"රාජපක්ෂලා දැන් ඔයගොල්ලො යන්න" - Anura Kumara Dissanayake

  Рет қаралды 454,575

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 800
@sriruwan
@sriruwan 2 жыл бұрын
ජයවේවා සහෝදර සහෝදරවරුණි.. මේ සටන අපි ජයග්‍රහණයෙන්ම කෙලවර කරමු!
@slgeo1692
@slgeo1692 2 жыл бұрын
අන්තෙටම කෙලවිලා ඉන්න මොහොතක ඔබ අද අයෙම අපිට බලාපොරොත්තුවක් ඇතිකලා ජය වේවා සහෝදරයා. මේ රටේ ජීවත්වන සුවහසක් ජනතාව වෙනුවෙන් ඔබව දින විමට එක හිතින් කැපවෙමි ජයවේවා ❤️❤️
@hansakavideo2933
@hansakavideo2933 2 жыл бұрын
ජය වේවා ... අපිත් අහුවුණා ගෝඨාභය ට .. ආයෙ අහුවෙන්නෑ.. අපි මින් ඉදිරියට ඔබතුමා සමගයි... ආදරෙයි❤❤❤❤❤❤
@prabhathsupun536
@prabhathsupun536 2 жыл бұрын
ගැම්මක් තමා ... අපේ කොල්ලා සුපිරි .. කොන්ද පනතියෙන කොල්ලෙක්🙏🙏🙏 😍 මුන් එලවලා අපේ පාලනයක් හදමු අනුර අයියා ..
@jbsaumya7876
@jbsaumya7876 11 ай бұрын
එක්වෙමු රොක්වෙමු ජයගමු දරුවන්ට සතුටින් ඉන්න රටක් හදමු තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 2 жыл бұрын
මම ල‍ංකිවේ දැක්ක..නිවැරදි ලස්සනට කතා කරන දේශපාලන නියමුවා..අනුරයි... ඔබට ජයවේවා..❤🌈🌈
@dimuthukumara4687
@dimuthukumara4687 2 жыл бұрын
ජනතාවගේ දුක වෙනුවෙන් ජාතික ජනබල වේගය දිනවීමට කමන්ට් කරපු සහෝදර සහෝදරියන්ට මාගේ උත්තමාචාරය..ජය වේවා..jvp..❤️❤️❤️❤️
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
🔥
@madawa342
@madawa342 2 жыл бұрын
Adarei jvp♥️♥️♥️
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
👏👏👏👏👏👏👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Api rattaran anura mathidu samaga api ( sajit anuramathidu samaga dhipatthama ikatu we ratabara ganna samagiwa) mamaobatumata..jayawewa sambudu saranai j v p ♥😀❤🎶😄👌♥😀❤🎶😄👌♥😀❤🎶😄88
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
අපිව මැරෙල වැටෙනකන් ද යකෝ තව කල් ගන්නෙ... ඉක්මනට මොකක් හරි කරපිය අපිව මරාගන්නෙ නැතුව...
@1948feb04
@1948feb04 2 жыл бұрын
සිරස විතරයි ලයිව් දෙන්නේ... සම්පුර්ණ කතාවම.. සිරසට තුති.
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
සිරස සජිත්ට බව හොදට මතක තියා ගනින් උබ
@pggunasinghe4462
@pggunasinghe4462 2 жыл бұрын
සිරස ජනගත වෙලා.ඉතිහාසගත වේවි.වෙනස් කරගන්න එපා.
@shawnboy85
@shawnboy85 2 жыл бұрын
Sirasata one buru puthano misak anura kumara nemei....
@සීහෙළ
@සීහෙළ 2 жыл бұрын
@@shiransuranjith9491 දැං එහෙම නෑ බං. දැං වැඩිය jvp ekata
@surangaliyanage7189
@surangaliyanage7189 2 жыл бұрын
74 වසරක පිළිකාව රටින් තුරන් කිරීමට ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්ය ලැබේවා.අපි ඔබ සමඟයි.
@chamindananayakkara6719
@chamindananayakkara6719 2 жыл бұрын
අරක්කු කාලට බත් පැකට් එකට සල්ලි වලට ගන්න බැරි ජනතාව. ජයවේවා 🌹🌹🌹දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් ආපු සියළුම දෙනාට ජාතියේ ප්‍රණාමය 🌹
@malalachernobyl5594
@malalachernobyl5594 2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 මෙයාලා දෙපාරක්ම බලය ගන්න කල දේ මතක් කර ගත්තම බලය ගත්තොත් කරන දේ ඕනා ගොනෙකුට උනත් හිතා ගන්න හැකි නේ.
@darshanahk-9678
@darshanahk-9678 2 жыл бұрын
Nugegodata awanam balanna thibba lane asse kale bothal gahapu widiha kattiya.......... paw bn ubala
@lalithpushpakumara6262
@lalithpushpakumara6262 2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 >j him9jii999j}0000000000000
@lalithpushpakumara6262
@lalithpushpakumara6262 2 жыл бұрын
0000000
@lalithpushpakumara6262
@lalithpushpakumara6262 2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 889
@shanestinguard9385
@shanestinguard9385 2 жыл бұрын
3% බැහැලා හිටපු වෙලාවේ හඳුන්නෙත්ති මහතාට ලබා දුන්න අවස්ථාව නිසා ජනතාවගේ මතය ජාතික ජන බලවේගය කෙරෙහි යොමු වුනා... ස්තූතියි සිරස...
@nishshangkaabhayarawana5988
@nishshangkaabhayarawana5988 2 жыл бұрын
@sherwingomes1071
@sherwingomes1071 2 жыл бұрын
Yes agreed totally In my opinion Mr. Handunetti is underused by his own party. He should be brought more into leadership for his total unbiased and straightforward thinking and expressions. Also the politburo of the JVP and also the nation itself has not fully appreciated his contribution to the Cope committee.
@AinraKalashr
@AinraKalashr 8 ай бұрын
R😢​@@nishshangkaabhayarawana5988
@dinal_Nimnajith
@dinal_Nimnajith 2 жыл бұрын
අඩුපාඩු වැරදි ඇති, මේ මොහොතේ සාපෙක්ශව තියන හොඳම විසඳුම අනුර , ජය
@Samsam-pm3vo
@Samsam-pm3vo 2 жыл бұрын
අඩුපාඩුවකට තියෙන්නේ හොරකම් නොකරපු එකයි..මමත් දුන්නේ මෙතුවක් කල් රජපක්සලාට
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
අඩු පාඩුවකට තියන්නෙ බත් පැකට් බෙදලා බෝතල් බෙදල මිනිස්සු රවට්ටල ඡන්දෙ ගත්තෙ නැති එක තමයි.ඒකනෙ පැරදුනෙ මෙච්චරකල්
@toprank4971
@toprank4971 2 жыл бұрын
@@Samsam-pm3vo ඇත්ත කතා කරපු එකම වටිනව මචං 🙏👍
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
@@Samsam-pm3vo හරියටම කීවා 👍
@gaminidissanayake1978
@gaminidissanayake1978 2 жыл бұрын
ඉස්තුතියි සිරස වැඩි ගුවන් කාලයක් වෙන් කලාට .වෙන විකල්ප නැ රටට ජා.ජ.බ හැර. ජයවේවා සහෝදරයිනි.
@sudarshanawijesinghe1665
@sudarshanawijesinghe1665 2 жыл бұрын
බලු ආන්ඩුවට දැන් හීන්දාඩිට දාලා 👏👏👏👏👏👏 අපේ සහාය දිගටම NPP එකට. සිරස TV එකට හදවතින්ම ස්තූතියි..
@upulsantha7455
@upulsantha7455 2 жыл бұрын
Aniwa atta
@danushkabandaras634
@danushkabandaras634 2 жыл бұрын
වසර 74 තට්ටු මරු ක්‍රමයේ දේශපාලිනික Football ගැසීම දැන් අවසාන කලයුතු කාලය එළඹ ඇත .
@JayanthiChandra-hc4qh
@JayanthiChandra-hc4qh 6 ай бұрын
😊😊
@JayanthiChandra-hc4qh
@JayanthiChandra-hc4qh 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hashanmadushanka4173
@hashanmadushanka4173 2 жыл бұрын
අනුර නායකයානෙනි, අපේ රටේ අධ්‍යාපනයේ සිට සෑම දෙයක්ම අවුල් වී ඇත... දියුණු රටවල මෙන් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ...🙏 රටට ජය වේවා ...
@malalachernobyl5594
@malalachernobyl5594 2 жыл бұрын
මෙයාලා දෙපාරක්ම බලය ගන්න කල දේ මතක් කර ගත්තම බලය ගත්තොත් කරන දේ බූරැවෙකුට උනත් හිතා ගන්න හැකි නේ.
@rashantrex5406
@rashantrex5406 2 жыл бұрын
@@malalachernobyl5594 කාලකන්නි ,තොපි අතීතෙම ජීවත් වෙයන්. කාලකන්නි
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Mahanuwara serama j v p ♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤ j v p yan rata babaliwa jayawewathilohoguru sambudu saranai j v p ♥❤💖💕😄😍♥❤💖💕😄😍♥❤💖💕😄😍♥❤💖💕😄😍♥❤💖💕OK OK OK OK OK apigi srattharan kada anura mathidu j v p ♥😄👌😀😆🤣♥😄👌😀8k
@anurasampath219
@anurasampath219 2 жыл бұрын
ano gon harako me rata keli keli walata wikunana akekta uba wage harakek ilaga para chande dei.ubata daruwo nathuwa athi.eth apata ape daruwanta thiyenne me rata witharai
@sasika9388
@sasika9388 2 жыл бұрын
@@malalachernobyl5594 🤣🤣🤣
@philomenafernando3842
@philomenafernando3842 2 жыл бұрын
නිකන්ම පලවා හරින්න එපා. උන්ට දඩුවම් දිය යුතුයි. ජීවිතාන්තය දක්වා උන් සිරගත කල යුතුයි.
@hemaw1657
@hemaw1657 2 жыл бұрын
මේ "ජරා ආන්ඩුව " පැරදවීමට "එක ශක්තිමත් විපක්ෂයක්" විකල්පයක් වශයෙන් ගොඩනැන්වියයුතුයි! " ජාතික ජනබලවේගය-JVP" සමග එක්තුවී සටන ගෙනියමු. ජයවේවා!!! 👍
@insuranceadvisor4189
@insuranceadvisor4189 2 жыл бұрын
ජය වේවා.... ජයම වේවා. මේ පින්බිම බේරාගැනීමට එක්වන ඔබ සැමට ප්‍රනාමය. ජය වේවා... අනුර දිසානායක අයියේ. මේ රට රාජපක්ශ හිවලුන්ගෙන් බේරාගන්න.
@isalicom8824
@isalicom8824 2 жыл бұрын
ජයවේවා ජන බලවේගයට....ස්තූතියි සිරස මාධ්‍ය ජාලයට....💖💖
@diltv5079
@diltv5079 2 жыл бұрын
ජයවේවා ❤❤❤💐💐💐 අපේ රටට අපේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ සිතුම් පැතුම් ❤️❤️❤️ ඉටුවන යුගයක් උදාවේවා
@sampathp.r9461
@sampathp.r9461 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ රටට ජය!!!👍👍👍ජාතික ජන බලවේගයට ජයවේවා!!!
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
👍👍👍🔥
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
👍👍👍👍x
@sampathp.r9461
@sampathp.r9461 2 жыл бұрын
@@aselasampath611 👍
@sampathp.r9461
@sampathp.r9461 2 жыл бұрын
@@krishanthaweerasinghe716 👍
@Ranuka..
@Ranuka.. 2 жыл бұрын
Likes 263 thiyana hinda ahanne, Rata diunu karanda, rate nishpadana wadi karanda anura kumarage dakma gana eka wachanayakwath katha keruwada? Ethakota api chande dila dinawanne anith aandu walata bana bana inna kenekwada? Ape Ratata ona athithayata bana bana apiwa rawattala aurudu gaana deshaplanakyanda????????????
@dmwsuper2110
@dmwsuper2110 2 жыл бұрын
අනේ අපේ රටෙි මිනිසුනේ පුරුදු පක්ෂ පාට අමතක කරල දැන් එන්න හැමෝම එකට එකතු වෙමු අපේ අහිංසක පුංචි පැටවුන්ගේ අනාගතය වෙනුවෙන්....
@slrajaratacricket4173
@slrajaratacricket4173 2 жыл бұрын
සිරස මාධ්‍ය ජාලයට මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ හද පිරි ස්තුතිය . Sl Rajarata cricket චැනල් එකට ඔබගේ සහයෝගයක් ලබා දෙන්න 🙏❤️
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@danushkasankalpa9978
@danushkasankalpa9978 2 жыл бұрын
රටට ආදරය කරන සිරස ❤️
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
අනිත් මිද්‍ය ජාලා වලට සාපේක්ෂව සිරස වටිනව
@bhagyadewmini972
@bhagyadewmini972 2 жыл бұрын
Sirasa hemadam ehemai..ape gdr mn podi kale idan thaththa blnne sirasa news...
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
සිරස ඔබට සිරසනමා ආචාර කරමු සිරස ඔබ මේ කරන්නේ මහා ජාතික කර්තව්‍යයකි ජාතික මෙහෙවරකි සිරස ඔබට ගොඩාක් ස්තුතියි 🙏❤️💐 ජයවේවා ජනතාවට.
@padumasiridesilva2126
@padumasiridesilva2126 2 жыл бұрын
ජය වේවා සහෝ, ජයවේවා, ජය නියතයි අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඔබලා රට බාර ගන්න කල්. 👍👍👍👍👍🙏🙏🙏💯
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 жыл бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයානනි ඔබට ජයවේවා 🇱🇰👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
සමාජය වෙනස් වෙමින් පවතී මේවට බස්වලින් සෙනග ඇදලා නැහැ නියමයි
@sepalikaviroshani3472
@sepalikaviroshani3472 2 жыл бұрын
👍👍👍අවසන් බලාපොරොත්තුව
@indraniweerakoon6904
@indraniweerakoon6904 2 жыл бұрын
ජයවේවා! ජයවේවා!අනිවාර්යෙන් ඔබලා තමයි මේ ර‍ට හදන්න ඉන්න එකම අවංක දේශපාලන පක්‍ෂය!ස්තුතියි අනුර කුමාර මහත්මායා!👍👍👍👍
@ashan4254
@ashan4254 2 жыл бұрын
මේක තව ඉවසන්න බෑ තව මාස කීපයක් යද්දි අපි මැරිල ඉදී. මිනිස්සු ඔක්කොම පාරට ගෙන්නල ආන්ඩුව පන්නන්න නායකත්වය දෙන්න.
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@sumanalathiqtt6968
@sumanalathiqtt6968 2 жыл бұрын
Oba hary
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Ekata machn hariyata pvt gov job karana minissu dawas dekak Colombo walata awa nam athi.. Ekam de minissu okkoma ekata ekathu wenna oni.. Eka me lankawe wei kiyala hithenna amrui
@gimhanperera9230
@gimhanperera9230 2 жыл бұрын
@@ruwanranganathpathirana514 dan patan aran thiyenne ❤️
@karunanayakagechandrasekar7976
@karunanayakagechandrasekar7976 2 жыл бұрын
මේ ජනගග ගලාගෙන එන්නේ අනුරාධපුරයේ වන්දනා මාන කරන්න නොවේ... බත් පැකට් එකට හෝ අරක්කු කාලට නොවේ.. මේ තමයි රටට ආදරෙ කරන සර්ව පාස්වික ආදරනීය මිනිස්සු ජා.ජ.බ.වේ යට ජයෙන් ජයම වේවා
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 2 жыл бұрын
yes
@gaminimangalamangala8191
@gaminimangalamangala8191 2 жыл бұрын
සිරස මෙි මොහොතේ ඉටු කරන ජාතික මෙහෙවරට අපගේ පුනාමය දිගටම ජ.ජන බලවෙිගය වෙනුවෙන් පෙනිසිටින්න
@safbpro1111
@safbpro1111 2 жыл бұрын
Respect sirasa
@pandulabro2632
@pandulabro2632 2 жыл бұрын
Ow..ow...Karanakan hoday...Pallen berena samajawadaya
@mudithathero4204
@mudithathero4204 2 жыл бұрын
❤️❤️❤️🌹
@cristiano7hd961
@cristiano7hd961 2 жыл бұрын
♥️
@sheshanpeiris8162
@sheshanpeiris8162 2 жыл бұрын
Absolutely❤
@wwsthushara7706
@wwsthushara7706 2 жыл бұрын
මෙය ජයග්‍රහණය දක්වා ගෙන යන්න අනුර සහොදරයාගේ නායකත්වයෙන් ජාතික ජනබලවෙගයට කතිරයක් දක්වාම පසුත්රටට ජයක්ග්‍රහනය ගෙන එනතේක් එකවෙන්න ජය වේවා!!!
@r.s.k7224
@r.s.k7224 2 жыл бұрын
අනුර දිසානායක මැතිදුණි ඔබට මගෙ මවුබිමෙ අනාගතය බාරයි... අහිංසක දරුපැටවුන්ගෙ නිදහස් නිවහල් දෙශය ගොඩනගනු මැනවි 🙏🙏🙏💐💐💐🙋🙋🙋🙋✈✈✈
@dileepaappuhami9465
@dileepaappuhami9465 2 жыл бұрын
අනේ කරදෙනු මැනවි වගේ..වචන අනුර සහෝදරයාට නොකියමු ..අපි එකතුවෙලා මේක කරමු ඒකට අනුර සහෝදරයා නායකත්වය ගන්න වගේ අභිමානවත් වචන ඉයන්න ...
@elizabethambrose2388
@elizabethambrose2388 2 жыл бұрын
Mr anura please translate you speech in tamil language. It is better to tamil people
@prasapolandlife
@prasapolandlife 2 жыл бұрын
සිරසට ආචාරය රට වෙනුවෙන් 🙏🙏🙏
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 жыл бұрын
ආදරෙයි රට වෙනුවෙන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එක්වු ජනතාවෙනි ජාතිය එක බලයක් වටා ගොනු කිරිමට එකතු කිරිමට වෙර දරන අනුර කුමාර ඇතුලු ජාතික ජන බලවේගයෙ සියලු සාමාජික සාමාජිකාවනි විදේශීය රටවල සේවය කරන හැම වෙනුවෙන් මම ඕමාන් රාජ්‍යයේ සිට සුභාශිංශනය පුද කරමි විශේෂයෙන්ම ජාතික මෙහෙවරක යෙදෙන සිරස tv ආයතනයට ගොඩාක් ස්තුතියි
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
Hm
@upulsanuki2521
@upulsanuki2521 2 жыл бұрын
ස්තූතිය ♥️ඔබට
@bhanukapramod7916
@bhanukapramod7916 2 жыл бұрын
රත්තරන්ලා ඔක්කොම ඔය කමේන්ට් දානව වගේම ඊලග ජනාධිපති වශයෙන් අපේ අනුර සහෝදරයාව පත් කරන්න වග බලාගමු ආදරෙයි ❤
@dilshanbalasooriya5214
@dilshanbalasooriya5214 2 жыл бұрын
සිරස නාලිකාවට බොහොම ස්තුතියි ❤️
@sarathkumara1487
@sarathkumara1487 2 жыл бұрын
ගමනක් යමු . අපේ සහය ඔබ තුමාට.👏👏👏🙏
@ndsampath3975
@ndsampath3975 2 жыл бұрын
❤👍🙏🙏🙏 ජාතික ජනබලවෙගයට සිරස මාද්ය ජලයට අපගේ ප්‍රණාමය
@chindralatea940
@chindralatea940 2 жыл бұрын
👎👎👎👎👎👎👎
@gunathilakahettiarachchi4838
@gunathilakahettiarachchi4838 2 жыл бұрын
සිරසට විතරයි මචං කශේරැකාවක් තියෙන්නෙ අනෙක් නාලිකාවල කශේරැකාවක් නැහැනෙ උන් ගැඩිවිල්ලො
@upulsantha7455
@upulsantha7455 2 жыл бұрын
Aniwa anith maadaya ranjan kiyuwea atta ewa gena
@dila1957
@dila1957 2 жыл бұрын
ඊලග චන්දෙදි ජනතා විමුක්ති පෙරමුණට චන්දෙ දෙන අය මෙකට ලයික් එකක් දාගෙන යන්න
@dayadayananda7466
@dayadayananda7466 Жыл бұрын
😅
@moladanda
@moladanda 9 ай бұрын
69 ලක්ශයකියින් මේකේ Coments තියෙන්නේ කීයද . මේ හැම යුටියුබ් වල මාලිමාවට ජය කියලා තියෙන්නේ එකම fake accounts වලින් විතරයි .
@nadeeshanipshalika1138
@nadeeshanipshalika1138 2 жыл бұрын
ජය වෙිවා🙏 අපි මෙි ක්‍රමය වෙනස් කර රට ගොඩ නගමු
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@nimaldayasiri5388
@nimaldayasiri5388 2 жыл бұрын
ආණ්ඩුව අසමත් ,විපක්ෂය ද අසමත් ඔය සහෝදරවරැ දැනට අසමත් නැ හැබැයි ඇත්ත කියන්ඩ ඔය මහත්වරු ආවත් ඩොලර් ප්‍රශ්නය විදේශ ණය අර්බුදය ,ගැස් ,පෙට්‍රල් ,ඩීසල් පෝලිම් නවත්වන්න කාලයක් යන බව රටට කියන්න,රට ගොඩ ගන්න විදිය රටට කියන්න බුදු දහම දිවි හිමියෙන් සුරකිනවා කියලා රටට කියන්න ,පෙඩරල් උතුරට දෙන්නෙ නැ කියන්ඩ එදාට අපි තීර්ණය කරනවා තෙරුවන් සරණයි
@Dana9876-f8z
@Dana9876-f8z 2 жыл бұрын
අති විශිෂ්ඨ දේශනයක් "මේ රට හදන්න, උඩ සිට බිම දක්වා වැඩ කරන්න කැමති, පරම පවිත්‍ර චේතනාවෙන් රට හදන්න කැපවුණ මහජන ව්‍යාපාරයක් ඕන."
@MettaLovingKindness
@MettaLovingKindness 2 жыл бұрын
It's pretty admirable that Sirasa TV broadcasted the whole speech. Thanks for that. An unbiased media is the most important thing that can change the minds of the people.
@daviS98765
@daviS98765 2 жыл бұрын
Yes, These people need a media to go through the people of the country, and its really happy to sea that the Peoples' Channel take the responsibility.
@ricvibesinc1
@ricvibesinc1 2 жыл бұрын
most of the corrupted channels should be sealed .. & court proceedings initiated asap ...
@manojpriyantha3793
@manojpriyantha3793 2 жыл бұрын
හරිම ආඩම්බරයි අනුර කුමාර දිසානායක 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@ස්වරාක්ෂා
@ස්වරාක්ෂා 2 жыл бұрын
කෝ බලන්න ගිය පාර වෙන අයට දීලා මෙවර ජවිපෙ තෝරා ගත්ත අය
@garlicfabric8825
@garlicfabric8825 2 жыл бұрын
Appo na jvp ekatanam denne na kohomath.
@RajaKurera-m4m
@RajaKurera-m4m 10 ай бұрын
ංඉහල ල
@thakshisenani3075
@thakshisenani3075 9 ай бұрын
Mamath..me sare family pitimma malimawatai
@deepthikadilhani1891
@deepthikadilhani1891 2 жыл бұрын
කොලේ බලන් කියවන්නෙ නැ.. සුපිරි ඇත්ත කියන්න කොල ඔනී නෑ.. ජය වේවා JVP💓💓💓
@chathurapasindu4776
@chathurapasindu4776 2 жыл бұрын
ජය වෙවා
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
අපේ රටේ සැබෑ නායකයා බිහි වී ඇත.දිවි පුදා රකිමු මේ ජන වරම...✊✊✊❤️❤️
@Lion_club22
@Lion_club22 2 жыл бұрын
රටට හැමදාමත් ආදරේ සිරසෙන් ඉල්ලන්නේ JVP එකට උදව් කරන්න.....PLEASE❤️❤️❤️
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 жыл бұрын
ඔව් ඔබ හරි. මොවුන් රට ජාතියට සැබෑ ආදරයක් ඇති පිරිසක් බවට විශ්වාස කල හැකි තැනට, තම ප්‍රතිරූපය ගොඩ නගා ගත්, අවංක බව ක්‍රියාවෙන්ම ඔප්පු කල පිරිසක්. මේ රටේ බුද්ධිමත් සියලුම ජනතාව මොවුන් වටා එක් වී අවසන්. මේ ඔවුන්ට සහය වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක්.
@safbpro1111
@safbpro1111 2 жыл бұрын
Aniwaryen help krnn sirasa
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
@@anuruddhabandara4176 අනීවාර්යයෙන්ම 👍
@thisarikarathnayaka7966
@thisarikarathnayaka7966 2 жыл бұрын
❤️❤️❤️❤️
@palithawijesighe8780
@palithawijesighe8780 2 жыл бұрын
නියම දියසෙන් ඔබතුමා පමණයි මොකද අපි දැකලා නෑ ඔබතුමන්ලා කවදාවත්ම මිත්‍යා මත පසුපස යන වග ජයවේවා අනාගත ගැලවුම්කාරැනේ
@himalchathuranga5374
@himalchathuranga5374 2 жыл бұрын
මේ පාර නම් දිනන්නම ඕනි. අපේ ජන්දය ඔබට. ❤️
@udarachinthaka9929
@udarachinthaka9929 2 жыл бұрын
Sirasa the peoples channel 😍😍😍 You are so much appreciated Please continue this further more making our country again
@omegawidumal4041
@omegawidumal4041 2 жыл бұрын
ජේවීපී 1ට 1අවස්තාවක් දීලා බලමු. ජයවේවා! හැබැයි unp srilanka එකෙක්වත් පක්ෂයට ගන්නවා නෙමෙයි.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
අනුර සහෝදරය ජයවේවා ජවිපෙට ජයවේවා මගේ රටට ජයවේවා
@TL-de6ik
@TL-de6ik 2 жыл бұрын
ගෝට පිස්සු කෙළිනකොට සජිත්ව ගෙන්න කට්ටියක් දගලනවා හැබැයි පිස්සෙක් වෙනුවට තවත් පිස්සෙක් ගෙනල්ලා වැඩක් නැ. අනුර කුමාර තමයි එකම විසඳුම
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
ජය වේවා JVP / NPP සහොදර සහොදරියන්ට.... සමස්ත ජනතාවම දැන් අප සමග අත්වැල් බැදගෙන අවසානයි .... ඔහොම යං....ඔහොම යං... ජය නියතයි ....!...!...!
@galmunigesunilgunarathna9008
@galmunigesunilgunarathna9008 2 жыл бұрын
God bless you brother
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@ටොමියා-ෂ4ණ
@ටොමියා-ෂ4ණ 2 жыл бұрын
@@sahanuddeepanacovers5995 අපි සබ් කරලා තියෙන්නෙ
@shashikawijekoon7547
@shashikawijekoon7547 2 жыл бұрын
ජය වේවා සහෝදරයා ....
@sathunithusathunithu8732
@sathunithusathunithu8732 2 жыл бұрын
lvj
@nilanthikumari8961
@nilanthikumari8961 2 жыл бұрын
සිරස tv 📺 ඔබට බොහොම ස්තුතිය 🙏 ........
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 2 жыл бұрын
ජයවෙවා ආයෙ අපිත් JVP එකට තමා 👍👍👍💐💐💐
@deshanamilapriya8252
@deshanamilapriya8252 2 жыл бұрын
අපි මෙයාලටත් දීලා බලමු සහෝදරවරුනි🙂
@embassyembassy8319
@embassyembassy8319 2 жыл бұрын
අනාගත ජනාධිපති සහෝදරයාට ජයවේවා
@kapila1110
@kapila1110 2 жыл бұрын
මෙම රැලිය නැරබු ජනතාවනි ඔයාලට මගේ ප්‍රනාමය,,,ජයවිවා,,,
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 жыл бұрын
ඔබේ ජනරැලියට සහබාගි වෙන්න බැරිඋනා ඒත් අපි ඔබ සමගයි ජයවේවා 🕜🕜🕜🕜🕜❌
@omarelimarath
@omarelimarath 2 жыл бұрын
Our next hope for the future srilanka. sir mr. Anura Kumara Dissanayake. Waiting for your actions soon🙏🏼 Sir we loves your from eastern and western europe 🤝🏼❣❣🤝🏼
@pradeepsandaruwan2591
@pradeepsandaruwan2591 2 жыл бұрын
jvp ආණ්ඩුවක් හදමු ඉක්මනට.. ජයවේවා ජෙව්පී
@sleurochannel8912
@sleurochannel8912 2 жыл бұрын
අපේ රට හදන්නට හැකියාව ඇති ඵකම බලවේගය, ජයවේවා.......
@vidurangawijenayaka5458
@vidurangawijenayaka5458 2 жыл бұрын
මිනිස්සුන්ගේ මොළය පෑදුන එක ගැන පුදුම සතුටක් තියෙන්නේ....
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤ 👍👍
@සමන්-න5ඝ
@සමන්-න5ඝ 2 жыл бұрын
තාම පෑදුන් දැන් තමයි පෑදිගන එන්නේ ..🔔💪
@d.p247
@d.p247 2 жыл бұрын
මෙතන ඉන්නෙ තැලිල පොඩිවෙලා,රටේ පාලනය එපා වෙලා ඉන්න ජනතාවයි මෙයාල ඉල්ලන්නෙ රටේ ලොකු වෙනසක් අනිවාරෙන්ම විශ්වාසය රැකගෙන ඉදිරියට යන්න ජයවේව....
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
අාණ්ඩුවේ තක්කඩින්ට උණගන්න ලබන පාර රට ජව්පෙට......🙏🙏🙏🙏
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 жыл бұрын
@@sahanuddeepanacovers5995 ❤❤👍👍
@ranjithnandasiri8851
@ranjithnandasiri8851 2 жыл бұрын
Zy @@sahanuddeepanacovers5995
@ranjithnandasiri8851
@ranjithnandasiri8851 2 жыл бұрын
@@sahanuddeepanacovers5995 3
@wgmsdwanigasekara9348
@wgmsdwanigasekara9348 2 жыл бұрын
අපේ රටේ අනාගතය.ජය නියතයි.අපේ දරුවන්ගේ අනාගතය . අතිතයේ සිදුවිම් අනාගතයට පාඩමක් කර ගමු.
@slpt1028
@slpt1028 2 жыл бұрын
ජය වේවා. ලබන පාර රට ගොඩගන්න ඉන්න එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක පමණි. ජය
@sugathkumara3100
@sugathkumara3100 2 жыл бұрын
පවුල් පාලනයට තිත තියමු... අපේ රට ගොඩනගන්න එකතුවෙමු....
@pathummendis8349
@pathummendis8349 2 жыл бұрын
මූන් ඔක්කොම යාළුවො මල්ලි කියලා එකක් මතකද දන්නෑ
@Daywansha
@Daywansha 7 ай бұрын
Hora thakkàdi deesapalu gon hiwal rela jevithanthay a dakwa hiragedarata dakka ratà goda nangamu jaya jaya jaya jaya Me
@mohammadranees35
@mohammadranees35 2 жыл бұрын
First of all thanks to...sirasa to publish anura speech officially... well done guys...let's unite all for the betterment of Sri Lanka. ..jayawewa NPP
@pahantharuwa5815
@pahantharuwa5815 2 жыл бұрын
සියලුම බලවේගයන් අභිභවා සැබෑ ජනබලවේගයයි මේ.
@nidhahamardeen2969
@nidhahamardeen2969 2 жыл бұрын
අනුර සර් දෙව් පිහිටයි ඔබට ☸
@maridalsi4676
@maridalsi4676 2 жыл бұрын
ජය වෙවා ජාතික ජනබල වෙගයට අපි හැමදාම ඔබලට ආදරේයි අනේ අපි වෙනුවෙන් මැදිහත් වෙලා මුන් ටික ගහලා එලවන්න අපිට මෙහෙම දුක් විදින්න බැහැ 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
@BanduKarunarathne
@BanduKarunarathne 2 жыл бұрын
Mata eduna comment ekata
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dnatapaththu2093
@dnatapaththu2093 2 жыл бұрын
Karai karai unuth ekai munuth eka okun hemotam balathanhaw minissunt adarene enm palayalla ara samuluwat gim ubalage visadum denna ona minissu wenuwen boradiye malu bannethiwa merate minissu hari modai
@pathmasiriamarasingha5561
@pathmasiriamarasingha5561 2 жыл бұрын
@@BanduKarunarathne 1965 සිට අප සිටියේ ඔබ සමගයි.j
@dnatapaththu2093
@dnatapaththu2093 2 жыл бұрын
@Nipun Nirmana oya mokekwath newei oya hemagena api ithim dannawne denat desapalane nethi kenek t api chande denne
@nalinrathnayake9338
@nalinrathnayake9338 2 жыл бұрын
Jaya වේවා ❤❤
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 2 жыл бұрын
සහොදරය 😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
දූෂනයෙන් තොර ආදර්ශමත් නායකත්වයක් සදහා AKD ප්‍රමුඛ JVP දිනවමූ .... ජය වේවා JVP .... නිදොස්කොට නිදහස් කල සහ මිනීමරු හොර නායකයන්ට දඩුවම් ලබා දෙන්න ජේවීපි ය දිනවමූ .... 👍👍
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
ජය වේවා සහෝදරයා ඔබලාගෙ දැක්ම පැහැදිලියි දුර්ජන පක්ෂ දෙකටම අපි ඦන්දය දුන්නා ආය නැහැ ඒ මෝඩකම ඉවරයි අපි ඔබලා සමඟ ලස්සන රටක් ලස්සන හෙටක් වෙනුවෙන් කැප වෙමු ...✌️✌️✌️👌👌🙏🙏🙏🙏
@sriyanganayanajith344
@sriyanganayanajith344 2 жыл бұрын
Excellent and Billion Words Sir.....
@percyrajapaksha5789
@percyrajapaksha5789 2 жыл бұрын
NPP ජයග්‍රහණය කරා යන ගමනට උනුසුම් සුබ පැතුම් . සිරස ට විශේෂ ප්‍රනාමය.ඔබේ මැදිහත් වීම ජනතාවාදී සාදාරන මැදිහත් වීමක්.
@Laiyainfb
@Laiyainfb 2 жыл бұрын
ජය වේවා සහෝදරවරුනි
@damithdissanayake1964
@damithdissanayake1964 2 жыл бұрын
කතා අහගෙන හිටියට වැඩැක් නැ ඡන්දෙ දීපල්ලා..
@rusirunethmina6241
@rusirunethmina6241 2 жыл бұрын
21 minutes ago ජය වේවා JVP / NPP සහොදර සහොදරියන්ට....
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
👍👍❤ මේක පාර අනිවාර්යෙන් ම දිනවමු...
@lahirupriyankara3558
@lahirupriyankara3558 2 жыл бұрын
මේ කතාව කනට නෙමේ ඇහෙන්නේ.හදවතට.ජයවේවා .💪💪💪
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
ජය වේවා අනුර සහෝදරයා ආදරෙයි
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
@@sahanuddeepanacovers5995 ඔය කමෙන්ටු වේම ලින්ක් එක දාන්න සහෝදරයා
@pawasaniwanagee
@pawasaniwanagee 2 жыл бұрын
හදවතේ නායකය ඔබ වෙලා ඉවරයි.දීර්ගායූ ලැබේවා....පසු තැවෙනව දහස් වරක් ඔබේ ගුණ පමා වී තේරීම ගැන.....
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
අපි ඔබ තුමා සමඟයි!!♥️♥️ මේ රටේ නායකත්වයට සුදුසු එකම පුද්ගලයා ඔබයි. ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා!!♥️♥️
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු
@sovietguy8635
@sovietguy8635 2 жыл бұрын
ඇත්තටම සිරස ආයතනය මොලේ තියෙන අවශ්‍ය තැනට අවශ්‍ය විදියට කටයුතු කරන මාධ්‍ය ආයතනයක්, කල්පනාවෙන් පරිස්සමින් ඉදිරියටම යන්න මගෙන් ඔබ ආයතනයට ආශිර්වාදය
@nishanisajeewa4267
@nishanisajeewa4267 2 жыл бұрын
පීඩිත ජනයාගේ දුක හදුනන බලවේගය 👌👍👍👍
@amila_manamperi
@amila_manamperi 2 жыл бұрын
හැමදාම jvp එකත් එක්ක. ආදරෙයි ජයවේවා❤️✊
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 2 жыл бұрын
ජය වෙවා රටට යහපතක් වෙවා
@wasanthakumarasiri5865
@wasanthakumarasiri5865 2 жыл бұрын
අනුර සහෝදරයාට ජයවේවා .
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
ජයෙන්ම ජයවේවා ජාතික ජන බලවේගයට එකතුවෙමු ජයගමු ජයවේවා මාලිමාවට 🧭🧭🧭🧭🧭✖️✖️✖️✖️✖️ ජයවේවා AKD අපි ඔබ සමගයි 🙏❤️👍💐
@ජයන්තිකුවේට්
@ජයන්තිකුවේට් 2 жыл бұрын
Jayawewa jayawewa obata jesu pihitai
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
ඔබට ✌ ✌ ✌ ✌ ✌ නියතයි. හැමදාම මම දුන්නේ. J V P එකට හැමදාම පැරදුන මම .. මෙදානම් ✌ ✌ ✌ අපිටයි..
@wijithapanagoda3818
@wijithapanagoda3818 2 жыл бұрын
88/89 එකල තරුණ විය සිටි අපගේ සුන්දර බලාපොරොත්තුව වු⁣ණේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන ජවිපෙ. ඒ බලාපොරොත්තු සුන් කරමින් මිනීමරු එජාපය එකල රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුලු ජවිපෙ නායකයන් නැති කළා. නමුත් අද මැදිවියත් පැන සිටින අප⁣ එදා පැතූ සුන්දර රට මෙවර බිහි වෙන මෙවන් ලකුණු දැකීමත් ..... සතුටුයි ....... සතුටුයි ...... සතුටුයි .......
@upulsantha7455
@upulsantha7455 2 жыл бұрын
Aniwa..peradunth duka nea api horunta nodun nisa meada..nm horu kapothi vei jyaweawa jvpta
@jbsaumya7876
@jbsaumya7876 10 ай бұрын
තෙරුවන්සරනයි දෙවිරැකවරනයි ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
@malidumahesh1610
@malidumahesh1610 2 жыл бұрын
සාපේක්ෂව අඩුවෙන් වරදිකරන පක්ශයක් අපිත් මොඋන්ට දීල බලමු
@asankakurera5029
@asankakurera5029 2 жыл бұрын
Niyamaii sir asa Tv💪💪💪💪💪👍👍👍💯💯💯🙏🙏🙏❤❤
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН