IMF පිලිබඳව NPP ස්ථාවරය | Anura Kumara Dissanayake

  Рет қаралды 41,514

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

2 ай бұрын

Follow Anura Kumara Dissanayake:
Facebook - / anurakumara
Twitter - / anuradisanayake
LinkedIn - / anura-kumara-dissanayake
TikTok - / anurakumaraofficial

Пікірлер: 220
@sisirakumara4582
@sisirakumara4582 2 ай бұрын
හොදම දැක්මක් ඇති නායකයෙක් චන්දේ ආවම බලාගන්න පුලුවන් ඔබතුමාට රටගැන හිතන උගතුන්ගේ එකමුතුව
@chandikalakmal8335
@chandikalakmal8335 2 ай бұрын
අපි අනුර අයියට පව්ල් පිටින් සම්පූර්ණ සහයෝගය හා කැපවීම වගේම වගකීම ඇතුව වැඩ කරනව. ඒ වගේම සමාජයේ සියල්ලම මාලිමාවට හරවන්න නිතරම අපි දැනුවත් කිරීම් කරනව. මගේ සියලුම යහලුවන් මාලිමාවට බැද අවසන්.❤
@mangalanishantha5451
@mangalanishantha5451 2 ай бұрын
වර්ථමානයේ දේශපාලන නාකත්වයේ සිටින කෙනෙක් අාර්තික අර්බුධය පිළිබඳව කරන ලද හොඳම පැහැදිලි කිරීම.....
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 ай бұрын
අනුර සහෝදරයගෙ දැනුම පුස්තකාල යක් පරාදයි...❤❤❤❤❤❤❤❤❤❤❤.....ගොඩක් දේවල් තේරුම්ගත්ත.....ආදරෙයි...
@indika0072
@indika0072 2 ай бұрын
අනිවාර්යයෙන් !!
@bandara4620
@bandara4620 2 ай бұрын
Nikan boruwata natanda epa..ehema ekak naha...ape econ karana a/l lamayek wunath oya taka kiyayi
@anulawijewaedana1356
@anulawijewaedana1356 2 ай бұрын
මේ තරම් වයසට ගිහිල්ලත් අහලනෑ මෙහෙම සාර්ථක කතාවක්
@politicallyneutral2236
@politicallyneutral2236 2 ай бұрын
eeya wahala
@omar7239
@omar7239 2 ай бұрын
Eken ma ❤⏱️❤
@madumagegil181
@madumagegil181 2 ай бұрын
ජයෙන් ජයම වේවා ❤❤❤ 🧭🧭🧭🧭
@user-rk8sp2ex3p
@user-rk8sp2ex3p 2 ай бұрын
76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
@wimaldesilva2470
@wimaldesilva2470 2 ай бұрын
Highest damage done by LTTE JVP & Rajapakshas regime. JVPNPP are confused parties with no economic vision or strategies but good storytellers can show false dreams like Gota in 2019.That's why their economic council scared to debate with SJB Economic council
@user-bo5wn8ld1s
@user-bo5wn8ld1s 2 ай бұрын
වැදගත් සාකච්ඡාව හොදින් අහන්න ඕනෑ මෙව බලන්න ලැබුණ නිසා තමා ලංකාවේ තොරතුරු දැන ගන්නට පුළුවන් වන්නේ ඉදිරිපත් කිරීම කල අයට ඉස් තුති කරනවා මම .අනුර කුමාර මහතා ගෙ වැඩ සටහන් කතා කිරීම ඉතා යහපත් ඉදිරියට රටක් ගෙන යන්න පුළුවන් 🎉
@drsenarathb
@drsenarathb 2 ай бұрын
දෙරණට ❤ ස්තුතියි බොරු පැනලා යන්න මං හොයන අය සමගින් විවාද වලට වඩා කාලය වැදගත්
@samantharukmal5659
@samantharukmal5659 2 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ... ❤
@user-rk8sp2ex3p
@user-rk8sp2ex3p 2 ай бұрын
ඉතා වටිනා බුද්දිමය සාකච්ඡාවක් අවසන් වනතුරු බැලුවා අනුර දිසානායක මහතාටත් මාධ්‍යවේදි කලිදු මහතාටත් බෙහෙවින් ස්තූතියි
@KkkVsjvvs
@KkkVsjvvs 2 ай бұрын
Pp
@KkkVsjvvs
@KkkVsjvvs 2 ай бұрын
Pp P P Pp
@KkkVsjvvs
@KkkVsjvvs 2 ай бұрын
P P
@KkkVsjvvs
@KkkVsjvvs 2 ай бұрын
Ppp P P Ppp
@chandanapremalal2960
@chandanapremalal2960 2 ай бұрын
හදවතේ නායකයානන්.අපි මේ පාර මෙලිමාවට
@HimsaraHirushan
@HimsaraHirushan 2 ай бұрын
අනුර කුමාර දිසානායකට හැරෙන්න වෙන කෙනෙකුට බෑහැ මේ රට ගොඩ ගන්න කවුරු මොන බයිලේ ගැහුවත් jvp එකට විතරයි පුලුවන්. මේ රට ගොඩ ගන්න පුලුවන් පොඩි වයසේ ඉදලා දුක විදපු නිර්දන පන්තියේ නායකයකුට පමනයි. එක නිසා මගේ පලවෙනි චන්දේ මාලිමාවට.❤
@sunethradissanayake641
@sunethradissanayake641 2 ай бұрын
හරිම සතුටුයි . ජයම වේවා ! මාලිමාවට ජයම වේවා !
@ramiruanusara3449
@ramiruanusara3449 4 күн бұрын
නිර්දන පන්ති කතාවක් ඕනෙ නෑ. Socialism වලින් රටක් ඉස්සරහට යන්නෙ නෑ. අනුර කුමාර මහතාගෙ ප්‍රතිපත්තිය jvp එකේ තිබුන ප්‍රතිපත්තියට වඩා වෙනස් වෙන්න ඔන. එහෙම උනොත් තමයි රට ගොඩ යන්නෙ. Jvp එකේ යට ඉන්න අයත් දැන් ඒ අදහස් වෙනස් කරගත්තොත් හොදයි නැත්තම් බෑ
@user-gx6fp6kx7q
@user-gx6fp6kx7q 2 ай бұрын
අපිටත් මතකයි ,jvp කාලේත් මේ අය කිව්වා ණය ඌගුලක් ගැන .දැන් ඒක ගැන හොඳට තේරෙනවා .
@irosKumar
@irosKumar 2 ай бұрын
Npp ජයග්‍රහණය අනිවාර්යයි ❤👍💪
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp 2 ай бұрын
ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔔ජේවීපී
@sunethradissanayake641
@sunethradissanayake641 2 ай бұрын
ජය වේවා ! ජය වේවා ! ජය වේවා ! අපේ අනුර සහෝදරයාට ජයම වේවා ! අපේ හොරැ පන්නන සටනට ජයම වේවා ! මාලිමාවට ජයම වේවා ! ජාතික ජන බලවේගයට ජයම වේවා ! ජෙප්පන්ට ජයම වේවා !
@sachinthadilshan1266
@sachinthadilshan1266 2 ай бұрын
සුපිරි මාධයවෙදියෙක් .සංයමක් ඇතුව පුශ්න අහනවා
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 2 ай бұрын
ඇත්තටම හොද මාධය වේදියෙක්
@isurusampath8647
@isurusampath8647 2 ай бұрын
හැම අපේක්ෂකයෙක්ම ගෙන්නලා මෙහෙම ප්‍රශ්න කරන්න ඕන අනිත් අපේක්ෂකයන්ගෙ බුද්ධිමත්කම බලන්න 😊
@saveenperera5872
@saveenperera5872 2 ай бұрын
සජිය ආර්ථික කමිටුවම එක්ක ආවත් අනුර සහෝදරයාට තනියම විවාද කරලා දිනන්න පුළුවන්
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w 2 ай бұрын
මාලිමාවට ඡයවේවා ඡයමවේවා
@sumedawijesinghe7854
@sumedawijesinghe7854 2 ай бұрын
❤hodama සංවාදyak tnx දෙරණ ❤❤
@wasanthajayasiri3297
@wasanthajayasiri3297 2 ай бұрын
අනුර දිසානායක මහතාට ජයවේවා
@nlmalawansakd2049
@nlmalawansakd2049 2 ай бұрын
මේක ඇහුවම පැරදුණත් මෙදා කපේ විවාදෙට ඵන්නේ නැහැ.
@samanmaddumage1452
@samanmaddumage1452 2 ай бұрын
අනිවා
@sunethradissanayake641
@sunethradissanayake641 2 ай бұрын
කියටවත් එන්නේනැ.
@NushanNushan-kt1se
@NushanNushan-kt1se 2 ай бұрын
Kohomth enne.aru danne usanam sikuriti mitinam kam karu vitharai
@donjanaka5974
@donjanaka5974 2 ай бұрын
අනුර සහෝදර අයියේ ඔයා ඇවිදින පුස්තකාලයක්.
@sampathmahinda7155
@sampathmahinda7155 2 ай бұрын
ඒ දැනුම ❤❤
@kapiladahanayake2096
@kapiladahanayake2096 2 ай бұрын
ජය වේවා අනුර සහෝදරයා ❤
@chamilkumarachamilkumara8585
@chamilkumarachamilkumara8585 2 ай бұрын
ජයවේවා සහෝදරයා
@travelwithhero3472
@travelwithhero3472 2 ай бұрын
දූෂණය වංචාව දේශපාලනය අවසන් කරමු.. ජනාධිපතිවරණය පස්සේ අලුත් ආණ්ඩුවක් , අලුත් රටක්, අලුත් නායකත්වය .අලුත් රටට වැඩපිළිවෙළක් කරමු.අපි හැමෝම මාලිමාවට .... ජාතික ජන බලවේගයට ජයවේවා .....
@pamelabartholomew9126
@pamelabartholomew9126 2 ай бұрын
Jaya vewa
@lakemusicsl2528
@lakemusicsl2528 2 ай бұрын
කළිදුගේ සාකච්ඡාව මෙහෙවවීම ඉතා ඉහලයි. අනුර මහතාගේ පැහැදිලි කිරීම් එම නිසා පැහැදිලිව ඉලියට එනවා 💯
@donjanaka5974
@donjanaka5974 2 ай бұрын
මාර ඩයල් එකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anumin5697
@anumin5697 2 ай бұрын
❤❤Npp
@sumithrohana912
@sumithrohana912 2 ай бұрын
මලිමාවට ජය අපි අනුර සහොදරයට
@omar7239
@omar7239 2 ай бұрын
Eken ma apay sahoo ❤... NPP thamaa ekama Wisiduma ❌️🚩⏱️🚩❌️.
@ChinthaShamali-cr7xi
@ChinthaShamali-cr7xi 2 ай бұрын
Sahodaraya oyage oluawa pusthakalayak ha samanai. Obe denumata obata godak adarei. Mema wedasatahana kala kalidu oyatath sithuthi.
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 2 ай бұрын
ඉවසමු තව පෝය කීපයයි bro
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 2 ай бұрын
Ahapalla harak denumak dekmak tiyana nayakayek katha karanawa only victory npp from Korea ❤
@user-lb4ew5zi8z
@user-lb4ew5zi8z 2 ай бұрын
NPP❤❤❤❤ONLY
@ictwithvimu
@ictwithvimu 2 ай бұрын
හරවත් සාකච්ඡා කියන්නෙ මේවට තමයි. බල්ලො කා ගන්නව වගේ හොර සක්කිලි මෙවට ගෙනාවම. මේ වගේ බුද්ධිමත් මිනිස්සු ගේන්න වැඩසටහන් වලට
@thusithahettiarachchi4076
@thusithahettiarachchi4076 2 ай бұрын
Only hope you. You and your team can do well ❤
@kanakkahewageniroshanaprad6150
@kanakkahewageniroshanaprad6150 2 ай бұрын
Jaya wewa 🚩🚩🚩🚩🚩🚩
@pradeeplgamage855
@pradeeplgamage855 2 ай бұрын
Very clear. Lets build the nation.
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤
@user-nn6kc2is8q
@user-nn6kc2is8q 2 ай бұрын
❤❤❤❤❤
@udayakumara4067
@udayakumara4067 2 ай бұрын
ape nayakaya apita one❤
@mortivation3566
@mortivation3566 2 ай бұрын
@naveenperera129
@naveenperera129 2 ай бұрын
good move derana NPP ONLY HOPE
@KapilaTennakoon-en4jy
@KapilaTennakoon-en4jy 2 ай бұрын
NNP Jayawewa Jaya Niyathai.
@JanakaRuwan-nz8wr
@JanakaRuwan-nz8wr 20 күн бұрын
Obata yodabala Yoda saktiya lebewa adaraniya ❤❤❤❤🙏🙏🙏🙏
@nipunchanaka8476
@nipunchanaka8476 2 ай бұрын
👍 good
@indi15
@indi15 2 ай бұрын
ඔබ තුමා ජනාධිපති උනොත් මට අහන්න එකම දෙයක් තියෙනවා
@lankacool6427
@lankacool6427 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩🚩
@donpathirana7804
@donpathirana7804 2 ай бұрын
Yes Sir, (BROTHER)Absolutely you are explanation is "VERY CRYSTAL CLEAR " Thank you very much for everyone 👍🇬🇧🇱🇰⚘️🙏👏
@roselanka9004
@roselanka9004 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-yt3bo9wd4b
@user-yt3bo9wd4b Ай бұрын
❤❤
@thusharasandun1288
@thusharasandun1288 2 ай бұрын
👌❤️
@erangasampath7
@erangasampath7 2 ай бұрын
අනුර✌️
@user-ob1lc2xl6y
@user-ob1lc2xl6y 2 ай бұрын
විසදුම NPP ❤❤❤ ජය වෙිවා
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 2 ай бұрын
Kaligu excellent ✨️
@TheCmbthug
@TheCmbthug 2 ай бұрын
What a huge knowledge this man has….
@kelumnishantha6689
@kelumnishantha6689 2 ай бұрын
❤❤❤❤
@dilksfernando5710
@dilksfernando5710 2 ай бұрын
Bravo 👏🏻
@vajiragunaratne7334
@vajiragunaratne7334 2 ай бұрын
Excellent explanation. 👍
@asithindaramanayake790
@asithindaramanayake790 2 ай бұрын
Excellent explanation ❤❤
@ajithpathmasiri9564
@ajithpathmasiri9564 2 ай бұрын
💕💕
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 2 ай бұрын
Simple and valuable discussion Akd and his team they can get our economy to correct Parth it's only responsibility for people to select Akd as president definitely ❤
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 2 ай бұрын
මාලිමාවට අපි චන්දෙ දෙනවා
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 ай бұрын
දෙන්නම ඕන...😊😊😊❤❤❤
@user-gx6fp6kx7q
@user-gx6fp6kx7q 2 ай бұрын
අපිත් 🧭 ට
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 2 ай бұрын
හොද තීරණයක් හොරැ තක්කඩි දුෂිතයො එලවමූ මාලිමාව සමග නැගිටිමූ රට බේරාගමු
@chariththaranga1974
@chariththaranga1974 2 ай бұрын
නියත් ජනපති .
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 2 ай бұрын
Dear Kalindu 💐ඔබගේ සංයමය ප්‍රශංසනීයයි NPP/AKD victory is assured with historical majority of Sri Lanka political history 🧭🧭🧭❎❎❎💐💐💐💐✅✅✅
@vipulan
@vipulan 2 ай бұрын
good topic
@user-wz8nw1do3i
@user-wz8nw1do3i 2 ай бұрын
පිස්සා කොහොමද විවාද කරන්නේ අනුරත් එක්ක
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 2 ай бұрын
මළාට එන්නෙ නෑ😂😂
@priyangikachathurangani9927
@priyangikachathurangani9927 2 ай бұрын
Pehedili karana widiya .so ❤
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 2 ай бұрын
👍👍👍😍🤝🤝
@damithdissanayake6038
@damithdissanayake6038 2 ай бұрын
සජිත්ට කිව්වා නම් ජපානෙත් එක්ක කතාකරලා සහනයක් ගන්න තිබුනා 😂
@chamaraushantha3950
@chamaraushantha3950 2 ай бұрын
💪💪
@aroundthe_world_360
@aroundthe_world_360 2 ай бұрын
😍
@niranjanperera8934
@niranjanperera8934 2 ай бұрын
❤N.P.P Jaeawawa Jaeawawa Jaeawawa 👍🇱🇰
@user-ic1rg1vw2i
@user-ic1rg1vw2i 2 ай бұрын
AKD❤❤❤❤❤❤❤
@Tan-xc6um
@Tan-xc6um 2 ай бұрын
ලාල් kantha සෙනඟ dakkahama කියන්ඩ ඕනෑ මොනවද nokiya uthu දේවල් මොනවද කියලා තෝරා ගන්ඩ බැරුව brek නැතුව kiyawanawa passe mewa නිවැරදි කරන්ඩ mara ගේමක් ගහන්ඩ වෙනවා ඔහුගේ pawdgalika මත nisa හානි වෙන්නෙ malimawa
@User4961j
@User4961j 2 ай бұрын
This is the Only disciplined and decent interview that this stupid tv station conducted. Cheers to JVP and NPP from overseas i am supporting You AKD
@ljayasinghe1232
@ljayasinghe1232 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamilaprasad1223
@chamilaprasad1223 2 ай бұрын
Akd❤️❤️❤️❤️❤️
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudathkumara2383
@sudathkumara2383 2 ай бұрын
Deranata sthuthuthi.kalindutath honda sanwadayak nirmanaya kalata
@latharathnayaka3663
@latharathnayaka3663 2 ай бұрын
❤Npp❤AkD❤
@jeewakaperera6695
@jeewakaperera6695 2 ай бұрын
Npp❤❤❤ come on ❤❤❤
@user-wz8nw1do3i
@user-wz8nw1do3i 2 ай бұрын
ජය මාලිමාවට
@wsdfernando9767
@wsdfernando9767 2 ай бұрын
Nnp❤❤
@kbz313
@kbz313 2 ай бұрын
මෙම අය ඩෙලොවක් අතර ඉන්න එක තමයි ප්‍රරස්නෙ
@nimeshkeshan283
@nimeshkeshan283 2 ай бұрын
අඩේ econ ගැන හොඳ මීටරයක් තියෙනවනේ 😱
@seevaliejayasuriya8688
@seevaliejayasuriya8688 2 ай бұрын
S soak Amarasingha
@fatburner-zj4um
@fatburner-zj4um 2 ай бұрын
AKD ❤NPP
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
Api nm okkoma baluwa oya ganath therum gaththa api😂 okkom un ekai hatta
@senaniabeynayake2596
@senaniabeynayake2596 2 ай бұрын
අපේ ග්‍රොස් වැටුපෙන් ටැක්ස් ගහන එක ඔබලත් අනුගමනය කරනවනමි මම චන්දෙ දෙන්නෙනැ හිතන් හිටියෙ දෙන්න.ඔබල කලයුත්තෙ සියලුම අයගෙ ඉපයීමට අදාලව බදුගැසිය යුතුයි.පින්ලන්තය වගෙ රටවල සියලුම අයගෙ අාදායම බැංකු ගිනුමකටයි යන්නෙ ඒකෙන් බදුවදින්නෙ හැමෝගෙම සාදාරන විදිහට.යාලුවන්හා බදුහොරුන්ට පැනල යන්න බැරි ලෙසයි.
@pushpanathannn
@pushpanathannn 2 ай бұрын
Hopefully all under the tables deals with Indians and Indian Government will end in October 2024...Hopefully ! If NPP also carrying out these deals with Indians and Indian Government...thats the end of Sri Lanka economy !! Act upon what u all preach these days in stages before October 2024 !!
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 2 ай бұрын
ලාල් සහෝගෙ " අමු " අදහස් මේ තීරණාත්මක අවස්ථාවට අනවශ්‍යය අයුරින් බලපෑම් කරනබවයි මටනම් හැඟෙන්නේ. පැටලිලිසහගත එක වචනයක් ඔවුන්ට ප්‍රමාණවත්.
@achinthamadushan1568
@achinthamadushan1568 2 ай бұрын
අනුර අර ලාල් කාන්තට ජන්දේ ඉවර වෙනකම් කට පියාගෙන ඉන්න කියන්න ලාල් කට ඇරියොත් මොකක් හරි break නැති කතාවක් කියනවා ඒක මාලිමාවට අවාසියි
@mrsing5685
@mrsing5685 2 ай бұрын
Sirawatama api mareagena kade yanawa un eka katawen gu karanawa
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 ай бұрын
ඒක නම් ඇත්ත...
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 2 ай бұрын
ඇත්ත... ලාල්ට හොඳ තර්කන හැකියාවක් තිබුණත්, මේ තීරණාත්මක අවස්ථාවේදී " අමු " අදහස් ඉදිරිපත් කිරීම අවාසිසහගතයි.
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 2 ай бұрын
ඔහු කියන එක හැමෝටම තේරුම් ගන්න අපහසුයි, ඒකයි අවුල! සුදා සමග කරන සාකච්ඡාවේදී ඒක පැහැදිලි කරනවා.. බලන්න. වැරදි අල්ලගන්න බලාගෙන ඉන්න අය මොකක් හරි හොයාගන්නවා එල්ලෙන්න. ඒකට මැක්කන්ට ඉඩක් තියන්න හොද නෑ
@user-ee6xh7mp2u
@user-ee6xh7mp2u 2 ай бұрын
Eththa etha widihata dakinna lal kantha kiwwa kisima deka wereddak na. Hoda sihi buddiyen ahanna. a wagema hithanna.
@fawzizahir2488
@fawzizahir2488 2 ай бұрын
NPP❤❤❤❤AKD❤❤❤❤JAYAWEWA ❤❤❤❤❤
@user-bo5wn8ld1s
@user-bo5wn8ld1s 2 ай бұрын
0:24
@gamagedikshan-lv5sl
@gamagedikshan-lv5sl 2 ай бұрын
mama mokuth kiynni na hamotama godak pin
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 14 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
Alex hid in the closet #shorts
0:14
Mihdens
Рет қаралды 6 МЛН
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 3,1 МЛН
СЛАБОВИДЯЩИЙ и ПОЛИЦЕЙСКИЙ
0:15
Клаунхаус Kids
Рет қаралды 894 М.
Всегда проверяйте зеркала
0:19
Up Your Brains
Рет қаралды 16 МЛН