මහනුවර විජයග්‍රාහී රැලිය අමතමින් කළ කතාව | Anura Kumara Dissanayake

  Рет қаралды 28,464

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

Күн бұрын

Follow Anura Kumara Dissanayake:
Facebook - / anurakumara
Twitter - / anuradisanayake
LinkedIn - / anuradissanayake
TikTok - / anurakumaraofficial

Пікірлер: 140
@user-hm6hv5im5h
@user-hm6hv5im5h 5 күн бұрын
මට හරිම සතුටුයි මගේ පළවෙනි ඡන්දෙ ඔබතුමා වගේ මිනිස්සුන්ගෙ දුක දන්න අපි වගේම සාමන්‍ය පවුලකින් ආපු හොඳ බුද්ධිමත් නායකයෙක්ට දෙන්න ලැබීම❤ජයම වේවා මාලිමාවට🧭❌
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 5 күн бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DennisPietersz-ny6zr
@DennisPietersz-ny6zr 5 күн бұрын
😢😂😢😂😢
@user-hm6hv5im5h
@user-hm6hv5im5h 5 күн бұрын
@@DennisPietersz-ny6zr Gobilayek💩🤣
@shen747
@shen747 5 күн бұрын
🎶 අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට 🎶 #අනුරටකෝටියක් 🙏❤️.
@CDG476
@CDG476 5 күн бұрын
කරපු හොඳම කතාව❤️‍🔥❤️‍🔥❤️‍🔥 මේ පාර මගෙත් පලවෙනි චන්දේ මාලිමාවට🧭🧭🧭
@ANURADHAUDITHAKUMARI
@ANURADHAUDITHAKUMARI 5 күн бұрын
මෙච්චර දවස් අහපු හොදම කතාවද මංදා...මාර ගැම්මක් ආවේ..අපිත් ලෑස්තියි වැඩ කරන්න...අපි අපිම එකතු වෙලා ගොඩ ගමු මේ රට...💪💪
@beamnG833
@beamnG833 5 күн бұрын
අපි කැම්පස් ලමයි . අපේ කොහොමත් AKD 🧭🧭🧭🧭🧭 තමයි ❤
@anilliyanage1505
@anilliyanage1505 5 күн бұрын
සාමකාමීව ජය සමරන්න. කාටවත් හිංසා එපා. හැමෝම ලක්මවගෙ දරුවෝ. ❤
@a.r5510
@a.r5510 5 күн бұрын
මට හරිම සතුටුයි ,මමයි මහත්තයයි දෙන්නාම ජීවිතේ පළමු වතාවට දේසපාලන රැලියකට සහබාගි වුනේ , ඒ අපට නොයා ඉන්න හිතුනේම නැතිතරම් . හදවතින්ම සහබාගිවුනේ . එකවතාවක් හරි රට වෙනුවෙන් සහබාගිවනවා කියලා හිතලා .මගේ දුවගේ කුලුඳුල් චන්දයත් මාලිමාවට . ගියපාර අපි චන්දේ දුන්නේ ගෝටාට .අනුර රැලියට එනවිට මාරම මාර සතුටක් හැගිමක් ගැම්මක් හිතට දැනුනා .මේ අපේ ගමේ රැලිය . නියමට දුන්නා අනුර එන වෙලාවේ .හරිම ලස්සනට . ❤❤❤️❤️❤️👌👌👌👌👌👌මාලිමාවට ජය . අනුර දිනනවා නියතයි .👌👌👌👌
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 5 күн бұрын
නියත ජනපති අනුර සහෝදරයා. ♥️♥️♥️♥️ජයවේවා ජයවේවා. බුදුසරණයි!
@chamindirathnayake4797
@chamindirathnayake4797 5 күн бұрын
අපේ ආදරණීය නායකයා අනුර සහෝදරයා ඔබයි අපේ ආදරණීය නායකයා. ඔබේ සෞඛ්‍ය gena සිතන්න. We definitely win. So you should be relax. Consider about your health
@Donas579
@Donas579 5 күн бұрын
Take care sahodaraya
@ashaekanayaka8298
@ashaekanayaka8298 5 күн бұрын
He is good leader and good example for others. Please follow himself other leaders
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 5 күн бұрын
මාලිමාවට ආදරේ කරන,අනුරට ආදරේ කරන හැමෝගෙම ඉල්ලන්නේ මේ ජයග්‍රහණය අපි සාමකාමීව සමරමු.. ආදර්ශයක් වෙමු
@nalindasaman7178
@nalindasaman7178 5 күн бұрын
#ජනාධිපති මැතිවරණ ඉතිහාසය අලුත් කරන,රට ගොඩනගන නායකයා. #මාලිමාවේ #අනුර කුමාර #සහෝදරයා.
@chandraepitawalage8387
@chandraepitawalage8387 5 күн бұрын
ආදරනිය අනුර පුතා මම මිත්තනිය ක් .මගේ මුනුබුරු මිනිබිරිය න්ට එන්න හිතෙන රටක් ඔබ විසින් ගොඩ නගනවා නියතයි . මව් සෙනෙහසින් මයි මගෙ ප්‍රාර්ථනා ව. ❤❤❤❤
@isurupalliyaguruge-tz1zl
@isurupalliyaguruge-tz1zl 5 күн бұрын
ජය වේවා ඔබ සියලු දෙනාටම මාලි මාවට ජය වේවා!!! අනුර කුමාර සහෝදරයට ජයවේවා!!! ❤️🫂🧭👑💯🇱🇰
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 5 күн бұрын
මාලිමාවට ජය අනිවාර්යයි , සියලු දෙනාට ම ජයවේවා .
@TaraG673
@TaraG673 5 күн бұрын
Golden speech 👏👏👏👏
@rangamudalige7109
@rangamudalige7109 5 күн бұрын
ඇවදින පුස්තකාලයක් අනුර සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@chinthakachinthaka6798
@chinthakachinthaka6798 5 күн бұрын
මාලිමාවට කෝටියක් ජයවෙිවා එකම බලාපොරොත්තුව Akd ඔබයි
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 5 күн бұрын
නියත ජනාධිපති අනුර සහෝදරයා ❤❤❤❤
@AmilaSandaruwan-w6q
@AmilaSandaruwan-w6q 5 күн бұрын
ජය වේවා අනුර අයියේ ❤❤❤
@DumithaChandrajeewa
@DumithaChandrajeewa 5 күн бұрын
කඩිගුලක් වගේ වැඩ කරන්න ඕන .. දසක ගනනාවක් රට වෙනුවෙන් වැඩ කරන්න බලා හිදපු උවමනාවේ ගිගුම් නාදය... අනුර ඔබට සෙත් වේවා !..
@dayaranidealwis251
@dayaranidealwis251 5 күн бұрын
Excellent speech. 🎉🎉🎉 Not a word is wasted. Every word, every sentence is meaningful. AKD, proud of you, son. May you be blessed with physical and mental strength to achieve your goals and people’s dreams to make Sri Lanka happy and beautiful . ❤❤
@Kalyani-em4nf
@Kalyani-em4nf 5 күн бұрын
All the best for Malimawa and our mother land 🎉🎉🎉🎉🎉
@SUDESH0831
@SUDESH0831 5 күн бұрын
*❤AKD ❤ජය නියතයි 🔥❤️*
@kumudujayasekarakj
@kumudujayasekarakj 5 күн бұрын
මේ කතා ඔක්කොම දෙමළෙන් translate කරලා හරි වෙනම Tamil karapu channel ekak thibbanam hodayi neda
@BanukaSenarathne
@BanukaSenarathne 5 күн бұрын
තරැණ ජන්ද වලට කතා කරන්න නම් ලාල්කාන්ත, හදුන්නෙත්ති වගේ බ්‍රෑන්ඩ් එක ඉන්නම ඕන.
@geethanjaleepremawardhana1666
@geethanjaleepremawardhana1666 4 күн бұрын
මගේ ❤❤❤❤❤ භක්තිය හදවතින්ම මාලිමාවට ඔබට ජය නියතයි සහෝදරයා ඇහැට කදුලක් නැගෙනවා ඔබට සියලු දෙවි රැකවරනයි❤❤❤❤❤❤❤❤
@gangahemamali1351
@gangahemamali1351 5 күн бұрын
මුලු මහනුවරම ඔබතුමාට ...
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 күн бұрын
අපිට සලාක එපා රට ගොඩ දාමූ මැලේසියාවක් කරමු 💪💪💪💪💪💪💪💪💪💪💪💐💐💐💐💐💐💐💐💐💐💐
@user-vj8dn9zt7b
@user-vj8dn9zt7b 4 күн бұрын
නුවරනම් පිස්සුවක් 👌. ජය වේවා !
@DOLLAR-F
@DOLLAR-F 5 күн бұрын
මහනුවර සෙනග කොහොමද ❤
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ 5 күн бұрын
ආදරණීය❤අනුර කුමාර දිසානායක❤මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට❤🧭NPP🧭❤එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා. ❤🧭❤🧭❤🧭❤
@ranganaprasad8316
@ranganaprasad8316 4 күн бұрын
Oba thuma dinannama ona sahodaraya jaya wewa❤❤❤❤❤
@ShashenDewmina-nb3uk
@ShashenDewmina-nb3uk 5 күн бұрын
අ-,අනාගතය ❤ නු - නුඹයි 🎉 ර - ,රටේ ❤ විනය ගරුක නායකත්වය 🎉 AKD 🎉❤
@Prasaaaa
@Prasaaaa 4 күн бұрын
එකතු කළ විට ජන්දයක්... මාලිමාවට කෝටියක්..❤❤
@chandraepitawalage8387
@chandraepitawalage8387 5 күн бұрын
දශක ගණන් වෙහෙසුනු අපෙ දරුවන් වයසට ගියා .නමුත් අරමුණ ට ළඟාවෙමින් සිටින මෙවන් මොහොත ක අප ගෙ ආශිර්වාද ය හද පත්ලෙන්ම. ❤❤
@thiliniishanka6076
@thiliniishanka6076 2 күн бұрын
අපිට පව්ද්ගලික වාසි එපා..අපිට අපේ ලමයින්ට ඉන්න හොඳ රටක් හදලා දෙන්න එච්චරයි සහෝදරයා ❤
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 5 күн бұрын
ජාතීන් වශයෙන් අපි වෙන් වෙලා හිටියොත් මේ රට ජීවිතයට හදන්න වෙන්නේ නෑ..අපි ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් ඉස්සරහට යන්න ඕනේ..සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි මේ හැමෝම එකතු වෙන්න ඕනේ..ලෝකෙ කොහේ ගියත් අපි ශ්‍රී ලාංකිකයන් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් රටක් අපිට තියෙන්න ඕන..❤❤❤
@chamodjayasekara-vp1rh
@chamodjayasekara-vp1rh 5 күн бұрын
jaya
@ffshehan
@ffshehan 4 күн бұрын
අනුර සහෝදරයා ඔයාගේ කතාව හිරැ Tv එකේ මොනවද පෙන්නුවේ හිරැ සජිත්ට අදින්නේ ඔබ තුමාගේ කතාව අැහුවාම ඔබ කතුමා කිව්ව දේ සියල්ලම අැත්ත.... එක තමා මේ රටට ඔනි නායකත්වය ...මාලිමායට ජය වේවා..❤
@TharinduRanasinghe-ur1xc
@TharinduRanasinghe-ur1xc 5 күн бұрын
ජීවිතේ පලමු වරට මාලිමා රැස්විමකට සහභාගි වු අවස්ථාව
@SLbreakingnews7257
@SLbreakingnews7257 4 күн бұрын
සාමකාමී රටක් නිර්මාණය කිරීමට දායක වන්න❤
@simpletrader87
@simpletrader87 5 күн бұрын
ඇත්තටම සතුටුයි 2019 මගෙ චන්දෙ මාලිමාවට දුන්න එක ගැන. මේ සැරේ කොහොමත් මාලිමාවටනෙ
@JanakaGunarathna-t8r
@JanakaGunarathna-t8r 4 күн бұрын
Welcome akd❤❤❤❤
@inokaamarasinhe9610
@inokaamarasinhe9610 5 күн бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා අනුර සහොදරයා ආදරේ ❤❤❤❤❤❤❤
@LessondontLoceyourpen-yi5dx
@LessondontLoceyourpen-yi5dx 5 күн бұрын
සර් ,සර් බලයට ආවොත් 2024 Als exam එක මාසෙකින් කල්දාලා දෙන්න ...අපිට සිලබස්වත් කවර් කරලා නෑ හරියට එහෙම තියෙද්දි මෙහෙම exam එකක් තියෙන එකෙන් වෙන්නෙ අපිට ලොකු අසාධාරණයක් ...අපිට Als පටන් ගත්තෙත් අනිත් අයට සාපේක්ශව කල් ගිහින් ...ඒනිසා කරුනාකරලා අපිට ඒ සහනේ දෙන්න උගත් කෙනෙක් විදිහට සර් ලමයිගෙ පැත්තෙන් බලයි කියලා හිතනවා මාසයක් exam කල් දැම්මා කියලා අපේ වයස ලොකුවට පස්සට යන්නෙ නැ ...results ඉක්මන්ට දුන්නම හරිනෙ ඒනිසා සර් ලමයිගෙ පැත්තෙන් බලන්න ...මොකද ගොඩක් ලමයි මේ වෙද්දි ඉන්නෙ ලොකු stress එකක ....
@shanakatissera1142
@shanakatissera1142 4 күн бұрын
අනුරනම් පිස්සුවක් බං
@UpulpriyadarshanaHerathmudiyan
@UpulpriyadarshanaHerathmudiyan 5 күн бұрын
This is world class speech.
@slcricketcorner7574
@slcricketcorner7574 4 күн бұрын
ගෙදර සියලු චන්ද මාලිමාවට ❤
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 4 күн бұрын
මොන තරම් හරවත් කතාවක් ද කලේ 🥺 ඒත් මේ සෙනගවත් මේ කතාවත් හරියට ලංකාවෙ නිවුස් වල දාන්නෙ නෑ ඒකයි මේ youtube එකට ආවෙ
@ChandranBala-xe7kb
@ChandranBala-xe7kb 5 күн бұрын
I love anura
@Lifeonmine34
@Lifeonmine34 5 күн бұрын
Npp ජයවේවා ❤❤
@BathiyaGunawardana
@BathiyaGunawardana 5 күн бұрын
🧭❌💯💯 aniwa dinanawa jaya wewa
@chamilaabeysinghe6501
@chamilaabeysinghe6501 3 күн бұрын
❤❤❤
@Shahanakodithuwakku
@Shahanakodithuwakku 5 күн бұрын
Namal ,ranila wge horu sirt anthurak karann thram tharhin atthe. Parissmin sir ❤ Jaya wewa AKD 🧭
@charithlakshan3779
@charithlakshan3779 5 күн бұрын
මාලිමාවට ජයවේවා
@wasanthawasantha9167
@wasanthawasantha9167 5 күн бұрын
Akd❤
@DamayanthiDharmarathne
@DamayanthiDharmarathne 5 күн бұрын
❤😊jaya wewa..ada awa api..budusaranai oba thumata
@achinimeddegoda7255
@achinimeddegoda7255 3 күн бұрын
❤️
@kanishkaherath2850
@kanishkaherath2850 5 күн бұрын
මාලිමාවට ජයවේවා❤❤❤❤ වැඩකරන ජනතාවගේ බලවේගයට ජයවේවා
@NimanthaDarashana
@NimanthaDarashana 5 күн бұрын
Jaya wewa malimawata....❤❤❤❤❤
@hasilk8366
@hasilk8366 5 күн бұрын
මම ලිපි ද්‍රවය වෙලදම් කරන්නෙ. චීනෙන් ගේන බඩු තමා අඩුම මිලට ලැබෙන්න. එක ඇත්තටම අපෙ වරදක් නෙවේ. අපි ලන්කාවෙ හදන ලිපි ද්‍රවය හදන කර්මාන්තය ශාලාවෙන් ගත්තත් ඒ මිලට ගන්න බෑ අපිට. ඔයෙ කියවිල්ල යථාර්ථයක් වෙන්න නම් කර්මාන්ත කරුවන්ට සහන දෙන්න නැත්තන් තවත් වේග වැනි අසාර්තක්ස් සමාගම් බිහි වේවි. ඒ සමාගමෙ අඩුපඩු නෙවේ, ඒ මේ රටේ වියදම් පිළිබඳ ප්‍රශ්නයක්. ලක්ස 15ක් 20ක් වෙන විල් එක්ස්ක් කොමද මේ රටෙ මිනිස්සු ගන්නෙ, මුලින් කර්මාන්ත්ස් කරුවන්ට සහන දෙන්න්ස්. ඒ සහන ජනත්වට ලැබෙන්න සලස්සවන්න. එයයි කල යුතු
@chanakaniroshan7380
@chanakaniroshan7380 5 күн бұрын
❤🎉
@ShalyMithun
@ShalyMithun 5 күн бұрын
Puduma sathutak thiyenne jayen jaya wewa!!! ❤🧭🫡
@nilanmayura3558
@nilanmayura3558 5 күн бұрын
මේ මජර ක්‍රමය වෙනස් කරන්න පුලුවන් එකම වියාපාරය 🧭❌
@MeMe-qb7cb
@MeMe-qb7cb 5 күн бұрын
❤❤❤❤❤❤ Adaraneeya Anura sahodarayanani obata chiran jayathu, Adaraneeya Anura sahodaraya, Lal sahodaraya ethulu Nuwara sahodarathwayata jayen jayama wewa ❤❤❤❤❤ malimawata jayen jayama wewa
@gayaa3203
@gayaa3203 Күн бұрын
මෙපාර..ජනතාව..කතිරෙ.. ගහන්නෙ..බලාපොරොත්තු..ගොන්නක්..රට..ගොඩ..ගනි..කියන.. විස්වාසය..ඇතුව..ඒ..බලාපොරොත්තු..ඒ.. ආකාර යටම..කලයුතුයි..බලයට..ආපු.. කිසිම.. පාලකයෙක්..රටට..කල.. දෙයක්. ..නැහැ..හැම..දෙම..බිද..වැටිලා..අනුර..මහතා.. බොහොම..පින්..අපෙ..රටට..විනාස..වි..ගෙන..යන..වෙලාවේ .රට..ගොඩ.. ගැනිමට..ශක්තිය.. ධෛර්යය..ලැබෙලාව.. මාලිමාව ට..ජය..වේවා
@buddhikaroshan7736
@buddhikaroshan7736 5 күн бұрын
මලිමාවට ජයග්‍රහණය අනිවාර්යයෙන්
@DilipRupasinha-g5m
@DilipRupasinha-g5m 5 күн бұрын
Malimawe jaya niyathai,❤❤❤
@user-hn6ug1ih3m
@user-hn6ug1ih3m 4 күн бұрын
Npp jaya wewa 🥺 mage ratata dalada hamuduruwange pihitai 😊
@ashaekanayaka8298
@ashaekanayaka8298 5 күн бұрын
Please upload Digana speech also ❤
@rohandesilva9898
@rohandesilva9898 5 күн бұрын
හැබැයි එයාලා නම් කියලා තියෙනවා එයාලා දිනුවොත් අපිව ටයර් වලට දානවා කියලා.
@truthdamn
@truthdamn 5 күн бұрын
Yaar 😊 Yaardhaa
@denzilperera1257
@denzilperera1257 5 күн бұрын
Malimawata jayawewa ❤️
@Life-Lens105
@Life-Lens105 4 күн бұрын
වන අලි මරණ ගැටලුවට විසදුමක් ඉක්මනින්ම ලබාදෙන්න...අලින්ගෙන් මිනිසාට පමණක් නොව මිනිසාගෙන් අලියාට සිදුවන හානියද සොයාබලා විසදුම් ලබාදෙන්න
@isurudilshan9567
@isurudilshan9567 5 күн бұрын
දිගන රැලිය විඩියෝ එක හොයාගන්න නැනේ තියනවනම් link එල එවන්න කවුරු හරි සහෝදරයේක්...
@AparekkaDaily
@AparekkaDaily 5 күн бұрын
AKD ❤
@lasantharajapaksha6681
@lasantharajapaksha6681 5 күн бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤
@balangodatech5678
@balangodatech5678 5 күн бұрын
👍
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 5 күн бұрын
AKD ❤❤❤🌎🌎🌎
@rohananishantha2031
@rohananishantha2031 5 күн бұрын
Malimawata jaya. ❤
@KantyKanty-jw7uh
@KantyKanty-jw7uh 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raviweerarathna7308
@raviweerarathna7308 5 күн бұрын
❤AKD LAL KANTHA ♥️👈 KIYANNE AWANKA HADAWATAK TIYENA MANUSSAYEKK,, ♥️👉ARTS , SPORTS MINISTRY LAL TA DUNNOTH MAMA HITANNE,, SUPIRI YATA KARAVI,
@slpatriot2296
@slpatriot2296 5 күн бұрын
තුන්කල් දක්නා නුවණැති භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිව බුදුසසුන පිහිටෙව්වා අවුරුදු 5,000ක් පවතින්න කියලා බුද්ධ දේශනා වලම තියෙන කරුන මේ මුග්ද පාලකයන්ට නොතේරෙන හැටි!! ඒකෙන්න පේනවා ඔවුන්ට බුදු දහම ගැන තියෙන දැනුම ගරුත්වය!! බුදු දහම පිරිහෙන්නෙ ශාසනය තුලම ඉන්න දුරාචාරයෙ යෙදෙන චීවරදාරින් නිසා!!
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 5 күн бұрын
රට දිනවන බලවේගය මාලිමාව ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Donas579
@Donas579 5 күн бұрын
🍀🍀🍀🙏
@LovemeAquarius
@LovemeAquarius 5 күн бұрын
ජාතික ජනබලවේගයට (මාලිමාවට) ජයවෙවා
@samanabewikrama7751
@samanabewikrama7751 5 күн бұрын
නියත ජනාධිපති
@BumbleBeeSL360
@BumbleBeeSL360 5 күн бұрын
Anura, it's time to launch an aggressive digital advertising campaign on TV and newspapers in the North and East, if you can. I think Ranil is taking advantage of a lack of NPP campaign rallies and presence in those areas.
@madumagegil181
@madumagegil181 5 күн бұрын
මාලිමාවට කෝටියක් ❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
@sujiwachandani4231
@sujiwachandani4231 5 күн бұрын
Npp ❤
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 5 күн бұрын
ඇයි මේ මිනිස්සුන්ගේ ඇස් වල කඳුලු
@pandulamaheshan5993
@pandulamaheshan5993 5 күн бұрын
වේදනාව සහෝදරයා 😢
@ANM-26-u8u
@ANM-26-u8u 5 күн бұрын
සජබෙයි අනිත් අපේක්ශකයොයි කියනවා මේ සෙනග එඩිට් කරලා සමාජ මාද්‍යට දාන ඒවලු. පව් ඉතින්😂 හිත සනස ගන්න එයාලම එයාලට බොරු කියනවා
@kmskwijesiri1436
@kmskwijesiri1436 5 күн бұрын
Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa ❤❤❤❤
@Sinhala_Sindu.
@Sinhala_Sindu. 5 күн бұрын
akd
@sumudunirosh3156
@sumudunirosh3156 5 күн бұрын
අනුර කුමාර දිසානයක = කුමාර දිසානයක = දිසානයක කුමාර = දියසෙන් කුමාරයා ........................ අනුර කුමාර දිසානයකගේ නම තුල දියසෙන් නාමය තිබීම අහම්බයක් විය හැකිද ?
@surajkanishka-officialyout5277
@surajkanishka-officialyout5277 5 күн бұрын
1st comment ❤️
@pahansithliyanage6455
@pahansithliyanage6455 5 күн бұрын
සජියට කිව්ව කතාව තමා කතාව😂😂😂
@ashenjayasooriya
@ashenjayasooriya 5 күн бұрын
AKD ❤🫰
@tharinduamarasignha2205
@tharinduamarasignha2205 5 күн бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 131 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 192 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН