අපි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ උන්මාදයක් හදනවා| Anura Kumara Dissanayake

  Рет қаралды 11,767

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

21 күн бұрын

#anurakumaradissanayake #akd #NPP
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZbin - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 216
@ashansangeeth5098
@ashansangeeth5098 20 күн бұрын
අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️
@ArunaSudarshana-jy3lt
@ArunaSudarshana-jy3lt 20 күн бұрын
මොන කට්ට කාලා හරි අපි උබව දිනවනවා අනුර සහෝදරයා මාලිමාවට ජය වේවා
@anony2302
@anony2302 20 күн бұрын
මෙහෙම මොලයක් කිසිම දෙශපාලනයෙක්ගෙ මම දැකල නෑ❤ අපිට වැරදුන තැන
@maduamith95
@maduamith95 20 күн бұрын
සිරස tv ඔයාල වැඩි ඉඩක් මාලිමාවට ලබා දුන්නොත් ඒක තමයි ඔයාල මේ වෙලාවෙ කරන ලොකුම දේශප්‍රේමී ක්‍රියාව වෙන්නෙ ❤😊
@amilalahiru5791
@amilalahiru5791 19 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤ ආදරෙයි සිරස TV
@asankasameera9573
@asankasameera9573 20 күн бұрын
මේවා නොතේරෙන කාලකන්නී වහල්ලු තවමත් ඉන්නවා .....ඒක තමා තියෙන ලොකුම විනාශය .....උන්ගේ මොළය හෝදන්න පුළුවන් නම් 👌👌👌👌
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 20 күн бұрын
අපේ එකම හීනය එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ඔබයි පරිස්සම් වෙන්න අපේ බලාපොරොත්තු කඩ නොකර හැමෝම එකතුවෙලා ජනාධිපති කරගමු 💖💖💖💖💖💖💖🧭🧭🧭🧭💪💪
@honeybear5222
@honeybear5222 20 күн бұрын
හදවතේ නායකයා අනුර❤️
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 19 күн бұрын
සිරස නාලිකාවට බොහොම ස්තුතියි . තව තවත් , මේ විශිෂ්ට කතාව ජනගත කරන්න . 👍💘👍
@chefnishanthaperera9695
@chefnishanthaperera9695 19 күн бұрын
අනුර සහොදරයා මෙහෙම කියලත් අපේ රටේ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැතිනම් අපි ඇත්තටම නිවට මිනිස්සු 😮😮
@gunarathnad
@gunarathnad 19 күн бұрын
Niwata newei ban bath kana harak innee
@damayanthiperera726
@damayanthiperera726 20 күн бұрын
අපිත් ලන්කවට අවිත් වියපාර කරන්න හිනදකිනවා ❤
@randulaBandu
@randulaBandu 19 күн бұрын
සහෝදරයා මම අදත් ඡන්ද 2ක් අපිට දිනා ගත්තා,
@ag003074
@ag003074 20 күн бұрын
එක ඇත්ත සම්පුර්ණ කථාව වැඩ සටහනෙන් සිරස TV එකේ පුචාර කරන්න.
@alvionplus4520
@alvionplus4520 19 күн бұрын
පණ දීල හරි ඔබතුමා දිනවනවාමයි. හැම තප්පරේම ඒ වෙනුවෙන් කැපවෙනව අපි.
@amilalahiru5791
@amilalahiru5791 19 күн бұрын
ආදරෙයි ❤❤❤
@ArunaSudarshana-jy3lt
@ArunaSudarshana-jy3lt 19 күн бұрын
👍👍👍👍👍👍❤
@RangaRB3474
@RangaRB3474 20 күн бұрын
කන හරහ මොළට ගහනව වගේ ඒ ටිකනම් ❤❤❤AKD❤❤❤NPP❤❤❤
@shanthagodagama2308
@shanthagodagama2308 20 күн бұрын
❤ මෙහෙම දැක්මක් තියෙන, වෙනස් වෙන ලෝකයේ තාක්ෂණය දැනුම උකහා ගත්ත, දක්ෂ වගේම අවංක කණ්ඩායමක් වෙන කිසිදු දේශපාලන පක්ෂයක නෑ...මෙවර අපි මාලි මාවට තැන දිය යුතුයි...❤❤❤
@hansahimasara9478
@hansahimasara9478 19 күн бұрын
මෙයා කියන කතා වල වැදගත් දේවල් තියනව ගන්න,හැබැයි සජිත් මේ වෙනකං කියල තියන කිසිම දේක අපිට ගන්න දෙයක් එක දෙයක් වත් නෑ😂😂😂 මරු විපක්ෂ නායක දුකයි😢😢
@Navod_Kodikara
@Navod_Kodikara 20 күн бұрын
මේපාර අනුර සහෝදරයා දිනනවා ඒකාන්තයෙන්ම...මහින්ද රනිල් වගේ 70 පැනලා ඇවිදගන්න බැරි වෙනකම් ඉන්න එපා..ඒත් පුලුවන් නම් වාර 2ක් හරි ධූරයේ ඉන්න..මේ වගේ ආදරණීය,උගත්,බුද්ධිමත්,දක්ශ නායකයෙක් සහෝදරයෙක් අවුරුදු 5කට සීමා වෙන එක පාඩුවක්..❤
@MrSleeping
@MrSleeping 20 күн бұрын
මේ වගේ දෙයක්වත් නොතේරෙන මිනිස්සු ඉන්නවනම් මේ රටේ අනාගතේ නම් හීනයක්... තරුන ප්‍රජාවට තේරෙන දේ වැඩිහිටියන්ටත් ඉක්මනින් වැටහේවා කියන ප්‍රාර්තනාව විතරයි කරන්න තීන්නේ..
@laledirisinghe1555
@laledirisinghe1555 20 күн бұрын
එහෙම හරක් තමයි වැඩිපුර ඉන්නේ,දැක්කේ නැද්ද නාමල් බල්ලව වටකරන්⁣ අපේ පන කියලා,,ජයවේවා මාලිමාවට
@udayamahesh4150
@udayamahesh4150 20 күн бұрын
❤❤❤❤අපෙ බලා පොරොත්තුව,සිරස මෙක පුලුවං නම් නොමල් ටිවි එකෙ ලයිව් දෙන්න❤
@anushkasirinivas7599
@anushkasirinivas7599 20 күн бұрын
Yes the Only channel HELPING NPP. And Thank you Sirasa for standing on peoples side.
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 20 күн бұрын
ජයවේවා .ජයවේවා . අපි ඔබ සමගයි .
@JudePriyantha-nj4nd
@JudePriyantha-nj4nd 20 күн бұрын
All the best Sri Lanka
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 20 күн бұрын
❤❤❤❤❤ ඇත්තටම කියනවනම් ආඩම්බරයි හොඳ අදහස් දැක්වීමක් ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️💕 ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට
@kg94837
@kg94837 19 күн бұрын
ඇත්තටම අවුරුදු 35 කට විතර පස්සේ ලංකාවේ දේශපාලනයට උනන්දු වුනේ. ඉපදුනු රට විනාශම වෙලා ඉන්දියාවට හෝ වෙන කාට හෝ අයිති වෙනවා තවත් බලාඉන්න බැරි නිසා. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ මේ පාර නම් මෝඩ වෙන්න එපා. මේ රට ගොඩ ගන්න පුළුවන් අපි එකතු වුනොත්. අනුර හා මාලිමාව හොරුන් නෙමේ. ඔහුන්ට බල තණ්හාවක් නැහැ. පොදු අරමුනක් තියෙන්නේ. අපි දෙන්න පුළුවන් හැම සහායක්ම දෙනවා. රටට ආදරය නම් දරුවන්ට ආදරය නම් මාලිමාවට චන්ඳය දෙන්න.
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 19 күн бұрын
මේ අපි හොයන ලංකාව...❤❤
@ag003074
@ag003074 20 күн бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා
@dilaniperera7509
@dilaniperera7509 20 күн бұрын
ජයවේවා අපේ දරුවන්ට ලස්සන අනාගතයක් උදාවේවා. තරුන දු පුතුන් රටට අවන්ක සේවයක් කරන බව අපට ව්ශ්වාසයි ඔබලා එකතුවී ඇත්තේ අභීත දක්ශ දෙ3ශප්‍රේමියකුගේ නායකත්වය යටතේ කවදාවත් ඔබලාට වරදින්නේ නෑ අනුරපුර ජනතාව මේ ලමයිගෙ අනාගතය ලස්සන කිරීමට ඇප කැපවී වැඩකර තමන්ගේ මිල කල නොහැකි චන්දය මාලිමාවට දී ඒ කර්තව්‍ය ඉටු කරන්න අනුරපුර ජනතාවට ශක්තිය හා දහිරිය ලැබේවා. අනුර පුර තරුන දුපුතුන්ට ජයවේවා.❤️🌷👍
@LalithKumara-uo3ze
@LalithKumara-uo3ze 20 күн бұрын
සිරස ❤❤❤❤මේ කතාවට කාලය ලබා දුන්නාට❤❤❤❤❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 20 күн бұрын
❤❤❤❤❤මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණය
@LalithKumara-uo3ze
@LalithKumara-uo3ze 20 күн бұрын
සිරස ❤❤සිරස❤❤ සිරස ❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nishanthapradeep3313
@nishanthapradeep3313 20 күн бұрын
මලිමවට ජන්දය දෙන්න ,රට බන්කොලෝත් කරපු දෙසපලකයා ගෙවල්වල අරිමු , අපිට කිසිදු දෙයක් එපා , රට වෙනුවෙන් අනිවාර්යයෙන් මලිමවට ජන්දය දෙනවා
@lamithperera8760
@lamithperera8760 20 күн бұрын
අන්න අහන්න ආසම වචන ටිකක්. ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. කියපු දේවල් ටික ඒ විදිහටම කරොත් එතනින් එහාට මුකුත් ඕන්නෑ රට ඉබේම දියුණු වෙනවා
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 20 күн бұрын
අපි හැදුවා බෙලහීන දුබල නයගැති රටක්
@kleelawethililalila8431
@kleelawethililalila8431 20 күн бұрын
❤ වතේ නායකයා අපේ රටේ වර්තමාන ජනාධිපති ජයම පතනවා
@Nilu157
@Nilu157 19 күн бұрын
සිරස, ඔයාලා ප්‍රධාන මාධ්‍ය . ඔයාලට වගකීමක් තියෙනවා රටේ ගොඩ නැගීම වෙනුවෙන් ඔයාලගෙ ටීවි චැනල් වල මේ වගෙ වැදගත් කතාවක් ප්‍රචාරය කරන්න .
@namalmadusanka9389
@namalmadusanka9389 20 күн бұрын
ජයවේවා සහෝදරයා ❤️❤️
@jayanthipeiris5147
@jayanthipeiris5147 19 күн бұрын
ජයවේවා වේවා පුතේ තෙරුවන් සරනයි
@tharangavithana2983
@tharangavithana2983 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@calistafernando1713
@calistafernando1713 20 күн бұрын
අද ලංකාවේ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව ජාතික ජනබල වේගයේ පාලනයක් බිහි කිරීමයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@sltv4512
@sltv4512 19 күн бұрын
Thank you sirasa
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 19 күн бұрын
සිරස නාලිකාවට ජනතාවගේ ප්‍රරණාමය ❤️❤️❤️💐💐💐
@user-yq1ip5ij6t
@user-yq1ip5ij6t 20 күн бұрын
ජයවේවා ❤❤
@gayashanmaduranga58
@gayashanmaduranga58 18 күн бұрын
හරියන්න හරි වැරදෙන්න එකම විකල්පය❤
@nevilnishantha4199
@nevilnishantha4199 19 күн бұрын
thank you SIRASA
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 19 күн бұрын
❤❤❤ ජයවේවා AKD ❤❤❤
@chamindaupul9145
@chamindaupul9145 19 күн бұрын
අපේ එකම බලාපොරොත්තුව ඔබයි
@calistafernando1713
@calistafernando1713 20 күн бұрын
අනිවාර්ය යෙන්ම දෙදාස් විසි හතර වර්ෂය යේ අවසාන භාගයේ ජාතික ජනබල වේගයේ පාලනයක් බිහි කරනවාමයි සත්තයි සහතිකයි
@isurangadeepal9581
@isurangadeepal9581 20 күн бұрын
Super ❤❤❤
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 19 күн бұрын
ඇමතිගෙන් රස්සාවක් ගත්ත එකා, ඇමතිලගේ කටු කන එකා, ඇමතිගේ පිහිටෙන් ජාවාරම් කරන එකාට මාලිමාව අරහන් වෙන්න පුළුවන් ඒත් බහුතරයක් තරුණයෝ මාලිමාව එක්කයි... ජයවේවා මාලිමාව....❤❤❤
@arunakumara6281
@arunakumara6281 19 күн бұрын
Thank you sirasa TV
@Shamalee97
@Shamalee97 19 күн бұрын
❤❤ ආදරෙයි❤අනුර සහොදරය . රට හැදුවා ,,උන්ට විතරක් ආතල් ගන්න..හෙන ගහන්න ඕනි රට කාපු හැත්තට..
@chandralatha9037
@chandralatha9037 20 күн бұрын
T v සිරසට ♥️♥️ජයවේවා
@manojmithuranga619
@manojmithuranga619 20 күн бұрын
❤❤❤❤❤❤
@kalingaruwan6180
@kalingaruwan6180 19 күн бұрын
News First, thank you for sharing this video. This is the truth.
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 20 күн бұрын
අද් තමය් npp එකෙන් තරුනයන්ගේ හිතට කතා කලේ....
@amilalahiru5791
@amilalahiru5791 19 күн бұрын
සිරස TV ❤❤❤
@fukuoka9695
@fukuoka9695 19 күн бұрын
❤❤
@FANTECsir
@FANTECsir 19 күн бұрын
සිරස මේවා Live දෙන්න බැරිද TV වල..❤😊😢
@stuntkumara4300
@stuntkumara4300 19 күн бұрын
❤❤❤❤
@subashbuddika
@subashbuddika 20 күн бұрын
You are the only one who can direct sri lanka as a developed nation
@ushanlakmal4692
@ushanlakmal4692 14 күн бұрын
ජය 🇱🇰
@maduraharshana3827
@maduraharshana3827 19 күн бұрын
❤❤❤
@anomaruvijini559
@anomaruvijini559 19 күн бұрын
Sirasata jaya wewa ❤️
@HiranyaNanayakkara
@HiranyaNanayakkara 19 күн бұрын
පොහොට්ටුවට දුන්න අපිත් මේ පාර මාලිමාවට❤
@chandanasiriwardana2106
@chandanasiriwardana2106 20 күн бұрын
Jaya wewa
@AchalaIndika-nx4dh
@AchalaIndika-nx4dh 20 күн бұрын
Jaya niyathai. Aruna kumara ape nawa janapathi. Jaya wewa!!!
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 19 күн бұрын
❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌
@chimanthamahanama8763
@chimanthamahanama8763 19 күн бұрын
ලංකා ඉතිහාසයේ අවසානම අවස්තාව. අන්තිම බලාපොරොත්තුව . මේ වෙලාවෙ මේ චාන්ස් එක ගත්තෙ නැත්නම් ආයෙ ලංකාවක් ඉතුරු වෙන් නෑ
@wimalakadupitige1549
@wimalakadupitige1549 19 күн бұрын
Best of luck AKD malimawata jaya weva
@user-rl5bc5zv9g
@user-rl5bc5zv9g 19 күн бұрын
Jaya wewa❤
@wnoyel4481
@wnoyel4481 19 күн бұрын
❤❤❤❤❤❤AKD
@malanialwis6080
@malanialwis6080 20 күн бұрын
අපේ අනාගත ජනපති අනුර
@ruwanj774
@ruwanj774 19 күн бұрын
Well done AKD
@user-io9qe5wx6r
@user-io9qe5wx6r 20 күн бұрын
Npp jaya wewa. ❤❤❤❤❤❤❤
@lawanrajapaksha
@lawanrajapaksha 20 күн бұрын
@RajeeveDharmasena
@RajeeveDharmasena 19 күн бұрын
You are my dreem anura kelen katha karana ombata gavuthama budu saranai..
@bagyachinthaka3381
@bagyachinthaka3381 19 күн бұрын
What a meaningful speech. Well said, sir..
@upaliilangansekera1530
@upaliilangansekera1530 19 күн бұрын
Sirasa tv ❤❤❤❤❤
@jmdjayawardane2160
@jmdjayawardane2160 20 күн бұрын
❤ definitely you can. Congratulations.
@roshanthiwanka8916
@roshanthiwanka8916 20 күн бұрын
❤AKD❤️
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 20 күн бұрын
මාලිමාවට ජයවේවා 🤍♥️🫂🧭
@gayanikumari7696
@gayanikumari7696 20 күн бұрын
ජයවේවා npp කුවේට් අපි
@nishanrathnayake-me4vk
@nishanrathnayake-me4vk 19 күн бұрын
රනිල් නරියා උස්සන් එන්න හදන බූරුවො ඉන්නව. මහබැන්කුව කඩපු මහේද්‍ර්න්, රවී කරුනායක, සුජීව, නරිල් හිරේ දාන බව ඔබ කිව යුතුයි ප්‍රසිද්ධියේ..
@hpcchathuranga6202
@hpcchathuranga6202 19 күн бұрын
අම්බෝ ඒ කථාව නම් 👌 ❤❤❤
@asitharanjan8177
@asitharanjan8177 19 күн бұрын
වාසනාවන්
@kapilabandara7384
@kapilabandara7384 19 күн бұрын
සිරස ඔබට තවතවත් මෙව සමජගත කිරිමගැන .ස්තුතිය ..
@gayathrust6266
@gayathrust6266 19 күн бұрын
Thanks sirasa
@AchalaIndika-nx4dh
@AchalaIndika-nx4dh 20 күн бұрын
The last hope for develop sri lanka.. All the best mr: president
@jmdjayawardane2160
@jmdjayawardane2160 20 күн бұрын
❤❤❤❤ AKD.
@sagararajapaksha3915
@sagararajapaksha3915 19 күн бұрын
Sahodaraya obata puluwan me rate minissunta hithata sahanayak denna.minissu manasikawa wetila inne. Minissu obe wachana viswasa karanawa e minissunge viswasaya rakinna.obata jaya 🎉❤❤❤
@SadaruwanRajakaruna-sy8
@SadaruwanRajakaruna-sy8 19 күн бұрын
Respect සිරස ❤️ජය වේවා NPP
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 20 күн бұрын
❤❤❤❤❤
@UpulKumara-ox4iw
@UpulKumara-ox4iw 19 күн бұрын
Thank u සිරස
@padmavidanagamachchi
@padmavidanagamachchi 19 күн бұрын
ජයවේවා
@kosalashashen5317
@kosalashashen5317 19 күн бұрын
අනිවාර්යයෙන් සුලු හා මධ්‍ය පරිමාණ උන්මාදයක්මයි හදන්න ඕනි
@vineethakumari9633
@vineethakumari9633 20 күн бұрын
Malimawate jaya wewa ❤❤❤
@user-ie4lu7qb8t
@user-ie4lu7qb8t 19 күн бұрын
Anura sahodarya obata jaya niyati 🍀🍀🍀 malimavata jaya weva❤❤❤❤❤❤❤❤npp akata jaya niyati 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@gunawardanamkd2153
@gunawardanamkd2153 20 күн бұрын
ජයග්‍රහණය මාලිමාවට ❤
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 8 күн бұрын
Made in SRI LANKA ❤️‍🔥🇱🇰👍
@NobalanaWishwaya1
@NobalanaWishwaya1 19 күн бұрын
Hoda kthwak ❤
@RVZ.666
@RVZ.666 18 күн бұрын
Last hope AKD ❤
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 56 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 22 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН