ලබන මාසේ ඉදන් වෙන්න යන දේ..| Anura Kumara Dissanayake

  Рет қаралды 86,628

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

ලබන මාසේ ඉදන් වෙන්න යන දේ..| Anura Kumara Dissanayake
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
KZbin : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Пікірлер: 151
@nadeeshamali-co4gv
@nadeeshamali-co4gv 7 күн бұрын
අපේ රටට බිහිඋන බුද්ධිමත්ම නායකත්වය ජය වේවා අපි ඔබතුමා සමගයි❤
@kumarifernando1015
@kumarifernando1015 7 күн бұрын
මේ ආන්ඩුවෙ දිගටම තියා ගමු. ලස්සන රටක් වෙනුවෙන් 🙏🙏🙏🙏🙏
@shanthidesilva4605
@shanthidesilva4605 7 күн бұрын
හරදේ තරනකොට වැරදි අයට රිදෙනවා. ජනපපති thumeni ඔබ යන ගමන නොබියව යන්න.බල්⁣ලෝ බිරැවට කදු පහත් වෙන්නේ නැහැ. අපේ රට අපි හදමු.තෙරරවන් සරණයි.
@thilakarathnasili
@thilakarathnasili 7 күн бұрын
ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ බුද්ධිමත් අවංක විවුර්තව කතාකරන නායක යින් මේලෝකටම පහල වේවා.ඹබතුමා සියලු දෙව් යෝ ආරක්ෂා කරත්වා.මේරට ගොඩනගන්න අවශ්‍ය කායික මානසික ශක්තිය ධෛර්යය නිරෝගී සුවය දීර්ගායු ස ඹබතුමා ට ලැබේ වා.පනටත් වඩා ආදරෙයි.
@nissankawijekumara1701
@nissankawijekumara1701 7 күн бұрын
ලෝකය පාලනය කරන පිං ඇති දෙවියන්ගේ පිහිට ලැබේවා .ඔබ තුමාට රට ගොඩ ගැනිමට හැකි වේවා .නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .
@sugathkadurugamuwa7561
@sugathkadurugamuwa7561 7 күн бұрын
ඔබතුමාව 500% එදා වගේම අදත් හෙටත් විශ්වාස කරනවා
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව 7 күн бұрын
ඔබ තුමාට ස්තුති තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@sriyajperera1054
@sriyajperera1054 7 күн бұрын
අන්න එහෙම තමයි වැඩ කරන්න ඕනෙ. ඔබතුමාට තියෙන්නේ විධායක බලයක්. නීති හදා හෝ මේ රට හදනු මැනව.
@sugathmoragahakumbura4423
@sugathmoragahakumbura4423 7 күн бұрын
ජය වේවා
@NilukaSampath-x4r
@NilukaSampath-x4r 7 күн бұрын
ජ්නපති තුමා හරියට නිවැරැදි දෙ කරයි කියා විස්වාසයි .ජය ඔබ තුමා හට.
@MaithreePriyashantha
@MaithreePriyashantha 7 күн бұрын
හැබැයි මොනා උනත් ජනතාවගෙ වෙදිකාව උඩ සියල්ල කියනවා,නිතර පෙනි ඉන්නවා..ඒක 👍👍👍
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 7 күн бұрын
අපේ ජනාධිපති තුමා කිවුවොත් කියුවා තමයි වැඩේ හරියට වෙනවා❤❤❤
@PasinduGunasekara-e1m
@PasinduGunasekara-e1m 7 күн бұрын
ජනපති තුමාට සහ නව ආන්ඩුවට වචනෙකින් හරි මේ අවස්තාවේදි සුභ ප්‍රාර්තනා කරන්න , මොකද ඒ මිනිස්සු නැත්තන් ආයෙ මේ රට හදන්න උවමනාවක් තියෙන දේශපාලකයෝ නෑ , ස්තිරයි ඒකාන්තයි
@liyamvihara2997
@liyamvihara2997 7 күн бұрын
බොරු.. කියමින්... රවට්ටන. අය. හිටිය. මිනිස්සු. රැවටුනා. එනිසා.. දුක්. වින්ද... ඔබතුමා.. බුද්ධිමත්... නායකයෙක්. ජය.
@rjshmith7949
@rjshmith7949 7 күн бұрын
ජනපති තුමා රට ගොඩ ගන්නව ඒක ස්ථීරයි ❤❤❤❤
@Savhjh
@Savhjh 7 күн бұрын
@donakanthi8684
@donakanthi8684 6 күн бұрын
👍💪💪💪
@JayaThilak-ji9dv
@JayaThilak-ji9dv 7 күн бұрын
ජනාධිපති තුමාට jayawawa ❤❤❤❤❤
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 7 күн бұрын
ජයෙන් ජයම වේවා
@NihalAhmed-l8z
@NihalAhmed-l8z 7 күн бұрын
Jaya wewa
@Its-Me-e111
@Its-Me-e111 7 күн бұрын
රටේ , ඒ වගේම අපේ වාසනාවට මේ රජය බලයට ආවෙ. නැත්තං අපිට රටක් නෑ පහුගිය ආණ්ඩු ආයෙත් ආවා නං.
@chamindakumara2428
@chamindakumara2428 7 күн бұрын
AKD ❤❤❤❤❤❤gamak thamaei සහෝදරයා ❤❤jaya wawaa
@sanjunuwan2513
@sanjunuwan2513 7 күн бұрын
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LakmalWijeshingha
@LakmalWijeshingha 5 күн бұрын
ජයවේවා ❤❤❤❤❤janadhipathithumani
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 7 күн бұрын
ඔබ..තුමාගේ...ක්‍රම.වේදය..හරියටම .හරි...ජනාදි..පති..තුමනි...ස්තුතියි...
@renukavitharanagai517
@renukavitharanagai517 7 күн бұрын
Wow, great, our president👏👏👏👏❤❤❤
@lalithkuruwita8897
@lalithkuruwita8897 7 күн бұрын
Very Good Decision. Please go ahead and all uncorrupted people will support your effort.
@tharukasachintha4476
@tharukasachintha4476 7 күн бұрын
❤❤❤❤❤❤❤❤ එයයි වීයයූත්තෙ.
@KreetaWeerasekara
@KreetaWeerasekara 7 күн бұрын
තෙරුවන් සරණියි ❤❤
@nilmiprasanna5846
@nilmiprasanna5846 4 күн бұрын
Jaya wewa...!!!!!!💜💜💜💜💜💜💜💜💚💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@swarnalatharajasuriya2958
@swarnalatharajasuriya2958 7 күн бұрын
අතිගරැ කියන්න බැ ඒක බාල්දු කලා හොර ජනපතිලා මෙි පිරිසිදු රන් රැවක් අවංක හදවතක්⁣ තෙරැවන් සරනයි නමෝ බුධාය දිර්ගායු වෙිවා
@Lily-d6s2w
@Lily-d6s2w 7 күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි ❤❤❤❤
@faraznmulaffer6021
@faraznmulaffer6021 7 күн бұрын
We are waiting for thats
@donakanthi8684
@donakanthi8684 6 күн бұрын
ජනාධිපතිතුමනි මන් ඉන්නෙ සයිප්‍රස් වල මෙහෙ ලංකාවෙන් එවන රතු කැකුළු හාල් තම්බපු රතු හාල් පොල් ඕනෙ තරම් තියෙනවා වැඩිපුර මුදල් ලබාගැනීමට කූට වෙළෙඳ ව්‍යාපාර නිසා ලංකාවෙ මිනිස්සු කරන්නෙ රට රටවලට බඩු යවනවා ඇයි ලංකාව ඇතුළත ඉන්න අයට කන්න දෙන්නෙ නැතිව රට යවන්නෙ 😢 වැඩිපුර තියෙනවනම් පමණක් රට යවන්න මේ රට වල ඕන තරම් බඩු තියෙනවා චීනෙන් ඉන්දියාවෙන් එවපු හාල් පොල් අනෙකුත් දේ ...අනේ අපේ මිනිස්සු පව් 😢 ඒ ගැන සොයා බලන්න 🙏❤❤❤❤❤❤ අපිට ඔබතුමා විශ්වාසයි අපි 🧭 පමණයි ආදරෙයි අපේ ජනාධිපති තුමාට ඔබව ආරක්ෂා කර දෙන්න ඕනෙ සියළු දෙවියන් 🙏🙏🙏🙏🙏
@sadunikanchana2810
@sadunikanchana2810 7 күн бұрын
Sanduni Kanchana Subasinghe මිස්ගෙ කතාව හරි. සම්පූර්ණයෙන් එකඟයි. කොටුවෙ ස්ටේෂම ඉස්සරහ මුල්ම උද්ගෝෂණේට මමත් ආව. පස්සෙ තිබුණු එකක් වත් මග හැරියෙ නෑ. අරලියගහ මන්දිරේට පෙලපාලියෙන් ගියා, ඒක පිටිපස්සෙ මුර කුටිය ලඟ ගේට්ටු කනුවට නැගල හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ තිලකරත්න මහත්තය අපේ ගැටළුවට විසඳුම් ලබා ගන්න එක් වෙලා කතා පවත්තපු හැටි තාම මතකයි. අපි පෙබ.17 අයවැය දිහා බලා ඉඳිමු. ❤️
@Michelle-be9ti
@Michelle-be9ti 7 күн бұрын
❤❤❤❤
@samindikamadushan5071
@samindikamadushan5071 7 күн бұрын
@sumithbandara7258
@sumithbandara7258 7 күн бұрын
Jayawewa
@ajanthajayasinha7740
@ajanthajayasinha7740 6 күн бұрын
හරියට හරි එතකොට රටට අවශ්‍ය දැ ගනනය කරගන්න පුලුවන්
@Pathmini-j3v
@Pathmini-j3v 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Lanka-m3h
@Lanka-m3h 7 күн бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sisirakumara4682
@sisirakumara4682 7 күн бұрын
❤❤❤👍👍👍👍👍
@manjulawithanagama5963
@manjulawithanagama5963 6 күн бұрын
Anura wadda iwasimen wada kranna hamoma obath samaga bayak wenne nathiwa wade kranna.❤
@pushpakumara-kf4sv
@pushpakumara-kf4sv 7 күн бұрын
Oba තුමා සුපිරි හරියට rata කරනවා kiyala විස්වාසය හාල් මිල adukaranna ලොකු pinak oba thumata
@harshaindika9823
@harshaindika9823 7 күн бұрын
Supiri sir. Amaruven unath vede supiri. Me rata goda dana ekama nayaka?anan. Dur dakinna heta dinnana.
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 7 күн бұрын
සහෝදර ය ජේවීපි සහෝදර යන් ගෙන් බුද්ධි අංශය යක් හදන්න රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඔබ ජේවීපිය අමතක කරලද මන්ද කෝ ටිල්වින්ල
@lalithkuruwita8897
@lalithkuruwita8897 7 күн бұрын
It is happening now.
@mobilelegendwithsk3302
@mobilelegendwithsk3302 7 күн бұрын
ඔන්න ඔහොමයි රට ගොඩ ගන්නෙ .මෙච්චර කල් මේ රට කරපු උන් අන් තට්ටු බිමින් තියල අහගනිල්ලා 👍❤️👍❤️👍❤️
@MerinJayathilaka
@MerinJayathilaka 7 күн бұрын
❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤
@mbnkmb3756
@mbnkmb3756 6 күн бұрын
බුද්දිමත් akd ජනාධිපති තුමනි ඔබ‍ට ජයවේවා 🙏
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 7 күн бұрын
It's very clear that the President has to be given more time , to solve the problems of our Country.
@niranjalasirimal9720
@niranjalasirimal9720 7 күн бұрын
Jayama weywa
@ManjulaPrasanna-x8j
@ManjulaPrasanna-x8j 7 күн бұрын
දිනන්න ඕන දිනන එක ඉස්සරහ හිටපු උනිදලාට ඇඩෙන්න
@sadunikanchana2810
@sadunikanchana2810 7 күн бұрын
2016 ට පසුව වයස 60 කලින් ගොඩක් අය ෆැන්ශන් ගත්තේ 2020 මේ වැටුප් බලාගෙන සහ රනිල් රජය වයසක අය පවා ඈතට මාරු කල නිසා.සමහරු අවුරුදු 50 න් ෆැන්ශන් ගත්තා. මේ නිසා එකම දවසේ පත්වීම් ගත්, එකම සුදුසුකම් ඇති අය අතර වැටුපේ පරතරය රුපියල් 35000 කටත් වැඩි අය ඉන්නවා .විශේෂයෙන් සේවයේ සිටින අයගේ 2022 ගුරු විශමතා ඉවත් කිරීමත් සමග. ඒ නිසා මේවා සසරට භාර දීල හිටියොත් අපි පරාදයි.මොනවටද එහෙනම් කැන්වසින් ගිහින් කලින් පෙලපාලි ගිහින්,සෝශල් මීඩියාවල මේ වගේ තිබූ ආණ්ඩුලට විරුද්ධව නොයෙක් දේවල් ශෙයා කරමින් ආණ්ඩු මාරු කර ගත්තේ.සසරට භාරදීල ඉන්න තිබුනනේ. අපට තව කාලයක් බලා ඉන්න කාලයක් නැහැ .ඒ නිසා මහත්වරුනේ මේ අපට හිමි වැටුප එක වර ලබාගැනීමට උනන්දු වන්න.අවුරුදු 8 ක් තිස්සේ මේ වැටුප දිහා ආර්ථික ශක්තියෙන් අඩු, දැනට ඒ සදහා වෙහෙසිය නොහැකි ,රෝගී අපි බලාපොරොත්තුව ඉන්නේ.
@RangaManoj-em6ep
@RangaManoj-em6ep 7 күн бұрын
Eka hodai
@RasikaWijesinghe-y9x
@RasikaWijesinghe-y9x 7 күн бұрын
කියවලා වැඩ ක් නැහැ වැඩ කරලා පෙන්නන්න ඔබලාගේ ආණ්ඩුව දැන් තියන්නේ
@nisankakumara7201
@nisankakumara7201 7 күн бұрын
Kiuwath weradi nokiuwath weradi
@LakmalSuranga-nr9ze
@LakmalSuranga-nr9ze 7 күн бұрын
❤ Adenna rata hadanna janapathi thumani😊
@mbnkmb3756
@mbnkmb3756 6 күн бұрын
මිනිස්සු හොද වෙන්න ඕනේ මේ සේරම හ‍රි යන්න.. කුහක මිනිස්සු ඉන්න කම් මේ රට හදන්න බැ 😭
@sadunikanchana2810
@sadunikanchana2810 7 күн бұрын
අපටත් වෙච්ච දෙයක්. 2016/2019ත් නෑ.එහෙමත් එකකුත් තියෙනවලු.17මොකක්ද කෑල්ලක්ලු . මං දන්නෑ 21 මොන වද තවත් කෑල්ලක්ලු . කෑලිතුනයිලු. උපන්දින කේක් ගෙඩියක් වගේ තුනට කපල දෙනවලු. බලන් ඉන්ටකො කන්ට හම්බෙයි වැලමිටේ ඉඳල. කොටුව දුම්රියපොළ ඉදිරිපිට පලමු උද්ඝෝෂණය දියත් කල අපි නඩු කියමු කියල මුදල් එකතු කරල පටන් ගත්තෙ.මේව දන්නව මේ සංගමයේ හැමෝම.මේ වැඩේට දහදිය හෙලුව. නඩුව නිෂ්ප්‍රභා වුනා. ඇපිල් කරන්න ඕන නෑ කිව්ව.ජනපති සහෝදරය සහ එන්පීපී ආණ්ඩුව ආවම මේ විශ්‍රාම ගැටලුව ඉවරයි කිව්ව. අද කොහොමද වැඩ කෙසේ වෙතත් කියන කතා. අපි මන්ද බුද්ධික කියල වෙන්ටැ. ඔය ගොල්ලන්ට කලින් සරසවි වලින් පිටවුන අය විතරක් නෙවයි විවිධ රැකියා ස්ථාන වල දුෂ්කර ජීවිත ගතකරල අවු 30, 40 රටට සේවය කරපු අපි විවිධ දේශපාලන මත දරමින් සෑම අතින්ම අද්දැකීම් බහුල ජන කොටසක් ලෙස අද අපේ ආණ්ඩුවක් කියල එක මිටට මාලිමාවට කියල පුලුවන් තරං සමස්ත පවුල් සාමාජිතයො පවා මේ අය දියවන්නාවට යවවන්න අපේ කරමතින් ඔවුන් ඔසවා තබන්න දර දිය ඇද්ද ඡන්ද ලක්ෂ ගණනින් සපයා දුන් සබුද්ධික විශ්‍රාමිකකයින් අග්ඥානනයො කරල කතා කරනකොට කිඹුල කනවට වඩා සැරයි කොහිල කටු. ජනපති මැති ඇමති විශේෂයෙන් ගම්පහ කොළඹ මන්ත්‍රී වරු මේව නොදැන නොවෙයි අපි තොත්ත බබාල ගානට දාල කතා කරනව. මේකෙ පෙරමුණේ රාළල උන්නද මලාද නෑ. ජාතික ලැයිස්තුවෙන් රිංගන්න බැරිවෙච්චි අය සමාජ මාධ්‍ය හරහා විශ්‍රාමිකයො මුලු මනින්ම අතහැරල කඩේ යන ගානට වැටිල. අපේ ආණ්ඩුව තමයි කියල අපිට වැරදි දේට හරි දාන්න පුරුද්දක් නෑ වගේම ඇත්ත කියන්නත් බිම ඉඳ .ගන්නත් බය වෙන්න එපා කියල අපේ අම්මල අප්පච්චිල කියල දුන්න ඔවදන් ඇඟේ ලේ ඇට මස් නහර ඔස්සේ අදටත් දුවනව.සා දුකින් පෙලෙන උන් දැන් ඉතිං නැගිටියවු. ඔහොම යං. මංඤොක්ක දඬු හිටවන්නම වෙයි වගේ. විශ්‍රාමියකින්ට ජය වේවා.
@srilankadancechannel8309
@srilankadancechannel8309 7 күн бұрын
ANURA NPP JAYAWEWA LANKA WILL SHINE AGAIN. LANKAN FROM CANADA GOD BLESS LANKA
@Buddisadaruwan-xs6if
@Buddisadaruwan-xs6if 7 күн бұрын
Meyanm me rata hdannma ipadichcha manussayek.puduma dekmak hitha gnnwth b salasum hdlath iwrai rata goda gnna.. Hemakena genma hithnwa me thmi niyama lider.. Jayawewa❤
@sadunikanchana2810
@sadunikanchana2810 7 күн бұрын
ඔබතුමා ජන්දෙට කලින් වේදිකා වල කී පරිදි කරන්න ජනාධිපතතුමනි .මේ ශාපය ගෝඨා,මහින්ද ,රනිල් යන අයට හොදටම වැදුනා.මේ අය වගේම මේ අයගෙ දරුවන් ඔබතුමා රටේ ඉහලම තැන තැබුවේ.විශේෂයෙන් 2016-2019 අතර විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් සහ 2022 ට පෙර විශ්‍රාම ගිය ගුරුවරුන් ගේ විශාල වැටුප් අඩුවීමක් තියෙනවා .එය අපිට හරිම කලකිරීමක් සහ ලැජ්ජාවට කරුණක් .සුදුසුකම් ඉතාම අඩු අය විශාල වැඩි වැටුප් ගනිද්දී ඉහලම සුදුසුකම් තියෙන අය ඉතා අඩු වැටුප් ලබාගන්වා.මේක හරිම ඛේදනීය තත්ත්වයක් .මෙතෙක් කල් නොකීවෙ අපේ ආත්මගරුත්වය රැකගැනීම සදහා.
@dammikasuranga1554
@dammikasuranga1554 6 күн бұрын
😊
@UmeshAkalanka-t1f
@UmeshAkalanka-t1f 6 күн бұрын
ජයවේවා janadipathi tumani... oya වැඩපිළිවෙළ okkma niyami...... ජනාධිපති tuma kiuwa wage kelawarapitiya lankwat vishala sewayak krna karmantha shala,balaagara godak tyna tank... etna yna para godaak sautru wela tynna... mada waguraka wahana okkma ynnae... e paara hadla denwanm.. ehi wada krna minessunta loku sahanayak......🙏🙏🙏
@kanti7069
@kanti7069 7 күн бұрын
Ape janadepathi thumata dergau lebewa janadepathi thumani ape Rate aya vedesa gathawela enna ayata boho karadara walata muhuna denawa ethen eayagena poddak beluwath hodai neda mamath enne kuwait 😢mona prasnayak awath kauruth ne ehema aya godak ennawa
@Anomagayani
@Anomagayani 7 күн бұрын
jaya.wava.malimawata
@AsankaRanajeewa
@AsankaRanajeewa 7 күн бұрын
අවුරුදු ගානක් මෙ රට කාලා තියෙන්නේ .ඒක නිසා හිමීට මේ රට හදන්න .කලබල වෙලා ඉන්නෙ ඔය රනිල් රාජපක්ශ කට්ටිය .අපිට හිමීට මේ රට ගොඩ දාල දෙන්න අපිට හදිස්සි නෑ සහෝදයා
@YghhhBhhhg
@YghhhBhhhg 7 күн бұрын
ජය..ංවිවා
@crazyworld5078
@crazyworld5078 5 күн бұрын
මෙ මනුස්සයා රට වෙනස් කරනවා. සහයොගය විතරයක් දෙමු.
@ruwanlakmal8870
@ruwanlakmal8870 6 күн бұрын
කයියනායකලු කරන්නෑලු පහුගිය කාලෙ ලැට් එකක් හැදුවත් ඕපන් කරන්න ලොකු ලොකු උත්සව තිබ්බා නේ ඒවා දැනුණා 🤣🤣🤣 මේවා පේන්නෑ දැනෙන්නෑ ඒකයි සමහරක් දගලන්නනේ සමහරක්ට හොරා කන්න බැරි වුනාම දඟලනවා මේ රට හැදෙනවට කීයෙන් කී දෙනාද කැමති ඒක තමයි ඇත්ත බලය තියෙනවා හොදින් බැරිනම් නරකින් හරි රට හදපන් ජනපතිතුමනි. නීතිය අකුරටම ක්‍රියාත්මක කලා නම් බල්ලෝ වගේ ඉදී🤣🤣🤣
@AsankaKumara-bd2xe
@AsankaKumara-bd2xe 7 күн бұрын
අනුර ගොඩ දෙම්මේ නැත්නම් මේක කව්රුවත් ගොඩ දාන්නේ නැත අනුර කියන්නේ මේ බව්තික සම්පත් වලින් ගොන් ආතල් ගන්න පොරක් නෙවෙයි අනුර විස්වාසඊ මටත් වඩා
@MalanRathnayaka
@MalanRathnayaka 7 күн бұрын
අපී බලමූ කෝ
@chamarakumara4355
@chamarakumara4355 6 күн бұрын
අන්න ගන්න ඕන තීරනේ නියමය් හුගක් උන් කැ ගහය් එක හීනෙන් එලි වෙන්නෙ නැ ඔබ තුමා වැඩෙ කරගෙන යන්න එක එක හොරුන්ගේ කතා අහන්න එප.ජය වේවා.
@htmmadu1318
@htmmadu1318 6 күн бұрын
බ්‍ය්ල අහල අපි චන්දෙ දුන්න තව කරපු දෙයක් නැ ගිය ආන්ඩු කරපුව තාම කියනවා. බලය දිල කතාව විතරයි
@SheranNilruk-v6t
@SheranNilruk-v6t 6 күн бұрын
To wage gotayekta mewa terum ganda be pala pala kalakanniya
@umnaanasin
@umnaanasin 7 күн бұрын
වී විතරක්‌ නෙවෙයි සාදික්කා කරාඹු ගම්බිරිස් හෙනසාල් කොකෝවා කොපි වගේ සියළුම බෝග වගාව ලංකාවේ දියුණු කරන්න ඒ වගේම මේ සියළුම දේවල් රජය මගින් ගන්න වී වගේම මේ රටට මහත් ලොකු අදායමක් උපයන්න පුළුවන් නේද.
@NisansalaMadushani-oq4tz
@NisansalaMadushani-oq4tz 7 күн бұрын
අවුරැ අාවත් අපිට තමා වැරදෙන්නෙ
@BandaraMapa
@BandaraMapa 7 күн бұрын
Labanamaseth ohoma gewelayai
@HemaChandrika-r1l
@HemaChandrika-r1l 7 күн бұрын
පොල් මෙතරම් මිල ලෙලිපොල් ඕනතරම් කාලයක් තබාගත හැකියි.එතනත් වංචාවක්ද.
@chamarakumara4355
@chamarakumara4355 6 күн бұрын
අවෘරුදු පහක් තියනව ඔබට පුලුවන් මෙ රට හදන්න හොරු කැ ගැහුවට බය වෙන්න එපා
@umnaanasin
@umnaanasin 7 күн бұрын
කෝ දැන් මහා ලොකුවට පන්පොරි දෙඩේව්වා මේ රටේ ගවියන්ට හා ජනතාවට මේ අවුරුද්දේ ඉදන් රජෙට වී ගන්නවා කියල දැන් ගොයන් කැපෙනවා කෝ දැන් වී රජෙට තාමත් ගන්නේ නැනේ ඉස්ථිර වී සහතික මිලක් දුන්නෙත් නැනේ,උතුරේ විතරක් නෙවෙයි මේ රටේ සමහාර ගමුදා ඉඩම් වල හා කුණ්ඩසාලේ වගේ පාම් ඉඩම් ඔක්කොම නිකන් තියෙන්නේ තවත් ගම් නියම් ගම් වල ඉඩම් තියෙන්නේ නිකම් තියෙන පොල් ගසුත් දැන් වයස ගස් පේමදාස ජනපතිගේ කලේ හදපු ගස් ඒ ගස් වලට දැන් අළුත් පැල හා කුණ්ඩසාලේ වගේ ලංකාවේ සියළුම පාම් ඉඩම් වල වගේම රජේ ඉඩම් වලද ගම් ණියන් ගම් වල මුඩු ඉඩම් ඔක්කොම පොල් වගේම තවත් අතරමැදි බෝග වගා කරන්න තියෙන්නේ.
@premawanshadodamthenna7106
@premawanshadodamthenna7106 7 күн бұрын
සියල්ල නිවැරදිව සිදුවෙනබව දැඩිතිරනය පෙනවා ඔහෝමයන්.
@TudorChandrasiri
@TudorChandrasiri 7 күн бұрын
ගරැ ජනාධිපති තුමෙනි කඑාව අර්එවත් වගේම කිුයාත්මක කරවිිමත් රජයේ යුතුකමකි,
@IriyagollaRanjan
@IriyagollaRanjan 7 күн бұрын
ඔහොම තමයි පසුගියකාලෙ පොහොර ටිකට කෙලියෙ,වැඩිපුර කුබුරු ප්‍රමාන පෙන්නල පොහොර ටිකට කෙලියෙ
@jayadheeradanthanarayana3789
@jayadheeradanthanarayana3789 7 күн бұрын
ජනාදිපති තුමා නමි හොදයි .සමහර නලධාරි සමගත් යන ගමන යන්න අමාරැ වෙයි දැන් සමහරැන්ට එපා වෙලා පලාත් සබා සොරි වෙයි සමහර ඇමතිලා කියන කතා හිනා යනව පොඩිඩක් සොයල බලන්න
@inokamaduwanthi551
@inokamaduwanthi551 7 күн бұрын
මරු කියෝනව. මෙයා මෙ කරන්නෙ අරුන්ට හොර බඩු අරන් යන්න මිනිස්සුන් ගෙ අවදානෙ වෙනස් කරන එක විතරයි . පස්සෙ කියාවි බඩු අරන් පෙනල ගියො කියල.
@chamudithamanisha795
@chamudithamanisha795 7 күн бұрын
Pissekda thamuse
@NisansalaMadushani-oq4tz
@NisansalaMadushani-oq4tz 7 күн бұрын
අනෙ මෙයා කියන සුරංගනා කතා නැ බඩු ගන්න ගියාම
@DulaniMarasingha-k2y
@DulaniMarasingha-k2y 7 күн бұрын
මෙන්න ජනාධිපතිල . බත කන හරක් ටික කෝ ඉතින්
@AsankaPrabath-f4s
@AsankaPrabath-f4s 7 күн бұрын
Api. Obat. Akka I. Mona. Gagatak. Awat. Obata. Hoba. Waaraksjawal. Lane. Ma. Rata. Hobaartikayaklaba damma
@sadunikanchana2810
@sadunikanchana2810 7 күн бұрын
Thamara Pathirana සරත් ලල් පෙරේරා හා ජාතික ජනබල වෙිගයේ නියෝජ්‍ය ඇමති නිතිඥ සුනිල් වටගල මහත්තයා මෙම නඩුව ඇපිල් කරානමි කාටවත් බලන්න දෙයක් නැහැ මෙම නඩුව ඇපිල් නොකරිමට හේතුව වශයෙන් කේ සරත් ලාල් පෙරේරා මහත්තයො ජාතික ජනබල වෙිගයේ වෙිදිකාවල කිවෙි ජාතික ජනබල වෙිගයේ රජයක් යටතේ ලබා දෙනවා කියලා තමයි එක් ලක්ෂ 10 ක පමණ විශ්‍රාමිකයින් ගේ පවුල අයගේ චන්ද ලක්ෂ 15 කට අධික ප්‍රමානයක් ජාතික ජනබල වෙිගයට අරන් දුන්නේ. එහෙම අතිතයක් තියවිටදි ඔබ කියනවාද මාලිමාව තමයි මෙහෙම වත් කථා කරන්නේ කියලා. එක විශ්‍රාමිකයින් ට සැනසිමක් නොවන බව මතක් කරනවා. අපි අපිට වුන ආසාධාරණය ගැන හා අපි නොමග යවපු අය ගැන කථා කරමු අදහස් දැක්වුවාට ස්තුතියි .
@ruwannissanka6734
@ruwannissanka6734 7 күн бұрын
ඔය සමහර නිලධාරීන් හාල් mafia වලට සම්බන්ධයි
@channasenevirathna9889
@channasenevirathna9889 7 күн бұрын
Janadhipathithumo container 320 k nidahaskala neda basnahira palathe andukarawarayage kisima parikshawakin thorawa thamai nidahaskarala thiyenne.neda apinam dannenaha obathuma dannawa athine horu allanawa kiyala yahapalanayath okama thamai kale npp eka masa dekata ohomanam .......
@premawanshadodamthenna7106
@premawanshadodamthenna7106 7 күн бұрын
රටගොඩදානවා ඔහොමයන්
@sriyanimangalika805
@sriyanimangalika805 7 күн бұрын
What I could say is today rulers cannot understand us. I have no hope at all about this Government This is the worst Government I experienced. But they would be there for long would never decline like Gotabhaya He had good intention He took wrong decisions Dr Padeniya seriously misled him As a doctor he knows the subject He is responsible for banning fertilizer whole island
@Ashanshasitha
@Ashanshasitha 7 күн бұрын
U said worst government? Where have you been in the past years? Who the hell put this country into the current situation?? Who corrupted this country? What did Rajapakshas have done for the past 15 years? They killed innocent people like thajudeen, they wasted people money. Why they didn’t concern about coconut issue earlier? Did they develop coconut cultivation?What did they do? Did they stock paddy? What kind of actions they took for these problems? Just nothing men😂The have not taken any right decision for the country.they only thought about their families. Their buddies stole presidential fund also😢..This government increase the fertiliser aid, given 6000 aid for poor children, increased aswesuma. Investments are coming.This person has the intention to build up this country.he doesn’t stole peoples money. What kind of person you are? U still saying about rajapakshas even after all they have done. Gotabhaya was only a television hero. They killed 300 catholics to get back the power. Will see. They will get what they have done🙏🙏🙏
@Ashanshasitha
@Ashanshasitha 7 күн бұрын
U said worst government?? Haha where have you been in last 20 years of this country? Did Rajapakshas done well?? Who the hell put this country to the current situation? U still talking about gotabhaya.😂 he is only a television hero who killed 300 catholic to get back the power. What rahapakshas did for this country? The only thought about themselves.they wasted people money, killed innocent people with power. What have they done to develop coconut cultivation?? Paddy issue? What are the actions they have taken about this problems?? Just nothing men😂. They had not any plans to develop this country. They corrupted this country and became billionaires. See this government has plans. They increased fertiliser aid, increases aswesuma, given 6000 aid for poor chlidren, biggest investment came to sri lanka, Anura has the biggest intention to build up this country. He doesn’t want to stole people money. And now law is same for everyone. What kind of person you are?? After all these things u still saying about rajapakshas😂😂😂 did Rajapakshas gave u a job? Is that why u still appreciating them???
@aberathneabe8868
@aberathneabe8868 7 күн бұрын
හොර තක්කඩි මිනීමරු පාලකයින් විසින් වරින් වර මුදාහල මුදාහල මහපොළොව නුහුලන භීෂණයට නොබියව මුහුණ දෙමින් පවුල් පිටින් ජීවිතවල බද්දර යෞවනයන් මරණයෙන් ද ,අංගවිකලභාවයෙන්ද යන එන මං නොමැති වන ලෙසද ,දහසකුත් එකක් වද වේදනා මධ්‍යයද ,දුක් විඳින ජනතාව වෙනුවෙන් කැප කළ ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයකුගේ මුවින් මෙවැනි ප්‍රකාශයක් අසන්නට ලැබීම අප කළ කැපවීම්වල ප්‍රතිඵලයක් ලෙස සිතා ඇතිවන සතුට ඒ වෙනුවෙන් මේ මහපොළොවට මිහිදන්වු සහෝදරියන්ටද උපහාරයක්ම වේවා .ඔබටත් ඔබ වටා ශක්තියට සිටින හැමෝටමත් සියලු දෙවි රැකවරණය ලැබේවා ...
@nandasiriherath251
@nandasiriherath251 6 күн бұрын
Banku Lon walata hirawala tiyanna ayata sadanayak danna
@JayanthaKumara-t5u
@JayanthaKumara-t5u 6 күн бұрын
Ape salliwalin sapa gattha untama baiyo Kade Yana hati
@hmcbandara3661
@hmcbandara3661 7 күн бұрын
කතා අැති අයියෝ
@GayaniRathnayake-n3n
@GayaniRathnayake-n3n 7 күн бұрын
😁😁😁😁
@raz1513
@raz1513 7 күн бұрын
Take action, Not worth explaining 😢
@quintusfernando7396
@quintusfernando7396 7 күн бұрын
AKD, MR PRESIDENT, Your Government is Unable to solve ,our basic problems.. No rice, No coconut, containers are slowly going... Reduce Electricity bills...😮
@Madushan-o4r
@Madushan-o4r 6 күн бұрын
Owa theren nathi gonnu thapullanawa thamai.. apema hora welendo thamai badu wala mila wadi karanne
@pushpamalani8399
@pushpamalani8399 7 күн бұрын
Ara hathikaree me rajaya apa karanna hadanne.ane aawata ahu wenna apaa.
@JayanthaSanevirathne
@JayanthaSanevirathne 7 күн бұрын
Eka horek allaganna beri janadipathi aparade mage chande
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН