හරි හැටි දැනගෙන ඇන්තූරියම් පොහොර යොදමු|Anthurium fertilizer| අපි මල් ගන්නේ මෙහෙමයි|Warawala Plant |

  Рет қаралды 100,703

Warawala Plant Nursery

Warawala Plant Nursery

Күн бұрын

වසර 15 ක ඇන්තූරියම් වගාවේ රහස්
අපගේ facebook පිටුව - / warawalaplant
📞0718019801
🟢Warawala,
🟢Ruwanwella
✅නිරෝගී ඇන්තූරියම් වගාවක මූලික අත්තිවාරම
• Anthurium Tips 01 |Ant...
✅මුල් නැති පැළයක් වුවත් සිටුවන අයුරු
• මුල් නැති පැළයක් වුවත්...
✅පහසුවෙන්ම පැළ ගොඩක්|වර්ධක කොටස කපා කඳ කොටසින් පැළ බෝ කිරීම|Anthurium top cut
• පහසුවෙන්ම පැළ ගොඩක්|වර...
#Anthurium #malwagawa #pohora #ඇන්තූරියම්_පොහොර #fertilizer

Пікірлер: 230
@wishmithajaye3749
@wishmithajaye3749 3 жыл бұрын
Mama dakapu saru sarama wagawa oba thumiyagei, harima asai.hungak stuthi
@wishmithajaye3749
@wishmithajaye3749 3 жыл бұрын
💐💐🌷🌷🌷🌷
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
Thank you 🌼❤️
@Ranasingheflowers
@Ranasingheflowers 2 жыл бұрын
@@wishmithajaye3749 ආවේ මොග්ටාඩා
@dinharaabeywickrama
@dinharaabeywickrama 8 ай бұрын
ණ❤
@ChandrakanthiKapuge
@ChandrakanthiKapuge 3 ай бұрын
ම ​@@Ranasingheflowersපෝඒඒ😊යි😊කෑවා 🎉😮😮,😊
@s.c.udugama1393
@s.c.udugama1393 Жыл бұрын
ඉතාම වැදගත් හා සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක්. මා මෙම මල් වගාවට අාධුනිකයෙක්. එමෙන්ම ගෙවත්ක අලංකාර කර ගැනීමට මල් සිටුවන අයෙක්. මා හට විසදීමට නොහැකිව තිබුණු ගැටළු කිහිපයකටම මෙමගින් පිළිතුරු ලැබුණා. ස්තුතියි බොහොමත්ම. ඒ වගේම ඔබ ආයතනයෙන් මෙම පැළ මිලදී ගන්නේ කෙසේද යන්න ගැනද අපව දැණුවත් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමු.
@dharmajayathunga
@dharmajayathunga 11 ай бұрын
මට අහන්න ලැබුන හොදම පැහැදිලි කිරීම.බොහෝම ස්තූතියි ඔබට.🎉❤
@dilhanisilva6539
@dilhanisilva6539 22 күн бұрын
කියන්න වචන නෑ...හරිම වටිනවා ...හරිම පැහැදිලි ලෙස කියලා දුන්නා .... ස්තුතියි ගොඩාක් ස්තුතියි .....
@dammikawasanthi7428
@dammikawasanthi7428 3 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබ බොහොම හොදින් පැහැදිලි කරා පොහොර යොදා ගන්නා ආකාරය 👍👍
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 2 ай бұрын
අපේ ඔෆිස් එකේ වනිතා මිස්ගෙ කට හඬ වගේ හරි පැහැදිලි.. ස්තූතියි මිස්
@tecladamayanthi8546
@tecladamayanthi8546 3 жыл бұрын
තැන්ක්ස් මේ වගේ වැදගත් දෙයක් අපිට කියලා දුන්නට ගොඩක් පින්....බුදුසරණයි 🌹🌹🌹🌹🌹
@nayanaranjani6777
@nayanaranjani6777 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි මිස්.අලුතින් ඇන්‍තූරියම් වගවක් පටන් ගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා .!
@roshiniuduwaka4754
@roshiniuduwaka4754 3 жыл бұрын
බොහොම ස්තුතියි ,,දියර පොහොර ගැනත් සම්පූර්ණ විඩියෝ ekak dennko
@srimathihp5787
@srimathihp5787 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .
@dammikarathnayake52
@dammikarathnayake52 3 жыл бұрын
වැදගත් .ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 8 ай бұрын
ඉතාම වටිනාම වීඩියෝව. ස්තුතියි ඔබතුමියට .
@madukanawamali8075
@madukanawamali8075 3 жыл бұрын
හරිම පැහැදිලියි . ගොඩාක් වටිනවා
@christeenlaity3201
@christeenlaity3201 5 ай бұрын
ගොඩාක් හොදටපැහැදිලිකලා ගොඩාක් ස්තුති 🙏❤ ජේසුපිහිටයි 🙏🌹👍
@shanishanikangana3392
@shanishanikangana3392 5 ай бұрын
Oyage denuma laba deema harima agaya kalahekie.oyage viyapara katauthu dinen dina diunu wewa.
@swarnalathasenanayaka6005
@swarnalathasenanayaka6005 3 жыл бұрын
Godak hoda pahadili kirimak godak sathuti,obathumiyata theruwan saranai
@shakilamuthumali6045
@shakilamuthumali6045 3 жыл бұрын
Harima watinawa..e wagema pahadiliwa kiyala denawa miss..
@binaramethsara85
@binaramethsara85 3 жыл бұрын
ගොඩාක් වැදගත් thanks
@warunadissanayake
@warunadissanayake 3 жыл бұрын
ලස්සනට පැහැදිලි කරනවා🙏.ස්වයං රැකියකවක් ලෙස ස්භාවධර්මය සමඟ ගනුදෙනු කොට ලස්සනට ජිවත් වෙන පිරිස ඉතා විශාලයි..හැබයි ටික දෙනෙක් ඉන්නවා උන් විතරක් මේක කාලම ඇති අනිත් උන්ට මේවා කරන්න බැ කියන පහත් මනසිකත්වයෙන් ඉන්න පිරිසක්.එ අයට ඉතින් ස්භාව ධර්මයෙන්ම දඩවම් ලැබෙනවා.සමහර පේජ් වලට ගියාම මේ ඇන්තුරියම් පිළිබඳ එකිනෙකා පුද්ගලික ජිවිත පවා අල්ලගෙන නින්ද අපහස කරගෙන තියනවා දැක ඇත..එ වගේම බොරුවෙන් රවට්ටන පිරිස්ද නැතිවම නොවෙ.එ වගේම තව පිරිසක් සංවිධානත්මකව තව කෙනෙකුගෙ ස්වයං රැකියව පහලට ඇද දැමිමට විවිධ අපාහස කරනවා දැක ඇත්තෙමු..පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය අනුන්ට මඩ ගැසිමෙ ප්‍රමුකයො වෙති..කෙසේ වෙතත් ඉතාම ලස්සනට විශ්වාසයෙන් කප හැකි ස්වයං රැකියවක් වන මේය ස්භව ධර්මය සමඟ කරන දෙයක් නිසා නින්දා අපහස කරන අය පරිස්සමට.ඉතාම ලස්සනට පාඩුවෙ තමන්ගෙ රැකියව කරන අයට💐💐🙏(එන්න එපා රෙදි උස්සගෙන කට්ටිය තොප්පි හරි අය දාගන්න)
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
❤🙌
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
බොහොම ස්තූතියි
@monikairangani3324
@monikairangani3324 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට .
@sriyanifernando4377
@sriyanifernando4377 3 жыл бұрын
ඔබ තුම්යට ගොඩක් ස්තූතියි තවත් මෙවැනි video කරන්න හැකියාව ලැඛෙවා
@RohiDas-pc7ko
@RohiDas-pc7ko Жыл бұрын
Nangi nice Explanation m frm india even I hv few anturiyam plants I will try thank you rohini
@ChanakaNiroshan-ov2cl
@ChanakaNiroshan-ov2cl 5 ай бұрын
හරි ලස්සනයි 🌷🌷🌷 පැහැදිලි කිරීම
@nayanaranjani6777
@nayanaranjani6777 2 жыл бұрын
5 වෙනි vidio එක බලාපොරොත්තු වෙමි.ස්තුතියි 🙏
@harshanilakmali2636
@harshanilakmali2636 3 жыл бұрын
Harima lassanai miss. Tawath me wage videos karanna oyage lassana mal wagawa penenna. Balan inna harima asai lassana mal warga. 🌷🌷🌷
@harshinihiroshika3868
@harshinihiroshika3868 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ..❤️
@shalikaratnayake7435
@shalikaratnayake7435 3 жыл бұрын
Miss බොහොම වටින තොරතුරු ටිකක්. ඔස්මකෝට් සමග ප්ලාස්ට් ස්ටාර්, nitro pluse වැනි පොහොර යෙදිය යුතු ද? යෙදිය යුතු නම් කාල පරාසය කොහොමද?
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
0718019801
@PadminiAli
@PadminiAli 4 ай бұрын
Oba thumiyage video eka sampurna pehedili kirimak mama dekapu hodama pehedili kirimak oba thumiyata godak sthuthi sthuthi
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
හරිම ලස්සනයි
@janakipriyantha5016
@janakipriyantha5016 3 жыл бұрын
Niyamai miss hodata පැහැදිලි kra
@supunharshana8410
@supunharshana8410 15 күн бұрын
Ethakota osmocote balance yodanna mona vayasada
@sewwandigunathilaka2031
@sewwandigunathilaka2031 3 жыл бұрын
Obe wadasatahana godak sarthakai.godak. wadagath.oben pala ganna puluwanida?
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 2 жыл бұрын
Puluwn.. please call 0718019801
@krishnadissanayake2248
@krishnadissanayake2248 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට. මට කියන්නකෝ ඇන්තූරියම් මල් විකුණන්නේ කොහොමද කියලා.
@erankaliyanagoda9177
@erankaliyanagoda9177 5 ай бұрын
Very nice very descriptive Thankyou very much
@sriyanijayasinghe6124
@sriyanijayasinghe6124 3 жыл бұрын
ඉක්මනින් තව දේවල් ගැන අලුත් වීඩියෝ එකක් දාන්න අමතක කරන්න එපා
@plantoaesthetica
@plantoaesthetica 7 ай бұрын
Thank you so much... Godak watinawa🌱✨!!!...
@sandaruwanmalaka4194
@sandaruwanmalaka4194 3 жыл бұрын
Mis matath me wiyaparaya patan gana ona misgen udau ganna puluwanda
@priyanthisaroja307
@priyanthisaroja307 3 жыл бұрын
K44 anthuriyam walata danne kohomada miss
@indikairoshanee2946
@indikairoshanee2946 3 жыл бұрын
Bohoma sthuthi obata ..🙏
@keshalasehansi3563
@keshalasehansi3563 3 жыл бұрын
හොඳින් පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් වටිනවා 🙏🙏🙏පැල ගන්න පුලුවන්ද
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
පුළුවන්
@deeptha9645
@deeptha9645 3 жыл бұрын
හරිම වටිනවා, පැල ගන්න බැරිද
@shinestar1589
@shinestar1589 8 ай бұрын
දැන් තමයි වැඩ ඉවර උනේ. මෙහේ වෙලාව 11.17 යි දැන් ලංකාවට ඊට පැය දෙකහමාරක් වැඩියි. මිස් ගේ වීඩියෝ අදමයි මන් දැක්කේ මට හරි ආස හිතුන ඇත්ත කියන නිසා ඔය වගේ දෙයක් සාමාන්‍ය තරමට වත් කියලා දෙන්න කෙනෙක් නෑ නෙ එහෙනම් අපේ රත්තරන් රටේ ඉදන් මොනා හරි කරන්න පටන් ගන්න ව පොඩියට හරි. මට නම් පිට රට ජිවිතේ එපා වෙලා එක පැයකට සිය දහස් වාර මගේ පුංචි මව් බිම මතක් වෙනවා.
@akilabaddage960
@akilabaddage960 3 жыл бұрын
Godak watinawa. Ane anthurium walata dana diyara pohora monawada?
@thanujasomarathna6842
@thanujasomarathna6842 3 жыл бұрын
Apita mal wargawala nam kiyala denna puluwanda.godak welawata mona anthuriumda ape laga thiyenne kiyala apima dannena
@udulagalanihe5968
@udulagalanihe5968 3 жыл бұрын
Miss oyala koheda? Apita pela gannapuluwanida? Kohlmada? Mage Asama pelayak thama meka.please Mata pilithurak denna. Thank you
@shinestar1589
@shinestar1589 8 ай бұрын
මිස් ට බුදුසරණයි 🙏🏽
@disnawimelerathne500
@disnawimelerathne500 3 жыл бұрын
Best nursery. Your videos are very useful. Thank you. Good luck!
@Divineno29
@Divineno29 3 жыл бұрын
Flash pelayak kiyada mis
@Nuvidu_Imansha
@Nuvidu_Imansha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ 🙏🙏🙏 ලගදිම එනවා අක්කේ මම මල් ගන්න.අක්කේ කොප්මාස්ටර් යොදන්නේ සති කීයකට සැරයක් ද
@nimasharanaweera3388
@nimasharanaweera3388 3 жыл бұрын
Thank you miss..balagena hitiye video ekak enakan..man Anuradhapuren
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
Thank you
@priyankasubashine239
@priyankasubashine239 3 жыл бұрын
ගොඩාක් හොඳ vedio එකක් ස්තුතියි
@ashokakumuduni4074
@ashokakumuduni4074 3 жыл бұрын
හරිම පැහැදිලි
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn 9 ай бұрын
බොහොම ස්තූතියි🙏
@chrishanthimallika
@chrishanthimallika 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි
@piyaseelivithanage6434
@piyaseelivithanage6434 7 ай бұрын
ගොඩක් වටිනවා මිස්
@asankamadumali9127
@asankamadumali9127 2 жыл бұрын
Wedagath karunu tikak hodata pehedili kara Oba thanks,
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 3 жыл бұрын
Bohoma sthuti mis crop master pohora Sara nadda ath vala gaunata glaus noda spay Karaya kamak nadda crop master danavita.
@gaminikularathna4815
@gaminikularathna4815 3 жыл бұрын
Mess koheda inne. Pala Ganna Enna puluwanda
@anushamatale6271
@anushamatale6271 3 жыл бұрын
Miss, Dan me pohora welanda pole nane.kohenda dan ganna puluwanne .
@dilshan4102
@dilshan4102 3 жыл бұрын
Godak lassanai mal thavana...
@hansi4766
@hansi4766 3 жыл бұрын
Compot ganna nadda miss laga
@shisanmadusanka6900
@shisanmadusanka6900 3 жыл бұрын
Man anthuriyan gasvala kola thunak hatharak vithara thiyaddi mal nethi anith okkom kola kapanava kaaleka idala eka gahata haniyakda mata poddak e gena pehedilikarala denavada
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
0718019801
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 2 ай бұрын
මිස් ඇන්තූරියම් වලට යාරමිලා දාන්නෙ නැද්ද
@Mahindak1962
@Mahindak1962 3 жыл бұрын
Very good video. Thank you for sharing your knowledge.
@lalanthipremawardhana9890
@lalanthipremawardhana9890 3 жыл бұрын
Thank you very much for sharing your knowladge.
@nadeekachandani5619
@nadeekachandani5619 3 жыл бұрын
Compot ganna natida mis.tiyenawanam ganne kohomada.
@geethanikumari2085
@geethanikumari2085 11 ай бұрын
බොහොම ස්තුතියි
@ariyarathnamathangaweera7839
@ariyarathnamathangaweera7839 8 ай бұрын
සිසෝ වර්ගයේ ඇන්තුරියමි පැළ තියෙනවා ද ..පැළයක් කීයද
@chutibatti8512
@chutibatti8512 3 жыл бұрын
Mis anthurium hadankota karadahaiya.weli.compost pol leli mix madyak hoda nedda?
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
කොම්පෝස්ට් නම් යොදන්නේ නෑ අපි ඇන්තූරියම් වලට.. කර දහයියා නම් හොදයි
@chutibatti8512
@chutibatti8512 3 жыл бұрын
Karadahaiyai weli mix akak demmata kamak nedda mis mula hariyata.
@sadeepanisandunika2731
@sadeepanisandunika2731 3 жыл бұрын
Tissue culture pala hadaganne kohomada kiyala vedio ekak karannako
@DhammikaPriyangani-f8p
@DhammikaPriyangani-f8p Жыл бұрын
Godak pahadeli sthuthei obata❤
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
thanks good video.
@sunithadahanayaka5721
@sunithadahanayaka5721 8 ай бұрын
Anthuriyam wassata themunata kamak nadda dikatama wahinawa ne
@ranulabro647
@ranulabro647 3 жыл бұрын
ගසක ඕනෑම අවදියක යෙදීමට crop master සුදුසුද
@bandarasaman9645
@bandarasaman9645 3 жыл бұрын
ගොඩ ක් ලස්සන යි, ටිෂූ කල්ච බෝතල් ගත් තේ කොහෙද කියලත් කියන්න මිස්,
@MdDios
@MdDios Ай бұрын
මල් පැල ගන්න බැරිද
@hasinijayakody5900
@hasinijayakody5900 3 жыл бұрын
Anthuriam wagawak aramba karanda පැල ganne kohomada Mila kiyada..
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
please call 0718019801
@sisirakumara8512
@sisirakumara8512 3 жыл бұрын
වටිනා තොරතුරු ටිකක් විතර කලා. ස්තූතියි
@sunethrasunethra6087
@sunethrasunethra6087 3 жыл бұрын
Madya kiyanna monawada
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
kzbin.info/www/bejne/aYeaXmelbsyIkKc
@subaninisanka5123
@subaninisanka5123 Жыл бұрын
Thank you ❤❤❤❤❤❤
@DhammikaPriyangani-f8p
@DhammikaPriyangani-f8p Жыл бұрын
Thanks keyala dunnata
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
,මිස් ඔයා ලඟ Safari සහ Siviliyam තියෙනවා ද ?
@nadeekafernando144
@nadeekafernando144 Жыл бұрын
Godsak hodata kiyala dunna thanks
@sanjeewaekanayake-gt1hh
@sanjeewaekanayake-gt1hh 5 ай бұрын
Pls tell me the prices
@janakirathnayake3825
@janakirathnayake3825 3 жыл бұрын
By colour Loku werga video keranna thanks
@kalhariwelgama881
@kalhariwelgama881 3 жыл бұрын
Mis osmocote yoda hitawana shaka walata අනිවාර්යයෙන් ma දියර පොහොර yediya yuthumada..daanna ona දියර පොහොර monada..kala පරතරය කොහොමද ..
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 2 жыл бұрын
please call 0718019801
@andrea7745
@andrea7745 3 жыл бұрын
I wanted to buy plants . wt is rate
@sewwandigunathilaka2031
@sewwandigunathilaka2031 3 жыл бұрын
Diyara pohora warga tikath kiyala denawada?
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 2 жыл бұрын
Please call 0718019801 ❤❤❤❤
@jseelawathie2297
@jseelawathie2297 3 жыл бұрын
Harima wadagath nersariya thiyanna kohada
@harithakannangara9785
@harithakannangara9785 3 жыл бұрын
Bohoma sthuthii
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
🌼❤️
@amaliniranjala5910
@amaliniranjala5910 Жыл бұрын
මිස් හැමදාම ඇන්තරියමිවලට වතුර දාන්න ඕනද
@lakminirekha185
@lakminirekha185 3 жыл бұрын
👍mis tissue bottle tiyanawa da .
@nisansalasamarakkody1989
@nisansalasamarakkody1989 3 жыл бұрын
Good luck
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
Pala wala mila danagnna puluwanda 🙂
@swarnalathasenanayaka6005
@swarnalathasenanayaka6005 2 жыл бұрын
Mis pala ganna one nursery koheda thiyenne
@shinestar1589
@shinestar1589 8 ай бұрын
අනේ මිස් ඔයා නම් මන් බැලූ වීඩියෝ වලින් හොදටම හැමදේම කියලා දෙන කෙනෙක් තාම බැලුවේ බාගයයි මන් ඕමාන් වල ඉන්නේ මිස් ගේ අවංක කම නිසා ම මේ ඉක්මනට කොමෙන්ට් එකක් දාන්න හිතුවේ. තාම බලලා ඉවර නෑ මන් මේ රෙදි මදින ගමන් මෙයාල ට හොරෙන් මේ කොමෙන්ට් එක දන්නේ පස්සේ බලලා ඉවර වෙලා තව කොමෙන්ට්ස්‌ දාන්න ම් මිස් කලබලේ මේ ලියන්නේ. වැඩ කරන ගමන්.
@PuujaSamanmali
@PuujaSamanmali 10 күн бұрын
ඇත්තටම හෙදකේනෙක්
@nilukshikalumwasana9922
@nilukshikalumwasana9922 3 жыл бұрын
Mage Mal wagawe kola Kaha wala piti makuno awit akata monawada danna one mis
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 2 жыл бұрын
Please call 0718019801 ❤❤❤❤
@sadeepanisandunika2731
@sadeepanisandunika2731 3 жыл бұрын
Godak hodai vedio eka
@harshapriyanga3299
@harshapriyanga3299 3 жыл бұрын
Good luck👍
@darshiniliyanage5182
@darshiniliyanage5182 3 жыл бұрын
Missge vidios mama okkkoma balanawa..mama kandy inne.mata pala ganna ona. Kohomada ganne???
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
Please call 0718019801
@anilbandara3925
@anilbandara3925 3 жыл бұрын
Thank
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
පොඩි වෙනසක් කරල මල් ගොඩාක් ගන්න ඔයත් කැමතිද ? Anthurium Wagawa
5:53
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 627 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН