWeerawardena
@RoshanthiWeerawardena 4 ай бұрын
Anoma pls let me know whether u keep the rice cooker pan on the gas and temper.is it ok?
@a.m.k1565
@a.m.k1565 4 ай бұрын
Malu miris ekata nam godak asa hithuna anoma mis.....thank you....
@nirushaperera2456
@nirushaperera2456 4 ай бұрын
Will definitely make this on friday...Thank you so much. Loads of good habits to learn from you...❤
@ramanif.r.d942
@ramanif.r.d942 4 ай бұрын
හරිම පිළිවෙළකට පිරිසිදුව හැමදාමත් ඔයා කෑම වට්ටෝරු කියලා දෙන්නේ ❤ අලුතින් කෑම හදන්න ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් ලේසියෙන් හදන්න පුළුවන් 👍❤️ ස්තුතියි අනොමා ම්ස් ❤ ජයවේවා 👍❤️❤️
@nilaniperera7984
@nilaniperera7984 4 ай бұрын
අපිට ගැලපෙන මෙනුවක් හදාගන්න දන්නෙ නෑනෙ ඉතිං අපට මේ ක හරිම වටිනව. Thank you Anoma
@DammikaWickramarachchi
@DammikaWickramarachchi 4 ай бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි ඔයා ගෙන් ඉගෙන ගෙන ගොඩක් ජාති හදාගත්ත බුදුසරණයි ඔයාලට ආදරෙයි ❤❤❤
@wasanthlochna
@wasanthlochna Ай бұрын
අපේ ගෙදර මේ විදිහට මාළු මිරිස් හදනො කරල් පිටින් තක්කාලිදානෝ ගොඩාක් රසයි
@bumbykiddies7359
@bumbykiddies7359 4 ай бұрын
මම ච්කන් past එකට සියම්ඹලා වතුරින් දිය කරල පොඩ්ඩක් එකතුකලා.. හරිම රසයි. මාලු මිරිස් රස නම් කියන්න බැරි තරම් . මම first time ඔය විදිහට හැදුවෙ. හැමෝම try කරල බලන්න. ස්තුතියි aunty
@casildarajaratnam9108
@casildarajaratnam9108 4 ай бұрын
Thanks Anoma. I made your pasta with fish bake. It came out so well. My mother use to call that gravy " chatty sauce". She adds a little vinegar with pepper and some sugar and keeps on fire and makes the sauce. Pls try that way as well ❤❤
@misalutatenilandthisisimal1734
@misalutatenilandthisisimal1734 4 ай бұрын
Godaak sthuti miss,godak dewal igena gatta man oyagen .oya godak nohayamai charitayak ❤
@AselaRanjan
@AselaRanjan 4 ай бұрын
මාත් හැදුව fry pan එකෙ චිකන් රෝස්ට්කරලා,,කහබත් එක්ක,,හැබැයි මාලු මිරිස් කරි එක නම් හදුවෙ නැ,,ආයෙත් try karanawa,,,ස්තූති ඔබ තුමියට
@deepthiediriweera7656
@deepthiediriweera7656 4 ай бұрын
.හරිම රහ වැඩසටහනක් කබ්සා මාහ් හැදුවා ස්තුතියි
@harshanajayasekara3247
@harshanajayasekara3247 4 ай бұрын
Thank you aunty, aunty කියලා දුන්න විදිහට මම රීයෙ ඉස්සෝ curry එකක් හැදුවා. රසට තිබුනා aunty . ඔයාට ගොඩක් ස්තුති ❤
@lunarlight3696
@lunarlight3696 4 ай бұрын
මේ සැරේ කලින්ම දාලා friday night .weekends වලට මන් හදනවා 😍😍😍😍
@champiy5006
@champiy5006 4 ай бұрын
Wow looks great! Thank you for sharing this dinner recipe 👌. You can use disposable liners for the air fryer. 😊💐🫶🏻🇺🇸
@JayanthiBulathgama
@JayanthiBulathgama 4 ай бұрын
harima wtinawa godak lassani sthuthi oba thumiyata
@yasgoonasekera5120
@yasgoonasekera5120 4 ай бұрын
Wow what a lovely Friday night Dinner. Thank you dear Anoma.
@vishakamawaththa2933
@vishakamawaththa2933 4 ай бұрын
ආන්ටි ඔයාගෙන් තමයි මම බබාට කෑම ගොඩාක් හදලා දෙන්න ඉගෙන ගත්තෙ. එයා යාළුවෝ එක්ක කියනවා අපේ අමිම කඩෙි වගේ රහට හදනවා කියලා. 💐💐💐
@SudanthiWijegoonawardena
@SudanthiWijegoonawardena 4 ай бұрын
You are so kind & polite ❤. Thank you for your effort.
@shara4036
@shara4036 4 ай бұрын
Another episode of Great Recipes...love your Friday Night recipes...Already made some (Kabsa, Tomato rice etc. ) Thank you Anoma ❤
@k-stark-star2724
@k-stark-star2724 4 ай бұрын
හරිම ලස්සනයි, පිලිවෙලයි, ආසයි දැක්කම. ❤
@samanthakulasekara8417
@samanthakulasekara8417 2 ай бұрын
මේ කෑම හැදුවේ නැතත් මා ඒ video එක බලාගෙන කල්පනාකරමින්, ඔබේ සුන්දර කතාව,නිහතමානී හිත මා ඔබ තුලින් කියවූවා.
@zeenathcarrim
@zeenathcarrim 4 ай бұрын
Thank u Madam for sharing this lovely dinner table wit us. God Bless You.
@thilakaekanayake3702
@thilakaekanayake3702 18 күн бұрын
Thank you rasa kama denawata e wagema healthy kama
@WiniciaArulappa
@WiniciaArulappa 4 ай бұрын
I made the capsicum dish and it came out well. My husband loved it and wants me to make it more often. The Capsicums were from our garden. I am from Canada. We have just a few months to enjoy what we grow. Thank you so much for sharing. ❤️
@Dflock1234
@Dflock1234 4 ай бұрын
Happy for u aunty,man lankawe iddit asawen baluwa dan england iddit asa auntyge video balanna ,harima lassanai voice ahuwat ati🎉
@shereenjaleel3103
@shereenjaleel3103 4 ай бұрын
Wow! Thanks for the ideas Aunty . Your table setting is v romantic ❤
@LakshiChulangani
@LakshiChulangani 4 ай бұрын
Aunty රස Friday dinner ekak.. aunty හදපු recipe ඔක්කොම මම හැදුවා .. ඔක්කොම රසට ආවා.Thanks aunty ..මේකත් friday හදනවා ..මේ chicken එක කලින් මම හැදුවා . Good day aunty ..❤❤❤❤❤
@ShyamaliPriyadarshani-q1w
@ShyamaliPriyadarshani-q1w 4 ай бұрын
ඔව්ව්....අක්කා අපි කාගෙත් හිත පිරෙන්න කෑම හදන්නයි රස බලන්නයි විතරක් නෙවේ ඔයා අපිට අලුතෙන් හිතන්නත් හුරු කරවනවා. ..අනේ හරිම ස්තුතිවන්ත වෙනවා ඔයාඅට.
@SewwandiHerath-r7u
@SewwandiHerath-r7u 4 ай бұрын
අම්මාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මන්.❤
@samanthabbandara
@samanthabbandara 4 ай бұрын
u could seal the pan with foil and place the lid as well.
@asankafonseka5381
@asankafonseka5381 4 ай бұрын
මම හරිම කැමතියි. ඔබතුමියට
@ayonitharanga9811
@ayonitharanga9811 4 ай бұрын
ඔය මාලු මිරිස් රෙසපි එකම අද උදෙට මම හැදුවා. හරිම රසයි.
@padminibandara1729
@padminibandara1729 4 ай бұрын
Thank you so much ❤ Everything perfect 🎉🎉🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
වාව් අද කෑම එක ගොඩාක් රස පාටයි ආන්ටී ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්න පුළුවන් උනේ. හරිම රසපාටයි ආන්ටී ❤❤❤
@vijithayapa8805
@vijithayapa8805 4 ай бұрын
I like this .thank u.kabsa eka හැදුවා .❤❤❤
@Life_WithHashi
@Life_WithHashi 4 ай бұрын
මාලුමිරිස් කහබත් එක්ක හදලම නෑ. මාත් හදනවා මේක දවසක..ගොඩක් ස්තුතියි ❤❤🥰🥰
@NimaliNiroshani-z4o
@NimaliNiroshani-z4o 4 ай бұрын
Ane thank you Mrs mahathaya me kama walata godaak asa Wei asawen balanawa hodata kiyala denawa god bless you hamadama Mata ewanna Friday night Mrs thank you ❤❤❤
@uthpalaattanayake9493
@uthpalaattanayake9493 4 ай бұрын
Aunty mama roast chicken pasta eka haduwa. Harima rasai. Thank you so much aunty. ❤
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 4 ай бұрын
මමත් බලගෙන ඉන්නෙ මේ දවස එනකල්. අදම මේක හදන්න ඕනෙ. ඇත්තටම බලාගෙන ඉන්න හරිම ආසයි.
@sunethracroos8924
@sunethracroos8924 4 ай бұрын
Beautiful presentation. Thank Anoma yr cooking
@EjmWanninayake
@EjmWanninayake 3 ай бұрын
Very nice & lovely Table laying out.❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 4 ай бұрын
Thank you with my love God bless everyone
@RajalukshmyKanagaratnam
@RajalukshmyKanagaratnam 4 ай бұрын
Am Laxumy thank you so much Sister for your fantastic recipes
@romaniemarie9097
@romaniemarie9097 4 ай бұрын
Kolapata amumiris, koththamalli kola, suduloonu polsambole thamai adu😊
@sanduskitchen8131
@sanduskitchen8131 4 ай бұрын
හැමදාම බලන් ඉන්නව ආන්ටි❤❤❤
@myrnaberenger8407
@myrnaberenger8407 4 ай бұрын
Thanks Anoma. Great recipes 👌 ❤
@Shyamajanakee
@Shyamajanakee 4 ай бұрын
Mage husband niwadu ena dawasata dinner ekata hadanawamai...3 denama inna nisa..thanks..🍲❤️
@darshanirathnayake7328
@darshanirathnayake7328 4 ай бұрын
Aunty.,you are a wonderful woman. I like to be as you.your loving family is lucky. I also make some dishes what you taught us. My son and daughter very like to watch your videos.we love you very very much ❤❤❤I wish to see you in anywhere.😊😊😊Whish you all the best Aunty.❤❤❤
@rasikakumari1164
@rasikakumari1164 4 ай бұрын
ස්තුතියි 💝😍😍
@Nelum-lg5pe
@Nelum-lg5pe 4 ай бұрын
Apea අම්මා ge වීඩියෝ apa wennwa me අම්මා nm හොඳයි ❤❤
@dharanimadugoda
@dharanimadugoda 4 ай бұрын
What a wonderful meal ❤
@akiladilshan9796
@akiladilshan9796 4 ай бұрын
Anoma aunty godak lassanai Friday night kitchen serious eka Mama aunty serama videos balanawa godak asawen Mama Australia wala chef kenek Eth mata auntygen igena ganna godak dewal thiyenawa Ane aunty puluwan nam apita hariyatama butter cake ekak hadala hati kiyala denna Mama harima kamathi aunty ge butter cake recipe eka balanna Godak soft vidiyata rasata hadana hati kiyala dennako aunty puluwan nam Thank you aunty
@champaperera1794
@champaperera1794 4 ай бұрын
ගොඩක් වටිනව Thank you🌷🌷
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 4 ай бұрын
Anoma akke mama oyage videos hama ekama balanawa. Ewa mama u Yanawa. harima rasai. Mage mahaththayoo Chinese. Eya hari kamathi ewa kanna. Thank for your cooking. Happy cooking. ❤❤❤❤🎉🎉
@SumithraKodithuwakku-xh2cf
@SumithraKodithuwakku-xh2cf 4 ай бұрын
Mn nitharama hadanawa oyage recipes.iya harima creative wagema athyawashya dewal pamanai wisthara karanne. Good luck dear.
@shamilamanorifwarnkulasuri8497
@shamilamanorifwarnkulasuri8497 4 ай бұрын
හොඳයි රසට කෑම හදනවායි කෑම හදලා තියෙනවා
@IMKPJ
@IMKPJ 4 ай бұрын
Aunt, Can you please make some breakfast idea? Thank you for your yummy food recipes 😋
@achini15
@achini15 4 ай бұрын
Hi anoma I luv ur video s very easy teaching s anybody can learn easily the way you teach looks delicious. Too And mostly you are a very genuine and humble person unlike sm .who criticize others when smbody is trying to cm up in life you are always happy f them. Love you And all the very best ohhh one more thing luve ur blk pork curry very much .I tried it .thks ❤❤❤
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 4 ай бұрын
Hamadamath adaren kiya dena dewal walata thanks anoma mis🎉🎉❤❤❤
@hiruninimesha9923
@hiruninimesha9923 4 ай бұрын
You're so sweet and talented aunty♥️..good job🎉
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 4 ай бұрын
ජේසු පීඩා සිස්ට අනෝමා මේ ඇත්තෙන්ම ඔය හදන කෑම හරිම රසයි හොඳ කටට කෙනත් දුන්නනවා. නමුත් අපි ඉන්නේ ඩුබායි වල ඉන්නේ
@kumaripathirana7192
@kumaripathirana7192 4 ай бұрын
Adaraniya anoma akka oyage hama video ekakma balana mama inne pita rata harima asawen balana oyage kama wel dakkama enna hitenawa oyage gedara ❤ bohoma sthuti budu saranai ❤❤❤
@PiyuThakshi
@PiyuThakshi Ай бұрын
ගොඩාක් හොදයි... Thank you so much..❤
@k.v.dayaseeli281
@k.v.dayaseeli281 4 ай бұрын
Nangi oyage kama harima rasai. Mama kipayakma haduwa.rasai kiyala kanawa. Ape aya.oyage arapirimasma,kiyadena vidiyath harima rasai nango.oyata Budusaranai ❤❤❤❤❤❤
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 4 ай бұрын
I love to try u are amazing 👏 ❤️
@priyanthidias561
@priyanthidias561 4 ай бұрын
ගොඩාක්.වටිනවා 👍❤️❤️
@pranidhirangika
@pranidhirangika 4 ай бұрын
Theruwan saranai ❤
@sriyanisilva9838
@sriyanisilva9838 4 ай бұрын
Thanku so much ❤❤❤
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 4 ай бұрын
Aunty's you have nice pltate from where did you buy them please let us known
@candicedirckze8142
@candicedirckze8142 3 ай бұрын
From where did you buy the dinner set
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq 4 ай бұрын
We need more videos like this aunty, god bless you aunty
@achini15
@achini15 4 ай бұрын
Very creative I luv the napkin holder ❤
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 4 ай бұрын
Thank you miss obathumeyata theruwan sarani
@sandrawijesuriya
@sandrawijesuriya 4 ай бұрын
ඔබතුමියගෙ vedio එකක තියෙනවා පොල් ගෙඩියක් කඩන විදිය. එක්ක මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා. ඉස්තුතියි. මේකෙ chicken එක rost කරපු pan එක නිසා නේද එච්චර තෙල් අවශ්‍ය ඕන වුනෙ නැත්තේ? ඒක සාමන්‍ය nonstick pan එකක් නෙමෙ නේද? Pls මට දැනගන්න කමතියි
@pushpaliyanage3952
@pushpaliyanage3952 4 ай бұрын
Thank you so much. I like it ❤❤
@dilmaliliyanage4403
@dilmaliliyanage4403 4 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස්.❤
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 95 МЛН
Confronting Ronaldo
00:21
MrBeast
Рет қаралды 33 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 28 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
Eden vs Governor Simcoe [Senior] - Full Game 2024
15:04
Creative Fro Sports Media
Рет қаралды 4
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 271 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 95 МЛН