Anti-Pigmemtation Treatment / Sinhala Beauty Tips

  Рет қаралды 261,801

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

Пікірлер: 386
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් .මගෙත් කකුල් වල ඔය ප්‍රශ්නේ තියෙනවා .මානසිකව ගොඩක් වදදීපු ප්‍රශ්නයක් .නොකළ දෙයක් නෑ. හැබැයි පොඩ්ඩක් වත් අඩු උනේ නෑ. ඔයාට ගොඩක් ස්තූතියි .
@kaveeshavithanage3786
@kaveeshavithanage3786 Жыл бұрын
මාස 07ක පස්සෙ මේක බලන්නෙ අක්කි. මගේ මූණෙ ඩාර්ක් ස්පොට්ස් ගොඩක් තිබ්බා. ආයුර්වේද බෙහෙත් වලටවත් ඒවා නැති කරන්න බැරි වුනා. ඇත්තටම දැන් මාරම සතුටුයි. දැන් ඩාර්ක් ස්පොට්ස් ගොඩාක්.. අඩුවෙලා. තවම දෙවෙනි ක්‍රීම් එක ඉවරත් නෑ. ඒත් රිසාල්ට් තියෙනවා ගාලා සති 2න් පස්ස්ව් ඉඳන්. ❤❤❤
@saviya...6061
@saviya...6061 Жыл бұрын
Kohenda gththe
@piumisandarekha4428
@piumisandarekha4428 2 жыл бұрын
අක්කේ හොද ග්ලූටතියොන් brand සහා ග්ලූටතියොන් ඉන්ජෙක්ශන්ස් ගැන වීඩිඕ එකක් දෙන්නකෝ.හොද නෑ තමයි .ඒත් කවුරුත් බලන්නේ ඉන්ජෙක්ශන්ස් ගහලා හරි සුදුවෙන්න.ඒ නිසා ගොඩක් වැදගත් වෙයි.
@iromiekaluhendiwela4961
@iromiekaluhendiwela4961 2 жыл бұрын
ලොකුම ප්‍රශ්නෙකට විසදුම හම්බුනා Thank you so much
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
මටත් තිබුණු ප්‍රශ්නය අක්කියෝ බොහොම ෂ්තූතී අක්කියෝ ❤
@shafnaazalawdeen4181
@shafnaazalawdeen4181 2 жыл бұрын
Thank you akka... suffering from under arm darkness n neck area darken. Tried many product but only few days again the same. So will try this n see
@hiruninawodya8186
@hiruninawodya8186 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි, ඔයා කියලා දෙනවා අහන්න ඉන්න ආසයි. 🥰
@imeshamadhushani1223
@imeshamadhushani1223 2 жыл бұрын
හම්මේ ඇති යන්තම් .. solution එකක් හම්බුනා.. 🥺
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
Oya meka use kld
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
අතුරු අභාද නෑ නේද හොදයිද ඉකිලි වල ගාන්න ....ඔයාට රිසාල්ට් තියනවද
@imeshamadhushani1223
@imeshamadhushani1223 Жыл бұрын
Na na meka hariyanne naha ane... mama gawaneh..borumai kiyanne mewagen.. harigiye na matanam .. mata mathak uneth oyage comment eka nisa.. meka mama gaththa kiyalawath.. 😂
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
@@imeshamadhushani1223 හොද එකක් නැද්ද අනේ එතකොට 🥺
@imeshamadhushani1223
@imeshamadhushani1223 Жыл бұрын
@@arjanaseawmini4768 mama danne naha mama me use krana product eka kalayak use kalama monawa wenawada kiyala / results thiyei. Balanna "savi products" whitening cream thiyei. Ewa ganna epa.. eyage thiyei underarm bikini area whitening cream ekak, ekanam use kranawa.. dan masayak wage use kala.. thawama laawata black ekak thiyei. Sathiyen light unoth eka bleaching.. meka masa deka thunak yanawa kiyanne sudu wenna use krana ahithakarana ingredients nathuwa athi. Balannako fb insta athi.
@thilindarandeera3999
@thilindarandeera3999 2 жыл бұрын
ස්තූතියි අක්කා ❤️ හැමෝටම වැදගත් වෙනවා 😍
@sharadhasathsarani9894
@sharadhasathsarani9894 2 жыл бұрын
අනේ අක්කිය pre braidal skin care routine akak කියන්නකො
@nirmapramo25
@nirmapramo25 2 жыл бұрын
Plz akki
@nirmalarasnayake983
@nirmalarasnayake983 2 жыл бұрын
Ow bridal skin care routine ekak krnnako..
@imeza879
@imeza879 2 жыл бұрын
Thanks akka ❤️ බලාගෙනම හිටපු video එකක් 😘❤️
@inokamandawala3837
@inokamandawala3837 2 жыл бұрын
👍❤
@samanthawanasinghe9569
@samanthawanasinghe9569 Жыл бұрын
Oyage nangi hama video ekak ma man balanawa..harima wadagath👍👍
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
මම ආසම My fairness night Cream ඒක🥰 අක්කේ අලුතින් ආපු Shampoo & Conditioner ගැනත් කරන්න
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
Will do darling
@JayV9791
@JayV9791 2 жыл бұрын
Eken pahapath wenwda??
@imaniuthpala4483
@imaniuthpala4483 2 жыл бұрын
Meka ganipu thana kiynn puluwn da?
@Amishapawani
@Amishapawani 6 ай бұрын
Price කොහොමද
@rashmi41532
@rashmi41532 19 күн бұрын
Meka ganne kohomada plz
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
Viana බේස්ට්. ❤ කලින් 790ට තිබ්බේ දැන් ටිකක් වැඩි. මම මුනේ ගැවේ කලින්ම හොදයි Viana වල නරකයි කියන්න කිසිම දෙයක් නැහැ. ඇත්තටම You tubr ඒකේ මුලින්ම Viana promoted කලේ චතු අක්කා❤ මම 2019 ඉදන් ගාන්නේ Viana කිසිම ප්රශ්නයක් නැහැ ගාන්න
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
Thank you darling
@piyumisucharitha4717
@piyumisucharitha4717 2 жыл бұрын
Miss viyana spot line gel එක ගෙන්න ගන්නෙ කොහොමද
@afzalfareez1611
@afzalfareez1611 2 жыл бұрын
This can be used for both men &women
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Thanks darling ❤️ Chathu, most awaited video. Thanks for sharing 🙂
@rexmix9126
@rexmix9126 2 жыл бұрын
Asa wate kaluwenawata kesel lelle athulu patha chuttak suuragena eyata mipani binduwak dala hodata mix kara samadaama muna soo da gaanna . Agal kaalaka pamana kesel leli kallak dinakata athi .
@KalumThushara-r3d
@KalumThushara-r3d 2 ай бұрын
අක්කේ me creme reka onlin ගේන්නේ kohomada
@hasithasoysa2404
@hasithasoysa2404 2 жыл бұрын
miss,mage duwata awurudu 13 eyageth bella wata kalu wela thiyenawa eyatath viana spot light cream eka sudusuda?
@maneeshafernando631
@maneeshafernando631 2 жыл бұрын
අක්කි මගේ කිහිල්ල ඉකිලි බෙල්ව වටේ මේවා දැන් කලු වේගෙන එනවා.. මං marry කරන්න ඉන්න නිසා ටිකක් මේක මානසික වදයක්.. මේ gel එකට පුලුවන්ද ඒවා අඩු කරන්න.
@hiranthisenapala5469
@hiranthisenapala5469 2 жыл бұрын
Can u pls do a product review of VIANA YOUTH RADIANCE RANGE. Thank you
@priyankachandramali6179
@priyankachandramali6179 2 ай бұрын
කොහෙන්ද ගන්නේ...මේකත් එක්ක,මුහන පැහැපත් වෙන්න හොඳ සිරම් කියන්නකෝ
@shashi4045
@shashi4045 2 жыл бұрын
Chathu akki blackheads walata hoda product ekak kiyannako 🥺🥺
@h.a.g.sdulmini4856
@h.a.g.sdulmini4856 2 жыл бұрын
Akke, I have a hyper pigmentation as a line on the nose surface. Can i apply this product for that?
@Anumethsarani
@Anumethsarani Жыл бұрын
Akke bella wate kalu wima me cream eken nathra kranna puluwanda
@rangamanori6206
@rangamanori6206 2 жыл бұрын
ස්තුතියි චතූ.....
@Thilak8767
@Thilak8767 2 жыл бұрын
Aneh akkii mt kiynko glow collogen age loma (mune ath wala) thiyena කෙනෙක් use kroth wediweida කියලා please 🙏❤🥺
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
Thank you නංගී godak watina watinawa.
@dinithichathurangi8521
@dinithichathurangi8521 Жыл бұрын
අනේ ඔයාගෙ video හරිම වැදගත් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි ඔයාගෙන් Good job
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 2 жыл бұрын
නංගි ඔයා කියන්නේ මුහුණට ම ගාන්න හොඳ නැහැ කියලද ඒක ටිකක් පැහැදිලි කරනවද pls 🥰
@nilukshi2794
@nilukshi2794 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කි පැටියෝ
@ireshamadubashini7500
@ireshamadubashini7500 Жыл бұрын
ලංකාවෙ විතරද මේ cream එක තියෙන්නෙ වෙන රටවල් වල තියෙයිද
@amandisanjala2809
@amandisanjala2809 2 жыл бұрын
අනේ අක්කියෝ... MINI WHITE body serum එක ගැන vedio එකක් කරන්නකෝ..
@priyankajanaki4398
@priyankajanaki4398 2 жыл бұрын
කොහෙන්ද ගන්නේ
@shalanirukshika6111
@shalanirukshika6111 2 жыл бұрын
මගේ face එකේ skin එක oily.day & night use කරන්න පුලුවන් cream දෙකක් recommend කරන්න මට.thanks your videos.
@seyasandani5406
@seyasandani5406 2 жыл бұрын
❤😍 ගොඩක් වටිනවා
@chamilakarunarathna7661
@chamilakarunarathna7661 2 жыл бұрын
ගොඩාක් සිතුතියි අක්කේ.🙏
@dilanisugathapala6749
@dilanisugathapala6749 8 ай бұрын
Thank you your explanation ❤
@ramadhu4767
@ramadhu4767 2 жыл бұрын
As wate Kalu වෙනවා ට හොඳ නැද්ද Dr මෙක ganna?
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
Appreciate your service darling ❤❤
@shainiweerasinghe7783
@shainiweerasinghe7783 Жыл бұрын
බොහෝම ස්තූතියි ❤
@hobiwater1495
@hobiwater1495 2 жыл бұрын
Akki oya spa Ceylon eke neem&tea tree day cream eka use Kara neda Eken oyata hoda prathipala dunnada??
@avishkaravishan2145
@avishkaravishan2145 2 жыл бұрын
මේක use කරන කාලය තුල deo ගෑවට කමක් නැද්ද
@Buncheey
@Buncheey 2 жыл бұрын
අක්කා මාස්ක් එක නිසා නහය මැද කලු වෙලා ඒකටමේ cream එක suit වෙනවද. I am a boy and due to suffering from this issue, I have lack of confidence 😫
@nilankamadhushan4464
@nilankamadhushan4464 2 жыл бұрын
It’s most important thank u Akko
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Yes after your advice i tried really it worked out tanks daughter .❤
@sachini5036
@sachini5036 2 жыл бұрын
කොච්චර කල් යනවද අක්කේ ඕකෙන් රිසාල්ට් එකක් එන්න
@mariamargot7400
@mariamargot7400 2 жыл бұрын
Good good good thanks for your help good luck chathu stunning girl
@nadeeranilakshi992
@nadeeranilakshi992 2 жыл бұрын
Akke neocell brand ake glow matrix aka ganne tyne koheda.
@niroshinimadushinimadu606
@niroshinimadushinimadu606 2 жыл бұрын
Akki mama janet nispadana pavichci karana gaman viyana cerm yus karanna puluvanda
@KumuduniVithtanarachige
@KumuduniVithtanarachige 5 ай бұрын
❤❤❤❤❤❤ ගොඩක් ස්තුතිය ඔයාට
@hiruniwijesinghe1252
@hiruniwijesinghe1252 2 жыл бұрын
Dark under eye,Dark circle ,wlata me product ekaa hodaaid?
@shenulyafernandez
@shenulyafernandez 2 жыл бұрын
Valuable video akki 😍 So thanks ❤️
@abhisheksachintha
@abhisheksachintha Жыл бұрын
Nigrifix kiyala cream ekak gana thiyenw youtube eke. eka lankawe thiyeda kohomada kiyala review ekak genna puluwanda
@truetalking4327
@truetalking4327 2 жыл бұрын
Oyageth kihili ikili kaluda. Dakkama hithannawath ba. Thanks akkiyo
@anncrish8105
@anncrish8105 2 жыл бұрын
Thank you very much akki 💜💙💙❤💚💛💛😘
@NadeekaRanjani-q9y
@NadeekaRanjani-q9y 5 ай бұрын
Akke kata delaththe kalu wenawata me cream eka hodai da..😢❤ Adareyi oyge video godak udaw wenawa
@nalikadilrukshi7043
@nalikadilrukshi7043 2 жыл бұрын
Hoya hoya hitapu vidio akak akki,hanks kki
@amypathmanathan6661
@amypathmanathan6661 2 жыл бұрын
Thanks akki ♥️ godak onavuna video ekak
@sachikavi2529
@sachikavi2529 2 жыл бұрын
Akki jovees night cream ekda hoda herb line eke night cream hodaida
@jananihalpe4182
@jananihalpe4182 7 ай бұрын
Mee cream aka ganne kihenda ikili prdeshayata mee cream aka hodaida
@pushpairang7647
@pushpairang7647 2 жыл бұрын
මෙ ක්‍රීම් එක ගන්නෙ කොහොමද ,මම පිටරට ඉන්නෙ කරුනාකර මට මේකට පිලිතුරක් දෙන්න නන්ගි ,please ,
@kasundarshana6281
@kasundarshana6281 2 жыл бұрын
Good job.but how i buy this .where is it? Plz reply ...
@madushayamali1932
@madushayamali1932 6 ай бұрын
Ane akka අනවශ්‍ය than wala roma iwath karana vidihak kiyandako
@vayaniperera9259
@vayaniperera9259 2 жыл бұрын
Akki can we use this for eyebags?
@gayaanu7848
@gayaanu7848 2 жыл бұрын
මටත් මෙි prasne තියෙනවා.බබා ලැබුනට පස්සේ.බඩෙි තියෙන කැලල් වලට මොනවද කරන්නේ මිස්
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
Thank you akki harima adaren apita ma dewala kiyala denawata 😍
@mazmilahussain2366
@mazmilahussain2366 2 жыл бұрын
Most of cream can reduce dark spots after we stopped using it comes again how about this this cream can reduce darknes completely will it come again please reply me
@thanujashyamali524
@thanujashyamali524 2 жыл бұрын
Nangi papuwa ellawatenawata vidina behet eka hodaida.athuru abada nadda.kohenda eka vidagane kiyak wenawada.dannawanm danuwat karana plz
@sewminikavindiya3703
@sewminikavindiya3703 Жыл бұрын
ඇස්වටා අවපැහැ වෙනවට පාවිච්චි කරන්න හොදයිද
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
අක්කි මට use කරන්න හොඳ විටමින් කෝස් එකක් කියන්නකෝ pls
@avishkadesilva8543
@avishkadesilva8543 2 жыл бұрын
Akki meka munata witrak newe body ekatath use krna puluwnada.
@niroo9069
@niroo9069 2 жыл бұрын
Thank you akka godak wedagath video akak, oyath lassanai තව background music akath lassanai 😍😍
@pubudiniimashi7676
@pubudiniimashi7676 9 ай бұрын
අක්කියො මේක පාවිච්චි කරන්න වයස් සීමාවක් තියෙනවද?
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
Thank you akki...❤️
@dewniranathunga4545
@dewniranathunga4545 2 жыл бұрын
Thank you so much akke. Math ekak hoya hoya hitiye ❤
@nusandiamanda682
@nusandiamanda682 Жыл бұрын
Akke viana cream eke results thiyenvda
@shashikalawije3167
@shashikalawije3167 Жыл бұрын
දැන් මේක 1750/-
@ErandhiSandamali-br6bs
@ErandhiSandamali-br6bs Жыл бұрын
Oyata pin..matath loku gataluwak thibuna verginal area eke oyage vedio ekak balala ea kiuwa cream apply kalata passe mawa suwapath una..oyawa neerogi weva...
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Жыл бұрын
අක්කෙ අදුරු වෙච්ච තැන් සාමාන්‍ය පාටට ආවම මුලු මුනෙම ගෑවට කමක් නද්ද
@UdaraPrasadini-v7g
@UdaraPrasadini-v7g 3 ай бұрын
Maga balla kalu wanwata me crim aka gawama nait crm aka gawata kamak nadda
@koshilashehani6724
@koshilashehani6724 2 жыл бұрын
As wate kaliwenawata honda nadda?
@moni-r2s
@moni-r2s 2 жыл бұрын
Akki is it okay to apply this around eye area ?
@shanidewage6105
@shanidewage6105 Жыл бұрын
Akki bikinis areas wala black heads enne ai.ewa ain krnna hoda kramayak kiynnko
@ehansaehansa4461
@ehansaehansa4461 Жыл бұрын
As wate ganna hoda nadda ..
@kasuniudeshika417
@kasuniudeshika417 2 жыл бұрын
godak sthutie akkiyoooo. 😍😍😍😍😘😘😘😘😘😘
@nethmimalsha7931
@nethmimalsha7931 2 жыл бұрын
As yata kalu wena ekatath ganta puluwanda
@tharujayasekara7541
@tharujayasekara7541 2 жыл бұрын
Akki kalin video ekakth me cream eka pennuwa 🤗 mn meka face eke dark spot walta use kra.. dark spot ayin wela face eka clear una..🥰 me wage hoda products apita kiyala denawata Thank u akki..🥰❤️🥰
@imeza879
@imeza879 2 жыл бұрын
Use කරන එක නතර කරාම ආයේ ආවේ නැද්ද dr
@umeshanjayasundara1199
@umeshanjayasundara1199 2 жыл бұрын
Khend gththe dear
@husaiihusaii6641
@husaiihusaii6641 2 жыл бұрын
Thnx akkiyoo🥰
@kawminichanodya3998
@kawminichanodya3998 2 жыл бұрын
Thank you akkii😍 ... meka kochchara kalayak pawichchi karanna onada results enna nam ?
@heshanihudeshika5172
@heshanihudeshika5172 2 жыл бұрын
Akke කට වටේ කලු වෙන එකට cream eka hodai da ?
@mudithapriyanthi968
@mudithapriyanthi968 2 жыл бұрын
Ane math thiyena pashanayak Eka thamai.
@s.anjalee6077
@s.anjalee6077 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤
@ssadanathala5027
@ssadanathala5027 2 жыл бұрын
Akki strech marks walata cream gana video ekak karannako
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
Thank you nangii😘😘
@dilipalakshan1974
@dilipalakshan1974 2 жыл бұрын
Meka use karapu kenek innawada?kohomada resalt kiyannako?.
@ddulanjali5146
@ddulanjali5146 2 жыл бұрын
Akke mage munai bellai tikk aduru wela hoda night cream ekk kiyannako ane plzzzzz mage skin eka oil to combination skin ekk thiyenne.
@shanikafernando3976
@shanikafernando3976 2 жыл бұрын
Ane dear vadi ganak nathi curly hair ekata use karanna deval kiyannako
@mohansanjeewa8572
@mohansanjeewa8572 2 жыл бұрын
So thanks Hama Ellavateemata treatment oyage saloneke karanavada
@umesh9307
@umesh9307 2 ай бұрын
Thank you ❤❤❤
@dilinidilini4485
@dilinidilini4485 2 жыл бұрын
Thanks aththatama hari yanawada
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 229 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
How to maintain a healthy vaginal  area
14:46
Cosmo Beauty Studio
Рет қаралды 1 МЛН
How to get rid of smelly underarms | Sinhala beauty tips 2022
9:27
Cosmo Beauty Studio
Рет қаралды 38 М.
Vaseline Uses
9:09
Cosmo Beauty Studio
Рет қаралды 583 М.
Underarms whitening Solution
15:02
Cosmo Beauty Studio
Рет қаралды 325 М.
Routine Products For Smelly Vagina | Sinhala beauty tips 2023
10:56
Cosmo Beauty Studio
Рет қаралды 255 М.
How to maintain a healthy chest
13:32
Cosmo Beauty Studio
Рет қаралды 479 М.
LONG LASTING LIPSTICK HACKS | SINHALA BEAUTY TIPS 2022
7:15
Cosmo Beauty Studio
Рет қаралды 198 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН