මැණික් දියමන්ති පුරවාගෙන ආ ගුවන් යානය සප්ත කන්‍යා කදුවැටියේ ගැටුනේ ඇයි | WANESA TV

  Рет қаралды 369,605

WANESA TV

WANESA TV

3 жыл бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 995
@bothejuwalikadage112
@bothejuwalikadage112 3 жыл бұрын
ඕපදූප නැතුව වැදගත් දෙයක් ගෙනෙන එකම චැනල් එක. කොච්චර ආසයිද නොදන්න දේවල් දැනගන්න මනුස්සයෝ ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කරනවා මම හැම වීඩියෝ එකක් ම බලනවා
@ChaminduHirushan-bi2hr
@ChaminduHirushan-bi2hr Ай бұрын
P
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
අහිංසක නිහතමානී මිනිසෙක්. මාමට දීර්ඝායුෂ ලැබේවා . බුදු සරණයි !!
@roshanpathirana9655
@roshanpathirana9655 27 күн бұрын
අනිවාර්යයෙන්ම, මාමාට තෙරුවන් සරණයි
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
බෞද්ධ දර්ශනයට අනුව සැමට නිවන් සුවය ලැබේවා! ඒ වගේම ඒ මොහොතෙ පිරිත් දේශනා කල මහානායක හිමිවරුන්ට පිං අනුමෝදන් වේවා!
@dilshanjeff9137
@dilshanjeff9137 3 жыл бұрын
නොදකින් පිරිත් කියලා තියෙන්නේ ස්මාරකයක් හදයි කියලා බයට
@ukumuditha
@ukumuditha 3 жыл бұрын
ANIWA - nathnam melahakata othanath adams peek
@sachinalahakoon8611
@sachinalahakoon8611 Жыл бұрын
කිව්ව එක හොදයි, චේතනාව ඉතාමත් කැතයි
@rosanas3110
@rosanas3110 Жыл бұрын
@@dilshanjeff9137 ou hutto
@manojbuddika93badulla83
@manojbuddika93badulla83 Жыл бұрын
Hoda welawata pirith kiwuwe nathinam othanath pahanthudawa wage fuck video gahai kattiya😂🤣🤣
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
නෙදර්ලන්තයේ විපතට පත් අයගේ කෙනෙක් දන්න වා නම් ඔබ විසින් මෙවැනි සිහිවටනයක් නිර්මාණ කර ඇති බව නිසැකවම ඔබතුමා සොයා එනවා 🇳🇱🇳🇱🇳🇱
@ruwanbuddika2690
@ruwanbuddika2690 3 жыл бұрын
Aniwa
@chamma4024
@chamma4024 3 жыл бұрын
🤟
@shiwadilhara5538
@shiwadilhara5538 3 жыл бұрын
සහතික ඇත්ත මේවගේ තොරතුරු ගෙන එන්නේ ඔබ තුමා පමනයි ගොඩාක් ස්තුතියි
@hasinthapradeep4444
@hasinthapradeep4444 2 жыл бұрын
ඉස්සර කැප්ටන්ගෙ පවුලෙ අය එනවා නොටන් එකට එනවා අවුරුද්දකට සැරයක් එනවා
@tharindudanushka3990
@tharindudanushka3990 3 жыл бұрын
රනවීර මාමව දැක්ක නිසයි බැලුවෙ..මේ රනවීර මාම ඉන්නෙ අපේ ගෙවල් ලග..කලුතර දිස්ත්‍රික්කයේ හොරන ආසනේ කෝරළඉම කියන ගමේ...හරිම හොද මනුෂ්‍යයෙක්.👌👌👌👍👍👍👍
@prabashanabalasooriya2551
@prabashanabalasooriya2551 3 жыл бұрын
අඩෙහ්. මමත් ඒ හරියේ. ❤️
@ashenperera2672
@ashenperera2672 3 жыл бұрын
අපේ ප්‍රසාලගෙ තාත්තනෙ,රණවීර මාම
@sanjeewaniperera3312
@sanjeewaniperera3312 2 жыл бұрын
Prasa broge dadne me..mama samila..🌹
@chandanachandana2344
@chandanachandana2344 Жыл бұрын
.😍
@mohamedfareed3075
@mohamedfareed3075 Жыл бұрын
Mata mathakai api podikale mata vayasa 8 ape mamage kiriloriye hatton sita ekkangihin pennuva den mage vayasa 55 kuwai sita
@nilanthagihanlosepatabandi6845
@nilanthagihanlosepatabandi6845 3 жыл бұрын
අනතුර ගැන අහල තිබුණට ඒ විස්තරේ ඇහුවේ අදයි...ස්තුතියි වනැස ඔබටත්...💖👍
@chathurangafernando9113
@chathurangafernando9113 2 жыл бұрын
"අල්ලා නබී මක්කම වන්දනාවේ... ආව බැතිමත්තුන් මරණෙට බිළි වුණානේ...// දේව සමිඳුන්ගේ ගුණයෙන් පිරීලා.. සැවොම යන ගමනේ ගුවනේ නැගීලා... ගුවන් යානේ හැපී..ලක්ෂපානේ වැදී...// ගුවන් ගැබ අතරේ විපතක් සිදු වුණානේ.. නබී අල්ලා.......... අල්ලා නබී මක්කම වන්දනාවේ..." මේ ගීතයත් ඒ සිද්දිය සම්බන්ධ පැරණි ගීතයක්..ගොඩාක් අය අහලා නැතුව ඇති..මටත් පද හරියට මතක නෑ.. මේ සිද්දියේ මෙතන නොකියවුණ කතාවකුත් කියන්නම්..ඒතමයි මිය ගිය 191 දෙනා අතරින් 190ක්ම මෙහෙදි භූමදානය කරනවා..ඒත් එක කාන්තා මළ සිරුරක් විතරක් ලංකාවට ආව ඇයගේ පෙම්වතා විසින් හඳුනගෙන සිය රටට අරන් යනවා...ඒවගේම අපි නොදන්නවා වුණාට මිය ගිය සමහර අයගේ ඥාතීන් නෝර්ටන්බ්‍රිජ් වලදී තමන්ගේ සමීපතමයන් සිහිකරන්න දෙසැම්බර් 4 ලංකාවට එනවා... love story එකක් වශයෙන් අපි කතාකරන ටයිටැනික් කියන්නෙත් මේවගේ ඛේදවාචකයක්...මම දන්නා තරමින් සප්තකන්‍යා ගුවන් අනතුර සම්බන්ධව චිත්‍රපට නිර්මාණය වෙලා නැහැ...
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
වැදගත් තොරතුරු !!!
@tharindu6
@tharindu6 3 жыл бұрын
මාගේ පියා මේ මෙහෙයුමට සම්බන්ද වූ ගුවන් හමුදා නිලදාරියෙක්. ඔහු ගුවන් යානයේ කපිතාන් වරයාගේ හිස්වැසුම සොයාගෙන පසුව ඔහුගේ පවුලට භාරදී තිබෙනව.
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
🙏❤❤
@vishvabanuka6781
@vishvabanuka6781 3 жыл бұрын
ඔහු ඕලන්ද ජාතිකයෙක් වෙන්න ඇතිනේ .කොහොමද පවුලෙ අය හම්බෙලා තියෙන්නෙ.
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 3 жыл бұрын
Mama danna tharaminnam kapithan dawanaya karanne ship 🛳 plight dawanaya karanne captain 👨‍✈️
@tharindu6
@tharindu6 3 жыл бұрын
@@thusaradasanayaka3885 නෑ ඔබ වැරදියි
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 3 жыл бұрын
@@projectmajestic9531 😂
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
මේ සිද්ධිය වෙන විට මගේ වයස අවුරුදු එකොළහයි. මේ සිද්ධිය නිසා එදා මුළු රටම භීතියෙන් ඇලලියා ගියා. ඒ වගේම මුළු රටම කම්පා උණා. රටම පාළු ගතියක් දැණුනා. මට එහෙම දැනෙන්න ඇත්තෙ මං කුඩා නිසා වෙන්න ඇති.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
එදා කොලොන්නාව තෙල් ටැංකි වලට 🐅 ගහපු දවසෙත් එහෙම තමයි.
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
@@nilambarameghawarna6635 ඔව් ඒ වගේම තමයි. මේ සිද්ධි දෙකෙන්ම මියගියේ අහිංසකයන්.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@channabuwanaka5885 හැමදාම හැමතැනම හැමවිටම තැලෙන්නේ පොඩි වෙන්නේ මියයන්නේ අසරණයන් තමයි.
@anulaamarasekara1670
@anulaamarasekara1670 3 жыл бұрын
Me athisainmakanagatu dayska siduvimak ape geevitha kale una aka mathu parapurata me wani siduveemak una kiyala dana ganna oba aran thiyena mahansiya sestai
@kethmisoysa9846
@kethmisoysa9846 Жыл бұрын
Easter attack eka una dawaseth eeta sathiyak withara yanakam ehenmama danuna
@dilkinimesha4140
@dilkinimesha4140 3 жыл бұрын
මේ කතාව ගැන විස්තර ටිකක් කලින් අහලා තියෙනවා ගොඩක් ස්තුති මේ ගැන වැඩසටහනක් ඉදිරිපත් කලාට
@cleoo7608
@cleoo7608 3 жыл бұрын
අපි නොදන්න සිද්ධි සවිස්තරාත්මක ව ගෙන එන වනැසට මාගේ ස්තූතිය.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@sarathudawatta8021
@sarathudawatta8021 3 жыл бұрын
අපිත් ඕක බලන්න ගියා . ඔය කියන කතාව ඇත්ත . ගමේ මිනිස්සු එක්ක අපිත් කතා කළා .ගම්මු බඩු කර ගහගෙන පහලට එනවා කොතෙකුත් අපිට හමුවුනා .ඒ කාලේ දිනමිණ පත්තරේ වාර්තා කරුවන් ගියෙත් අපි ගියාට පස්සේ . හරිම දුෂ්කර ගමනක් . මිනිස්සු ඇගිළි කපල මුදු එහෙම ගත්ත .
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
martin air ඕලන්දයේ (නෙදර්ලන්තයේ) තියෙන හොදම ගුවන් සේවයක් 🤔🤔 නිවන් සුව 😢😢 🇳🇱🇳🇱🇳🇱
@ruwanka18
@ruwanka18 3 жыл бұрын
පනාමුරේ හස්තියා පිලිබඳව වැඩසටහනක් කරමු ඉදිරියේදී...💛
@eshanieshani4998
@eshanieshani4998 3 жыл бұрын
ඔබතුමා ගොඩක් ස්තුතියි මෙි වගෙ අපි නොදන්නා දෙවල් හොයලා දෙනවාට තෙරුවන් සරණයි
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
හරිම උනන්දුවෙන් තමයි මම මේ වැඩසටහන නරඹන්නෙ...හරිම ලස්සනයි ...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
රනවීර.සහොදරයාට.නිදුක් නිරොගි සුවය ලැබේවා !!!ඉදිරිපත් කල පුතාටත්.එසේම වේවා !!!මේවගේ අතීත සිද්ධි.අපට බලගන්න.සලස්වන ඔබට ස්තුති !!!තෙරුවන් සරනයි !!!!!!"
@ranjithdias891
@ranjithdias891 Жыл бұрын
ඉතාමත්ම සංවෙදී හදවතක් ඇති මිනිසෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි
@keshawaofficial6367
@keshawaofficial6367 3 жыл бұрын
වනැස සියලුම වීඩීයෝ බලපු අය කෝ බලන්න💪😊🍃
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Ranaweera ankal
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
මාත් ගොඩක් ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක බලන්න ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@chamithpeiris3376
@chamithpeiris3376 3 жыл бұрын
අපි කොච්චර පාදඩ ආත්මාර්ථකාමී ජාතියක්ද කියන එකට හොඳම නිදසුනක්. කොච්ච්ර දේශපාලකයන්ට බැන්නත් අපිට වෙලා තියෙන ඔක්කොම වෙලා තියෙන්නෙ මේ පාහර ගතිගුන නිසා. ආසාවට කෑල්ලක් අරං ගිය එක කමක් නෑ කියමු. තව උන්ට ගන්න බැරි වෙන්න ගල් පෙරලන්න. මිනී වල කොන්ඩ කපන්න. මොන තරං පාදඩ වැඩද මොන මගුලක් උනත් නිකං හම්බු වෙනවනං මලත් කමක් නෑ කොහොම හරි ගන්නව. 2021 වෙලත් වෙනසක් නෑ. නැව ගිලුන වෙලාවෙ behavior එකයි මේකයි දෙකම එකයි. තිත්ත උනත් ඇත්ත මේකයි. බහුතරේ මේ රටේ මෙහෙමයි
@amilasadaruwan4423
@amilasadaruwan4423 3 жыл бұрын
Aniwa. Deapalanachchayintama bannata rate minisau hadenakam rata godayanna
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Me pahara athi Arianna behe mata ana panivida dukai mama covid 19 pagan gath daa sita samaaja sewaya akanam kaatawath karanna behe adath rs 25000 ka vitali ahara dunna l deepuwaa kiyanna hoda nehe mama mage kenekuta keewaa 25000 I awwaa aunaata weda benam balaagena enna samaaja sewayata haras kalpana apaa
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Mata ana panivida dara ganna behe mama samaja sewakayek nisha
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Minissu veradi kara kara deshapaalakayanta baninawa rata hadanna kiya. Office eke A4 koleth gahala, photocopith ekenma gahala, deshapalakaya dushithaiku. Issella thama thaman hedenna oni.
@buddwik2719
@buddwik2719 3 жыл бұрын
ඇත්ත. ආත්මාර්තකාමී බව , වංචාව හැම තැනම. අපේ අය පාරක වාහනයක් පදවන ආකාරයෙන්ම ආත්මාර්තකාමී බව හොඳටම පේනව. ඉවසීමක් නෑ. තමාගේ අවස්ථාව එනතුරු ඉන්න බෑ. අනුන්ගේ අවස්තාවන් සොරා ගැනීම වංචාව හැම තැනම.
@singlegame5764
@singlegame5764 3 жыл бұрын
නියමයි වැනස tv සහොදරයා ඔයාගේ සෙරම වැඩ සටහන් මම බැලුවා සුපිරි
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 3 жыл бұрын
අම්මෝ එක දිගට..... clipsss.. thanksss රණවීර මාමාට දිර්ඝායුෂ...
@waruna35
@waruna35 3 жыл бұрын
මේ අන්කල් අපේ ගේ ලගම
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ඔබට දීර්ඝායු වේවා මතු පරපුර වෙනුවෙන් රටට කරපු උත්තරීතර සේවය ගැන ආඩම්බරයකි දැනෙන්නේ wanasa හැමදාමත් වටිනා වැඩ සටහනක් ලබා දෙනවා ගොඩක් ස්තුති නැවතත් මෙවැනි වටිනා video එකකින් හමුවෙමු ❤🌷🌷🌷🌷
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nishanindika878
@nishanindika878 3 жыл бұрын
අපිත් a පියාණන් හට දේව ආශිර්වාද ලැබේවා කියලා සිහිපත් කරනවා ......budu saranai ......
@dimanbandara9056
@dimanbandara9056 2 жыл бұрын
ස්තුතියි වැඩසටහන ට
@JAYASINGHENIROSHAN
@JAYASINGHENIROSHAN 3 жыл бұрын
15.20 මේ පිංතූරයේ වමේ සිට දෙවනියට සිටින්නේ මගේ පියාය.ඔහුද මේ අනතුර සියැසින් දුටු අයෙකි.Norten bridge පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති ඇත.
@tmlworld3043
@tmlworld3043 3 жыл бұрын
15:20
@dahamiprarthana5065
@dahamiprarthana5065 3 жыл бұрын
ඔබේ කමෙන්ටුව පැහැදිලි නැත.
@JAYASINGHENIROSHAN
@JAYASINGHENIROSHAN 3 жыл бұрын
@@dahamiprarthana5065 අය
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 жыл бұрын
ඉතින් අපිට පාන්ද
@ami5052
@ami5052 Жыл бұрын
ඉතිං?
@nishawickrama9129
@nishawickrama9129 3 жыл бұрын
යටගිය අතීතයේ සැගවුන බොහෝදේ නැවතත් මේ ආකාරයට අහන්න දකින්න සැලැස්වීම මොනතරම් නම් අමාරු අපහසු කාර්‍යක්ද...මේ සිද්ධි හොයලා ඒ ඡායාරූප සොයලා ඒ සම්බන්ධයෙන් පුද්ගලයො හොයල දුරකතර ගෙවාගෙන ගිහින් වියදම් කරලා මහන්සිවෙලා කරන මේ කැපකිරීම් වටිනාකම කියල නිමකරන්න බැහැ.. වෙනසtv අපේ උත්ත්මාචාරය ජයවේවා ඔබතුමාට බොහෝම ස්තුතියි ..අපෙන් මේ සදහා වියයුතු දායකත්වයක් ඇත්නම් උපකාරයක් ඇත්නම් එය පවසන්න...තෙරුවන් සරණයි ...❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@asithadharmasiri1483
@asithadharmasiri1483 3 жыл бұрын
දන්න කථාවක නොදන්න විස්තරයක් අද දැන ගත්තා.. මොනවා උනත් මේ කොරොනා දවස්වල පරිස්සමෙන්.. 😍❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 жыл бұрын
ස්තුතියි ඔබට
@thusharakadupitige3798
@thusharakadupitige3798 3 жыл бұрын
Wow thank you guys we had hear that song long time ago.but never were knew about that story
@senavirathna2755
@senavirathna2755 Жыл бұрын
මෙවන් සිහිවටනයක් ඔබ තනියෙන් නිර්මනය කල එක අප පුදුමට පත්කරන අතර එය මතු පරපුරටබොම පයෝජනවත්වේ ඔබට බොහෝම ඉතුතියි
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
ස්තුතියි WENASA ❤️ My favourite channel ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 3 жыл бұрын
බොහොම ස්තුතියි
@weerakoonkeerthi3395
@weerakoonkeerthi3395 3 жыл бұрын
Yes.. This is a thru story. This time me 10 years old. Me living in ginigathhena in Sri Lanka. Now my job Swiss. Thanks
@hithunagiyaapisl
@hithunagiyaapisl 3 жыл бұрын
අම්මෝ ඉල්ලපු එක දීලා ඔන්න.😍😍 ස්තුතියි වනැස ටීවී..😍 පලවෙනි කමෙන්ට් එක මගෙන්..
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Happy to see you here
@waruna35
@waruna35 3 жыл бұрын
මේ අන්කල් අපේ ගේ ලගම
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@DSNara
@DSNara 3 жыл бұрын
මෙි කතා බහේ ගොඩක් දේවල් ගන්න තියනව, මෙයා 8 වසරට ලු ගියේ නමුත් හොද දැනුමක් පන්නරයක් තියනව, නමුත් අද අද්‍යපනය කොතනද, 13 වසරට ගිය එකෙකුටවත් මෙහෙම දැනුමක් කතාවක් බැහැ , එදා ශිෂ්‍යයා ඇත්තටම පොහොසත් දැනුමෙන් , නිර්මාණශීලී කමෙන්,
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Balanna ada rs 100 kaden badu gaththama ganna akathu karanna kel aka onemai
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Mama school giya panadura sits horana medankarayata mama soysa mahathage bangalawe edan thamai pasel giye mage panthiye akata egenagat ata kotipathiyo paselaka viduhal Patti warayekuth unaa 1k kenek 1k kenek ada lankaawa piramal uwamanaama ahaara bedaharina viyaparayak thiyenawaa namuth mama ada muslin duppath charithayen hekiyaawen manussakamen pohosatheki homagama samupakara mahasabha niyojithayeki padi nehe budusaranai
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thnks
@indikakumara1970
@indikakumara1970 4 ай бұрын
Thank you for both of you..
@suneta1152
@suneta1152 3 жыл бұрын
වැනස ඔබතුමාටත් ඵම විස්තරය හරි හැටි දැක්ක ඵතුමටත් ඒ විදේශිකයන් මැරුනු කන්ද උඩ පිරිත් කියපු ඒ අපෙ ස්වාමින් වහසෙටත් මගෙ ප්‍රණාමය පුද කරමි 🙏🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@user-kk5kn2eo5t
@user-kk5kn2eo5t 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@gaurikavindi8765
@gaurikavindi8765 3 жыл бұрын
දාපු ගමන් ආවා බලන්න නියමයි වනැස ටීවී❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@ruwanka18
@ruwanka18 3 жыл бұрын
මෙම ගුවන් යානයට අයත් තවත් ටයරයක් නුවර එලිය හමුදා කඳවුර සතුව තිබී දැනට එය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්තානයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා තිබෙනවා...
@thuwanthikshana7698
@thuwanthikshana7698 3 жыл бұрын
මං නම් ආසම චැනල් එක මේක..මෙතුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම අති විශිෂ්ඨයී..💜️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@DSD394
@DSD394 3 жыл бұрын
Yes i love too
@thuwanthikshana7698
@thuwanthikshana7698 3 жыл бұрын
@@DSD394 හ්ම්ම්..💜️💜️💜️
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
මටත් මතකයි නෙ අපි කුඩා කාලයේ මේ අනතුර ගැන පත්තරවල පළ වුණා,ගුවන් විදුලියේ වැඩසටහන් ගියා. හරිම කණගාටුදායක පුවතක්. මියගිය ආත්ම වලට, සෙත් පතා කඳු මුදුනේ පිරිත් කියූ බව. මීට කලින් වැඩසටහනක දැක්කා.
@himalkosala8136
@himalkosala8136 Ай бұрын
කාලකන්නි ගනයක් ආත්ම වලට සෙත් පතා නොව ඔතන ස්මාරකයක් හදාවි කියල බයට ගන ගෙඩි එදා පිරිත් කීවෙ
@sameerasameera2370
@sameerasameera2370 Ай бұрын
@@himalkosala8136 pala kaalakanniyo.buddhagamata agawurawa karanna epa.
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@wishedwow8146
@wishedwow8146 3 жыл бұрын
මම අහලා තියෙන විදියට (මෙයාට කියන්න එපා කීවේ පහලින් ආවා කියලා ඒක හරි) මේ අනතුර සිදූනේ කටුනායක අපේ airtraffic controllers ඒවෙලේ හිටපු කෙනාගේ බීමත්වී පහත් කිරීමට දුන්නු අන නිසා බවයි. මෙය සිරිමා මැතිනියගේ කාලේ යටගැසූ බවයි. මේ කෙනා ගේ කතාවෙන් එය තහවුරු වෙනවා. 😟
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
ඔව් මාත් අහලා තියෙන්නේ එයර් ට්‍රැෆික් කොන්ට්‍රොලර් වැරදි උපදෙස් දුන්නා කියලා.රටකට ඇතුලුවන ගුවන් යානයේ පාලනය බාර ගන්නේ ඒ අයනේ .වැරදි උස ප්‍රමානයන් දුර ප්‍රමානයන් දෙන්න ඇති.ඒ වගේම කරුමෙට ලක්සපාන බලාගාරේ ලය්ටුත් පේන්න ඇති.හදිසියේ කන්ද දැක්ක හන්දා වෙන්න ඇති නියමුවා ගුවන් යානය උඩට උස්සන්න උත්සහ කරන්න ඇත්තේ.
@wishedwow8146
@wishedwow8146 3 жыл бұрын
@@kushkush7954 ඔව් එහෙම තමා වෙලා තියෙන්නෙ ඒකාලේ කට්ටිය රෑට බීගෙනලු හිටියේ වැඩ කරද්දී මේ පුද්ගලයා මැතිනියට සම්බන්ධ වෙලාහරි රටින් වන්දි ගෙවීමේ ප්‍රශනය නිසා හරි යට ගහලා කලුපෙට්ටි අතුරුදන් වෙලා ගිහින් තියෙනවා කියලා දන්නෝ දනිති ගෙන් දැනගත්තා මේ අයත් දැනට ජිව්තුන් අතර නෑ එනිසා අවුලක් නෑ දැනගත්තත් කියලා 🤨කියවුනා
@pamodmadushan8293
@pamodmadushan8293 3 жыл бұрын
@@wishedwow8146 kalupettiya hambawuna anathura wela sathiyakata withara passe.
@pubuduize
@pubuduize 4 ай бұрын
Plane එකේ දුර පෙන්නන එකේ දෝශයක් තිබිලා තියනවා ඒක අලුත්වැඩියා වට යවන්නේ නතුව මේකට එවලා තියෙන්නේ .. නියමුවා කටුනායක ට කියලා තියන දුර වැරදී.. ඒ නිසා තමා කටුනායකින් කියල තියෙන්නේ පාත් කරන්න කියල ..
@AW-ld8yq
@AW-ld8yq 3 ай бұрын
නොදන්නා magul කියන්න epa meka Lankawe waradak nemi beepu katha ape සිංහලයා dena gon athal Meke altimeter e කියන්නේ usa kiywana meter eka imperial system eken metric system ekata change karala eka Log book eke සටහනක් kare naha Meka ground කරලා තිබුණා Meke usual piolt me change eka dannawa Eya eda niwadu dawas 5kata Martin air ekata me makkama tour eka labunahama ape private bus karayo wage ewwa Me crew eka me mmodification eka danne naha Onna kathawa
@xo5913
@xo5913 3 жыл бұрын
ගුවන් අනතුරින් මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා...😪
@kumkun1897
@kumkun1897 3 жыл бұрын
Itana hoda wada satahanak
@roshanfernando-studiofx7451
@roshanfernando-studiofx7451 3 жыл бұрын
kzbin.info/www/bejne/rKiVY4aBeM-rjck
@erandaprasd3943
@erandaprasd3943 3 жыл бұрын
මැරුණට පස්සේ නිවන් සුව පතල වැඩක් තියනවද ගොනෝ ඒක නිවන කියන එක ජීවත් වෙල ඉන්න කාලේ ලබාගන්න ඕන දෙයක් 😂
@erandaprasd3943
@erandaprasd3943 3 жыл бұрын
නිවන කියන බුදුන්වහන්සේගේ සජීවී දර්ශනය මරල දාලා තියෙන්නේ උඹ වගේ මිහරක් තමයි
@xo5913
@xo5913 3 жыл бұрын
@@erandaprasd3943 අනේ තොපි වගේ පිංකැට හොරැන්ට මොන දර්ශනද හුත⁣්තෝ😂😂පුකෙනුත් හිනා මේවට😷
@hearthbt1160
@hearthbt1160 2 жыл бұрын
I can remember this plain crash in 1974. At that time I was studing in Peradeniya campus, It was my final year in the agriculture faculty, I remember some university students also visited the plain crash site. This unfortunate insident was a real shok to all of us as it was one of the lagest plain crashes in the world at that time. When you pass Ginigathhena road you can see the entire "Saptha kanya" mountain range. Although this happend nearly 50 years back, even today when I pass that road I remember this unfortunate insident.
@tharidhudiss3921
@tharidhudiss3921 3 жыл бұрын
මේ මාමා කියන කතාව ඇත්ත. යානයේ කිසිම දෝෂයක් තිබිලා නෑ
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Aththatama me wedasatahana karanne mage gedara putu wala weradi welaa mage gedara visaala sithiya pennalaa kalaanam hodai
@pubuduize
@pubuduize 4 ай бұрын
දෝශයක් තිබිලා තියනවා එයාපෝට් එකේ ඉදලා දුර මනින එකේ.. කටුනායක ට දුර පෙන්නලා තියෙන්නේ වැරදියට ..ඒකයි කටුනායකින් කියලා තියෙන්නේ පහතට ගන්න කියල ..නියමුවා ඒ නිසා පහලට අරන්.. හැබැයි ඇත්තම දුර ඊට වඩා ගොඩක් වෙනස්..
@waruna35
@waruna35 3 жыл бұрын
රණවීර අන්කල් හරිම හොද මනුස්සයෙක් ...❤❤
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
අපි නමි දන්නේ ඇන්ටන්, ඡොන්ස් මහත්තයා සිංදුවෙන් කියන විස්තරයක් තමයි... කොහම හරි ඒ මාමාගේ හිතේ තදින්ම තියෙන පාටයි අනතුර ගැන මතකය...නැත්තන් ඉතින් යකඩ කැල්ලක් එච්චර පරිස්සමි කරවිය. ස්තුතියි වැනැස මෙි ගෙදරට හිර වෙලා ඉන්න වෙලාවෙි විඩියෝ එකක් ගෙනාවට..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Puthaa meka ahannako oya palathe digs kalisam adina aya sitiye kalaa thurakin police niladarin adinne kota kalism a a lassana sri lankawa ada nehe oya mage (fb) balanna ( ranaweera ranasihingha web gonapola ranaweera ) 0719804034
@sujithpriyadarshana2235
@sujithpriyadarshana2235 3 жыл бұрын
ඇන්ටා ඛේදවාචයක් කියද්දි උබ නටනවා නේද ඒවා දාතු වැඩ🤣🤣🤣🤣🤣
@b.serithungaperera3071
@b.serithungaperera3071 3 жыл бұрын
මෙම අවස්ථාවේදී ගුවන් අනතුර සිදු වූ ස්ථානයට පසු දීම මට යන්න අවස්ථාව ලැබුණා.
@dimanbandara9056
@dimanbandara9056 2 жыл бұрын
මහත්තයා ඒ මිනී වල හිස තිබ්බේ නෑ කීව කතාව ඇත්තද
@krishandominic4301
@krishandominic4301 2 жыл бұрын
Thanks Channel 👍
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
බොහොමයක් ස්තුතියි .🌹🌹
@user-wj5oi7cu6s
@user-wj5oi7cu6s 3 жыл бұрын
අන්න නියම හාමුදුරුවෝ ♥️♥️♥️ තම්බි පල්ලි හදන නිසා පිරිත් කියලා♥️♥️
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Hamuduruwo ahema nokalaanam ada palliyak methane onna ratata agamata jaathiyata adare aya
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
මේ.කතාව.අහන්න ආසාවෙන් හිටියේ 👌
@dewmininishmika4054
@dewmininishmika4054 3 жыл бұрын
බුදුසරණයි මාමේ ඔයාට❤️❤️
@ravindusenadeera4621
@ravindusenadeera4621 3 жыл бұрын
සප්ත කන්‍යා කදු වැටිය කියන්නෙ අපේ රටේ තියන ලස්සනම කදු පන්තියක්... 💚💚
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 3 жыл бұрын
Lasanai thamai yanna parak na
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Ow aththa
@ravindusenadeera4621
@ravindusenadeera4621 3 жыл бұрын
ගිහින් තියනවද...
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
Oba Kaduna wetiya balanna giya kenek
@DSNara
@DSNara 3 жыл бұрын
ඒ දවස්වල ජිවත් වෙන්න අමාරුයි , වෙනසක් නැත අදත් ජීවත් වෙන්න අමාරුයි , රට කොතනද අපි කොහෙද...
@naveendraindika7774
@naveendraindika7774 3 жыл бұрын
ඒක කියනකොට මට හිතුනෙත් දැන් මේ හාදයා ඉන්නෙ කේතුමතියෙද කියලා
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
@@naveendraindika7774 molethiyena kenekuta pamanai mama kiyana awaa pehedili wenne akaale oya awrudu 30 unkeweth demawpiyan dukvidalaa hoyana salli walin demawpiyange edam kotas kotas vikina vikuna sepa ganna ayata owaa danne nehe rajayen sathiyakata haldenawaa nomile kanna den enna ayata ammaa uyapu bathaka kanawada kottu chanees pizaa one mokuthma apaa ru 1000.00gaanak hadanna cal aka oni
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
Kethumathi heduwe aida kiyalaa dannawada awaa danne nehe denenna minissu panadure dosthara mahathage nonage apalayak kiyalaa thamai oya ge heduwe oka rohalak nowei pasuwa oka rajayata dunnaa den enna aya hithaa gena enne seeyalaa ahchilaa kotipathiyo kiyalaa kotipathiyo thamai guna yahapath kamen charithayen onna den enna un udawwak kaloth keliyathamai
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
Kethumathe gena kathaa karanna 1968n passe upan akek kethumathe wadanna hadapu akak nowe nonage apaleta heduwe doththara mahataa minissu hithaagena enne api thamai ratagena danne kiyalaa ru 5000 ada dakima api dekalaa thiyenne ru 100ya 50ha vitharai 00.50tath sathiyak kanna puluwan den demawpiyange edam vikuna vikunaa panpoori gahanawaa okathamai aththa
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
Wayase weredda minisunge deneema hekiyaawa 2ka thiyenna oni aluthaupan samaharunta oya 2kama nehe akane ratata welaathiyena hene
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 3 жыл бұрын
යූ ටියුබ් එකේ තියන හොඳම චැනල් එක .....හරිම වැදගත් 🌍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 24 күн бұрын
Konara 😂
@roshanperera9292
@roshanperera9292 3 жыл бұрын
Great job thanks.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@thilopriyafernando7172
@thilopriyafernando7172 3 жыл бұрын
GR8 Person !! ❤️ GR8 Story !! 👍❤️🙏🇱🇰🇨🇦
@susanthawarnajith4182
@susanthawarnajith4182 3 жыл бұрын
Very interesting to watch your program, really appreciate about it, keep it up
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@airanganigamlath4071
@airanganigamlath4071 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sachinidilthusha7670
@sachinidilthusha7670 3 жыл бұрын
දැනගන්න ආසාවෙන්ම හිටපු කතාවක්.ස්තූතියි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@ilsara
@ilsara 3 жыл бұрын
මන් කතාවක් අහල තියෙනවා මේ මැරුන කෙනෙක්ගේ මහත්තයත් මේ ගුවන් යානයේ නියමුවෙක්ලු . හැබැයි ඒ ගෑනු කෙනත් මැරිලා එයාගේ ආත්මය තමයි මේ කතාව කියල තියෙන්නේ ඒ පැත්තේ සන්චාරයක ගිය ලමයෙක්ට . 😥 ඒ වැරැද්ද වෙලා තියෙන්නෙ ලන්කාවේ එයා පෝට් එකෙන් දීපු වැරදි සිග්නල් එකක් හින්දලු . අනේ මන්දා ඉතින්
@dulgeeestar8571
@dulgeeestar8571 2 жыл бұрын
ඇත්තද ....oya khomada danne api yamuda balanna
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
Ahema deyak nehe lankawe ennawaa mokakatawath nethi minis kotasak anna ayaalagen berilaa jeewath wenna oni asata dutude viswaasa nonarana samajayak ayaalaa thamaiy lokayama danne kiyalaa hithaa gena enne rupiyal 100ka gaanak hadanna ceal aka oni mehemath minissu
@user-fl8fs4uo5p
@user-fl8fs4uo5p Ай бұрын
ඔයා හරි මමත් ඔය කතාව අහලා තියෙනවා
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 3 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ.. වෙනැස tv ඔබට ස්තූතියි ...😍😍😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
💪නියම වීඩියෝ එකක්..නොදන්න දේවල් ගොඩක් මේ චැනල් එකෙන් දැනගන්න ලැබුනා..❤
@chandrasiriranatungaarachc5918
@chandrasiriranatungaarachc5918 3 жыл бұрын
ස්තුතිය
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
නියමයි අයියේ...ලස්සනයි ඔයාගේ program එක😍😍😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@donaldmunasinghe802
@donaldmunasinghe802 3 жыл бұрын
කියපු කිසි දෙයක් තේරුනේ නෑ . මෙයා කතා කල ස්පීඩ් එකට . ඒත් කරල තියන වැඩේට නම් සුබ පතනව වගේම හොද මනුස්සයෙක් අතීතයේ සිදුවීමක් වර්තමානයට පැහැදිලි කලාට පින්
@naveendraindika7774
@naveendraindika7774 3 жыл бұрын
එහෙම තමයි ෆ්ලයිට් එකට වැඩිය ස්පීඩ් එකෙන් කියන්න යන්නෙ.
@kasunsamarasinghe6650
@kasunsamarasinghe6650 3 жыл бұрын
Oyage kan 2 doshayak...
@lakkhanahettiarachchi9538
@lakkhanahettiarachchi9538 3 жыл бұрын
කන් දෙකේ අවුලක් එහෙනම් 😪😅
@janakpitawala1146
@janakpitawala1146 Жыл бұрын
සිංහල බැරිද
@anuragamini7537
@anuragamini7537 3 жыл бұрын
ආශාවෙන් බලන චැනල් එකක්. ස්තුතියි ඔබට.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@muhameddulal5336
@muhameddulal5336 3 жыл бұрын
හම්මෝ මං ආසම චැනල් එක වැඩසටහනක් දානකම් බලන් ඉන්නේ හැමදාම තව තවත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි වැඩ සටහන් කරගෙන යාමට වැනස ටීවී ඔබට ජය 👍👍🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@slrox2181
@slrox2181 3 жыл бұрын
දූරදර්ශී ස්වාමින් වහන්සේ නමක් 💯💯💯👍
@sahanmadhuranga4095
@sahanmadhuranga4095 3 жыл бұрын
aniwaryen
@ukumuditha
@ukumuditha 3 жыл бұрын
aniwa
@vimsen2221
@vimsen2221 3 жыл бұрын
මම එදින රාජකාරි වැඩකට කොලඹ හිටියේ. මගේ කාර්යාලයේ සමහර අය පසුවදා කන්ද නගින්න උත්සාහ ගත්තත් උඩටම නගින්න බැරිවුණා. මගදී ඔරලොසුවක් බැඳහිටි ගැහැණු අතක් දැකලා ඒකත් අරගෙන උඩට නගින්න අමාරු නිසා එතනම නැවත තැබුවා. එවකට කිව්වේ හමුදාවට ඉස්සරවෙලා අනිත් පැත්තෙන් ගමේ අය කන්ද නැග්ග බව. ඒ දවස්වල සමහරු හැටන් නගරයේ ඩොලර් නෝට්ටු විකුනනවා. ලංකාවේ අනිත් ගුවන් අනතුරට භාජනය වුනේත් ‘මාර්ටින් එයාර්’ යානයක්. ඒක මක්කම සිට ආපසු ඉන්දුනීසියාවට යන ගමන්.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@wellasssahistory2623
@wellasssahistory2623 3 жыл бұрын
Budusaranai
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana Ай бұрын
හරිම වැදගත්.❤
@najithkavinda1670
@najithkavinda1670 3 жыл бұрын
අපි හැමෝම මස්කෙලියට ගිහින් අර ටයර් එක ළඟ ෆොටෝ ගැහුවාටා කවුරුත් දැනගෙන හිටියේ නෑ ඇත්තටම මෙච්චර ලොකු කතාවක්.බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් හොඳින් අනාවරණය කර දෙනවාට... ❤️🙏🏻
@waruna35
@waruna35 3 жыл бұрын
මේ අන්කල් අපේ ගේ ලගම ... හරිම හොද මනුස්සයෙක්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@sadakelum1362
@sadakelum1362 3 жыл бұрын
මෙහෙම අනතුරක් වෙලාතියෙනව අද තමයි දැනගත්තෙ🤧 ස්තුතියි ඔබතුමාට
@namalrmunasinha.3382
@namalrmunasinha.3382 3 жыл бұрын
මල්ලි 2000න් පස්සේ එකෙක් නේ🙄
@sadakelum1362
@sadakelum1362 3 жыл бұрын
@@namalrmunasinha.3382 ඔව්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@rasikarumesh5662
@rasikarumesh5662 3 жыл бұрын
2000 පස්සේනේ
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
@@namalrmunasinha.3382 😅😅
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Hmmm very useful information
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@roshansamaraweera1149
@roshansamaraweera1149 Ай бұрын
Lassanai , awagema godak watina program a.ekak. v.good channel for us.
@singlegame5764
@singlegame5764 3 жыл бұрын
අලුතින් එකක් එනකල් බලාගන හිටියේ සහොදරයා දිගටම කරගන යන්න
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@gerardnelson6683
@gerardnelson6683 3 жыл бұрын
At the time of this incident in 1974 I was an employee of the Ambewela milk factory. We heard the explosion sound of this plane to our quarters in that night the following day we went to see this plane crash but we couldn't reach to the location due to heavy rain prevailed on that day I also brought a small steel fragment to keep as a souvenir but I don't have it now
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
You are so funny fellow. Collapsed made your happy to enlarge collections.
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
IS IT? oh seriously?
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Web gonapola ranaweera
@Srilanka-sl
@Srilanka-sl 3 жыл бұрын
දීර්ඝායුෂ ඔබතුමාට
@indikapradeep4898
@indikapradeep4898 3 жыл бұрын
වටිනා වැඩසටහනක්.වනැසට තුති..🙏🙏🙏🌺🌺
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
මමත් මේ පදේශයෙ සංචාරය කරා.හරිම සුන්දර තැනක්...පුධාන ආදායම තේ වගාව.....ගුවන් අනතුර මතකය අවදි කල ඔබ සියලු දෙනාටම ස්තූතියි.....!
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Den thiyena wagaawata wadaa Sarui akaale
@ciao273
@ciao273 3 жыл бұрын
සුපිරි චැනල් එකක්. අවන්කවම.👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@deepalrupasinghe545
@deepalrupasinghe545 3 жыл бұрын
Good work
@sampathwijesinghe6561
@sampathwijesinghe6561 3 жыл бұрын
බුදු සරණයි mama
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
අපි කුඩා කාලයේ සිදු වුණේ ..මිනිස් ජීවිත ගොඩාක් නැති වුණ නිසා හිත වලට හරියට දුක දැනුණු බව මතකයි ...!
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Apo dan oya wayasada.
@hdidjsisjiweuueuejedhx5604
@hdidjsisjiweuueuejedhx5604 3 жыл бұрын
ලස්සනයි වැඩසටහනක්. ඒත් මදි තව වැඩසටහනක් තව වෙලාවක් දික් කරන්න. අපි නොදන්න ගොඩක් දේවල් මේ මහතා සඳහන් කරනවා. ඔබ තුමාට ගොඩක් පින්
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Mama thawa godak dewal dannawaa awanna puluwan web gonapola ranaweera balanna
@supunprasadjawickrama8007
@supunprasadjawickrama8007 3 жыл бұрын
Notifiya dakka gamn awe..😍❤️♥️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@rbsbandara4310
@rbsbandara4310 3 жыл бұрын
වනස TV ඔබට thanks
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@priyalranasinghe4087
@priyalranasinghe4087 3 жыл бұрын
ලක්ශපාන බලාගාරෙ ලයිට් එලිය එයාපෝට් එකේ ලයිට් කියලා හිතලා අඩි 2000ට පහත් කරපු හින්දා තාමා ඕක හැප්පුනේ කියලා කියන්නෙ.. Blackbox එක හම්බෙද්දි කෑලි වලට කැඩිලා තිබ්බෙ කියනවා එයාපෝට් එකේ වොයිස් රෙකෝඩ් තියනවලු එයාලා Airport එක දැක්කා පල්ලෙහාට එනවා කියලා ඒ උනාට එයාල ඉදලා තියෙන්නෙ ගොඩක් දුරින්, ඒකට හේතුව ඕකේ ඩිස්ටන්ස් එක මනින උපකරනෙ හැතැම්ම 30ක විතර වෙනසක් තිබ්බා කියලා කියනවා.. ඒක නිසා ඔය ප්ලේන් එක ෆ්ලයි කරන්නෙ එකම පයිලට්ලා සෙට් එකක්ලු. එදා ඒ පයිලට්ලා නෙමෙයි ඕක පැදන් ඇවිල්ලා තියෙන්නෙ. ඒ උනාට ඕකෙ පයිලට් අවුරුදු 30ක විතර පළපුරුද්දක් තියෙන කෙනෙක් කියනවා,, ඒ වගේ කෙනෙක්ට ඔච්චර ලොකු වැ‍රැද්දක් වෙයි කියලා හිතන්නත් අමාරුයි.. පයිලට්ලා දෙන්නා තමයි දන්නෙ එදා ඇත්තටම මොකක්ද උනේ කියලා..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 Thanks
@shanikakrishnani423
@shanikakrishnani423 3 жыл бұрын
ඉහළට ඔසවන්න kiyanakota පහළට aran pilotla. සිරිපතුල් udin giyapu eka weradi..
@sheranviks7457
@sheranviks7457 3 жыл бұрын
එහෙමද වෙලා තියෙන්නෙ. ඒත් මෙයා කියද්දි මට හිනත් ගියා බලාගාරෙක ලයිට් වලට රැවටෙයිද එයාපෝට් එකක් කියල හිතල කියල. මොකද ප්ලේන් එකක් නිකන්ම නිකන් ඇස් වලින් පේන දේ බලල නෙවෙයිනෙ ලෑන්ඩ් කරන්නෙ. අනිත් එක මක්කම යන්න ගිය එක කොලබ බාන්නෙ මොකටද.
@shanikakrishnani423
@shanikakrishnani423 3 жыл бұрын
@@sheranviks7457 hmmm.... budu දහම සත්තයි...
@thdilw7213
@thdilw7213 3 жыл бұрын
Oya kiyapu ewain samahara ewa waradi, hariyata search karala balanna, Sri lankawa passe waradda bara aran miscommunication ekak kiyala, e welawe mehe approach center eken ahala tiyenawa Airport ekak penawada kiyaala tawa katunayaka Airport eke beacon ekak saddayak tiyenawa pilot lata aduraganna ekath ahilada kiyala tiyenawa, meyalagen etakota reply ekak awilla na,anika Airport eka dakka api bassenthwaite kiyala crew eken kiyala na
@tharindulakshan3143
@tharindulakshan3143 3 жыл бұрын
අපි දැනන් හිටියෙත් සිරීපාදෙ උඩින් ගියපු කතාව👍
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Saththakinma sripadssthanaya me anathurata kisima sambandayak nehe
@tharindulakshan3143
@tharindulakshan3143 3 жыл бұрын
@@ranasingheranaweera6304 ඔව් නේ..මම දැන ගත්තෙත් මේකෙන්🖤ඔබතුමාට ස්තූතිය 🖤
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 2 жыл бұрын
Nehe nehe awaa essara katakathaa sripadasthaanayata k m 17k athin giye 2021 12 03 aluth akak karanawaa balannako
@nippagaming4677
@nippagaming4677 2 жыл бұрын
Oyage vidoes godak hodaei aeiye .thawath dewal onee❤️🙏
@ravikoralagamage307
@ravikoralagamage307 3 жыл бұрын
👍👍
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН