No video

විග්නෙශ්වරන් මහතාට උත්තර | Answers for Vigneshwaran | Neth fm Unlimited History Sri Lanka 145 - 01

  Рет қаралды 38,821

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
විග්නෙශ්වරන් ට රාජ් සෝමදේව උත්තර දෙයි
• විග්නෙශ්වරන් ට රාජ් සෝ...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 394
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
මේ වැඩසටහන English subtitles දානවානම් වටිනවා සිංහල නොතේරෙන අයටත් තේරුම් ගන්න . ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ස්තුතියි මහාචාර්්‍යතුමාටත් නුවන් මහතාටත් ❤
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Жыл бұрын
ඔබ හරි.දෙමළ මුස්ලිම් ජනතාවට එය වැදගත් වේ.
@ShamzShams
@ShamzShams Жыл бұрын
මමත් කීවා ඉස්සර වෙලා ඒත් කවුරුත් නැහැලු
@sarathforscience7845
@sarathforscience7845 Жыл бұрын
ඉතාම හොඳ අදහසක්
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
ඔව්
@nuwancontemporary
@nuwancontemporary Жыл бұрын
I think it is quite difficult to build automated translations because the discussion goes into very deep/complicated language facts. It should be translated with human interaction. I'm not sure how feasible it is? If it can be done... it's fantastic...
@anuraperera6362
@anuraperera6362 Жыл бұрын
ගරු මහාචාර්ය තුමනි, නල්ලූර් කෝවිල හැදුවේ හයවැනි බුවනකබාහු රජ කියල දැනුවත් කිරීම නම් සතුටට කරුණක්. තෙරුවන් සරණයි .
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
Mekata saakshi mulaashra api danan inna onei, ethakota apita Dravida anthavaadinta uththara denna puluvan
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
🙏
@gaminiabeyratne775
@gaminiabeyratne775 Жыл бұрын
ඔබ වැනි බුද්ධිමතුන් මේ රටේ වැඩි වැඩියෙන් බිහි වේවා! ඔබ අපිට සම්පතක්. නිරෝගී වේවා මහැඳුරු තුමෙනි .
@randikaharidu4933
@randikaharidu4933 Жыл бұрын
අපේ මහාචාර්ය තුමන් නිරෝගී සුවයෙන් වැජබේවා ❤️🙏
@mindikadavid2764
@mindikadavid2764 Жыл бұрын
රටට ණය නැති මිනිස්සු…❤❤ජය වෙවා ඔබ දෙපලට..❤️❤️❤️🫶🥰
@dmweerasinghe6394
@dmweerasinghe6394 Жыл бұрын
විග්නේෂ්වරන්ගේ කතාව අහපු ගමන් මගේ මතකයට ආවේ අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් ...ඇත්තටම සතුටුයි ..මෙයට උත්තර දීම...අගෙයි... නුවන් අයියේ ...මහාචාර්ය තුමනි🙏🙏🙏
@sunchare
@sunchare Жыл бұрын
මුලින්ම උත්තර දෙන වැඩ සටහනේ DM ඔබත් හිටියා මතකද ?
@virajfernando9146
@virajfernando9146 Жыл бұрын
මේ කතාව සිංහල අපිට විතරක් නෙවෙයි දමිල භාශව කතා කරන අයටත් බලන්න ලබා දිය යුතුයි. දෙමලින් ඉංග්‍රීසීයෙන් සබ්ටයිටල්ස් වත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. සමස්ථ ජනතාවම දැනුවත් වෙනවනම් මේ වගේ කරුනු, ආය ජාතිකවාදී දේශපාලකයන් ට පාලු ගෙවල් වල මුට්ටි බිදින්න වෙන්නෙ නෑ.💪💪
@chatheemagiyovanna6482
@chatheemagiyovanna6482 Жыл бұрын
රිදෙන්නම දෙනවා සර්...මරැ..දැං දිපංකො විග්නේ අයියා උත්තර
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අපිට විග්නේෂ්වරන් ටම වැරැද්ද කියන්න බෑ. ඉරාජ් ප්‍රමුඛ 🌷 වේ උන් තමයි මේවා කරන්නේ
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@@Bhash2023 mokakda iraj Mic eka dunna
@prasannakumara9470
@prasannakumara9470 Жыл бұрын
ආචාර්ය සෝමදේවයන් ආත්ම ගනන් මෙ ලංකා භුමියෙම ඉපදුන සැබැම ජාතිභෙදකින්තොර මානව හිතවාදි මිනිසෙක් .ඔබතුමාට දිර්ගාස වෙවා
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
Eya saahena hodai, Vigneshwaran ekka balanakota DEVIYEK, habayi eyath chooti chooti bul tikak kelalaa thiyenava Sinhala ithihaasaya gana ehen mehen
@pradeeb8088
@pradeeb8088 Жыл бұрын
Unfortunately it’s not only Vigneshwaren but the Tamil diaspora also spread the same story. Please add the English subtitles to this program. Thank you Professor and Neth fm for this episode 🙏
@wijelionpragee1008
@wijelionpragee1008 Жыл бұрын
I'm still trying to comprehend, how this vigneswaran character held a prestigious position of supreme court judg.. it feels like that we still live in 18th or 17th century. They know very well if they go down the scientific and archeological road they will loose pathetically however it's not the time to judge who won or loose but look in to the future as children of one mother. It's sad and shameful that learned people like Vigs behaving in such way 🙏
@upalijayasiriwardhana7770
@upalijayasiriwardhana7770 Жыл бұрын
ඔබතුමාගෙ ඉතා කෙටි දේශනයෙන් මා නව ජීවයක් ලැබුවා. ස්තුතියි . 👍
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ඉතිහාසය මෙසේ දැක්වීමට
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
ඉතාමත්ම වටිනව සාකච්ඡාව 😍
@Lambakarna
@Lambakarna Жыл бұрын
විග්නේෂ්වරන්ගෙ කතාව මම ඇහුවා, ඔහු තනිකරම ළදරු මනසක් තියන බොළඳ මිනිහෙක්, ඔහුගෙ තර්කය සහ දැක්ම තනිකරම ප්‍රාථමිකයි. කිසිම හරයක් නෑ.
@keerthirathna3533
@keerthirathna3533 Жыл бұрын
Mahindage massinane 😂
@fai3379
@fai3379 Жыл бұрын
​@@keerthirathna3533eya vasudevage massina
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 Жыл бұрын
වාසුදේව ගෙ මස්සිනා විග්නේෂ්වරන් 😂 නිකං මිනිස්සු අවුස්සනවා ජන්දයක් ලංවෙනකොට
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඇත්ත. ඒ විතරක් නෙමෙයි. රාජපක්ෂ පවුලේ හොදම විශ්වාසවන්තයා දෙමළ මනුස්සයෙක්. Pandora පත්‍රිකා වලින් එක හෙළි වුණා. හැබැයි රාජපක්ෂ ලා එලියට බැහැලා ජාතිවාදය අවුස්සනවා. මේ තත්වයට අපි නැවත නැවත අසුනොවිය යුතුයි 👍
@Indukadesilva
@Indukadesilva Жыл бұрын
Very good program 👏
@janakijayawardana2527
@janakijayawardana2527 Жыл бұрын
ඔය එකිනෙකාගෙ බන අපට වැදගත් නැහැ.නොසැලී ඉදිරියට යන්න.හරියටම පැහැදිලි කරදීම අපිට ඉතාම සතුටුයි.අාසාවෙන් අහගෙන ඉන්නෙ.👍👍🙏🙏❤
@bhmsilva9504
@bhmsilva9504 Жыл бұрын
මහාචාර්යතුමා නුවන්ගේ් වදන්වලට ඇහුමිකන්දිිම අතිශය පුශංශනිියයි ඔබ ඉතා බුද්ධිමත් සත්පුරැෂයෙක් මැතිතුමනි දිිර්ඝායුවෙිිවා.
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 Жыл бұрын
සර් ඔබ තුමාට ගොඩක් පින් ඔය විග්නේෂ්වරන් වගේ මෝඩ අදහස් ඇති පුත්ගලයකුට වැරදීම පෙන්වා දිම පිලිබදව තෙරුවන් සරනයි 🙏🙏
@nalin1898
@nalin1898 Жыл бұрын
ලංකාවෙන් ඩයිනෝසර ඇටකටු හම්බ උනොත් ඒවත් දෙමළ ඩයිනෝසර ඇටකටු කියයි vigneshwara. 🤣
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
😱
@dasunjana161
@dasunjana161 Жыл бұрын
🤣🤣🤣 උන් ඒ තරං මොංගල් හැත්ත ..
@maheshmaheshf9719
@maheshmaheshf9719 Жыл бұрын
Anatha unu jathiyak
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 Жыл бұрын
Professor raj somadewa ❤️ A Massive thumbs up 👍👍👍
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
රාජ් සෝමදේවයනි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා
@dilankott6828
@dilankott6828 Жыл бұрын
💖31.38 "ක්‍රෝධය නැවත හදුන්වාදීමට මහන්සි ගන්න එපා, ඒක නිරර්ථක වැඩක්" රත්තරන් වචන ටිකක් සර්👏 අවසානයට කිව්වේ.❤️.., විගි මහත්තයෝ නල්ලූර් කෝවිල වැඳලා, කළුතර බෝධිය පැත්තටත් වන්දනා කරන්න🫠
@buddhikadharmapala3659
@buddhikadharmapala3659 Жыл бұрын
"Reinvented the wheel"
@mangalathennakoon6512
@mangalathennakoon6512 Жыл бұрын
ඔබදෙපල මේ කථාකල මතෘකාව ඉතා වටිනා එකක් ඔබතුමන්ලාට ස්තූතීයි
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
අපේ රටේ චන්දයක් ලන් වෙනකොට ජාති වාදය හරි අවුස්සන එක මෙහෙ දේශපාලනේ හැටිනෙ සර්. ඔබ තුමන්ගේ වචන හරි වටිනවා.
@kithsirifernando8808
@kithsirifernando8808 Жыл бұрын
සත්‍ය ජයගනී 🌷🌷🌷🙏🌷🙏🙏
@gaminiediri
@gaminiediri Жыл бұрын
Thank you, Nuwan and Prof. Raj Somadeva, for this discussion that gives the true perspective of the rabble rousing effort of the politician Vigneshwaran, at this time.
@ishanchanaka3989
@ishanchanaka3989 Жыл бұрын
සියලු දෙනාට මෙරටේ එකට ජීවත්වෙන්න පුළුවන් සාධාරන පරිසරයක් නිර්මාණය වීම ඉතාමත් වැදගත්.... රට වැසියන් නිරන්තරයෙන් දැනුමෙන් පෝෂණය කරන ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!
@wasanthaya13
@wasanthaya13 4 ай бұрын
❤ හරී වටිනවා මේ සබුද්ධිමත් සංවාදය ...
@priyantharanjith560
@priyantharanjith560 Жыл бұрын
මේ මහල්ලා හදන්නෙ අයින්සක දෙමල මිනිස්සුයි සිංහල මිනිස්සුයි බෙදාවෙන් කරන්ඩ කරන ප්‍ර්‍ර්‍රකාසයක්
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
මෙවැනි සංවේදී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බුද්ධිමත් මනුෂ්‍යයෙක් සමග කරන කතිකාවක් කෙතරම් හරවත්ද ?. අපේ රටේ දේශපාලුවන්ට මේ වගේ උසස් මානසිකත්වයක් තිබ්බනං අවුරුදු තිහක යුද්ධයක් කරන්න ඕනෙද ?.
@sasikasandaruwan161
@sasikasandaruwan161 Жыл бұрын
පැහැදිලි සර් ❤
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
ඔබතුමන්වැනි බුද්ධිමතුන් රටට සම්පතක්
@kumarimampitiya1994
@kumarimampitiya1994 Жыл бұрын
බෝහොම ස්තුතියි ලබා දුන් දැණුමට තෙරුවන් සරණයි
@dhoramadala2815
@dhoramadala2815 Жыл бұрын
මම මේ comment eka දාන්න හිතුවෙ ඊයෙ දවසෙ උන විග්නේෂ්වරන් මහතාට අදාල සාකච්චාව සහ ඊට කලින් සාකච්චා උන මේ ජාතිවාදී, ආගම්වාදී සංසිද්ධි ගැන හිතල. මුලින්ම කියන්න ඕනි, සර්ල නුවන් අයියල වගේ අපේ රටේ කාලෙන් කාලෙට එක එක දේශපාලන නායකයො සනීපෙට හැපෙන ජුජුස් එකක් වගේ පාවිච්චි කරන ජාතිවාදය පසෙක දාල, සහයෝගය සංහිදියාව ප්‍රායෝගික තලේට ගෙනල්ල කරන ප්‍රසංසනික වැඩේ ඉහලින් හරි ආදරෙන් අගය කරනව💪. ඒක කාලෙන් කාලෙට පාවිච්චිකරන අවස්ථාවාදී නායකයො වගේම අවස්ථාවාදයෙන්, ජඩ කමින් එදිනෙදා ප්‍රසිද්දිය, ආදායම තරකරගන්න දගලන විනාශකාරීන්ගෙ ඇවිස්සීම් පිලිකුලෙන් හෙලා දකිනව. 😡 මට මේක කියන්නම ඕනි උනේ මම ඉන්නෙ ඩුබායි (UAE) වල. අමුතුවෙන් කියන්න දෙයක් නෑ මුස්ලිම් රටක්. හැබැයි මට මතකයි මම පාසල් යන කාලෙ වගේම අතීත දවස්වල නිතරම ඇහුන එකක් තමයි සිංහල අපිට මේ රට විතරයි, මුස්ලිම් උන්ට අරාබිය, ඩුබායි, මැදපෙරදිග රටවල් තියනව. දෙමලුන්ට ඉන්දියාව, කැනඩාව හරි තියනව අපි මේක රැකගන්න ඕනි අපිට වගේ එකක්. ඒ කතා මහ ලොකුවට හිතන්න ගියෙ නැති උනාට ඒව මොනතරම් ජාතිවාදෙ අව්ස්සන, මොන තරම් මෝඩ මට්ටමේ කතාද කියල අද මම අත්දකිනව. ඉස්සර ආයෙ අහපු එකක් තම්‍යි මුස්ලිම් උන් අරාබි රටවලට ගෙන්නගන උන්ට හොදට සලකනව උන්ට ඒ රටවල උදව් තියනව කියන එක. මට කියන්න ඕනි කරන්නෙ මේ රටට ඇවිත් ගෘහසේවිකා කරන අහිංසක කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නෙ මුස්ලිම් අම්මල, අක්කල. ඒ මිනිස්සුන්ට කියල විශේෂ සැලකිල්ලක් නෑ. මෙහෙ මිනිස්සු ඕනෙම ආයතනයක දකින්නෙ සලකන්න් ජාතියෙවත්, ආගමේවත් පදනමින් නෙවේ මොන රටේද කියන පදනමින්. මෙහෙ සමහර නවාතැන්වල ඉන්නෙ සිංහල, දෙමල මුස්ලිම් සහෝදරවරැ එකට. ඒ අය එකට උයාගන කනව මම දැකල තියනව. හොදම දේ තමයි මුස්ලිම් මුස්ලිම් අය උනත් මෙහෙ කතාකරන්නෙ සිංහලෙන්. ඒ හැම මිනිහෙක්ටම ඕනි තමන්ට කියල අනන්‍යතාවයක්. මෙහෙ මිනිස්සු cricket match එක බලන්න ගිහින් support කරන්නෙ එකට Sri Lankan team එකට. සිංහල කෑම ගන්න තියන කඩවලින් ගොඩක්ම මුස්ලිම්, දෙමල අයට අයිති කඩ. ඒ හැමෝම අනිත් රටවල මිනිස්සුට තමන්ව අදුන්වාදෙන්නෙ ලාංකිකයො කියල. මේ දවස්වල යොහානිගෙ සිංදුව මෙහෙ ගොඩක් ප්‍රසිද්දයි (සිංහල, හිංදි) මෙහෙ ඉන්න හැමෝම ආඩම්භරෙන් යොහානිව හදුන්වා දෙන්නෙ වෙන රටවල අයට අපේ ගායිකාවක් කියල. මේ අවස්ථා කීපයක් සර්. ගොඩාක් දේවල් තියනව ලියනවන්ම්. හරි සහයොගයෙන් තමන්ගෙ රට කියල හිතට හයිය ගන්නෙ සිංහල, දෙමල, මුස්ලිම් හැම එකාම ශ්‍රී ලාංකික පසුභිමෙන් මතකයෙන්. මෙහ් ඉදල vacation එකක් ලැබුනම හරි ආශාවෙන් ගෙදර, රටට යනව කියල යනකොට ඒ රට තමන්ට මෙහෙ වගේම තවත් 2වෙනි රටක්නම් ඒ මිනිස්සු මොන තරම්නම් මානසිකව ඇද වැටෙනවද. ශ්‍රී ලාංකික හැම මිනිහෙක්ටම අයිති, තමන්ගෙ රට කියල හරි ආදරෙන් සිහිකරන්න, වැලදගන්න ඒ හැම මිනිහෙක්ම පුදුම තරම් ලෝභයි. සර්ල මේ සහයොගීතාව වර්දනය කරන හැම ශ්‍රී ලාංකිකයෙක්ටම හයිය මුදුන් මුලක් හදල දෙන මේ ගමනෙදි මේ කතාවත් අනිවාර්යයෙන්ම සමාජ්ගතකරන්න සර්/ නුවන් අයිය. මොක්ද තවමත් අපේ රටේ මිනිස්සු මම මේකෙ මුලින්ම කීව දේ වෙන්නෙ කියල හිතාගන ඉන්නව. (අමිල- ඩුබායි
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 Жыл бұрын
Well said Professor
@kavindadilshan3698
@kavindadilshan3698 Жыл бұрын
ආසාවෙන්ම බලන එක වැඩසටහනක්❤️
@onlife2055
@onlife2055 Жыл бұрын
ඉතිහාසය ඉගෙන ගන්න අවශ්‍ය නම් මෙන්න තැන ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@studiohayleyfashion7962
@studiohayleyfashion7962 Жыл бұрын
රජ් සෝමදේව ගුරුතුමා හා මා මිත්‍රයා නුවන් ඔබලාට බොහෝ පිං මේ සාකච්ඡාව මේ විදියට ප්‍රාමාණීක දැනුම් පද්ධති ඔස්සේ පැහැදිලි කරණවාට... 🙏👍🤛🥰
@vl6719
@vl6719 Жыл бұрын
නිවැරදි ඉතිහාසය පෙන්වා දෙන ඔබ දෙපලටබොහොම ස්තුතියි
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ෂබතුමන්ලාගේ මෙම සේවය වාග්විෂයාතික්‍රාන්තයි. ෂබ දෙපල සුවපත් වෙත්වා.
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 Жыл бұрын
🙏ඔබතුමාට තෙරුවන් සරණයි
@geethakasagararatne1397
@geethakasagararatne1397 Жыл бұрын
Well said Prof. Thanks 🙏👍
@sunchare
@sunchare Жыл бұрын
My pleasure
@abeyrupika
@abeyrupika Жыл бұрын
Excellent Answer. Could Not have said any better
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
බොහෝම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏
@pudubumudannayaka5570
@pudubumudannayaka5570 Жыл бұрын
තවත් එක් ගැරඩියෙක් නොවන සිංහයෙක් බදු මහාචාර්යවරයෙකි. ඔබට දිසා සිරි මැතිදුනි. තවත් පරපුරක්තනන්න ඔබට දිරිය වේවා.
@deshan8540
@deshan8540 Жыл бұрын
Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!🙏🙏🙏 Mr.wigneshwaran....please listen this .....
@KamalaDahanayaka
@KamalaDahanayaka 2 ай бұрын
තෙරැවන් සරණයි දීර්ඝායුෂ.රටටම සම්පතක් .
@chamathsamarasinghe6971
@chamathsamarasinghe6971 Жыл бұрын
නුවන් ! English subtitles දානවනං මෙම වැඩසටහන තවත් වැදගත් මානයකට ගෙනයාහැකියි
@sunchare
@sunchare Жыл бұрын
කවුද කරන්නෙ ම්
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
ස්තුතියි මහාචාර්ය තුමනි . දේශපාලකයන් හැමදාම කරන්න උත්සාහ ගන්නේ මිනිස්සු අවුස්සන්න . එහෙම නොකලොත් ඔවුන්ට පැවැත්මක් නෑ . මිනිසුන්ට ඕනේ ජාති, භාශා, හෝ ආගම් භේදයක් නෙවෙයි තමන්ගේ ජීවිත යහපත්ව , සතුටින් ගෙවන්න ක්‍රමයක් . මේ රටේ ඉන්න දේශපාලන හොරු මිනිස්සු එහෙම ජීවත් වෙනවාට කැමති නෑ . ඒකයි මේ විවිධ භේද ඇතිකරන්න උත්සාහ ගන්නේ . දේශපාලකයන් සමාජයෙන් ප්‍රතික්ෂේප වු දාට මේ රට සුන්දර වේවි .
@disnaranjani3644
@disnaranjani3644 Жыл бұрын
ඉතාමත් අගය kerana සොඳුරු පුද්ගලයකු tamai somaweryan Harima වටිනවා දැනුවත් කිරීමට Mama ithmath අගය kerana sir kenak
@gamagep.g.g6259
@gamagep.g.g6259 Жыл бұрын
මීට වසර තුනකට පෙරත් මේ කතාවක් ගෙනාව විග්නේෂ්වරන් මේ වසරෙත් ගෙනැල්ල මොකක් හෝ අරමුණක් ඇති මේ නැවත නැවත ආවර්ජනය කරන්න කුහක දේශපාලනය පටු අරමුණු
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 Жыл бұрын
මට මේ ළඟදි එක්තරා පක්ෂයක පුද්ගලයකු හමු උනා. (සිංහල කෙනෙක් මාක්ස්වාදී) ඔහු කියනවා විග්නේෂ්වරන් කියන කතාවෙත් ඇත්තක් ඇති නේද කියලා. මේ වගේ පදනමක් නැති බොරු සමාජගත කිරීම මහ අපරාධයක්. මේවට උත්තර දීම වැදගත්.
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b Жыл бұрын
සර් මේ රටේ හරි කොහේහරි දමිල විද්වත්තු මේ ගැන දුන්නු අදහස් තියෙනවනම් හැමෝටම දැනගන්න කිවුවනම් හරි, නැත්තන් මේ මෝඩ මිනිස්සු තේරුම්ගන්නෙ නෑ
@sachds3333
@sachds3333 Жыл бұрын
Europe country wala refugees widiyat inne Sri Lankawa chaos wenna ona
@sameerachinthaka6802
@sameerachinthaka6802 Жыл бұрын
මෙතුමා වර්ථමානයේ සිටින ඉතා දක්ෂ,බුද්ධිමත් මහාචාර්යවරුන්ගෙන් ඉහළින්ම සිටින මහත්මයෙකි...සැඟවී ගිය ලාංකේය ඉතිහාසය නැවත නූතන පරම්පරාවට ගෙන ඒමට එතුමා දක්වන මෙහෙය ප්‍රශංසනීයයි...තව තවත් අපේ රටට මෙවැනි සේවයක් කිරීමට ඔබතුමාට ශක්තිය,ධෛර්යය ලැබේවා...තෙරුවන් සරණයි ඔබතුමාට
@udarigunarathne182
@udarigunarathne182 Жыл бұрын
ස්තූතියි මහාචාර්යතුමාට අපව මේ ගැන දැනුවත් කිරීම ගැන
@yamunaguruge7852
@yamunaguruge7852 Жыл бұрын
කන් ඇත්තෝ අසත්වා බුදුන් වහන්සේ ට අදාල වුනේ ඔබ මනුෂ්‍යයෙක් වීම පමණයි අපේ රටෙි ඉපදුණු සියලු දෙනාගේම උරුමයක් අපේ ඉතිහාස නටඹුන් ,එවා ආරක්ෂා කිරීම සියලු දෙනාගේම යුතු කමක් ,මෙි වෙලා වෙි අපි එකතු නොවුණු ත් සිරි ලංකාවෙි අවසානයයි ,අපේ දරුවන් ට රටක් ඉතුරු කරන්න 🙏🙏🙏💙💙💙🇱🇰🇱🇰🇱🇰
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative,. May the Triple Gem Bless you
@devalal5108
@devalal5108 Жыл бұрын
Thank you both of you and NETH channel. Pl add English sub title
@gunaraja6639
@gunaraja6639 Жыл бұрын
විග්නේෂ්වරන් ල මෙ දෙමළ ජාතියට අමුතු ආදරයක් ඇති මිනිස්සු නෙවෙයි, එයලෙගෙ රැකියාව දේශපාලන ය
@shanikadilhani9013
@shanikadilhani9013 Жыл бұрын
W
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන්
@chathurangaranasinghe984
@chathurangaranasinghe984 Жыл бұрын
Greatly explained what needed to be said. I saw a comment below asking for english subtitles. I think its a good idea if you can do it
@jayanthigodage4923
@jayanthigodage4923 Жыл бұрын
Sthuti neth fm me wage wishvacoshayak mudaharima pilibandawa deergayuwawa mahacharyathumani
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Well done. Need more of this. ThankQ
@isha906
@isha906 Жыл бұрын
ජාතිවාදයට හොදම උත්තරය 💛💛
@mohamedrafeek6127
@mohamedrafeek6127 Жыл бұрын
A good beginning make's good ending thank you Sir.
@judosenarathjudosen2336
@judosenarathjudosen2336 Жыл бұрын
YES I ALSO THINK ENGLISH AND TAMIL TRANSLATIONS OF THIS EXPLANATIONS WILL HELP TO IMPROVE UNITY OF SRI LANKA.
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Жыл бұрын
Professor expressed excellent ideas.
@shashediri544
@shashediri544 Жыл бұрын
විග්නේශ්වරන් ඇතුළු උතුරේ වෙල්ලාල දෙමල දේශපාලකයෝ තමුන්ගේ බාශාව කතා කරන තමුන්ගේම වරිගයේ අය උන කදුකරේ වෙසෙන ද්‍රවිඩ මිනිස්සුන් ගැන කතා නොකරන්නේ ඇයද දන්නේ නැහැ? ඒ ගෙදරකින් විවාහයක් තියා වතුර උගුරක්වත් බොන්නේ නැත්තේ ඇයද දන්නේ නැහැ? පාර්ලිමේන්තුවේ ඉන්න එක දකුණේ දෙශාපලකයෙක් ඇහුවේ නෑ විග්නේශ්වරන්ගෙන් ඔය ගැන .ඔය ප්‍රශ්න දෙක ඇහුවනම් TNA එකේ රෙදි ගැලවෙනවා.
@prasannakumara9470
@prasannakumara9470 Жыл бұрын
මෙ හැම⁣ දේශනයක් තුලින්ම රටට ආදරය කරන පරිසක් බිහිවෙවා එ මාගේ හෘදයාන්ගම පැතුමයි
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
Today veri important program
@walteredwards9432
@walteredwards9432 Жыл бұрын
විග්නේෂ්වරන්ට මේ කතාව අහන්න සලස්වන්න.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මේ කතාව අහන්න සලස්සවන්න ඕනි විග්නේශ්වරන් ට නෙමේ අර කුනුහරුප කියන. පිස්සු නාකියා වාසුදේවන්ට.
@dericksanjeewa7071
@dericksanjeewa7071 Жыл бұрын
ස්තූතියි සර්🙏🙏🙏
@Lokayahasajiya
@Lokayahasajiya 2 ай бұрын
thank you sir and nuwan brother.love you😍
@vernonsubandriyo9267
@vernonsubandriyo9267 Жыл бұрын
Thank you Sir.
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Jayawewa
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 Жыл бұрын
Professor somadeva's reply to the politician with a hidden agenda of divide and rule was full of wisdom.chaunisem is rampant in srilanka
@kumarialfalasi7273
@kumarialfalasi7273 11 ай бұрын
Mhacareya tumata niwan mhasayat budu saranai attatam vdasa prakasayak ❤❤❤❤❤❤
@lathakandamby1503
@lathakandamby1503 Жыл бұрын
මම මේ වැඩසටහන අහන්නෙත් ලඩ්ඩු කන ගමන්😊😊
@haresheranga
@haresheranga Жыл бұрын
මිනිස්සු උතුරු දකුණු බේදයකින් තොරව තමන්ව එකිනෙකාගෙන් වෙන් කරන්න උත්සාහ කරන දේශපාලකයො ගැන දැනුවත් වෙමින් ඉන්නවා.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
විග්නේෂ්වරන් මේ ගෙවන්නේ "Second Childhood"කියන කාල පරිච්ඡේදය නිසා මෙහි ගත යුත්තක් නැහැ කියන එක තමයි මගේ හැඟීම.සමහර වෙලාවට මෙයාට හිතෙනවද දන්නෑ වාසුදේව නානායක්කාර මස්සිනා වුණ පලියට රටේත් කෑල්ලක් ලියාගන්න පුළුවන් කියලා.
@chamodijayawardana4564
@chamodijayawardana4564 Жыл бұрын
මම හදවතින්ම ගරු කරන නිහතමානි මහාචාර්යතුමා සේවය මහාචාර්යතුමාට....සර්ට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@adithyarox8787
@adithyarox8787 Жыл бұрын
විග්නේෂ්වරන් පිස්සෙක්
@rohansk1
@rohansk1 Жыл бұрын
100 agreed. ඔය තරම් උසස් ජාතියක් නම් ඔය pissage දුවව බන්දලා දෙන්න තිබුන නේ තමිල්නාඩු කෙනෙකුට. ඇයි සිංහල කෙනෙකුට බන්දලා දීල තියෙන්නෙ.
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
@@rohansk1 දුව නෙමෙයි බන් ඌ බැදලා තියෙන්නෙත් සිංහල ගෑනියෙක් ඌගේ පුත්තුන්ට බන්දලා දීලා තියෙන්නෙත් සිංහල ගෑනුන්ව.😂
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
විග්නේෂ්වරන් ට ඕනේ මිනිස්සු අතර ප්‍රශ්නයක් ඇති කරන්න තමයි. මිනිස්සු සමාදානයෙන් ඉන්නවනම් ඒගොල්ලන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න බැහැ. අපේ සිංහල දේශපාලකයෝ වගේම තමයි.
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
ව්ග්නේශ්වරන්ගෙ නිජභූම් සංකල්පයේ මෑත කාලීන නිර්මාතෘ ශෙල්වනායගම්ගෙ ආගමනය මලයාසියාවේ නිජභූමියකින් බව අහල තියනව.
@sudanthafernando921
@sudanthafernando921 Жыл бұрын
විග්නේෂ්වරන් කියන්නේ පහත් දේශපාලනයක් කරන විශෙශ්ෂයෙන් කියන කතාවක්වත් මිනිසුන් අහන්නැති ඉතාමත් පහත් මිනිසෙක් ඔයවගේ මිනිසුන් නිසාතමයි 30 අවුරුද්දක යුද්ධයක් මෙිි බිමෙිි ඇතිවුණේ මෙිි ලස්සන වැඩසටහනට ඔයවගේ පහත් මිනිසුන්ගේ නමවත් ගාවන්ඩ එපා නමුත් එයට ලස්සන පිලිතුරක් අපේ සෝමදේවයන්ගෙන් ලැබුනා❤🙏🙏 රාජ් සෝමදේවයන් කියන්නේ කිසිම භාශාවකට කිසිම ආගමකට කිසියමිි මනුෂ්‍ය කොටිිටාශයකට අයිතිනැති මුලුලෝකෙටම අයිති මාහාචාර්‍ය තුමෙක් එතුමාගේ සාකච්ඡා තුල එය මනාවට මුලු මිනිස් වර්ගයාටම පැහැදිලි වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි අපේ මාහාචාර්‍ය තුමාට❤
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මම විග්නේෂ්වරන්ගෙ වීඩියෝ එක බැලුව....ඔහු තනිකරම අන්තවාදියෙක්....ඔහුගෙ මොලය විකුර්ති වෙලා තියෙන්නෙ අන්තවාදී අදහස් වලින්
@annerobertdas2415
@annerobertdas2415 Жыл бұрын
මිනිසා සහ සොබාදාහම විශේෂයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එකිනෙකා සමග අවංක ආදරයෙන් සමගියෙන් සතුටින් ජිවත් වීමට බුදිධිමත් මනසක් ඇති සමාජයක්‌ බිහි කරමු 🙏🙏🙏
@amilakumara9172
@amilakumara9172 Жыл бұрын
රිදෙන්නම දුන්නා නේද 🤣
@human-rights379
@human-rights379 Жыл бұрын
පාකිස්තානයෙත් දෙමළ භාෂාව කථා කරන කඵ සමක් ඇති හිංදු මිනිසුන් ඉන්න කොලනියක් තාම තියෙනවා බලන්න යුුටියුබ් එකේ, විග්නේෂ්වරන් කියන විදියට පාකිස්තාන් කාරයොත් දෙමළ මිනිසුන්ගෙන් වියාප්ත වෙන්නෝනා, එතකොට ලඟම ඥාතීන් වන කේරල, තෙලඟනා, කර්නාටා මේ සේරමගේ ආදි දෙමව්පියන් දෙමළ වෙන්නෝනා😂
@thisurarathuwaduge7129
@thisurarathuwaduge7129 Жыл бұрын
Mr. Nuwan it would be really beneficial to the society if this can be published in both Tamil and English Languages as subtitles.
@sunchare
@sunchare Жыл бұрын
කවුද කරන්නෙ ?
@thisurarathuwaduge7129
@thisurarathuwaduge7129 Жыл бұрын
@@suncharewell Sir, probably by someone conversant in both languages.
@mlpjayatilaka
@mlpjayatilaka Жыл бұрын
English Tamil Subtitles දැමීමට ඇති බාධක මොනවාද? පිරිස් බලය අඩු පාඩුවද? මූල්‍ය අඩු පාඩුද? තාක්ෂණ අඩු පාඩුවද? මේ වැඩසටහන් අසන නරඹන අය තුලින්ම ඒ තුනම ලබා ගත හැකි බව සහතිකයි
@imethd90
@imethd90 Жыл бұрын
@@sunchare puluwanm krann sir kwru harii dala mokdd indian yt base ek huge viral yaii poddennn
@chandraprabhath6116
@chandraprabhath6116 Жыл бұрын
I think this program should translate to English for our tamil brother and sister.If you can not it plese give english subtile
@dharshanaindika2328
@dharshanaindika2328 Жыл бұрын
Mama dakina ekama de nam...sobawadhamath ekka thamai atheetha sathwain gaman kale...mama methanadi minisunwa danneth sathwain widihata...ai kiwwoth minisun sobawadhame nirmanyak misa...minisun sobawadhama nirmanaya kale natha...eath ada minisa karannema nokala uthuma deyayi....sobawadhama wikurthi kirimai....
@slaudiospectrum3548
@slaudiospectrum3548 Жыл бұрын
බලාන ගල් ගුහා චිත්‍ර ගැන වීඩියෝ එකක්
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
විග්නේෂ්වරන්ට කියන්න පළමුව ලංකාවේ ඉතිහාසය ඉගෙනගෙන එන්න කියලා
@chikasvlog6978
@chikasvlog6978 Жыл бұрын
චීරං ජයතු ඔබ දෙපලට. කාල කන්නි මස් වැද්දන් මිහිපිට වැජබෙනතෙක් මේ ගැනම විතරක් කතා පොජ්ජ මන්ද කොලැකි.
@sumithdesappiysmahathelge955
@sumithdesappiysmahathelge955 Жыл бұрын
Niyamai sir jayawewa
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Жыл бұрын
මහාචාර්ය තුමණි ඔබතුමා විද්‍යාත්මක පදනමක් සිට ඓතිහාසික කරුණු කාරණා සම්බන්ධයෙන් අප දැනුවත් කිරීම පැසසුමට ලක්විය යුතුය.විග්න්ෆෂ්වරන් යනු දෙමළ අධිපතිවාදී සිංහල අධිපතිවාදීන් අතර ජීවත්වන කොළඹ ධනේශ්වර පන්තිය තුල ජීවත්වන අයෙකි.ඔවුන් ඔවුන්ගේ පංතිය ආරක්ෂා කිරීම සඳහා පොදු සමාජයට මාතෘකා සපයමින් දෙමළ හා සිංහල සමාජය ජාතිවාදී අදහස් තූළින් භේද බින්න කිරීමට උත්සාහ කරන අයෙක්.දැන් ඉන්න සිංහළ දෙමළ මුස්ලිම් ජනතාව ඔය දේවලින් ඇවිස්සිලා යන්නේ නැත.
@premkorathota2898
@premkorathota2898 Жыл бұрын
Well said Sir 🙏
@modithkanishka6303
@modithkanishka6303 Жыл бұрын
New One ❤️
@prolankan333
@prolankan333 Жыл бұрын
ලෝක ඉතිහාසය බැලීමේන් පෙනියනවා රටක් තව ජනකොටසගේ යටතට පත්කල හැකියි කියලා උද~ දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාව ස්වදේශිකයන්ට වඩා යුරොපයෙන් පැමිණි පිරිස් ඒ රටවල මහා ජාතියවී තිබෙනවා,ඔස්ට්‍රෙිලියාවේත් එසේමයි සුදු ජාතිකයින් එරට ස්වදේශිකයන් අබිබවා ගොස් එරට මහා ජාතියවී තිබෙනවා,නවසීලන්තයෙත් එසේමයි අසල් වැසි ඉන්දියාවේත් එසේමයි .එන්ගලන්තයේ ඇන්ග්ලෝ සැක්සන් වරුන්ගේ යටතට පත්වෙනව.ලංකාවේ ඉතිහාසය ගැන නව තාක්ෂණය ඔස්සේ කර ඇති පර්යේෂණ ඉතාම අවම මට්ටමක තියෙන්නෙ ලංකාවට බුදු දහම පැමිණිමට පෙර තිබුණේ මොන ආගම ද කියා සොයා බැලුවානම් අපට බොහොදේ සොයාගන්න පුළුවන්.අඩුම තරමෙ කුවේනියගෙ ඉතිහාසය ගැනවත් කිසිම සෝයාබැලිමක් නැත.ඔනෑම ජාතිකයෙක් තමන්ගෙ ජාතියට පක්ෂපාතිත්වය වැඩියෙන් කතා කරනව.මද්‍යස්තව බලන අයට පෙනනවා ඇත්ත මොනවද කියලා.මේ පුද්ගලයා ඉදිරිපත් කරන කතවල තොරතුරු ගත්ත තැන් ගැන කිසිම ඉදිරිපත් කිරිමක් කරන්නේ නෑ
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Need to give an international physiognomy. Therefore, please make arrangements to have English subtitles to the programs.
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 Жыл бұрын
In the future you can extend into a TV program something like a SL version of "History Channel" in USA !!
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Neth Fm  Unlimited History  160
1:19:42
Neth FM
Рет қаралды 8 М.
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Neth Unlimitad History 190
1:19:52
Neth FM
Рет қаралды 4,3 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН