කවුද මේ අනුර කුමාර දිසානායක? | Anura Kumara Dissanayake

  Рет қаралды 40,182

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 94
@Amzta1234
@Amzta1234 Ай бұрын
ඡන්දෙ නොදුන්න හැමෝම මේ වෙනසට එකතු වෙන්න. අපි සාම්ප්‍රදායික යූ.එන්.පී පවුල් වල. හැබැයි අපිට තවත් ඒ මජර ක්‍රමය නඩත්තු කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍යයි ඇත්ත නායකයෙක්. ඒ තමයි අනුර
@TheekshaniKushalya-wv5yl
@TheekshaniKushalya-wv5yl Ай бұрын
සිරස තමා හැමදාම යුක්තිය මහජනතාවට ඉටු කලේ...❤️❤️❤️❤️ toilet හිරු TV අප්පිරියයි
@ChandimaBuddika
@ChandimaBuddika Ай бұрын
chamudithayagen ape janadipathi AKD kiyanakota denena gemma❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
සියතයි සිරසයි ආදරෙයි ❤
@neonb11
@neonb11 Ай бұрын
රෝහණ විජේවීර කොහේ හෝ සිට අද සතුටු වනවා ඇත. ❤🧭
@hashanmadhusankha1201
@hashanmadhusankha1201 Ай бұрын
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපේ රට ලෝකයේ හොඳම රට බවට පත්කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!
@virajith724
@virajith724 Ай бұрын
System එකක් තියන පෝසත් රටක්. දකුණු ආසියාවේ දියුණුතම රට 2029. ලංකාවේ අවසාන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක.. ජය වේවා❤😊
@lahirurathnayake-m2x
@lahirurathnayake-m2x Ай бұрын
❤❤❤❤❤ සිරස tv කරපු මෙහෙය මිල කල නොහැකි සේවය ක්‌ ❤❤❤
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Ай бұрын
සියතටයි සිරසටයි බොක්කෙන්ම ❤
@tharuneet
@tharuneet Ай бұрын
Thank you Sirasa for being professional & unbiased! Hats off to everyone who worked for this much needed change! 🧡
@andyandy7194
@andyandy7194 Ай бұрын
❤❤❤කුරුණෑගල මේ පාරත් හැම පැත්තෙන්ම දිණුම්. සිරසට බෙහෙවින්ම තුති මාලිමාවට අද්දර සිට ගත් එකට❤❤❤
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 Ай бұрын
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපගේ සුභපැතුම්👍🇱🇰🇱🇰🇱🇰
@thusharadilruksh2034
@thusharadilruksh2034 Ай бұрын
ජයවේවා ❤❤❤❤❤
@pmilinda
@pmilinda Ай бұрын
අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 👍
@shamalperera4875
@shamalperera4875 Ай бұрын
සිරස ට...❤❤❤respect.🙏🙏🙏🙏🙏
@hiranariyawansa5898
@hiranariyawansa5898 Ай бұрын
A new beginning for our motherland. We have waited for this moment for more than 40 years, and finally, the common people of our country have obtained power. It's time to rebuild this country as true Sri Lankans. Congratulations to our President, Comrade Anura Dissanayake, and to all the people, past and present, who devoted their lives to this historic victory. Let’s make Sri Lanka the true pearl of the Indian Ocean.
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
ආදරණීය නායකයා අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤
@sachirathnayake5815
@sachirathnayake5815 Ай бұрын
❤❤❤❤❤ මාරම චරිතයක් තමා
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 Ай бұрын
What a inspiring leader ❤❤🇱🇰
@lasantharajapaksha6681
@lasantharajapaksha6681 Ай бұрын
ආදරෙයි සිරස ❤❤❤
@justlook7112
@justlook7112 Ай бұрын
අද මගෙ දරුවන්ට මෙ රටෙ ජනාධිපති කවුද කියල පෙන්නුවා. මෙ තමා අනුර අපෙ රටේ ජනාධිපති, පුලුවන්නම් ඔයාලත් ලොකු වෙල එය වගේ මනුස්සයෙක් වෙන්න කිවුවා. මට අවුරුදු 40ක්. මගෙ ජීවිතකාලෙ මම මෙ රටෙ එහෙම අදර්ශවත් කියල ජනධිපති කෙනෙක් දැකල නෑ. මෙ රටෙ සාමාන්‍ය මිනිස්සු පහුගිය ටිකෙ පට්ට දුකක් වින්දා. එ දුක එයාලට ආත්මාර්තය අත්හැරල පරාර්තය දකින හැටි කියල දුන්නා. අපිට තව කාලයක් මෙහෙම අල්ලන් ඉන්න පුලුවන්. ජනධිපතිතුමනි අපිට නැතත් අපෙ දරුවන්ට හරි රටක් හදල දෙන්න. ඔයා වෙනුවෙන් අපි ඉන්නව.
@piyumilakmali494
@piyumilakmali494 Ай бұрын
මහ මැතිවරණය වෙනුවෙන් මගේ ගෙදර තව ඡන්ද 2 ක් අලුතින්..
@LakshanPeiris-i8d
@LakshanPeiris-i8d Ай бұрын
Sirasata thanks ma karapu Hama dekatama.rata wenuwen hitagathata ❤💯💪
@utorrent6054
@utorrent6054 Ай бұрын
😃😃 අලුත් ජනාධිපතිතුමාට සුබ පැතුම්. දැන් අපි හැමෝම හිතන්න ඕන පක්ෂ පාට භේදයකින් තොරව මේ ඉන්නේ අපේ ජනාධිපතිතුමා කියලා. ඔහුට ගරු කරන්න ඉගෙන ගන්න ඕනි ඉස්සෙල්ලාම. මම අනුරට ඡන්ද දුන්න එක්කෙනෙක් නෙවෙයි. ඒ උනාට මගේ හදවතේ දැන් මගේ රටේ ජනාධිපතිවරයා හ කියන හැඟීම තියෙනවා. ඔහු වෙනුවෙන් පක්ෂපාති වෙනවා. මොකද රටට හරියන්න නම් අපේ රටේ ජනාධිපතිවරයාට අපි ගරු කරන්නම ඕනා... දුෂ්කර ගම්මාන වල ඉන්න දුප්පත් ළමයින්ට චීස් කෑල්ලක් කන්න චොකලට් කෑල්ලක් කන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... මේ රට ගොඩගන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙමු. 🥰
@ddpblinders-ke6bv
@ddpblinders-ke6bv Ай бұрын
appreciate it
@navoodah-vlogs
@navoodah-vlogs Ай бұрын
💯❤
@gihanisenarath5710
@gihanisenarath5710 Ай бұрын
❤❤❤❤❤
@SJ_Nimesh
@SJ_Nimesh Ай бұрын
දිනුම රටට - රට අනුරට 🥰❤️
@ruwanj774
@ruwanj774 Ай бұрын
Thanks Sirasa. God bless AKD brother
@inukadahamdith
@inukadahamdith Ай бұрын
මේකේ sounds pan කරේ කවුද Voice එක Left channel එකට දාලා Music එක Right channel එකට දාලා 😂
@chootyparrotsl4386
@chootyparrotsl4386 Ай бұрын
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 9 күн бұрын
සිරසට එකෙන්ම respect ❤❤❤
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg Ай бұрын
අපේ සහෝදරය ❤❤
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
අනිවාර්ය අපේ අනුර සහෝදරයා ❤❤❤❤
@kinslyravindra1156
@kinslyravindra1156 Ай бұрын
Jaya wewa sahodaraya ❤
@lakshanperera2439
@lakshanperera2439 Ай бұрын
❤🇱🇰🙏
@daniwittmann2854
@daniwittmann2854 Ай бұрын
මෙවැනි නායකයකු වෙනුවෙන් ජිවිතය කැප කරත් දුකක් නැහැ. රටට ඇත්තටම ආදරේ කරන අවංක නායකයෙක්. AKD ❤️‍🔥 NPP JVP 🤝👍💯 MAY GOD PROTECT HIM !🙏 THE TIME HAS COME. VICTORY TO THE SRI LANKA AND ALL SRI LANKANS .
@husniyaseen3608
@husniyaseen3608 Ай бұрын
We believe in you ❤
@qatarbiz2491
@qatarbiz2491 Ай бұрын
Congrats 🎉❤
@LakshanPeiris-i8d
@LakshanPeiris-i8d Ай бұрын
Jaya wewa ratata ❤💯🎉
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn Ай бұрын
කිව්ව දේ කරන රට ඔසවා තබන ජනාධිපති කෙනෙක් වෙයි කියලා ඔබට සහයෝගය දුන් ජනතාව ව්ශ්වාස කරනවා
@Rasikamadhuwanthi10
@Rasikamadhuwanthi10 Ай бұрын
අපේ ජනාධිපති , ජය වේවා
@9N9910
@9N9910 Ай бұрын
🔥🔥🔥
@ramiru_vip
@ramiru_vip Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@CKSongHouse
@CKSongHouse Ай бұрын
❤❤❤
@tharinduliyanage8908
@tharinduliyanage8908 Ай бұрын
💐✌
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Ай бұрын
Respect Sirasa…❤ AKD ❤❤
@sarangakandambi5392
@sarangakandambi5392 Ай бұрын
රට අනුරට❤️❤️❤️❤️🧭🧭🧭🧭
@banyanbanglow
@banyanbanglow Ай бұрын
🎉
@Mahesh.3303
@Mahesh.3303 Ай бұрын
බොහොම ස්තුතියි සිරස
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
අපේ අභිනව ජනපතිතුමාට සුබපතන අතර ජනතාව විදිහට අපේ උපරිම සහයෝගය ලබාදෙමු...
@rajsubramaniam1708
@rajsubramaniam1708 Ай бұрын
All the best president for a new lanka
@tharushavimukthi4101
@tharushavimukthi4101 Ай бұрын
❤❤🎉
@pasindugunawardana7912
@pasindugunawardana7912 Ай бұрын
Anura ❤❤
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Ай бұрын
Sirasa recpet 🙏
@unanduwa1086
@unanduwa1086 Ай бұрын
වැඩ්ඩෙක් තමා
@gophersl
@gophersl Ай бұрын
Please ensure perfect sound balance! The voice is only coming from the left channel.
@supundilanka9524
@supundilanka9524 Ай бұрын
පුනරුද යුගය පටන් ගමු❤
@Roxchatzdabest
@Roxchatzdabest Ай бұрын
AKD ❤
@computerworld6648
@computerworld6648 Ай бұрын
අපේ ජනපති
@ChandimaBuddika
@ChandimaBuddika Ай бұрын
ran akuren liyapan mage rate ithihasayama❤❤❤.math ekata dayaka una ape un ekka maragaththa ubawa genda ❤❤❤ADAREI BOKKA AKD NPP❤❤❤
@DIVINELK2023
@DIVINELK2023 Ай бұрын
❤❤❤🎉🎉🎉
@ArunaNisha-o2k
@ArunaNisha-o2k Ай бұрын
අමරණීය wenna me lankawa මිනිස්සුන්ට amata nowenna සියලු දෙවියන් ආරක්ෂ karatwa
@CKSongHouse
@CKSongHouse Ай бұрын
🇱🇰☠️🇱🇰
@mamapradeep
@mamapradeep Ай бұрын
Godak adarey anura sahaodara❤❤
@himal9297
@himal9297 Ай бұрын
AKD❤
@VIRAJAMARASEKARA
@VIRAJAMARASEKARA Ай бұрын
රන්ජන් නිසා තමා අවේ
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Ай бұрын
NOV MASA ENA PARLIAMENT CHANDEN VISHISHTA JAYAK LABA DEMU NPP EKATA ❤❤❤❤❤
@tenisonperera-uw9go
@tenisonperera-uw9go Ай бұрын
Mage weeraya.obata jayen jaya.mama tenison perera.homagama.oba gana mahath wishwasayen rate yahapatha karanu athaie balaporuththu thaba sitimi.piya thumeku men apa surakinu manawi.
@Ticktopapi
@Ticktopapi Ай бұрын
සියයට පනහ ළං වෙන්න බැරිවුනු ලංකාවේ එකම ජනප්‍රිය ජනාධිපති මං හිතන්නේ මහ මතිවරණයෙන් පස්සේ මෙතුමා ගෙදර තමයි
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න අමතක කරන්න එපා.
@AD-xe2oo
@AD-xe2oo Ай бұрын
පලවෙනි හා දෙවෙනි ස්තාන අතර gap එක ගියපාර ගානම තියෙනවා හැබැයි 🙂 50% ගන්න බැරි උනේ තුන්කොන් සටනක් හින්දා...
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@AD-xe2oo සජිත් කියපු කතා අහලා ටැලිෆෝන් එකට ඡන්දේ දුන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Ай бұрын
Rata anurata..❤
@Pradip555-n2e
@Pradip555-n2e Ай бұрын
Wasthuwak me ratatama aithi sampathak maha jandedi meita wada sahayogayak demu me rate minissunta sanasimen jiwath wenna lassana ratak mohu hadanawamai ❤
@ChiranthaNirmala
@ChiranthaNirmala Ай бұрын
AKD🧭❤️🇱🇰
@iroshaudayangani2491
@iroshaudayangani2491 Ай бұрын
226 thamath horu, patha horu
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 Ай бұрын
මාතලේ 🤔 තබුත්තේගම
@kumaratec
@kumaratec Ай бұрын
Satana Anurage Wadasatahana Nisa vishala pirisak maalimawa wata rok una..Supiriyak
@17Pavithra
@17Pavithra Ай бұрын
I’m
@Comedymosad
@Comedymosad Ай бұрын
AKD 💪🔥
@kobalaLiyanage
@kobalaLiyanage Ай бұрын
@ishanigunarathne9701
@ishanigunarathne9701 Ай бұрын
AKD❤️
@techcontent564
@techcontent564 Ай бұрын
❤❤❤
@anurasuraweera8955
@anurasuraweera8955 Ай бұрын
❤❤❤❤❤
@hesh7746
@hesh7746 Ай бұрын
@ruwanharendra1972
@ruwanharendra1972 Ай бұрын
🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
@charithudara4375
@charithudara4375 Ай бұрын
❤❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Ай бұрын
AKD❤❤❤❤
@charithudara4375
@charithudara4375 Ай бұрын
@oshadajeewamith9811
@oshadajeewamith9811 Ай бұрын
@NishanthaGunasingha
@NishanthaGunasingha Ай бұрын
❤❤❤❤
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН