රට හදන විසඳුමට ගොවිබලය එක පෙළට | Anura Kumara Dissanayake | මාලිමාවේ සූරියවැව ගොවි රැලිය

  Рет қаралды 2,918

NPP SRILANKA

NPP SRILANKA

Күн бұрын

#nppsrilanka #npp #AKD

Пікірлер: 9
@nadiya4792
@nadiya4792 3 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ආදරෙයි මාලිමාව❤❤❤❤❤❤❤❤ආදරෙය ❤❤❤❤❤
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 3 ай бұрын
❤❤❤❤❤ මගේ රටට අත්‍යවශ්‍ය වෙලාව මාලි මාව ජාතික ජන බලවේගයට ජයවේවා 🙏🙋❤️🙋🙏
@kumarans-s7c
@kumarans-s7c 3 ай бұрын
🧭🚩🌄🚩🧭 ජාතික ජනබල වේගයට.. ජයවේවා 🧭🚩🌄🚩🧭
@shashininonis18
@shashininonis18 2 ай бұрын
අනුර සහෝදරයා ඔබ කියන කතාව සහතික ඇත්ත දරුවන් වෙනුවෙන් සිහින දකින්නෝ වෙමු අපි හම්බ කරලා දරුවන්ට උගන්වන්න මහන්සි වී වැඩ කරයි අපේ රටේ බලධාරීන් හැමදාම කරේ ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කල අතර ලංකාවේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා දරුවන්ට උගන්වන්න එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය යි විදුලි බිලයි පන්ති ගැන හරිම කනගාටු වෙනවා රට තව දුරටත් වැටනවා මුං වට්ටනවා අපිට ජිවත්වෙන පුලුවන් තරම් ඉක්මනින් ආර්ථික සංවර්ධන ඇති කල යුතුයි සොරකම් වැඩිවෙන්නේ ගෙවල් වල ප්‍රශ්න වලට පිළිතුරු තවමත් නැති නිසා
@davindurasinath7700
@davindurasinath7700 3 ай бұрын
රටට උබලා ඕනිම වෙලාව..❤ ජයවේවා ජාතික ජනබලවේගයට ❤❤❤
@AsanthaPradeep-di7nr
@AsanthaPradeep-di7nr 3 ай бұрын
Jaya wewa ❤❤❤❤❤malimawata jaya wewa ❤❤❤❤❤
@kalanakavishanka3152
@kalanakavishanka3152 3 ай бұрын
🟢IMF අණ්ඩුවෙ වැඩපිළිවෙළ ප්‍රසංසා කරේ ඇයි? 2022 උද්දමනය දිගටම ගියා නම් අද බඩු මිල කොහොම තියෙයිද? 2022 පස්සේ සල්ලි අච්චු ගහනවද? මැජික් වගේ වැටුන රටක් කනපිට හරවන්න බෑ . Venezuela, Zimbabwe, Pakistan රටවලුත් ණය ගෙවන්නේ නෑ(Asian, World bank ණය හැර). ලංකාව වගේ progress තියෙනවද? රට ස්ථාවර කරපු නිසා නෙවෙයි ද විදේශ විනිමය ආවේ,කර්මාන්ත ඇරියෙ ,සංචාරකයෝ ආවෙ?. ලෝකෙ අඩුම VAT බද්ද 8% තිබ්බේ ලංකාවේ 2021 දි. ආයම නිකං දීලා බංකොලොත් වෙන්න ඕනිද?. 2004 දි චන්දෙන් පරද්දලා IMF වැඩපිළිවෙළ කැඩුවේ කවුද? සිංගප්පූරු වෙළඳ ගිවිසුම, MCC ගැන බොරු බිල්ලො මවලා විදේශ ආයෝජන නැවැත්තුවේ කවුද?. JVP, LTTE ප්‍රශ්න තිබිලා නැද්ද? මහවැලි ව්‍යාපෘතියෙන් ජල සහ ගමට විදුලි සැපයුම, ඇඟලුම් කර්මාන්ත, බියගම කටුනායක වැනි වෙළද කලාප හැදුවේ UNP නෙමෙයිද? රනිල් perfect කියලා කියන්නේ නෑ. වෙන විකල්පයක් නෑ. තිත්ත නමුත් හරි දේ කරද්දී ගෙදර යවපු එක් තමයි අවුරුදු 75 තිස්සේ වුනේ. එකෙන් වුනේ දේශපාලත්ඤයින් ජනප්‍රිය දේශපාලනයේ වැඩි වැඩියෙන් යෙදිමයි 🟢
@RanjithAbesiri-tw5lf
@RanjithAbesiri-tw5lf 3 ай бұрын
කීයක් විතර බලාපොරොත්තුව තියනවා කීයක් ගෙවනව කිව්වද
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 430 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 49 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 117 МЛН
ලන්ඩන් කතාව | AKD Speech in LONDON | 2024.06.15
1:00:25
ලන්ඩන් කතාව | AKD Speech in LONDON | 2024.06.15
1:00:25
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН