සියලුදෙනා කලබල වෙලා | Anura Dissanayaka | NPP Srilanka | ජාතික ජන බලවේගය | 2023-01-30 10Questions

  Рет қаралды 445,490

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 100
@seethakumari5212
@seethakumari5212 Жыл бұрын
මෙම වැඩසටහන Trending ගේමු අපි ගොඩක් අයට බලන්න.. ස්තුතියි සිරස ජය වේවා sri lanka
@dineshperera7726
@dineshperera7726 Жыл бұрын
බලන බලන තැන අනුර ! මේක නම් පිස්සුවක් බන්.. ජයවේවා NPP සහ රටේ ජනතාවට❤❤❤❤❤
@massenarathna4397
@massenarathna4397 Жыл бұрын
Okkoma dannawa me president kenek kiyala
@sssperera
@sssperera Жыл бұрын
ඒක ඇත්ත 2015 බලන බලන තැන මහින්ද හිටියා මතකද චන්ද ප්‍රථිපලය මතකද
@lordufernando4050
@lordufernando4050 Жыл бұрын
නැහැ පුතේ මේක රැල්ලක්
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@sssperera උබට තියෙන්නේ පුහු දේශපාලන කුහකමක්,,,උබ නියෝජනය කරන දේශපාලන යාන්ත්‍රනය බිද වැටෙනකොට මිනිස්සු ප්‍රගතිශීලී දේශපාලන බලවේගෙ යක් වටා එකතු වෙනකොට ,,,,කොමෙන්ටු ටික.විශ්ලේෂණය කරාම.ඔබ රනිල් රාජපක්ශ සට්ටැබිරාල කෙනෙක්.කියලා නිගමනය කරන්න පුලුවන්
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 Жыл бұрын
❤❤❤
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
බුද්දිමත් ,නිහතමානී අනුර අය්යා..රට වෙනුවෙන් අවසන් තුරුම්පු ව දමමු.♥️
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 Жыл бұрын
❤❤❤
@udugampolage6696
@udugampolage6696 Жыл бұрын
Hahaha yeah lets see how much of false promises these idiots will give to the people just to come to power.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
♻️ලංකාවේ ගොඩක් අය, බහුතරය බලය ලැබුනාම නරියා වෙනවනි.⭐ මේ අයත් එහෙම වෙයිද,නරියා මතු වෙයිද???🤔🤔😒🙂
@shanEditzz77
@shanEditzz77 Жыл бұрын
♥️
@tradinginsitude
@tradinginsitude Жыл бұрын
​@@napatawelaniradhananda3485 එහෙම වෙන්නෙ නැ
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
මේ වගේ නායකයෙක් නැවත බිහිවෙන්නේ නැහැ . ඒ නිසා මේ සහෝදරයාගෙන් රටට වැඩක් ගැනිමට හෙදෙම කාලය ඇවිත් ඇත.. හැමෝටම සිහිය පහල වේවා.. ඇත්ත මිනිස්සු .. ආදරෙයි සහෝදරයා ..AkD..
@ShAjAy1991
@ShAjAy1991 Жыл бұрын
උසස් තලයේ මාද්‍යවේදියෙක් උසස් ගනයේ දේශපාලන චරිතයක් සමග පට්ට කතාබහක්..❤️ ජය වේවා
@veega-xff8203
@veega-xff8203 Жыл бұрын
ඒකනම් ඇත්තමයි..අනිත් උන් කරන ප්‍රෝගෑම් බලන්න හිතෙන්නෙ නෑ..ටකරමකට ගල් අත අරිනව වගේ..කිසිම තේරුමක් නෑ..
@danushkawikkrasinghe6363
@danushkawikkrasinghe6363 Жыл бұрын
මෙ අදරනීය මනුස්සයට අපෙ රට බාරදෙමු අපේ අනාගත දරුවන්ට හොද අනාගතයක හදන්න.♥️♥️♥️AKD රටෙ එකම බාලාපොරොත්තුව.
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
💪👏👏👏
@SriyaniDammika-eg8dl
@SriyaniDammika-eg8dl 3 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@dilshan777
@dilshan777 Жыл бұрын
වසන්තගෙ ප්‍රශ්න අහන විදිය හැසිරීම. කතා විලාශය , පෙනුම හරි වැදගත් ලංකාවෙ අංක එකේ මධ්‍යවේදියෙක්❤️. AKD ❤️
@jinjeecartoonvideo6289
@jinjeecartoonvideo6289 Жыл бұрын
අනුර සහෝදරයා ඔබේ සෑම වචනයක් තුලම ඉගෙන ගන්න දෙයක්, යථාර්ථයක්, දර්ශනයක් ගැබ්වෙලා තියෙනවා. " ආදණීය රතු හදවත" ජය.ජය ජය වේවා.
@warunamuwanwella6156
@warunamuwanwella6156 Жыл бұрын
මම කැමතිම අර 10 වෙනි ප්‍රශ්නයට දීපු උත්තරය. තරුණයන්ගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න බැරි දවසක් එනව. ඒ වෙද්දි යනව. ❤️❤️❤️
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
♥️
@Sarith99
@Sarith99 Жыл бұрын
වසන්ත මෙහෙයවන වැඩසටහන් බලන්න මාරම කැමතියි..හොදටම වැඩසටහන කරනවා..❤️
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මමත් එකඟයි .
@zawathuwan2380
@zawathuwan2380 Жыл бұрын
❤❤❤සිරාවටම ලස්සනට මෙහෙයවනවා
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
Puduma sanyamayak thiyana madya wediyek.
@violetrooks576
@violetrooks576 Жыл бұрын
මමත් මාරම කැමතියි වසන්තගෙ වැඩසටහන් බලන්න ඇත්තටම ❤
@supunhasitha1467
@supunhasitha1467 Жыл бұрын
මමත් එකගයි 💪
@pola8052
@pola8052 Жыл бұрын
ආදරෙයි අනුර අයියා ජයවේවා ශ්‍රී ලංකා ජයවේවා මාලිමාවට මේ පාර මාධ්‍යවලින් npp එකට ගොඩක් උදව් කරනවා ස්තුතියි සිරස
@dhanushkachamee68
@dhanushkachamee68 Жыл бұрын
මෙක අහද්දි ඵුදුම වේදනාවක් දැනෙන්නේ මේක තේරුම් ගන්ඩ තරම් හැකියාවක් තිබ්බෙ නැති එක ගැන් ඒත් දැන් දැඩි විශ්වාසයක් තියෙනවා පුළුවන් තරම් හරිම ඔහොම දැනුවත් කරනවා මේක අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනේ ජය වේවා💗💗💗💖💖💖💖npp🎖️️💕💕💕💕💕💕💓💓💓💓
@chandrikasenerath9084
@chandrikasenerath9084 Жыл бұрын
අපි මැරෙන්න කලින් අපේ දරුවන් වෙනුවෙන් අපි බලාපොරොත්තු වූ රට සාදාදීම ඔබතුමාට බාරයි.🙏💐💐💐
@chandanapathirage206
@chandanapathirage206 Жыл бұрын
තනි ඇහැ ට ඇඩෙනවා❤️👍..කාලය විසින් ඔබ නිවැරදි කොට ඇත අනාගතය ඔබ නිර්දෝෂී කොට ජය ටැබ වෙත ගෙනයනු ස්ථිරයි එදින රට දිනවි
@samarawickrmaherath3153
@samarawickrmaherath3153 Жыл бұрын
යුග පෙරළියක ලකුණු පහළ වෙම්න් ඇත.දින දින මෝරමින් වැඩේ අදහා ගත නොහැකි සිහිනයක් මේක ,යථාර්ථයක්ම වේවා !
@accountingguru1
@accountingguru1 Жыл бұрын
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
😅🤣😂
@VIBRANTK
@VIBRANTK Жыл бұрын
මේක නම් පිස්සුවක්.හැම තැනම අපේ සදාදරනීය අනුර අනුර .❤❤❤❤
@harindukodippili8922
@harindukodippili8922 Жыл бұрын
ඉතාමත් ලගාන්නා සුළු හර්දයාංගම දේශපාලන සාකච්ඡාවක් . ස්තුතියි ⁣අනුර ¡ ස්තුතියි සිරස .
@ar1920
@ar1920 Жыл бұрын
කොල්ලකරුවන් විසින් විනාශ කරපු මේ සුන්දර රට නැවත ගොඩනගන අපේ අනාගත ජනාදිපති තුමනි, ඔබට ජාතියේම උත්තමාචාරය 👍👍👍👍👍👍👍👍
@gihanbandara9019
@gihanbandara9019 Жыл бұрын
කෝ... අලුතින්ම ජාතික ජන බලවේගයට ජන්දය ලබාදෙන අය 👍 දාගෙන යමූ....❤❤❤❤
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
පළමු ඡන්දය❤
@Jayani_Premathilaka
@Jayani_Premathilaka Жыл бұрын
😍😍😍
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
😅🤣😂
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 Жыл бұрын
මගෙ චන්දෙත් පලවෙනිපාරට අනුරට
@firsttime825
@firsttime825 Жыл бұрын
Unp ජන්ද හතරක් npp
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
අනුන්ට සාවධානව ඇහුම්කන් දීමට සංයමයක් ඇති නායකත්වය. AKD❤️
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 Жыл бұрын
❤❤❤
@nirosha4perera332
@nirosha4perera332 Жыл бұрын
❤️❤️❤️❤️👍👍👍
@lakamax4177
@lakamax4177 Жыл бұрын
ජයවේවා, ජයවේවා, ජයවේවා. මෙන්න නායකයෝ අනේ රටේ මිනිස්සුන්ට මේ පාරවත් මොලේ පෙදෙවා.
@lakshmikalyaniwickramasing9481
@lakshmikalyaniwickramasing9481 Жыл бұрын
Jaya weeva
@rtb335
@rtb335 Жыл бұрын
සුභ පැතුම් සහෝදරයා 🖤
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
ඇත්තටම ඇඩෙන්න ආවා සහෝදරයා මේ අව්‍යාජ තොරතුරු අහන කොට. අපේ රට හරියටම නිවැරදි කරමු. අනිවාර්යෙන්ම මේ පාර කරමු. යම් හෙයකින් බැරි වුණොත් ලංකාවට අබ සරණයි. අපි ආයුබෝවන් කියමු.
@douglasdickmann1955
@douglasdickmann1955 Жыл бұрын
After long long time I have ever seen very interesting conversation in Sri Lanka 🇱🇰, Thank you SIRASA and Wasantha. Last 20 years of my life USA 🇺🇸 and Europe 🇪🇺 I saw so many politicians Very decent respectful and obey the rule of law. But very first time in my life lucky to have one Sri Lanka 🇱🇰. I believe that you will bring back our citizens Dignity, quality, Respectful peace and love ❤️ SRI LANKA IT IS OUR ONE AND ONLY SOLUTION AND LAST CHANCE... PLEASE PLEASE PLEASE 🙏 VOTE FOR JATHIKA JANA BALAWEGAYATA 🇱🇰❤️
@Mr2000arshad
@Mr2000arshad Жыл бұрын
👏👏👏👏👏👏👏
@Foodsforall
@Foodsforall Жыл бұрын
රට වෙනුවෙන් කියලා 2019 මගේ පළමු චන්දෙම දැම්මේ රැල්ලට, පවුලේ කීමට දූෂිත පලයෙක් වෙනුවෙන්. ආයෙත් එහෙම කරන්නේ නැහැ... දැන්නම් ඇත්ටම සතුටුයි අපිට අනුර අයියා වගේ සුපිරි නායකයෙක් ඉන්නවා... ජය වේවා NPP❤️. පොහොට්ටුවට ගහපු කතිරේ මේ සැරේ අනිවාර්යයෙන් අනුර අයියේ ඔයාට❤️. මේ වගේ දැක්මක් තියන නාකයෙක්ට විතරයි අපේ රට ගොඩ ගන්න පුලුවන්. ජය වේවා❤️!. ඔයාලට විතරයි අපේ රට ගොඩ ගන්න පුලුවන් අයියේ!❤️💯. ජය වේවා අනුර අයියේ❤️💪..
@cyrilseneviratne7123
@cyrilseneviratne7123 Жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා NPP NPP NPP ❤️❤️❤️❤️❤️❤️❤️
@bosthinks2701
@bosthinks2701 Жыл бұрын
ගිය පාර ගෝඨට දීපු අපේ පවුලේ ඡන්ද 4 මේ පාර මාලිමාවට ❤
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
අප රට වෙනුවෙනුත් රටේ ජනතාව වෙනුවෙනුත් ඔබතුමාගේ ජයග්‍රහණය අතුශයින් බලාපොරොත්තු වෙම්.
@madushanka5330
@madushanka5330 Жыл бұрын
සම්පූර්ණ කතාව ඇහුම්කන් දුන්නා .අපිට රටවල් වල යන්න වත්කමක් නෑ අපට අපේ රට බේරලා දෙන්න.වැදලා ඉල්ලන්නේ .අපි කාගෙන් වත් හොරා කලා නෑ අපි රජයෙන් කියලා එක රුපියලක් අරන් නෑ අපි පට්ට දුකක් විදින්නේ අපට මේ රට බේරලා දෙන්න රජයෙන් කියලා බෙහෙත් පෙත්තක් එපා.
@sameerafonseka2538
@sameerafonseka2538 Жыл бұрын
මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙමු.. එකම විසඳුම අනුර කුමාර පමණයි.. JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
මීලඟ නියත ජනපති අනුර.. ගිය පාර ගෝඨට දීපු අපේ පවුලේ ඡන්ද 37 මේ පාර මාලිමාවට ❤
@dineshperera7726
@dineshperera7726 Жыл бұрын
😯😯😯😯😯❤❤❤‍🩹💝🧡💛💙 අපේ රටට ජයවේවා !!
@prabathjayakodi237
@prabathjayakodi237 Жыл бұрын
ජයවේවා Bro 💯♥️👍👌👊
@dimuthusuranga2999
@dimuthusuranga2999 Жыл бұрын
@fernando31357
@fernando31357 Жыл бұрын
♥️♥️
@anurakumara4972
@anurakumara4972 Жыл бұрын
Well done kolla...superb...apita nathath ape anagathyata ratak hadamu..haduve naththam anurath go home..vahallu nevei..Kade yanneth na..gihillath naa..hoyanne ratatata adaraya karana nayakayek..uge brand eka vadagath naa
@dilshan777
@dilshan777 Жыл бұрын
ජය වේවා අනුර මාම ❤️😍😍
@aroundtheworld2570
@aroundtheworld2570 Жыл бұрын
මේ තමයි අපට ඉන්න අවසාන බලාපොරොත්තුව.මේ බලාපොරොත්තුව වෙනුවෙන් මේ වතාවෙවත් අපේ රටේ මිනිස්සු හරියට ජන්දය පාවිච්චි නොකලොත් අපේ රටට බුදුසරණයි .මේ පාර අපි NPP දිනවමු අපේ අනාගත දරුවන් වෙනුවෙන් ❤
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
@smartmny7534
@smartmny7534 Жыл бұрын
අපේ ගෙදර ඉන්න 4 දෙනා පක්ෂ 3 හිටියේ. මෙදා පාර පවුලේ හැමෝම මාලිමාවට 🔥❤
@sumudupriyadarshani3266
@sumudupriyadarshani3266 Жыл бұрын
👍👍
@chandikajayasena5297
@chandikajayasena5297 Жыл бұрын
මිලියන 22 ක ගැලවුම්කරු. ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුව ඔබයි. ජයවේවා AKD & NPP 🔥🔥🔥
@pereranperera7497
@pereranperera7497 Жыл бұрын
බොහෝ කල් සිට යන්නෙ වලකට කිව්ව ඔහු මතකද පුතේ ඇහුවෙ නෑ අපි වැටුන වලටම විඳිනවා දුක් දැන් පුතේ ඒත් අතහැර ගිහින් නෑ ඔහු අන්න අත දෙනවා පුතේ අල්ලගෙන අත යමව් ගොඩටම එයයි විසඳුම මගෙ පුතේ 👍❤️❤️❤️❤️❤️❤️
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
නියමයි පද බැඳුම .
@btsarmygirl604.
@btsarmygirl604. Жыл бұрын
දිනන්නේ ඔබනොවේ, අපියි, රටයි!! ජාතික ජන බල වේගය දිනේවා!!!
@slsonghub1907
@slsonghub1907 Жыл бұрын
ඔබ හරි. දිනන්නේ අපි තමයි.
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
පලමු චන්දයේ පටන් මා ඔබ කෙරෙහි තැබූ විශ්වාසය , අදටත් එසේමයි මා දයාබර සොයුර . . .
@sumudupriyadarshani3266
@sumudupriyadarshani3266 Жыл бұрын
👍👍👍👍❤️❤️
@deemanthalakshan4622
@deemanthalakshan4622 Жыл бұрын
Ammoh මේ රන්ජනී ඇන්ටී. අපි කොච්චර නම් ඇන කොටා ගත්තද. ❤ මේපාර එකතු වෙමූ නේහ්
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
@@deemanthalakshan4622 👍🥰
@wperera5841
@wperera5841 Жыл бұрын
මටත් ඒ විශ්වාසයයි ❤👍👍💯💯
@sandunhemantha9394
@sandunhemantha9394 Жыл бұрын
මහපොලෙවේ අපේ හඬ .. අනුර ❤🙏
@tharinduwimarshana6547
@tharinduwimarshana6547 Жыл бұрын
අපේ පොහොටුවට දුන්න ඡන්ද 12 ම ඔබට දෙනවා ❤️🛑🛑💯💪💪
@shanthakumara9530
@shanthakumara9530 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
❤❤❤❤
@Letsgo12928
@Letsgo12928 Жыл бұрын
😍💪
@Letsgo12928
@Letsgo12928 Жыл бұрын
Mamath pohottuwata dunne,, hebei me paara munta deela balanawa. ❤️
@ibandara8292
@ibandara8292 Жыл бұрын
දෝලහා තව වැඩි කරලා ගන්න දේයියා😁😁
@pereranperera7497
@pereranperera7497 Жыл бұрын
විකල්පයක් හෙව්වත් කල්පයක් පුරා මීට වඩා හොඳ එව්වා නෑ මිතුරා කරවමු අනුර අපගේ ජනපති සොයුරා ගොඩගමු අපේ රට අපි දහදිය වගුරා 👍❤️❤️❤️❤️❤️
@westeasttutorials
@westeasttutorials Жыл бұрын
මේ සැරේ අනුර මහත්මය ආවෙ නැති උනොත් මේ රටට අඹ සරණයි. ඕනෙ එකෙක් ඕනෙ එකක් කියන්ඩ අපි මේ මනුස්සයට හැමදාමත් ආදරෙයි. හොරුන්ට කඩේ යන්න පුලුවන් නම් ඇයි මේ මිනිස්සුන් වෙනුවෙන් අපිට කඩේ යන්න බැරි.🙏🙏🙏
@nimalsantha5060
@nimalsantha5060 Жыл бұрын
ටිකක් හරි රට ගැන විස්වාසයක්‌ තියන්න පුළුවන් අවසාන සිහිනය ජයවේවා
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
දේෂපාලන සාකච්චාවල වසන්ත කීයන්නේ බ්‍රැන්ඩ් එකක් එවගේම මේ නමවෙනීදා වසන්තගේ වීග්‍රහයත් බලමු ජාතීක ජනබලවෙගයට ජය වේවා
@pasansakodippiliarachchi5256
@pasansakodippiliarachchi5256 Жыл бұрын
Wasantha and AKD... BRANDS IN SRI LANKA
@nagasthannearuna9700
@nagasthannearuna9700 Жыл бұрын
ජාතික සමගිය වෙනුවෙන් මගේ ඡංදේ මාලිමාවට ❤️
@supunmadhusnka7794
@supunmadhusnka7794 Жыл бұрын
දැනට ඉතුරුව ඉන්නෙ ඔබ තුමා විතරයි. අපෙ අනාගතෙ බෙරලා දෙන්න. මාලිමාවට ජය👍
@chamindamadawala2240
@chamindamadawala2240 Жыл бұрын
මම හිතනවා මම මේ දාන කමෙන්ට් එක කවුරු හරි දකි කියලා. අදික වැඩක් එක්ක මම මේ වැඩසටහන බැලුවේ කොටස් තුනකට​. ස්තුති වසන්ත ඔබ වැඩසටහන මෙහෙයවපු විදියට. රටෙ වගකීම බාරගෙන රට මෙහෙයවන හැටි ඒ වෙනුවෙන් කැපවෙන හැටි කියලා දුන්න අනුර ඔබට දෙවෙනුව ස්තුතිය​. මේ වෙනෙස තෙරුම් ගෙන වෙනසක් වෙන්න බැරි ජාතියට නොපෙනෙන බලවේගයකම පිහිටයි. චමින්ද මඩවල නොර්ත් කැරොලයිනා සිට​.
@samankarunathilakasaman7754
@samankarunathilakasaman7754 Жыл бұрын
Excellent
@kalpamanoj813
@kalpamanoj813 Жыл бұрын
ජාතික ජනබලවේගය ජයවේවා ! ජය නියතයි
@kapila1110
@kapila1110 Жыл бұрын
සුපිරි හමුව දෙන්නම එකවගෙ, ජය නියතයි,,,
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
අනුර කුමාරට ලෝක දේශපාලනය ගැන මනා අවභෝධයක් තිබෙන බව පේනවා. එමනිසා අපේ රටේ ජනාධිපතිට සුදුසුම ⁣පුද්ගලයා අනුරයි. ජවිපෙට ජයවේවා!
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
Ai 🚌 සජිත්ට english වලින් කතා කරලා උඩව් ගන්නවා කියන්නේ 😂
@HiranManjula
@HiranManjula Жыл бұрын
@@nadiyanadiya.5195 පිස්සු උත්තෙක්නෙ ඌ
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
වසන්ත,,,ඔබ ලකී මෑන්...9වෙනි ජනාධිපති සමග සම්මුඛ වීමට අවුද්දෙ මුලින්ම ....♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rmlrathnayake9193
@rmlrathnayake9193 Жыл бұрын
පවුල් පිටින් ගම් පිටින්... මේ පාර මාලිමාවට❤️‍🔥✌ නියත ජයක්♥️
@nihaldmw9855
@nihaldmw9855 Жыл бұрын
අනිවාර්යයෙන්ම මාලීමාවට අපේ සහය දෙන්වා !!!
@wayambam6743
@wayambam6743 Жыл бұрын
I'm a Muslim and a pure Sri Lankan blood. I will also vote for NPP this time because I want to live in harmony with every Sri Lankan brothers and sisters. Also I love to see my motherland standing proud on this earth.
@hansi09
@hansi09 Жыл бұрын
Love you brother we have to raised together ❤️
@isuru5858
@isuru5858 Жыл бұрын
❤️❤️❤️
@ar1920
@ar1920 Жыл бұрын
I'm sinhala and be very proud of you.
@ravindumahiti4337
@ravindumahiti4337 Жыл бұрын
@kevinnaththanayake849
@kevinnaththanayake849 Жыл бұрын
I have exactly the same idea.
@gnanarathnesilva
@gnanarathnesilva Жыл бұрын
අවුරුදු 100ක් ගියත් ඔබේ හදවත තරුනයි, ගැලවුම් කරු ඔබයි sri ලංකාවේ
@virajchinthaka7594
@virajchinthaka7594 Жыл бұрын
භෞතික විද්‍යාර්ථයෙක් රටේ නායකය වෙන්න යන්නෙ...❤
@vaavasuki1770
@vaavasuki1770 Жыл бұрын
ජනාධිපති වූ පළමු විද්‍යා උපාධිධාරියා
@chandimabandara9416
@chandimabandara9416 Жыл бұрын
Double maths & stat karapu ekek👀 sellam na
@chanikahansi
@chanikahansi Жыл бұрын
❤️❤️
@isurudilshan995
@isurudilshan995 Жыл бұрын
@@vaavasuki1770 🥲ආයෙත් මෙලෝ දැනුමක් නැති හරක්ට එන්න හම්බෙන්නෑ හම්බකරගෙන කන්න පුරුදු වෙයල්ලා🥲කඩෙ යන්නැතුව NPP ගෙනවමයි❤
@Sandamali..537
@Sandamali..537 Жыл бұрын
ඔබතුමා අන්තිම බලාපොරොත්තව අපෙ රට හදන්න ❤🔥
@abduleeka3950
@abduleeka3950 Жыл бұрын
රටට අවශ්‍ය නායකත්වය AKD ❤❤❤
@sarathmalitha6034
@sarathmalitha6034 Жыл бұрын
පලවෙනි ඡන්දෙ (JVP) මාලිමාවට.මෙයාල කරේ නැත්නම් අනිවා රට යන එක තමා විසදුම.අපේ තරුණ ජීවිතෙයි පිටරට අයෙගෙයි එක්ක බලද්දි තනි පවක් අපි ගෙවන්නෙ❤
@prabathjayakodi237
@prabathjayakodi237 Жыл бұрын
කතාව 💯 ඇත්ත Bro.
@ruchira296
@ruchira296 Жыл бұрын
අනිවා සගෝ මගෙත් පලවෙනි ඡන්දේ.දිලා බලමු මොකද අපිට තියන එකම බලාපොරොත්තුව🤟
@wedamuniwedamuni2851
@wedamuniwedamuni2851 Жыл бұрын
මේයාවත් එලවමු
@leelarathneweerasingha4365
@leelarathneweerasingha4365 Жыл бұрын
සැකයක් තියාගන්න එපා.සහතිකවම අපේ රටට නිවැරදි නායකත්වයක් ලබාදෙනවා.හොරකමින්, වංචාවෙන්, දූෂනයෙන් තොර රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම ජ.වි.පෙ. ප්‍රමුඛ ජා.ජනබලවේගය අපේක්ෂාවයි
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 Жыл бұрын
❤❤❤
@shiromarajapaksha7966
@shiromarajapaksha7966 Жыл бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා...
@forestgum1237
@forestgum1237 Жыл бұрын
දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාවගේ සල්ලි සොරා කාපු හැම එකා එකිම ජනතා අධිකරණයකට ගෙන ආයුතුයි ! ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා !✊🚩
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
මීට අවුරුදු දෙකකට කලින් අනුරගෙ ප්‍රෝගෑම් එකකට වැටෙන කමෙන්ට් සුළු ප්‍රමාණයට එකක් දාපුවහම,අම්ම මුත්ත මතක් වෙන්න රිප්ලයි කමෙන්ට් වලින් අම්බානෙකට බැනුම් අහපු මට අද හරිම සතුටුයි !..හැම තැනම කමෙන්ට් පිරිල, අනුර ,ජාතික ජනබලවේගය!.. ආදරණීය මිනිස්සුන්ට ආදරෙයි..❤.. එකතු වෙලා රට දිනවමු! 🚩💋❤️‍🔥
@gajalanka95
@gajalanka95 Жыл бұрын
❤️ ජයවේවා සහෝදරයා
@maheshthilakarathne6460
@maheshthilakarathne6460 Жыл бұрын
නොදන්න සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන් එක සාකච්ඡාවකින්.. ජය 🖤
@oskarumesh2394
@oskarumesh2394 Жыл бұрын
We want an election.
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
Proud to vote for JVP...Hats off ..our intelligent leader.... Thanks Sirasa...
@chanakamahesh3951
@chanakamahesh3951 Жыл бұрын
මම විතරක් නෙවෙයි මුළු පවුලකම ඡන්ද වෙනස් කරලා තියෙන්නෙ ❤️
@anumin5697
@anumin5697 Жыл бұрын
බුදුසරණයි අපේ නායකතුමාට
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
අදටත් හෙටටත් නොවෙනස්විය හැකි චරිතයක් ..ජයවේවා ..!"
@sayurahimal9592
@sayurahimal9592 Жыл бұрын
AKD ❤️❤️ ජාතික ජන බලවේගයට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
අනුරට රට බාර දෙමු. දුප්පත් ජනතාවට අනාගත හදමු. අපේ රට අපිත් බුක්තිවිදින්න පටන් ගමු. ජයවේවා 👏👏💕💕💕🇱🇰
@tharangaabeyseela
@tharangaabeyseela Жыл бұрын
Sydney අපිත් මාලිමාවට !!! රටේ අවසන් බලාපොරොත්තුව. NPP ජය වේවා ✌️✌️✌️✌️
@dinendratharsi7805
@dinendratharsi7805 Жыл бұрын
දේශයේ විජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය දිනවමු ❤️👌
@tharinduwimarshana6547
@tharinduwimarshana6547 Жыл бұрын
ජාතික ජනබලවේගය 🛑❤️🛑🛑💯💪💪💯💯💯🛑💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
සාවදානව ඇහුන් කන් දීම. නිවැරදි දැක්මකිම් බුද්ධිමත්ව පිලිතුරු දීම 🤟
@linedtravel
@linedtravel Жыл бұрын
මගේ පලවැනි චන්දෙ දුන්නේ JVP එකට යුද්දේ ඉවරකරපු නිසා මහින්දට දුන්නේ එ සතුට නිසා අපි අනාත වුනා දැන් ආයේ JVP එකට මිසක් වෙන කාටවත් දෙන්නේ නැහැ ජයවෙිවා අනුර සහොදරයා💐💐💐💐💐💐💐
@Okkthi
@Okkthi Жыл бұрын
අවුරැදු 37 38 එකම අරමුනක් වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ එකෙන්ම ❤❤❤🙏🙏🙏
@amilthennakoon7384
@amilthennakoon7384 Жыл бұрын
මේ දූෂිත දේශපාලන අවසන් කරමු සහෝදරයා .. අපි හැමෝම එකතු කරන් මේ රට ලස්සනට රටක් කරමු. මිනිස්සුන්ට ආසාවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු. අපිට මේක කරන්න පුළුවන්. 🧭❌
@priyanipriyani8649
@priyanipriyani8649 Жыл бұрын
අපි වෙනුවෙන් මේ වෙහෙසෙන වෙහෙසීමට ඔබ කරන කැපකිරිම් වලට අපි ඔබට මාර්තු 9 කලගුන සලකනවාමයි අනුරාධපුර අපි ඔබ ඉහලින්ම ඔසවා තබනවාමයි ඔබ අපේ සහෝදරයා අපේ කෙනා jvp වෙනුවෙන් එදාසිට පාවිච්චි කල කතිරය ගැන ආඩම්බරයි මේ දවස උදාවෙනකම් අපි අවුරුදු ගානක් ඉවසීමෙන් බලා සිටියා බුදු සරණයි සහෝදරයා
@chamindananayakkara6719
@chamindananayakkara6719 Жыл бұрын
ඔබ‍ට ස්තුතියි. මේ රට ගොඩගන්න ඕනේ අපේ අනාගත දුවා දරුවෝ වෙනුවෙන් 👍
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
👍👍
@vijitharathnayake6113
@vijitharathnayake6113 Жыл бұрын
ජය වේවා ...ජය නියතයි සහෝදරයා ..🌹🌹❤️❤️
@wwsthushara7706
@wwsthushara7706 Жыл бұрын
❤ආඩම්බරයි ගෞරවයක් තියනවා ඔබට ජය වේවා!!
@wasanthasenanayaka5552
@wasanthasenanayaka5552 Жыл бұрын
දකින දකින තැන අනුර♥️♥️♥️♥️🙏🙏🙏🙏
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 Жыл бұрын
ජය වේවා ජය වේවා
@s.s.hussain3779
@s.s.hussain3779 Жыл бұрын
We want an election.. Hatsoff
@iksdissanayake7425
@iksdissanayake7425 Жыл бұрын
අකාරුණික වූ සියල්ල අවලංගු වන මොහොතේ, වලංගුතාවය වැඩිවන කාරුණික මිනිස් සබඳතාවය ජාතික ජන බලවේගයයි 🙏❤🌹🧭✔
@sl8984
@sl8984 Жыл бұрын
මගේ පවුලේ 18,සියලුම දෙනාටම චන්දය තියේ,ගිය සැරේ සජ්බ දුන්නේ,මේ සැරේ මේ සියලුම චන්ද මාලිමාවටයි🙏
@geethgayan-lh7jo
@geethgayan-lh7jo Жыл бұрын
labana para ,oya katawath neme nam kiyanna epa sahodaraya ,api ka genawath balaporothu thiyagana eka ?balayata awama .oya kiyana de karaida .
@aspdotnet
@aspdotnet Жыл бұрын
2019 දෙරණෙ 360 මට මතකයි සතියක් ගෙවිලත් තිබුනෙ views තිස්දාස් ගානක්. අද දවස් දෙක යද්දී ලක්ෂෙ පැනලා. සංතෝසයි මිනිස්සු අනුර සහෝදරයාගෙ කතා වැඩිපුර අහන එක ගැන.
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
Great explanation. Jayaweewa! ❤❤❤
@dilshan777
@dilshan777 Жыл бұрын
ආසම කරන දෙපලක් ❤️😍
@productions2102
@productions2102 Жыл бұрын
ජයවේවා අනුර සහෝදරයා ❤
@sudunangasudu7448
@sudunangasudu7448 Жыл бұрын
වචනයක් පාසා ආසාවෙන් අහගෙන හිටියා.ස්තුතියි ඔබ දෙපලට.උතුම් වූ මිනිසුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් ඉටු වේවා.මාතෘ භූමියට ජයවේවා .
@janakiejayasekara413
@janakiejayasekara413 Жыл бұрын
අපේ පැතුම අනුර දිසානායක සහෝදරයා තෙරුවන් සරණයි
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
ජාතික ජන බලවේගයට ජය රටට ජය අනුර සහෝදරය ජය
@damiththilakarathna4003
@damiththilakarathna4003 Жыл бұрын
රට දිනවමු සහෝදරයා ,මිනිසුන් පුදුමාකාර පවක් ගෙවන්නේ,අඩුම වැටුප් ලබන්නාත් හොඳ ජිවන තත්වයක් ඇති රටකට දර්ශනය ඇත්තේ ඔබලාගේ කණ්ඩායමටයි
@sssperera
@sssperera Жыл бұрын
මොකක්ද දර්ශනය කියමු බලන්න අපිත් චන්දය දෙන්න.
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 Жыл бұрын
@@sssperera npp adyanaya karanna
@sssperera
@sssperera Жыл бұрын
@RedFox | DJ CRASH ඔහොම කියන්නේ ඇයි සහෝදරයා ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනවා මිසක් සහෝදරයෙක් නේද 🤔
@sssperera
@sssperera Жыл бұрын
@@sriyamunasinghe2602 වෙලාවක් නැ. ආර්ථිකය ගොඩගන්න කෙටිකාලීන සහ දිගුකාලීන විසදුම් කෙටියෙන් කියන්න පුලුවන්ද
@-report1070
@-report1070 Жыл бұрын
මෙ පාර අපෙ ගෙදර චන්ද 57ම සජිත්ට. මුට මෙ පාර 3වත් නෑ..😅🤣🤣
@payagalapriyashantha504
@payagalapriyashantha504 Жыл бұрын
මේක් අවුරුදු 50 ට වැඩි අයට බලන්න ලැබේවා! npp ජයවේවා ❤️❤️❤️
@milta5767
@milta5767 Жыл бұрын
Sira kathawa ♥️♥️ 🧭❌
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
ඔව් වයසක අයට මෙ කතාව අහන්න සලස්වන
@dorecreations8141
@dorecreations8141 Жыл бұрын
ජන්දෙ කාලෙට හැමෝම මේවා කියනවා අඩු වැඩි විදිහට .. ඒකයි කාරනය..😒
@Sandamali..537
@Sandamali..537 Жыл бұрын
වයසක අයගෙ මතය වෙනස් කරන්න පුලුවන් උනානම්
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@dorecreations8141 ඒක මෙයාලගෙ බාවිතාව එක්ක තේරුම්.ගන්න සහෝදරයා
@sujeewawimalarathna4738
@sujeewawimalarathna4738 Жыл бұрын
හෙට ලොව අද දකින පූර්වාදර්ශී නායකත්වය AKD ආදරණීය සහෝදරයා ❤️
@nirosha4perera332
@nirosha4perera332 Жыл бұрын
Jayaweva ape jvp👍👍👍ekenma anura සහෝදරයා ape janapathi 👍👍🙏
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 Жыл бұрын
අනුර කුමාර මහත්මයා ප්‍රකාශ කරන හැම වචනයක් ගැනම අපට විශ්වාසයි.
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 298 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 167 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
වසන්ත කවුද? | Wasantha Mudalige
52:14
Newsfirst Sri Lanka
Рет қаралды 336 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН