අනුරව පාවාදුන් කථානායක රන්වල | Anura Kumara Disanayake | Asoka Ranwala

  Рет қаралды 16,566

CHANNEL D94

CHANNEL D94

Күн бұрын

Пікірлер: 83
@nihalperera2578
@nihalperera2578 28 күн бұрын
ඉක්මනින් තීරණයක් ගත යුතුයි..සුදුසු කෙනෙක් කතානායක ධුරයට පත් කළ යුතුයි..රටේ ජනතාවගේ බලාපොරොත්තු මාලිමාන්ඩුව පමණයි..
@sajpick123
@sajpick123 28 күн бұрын
ඇත්ත කතානායක මේ ගැන මාද්‍ය හමුවක් තියලා ඔක්කොම එලි කරන්න ඕනේ
@MahindaMahinda-h5s
@MahindaMahinda-h5s 28 күн бұрын
සියලුදෙනාගෙ,උපාධි,හොයල,ප්‍රරසිද්දියෙ,ම,ප්‍රකාෂ,කලයුතුයි,දැන්නෙ,ඹක්කොටම,අමාරැව,හැදිල,තියෙන්නෙ,,
@amaraweera5428
@amaraweera5428 28 күн бұрын
ඔබගේ කතාවට මමත් එකගයි විපක්ෂය ගහනගහන පදේට නටන්න ඕනෙනෑ ඒත් මේකට පිලිතුරැ ම පමාකරන එකෙන් බිදෙන්නෙ මාලිමාවෙ විශ්වාසයයි
@GunawardanaHA
@GunawardanaHA 26 күн бұрын
පාර්ලිමේන්තුවෙි සියළුම අය තමන් ගේ අධ්‍යාපන සහතික රටෙි ජනතාවට දැනෙන පරිදි ඉදිරිපත් කල යුතුය ,
@chamindawanninayaka5566
@chamindawanninayaka5566 28 күн бұрын
ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද.
@RollerGuideX
@RollerGuideX 28 күн бұрын
හොරෙක් කතානායක කරන්න නොවේ අපි අනුරට චන්දෙ දුන්නේ... නැති සුදුසුකම් පෙන්නන්නේ හොරු මිසක් සාදාරන විදිහට ජීවත්වෙන, නීතිගරුක, වැදගත් මිනිස්සු නොවේ වල බයිලා වැඩක් නැහැ... හොර සුදුසකම් නම් දාල තියෙන්නේ වහාම මොහු ඉල්ලා අස්විය යුතුයි
@ChangeVneed
@ChangeVneed 28 күн бұрын
අනිවාර්‍යෙන්. වැඩේ අවුල් නම් ඉල්ලා අස්වෙන්න ඕන
@calvarylifeministriessrila3661
@calvarylifeministriessrila3661 27 күн бұрын
මාලිමාව සුද්ධ කරන්න. මාලිමාව ජයග්‍රහණය කරවීමට අප ඇඩි උත්සාහයක් ගත්තා.
@HabarakadaAriyawansa
@HabarakadaAriyawansa 28 күн бұрын
මාටින් වික්‍රමසිංහට උපාධි කීයක් තිබුනාද?
@shanthapeiris1559
@shanthapeiris1559 27 күн бұрын
ඒ වගේ ම බලංගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමි
@nihalfernando2740
@nihalfernando2740 28 күн бұрын
වැරදි නම් පක්ෂය නිසි තීරණ ගනීවි
@prasannamanjula-dl2iw
@prasannamanjula-dl2iw 28 күн бұрын
ජාත්‍යන්තරව පත්කරන නිලධාරීන් පත් කිරීමේ ප්‍රධානියා කතානායක වේ, පක්ෂය නායකයින් සද්දයක් නැ දින ගනනාවක් ගියත්.කෝ පක්ෂයේ නිර්මල විනිවිද භාවය.ලබා දුන් ඡන්දයටත් සාධාරණයක් කරන්න
@sriyalathacooray603
@sriyalathacooray603 28 күн бұрын
අ සහෝදරයා ගේ විශ්වාස පලුදු වෙන්න නෑ තහවුරු වෙනව මිසක් හොයලා ගන්න දෙයක් නෑ මවනව
@RanjithBanda-md5is
@RanjithBanda-md5is 27 күн бұрын
මාසයක්. ඇතුලත. සියලුදෙ. හෙලිකරන්න
@RanjithKumarasiri-vi7th
@RanjithKumarasiri-vi7th 27 күн бұрын
කතානායක ඉවත් උනොත් වෙන වැරදි වලට චෝදනා තියෙන අයත් ඉවත් වීම හොදයි
@jeevansoysa7566
@jeevansoysa7566 28 күн бұрын
අනෙ ඔව් ඉක්මනට බත්බැලයෝ වහල්ලු ටිකගෙ කටවල් වහන්න ජනාධිපතිතුමනි ඔබතුමා මැදිහත් වෙලා හරි මෙ ප්‍රශ්නයට පිලිතුරක් හොයන්න
@AnuraWijesooriya-hd8cw
@AnuraWijesooriya-hd8cw 28 күн бұрын
රටේ වෙන ප්‍රස්න නැත් ද ?..
@Rathnayaka-s2b
@Rathnayaka-s2b 28 күн бұрын
පාර්ලිමේන්තු සියලු දෙනාගෙ අධ්‍යාපන සුදුසු කම් සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි පක්ෂ විපක්ෂ සියලු දෙනා නැත්නම් වෙන්නෙ දිගින් දිගටම මෙය විහිලුවක් විමයි
@thilakasiriranasinghe8618
@thilakasiriranasinghe8618 28 күн бұрын
මිට කලින් රටෙ පාර්ලිමේන්තුවට අවෙ හොදඋගත්තුමද මාල කඩපු උන් කොචිිචියෙ ව⁣ඩෙ වෙලෙන්දෙක් .කසිප්පු වාකුනපු උන් කුඩු කාරයන් ටයි කොටි ඇදගෙන රනිල් රාජපක්ෂ අන්ඩුවෙ හිටියෙම නැද්ද පච වන්සගෙ උපාධිය මොකක්ද.උන් ඇමති කමිි කරෙ කරෙ නැද්ද. කතානායක කරපු බොරැව ගැන හො අතපසු විමගැන සාදාරනිය කරනව නෙවෙයි තකා කරනව නමිි එවටත් වගකියන්න ඔනි නැද්ද.
@gihandanushka2942
@gihandanushka2942 28 күн бұрын
මචන් කලින් නෙමෙයි මේ පාර මලිමාවෙන් ආවේ ඒවා නෑ කියල ඒකයි ප්‍රශ්නය . ඇත්ත දැකපන් මචෝ. වෙන අවුලක් නෑ. නැතින්ම් මේ පර වගේ අයී අපි වෙන එකෙටත් රැවටෙනවා
@priyanganiweerasooriya9085
@priyanganiweerasooriya9085 26 күн бұрын
කරන්න තියෙන හොදම වැඩෙි තමයි ආචාර්ය උපාධිය ගත්තා කියන සහතික උසාවියට පෙන්නලා ආපසු කතානායකධුරයට පත්විම .උත්තර නැතිවෙන්නම
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 28 күн бұрын
මම මේවට කමේටස් දාන සියයට හැත්තෑ පාහාක්ම තම තමුන්ගේ හර්ද ශාෂියට කතා කරලා බලන් තමුන් රැකියාවකට යන්න පිට රටක රැකියාවකට යන්න හොර පාස්පොට් හොර උපැන්න හොර කසාද සාහාතික කිදෙනෙක් හදලද මේ යුරොප් රටවලට හොර කසාද බැදලා එකම පුත්ගලයෙක් කසාද තුන හතර බැදන් ගෙනත් දානවා නේද සමහර ඔස්ට්‍රේලියාවට යන්නත් හොර විභාහාග කරලා යැව්වා නේද ඔය හිටපු සියළුම පක්ෂ වල ආදාර කරුවන්ට රජයෙන් හිටපු නායකයෝ එවට උදව් කලා නේද පොලිසියේ හමුදාවේ සමහාර නිතිඥයෝ පාවා හොර සුදුසු කම් පෙන්නලා නේද එ උසස් විම් දිලා තියෙන්නේ මේවා සොයන්න අවුරුදු හැත්තැ හයක්ම පාර්ලිමේන්තුවේ හිටපු කතානායකලගේ ඉදන්ම සුදුසු කම් සොයන්න පොලිසියේ හමුදාවේ අයට උසස්වීම් දුන්නේ එ සුදුසු කම් සපුරලද කියලත් සොයන්න කරුනාකරලා
@Jayaacademy93
@Jayaacademy93 28 күн бұрын
❤❤❤❤❤
@DimuthuDimuthu-t4b
@DimuthuDimuthu-t4b 28 күн бұрын
Ow eka aththa.aniwarayenma
@LintonPremasinghe
@LintonPremasinghe 28 күн бұрын
මාලිමාවට ජයවෙවා නූගතෙක් උනත් වැඩෙ උනොත් ඇති ජනතාව මාලිමාව පැත්තේ
@prashanthasirimanne3310
@prashanthasirimanne3310 28 күн бұрын
කතා නායකයක වරයෙක් වීමට ආචාර්ය උපාධියක් නම් අවශ්‍ය වෙන්නේ නැති බව අපි කවුරුත් දන්නවා ඒ පසුගිය කතානායකවරුන් කිසිවෙක් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත පත් නොකෙරුණ නිසා..නමුත් මෙතන ගැටළුව තියෙන්නේ තමන්ට ඇත්තටම ආචාර්ය උපාධියක් නොමැති නම් ඔහු සිදු කළ ඇත්තේ වංචාවක් එය සම්පූර්ණයෙන්ම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පටහැනියි..කාරණයක සත්‍යයක් නම් ජනාධිපතිවරයා ඒ පිළිබඳ වහාම තීරණයක් ගත යුතුව තිබෙනවා .
@BeatricePathmaPerera
@BeatricePathmaPerera 28 күн бұрын
මේරටේ උපාදි තියෙන අය විතරමද කතානායක හෝ ජනාධිපති තනතුරු ලබාගත්තෙ මීටපෙර? මේරටේ මොනතරම් මුදල් කෝටි ප්‍රකෝටි ගනන් ගහලා තිබුනත් ඒවා ගැන කතානොකර ඒකෙන් ගැලවෙන්න වෙනවෙන දේවල් කුනුඅවුස්සන එක හැර වෙන වැඩක් නැද්ද මේරටේ මිනිසුන්ට
@leslieperera5589
@leslieperera5589 28 күн бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හරිදේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා..මාලිමාවට ජය.
@World.pg123
@World.pg123 28 күн бұрын
අනිවාර්යයෙන් පචයො දේශපාලනයෙන් එලව්‍ ය යුතුය
@shanthiperera705
@shanthiperera705 28 күн бұрын
ඔයාලට පුළුවන්නේ ලිකිත සාක්ෂි හොයාගන්න කෝ
@swarnajayasuriya2408
@swarnajayasuriya2408 28 күн бұрын
පළමුව ඔය නාමල් Sajyage.westhara හොයන්න ..බලමු කවුද වැරදි කවුද හරි keyala
@ajithboralugoda8906
@ajithboralugoda8906 28 күн бұрын
I believe Mr. Ranwala should make a statement and clear out the doubts forthwith!!.IF he misrepresented his qualifications he should resign from the Parliament and the Party should ask him to leave the Party too.NP should quickly get its act together and charge forward fast. The same forces who brought the NPP to power should stand up to the challenges to disrupt that attempt by the government and protect the Government. PS: At this point I have a feeling that MR. Ranwala could be a Mole!!!
@onelove9849
@onelove9849 28 күн бұрын
Yes speaker should take swift action to prove or without wasting presidents energy should get out pl
@SarathChandra-m4l
@SarathChandra-m4l 28 күн бұрын
මාලිමාවට ගූ ගිහිල්ලා😅😅😅😅😅
@SamanKumara-i2z
@SamanKumara-i2z 27 күн бұрын
Wipakse ayageth ugath Kam upadi gana hoyanna oni
@Nirmala-fs3qn
@Nirmala-fs3qn 27 күн бұрын
ඇයි නාමල්ගේ උපාධිය හෙයන්න පරක්කු වුනේ රාජපක්ෂලාගේ කක්කුසිය පවා හොයපු අය මේව හෙයානෙදි ඉඳියි පවු අනුර බෝධිසත්වයන්ගේ සහතික දන්නේ නැහැ
@chamilagunathilaka8278
@chamilagunathilaka8278 27 күн бұрын
Kathanayaka ikko ayin wenna onee Janadipathi araya nathi prasna
@gihandanushka2942
@gihandanushka2942 28 күн бұрын
මචන් ඇත්ත කියලා ගියානම් ඉවරනේ. බදුල්ලේ චාමර අයියා වගේ. කරුණාවෙන් ඉල්ලන්නේ අනුර ගේ සෙට් එකදැන්වත් බොරුව වපුරන එක නවතලා මේ අවුරුදු 5 ගෙවලා යන්න. වෙන කරන්න දෙයක් නෑ. එක බොරුවක් වහන්න තව 100ක් ඒ 100 වහන්න තව මේ ඇති ඇත්ත කතා කරන්න. දැන් අපිට උනු වැරද්ද හදන්න බෑ. කලකිරිමක් පනයි තියෙන්නේ. ඇති මේ මිඩියා ශෝ
@leenaleyanage8845
@leenaleyanage8845 27 күн бұрын
ඇයි අප්පේ මේක ඇමරිකානු පුරවැසියන් ඉන්න රටක් නේ කොහොමද පාර්ලි මෙන්තුව යන්නේ අචාර්ය පදවිය නොමැති අය. මේ බුද්ධිමත් උගත් නෙනවතුන්ට පුරවැසියන් ට තේරුම් ගන්න අමරුයි ඔය නූගත් අය කියන දේවල් මීට පෙරාතුව හිටියේ රටේම හිටය හොදම මහාචාර්ය වරු ටික නේ
@DharmapriyaWijenayake-i6h
@DharmapriyaWijenayake-i6h 27 күн бұрын
කුමණ තරාතිරමක කීවම තුන්වැනි පුරවැසියාද ඇතුළත් නේද
@lighthouse4964
@lighthouse4964 28 күн бұрын
Api hamadama Rawatenawa 😢
@skyphone8133
@skyphone8133 26 күн бұрын
■නව කථානායක යටතේ පාර්ලිමේන්තුවේ පලමු කාර්යය විය යුත්තේ රංවලගේ මන්තිධුරය සම්බන්ධ විශ්වාසභටගයක් ගෙන එමය. ■රංවල ඉල්ලා අස්වී ඇත්තේ කථානායක ධුරයෙන් පමණි. ■ඒහෙත් ඌ ඉල්ලා අස්විය යුත්තේ කථානායක ධුරයෙන් පමණක් නොවේ. ගම්පහ දිස්ත්රික්කයේ මාලිමාවෙන් තේරිපත් නොවු සියලුම මන්තිවරැන්ට අසාධාර්ණයක් කරමින් ආචාර්ය උපාධි කෙහල්මලක් පොස්ටර්වල ගසා දෝස්තර ලෙස අමතමින් නුගත් මීනිසුන් බේහෙත් දෙන වෛද්‍ය වරයෙකුයයි කියා රැවටිමට උල්පන්දම් දෙමින් 2024 නොවැම්බර් 14 දින මහමැතිවරණයේ දී සිදුකල වංචාසහගත රංගනරට අනිවාරයෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. ■ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවනානේ නම් ඔහුට වීරැද්දව යලි වීශ්වාසභංගයක් ගෙනැවිත් සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ ම ජන්දයෙන් ඔහු ඉවත් කිරිමට කටයුතු කිරිමට විපක්ෂ නායක පියවර ගත යුත්තේය. ■යමි හෙයකින් රංවලව මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමේ විශ්වාස භංගරට යමි මන්තිවරයෙක් විරැදව ජන්දය පාවිච්චි කලහෝත් ඔහුගේ ද අධයාපනය සහතික සාමාන්‍ය පෙල සිට විභාග දේපාර්ථමේන්තුව හරහා පරික්ෂාකර සනාථ කරගත යුත්තේය. ■ගම්පහ ජන්ද හීමි ජනතාව වෙනූවේන් යම් තැනැත්තකු හෝ කණ්ඩායමක් හෝ කණ්ඩායම් විශාල පිරිසක් ශේෂඨධිකරණය හමූවේ රංවලට විරැදව නඩු පවරා අසත්‍ය දිවුරුම් දීමක් සිදුකිරිම සම්බන්ධයෙන් හා ජනතාවට කල වංචාව සම්බන්ධයෙන් වසර 10 වැඩි බරපතල සිරදඩුවම් නියම කිරිමට කටයුතූ කල කල යුත්තේ ය. ■නිති සකසා 3න් 2 බලයේන් රංවලව ගම්පහ දිස්ත්රික්ර තුල පාරේ කූණු අතුගෑමට වසර පහක් යෝදවීමට මාලිමාවේ උන් පෑකිලේන්නේ ■අනුර කුමාරගේ පමණක් නොව ඔහු සමග පක්ෂයේ සිටීන උන්ද උපාධි සමත්වි ඇත්තේ විෂයානුබද්ධ අධයාපනය සම්පුර්ණ කිරිමෙන් නොව පක්ෂයේ උද්ගෝෂන කරමින් විශ්වවිද්‍යාලයේ සිටින කාලයට වඩා පිට කල් ගතකරමීන් වසර කිපය ගෙවා විශ්වවිද්‍යාලයේ පශ්ණපත්තර හදන හා පශ්ණපත්තර බලන ආචාර්ය මහාචාර්යවරැන්ට තර්ජනය කරමීන් සමත්වි උපාධි සහතිකය අතට ගත්තද ඒය සැබැ දැණුමේ හෝ බුද්ධියේ සංකේතයක් නොවන්නේ වංචාවේම සුදු පිරැවටයෙන් වසාමය. ■තව ටික කලකින් මුදලිගේද විශ්වවිද්‍යාලයේ කරක්ගසමීන් හිට උපාධී සහතිකයක් ගෙන එලි පහලියට එනුයේද වීශ්ව වීද්යාලයේ ආචාර්ය මහාචාර්ය වරැන්ට තර්ජන කරමින් උපාධි සහතිකය ගනුයේද ඔහු සමග මුල්ම කණ්ඩායමේ සිටී සාමාන්යයන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වි විශ්වවිද්‍යාලයේම රාජකාරිකරමින් සිටියදි නීකන් වසර අට දහය වීශ්වවීදයාලයේ ලියාපදිංචි වි සිටමින් අනීත් ශිෂයන්ධද ඉගෙන නොගෙන පාරට පැමිණීමට උද්ගොෂන කිරීමට පොලබවන මුදලිගේ නීකම්ම ඌපාධියක් ගැනිම වැලැක්විමට හොදම කමය විශ්වවිද්‍යාලයේ වීභාග කටයුතුද විභාග දේපාර්ථමේන්තුව භාරයට පත්කිරිමය.
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 25 күн бұрын
ස ජිත් ආචාර්ය කියල දාගෙන නැනෙ බං.දාගත්තු බොරැ කාරයොගැන කියන්නෙ
@shyamakanthi424
@shyamakanthi424 25 күн бұрын
අපි මේ ආණ්ඩුව ගෙනාවෙ පට්ටම් බලල නෙමෙයි.දැන් පට්ටම් අල්ලගෙන දිගට හරහට යනව මිසක මේ රට ගොඩගැනීම ඇණ හිටලද හොරු අල්ලන එක නතර වෙලාද?අපිට ඕනෙ කෙනා අනුර ගේන්න මිසක අනිත් අයගෙ පට්ටම් නෙමෙයි.මේරටේප්‍රශ්ණ නැතුවද මේ පට්ටම් අල්ලන් දගලන්නෙ.කතානායක නිසා අනුරගෙ නමත් කැතවෙනව.
@dohadoha8656
@dohadoha8656 28 күн бұрын
Namal rajapakshage upadiya gena soyanna patanganna oka neethingna upadiya gaththe khomada kiyala whama hoyanna .
@NalinieS.k
@NalinieS.k 27 күн бұрын
පක්ෂයේ නම රැකෙන තීරණයක් ජනාධිපති තමා ගනීවි කියල විශ්වාස කරනවා.
@LeelaGamage-o2e
@LeelaGamage-o2e 28 күн бұрын
Wisista ganaye kathawak.
@RosanAnurudhdha
@RosanAnurudhdha 28 күн бұрын
කතානග කියන්නේ ශ්‍රී ලංකාවේ තුන්වෙනි පුරවැසියා මොනවා නම් චාමර සම්පත් අවංක වුණා මම ඉගෙනගෙන නෑ දෙක වසරට විතරයි ගියේ මම වැඩේ වික්කේ කිව්වා කථානායකකම චාමර සම්පත්ට දුන්නනම් හරි
@KumariPerera-y1m
@KumariPerera-y1m 27 күн бұрын
අනේ පව් සජිත් බෞද්ධ නාමල් අනේ පව් පවුම පව් නේද
@Bimalsrikarunarathne-g5o
@Bimalsrikarunarathne-g5o 28 күн бұрын
ප්‍රසිද්ධ කළ සුදුසුකම් සැබෑවටම නැතිනම් කල්මරමින් නොසිට රජය තවදුරටත් අපහසුතාවට පත්නොකර ඉල්ලා අස්වීම තමයි කළ යුත්ත. එසේ නොමැති නම් සුදුසුකම් සොයන්න දගලන උන් ඉදිරියේ සනාථ කිරිමයි.මිනිස්සු 68 ලක්ෂ යක් චන්දය දුන්නේ මේ විකාර බල බල ඉන්න නොවේ. ජනතාවට රජයෙන් විසදා ගත යුතු ප්‍රශ්ණ සිය ගණනක් තියෙනවා.රෝහල්වල හදවත් වකුගඩු රෝගීන් මරණය පෙනි පෙනී ලැයිස්තුවල ලතවෙනවා.එක එකාගේ ආචාර්ය පට්ටම් ගැන හොයන්න දගලන උන් හොයපල්ලකො ඒවා.
@kulakarandana9669
@kulakarandana9669 28 күн бұрын
he should come with evidence or quit if not no trust on NPP ?
@suniljayatissa4375
@suniljayatissa4375 28 күн бұрын
Can responsible people do things like this.
@jodapmahamudalige5300
@jodapmahamudalige5300 28 күн бұрын
Eeka metanata adala nehe
@PriyaRasadare
@PriyaRasadare 28 күн бұрын
Boruwanam harima pilikul.
@KrishanthiJansz-w3k
@KrishanthiJansz-w3k 28 күн бұрын
Obe kiyena eka hari parliament eke hamogeme addiyapene sudusukam hoyela balanname one.....??🤔🤔🤔
@Samanthasisirakkumara
@Samanthasisirakkumara 28 күн бұрын
Yes. Upadiyak qualification wala ne. But borukiyapu eka weradi. Anura ekkenik wenuwen pakse nama wenasakaraganne nathiwa mokak hari ethuma lawa prakasa karawanna
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 28 күн бұрын
He is like Ananda Tissade Alwiz.
@SenavirathneMd
@SenavirathneMd 28 күн бұрын
Bath balayanta wada natta. Kaputange rajakariya baragena atta.
@ThamaraChandanieSittamege
@ThamaraChandanieSittamege 27 күн бұрын
API malimawata thopi kata vaha ganin
@WijewardeneKasturi
@WijewardeneKasturi 28 күн бұрын
ආචාර්ය උපාධියක් ඇත්තකු විසින් ඒ උපාධියට නොගැලපෙන ආකාරයෙන් වෘතිය සමිතියක කම්කරු කිරියාකාරකයකු ලෙස කටයුතු කරයිද .එවැනි අයකු කාර්මික නිලධාරියකු ලෙස තවදුරටත් සේවය කරයිද මේ පිලිබඳ පක්ෂයේ නායකාරාධීන් සොයා බැලුවාද.මෙයින් පෙනෙන්නේ බාල බඩු අලෙවිකර වැඩිලාභයක් ලබා ගැනීමට අනුර ඇතුලු පක්ෂ නායකයින් ලැජ්ජාවක් නැතිව ජනතාව නොමග යැවු බව නේද?
@karunawathil.k.h9096
@karunawathil.k.h9096 28 күн бұрын
Meva hosanna welavak na ballo malimavata wada thiyanava karanta thope Ammalata kiyapiyaw😊
@kanti7069
@kanti7069 28 күн бұрын
Ane apoi me Rate methek kal andu karapu un acharya upade aranmada parlimenthu geye me sere thamai ugath un buddemathun enne parlimenthu we. Vepakse amanaenta koheda upade mala horui kehel horui benku horui dusethayoi thamai enne okunta horakanna nethe henda le pepaseta kemora denawa sakkeli
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 28 күн бұрын
ඔයාට ගෙවන්නේ නාමල් ද,
@ShalithamadhusankaWasala
@ShalithamadhusankaWasala 25 күн бұрын
kzbin.info/www/bejne/eZ_Kg56VbZKdrs0si=kGsQoO84T2uM4TOe
@ThamaraChandanieSittamege
@ThamaraChandanieSittamege 27 күн бұрын
Kalakani thopita vena deyak Athena nathda.lankawa ballo millions ganakota nayai.thopi Katha karapalla mee Naya gewaganna vidihak
@daisy-pb8qj
@daisy-pb8qj 28 күн бұрын
hello why is it such big issue? there are so many things NPP has to do. just let this 'degree' issue go. this is only one person. Rice, Gas,oil, and many other... stealing public money, drug importing, and inaccurate contraction, are many other Anura has to solve
@sheltonweerthunga7896
@sheltonweerthunga7896 28 күн бұрын
Borkeryo
@susanthapothupitiya3111
@susanthapothupitiya3111 28 күн бұрын
Malli baia gahanne nathuwa cricket vitharakdapan natttam api ubawa unfolow wenawa Uba thaikara jeppek
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН