Neth Fm Unlimited History 160

  Рет қаралды 7,664

Neth FM

Neth FM

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 45
@piumalsandaruwan30
@piumalsandaruwan30 Жыл бұрын
මේ වැඩසටහන රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කරන්න වටින වැඩසටහනක්. මහාචාර්ය රාජ් සෝමදේවයන්ටත්, ජූඩ් මහත්මයාටත් Neth Fm ගුවන් විදුලි නාලිකාවටත් ඓතිහාසික ප්‍රේමයක් පුද කරමි ! ♥️🙏
@shanildhammikarm-
@shanildhammikarm- Жыл бұрын
නුවන් මහතා ඔබටත් අපේ මහාචාර්ය තමාටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් ❤❤❤❤❤
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
Thank you very murch professor soomodheva and nuwan ,good luck ♥️🙏
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great
@surangadilshan6569
@surangadilshan6569 Ай бұрын
නුවන් කියවනවා හිනා වෙනවා වැඩි 🙄
@lakruwanbandara4171
@lakruwanbandara4171 3 ай бұрын
❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
නුවන් මහතා. යාපනය පුස්තකාලය ගිනි තැව්වෙ අපි නොවෙයි. එක්තරා දේශපාලන පක්ශයක් හෙන්චයියලා ලෙස නිවැරැදි වෙන්ඩ ඕනි නේද .අපි කිව්වම් ඒක දකුනෙ සමාජය වශයෙන් ඒත්තු ගැන්වෙන නිසා.
@darshanagamage4565
@darshanagamage4565 Жыл бұрын
අලියා කියන්නේ නම් ජාතික වස්තුවක් ජාතික සම්පතක් ඒත් අවාසනාවකට මේ රටේ කිසිදු සම්පතක් ගැන පාලකයන්ටත් බහුතර ජනතාවටත් කිසිදු හැගීමක් නෑ😢
@prasasu8218
@prasasu8218 Жыл бұрын
පක.උබේ අම්මගෙ පිත්තම ජාතික වස්තුවක් අලින්ට ලව්වා හුකාපු
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏🙏👍
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
අනාගතයේ බිහිවෙන රාජ් සෝමදේවයන් කෙනෙකු විසින් ,, අතීතයේ සිටි මහින්ද නම් රට එක්සේසත් රාජ්‍යය නායකයෙකු ට රටේ මහජනතාව එරෙහිව නැගී සිටීම තේරුම් ගන්න බෑ කියලා පවසන්න ත් පුළුවන් නේද
@chan400
@chan400 Жыл бұрын
🙏🙏
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤
@anomakumuduni6266
@anomakumuduni6266 5 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️🙏👍
@tharangasudarshana6806
@tharangasudarshana6806 Жыл бұрын
👍👍👍👍👍
@ruwanhettiarachchi7634
@ruwanhettiarachchi7634 Жыл бұрын
❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤
@samje9042
@samje9042 Жыл бұрын
🙏🙏🙏❤️
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 Жыл бұрын
👍👍👍🤗🤗
@dhammikajayawardane8989
@dhammikajayawardane8989 Жыл бұрын
Professor, Nuwan can you think of planning an educational tour of kotte, seethawaka, raigama for two days It will be an initiative for educational tours of our past kingdoms which are getting fades away from our memories PLACES Of historically important are acquired by people Thank you
@ganeshchannelsrilanka9382
@ganeshchannelsrilanka9382 Жыл бұрын
රාජසිංහ රජ්ජුරුවො වල දාල තියෙන්නෙ තල්දූවෙ වැලිවිටියෙ තියෙන්නෙ / එතන තරහින් අඟුල පිටින්ම වලදැම්ම කියල අහල තියෙන්නෙ'
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
සපුමල් කුමාරයත් පෙරුමාල් කෙනෙක් , ඔහුගේ මව වූ උලකුඩය දේවිය විවාහ වෙලා හිටියෙත් පෙරුමාල් කෙනෙක් , එසේ නම්, පෙරුමාල් ලා ( දෙමළ සහ ශිව භක්තිකයෝ ) සීතාවක , කෝට්ටේ , රාජධානි වලට සම්බන්ධ වීම අරුමයක් නෙවෙයි නේද
@upaliwijayananda9507
@upaliwijayananda9507 9 ай бұрын
උලකුඩය දේවි යනු ජයවීර පරාක්‍රම බාහුගේ මව ඔහු මරා තමයි හයවන බුවනෙක බාහු රජ වෙන්නෙ
@ruwangallage336
@ruwangallage336 Жыл бұрын
Were is hath kolare? Pl explain with the reference to the current locations?
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
මහින්ද උතුරේ යුද්ධය ජයග්‍රහණය කළාට, පසුව කළා කියන යම් යම් දේවල් නිසා වර්ථමාන සමාජයේ මිනිසුන් ඔහුට එරෙහිව අරගල කිරීම ඒ අතීතය රිපීට් වීමක් ම නේද
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@teewee7225
@teewee7225 Жыл бұрын
Last week you mentioned Rajasinghe 1 went on war with Portugese in1505 however that was the year they landed in Colombo. It may be more practical Colombo fort war may have been happened on or around 1580. Verify this activity.
@neranjanlakmal8267
@neranjanlakmal8267 Жыл бұрын
How old LAKE BERE????,
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 7 ай бұрын
අලි පාරෙ ගෙනියන්නෙ නැතුව පෙරහැරට ගෙනියන්නෙ ගුවනින්ද? පෙරහැර සතාට වදයක්!
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
කරල්ලියද්දේ රජතුමා සහ බිසව පෘතුගීසි කොටුවේදී අභාවප්‍රාප්ත වුණේ වසූරිය හැදිල නේද ,,,,??
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
රාජසිංහ රජතුමා භික්ෂූන් වහන්සේලා 800 ක් පමණ පිරිසක් සීතාවක ගඟේ ගිල්වා ඝාතනය කළා කියන කථාව විස්තර කරන්න පුළුවන් ද ,, මහාචාර්ය තුමා ඒක නොකියා ඉන්න විශේෂ හේතුවක් තියෙනවා ද
@lakruwanbandara4171
@lakruwanbandara4171 3 ай бұрын
දොන් ජුවන් ධර්මපාල රජ්ජුරුවෝ තෑගි ඔප්පුවකින් පෘතුගාලයට දුන්නේ කොළඹ කොටුව ද නැත්තන් කෝට්ටේ රාජධානිය ද?
@KPC00
@KPC00 Жыл бұрын
අගනේය
@Bhash2023
@Bhash2023 Жыл бұрын
රාජසිංහ රජතුමාට තිබ්බේ එක්කෝ මුලින්ම රට ඇතුලේ ඔක්කොම ටික අල්ලගෙන පස්සේ පරංගින් ට ගහන්න 🤔
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 7 ай бұрын
❤❤
Neth Fm  Unlimited History  162
1:19:22
Neth FM
Рет қаралды 7 М.
Neth fm unlimited history 164
1:20:21
Neth FM
Рет қаралды 8 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 530 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 64 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 115 МЛН
Neth fm unlimited history 181
1:33:58
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 165
1:22:39
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History 177
1:27:51
Neth FM
Рет қаралды 5 М.
Neth fm unlimited history 167
1:18:28
Neth FM
Рет қаралды 4,3 М.
Neth Unlimited History  episode - 79 -
1:17:54
Neth FM
Рет қаралды 12 М.
Neth fm unlimited history 168
1:22:37
Neth FM
Рет қаралды 5 М.
Neth Unlimited History 186
1:24:31
Neth FM
Рет қаралды 4,7 М.
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
0:12
Laro Benz
Рет қаралды 18 МЛН
Поймал редкий кадр🤨
0:22
FERMACHI
Рет қаралды 2,4 МЛН
How is it possible? 😅 #behindthescenes? #vfx
0:19
The Quinetto's
Рет қаралды 43 МЛН
БАЧОК ПОТИК
0:22
KINO KAIF
Рет қаралды 3,4 МЛН