ජවිපෙ කරන්නේ විවේචනයමද? | Anura Kumara Dissanayake

  Рет қаралды 64,118

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

2 ай бұрын

Follow Anura Kumara Dissanayake:
Facebook - / anurakumara
Twitter - / anuradisanayake
LinkedIn - / anura-kumara-dissanayake
TikTok - / anurakumaraofficial

Пікірлер: 271
@kumaradesilva4052
@kumaradesilva4052 Ай бұрын
නෙදැනුවත් නිවේදකයෙක් සහ ඥාණවන්ත දෙශපාලකයෙක් අතර සාකච්ඡාවක්.......අනුර සහොදරයා ❤❤❤
@ChathuraSampath-cu7pc
@ChathuraSampath-cu7pc 27 күн бұрын
Ow datum mattama ahasai polowai wage.bath belaying golayek.jayawewa a.k.d.adarei.❤❤❤❤❤❤❤
@harshanirangika3005
@harshanirangika3005 2 ай бұрын
අනුර සහෝදරයා ජය වේවා 💪💪💐 ජාතික ජන බලවේගයට ජය වේවා ❤ ❤❤❤❤❤❤❤❤❤❤
@BandulaSarathKumara-go2qx
@BandulaSarathKumara-go2qx 2 ай бұрын
ජයවේවා නායක සහෝදරයා ...
@upulsanuki2521
@upulsanuki2521 2 ай бұрын
ආදරණීය නායක සහෝදරයා ජයවේවා ❤❤❤❤❤🌹
@ChandanaSandamal-ov1fl
@ChandanaSandamal-ov1fl 2 ай бұрын
මේව වචන විතරක් නෙවෙයි අපි සහ රට අද ඉන්න තැන තීරණය කරන තැන් වල කේදවාචක යයි, අනුර කුමාර ඇතුලු පක්ෂයට මේ රට ගොඩ නැගීම බාරයි.
@ranukadilanjana3809
@ranukadilanjana3809 Ай бұрын
ඔබ කතාකරන හැම වචනයක්ම පට්ට තාර්කිකයි අනුර සහෝදරයා ❤
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 2 ай бұрын
අනුර කුමාර දිසානායක ඔබ තුමා විශිෂ්ටයි, අපට මග ඇහුනෙ ඔබයිඅප සැවොම ඔබට නයගැතියි මේ තොරතුරු වලට.
@ALIENAGENT
@ALIENAGENT 2 ай бұрын
නුගත් හෝ නෙදැනුවත් නිවේදකයෙක් සහ ඥාණවන්ත දෙශපාලකයෙක් අතර සාකච්ඡාවක්.
@virtualworld9522
@virtualworld9522 2 ай бұрын
මේ පන්ඩිත නිවේදකයොන්ට සිංහල තේරෙන්ව අඩුයි😅.හැබැයි මිනිස්සුන්ට දැන් තේරෙනව. රාජපක්ෂලට කඩේගිය තාමත් යන දූශිත මාද්‍ය්කලාව. NPP❤❤
@user-qs4uj2bu5v
@user-qs4uj2bu5v 2 ай бұрын
ලොව වෙසෙන මහා බුද්ධිමත් යැයි අන්තවාදී ජනතාවකගේ විශ්වාසයට පාත්‍ර වුනු මිනිසෙකු ,,,,,,,,ප්‍රශ්ණ කරන නිවේදක මහතා වෙත මාගේ හදවතේ පතුලේ නැග එන අවංක උත්තමාචාරය !!!!!!!!!!!!!!!
@kg94837
@kg94837 2 ай бұрын
නිවේදකයන්ට දොස් කියන්න එපා. මේ මාධ්‍යයන් මේ හොරුන්ට කඩේ යන බව රහසක් නොවේනේ. නිවේදකලා කරන්නේ එයාගෙ රස්සාව. කියන දේ එපායැ කරන්න. අනුරව මාලිමාව නැති කරන්න කියලා උපදෙස් ලැබිලා ඇති ගෙනත්. නමුත් අනුර එක්ක හැරෙන්නවත් මෙයාලට බැහැ. ඒත් චමුදිත එක්ක නම් යන්න එපා. අර බලු පොරය වගේ වෙනවා. ශීලාචාර උගත් මිනිහෙක්ට කතා කරන්න බැහැ එයාලත් එක්ක.
@madushan412
@madushan412 Ай бұрын
​@@user-qs4uj2bu5v හොරුන්ට කඩේ යන ඔබලගේ උත්තමාචාරය කවදත් නිස්සාර දේවලට පමණි 😂
@TxRx-sw4of
@TxRx-sw4of Ай бұрын
​@@user-qs4uj2bu5v npp යට එන ඡන්ද නැතිකරන්ඩ ඒකෙම උනුත් දායක වෙනවා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි.
@Newitem.
@Newitem. Ай бұрын
සිංහයෙක් බං එච්චරයි මෙච්චර අවලාද මැද මෙච්චර කාලයක් දේශපාලනය කරන්නෙ කව්ද මෙයාලගෙ එකම පැතුම, දේශපාලන ක්‍රමයම, කැක්කුමම රට ගැන ❤❤❤
@amilaprasad7090
@amilaprasad7090 2 ай бұрын
ජා.ජ.වේ ජයවේවා...
@mangalanishantha5451
@mangalanishantha5451 2 ай бұрын
රටට කෙලවච්ච හැටි නියමම විග්‍රයක්.....
@danmikabandara1778
@danmikabandara1778 2 ай бұрын
ජයවේවා අනුර සහෝදරයා ..මාලිමාවට ජය❤❤❤❤ ජය❤❤❤❤ ජය❤❤❤❤ ජය❤❤❤❤
@ajithpriyantha6965
@ajithpriyantha6965 2 ай бұрын
අනුරසහොදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා
@danushkasankalpa9978
@danushkasankalpa9978 2 ай бұрын
ජය වේවා අනුර සහොදරයා ❤❤❤❤
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 2 ай бұрын
ඉවසමු තව පෝය කීපයයි bro
@Susantha-su2sp
@Susantha-su2sp 2 ай бұрын
සුපිරිම කතාව
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 ай бұрын
Npp jvp ජාතික ජන බලවේගය ජයවේවා jayawewa අනුර sahodaraya ජනාධිපති කරමු ජයවේවා 2024❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🏅🏅🏅🏆️🏆️🏆️🏆️🎄🎄🎄🎄
@sanjukumara3014
@sanjukumara3014 2 ай бұрын
නයි දෙරණ ලෙෆ්ට්😄😄😄😄🤣🤣🤣
@gajalanka95
@gajalanka95 Ай бұрын
👍💪🧭❤️❤️❤️ ආදරෙයි අනුර සහෝදරයා ❤❤❤
@achinthamadushan1568
@achinthamadushan1568 2 ай бұрын
අර චමුදිතයා JVP එකට මඩ ගහන්නේ ඇවන්ගාඩ් කාරයගෙන් සල්ලි අරගෙන 😠😠😠
@mrpanic1318
@mrpanic1318 Ай бұрын
hmmm aththa machan
@dild3732
@dild3732 Ай бұрын
තව එකක්, අනුර කිව්වනේ හිරේ ඉන්න මිනීමරුවන්ට තක්කඩියන්ට ජනාධිපති සමාව දෙන්නේ නෑ කියලා...ඉතිං රේනෝගේ කුඩු දුමියාව නිදහස් කර ගැනීමේ සිහිනයක් බොඳ වුණා...ඒ තරහක් තියෙනවා
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 2 ай бұрын
හැම දේටම විරුද්ද වෙනවා කියන අයට උත්තර ලැබුනා නේද
@sameeraherath235
@sameeraherath235 2 ай бұрын
මාළිමාවට ජය වේවා ඔබ තුමාලගේ දැක්ම තේරුම් ගන්න බැරි උන එක ගැන දුකයි
@computerworld6648
@computerworld6648 2 ай бұрын
ජයවෙිවා
@DanDariju
@DanDariju 2 ай бұрын
මෙන්න නායකයෝ ❤
@-xxx527
@-xxx527 Ай бұрын
yes,ජෙවිපෙයට
@lankatruth487
@lankatruth487 Ай бұрын
අනුර දිසානායක මැතිතුමා කියන කතාව හරියටම හරි. මේකට ඔක්කොම හේතුවේ ශ්‍රී ලංකාවේ ඉන්න ජනතවගේ නුගත් කම.
@yardlyhorawalavithana5086
@yardlyhorawalavithana5086 Ай бұрын
සැම දෙයටම විසදුමි තියෙන එකම පක්ෂය ජාතික ජනබලවේගයයි ජයවෙිවා
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
මාතෘභූමියට ජයවේවා ❤️❤️
@bh3873
@bh3873 2 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා අනුරකුමාර සහොදරයා මේරටේ ජනපති කරනවාමයි ඒක ස්තීරයි .අපේ රට වෙනස් කරන්න පුලුවන් එකම එක කෙනා අනුරකුමාර දිසානායක මහත්මයා. ඔයාලත් එකතුවෙන්න නිවැරදි මාවතට රටට ආදරේනම් අවංකවම 🤝❤ ජයවේවා .👌✌👍💪🚩🇱🇰
@sampathchathuranga3662
@sampathchathuranga3662 24 күн бұрын
ජයවේවා නායක සහෝදරයා...♥️
@SahanRashmika-sv3xz
@SahanRashmika-sv3xz Ай бұрын
අපිත් අන්ධ වෙලා මුන්ට ජ්න්දය දුන්නා ඇත්තටම අපි බොරුවට මුලාඋනා දැන්නම් අය රැවටෙන්නෑ මේ හොරුන්ට අපේ පව්ලම දැන්නම් Nppයට ඔබතුමට ජය
@mineithishanadithya5799
@mineithishanadithya5799 22 күн бұрын
අනිවාරෙන්ම එක පාරක් දීලා බලමු❤
@niro6057
@niro6057 2 ай бұрын
❤❤❤❤❤. ජය වේවා ❤❤❤
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 2 ай бұрын
මහත්මයා අනුර රට මෙච්චර වැටිලා තියෙන අවස්ථාවක මන්ත්‍රිලට වාහන ප්මිට් එක දෙන්න හදන්නේ ඒකට විරුද්ධ වෙන්න ජය වේවා රටට ජනතාවට මාලිමාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthigamage6744
@wasanthigamage6744 2 ай бұрын
🇲🇦🇱🇮🇲🇦🇻🇦✌️✌️💕අනුර දිසානායක මහතා.💕💕
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 2 ай бұрын
❤❤
@upulsanuki2521
@upulsanuki2521 2 ай бұрын
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 2 ай бұрын
මමහිතනවා මේතමා අපේරට දියුනුකරන්නපහලවෙච්ච මැනික . අනේ මිනිසුනේ දෙයියනේකියලා අපිමේවිදින දුක්කිත ජීවිතයෙන් ගොඩයන්න එකවරක් අපිදීලාබලමු මේ උගත් පිරිසට, ඔබට භයවෙන්නදෙයක් නෑ, මොකද මේ ඉන්නෙ පාඩුලබපු කෘශිකර්ම අමාත්‍යාංශය ලාබලබන අමාත්‍යාංශයක් බවටපත්කරපු මිනිසා, රටේමෙතෙක් කාලෙකට නොඇසූපරිදි සමූපකාර අදිකලාබලබන පක්ශයේ නායකයා, ඉතින් අපේමේ පාඩුලබන රටත් බාරදෙමු ලාබලබන සාදාරන යුක්තිගරුක රටක්බවට පත්කරගමු අපි. මෙහෙමයි මෙතෙක්කල් දියුනිනොවුනේ පාලකයන්ගෙ වරදින්නම්, තාමත් ඒ හොරුමනම් රජකරවන්න ඉන්නේ මේකදියුනුනොවන්නේ මහජනතාවගෙ වරදින්බව ඔබට පිලිගන්නසිදුවනවා නොඅනුමානයි.
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 2 ай бұрын
Anura saho.....jayawewaaa ❤
@wijerathnabenadict7231
@wijerathnabenadict7231 2 ай бұрын
Great explained ...👍👍👍
@renukarodrigo7696
@renukarodrigo7696 2 ай бұрын
jayawewa
@janakabandara-bl3kx
@janakabandara-bl3kx Ай бұрын
මෙ පාරවත් රට පාලනය ගත්තේ නැතිනම් මෙ රට විනසයි සහොදරයා. ජය වෙවා..
@captaincrak5719
@captaincrak5719 2 ай бұрын
@user-ep5vp1eu7j
@user-ep5vp1eu7j 2 ай бұрын
මාලිමාවට ජයවේවා super AKD
@vckeranda
@vckeranda 2 ай бұрын
point ekata katha karanawa, ela
@anandakumarathunga5921
@anandakumarathunga5921 2 ай бұрын
❤❤❤❤
@3DCD
@3DCD 2 ай бұрын
Well balanced, well matured politician
@truth7244
@truth7244 2 ай бұрын
Anura Saho ,mongal wandurekuta Chess uganna obata mahansi wenna weema gana kanagatui. AKD 🙏
@bindu492
@bindu492 Ай бұрын
ව්‍යාපෘතියක් ගුණ දොස් විවේචනයට විරුද්ධ පක්ෂයේ වගකීමක් ..
@sunilsilva8204
@sunilsilva8204 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@mrluxury6721
@mrluxury6721 2 ай бұрын
This is called cost benefit analysis...he is right.
@klcgaming3801
@klcgaming3801 2 ай бұрын
Exactly that's the point👍
@lindamulageindu8863
@lindamulageindu8863 Ай бұрын
දේශපාලකයො හොරකම් කල ඒක වෙන දෙයක් හයිවේ එකේ වැරැද්දක් නෑ.ප්‍රේමදාස හයිවේ හදන්න දෙන්න හැදුවෙ ජපානෙට.එහෙම උනානම් කාටවත් හොරකම් කරන්න බැහැ.
@kasunweerasinghe6351
@kasunweerasinghe6351 2 ай бұрын
මාලිමාවට ජය වෙිවා ...
@rubilehossan5356
@rubilehossan5356 2 ай бұрын
Anura desa nayaka oba thumata jathika jana bala wegayata jaya wewa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
@wimalakadupitige1549
@wimalakadupitige1549 2 ай бұрын
They've not done cost benefit analysis Malimawata jaya weva
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb Ай бұрын
අනුර සහෝදරයා ජනාධිපති කරමු ❤අනාගත ජනාධිපති අනුර කුමාර සහෝදරයා ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Nppජයවේවා
@sakusaku4787
@sakusaku4787 Ай бұрын
මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤. අපි ඔබ සමගයි.
@user-yt1fi1bs3y
@user-yt1fi1bs3y Ай бұрын
ආදරෙයි අනුර සර්
@indikajayasekara8532
@indikajayasekara8532 Ай бұрын
අනුර කියන්නෙ ජාතික නායකයෙක් ... අදූශිතයි... අවංකයි.. අභීතයි... රට ගොඩනැගීමට දැඩි උවමනාවක් තියෙනවා... අපි වෙනුවෙන් හඩ නගන මොහුට දිරියක් වෙමු... ❤❤❤
@Madhu-px3tk
@Madhu-px3tk Ай бұрын
ජය වේවා සහෝදරයා ❤️❤️❤️
@omtv1193
@omtv1193 Ай бұрын
👍👍👍
@hirukakodithuwakku8575
@hirukakodithuwakku8575 Ай бұрын
Excellent leader
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
❤❤❤❤❤
@KarunarathnaRanepura
@KarunarathnaRanepura Ай бұрын
ජයවේවා...ජයවේවා..NPP
@MinhajMuhammed-zo9zb
@MinhajMuhammed-zo9zb 2 ай бұрын
NPP ekata jayawewa
@ranjithrathna5690
@ranjithrathna5690 Ай бұрын
❤❤❤akd pracident 🌎🌏🌍🌍🌏 all'the best 💯💯💯
@samanabeysinghe2068
@samanabeysinghe2068 2 ай бұрын
ලංකාවේ කිසිම දේසපාලන කතාවක්වත් කිසිම news එකක්වත් බලන්න පිටරට ඉන්න හුගදෙනක් කැමති නැහැ හේතුව එකක් ඉවර වෙනකොටම තව එකක්. එහෙම සිදුවීම් විසේසයෙන් යුරෝපයේ රට වල නැහැ. කිව්වත් කියන්නේ රටට වැඩ දායි යමක්.නමුත් අනුර කතා කරනව දැක්කම අඩුම ගානේ ටික වෙලාවකට හරි ඒ කතාව බලනවා හේතුව ඒ කතාවේ හුගාක් දුරට සත්‍යය කතා කරන නිසා සහ ඒ කතා හුගාක් දුරට මේ යුරෝපයේ දියුනු කරන වැඩ පිලිවෙලට සමානයි සරලයි තේරුම් ගන්න. අනුර කියන දේම සිදු කරන්න පුළුවන්නම් ලංකාව යුරෝපයක් කරන්න මහ ලොකු දෙයක් නෙමේ. ප්‍රශ්නය එය කතාවකට් සිමා වුනු සිහිනයක්ද කියන එක. නමුත් සුද්දා කියන දේම තමයි පොතේ ලියන්නෙත්. එකයි වෙනස. කිව්වොත් කිව්වා. එකයි me රටවල් දියුණු.ලංකාව ඔය වගේ අව්රුදු 76 දුප්පත් කලේ ඔය දෙස් පාලුවෝ. මේ මිනිස්සු රටට ආදරෙයි. වංචාව හොරකම් කරන්න ඇත්තටම වුවමනා නැහැ. හෙතුව ජිවිතය ඉතාමත් කෙටිබව මේ අය දන්නවා. ලැබෙන හැම මොහොතකම සතුටෙන් ඉන්නවා. අපි පෝලිමේ කනත්තයට යන්න ඉන්න බවත් එයාලා දන්නවා .එකයි හොරකම් කරන්නේ නැත්තේ. කාට දෙන්නද. ලංකාව් ඉන්න මිනිස්සු මෙන්ම දේසපාලකයෝ මේ ගැන දැන සිටියත් ඒවා ක්‍රියාවට නංවන්නේ නැහැ. එකයි අපේ රටට මෙහෙම කලක් ගියේ. බලමු අනුරට මේක වෙනස් කරන්න ප්ලූවන්ද කියලා. එහෙම නොවුනොත් අපිට වෙන්නේ වෙනදා වගේ නැවක් එනකම් මුහුද දිහා බලාගෙන ඉන්න. ඉන්දියාවේ කොලනියක් වෙන්න ලංකාව අත ලගයි.
@jeewanperera375
@jeewanperera375 2 ай бұрын
Jayawewa❤
@tharangaSameera
@tharangaSameera 2 ай бұрын
❤❤💪
@kg94837
@kg94837 2 ай бұрын
විවේචනය කල යුතු තැන කල යුතුයි. පෝට් සිටි මත්තල තනිකරම සුදු අලි. මේ රටට සංචාරකයෝ එන්නේ සොබා දහම නිසා. ඒවා දියුණු කලානම් යටකල මුදල හොයන්න තිබුනා. මේවා නය අරගෙන කොමිස් ගහලා කල දේවල්. මේ බර තමා අපි අඳින්නේ. කරන දේවල් රටට දරන්න පුළුවන් විදියට සැලැස්මක් ඇතුව කරන්න ඕනේ. මුන් කලේ මේ බොරු ව්‍යාප්ති මවලා ඒවායින් ගසා කාපු එක. රටට ආදරයට නෙමේ කොමිස් ගහන්නයි, හොරකම් කරන්නයි, බොරු ආටෝපයටයි රට ගැන නොහිතා ගත් බූරු තීරණ. දැන් අර ලමයා එයාර්පෝට් එකේ කෑගැහුවේ නැත්නම් අදටත් රට විනාශ කරමින් ගසා කනවා
@janakabandara1655
@janakabandara1655 2 ай бұрын
උමඔය හඩනකොට ඔයවගෙ විවෙචනය කර දන් හොදද
@Mjwqe
@Mjwqe 2 ай бұрын
​@@janakabandara1655 උමා ඔයේ බලපෑම නිසා ඒ වටාපිටාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියල හොයල බලල කතා කරන්න 😂
@kg94837
@kg94837 2 ай бұрын
@@janakabandara1655 අපි ජේවීපී නෙමේ. ජේවීපී එකට ජන්ඳයක් දීලත් නැහැ. හැමදාම මේ දෙගොල්ලට දුන්නේ. උමා ඔයයි අරවා මේවා පලක් නැහැ. බලන්න අද රට තියෙන තැන. රට ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට පේන්නෙ නැද්ද මම දන්නේ නැහැ. අපි හිඟන්නෝ ලෝකේ ඉස්සරහා අද. මූල්‍ය අරමුදල කියන්නේ අනිත් රටවලින් දෙන සහනාධාර. ඒකෙන් අපි යැපෙන්නේ. අපිට ආදායමක් නැහැ. නය තියෙනවා ඉපදෙන්න ඉන්න දරුවන්ටවත් ගෙවා නිම කරන්න බැරි. පක්ෂ වලට ගැති නොවී රටට ආදරයෙන් හිතන්න ඇයි අපිට මෙහෙම වුනේ කියලා. මේ තරම් වැටිලා තියෙන රටෙනුත් තවත් හොරා කනවා. දැක්කනේ වීසා සිද්ධිය.
@user-ob1lc2xl6y
@user-ob1lc2xl6y Ай бұрын
❤❤❤
@bindu492
@bindu492 Ай бұрын
වාහන ගමනා ගමන් කළමනාකරණය ...
@upaliupa5766
@upaliupa5766 Ай бұрын
this time our 7 lineage of family votes for MALIMAWA ❤
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n Ай бұрын
Jayawewa❤❤❤❤❤❤jvp
@TheekshaniKushalya-wv5yl
@TheekshaniKushalya-wv5yl Ай бұрын
❤️❤️❤️❤️❤️
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb Ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ❤ජයවේවා Nnp ජයවේවා ❤මාලිමාවට ❤ජයවේවා❤ Nnp ජයවේවා
@hkisurueranga8935
@hkisurueranga8935 2 ай бұрын
👍👍❤❤❤
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 12 күн бұрын
Yes it is.
@amilamendis7637
@amilamendis7637 Ай бұрын
ජයවේවා Npp
@Jaataa95
@Jaataa95 Ай бұрын
94 සිට වසර 28ක් දේශපාලනයේ ලපය ජොකා අදින්නේත් පිට සපත්තු දෙකත් පිණට ගෑනිගෙ ජංගියත් පිණට කන ලපයා දෙන ටෝක්😂😂 අඩුම තරමේ මු හම්බකරන් කනවා නම් කමක් නෑ.. මූ ගෑණිටයි ළමයින්ටයි කන්න දෙන්නේත් පිණට.. ලපයා උප මුලින්ම හම්බකරලා ගෑණිටයි ළමයින්ටයි කන්න දීපං😂😂 මූ වගේ ගවයෙක් පස්සේ යන වහලු ඉන්නවා ද 😂
@slnadagamkarayo691
@slnadagamkarayo691 Ай бұрын
Super
@visakadampali6371
@visakadampali6371 Ай бұрын
තරැනයේක් හැටියට ලැජජායි
@indi15
@indi15 Ай бұрын
ඔබ ජනාධිපති උනොත් මට අහන්න එකම දෙයක් තියෙනවා
@hirantheroshan669
@hirantheroshan669 2 ай бұрын
හොඳයි කියපු එක තැනක් පෙන්නුව නම්
@chamara4833
@chamara4833 Ай бұрын
සත පහක ලාබයක් බලාගෙන නෙවෙයි කමෙන්ටුවටකින් හරි සපෝට් එකක් දෙන්නෙ රට ගැන තියන බලාපොරොත්තුවට. මාලිමාවට ජයෙන් ජය. ❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@psathya6345
@psathya6345 Ай бұрын
බතල කටින් හිටවීම තමයි හොදම වගා ක්‍රමය, හරියට තැපැල් මාර්ගික රිය පැදවීම් පුහුණුව වගේ.
@kamalsampath3044
@kamalsampath3044 Ай бұрын
අන්න උබේ මයිනල ඒම හිටෝපු බතල ටිකේ අල බැහැලලු..ගලෝ ගනිම්🥴😂😂
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Ай бұрын
Batala hetewwe gobba palakayo dan abara adenna hadannea jvp kollo a,kale aran gihella maruwa dan awa bahea🧭🚩
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 Ай бұрын
නිවෙදකය⁣ා තනිකරම 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄 අනුර සහොදරයා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ආදරෙයි මාලිමාව❤❤❤❤❤❤❤❤ආදරෙය මාලිමාවට ආදරෙයි මාලිමාව❤❤❤❤❤❤❤❤ආදරෙය ❤❤❤❤❤❤❤
@deshanbandara5005
@deshanbandara5005 7 күн бұрын
Npp ❤️‍🔥
@AdeeshaPrabhashwara
@AdeeshaPrabhashwara Ай бұрын
මාලිමාවට ජයවේවා 🧭❤️
@chandrikakumariwickramarat4193
@chandrikakumariwickramarat4193 Ай бұрын
❤❤ jaya veva..❤❤
@lakshithanilupul355
@lakshithanilupul355 Ай бұрын
මාලිමාවට ජය ❤
@user-wf8jj2up5d
@user-wf8jj2up5d Ай бұрын
Duk vidina janathawata sapawath jivithayak laga kara deemata ekama visaduma Obama pamanai sahodaraya. ❤❤ Jayaggrahanaya thek oba samagai. 🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭 Jayawewa npp🎉
@DBM312
@DBM312 2 ай бұрын
Admin! මොනවද බන් මේ Font එක මෙලෝ රහක් නෑනෙ
@sanjukumara3014
@sanjukumara3014 2 ай бұрын
#AKD ❤❤❤
@user-cy1hf5ld1r
@user-cy1hf5ld1r 2 ай бұрын
❤️🙅‍♀️💞🫰😘🤗🥰ආදරේ හැමදාම 🧭🧭🧭🙅‍♀️🙅‍♀️එච්චරයි මම දන්නේ 🫰🫰🫰
@rohansa6463
@rohansa6463 2 ай бұрын
NPP❤❤❤❤❤
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 2 ай бұрын
Npp❤
@thrishalmadushan8007
@thrishalmadushan8007 Ай бұрын
AKD ❤❤❤
@georgwagner3859
@georgwagner3859 21 күн бұрын
නෑ විවේචනයට අමතරව part time මිනීමරන එකත් කරනවා - අනුර
@melankavindu4049
@melankavindu4049 2 ай бұрын
NNP💪🇱🇰AKD❤️🇱🇰
@neiljayasundara
@neiljayasundara Ай бұрын
Jayawawa jvp❤❤❤❤❤❤❤
IMF පිලිබඳව NPP ස්ථාවරය | Anura Kumara Dissanayake
11:28
Anura Kumara Dissanayake
Рет қаралды 41 М.
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3,4 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 50 МЛН
ඡන්දේ නවත්තයිද? | Anura Kumara Dissanayake
6:15
Anura Kumara Dissanayake
Рет қаралды 9 М.
"ආතල් කතාවක්" | Anura Kumara Dissanayake
5:37
Anura Kumara Dissanayake
Рет қаралды 78 М.
ජවිපෙ අයගේ වත්කම් | Anura Kumara Dissanayake
5:50
Anura Kumara Dissanayake
Рет қаралды 47 М.
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 1,6 МЛН
Сын вернулся с войны и сделал сюрприз 🤯
0:17
Фильмы I Сериалы
Рет қаралды 2,3 МЛН
Спровоцировала учителя из-за футболки 😳 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 4,7 МЛН
Мальчик помог мужчине спастись 🤯
0:50
Фильмы I Сериалы
Рет қаралды 1,9 МЛН
Just a joke 😂
0:11
ARGEN
Рет қаралды 3,9 МЛН