පොඩි වෙනසක් කරල මල් ගොඩාක් ගන්න ඔයත් කැමතිද ? Anthurium Wagawa

  Рет қаралды 627,221

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Күн бұрын

Пікірлер: 385
@aaindika1398
@aaindika1398 Ай бұрын
ගොඩක් සාර්ථක ප්‍රතිඵල thiyenawa ❤thanx
@WannigeSiriyawathi-hz1ni
@WannigeSiriyawathi-hz1ni 6 ай бұрын
මමත් මෙික කරල බැලුවා .ඇත්තටම සාර්ථකයි ඔබ තුමාට බොහොම ස්තුතියි
@kesavankumara8252
@kesavankumara8252 3 жыл бұрын
MR. CHATHURA, ඔබේ මෙම සත් ක්‍රියාව මම ඉතාම අගය කරනවා. කිසිවකු කියා නොදෙන උපදෙස් හෙලිකිරීමට ඔබ‍ට ඇත්තේ ඉතාම උසස් ගුණ ධර්මයක් බව කිව යූතුය. තවද අත්හදා බැලූ ක්‍රම සහ විධි අනෙත් අයටත් ප්‍රයෝජනයට ගැනීමට සිතීමට ඔබ‍ට ඉතා හොඳ මනසක් තිබිය යූතුය. ඔබ‍ට ස්තුතිය පමණක් මදිය. පින් සිදුවිය යූතුය.
@chathura1
@chathura1 3 жыл бұрын
ඔබට ඉතාම ස්තුතියි. වීඩියෝ එකක් කරාම ගොඩක් අය කරන්නේ ඒකෙ අඩුපාඩු කියන එක. එකේ හොඳක් දකින්න හිත හොඳ වෙන්නම ඕන. ඉතින් ඔබට ඒ වගේ යම් දෙයක් අගය කිරීමට තරම් උතුම් හිතක් ලැබිලා තියෙනවා. ස්තුතියි🙏💜️🙂
@ranjanirodrigo1747
@ranjanirodrigo1747 2 жыл бұрын
8
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 Жыл бұрын
Oyata pin mews apita Kiya dunnata. Thank you
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 Жыл бұрын
❤Oyata thank you.
@anulapodimanike2313
@anulapodimanike2313 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නොදන්න දෙයක් මගේ ඇන්තූරියම් වල කොළ ගොඩක් තියෙනවා මල් නෑ.මමහරිදුකෙන් හිටියේ.ස්තූතියි.
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
බොහොම ස්‍තූතියි ඔබගේ වටිනා වීඩියෝ ඵකකින් හැමෝම දැනුවත් කළාට
@shanikachathurangani151
@shanikachathurangani151 Жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි මම මේක කරලා බැලුවා .මගේ ගස් වල දැන් හොදට මල් එනවා .
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
Video එක ඉතාමත්ම වටිනවා අගේ කරනවා... 👍👍
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
බොහොමයක් ස්තුතියි.. දැනුම බෙදා දුන් නාට.. ඔබේ දැනුම තව තවත් දියුණු වේ වා.. සම් බුදු සරණයි..💯💕🌹
@harshihartbeat9888
@harshihartbeat9888 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏මටත් තිබ්බ ප්‍රශ්නයක් මේක ..මාත් අත්හදා බලනවා.😊😊😊
@ZoomKw-ob1fm
@ZoomKw-ob1fm Жыл бұрын
ගොඩක් ඉස්තුති දැනුවත් කරාට ඔයාට බුදුසරණයි
@vinuraruksan3841
@vinuraruksan3841 3 жыл бұрын
මමත් අත්හදා බලනවා... නොදන්නා දෙයක් කියා දුන්නා... thanks...
@premasirikwa
@premasirikwa 3 күн бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@rasikakumara3184
@rasikakumara3184 3 ай бұрын
රහසක් නැතුව හැමදේම කියලා දුන්නට ගොඩක් ස්තුතියි...
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කළා ට
@SaviththraSanjeewani
@SaviththraSanjeewani 3 ай бұрын
ගොඩක් ස්තුතියි මටත් තිබූණ ලොකු ප්‍රශ්නයකට පිළිතුරු ලැබූනා
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
ස්තූතියි ඔබට දැනූවත් කලාට👍👍
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Ane mama me vidiyo aka ahamben dakke.mage gaswal kola vitharamai thinne.adama mama oya kiypu vidiyata karala balanawa.godak pin obata🙏🙏Teruwane saranai
@oliviafernando2599
@oliviafernando2599 Жыл бұрын
Thank you for your consultation and you are very grateful person
@KudaLiyanageNalinieWeeratunge
@KudaLiyanageNalinieWeeratunge 4 ай бұрын
ඔබතුමාගෙ දුරකතන අංකයක් ලැබීමට සලස්වන මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමි
@raveeshanethmini6498
@raveeshanethmini6498 3 жыл бұрын
ඇත්තටම මමත් ඒක කරලා බැලුවා. ඒක ගොඩාක් සාර්ථකයි.👍👍👍
@ranjithzoysa9477
@ranjithzoysa9477 3 жыл бұрын
Uhnnml32
@patriciafernando262
@patriciafernando262 4 ай бұрын
Ĺ
@lalaniabhayathunga1073
@lalaniabhayathunga1073 10 күн бұрын
බෝහොම ස්තුති.
@manelherath2964
@manelherath2964 2 ай бұрын
ස්තුතියි පුතා අපි දැනුවත් කලාට බුදු සරනයි
@SudarshaniHemamali-yh8hz
@SudarshaniHemamali-yh8hz 10 күн бұрын
Ou eka aththa...
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
හරිම වටිනා විඩියේ එකක් ස්තුතියි
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
ස්තුතියි හරි වටිනා විඩියෝ එක
@pathumsenura6998
@pathumsenura6998 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ගොඩාක් දේවල් කියලා දුන්නා ට
@ranjanirathnayaka1187
@ranjanirathnayaka1187 Жыл бұрын
ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@savithriseneviratne9829
@savithriseneviratne9829 3 жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.
@ChandrikaSerasinghe-v2t
@ChandrikaSerasinghe-v2t 6 ай бұрын
අනේ ගොඩක් ස්තුතී ඔබෙන් ලද දැනුමට
@nandarajapaksha5751
@nandarajapaksha5751 3 жыл бұрын
බොහොම ස්තුති බොහොමයක් දේ දැනගත්තා
@koushiguna4003
@koushiguna4003 2 ай бұрын
I tried reducing the leaves and it worked well. Thank you so much.
@obedhdishan76
@obedhdishan76 2 жыл бұрын
නිවැරදි දේවල් කියා දීම අගය කරනවා බොහොම ස්තුති 💞💞👍👍👍
@KusumJayalath-t9l
@KusumJayalath-t9l 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් පුතා ❤❤❤❤
@hemalathahemalatha4691
@hemalathahemalatha4691 Жыл бұрын
Godak watinawa putha oyata budusaranai danuwath kalata
@manjulacool4842
@manjulacool4842 3 жыл бұрын
ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි .
@alfamobail7886
@alfamobail7886 Жыл бұрын
ස්තුතියි බුදුසරණයි
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
ගොඩාක් ස්තුති හොදපැහැදිලිකිරිමක් කලාට ස්තුති🙏🌹
@SumuduHathwalla
@SumuduHathwalla 2 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට 😊😊
@dammikadamayanthi6710
@dammikadamayanthi6710 3 жыл бұрын
ස්තුතියි පැහැදිලි කරලා දුන්නාටනොමිලේම
@padmiwijemanna3676
@padmiwijemanna3676 2 жыл бұрын
Honda adahas&upades walata Thank you so much.
@nck.gamage6345
@nck.gamage6345 3 жыл бұрын
ඇත්තටම ඔවු මම්ත් කොල අඩු කරා මල් ගොඩාක් වැඩි උනා හරි ලස්සනයි ඔයාගෙ වගාව
@chathura1
@chathura1 3 жыл бұрын
ස්තූතියි
@Hansana-md7yy
@Hansana-md7yy 5 ай бұрын
Mamath karala balannam
@GoonasekaraKumari
@GoonasekaraKumari 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට..........!
@KamaniRangikamahawaththa
@KamaniRangikamahawaththa 2 ай бұрын
බොහොම ස්තූතියි ❤චතුර මල්ලී. මගෙ ඇන්තුරියම් පැලවලත් මල් අඩු යි.... මමත් මේ වගේ විදිහට කරල බලන්න ම්❤
@oshadisasindu7341
@oshadisasindu7341 2 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ.
@Taji-s9b
@Taji-s9b 4 ай бұрын
වටිනා අදහසක් 😇
@ranjinigunathiake780
@ranjinigunathiake780 Жыл бұрын
Thank u so much.a valuable video ❤🎉❤❤❤
@gaminiudaya2993
@gaminiudaya2993 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි චතුර 👍
@patriciadesilva4246
@patriciadesilva4246 3 жыл бұрын
Very clearly explained.Thank you.
@DilaniPeris-q5p
@DilaniPeris-q5p Ай бұрын
හොඳයි කියල දුන්නට. හොඳට.
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 3 жыл бұрын
ස්තූතියි..මටත් ඔය ප්‍රශ්නෙ තියනවා....
@shashikalasadamali7945
@shashikalasadamali7945 3 жыл бұрын
Video aka dapu gaman baluwa aiye,oya kiwa hariyatama hari man ahema kola ain kara aiye aluthin dalu dagena anawa dakala mata godak sathutu hithuna,oyata bohoma sthuthiii 🙏🙏🙏🙏🙏,oya dana hama video akakma harima wadagath,budu saranai
@chathura1
@chathura1 3 жыл бұрын
Obata stuti
@thilinameewala325
@thilinameewala325 3 жыл бұрын
@@chathura1 දුරකථන අංකය ගන්න පුලුවන් ද මහත් තයා?
@chandiwijerathna5437
@chandiwijerathna5437 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි .අත්හදා බලන්නම්
@surangisurangi7772
@surangisurangi7772 Жыл бұрын
බොහොම ස්තුති ඔබට.💖
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට💚
@rizvizanoo9401
@rizvizanoo9401 3 жыл бұрын
Oba kiyapu vidiyata kara saarthaki thanks
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
මමත් Try..කරලා බලනවා ..Thank You
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
මම මෙ විදිහට කලා බලමු..Thank You
@chathura1
@chathura1 3 жыл бұрын
අනිවාර්යෙන් හරි යනවා. උදේ වරුවේ වැටෙන අව්ව ටිකක් පැළවලට වැටෙන්නති සලස්වන්න.
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් කියල දුන්නට
@kosalaperera1924
@kosalaperera1924 3 жыл бұрын
Godak sthuthi sarthaka pehedili kireemak.suba anagathayak
@roshanihansika-p1c
@roshanihansika-p1c 5 ай бұрын
Godak piin nodana dayak kiyala dunnata obata budusarani🎉i
@ChamoNisha-op1hr
@ChamoNisha-op1hr 14 күн бұрын
මමත් try කරල බලනව. Thank you😅😅😅😅
@ruwanfernando3433
@ruwanfernando3433 3 жыл бұрын
Well done chathura
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Godak sthuthi apiwa danuwath kireema gana budu saranai.!
@chathura1
@chathura1 3 жыл бұрын
Budu saranai🙏
@danushkasandamali6299
@danushkasandamali6299 2 ай бұрын
ස්තුතියි 💚
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
ස්තූතියි ඔබට
@anandasene
@anandasene 3 жыл бұрын
Very good video . I like your experiment.
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
Ane lassanay godaak..math kola tikak kapanna one..
@sumanalathanaiduwawadu4554
@sumanalathanaiduwawadu4554 5 ай бұрын
ස්තුතියි පුතේ දියුණු වෙවා
@AnushaDilrukshi-h6j
@AnushaDilrukshi-h6j Жыл бұрын
බොහොම ස්තූතියි.ලොකු ගැටලුවක් විසදාගත්තා
@tharushadineth7280
@tharushadineth7280 3 жыл бұрын
නියම වැඩක්
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Жыл бұрын
ස්තුති ඔබට
@sandaruwanchamara8340
@sandaruwanchamara8340 Жыл бұрын
Godak isthuthi❤❤
@s.a.pnawarathna3946
@s.a.pnawarathna3946 3 жыл бұрын
Thank you for the valuable ideas
@gangakumudini5733
@gangakumudini5733 5 ай бұрын
Thank good job
@roshigamage9781
@roshigamage9781 3 жыл бұрын
මාත් අද කරලා බලනවා...thanks ....
@RamyaDeepani-gm2ui
@RamyaDeepani-gm2ui 2 ай бұрын
Thanks obata👍👍👍👍
@tharangasarojani4281
@tharangasarojani4281 Жыл бұрын
thank you ...me gena denuwath klata..
@wasanaatharagalla8076
@wasanaatharagalla8076 3 жыл бұрын
Math oka kalin kala hari giya
@rshanjalihanshamali6820
@rshanjalihanshamali6820 3 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍
@SamanmaliSandareka
@SamanmaliSandareka 2 ай бұрын
Than you...❤❤
@pahandiakarsha2814
@pahandiakarsha2814 3 жыл бұрын
Godak sthuthi
@sagii9937
@sagii9937 3 жыл бұрын
We have done it. Had good results.
@shamalikanthilatha3846
@shamalikanthilatha3846 3 жыл бұрын
Sthuti. .watina upades tikak
@psgunasirieyo5185
@psgunasirieyo5185 2 ай бұрын
මල්❤
@irsha6520
@irsha6520 3 жыл бұрын
Ane math mal thawanak kerenewa ethin godak watie video ekak
@samanthikadarshani2183
@samanthikadarshani2183 3 жыл бұрын
Math kara . Harri giya.den 2 weeks pohuttu dalu awith mal awa. Thanks oyta
@Inoka9333
@Inoka9333 Жыл бұрын
Nice videos👍👍
@N.Dසිංදුකාමරේ
@N.Dසිංදුකාමරේ Жыл бұрын
ඇත්ත මම කරලා බැලුවා...ඇත්තටම මල් ආවා..thanks
@gratasuraveera1254
@gratasuraveera1254 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@raniwadiwel8472
@raniwadiwel8472 3 жыл бұрын
මගේ ළග දෙමුහුන් වර්ග යේ ඇන්තූරියම් සෑහෙන කාලයක් (වසර ගනනාවක් )තිබී දැන් ඒවා රතුපාටින් පමණයි හැදෙන්නේ රතු සහ කොල මිශ්‍ර වී තිබූ ඒවායි මෙහෙම වෙන්නේ.කරුණාකර පිලිතුරක් දෙන්න. ස්තූතියි ඔබේ දැනුවත් කිරීම ට.
@chathura1
@chathura1 3 жыл бұрын
මේකට hetuwa හිරු එලිය. Awasaya pramanayata හිරු එලිය ලැබෙන්නේ natnam anthurium mal wala pata nisi paridi enne naha. Net house ekakanam mehema wenna widiyak naha. Pala tiyena tana maru karala balanna. Ude 10 wage wenakal අව්ව වැටෙන්න සලස්වන්න.
@annietheresa3781
@annietheresa3781 2 жыл бұрын
Excellent
@nirosharathnayake2980
@nirosharathnayake2980 3 жыл бұрын
හරිම පැහැදිලියි .. ස්තූතියි
@malkumarei4131
@malkumarei4131 Жыл бұрын
thankes 👌
@gayanmadusanka435
@gayanmadusanka435 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා
@raniwadiwel8472
@raniwadiwel8472 3 жыл бұрын
Thank you Chathuta.
@OKINDUSITHNULA
@OKINDUSITHNULA 3 ай бұрын
❤ thanks
@bagyadilrukshi6371
@bagyadilrukshi6371 3 жыл бұрын
Niyamai aiya
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 5 ай бұрын
Thank you pùthe .
@SunetraCham
@SunetraCham 2 ай бұрын
පොහොර සහ හිටවන ව්දිහ මුල සිට කියන්නකො...
@sunethrakumari1529
@sunethrakumari1529 Жыл бұрын
ස්තූතියි❤❤
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤❤❤❤tank Mall
@MudithaHemamali
@MudithaHemamali 2 ай бұрын
Anik mal tikath penwannako
@rohanaweerakkody203
@rohanaweerakkody203 Жыл бұрын
❤🎉Thanks
@PrameshSuranga-b7k
@PrameshSuranga-b7k 4 ай бұрын
Anthuriyam kolwallin palla hada ganna kohomada..
@chathura1
@chathura1 4 ай бұрын
ඒ ගැන මම හරියටම දන්නෙ නැ
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Grow ANTHURIUM Super Fast From LEAVES With Just ONE ALOE VERA
12:37
Garden Care Tips
Рет қаралды 83 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН