ඇන්තූරියම් ගහකින් පැල බෝ කර ගන්නෙ මෙහෙමයි | Anthurium Tips | Ceylon Agri | Episode 257

  Рет қаралды 73,094

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 51
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
දෙදෙනා ම හොදින් පැහැදිලි කරනව. බොහොම ස්තුතියි .🎉🎉
@bhagyatharangani6714
@bhagyatharangani6714 9 ай бұрын
ඉතා වටිනා පැහැදිලි කිරිමක්.
@anularupasinghe7809
@anularupasinghe7809 2 ай бұрын
Very good. Sir PL. Explain how to make sprayer ,when it broken
@ShyamaliWijerangana
@ShyamaliWijerangana 21 күн бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තුතියයි.ඔබ තුමන්ලට.මටත් වගා කරන්න අසා හිතුනා .ඔබතුමාගෙන් පැල ගන්න පුලුවන් ද.🎉🎉🎉🎉🎉ද්
@premajayalath7856
@premajayalath7856 Жыл бұрын
ස්තුතියි ගොඩක්
@sitharadedunu8376
@sitharadedunu8376 2 жыл бұрын
සර් ඇන්තූරියම් වල රෝගයක් තියනව මුල් කුනුවෙන දිලීර ලෙඩක් ඒක. එහෙම නොවෙන්න පැල හදාගන්න විදිහ සහ පිලියම් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
@srimathisrimathi3084
@srimathisrimathi3084 2 жыл бұрын
ඔව් ඒ ගැන කියලා දුන්නොත් ගොඩක් වැදගත් වේව්
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
A very important vidio..got da correct way of planting and repotting..thank u so much..👍
@NilanthiHerath-iv4uq
@NilanthiHerath-iv4uq 26 күн бұрын
ස්තුති ඔබතුමාට 🌹❤️
@sithmi8502
@sithmi8502 2 жыл бұрын
Sir..kola wala sudu pata thith enne rogaykda..ekata dana beheth ekak kiyanna puluwanda ..
@thilinimadushika1669
@thilinimadushika1669 2 жыл бұрын
Mata ganna puluwan da ou wage අවුරුදු 4k 5 k parana gas
@fazeenabegum23
@fazeenabegum23 Жыл бұрын
Thanks for explaining 👃
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 10 ай бұрын
Mata anturiyan mal gaha gannaone karunakara mahthaya ge lRanawera mahatha Anith mahath age phon Nombaryadammada
@zeeniyazulfikar5845
@zeeniyazulfikar5845 Жыл бұрын
Whats this Anthurium variety?
@shewonevenz296
@shewonevenz296 10 ай бұрын
kara dahayiya hadsganne kohomada
@sumithrathnayake9357
@sumithrathnayake9357 2 жыл бұрын
Kiuteks sara wadi nadda
@mohammedmuaadhmuaadhfazal8656
@mohammedmuaadhmuaadhfazal8656 2 жыл бұрын
Thank you very much sir
@RaniPerera-i1j
@RaniPerera-i1j 5 ай бұрын
Itamat hodin kiyala dunna, oba dedenatama istuti wantha wenawa
@koshiabeyrattne8719
@koshiabeyrattne8719 7 ай бұрын
Palayk kiyada kandy ealata one
@dilshanmadusanka6748
@dilshanmadusanka6748 Жыл бұрын
Thank you
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
කැපුම් තලවල ක්‍යුටෙක්ස් ගානවිට ඒවායේ තියන රසායන ද්‍රව්‍ය වලින් ප්‍රශ්නයක් නැද්ද
@kaveeprasadi5882
@kaveeprasadi5882 2 жыл бұрын
Niya alepana pawichi karata kamak nadda
@nalinsilva9188
@nalinsilva9188 Жыл бұрын
චීන ගොරකා පැළ ඔබතුමා ගාව තියෙනවද ?දියත උයනට ආවොත් ගන්න පුළුවන්ද ? ජය වේවා .
@udaperera9945
@udaperera9945 2 жыл бұрын
බාබරා මල් ගැනත් වීඩියෝ එකක් කරන්න
@uBaidhuallahUbai
@uBaidhuallahUbai 12 күн бұрын
Me wage pela gannawanag keeyak waitha
@hansikaliyanage
@hansikaliyanage 27 күн бұрын
Kapu pol leli kabali vikinimata atha
@mihiridassanayake1580
@mihiridassanayake1580 2 жыл бұрын
මගේ ඇන්තූරියම් පෝච්චි වලට කූමි සහ කඩි කූමි බෝ ව් ඇත. කරුනාකර මීට පිලියමක් දෙන්න. කොහොඹ හ කුරුදු මිශ්‍රණය ස්පේ කරා. මුල් හරියේ. පෝච්චියේ ඇතුලේ. යට පැත්තේ කූඩු තියෙන්නෙ .
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 4 ай бұрын
Madyete liie kudu hariyanne nadde
@jayanitharushika3378
@jayanitharushika3378 2 жыл бұрын
සර් වැනිලා ගැන විඩියො එකක් ඔනෙ එවාට දාන පොහොර මොනාද
@nadeebandara197
@nadeebandara197 2 жыл бұрын
Vanilla sadaha vishesha pohorak awashya na.apith vanilla karanawa aurudu 20k withra
@jewithewidinna
@jewithewidinna 2 жыл бұрын
Super video..
@deepashyamali6340
@deepashyamali6340 Жыл бұрын
Apooo wayasaka pora melo rahak ne
@senanidesilva6066
@senanidesilva6066 2 жыл бұрын
Meka anthurium wagawa gena nam newei. Watte thibuna alutha peedunu Kos gahak mereegena wage enawa. Kola Kaha pata wela. Kola okkoma melavila. Puluwan nam gahata newatha Pana denna vidiyak kiyala denna puluwan da. Pin siduwei. Game godak Aya Kos Kada ganne me gahen.
@piyadasapiyadasa2118
@piyadasapiyadasa2118 8 ай бұрын
අනේ හරි ෂෝක් නේ😂 😂
@piyadasapiyadasa2118
@piyadasapiyadasa2118 8 ай бұрын
පැනඩෝල් පෙති 2කුයි භාගෙකුයි දෙන්න 😌😂
@manjulapemakumara9525
@manjulapemakumara9525 2 жыл бұрын
👍👍
@anushkarajeev5922
@anushkarajeev5922 2 жыл бұрын
සර්, චීනපේර ගැන වීඩියෝ එකක් ඕනි 🤟
@srimathisrimathi3084
@srimathisrimathi3084 2 жыл бұрын
මේ පැල තාවාන කොහෙද තියෙන්නෙ
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
negombo
@thilinimaheshika8715
@thilinimaheshika8715 2 жыл бұрын
මෙ පැල තවාන කොහෙද තියෙන්නෙ ?
@thilinihettiaracchi2717
@thilinihettiaracchi2717 2 жыл бұрын
Palpola..waga
@thilinimaheshika8715
@thilinimaheshika8715 2 жыл бұрын
@@thilinihettiaracchi2717 Thnak you 😊
@udaperera9945
@udaperera9945 2 жыл бұрын
මා ලඟ පැල මල් තියෙනවා යමි ප්‍රමාණයක් අලෙවි කර ඕන ගන්න මට සෙවන දැලක් නෑ. ගස් යට තමයි .
@pradeepkumara9165
@pradeepkumara9165 Ай бұрын
ඉතින් අපිට දෙන්න
@VinuThennakoon13
@VinuThennakoon13 2 жыл бұрын
😯👍
@tektok6630
@tektok6630 2 жыл бұрын
ආපෙ ගෙදර ත් ඇන්තුරියම් තිබ්බාට දාන් නැහැ ඔක 😍👍
@anushakumari8984
@anushakumari8984 Жыл бұрын
කරුණාකර එක්කෙනෙක් කතා කරන්න දෙන්නම කතා කරන කොට පැහැදිලි නෑ පිළිතුර
@Irina-yu8mc
@Irina-yu8mc 2 жыл бұрын
Чем вы мазали срез, это лак для ногтей?
@srimathiherath2475
@srimathiherath2475 3 ай бұрын
Thanks❤
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
👍👍
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 6 МЛН
#Anthurium  /How to use fertilizer for Anthuriyam #Plants # Srli Lanka
16:18
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН