Answer a Fool or Not? මෝඩයාට උත්තර දෙනවද නැද්ද? හිතෝපදේශ 26:4-5. Sinhala

  Рет қаралды 5,697

Suresh Ramachandran

Suresh Ramachandran

Күн бұрын

Пікірлер: 41
@priyadarshanihalvity1313
@priyadarshanihalvity1313 3 жыл бұрын
ගොඩක් ස්තූති අපේ පාස්ටර් .ඔබට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා .
@srimathiweeraratne5711
@srimathiweeraratne5711 3 жыл бұрын
පාස්ටර්ව අපට දුන් දෙවියන් වහන්සේට ස්තූති .
@ruthruth5894
@ruthruth5894 3 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා .ගොඩක් ආසාවෙන් අහනව ඔබතුමාගෙ ඉගැන්වීම් ..මතෙව් 24පරිච්චේදය අපට උගන්වන්න කියා ඉල්ලා සිටිනව.❤🙏
@priyanthafonseka7364
@priyanthafonseka7364 2 жыл бұрын
ස්තූති යි
@nethunethu8147
@nethunethu8147 3 жыл бұрын
දේවියන් වහන්සේට ස්තුතියි වේවා අමෙන් ජේසු පිහිටායි
@syna463
@syna463 3 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වේනවා පස්ට ජේසුපිහිටයි
@udenipriyanthi1861
@udenipriyanthi1861 3 жыл бұрын
Amen !!! .Hallelujah !!🌻
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 3 жыл бұрын
Great teacher of almighty God. Thank you Lord.
@shiromalifernando4097
@shiromalifernando4097 3 жыл бұрын
Thank you pastor, God bless you
@YogarajaYogaraja-yc9if
@YogarajaYogaraja-yc9if 24 күн бұрын
Glory to GOD
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 3 жыл бұрын
We r blessed to have you pastor. Glory to almighty God
@charitysenarathne2269
@charitysenarathne2269 3 жыл бұрын
Thank you Pastor. God bless you.
@lisdeo125
@lisdeo125 3 жыл бұрын
A beautiful teaching thank you very much pastor it makes us more hungry to learn the Holy word of God . May God bless you with wisdom and knowledge to teach us more
@lasanthigunasekara9690
@lasanthigunasekara9690 3 жыл бұрын
Godak de igena gaththa pastor. Thank you so much. 🙏🙏🙏
@surindafernando
@surindafernando 3 жыл бұрын
God bless you.thank god for keeping you here to teach us
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 3 жыл бұрын
What a great message pastor
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 3 жыл бұрын
Thanks pastor suresh God bless you
@priyankarajasinghe5645
@priyankarajasinghe5645 3 жыл бұрын
Thank you pastor praise the lord
@rohanhordagoda2217
@rohanhordagoda2217 3 жыл бұрын
Par Excellence Pastor , after listening to you , It made me to make up my mind about Chamidith ,Sudantha , that man in a yellow robe ,including the Cardinal . Thank you ,and May God bless you with more wisdom and strength !
@hemanthidewapura4981
@hemanthidewapura4981 3 жыл бұрын
God bless you paster
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
මෝඩයට උත්තර දෙනවද නැද්ද? 😅 වැදෙන අයට වැදෙන්නම දීලා...😅❤ මම කතෝලික කෙනෙක් .ඔයාලගෙන් තමා බයිබලේ ඉගෙන ගන්නේ . ස්තූතියි 🙏 පල්ලියෙන් ලබනවට වඩා දැනුමක් ගන්නවා...❤✝️
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
ඔබතුමාට වචනය පිළිබඳ තිබෙන සාපිපසයට මා ගරු කරනවා. දෙවියන්වහන්සේ ඔබට බෙහෙවින්ම ආශීර්වාද කරන සේක්වා.
@sanjivikaperera4646
@sanjivikaperera4646 3 жыл бұрын
ගොඩාක් හොඳයි තව තවත් ඉගෙන ගන්න ඔබ යෙසුස් වහන්සේ ගැන මමත් කතෝලිකයකුව සිට දැන් යෙසුස් වහන්සේව මගේ ජීවිතයට පිලිගෙන ගැලවීම ලබා උන්වහන්සේගේ අශිර්වාද ,කරුණාව ,ප්‍රේමය භුක්ති විදින කෙනෙක් .යෙසුස් වහන්සේගේ අශිර්වාද ඔබටත් ලැබේවා .🙏🙏🙌
@jay-walker3584
@jay-walker3584 3 жыл бұрын
ඇත්ත pastor ඔබ කිව් පරිදිම දැන් ඉන්දික තොටවත්ත,චාපා බණ්ඩාර, අහිෂෙකා Fernando (slvlog)තුෂාර ජයරත්න ඇතුලු පිරිසක් කිතු විරෝධී මතයක් (born again)සමාජගත කරමින් සිටි. එබැවින් ඔවුන්ගේ මතකයට රැවටෙන සහ යොහාන් 3:3 ගැන හරි අවබෝධයක් නැති කිතුනුවන්ටත් born again ගැන ඔබගේ ඉගැන්වීමක් ආදරයෙන් බලාපොරොත්තු වෙමි. God bless your ministry.
@sandayabalasuriya2454
@sandayabalasuriya2454 3 жыл бұрын
Good.pastr.tq
@sherryrodrigo5457
@sherryrodrigo5457 3 жыл бұрын
Thank you so much Pastor Suresh. I learned so much today. I spent most of my day today listening to your teachings. God bless you Pastor Suresh.
@sgangafernando4454
@sgangafernando4454 3 жыл бұрын
Hi pastor good morning h r u you ok so you send massage all wonderful ok you send massage lessons time God speak to my heart so thank you so much pastor t k God bless you and God with you ok God love you ok 👍🙏🙏🙏
@pasinduweerasingha8095
@pasinduweerasingha8095 3 жыл бұрын
Ameen
@jesusismylife790
@jesusismylife790 3 жыл бұрын
💪❤️
@dilaninammuni557
@dilaninammuni557 3 жыл бұрын
dilani , FRANCE Thank God for faster Suresh this is a great gift that God gave us thank you lord
@pereraperera8495
@pereraperera8495 3 жыл бұрын
❤️❤️❤️
@nipunipereraa
@nipunipereraa 3 жыл бұрын
❤😇
@yehanmanelka2717
@yehanmanelka2717 3 жыл бұрын
මිපැණි මෙන් වූ දේව වචනය කන හරහ මොලයට 🧠
@chandanadesappriya5569
@chandanadesappriya5569 3 жыл бұрын
pastor api ampare. Pastorwa munagahila katha karanna anna asai. Ape pawle hamotama. Heenenuth dakka gihin innawa. Deviyan vahanse awasthawak dunnu gaman api coll karala annam.a parisaraya pennanakota marama lassanai.lassana karanna mahansi wena hamotama wadi wadiyen ashir wada labewa.
@annabernis4543
@annabernis4543 3 жыл бұрын
🙏🙏🙏
@funomega4293
@funomega4293 3 жыл бұрын
කන පැලෙන්න කනටම ✌️💥
@sasinitharanga
@sasinitharanga 3 жыл бұрын
පලමුව ඔබතුමාගේ මේ ලබාදෙන සේවය පිලිබද මා දෙවියන්ට වහන්සේට බෙහෙවින් ස්තුති වන්ත වනවා🙏මා කතෝලික ✝️⛪️සිසුවියක් ඉතාලියේ සිට ඔබගෙන් දැනුම ගන්නා..මම සහ මගේ මව මේ කාලය ඇතුලත ඔබගේ වසර 5,7 පැරනි සියලුම දේවල් නරබා ලබාගත් දැනුම වචනෙයෙන් විස්තර කල නොහැකි..ඒ හැමදේටම ඔබතුමාට ස්තුතියි 🙏අන්තක්‍රිස්තුස් යනු කවරෙක්ද කියා මා දැනගැනීමට කැමතියි .ඒ පිලිබද මට ඔබගේ වීඩියෝවක් කර ඇත්නම් ඒ පිලිබද ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලමි.එය මට සොයාගැනීමට නොහැකි වුනා..ඔබගේ සේවයට ඔබට දෙවි පිහිටයි 🙏
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
ස්තුතියි ඔබට. මගේ එළිදරව් දේශනා 43ම බලන්න. kzbin.info/aero/PLA7k5zOEyhxVi4kvs8tf3otezO-m2_MLz
@sasinitharanga
@sasinitharanga 3 жыл бұрын
@@suresh-ramachandran බෙහෙවින් ස්තුතියි ඔබට 🙏දෙවි පිහිටයි!
@rodniluvispurage5465
@rodniluvispurage5465 3 жыл бұрын
Isn't it a sinn that calling someone as a fool
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
Not really. As I have taught in this, 'raka' means 'someone who doesn't believe in God and is not a child of God'. That's what we should not say to a Christian. The English fool and the Sinhala modaya can be others so I don't think it is a sin to call someone a fool when they are or act as fools.
Stones / ගල් - Sinhala Sermon
1:25:32
Suresh Ramachandran
Рет қаралды 9 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 22 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
පාප විපාකයෙන් බේරෙන්නේ කොහොම ද?
1:51:18
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 4 М.
Evami Welawe Yesuni oba mate #Prophet #Sinhala #Worship
4:43
🔴 LIVE | Siyatha News | 6.00 PM | 05 - 12 - 2024
Siyatha News
Рет қаралды 5 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 22 МЛН