ඉතිහාසයේ පළමු වරට මෙච්චර සුදුසුකම් ගොඩක් | සජබේ අයගේ චෝදනා වලට මාලිමාවෙන් උත්තර | Anura Kumara's NPP

  Рет қаралды 10,921

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

Election Candidates of Anura Kumara's NPP
In this video, we spotlight the dedicated candidates of Anura Kumara's National People's Power (NPP) running for election in the Colombo District! Join us as we explore the profiles and platforms of key candidates, including the dynamic Harini Amarsuriya and Chathuranga Abesekara.
🗳️ What You'll Discover:
Candidate Profiles: Get to know Harini Amarsuriya and Chathuranga Abesekara, their backgrounds, and what they stand for.
Policy Highlights: Learn about their visions for the Colombo District and the initiatives they aim to implement.
Campaign Insights: See how they connect with the community and address the key issues facing voters.
📅 Stay Engaged: Whether you're a supporter or just interested in the political landscape, this video provides crucial insights into the NPP's goals and strategies in the Colombo District.
🔔 Subscribe for Updates: Don't forget to like, comment, and subscribe for more political content and updates on the NPP's journey!
#NPP #AnuraKumara #ColomboDistrict #HariniAmarsuriya #ChathurangaAbesekara #Elections2024
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී අද (දිනය) නාම යෝජනා අත්සන් කර ඇති අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය මෙහි ප්‍රධාන අපේක්ෂකයෙකි.
අත්සන් කරුණු:
අපේක්ෂකයින්:
ලක්ෂ්මන් නිපුනආරච්චී
නීතිඥ සුනිල් වටගල
නීතිඥ හර්ෂණ නානායක්කාර
සමන්මලී ගුණසිංහ
එරංග ගුණසේකර
වෛද්‍ය රිෂ්වි
දේවානන්ද සුරවීර
අසිත නිරෝෂන
මහින්ද රත්නායක
සමීර අල්විස්
විමල් කැටිපේආරච්චි
ව්‍රායි කැලී බල්තසාර්
නාරායන්පිල්ලේ ශිවන්ත රාජා
අරුණ පනාගොඩ
නීතිඥ සුසන්ත දොඩාවත්ත
චන්දන සුරියආරච්චි
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
චතුරංග අබේසිංහ
නීතිඥ චාමනී ගුණසේකර
මෙම අපේක්ෂකයින් සියල්ල නාමයෝජනා පත්‍රයට අත්සන් කර ඇති බව සනාථ කරනු ලැබේ.
#sinhalanews #lthebank #bankuwa
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
Our social media
Tik tok - www.tiktok.com...
Facebook page- www.facebook.c...
Facebook group - www.facebook.c...

Пікірлер: 311
@thebankchannel123
@thebankchannel123 Сағат бұрын
පුංචි අම්මා ගැන අනුර උත්තර දෙයි.. සංවේදී අය බලන්න එපා.. kzbin.info/www/bejne/j3mzmYeHbbKUsKMsi=B_f2lac2ZdffF0kr
@SE_1RRLVMMP
@SE_1RRLVMMP Сағат бұрын
මෙයාලාතමයි මෙපමන කාලයකට මාදුටු හොදම කන්ඩායම ජයවේවා මගේ රටට❤
@chandrasirisilva1300
@chandrasirisilva1300 Сағат бұрын
සතුටුයි තේරීම් පිලිබදව.වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු මාලිමාවට ජයවේවා
@Ksmksmksma8181
@Ksmksmksma8181 Сағат бұрын
අපි මුළු රටෙන්ම මාලිමාවට 150කටවඩා පාර්ලිමේන්තුව ට නොවැම්බර් 14 පත් කර යවමු අපි මාලිමාවට . මාලිමාවට ජය නියතයි
@BlackCat-xm2lj
@BlackCat-xm2lj 2 сағат бұрын
බොහොම හොඳ කණ්ඩායමක්, මේ රට හදන්න මේ වගේ අයයි ඕනෑ. මේ අය ප්‍රසිද්ධ නෑ කියන්නේ ඇයි දන්නවද? හොරකම් කරලා අහුවෙලා නෑ හිරේ ගිහිල්ලා නෑ මංකොල්ල කාලා නෑ වංචා කරල නෑ ජනමාධ්‍යවල ප්‍රසිද්ධ වෙන්නේ ඒ වගේ අයනේ. අනිත් දිස්ත්‍රික් කණ්ඩායමත් මේ වගේ දාන්න හැමෝටම බලාගන්න. ඒ වගේම ලංකාවෙම හැම දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමෙන් ඉල්ලන ඔක්කොගෙම සුදුසුකම් දාන්න. ඒ අය හොරකම් වංචා දූෂණ වලට අහුවෙලා උසාවි වලින් වරදකරුවෝ වෙලා තියෙනවා නම් ඒ ටිකත් දාන්න. එතකොට තේරෙයි මිනිස්සුන්ට ඇත්තටම කවුද හොඳ කියලා
@kalumdr
@kalumdr Сағат бұрын
නියම set එකක් සුභපතනව සියලුදෙනාටම මගේ රටට යහපතක් කරන්න ලැබේවා කියා🙏🙏🙏🙏
@gayanrathnayake6220
@gayanrathnayake6220 36 минут бұрын
සුපිරිම සුපිරි ,ජයවේවා මාලිමාවට ,5/6 අනිවාර්යයෙන්ම සහතික හොඳේ ,
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 50 минут бұрын
නියමයි උගත් බුද්ධිමත් පරාර්ථකාමී මිනිසුන් කණ්ඩායමකින් පාර්ලිමේන්තුව පුරවමු.
@PethumChathuranga-y9q
@PethumChathuranga-y9q Сағат бұрын
මාලිමාවේ හොරු නෑ, දූශිතයො නෑ උගතුන්, විද්වතුන් පමනයි, මාලිමාවට ජයවේවා ❤❤❤❤
@krishanthiperrera551
@krishanthiperrera551 50 минут бұрын
හොදයි ජයවේවා ! වෙනස් මුහුණු සමඟ අලුත් පාර්ලිමේන්තුවක් දකින්න වාසනාව ලැබේවා ! ජය වේවා සිරිලංකා !
@pearlkaralliadde1974
@pearlkaralliadde1974 Сағат бұрын
ජයවෙිවා! මහනුවර කණ්ඩායමත් දකින්ට කැමතියි.
@Maduruw
@Maduruw Сағат бұрын
බුද්ධිමත් උගත් මිනිස්සු ට්කක්, මෙතෙක් රටේ දේශපාලකයෝ වැඩ් කොටසක් උගතුන් නොවු බව නම් පැහැදිලිය . ඒ අය වැඩි කොටසක් බිස්නස් ,මින් ඉදිරියට දේශපාලනයේ ලොකු වෙනසක් වේ.
@RanjithKarunathilaka-ru5yq
@RanjithKarunathilaka-ru5yq 49 минут бұрын
කොතරම් සතුටක් ද අප්පා මේ අපේ ලක්මවගේ දූපුතුන් නේද? කර්කෂක පොලෝතලයෙන් පීපී ආ දූපුතුන් වෙනුවෙන් රටේ ප්‍රණාමය..ආදරෙයි..ආදරෙයි..සැමට!ජය.
@SarathKarunathilaka-xl9cc
@SarathKarunathilaka-xl9cc Сағат бұрын
සුබ. ගමන්. මාලිමාවෙ. සැට්. එකට
@xtrausa2762
@xtrausa2762 Сағат бұрын
උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර මිනිසුන් පිරි මාලිමා රජයක් පිහිටුවීමට ජන්දය දෙමු
@nayanalakshitha9910
@nayanalakshitha9910 Сағат бұрын
නියමයි කවුරුත් වැළලින්න හදන්න එපා මෙතන ගරු මන්ත්‍රීවරු නෑ.ඉන්නේ සහෝදරවරුන්...අනිවාර්යෙන් අලුත් මූණු පාර්ලිමේන්තුවේ ඉඳගන්න ඕනේ..දමිතල එක් කළ ගත්තාම දාහක් හොඳයි❤
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 34 минут бұрын
කෘශි කාර්මික රටක එක උපාධිදාරියෙක්... නිශ්පාදන තුලින් ආර්තිකය ගොඩනගන්න එක ඉංජිනේරුවෙක්... නෑ... අවු 74ක් තිස්සේ වගේම නීති මහත්තුරු නම් වැහි වැහැලා.. ශානි රංජන් අතර ටෙලිෆෝන් කන්වශේශන් එකක් තියෙනවා...😂😂😂😂... නීති ගැන...
@ShyamanRanathunga
@ShyamanRanathunga Сағат бұрын
කණ්ඩායමට ජයවේවා
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 Сағат бұрын
අනෙක් දිස්ත්‍රික්කත් දාමු
@SriyanandaSoysa
@SriyanandaSoysa 15 минут бұрын
ඔබ සියළුම දෙනාටම ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
@chanulakmaljayasekara1311
@chanulakmaljayasekara1311 40 минут бұрын
සුපිරි මෙයයි විය යුත්තේ🎉🎉🎉😘🥰🥰☺️🙏🙏🙏😍🏆
@SachinthaKodithuwakku-ql1uj
@SachinthaKodithuwakku-ql1uj 36 минут бұрын
අපේ බලාපොරොත්තුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක්! මාලිමාව ට කතිර කෝට්යක් අපි දෙමු. ❤❤❤❤❤
@ireshadesilva2271
@ireshadesilva2271 57 минут бұрын
හිටපු පාලකයන්ට ඔච්චර සුදුසු කම් තිබුනෙ නැ. තිබුනෙ හොරකම් ,දුශනය, අපරාධ විතරයි
@muminabdul7472
@muminabdul7472 2 сағат бұрын
Harima hoda list ekak. අනිකුත් දිස්ත්‍රික්කයේ අයගේ විස්තර පුළුවන් නම් දාන්න. Thank you.
@donchinthaka8498
@donchinthaka8498 47 минут бұрын
එතකොට මුන්ට තියෙන ප්‍රායෝගික දැනුම සහ කර ඇති වැඩ මොනවාද. ගෝට ගෙ කාලෙත් හිටියනෙ වියත්මග කියල පෙර්‍ර්තයො ටිකක්. මෙලෝ සසරක් නොදන්න ඒත් ආචාර්ය මහාචාර්ය වයිද්‍ය සෙට් එකක්.
@thejapanditharatne580
@thejapanditharatne580 3 сағат бұрын
මනාප 3 නේද දාන්න පුලුවං. අනේ මේ ඔක්කොමලා 👍 නෙ. අපිව අමාරුවෙ වැටුනනෙ තෝරන වැඩෙන්
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 37 минут бұрын
ඔය වගේ සෙට් එකක් ගෝටාභයටත් හිටියේ 😮😮
@ajithsrilal2062
@ajithsrilal2062 3 минут бұрын
අගය කරමි ජය වේවා බුදු සරණ පතමි
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 55 минут бұрын
උගත් බුද්ධිමත් අදූශිත දැයට ආදරේ මිනිසුන්..❤ මාලිමාවට ජය වේවා ඔබ සැමට බුදු සරනයි 🙏🌸🙏
@pradeepfdo1753
@pradeepfdo1753 2 сағат бұрын
❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා
@MYKSamarathunga
@MYKSamarathunga 47 минут бұрын
චතුර අබේ සිංහ වගේ කොල්ලො වගේම හිටියානම් මරු
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 40 минут бұрын
ජයවේවා
@SuriyaBandara-up8pd
@SuriyaBandara-up8pd Сағат бұрын
මේ ටීම් එක කොළබ ජනතාවට භාරයි.. ජය වේවා සහෝදරවරුණි.. නුබලා කිසිම කෙනෙක්. හොරකම්, වංචාවන්, මංකොල්ලකෑම්, කොමිස් කුට්ට්, රජයේ දේපල, ස්ත්‍රීන් දුෂණය වගේ අපරාධ කරලා නෑ. කිසිම උසාවියකින් ඇග බැදලත් නෑ. ඒ නිසා නුබලා ගැන මට‍ ආඩම්බරයි.. ජය වේ ජය වේ ජය වේ... ❤️❤️
@mamu47743
@mamu47743 6 минут бұрын
මම මුස්ලිම්. අප පවුලේ සියලු දෙනාම ජනාධිපතිවරණය ට NPP එකට දුන්නා වාගේ මහ මැතිවරණයේදී ත් NPP එකට.
@darshanidabarera5611
@darshanidabarera5611 5 минут бұрын
අපේ රටට ඕනේ උගතුන් ය. .🙏❤️
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 17 минут бұрын
හොඳම සෙට් එක, කොළඹ දිස්ත්‍රික්කයෙන් .. රට පෙරට , ජයවේවා !
@nimalfernando9917
@nimalfernando9917 2 сағат бұрын
Music එක කනට තරමක් අපහසුයි අහගෙන ඉන්න. . හැකිනම් එහි වෙනසක් කරන්න.
@sitharimapalagama1933
@sitharimapalagama1933 30 секунд бұрын
👍👍👍
@MYKSamarathunga
@MYKSamarathunga 46 минут бұрын
විටක් කන කව් රුත් නෑ
@amrabeysinghe3367
@amrabeysinghe3367 59 минут бұрын
අනිකුත් පක්සවලට ඉතා හොදම ආදර්සයක් වේවා
@sriyantharathnayaka3112
@sriyantharathnayaka3112 8 минут бұрын
ජයෙන් ජයම වේවා
@JayanthaSamarasinghe-jn4ph
@JayanthaSamarasinghe-jn4ph 20 минут бұрын
මාලිමාවට ජය!!!එතකොට අපිට හොද සංවාද අහන්න ලැබෙන්නෙ නැතිවේවි.මොකද මොංගල් විපක්ෂයක් ආවම කෝ අපිට සංවාද?ලාල් ,හදුන් හේවගෙ,සමන්තකොට්ටච්චි,නලින්,මේවගේ සහෝදර සහෝදරියන්ගෙ කථා අහපු අපිට සටන රතුඉර නාඩිය වාදපටිය කරට කර,ඉබේම ඒ වැඩ සටහන් නවතීවි.දක්ෂ විවාදකයින් රට පාලනයට එකතු වුනාම සංවාද වැඩ සටහන් නවතීවි.මාලිමාවට ජය❤️❤️❤️❤️👍👍👍👍👍
@nathwijesooriya8522
@nathwijesooriya8522 50 минут бұрын
වියත්මග වගේ
@drsunilshanthafonseka656
@drsunilshanthafonseka656 2 сағат бұрын
කරැණු ටික වටිනවා අගයකල යුතුයි Background music අප්පිරියයි
@yuhansaperera6383
@yuhansaperera6383 Сағат бұрын
අවංක කන්ඩායමක් රටට හිතැති අපට හිතැති ජයවේවා🎉🎉🎉🏆
@Dalaya23
@Dalaya23 18 минут бұрын
හරිනි කැටපේ චතුරංග 🥳
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 15 минут бұрын
❤❤❤
@KamilAsanga
@KamilAsanga Сағат бұрын
එවන්නෙ රටවෙනුවෙන් හොදේ ඒක එහෙම අමතක කරන්න එපා ජයවේවා
@AsokaFernando-x3v
@AsokaFernando-x3v 13 минут бұрын
සියලු දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි රටමඑකතු වෙලා ලස්සන රටක් හදමු මට දැන් 66 / ලස්සන රටක් දැයේ දරැවන්ට ලැබෙනවා දැකල මලත් කමක් නැත මම82/සට දැකපු සිහිනෙ එයයි සයලු රටවැසියන් ඔක්කොම එකතුවෙකන්න කාලය එලබි ඇත එතෙක් ඉවසමු ඉස්තුතියි ජයවෙිිවා මම අසෝක වාද්දුව
@w7netcafe64
@w7netcafe64 Сағат бұрын
නොදකින් තිබූන බලාපොරුත්තු සෙරම ඉවරයි.වසලයො ටිමි එකක් දාලා
@RanjithSilva-q1d
@RanjithSilva-q1d Сағат бұрын
දමිතා හිරුනිකා ගිතා බනානා එකි නොකි දුෂිත යො ටිකක් තමයි හරියන්නේ නෙද
@Konar-n8l
@Konar-n8l 29 минут бұрын
6..එලියට.ආව වස්සෙක්😂
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 16 минут бұрын
🐄🐄🐄🐄🐄🐄🐄🐄
@yashomiudamini
@yashomiudamini 8 минут бұрын
@@w7netcafe64 oya kohomath malimawata denna hitapu kenek neweine😂
@morinbotheju1418
@morinbotheju1418 Сағат бұрын
මෙයුසික් අඩු කරන්න
@hemantharanasinghe5721
@hemantharanasinghe5721 Сағат бұрын
6/5 බලයක් Demu
@desilvachandrika2271
@desilvachandrika2271 52 минут бұрын
මාලිමාවට ජයවේවා
@chanuniranjan1347
@chanuniranjan1347 2 сағат бұрын
එරන්ගත් ඉන්නව සුපිරි
@kumarirathnayaka9526
@kumarirathnayaka9526 5 минут бұрын
Malimawetath ඔබ sametath ජයවේවා
@wsbopitiya32
@wsbopitiya32 29 минут бұрын
ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@deepthakumarawansha2217
@deepthakumarawansha2217 50 минут бұрын
මේ විදිහට දිස්ත්‍රික්ක විසිපහේ ඉල්ලන කට්ටිය දාන්න පුළුවන් වටිනවා
@SisiraGunawardana-l3r
@SisiraGunawardana-l3r 17 минут бұрын
මුන් අපි හදුනන්නෙත් නැහැ අපි කොහොමද අපෙ නියොජිතයන් වන්නෙ.
@yashomiudamini
@yashomiudamini 7 минут бұрын
@@SisiraGunawardana-l3r ehenm ithin hodata adurana horekta denna
@LahiruDilshan-v2y
@LahiruDilshan-v2y Сағат бұрын
සුපිරිම සෙට් එකක් ❤ මේ පාර කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන්නේ උගතුන් සහ නූගතුන් අතර මැතිවරණ සටනක් 💪
@subashiniperera2881
@subashiniperera2881 40 минут бұрын
හරියට ම හරි උගත් බුද්ධිමතුන් සමග නුගත් හොර තක්කඩි.
@jayashanthapushpakumara5899
@jayashanthapushpakumara5899 48 минут бұрын
අගෙයි අගෙයි
@quintusfernando7396
@quintusfernando7396 Сағат бұрын
We do not know their efficiency honesty or practical ability ***Nevertheless, we will try to send them to Parliament, as much as possible ***
@sandeepanitharuka105
@sandeepanitharuka105 Сағат бұрын
අති විශිෂ්ට කණ්ඩායමක්
@disnaw992
@disnaw992 Сағат бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
@CboSlc-v7e
@CboSlc-v7e 54 минут бұрын
NIYAMAE supiri jayawewa lankawata
@hemalalwithana1106
@hemalalwithana1106 2 сағат бұрын
හොරු නැහැ !
@rasikaediriweera2900
@rasikaediriweera2900 9 минут бұрын
පොහොට්ටුව ආණ්ඩුවට...එහෙන් මෙහෙන් හොයලා ඔය කට්ටිය දැම්මේ.ඒවා දැම්මේ සුදුසුකම් බලලද? මහ ලොකුවට කියන්නේ...දේශපාලන පසුබිමක් නැහැ කියලනේ. ඒ දාපු ඇහින්දාස්ලගේ....කොහෙද දන්නෑ...ඔය කියන දේශපාලන පසුබිම. මාලිමාවට ජයවේවා❤
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 59 минут бұрын
Malimawata Jayawewa ❤❤❤❤
@wentelllabroy8267
@wentelllabroy8267 2 сағат бұрын
Malimawa jayawewa 🎉🎉🎉🎉
@tuanamith123
@tuanamith123 26 минут бұрын
Wishing you all the very 👌 👍 😍
@vendhammachandika2805
@vendhammachandika2805 8 минут бұрын
Well done,,,,,,superb
@G4M1ni
@G4M1ni 11 минут бұрын
මීට ඉස්සෙල්ලාත් ආචාර්ය මහාචාර්යවරුන් ඕකට ආවා, පට්ටම තිබුණාට වැඩක් නෑ, පලපුරුද්ද, හැකියාව, නැතිව, දැනට ඉන්න 3 දෙනා කරන විඳිය පේනවා, රනිල් ට පින්සිද්ද වෙන්න තව මාස ගණනක් යන්න පුළුවන්.
@Kumarasingharansingha
@Kumarasingharansingha Сағат бұрын
👍👍👍
@TheAyomini
@TheAyomini Сағат бұрын
අනිත් ප්‍රදේශ වල අයගෙ විස්තරත් දාන්න
@dr.damayanthijayawardane8080
@dr.damayanthijayawardane8080 Сағат бұрын
Yes, good to publish their educational qualifications to the public specially in the area they are contesting
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 59 минут бұрын
Thanks 👍 please give the details of the other districts like this
@eye8252
@eye8252 32 минут бұрын
List filled souls at its best
@Athula12165
@Athula12165 Сағат бұрын
රට හදන්න දන්න මිනිස්සු විද්වතුන්
@rathnasirisamarathunga5048
@rathnasirisamarathunga5048 Сағат бұрын
මේගොල්ලො ලංකවෙද හිටියෙ
@rizwanrizwan3297
@rizwanrizwan3297 Сағат бұрын
රටබෙරාගමු ඡයවෙවා
@FirozaHossen
@FirozaHossen 2 сағат бұрын
Love you loads ❤
@damekadmer8433
@damekadmer8433 52 минут бұрын
Madam harini woooow
@jakmood1113
@jakmood1113 Сағат бұрын
We need to know those candidate current banks account Balance. This will help people of Sri Lanka know those candidate when they leaving the parliament how much is the end bank balance
@MYKSamarathunga
@MYKSamarathunga 54 минут бұрын
හැම දිස්ත්‍රික්කයේ ම අයෙගේ විස්තර දාන්න
@shanthadealwis2266
@shanthadealwis2266 24 минут бұрын
Npp jayaweeva
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 3 сағат бұрын
Jayejayama veva🎉
@padminimuthunayake1211
@padminimuthunayake1211 Сағат бұрын
npp jaya wewaaa
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 Сағат бұрын
Exlent good luck we are to gather I LOVE SRILANKA ❤
@vijerathnebanda8116
@vijerathnebanda8116 23 минут бұрын
My favourite (Vray)
@RanganaSusantha
@RanganaSusantha 49 минут бұрын
හැම දිස්ත්‍රික්කයකටම මෙහෙම වීඩියෝ එකක් දෙන්න
@chamikarakularathne
@chamikarakularathne 56 минут бұрын
හරියට හොයල දාපං බං බයිල නොගහ
@VijithaVimali
@VijithaVimali Сағат бұрын
Menna ugaththu❤❤❤❤❤
@vinodhabeysekera2962
@vinodhabeysekera2962 47 минут бұрын
Good Luck to all
@mentrocareservices4403
@mentrocareservices4403 54 минут бұрын
ආප්ප කඩ යක,වැඩ,කරපු කෙනෙක් ඉන්නේ
@fathimakadeeja1697
@fathimakadeeja1697 2 минут бұрын
❤❤❤❤❤❤❤❤❤
@ThilaniKumari-zs7fq
@ThilaniKumari-zs7fq Сағат бұрын
Supr❤
@deepthikumararaja2212
@deepthikumararaja2212 42 минут бұрын
Pattama adambarai kattiyage visthara dekkama. Jayawewa
@krishdaluwakgoda1954
@krishdaluwakgoda1954 Сағат бұрын
🎉
@jayasankafdo
@jayasankafdo 31 минут бұрын
අනිත් දිස්ත්‍රික්ක වල අයගේ විස්තරත් දාන්න
@nilukagunasekara-ld4bj
@nilukagunasekara-ld4bj Сағат бұрын
Super 👍
@HarrisWills-m3u
@HarrisWills-m3u 9 минут бұрын
BUT SOME PREFER TO VOTE SABITHA AS PM.
@Lionel-r1f
@Lionel-r1f 38 минут бұрын
🧭🧭🧭🧭🧭🧭wan.tarunaralla .neyami😢😢😢😢😢😢😢😢😢
@anjaliweerasingha4872
@anjaliweerasingha4872 2 сағат бұрын
මහරගම කවුද
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 56 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН