හොරු ඇල්ලුවද අහන අයට නලින් කියයි -සමන්තත් බදුලු යන්න කළින් සුපිරි කතාවක් කියා යයි

  Рет қаралды 79,522

The Life Traveler

The Life Traveler

Күн бұрын

හොරු ඇල්ලුවද අහන අයට නලින් කියයි -සමන්තත් බදුලු යන්න කළින් සුපිරි කතාවක් කියා යයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 673
@MarinaDamayanthi
@MarinaDamayanthi 7 сағат бұрын
Camon samantha Mepara Badulla beragamu.
@sadawirawarna2092
@sadawirawarna2092 6 сағат бұрын
walimada gana tikak awadanayan taman 🐃🐃🐃 harak inna malimawata jaya wawa ❤❤❤❤❤❤❤❤❤
@Ajith-c2h
@Ajith-c2h 5 сағат бұрын
@@sadawirawarna2092 harak inna malimawata punnakku denna walimada lasthiy
@MalaMangalika-c5e
@MalaMangalika-c5e 3 сағат бұрын
@@Ajith-c2h බොන්න ලෑස්ති වෙලා ඉන්න පුන්නක්කු ලෑස්තියි
@rvandephili
@rvandephili 2 сағат бұрын
​@@Ajith-c2hනැවත නැවත හොරුන්ට චන්දෙ දෙන්නෙ හොරුම තමයි ඉතින්
@thenukarathnayake1133
@thenukarathnayake1133 50 минут бұрын
@@Ajith-c2h ubala kana ewwa anith unta beda beda yanna epa punakku higai
@chandragalappaththi4690
@chandragalappaththi4690 6 сағат бұрын
සමන්ත සහෝදරයාට බදුල්ලේ ලොකු වැඩක් කරන්න වෙයි. ජයවේවා
@nandagaladeni1390
@nandagaladeni1390 7 сағат бұрын
නලින් සහෝදරයා ගේ හඩ අහන්න අසාවෙන් හිටියෙ .තෙරුවන් සරණ යි .අති විශිෂ්ඨ ජයග්‍රහණය ක් මාලිමාවට ලැබේවා.සමන්ත සහෝදරයා ට ත් ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට ශක්තිය ලැබේවා🙏
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 6 сағат бұрын
@upendramadduma8621
@upendramadduma8621 4 сағат бұрын
කලින් පාර්ලිමේන්තුවේ හොරු එකෙක් යවන්න එපා පාර්ලිමේන්තුවට,,, මාලිමාවට ජයවේවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 сағат бұрын
මේ කම්බ හොරු කුට්ටම දැනෙන්න.නොලැබෙ වා එකයි ජනතාව ගේ පැතුම🎉
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 6 сағат бұрын
113 ගන්න පුලුවන් බයවෙන්න එපා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@SujeewaPriyadharsanee
@SujeewaPriyadharsanee 2 сағат бұрын
මම හිතන්නේ 6/5 ක් බදුල්ලේ ෂුවර් .......
@mgsmadhumalee325
@mgsmadhumalee325 2 сағат бұрын
💐👍
@Deepa-qv8zs
@Deepa-qv8zs 7 сағат бұрын
අපි ගාල්ලෙ. ඔයාල ඔක්කොම පාර්ලිමේන්තු යන එක යනවාමයි.යවනවාමයි.
@KomariFaisal
@KomariFaisal 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@indranisilva6980
@indranisilva6980 5 сағат бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤
@Jshanthi-f2z
@Jshanthi-f2z 5 сағат бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍
@yashomiudamini
@yashomiudamini 5 сағат бұрын
❤️❤️❤️
@indikathusara1978
@indikathusara1978 4 сағат бұрын
👍👍👍
@pradeepabeyrathna3769
@pradeepabeyrathna3769 7 сағат бұрын
නලීන් හේවගේ සහ සමන්ත විද්‍යාරත්න ❤❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
අපේ හෙළ විරුවෝ 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@thamilaikaappom
@thamilaikaappom 7 сағат бұрын
මම ආදරෙයි ඔබේ කතාවට, අපි 5 දෙනෙක් මාලිමාවට දැම්මා. මම දෙමළෙක්, බෞද්ධයෙක්,මගේ වයස 67, රෝගියෙක්. බුදුසරණයි!
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 7 сағат бұрын
ඔබතුමාට යහපතක්ම වේවා
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 6 сағат бұрын
❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 6 сағат бұрын
උතුම් තෙරුවන් සරණින් සුවපත් වේවා 💐
@ereshkumar7994
@ereshkumar7994 6 сағат бұрын
දෙමල සිංහල බේදයක් නොමත මේ රට ගොඩගන්න මොහොතයි සහෝදරය
@nihalkandewatte2299
@nihalkandewatte2299 6 сағат бұрын
ඔබට නිරෝගී සුවය ලැබේවා,
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 3 сағат бұрын
ඉදිරිපත්වූ සියළුම දෙනාට ජයවේවා ... ස්වර්නමාලී මහාසෑ රදුන් පිහිටයි ...තෙරුවන් සරණයි .....මාලිමාවට ජයවේවා ...❤❤❤
@BPHLakmal
@BPHLakmal 6 сағат бұрын
Jvp එකේ මං කැමතිම චරිත දෙක❤❤ ජයවේවා life
@dondons7826
@dondons7826 4 сағат бұрын
JVP siyalu denama kepauna siyalu denatama api adarei garukaranawa.
@kasuntharanga3988
@kasuntharanga3988 6 сағат бұрын
ගාල්ල ගැන ඉතිං සැකයක් තියාගන්න එපා නලින් සහෝදරයා.දෙන එක දෙන්නෙ ආයෙ ලොවෙත් නැතිවෙන්න..❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@desenguwawaduge
@desenguwawaduge 7 сағат бұрын
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් අපි ගේනවා. ඒක සිකුරුයි! ජයවේවා !!! 🧭❌🧭❌🧭❌💪💪💪💪💪❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 7 сағат бұрын
වෙල්ලස්සේ සිංහයා ජයවේවා ❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰
@malamendis4775
@malamendis4775 4 сағат бұрын
ඔබ තමයි මම කැමතිම දේශපාලකයා.
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 3 сағат бұрын
අනිවා ශක්තිමත් ආණ්ඩුවක් හදනවා.❤❤❤❤ බුද්ධිමත් ජනතාව දැන් මාලිමාව වටා පෙළගැසී අවසානයි.❤❤❤❤
@AnomaWeheragoda
@AnomaWeheragoda 6 сағат бұрын
අපි බදුල්ලේ ඔබතුමාට.ජයවේවා .
@shanthijayamanna3255
@shanthijayamanna3255 7 сағат бұрын
අනිවාර්යයෙන් සියලු ආසන malimavata ලැබේවා .🙏🙏🙏🇮🇱👍
@Ksmksmksma8181
@Ksmksmksma8181 7 сағат бұрын
මාලිමාවට ජය වේවා හැමෝට ම ඕනෑ වංචා දූෂිතයෙන් තොර රටක් නොවැම්බර් 150ක් යවමු
@JBandara-ny1xq
@JBandara-ny1xq 5 сағат бұрын
ආදරෙයි හදවතින්ම නලීන් හේවගේ සහෝදරයා, සමන්ත විද්යාරත්න සහෝදරයා, ඔබ දෙපල මේ රටේ දෙකෙලවරක සිට ජනතාව මාලීමාව වෙනුවෙන් එක් රැස් කලා... ඔබ දෙපලට ජාතියේ ප්රණාමය පුද කරමු....❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@chamilpriyankara1479
@chamilpriyankara1479 2 сағат бұрын
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනේ දෙන්නෙක ❤❤
@Ksmksmksma8181
@Ksmksmksma8181 7 сағат бұрын
මාලිමාවට නොවැම්බර් 14 බහුතරයක් යවමු මාලිමාවට ජය නියතයි
@IronMan-u2m
@IronMan-u2m 6 сағат бұрын
සුනාමි හොරා කිව්ව මයිනාව 2005 බලෙව්ට ගෙනාවෙ ජෙප්පො
@IronMan-u2m
@IronMan-u2m 6 сағат бұрын
ඇම්මක් නෑ. බිත්තරෙවත් පාලනය කරන්න බැරි උන්ට පාර්ලිමේන්තුව දෙන්නෙ
@gaminisisira4740
@gaminisisira4740 5 сағат бұрын
නොවහලුන් ලක්ශ 57 වහලුන් ලක්ශ 64 ඒ .64 ලක්ශ 50 ට බහීවි.ලක්ශ57 ලක්ශ 70 වෙනව.
@RavindraRajawasala
@RavindraRajawasala 4 сағат бұрын
Ranilage imf wachanayak nara anuraya sign karala eka manussayak 10000 naya kala dina 14ta
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
කවුරු මොනවා කිව්වත් අපි හැමෝම මාලිමාව වෙනුවෙන් පාර්ලිමේන්තුව පුරවනවා. 💗 ඇයි අවුල් ද? 🧭 👍🏻
@tharukanadeeka
@tharukanadeeka 7 сағат бұрын
සමන්ත සහෝදරයට තමයි මේ වෙලාවෙ ලොකුම වැඩේ කරන්න තියෙන්නේ, ජයවේවා NPP JVP SYU ශ්‍රී ලංකා
@kumarijayarathna3552
@kumarijayarathna3552 5 сағат бұрын
බදුල්ලේ ඔබට ජය වේවා බදුල්ලේ ජනතාව නි ඔන්න ඔබලාට සුපිරි බඩු වක් ඉන්නවා ලොවෙත් නැති වෙන්ඩ චන්දෙ දෙන්ඩ අත්තනගල්ල අපේ ආචාරය❤❤
@g.mkarunadasa655
@g.mkarunadasa655 5 сағат бұрын
අපි අනිවා දෙනවා ගාල්ලෙන් ඔබ එක අපිට හොද රටක් දෙන්න ජයවේවා
@galleridergallerider1939
@galleridergallerider1939 2 сағат бұрын
මෙතෙක් කල් ගාල්ලේ මුස්ලිම් ජනතාව චන්දෙ දුන්නේ සජිත්ට , රනිල්ට , මෙවර සියළුම මුස්ලිම් චන්ද අපේ අනුර සහොදරයට ☪️☪️☪️💞❤️🇱🇰🌹💯💯 ජය වේවා 💞🌹💯💯☸️☪️🕉️✝️
@MalaviArachchi-h2w
@MalaviArachchi-h2w 7 сағат бұрын
මේ පාර අපිට වැරදුනා අපි මාලිමාව ගැන හිතපු හැටි වැරදියි දැන් තමයි තේරෙන්නෙ පහුගිය ආණ්ඩු අපිට ආදරෙයි වැල් පාලමේ කිය කිය කරපුව පුදුම නාස්තියක් කරල තියෙන්නෙ.මහමැතිවරණයේදී මාලිමාවට ජන්දෙ දෙන්නෙ අනිවාර්යයෙන්ම
@Sandakathmini01
@Sandakathmini01 6 сағат бұрын
බොහොම අගෙයි
@සයිප්රස්අපි
@සයිප්රස්අපි 5 сағат бұрын
නියමයි සහෝ පහු වෙලා හරි හරි දේ තෙරුන් ගත්තා
@pradeeppriyashantha5188
@pradeeppriyashantha5188 59 минут бұрын
❤❤❤
@SriyaniChandralatha-hw3hb
@SriyaniChandralatha-hw3hb 5 сағат бұрын
ඔබතුමා ගෙ කතාවනම් මසුරන් වටිනවා,,,❤❤❤
@user-ig7rd6bb6l
@user-ig7rd6bb6l 7 сағат бұрын
නියමයි. සමන්ත සහෝදරයා❤❤❤❤
@rangiherath6382
@rangiherath6382 4 сағат бұрын
පුරවැසියන්ගේ හඬ මේ ජාතියේ බලයයි, අපේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා අපේ ජාතිය සංවර්ධනය කිරීමට NPP සමඟ එක්වෙමු ❤️🇱🇰
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
@@rangiherath6382 අපි 👉🏻🧭❌ සමගයි
@senewirathnafernando3173
@senewirathnafernando3173 6 сағат бұрын
බදුල්ලේ චමර බඩාව එලවමු ජයවෙිවා මාලිමාවට 🧭 චන්දෙ දෙන්න මාලිමාවට ජයවෙිවා මාලිමාවට 🧭 ජයවෙිවා මාලිමාවට අපි වයබ මාලිමාවට ජයවෙිවා ❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
@@senewirathnafernando3173 හොරු තක්කඩි මංකොල්ල කාරයෝ දොට්ට. 👇🏻 මීලඟ පාර්ලිමේන්තුව මාලිමානුවන්ගෙන් පුරවන්න අපි ලෑස්තියි.
@NethumiAhinsa-t2n
@NethumiAhinsa-t2n 5 сағат бұрын
සමන්ත මහත්මයාණෙනි ඔබට ලොකු වැඩ කොටසක් තියෙනවා අපි වැඩ කරමු ඔබට ජය 💓💓💓💓💓
@deepaniajantha1570
@deepaniajantha1570 6 сағат бұрын
ජයවේවා අපේ නලීන් සහෝදරයා.සමන්ත සහෝදරයා ඔබලාගේ කැපවීමට අපේ ආචාරය.ඒ මල්විල දැකල සතුටුවෙන්න අපි ආසයි.ඒ වෙනුවෙන් කැපවෙනවා.ජයවේවා !!!
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 4 сағат бұрын
ඔබතුමාට බොහොම සිතුතියි පාර්ලිමේන්තු වට ඕනම නායකයෙක්
@kanthisrilanka5566
@kanthisrilanka5566 6 сағат бұрын
ඔයා තමයි සුපිරි සමන්ත සහෝදරයා ජය වේවා ආදරෙයි ❤❤❤❤
@amcbandara8502
@amcbandara8502 6 сағат бұрын
සමන්ත සහෝදරයා පස්සර ආසනයේ අගරතැන්න කිරිගල වගේ කොට්ටාශවල දැනුවත් කිරීම මඳි අවදානය යොමු කරන්න ....
@GamageSomalatha
@GamageSomalatha 5 сағат бұрын
අනිවාර්යයෙන්ම ශක්තිය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයවේවා ජයවේවා ජයවේවා
@wasanaalahakoon1518
@wasanaalahakoon1518 6 сағат бұрын
සම්පූර්ණ ඇත්ත.......
@AriyawanshaRodrigu
@AriyawanshaRodrigu 3 сағат бұрын
ඔයාලා සියළුදෙනාටම ජයවෙවා
@Susantha-g6z
@Susantha-g6z 5 сағат бұрын
මාලිමාවට ජයවේවා ඔබේ ජය අපේ සතුටයී
@tuandilshard601
@tuandilshard601 6 сағат бұрын
මුලු රටම මාලිමාවට . මාලිමාවේ රජයකට මුලු රටම සූදානම් . මාලිමාවට ජයවේවා .
@WAKSS-f6t
@WAKSS-f6t 6 сағат бұрын
සමන්ත සහොදරයා මරු කතාව❤
@prasannakumara4068
@prasannakumara4068 5 сағат бұрын
අපේ තිලංක සහෝදරයා ඉන්නව,සියළුම දෙනා පාර්ලිමේන්තු යවමු
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp 2 сағат бұрын
ජය වේවා ඔබ පිලට.ජය නියතයි...🌹🌹🌹
@lankacool9116
@lankacool9116 3 сағат бұрын
අනිවා මෙය විජයක් ගිුහනකින් අවසන් කරමු එකතු වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 7 сағат бұрын
සෑහෙන කාලෙකින් නලින් සහෝදරයා❤
@pradeeperanga8958
@pradeeperanga8958 7 сағат бұрын
Awith wadak nane ban anith eun buruwone 😂😂😂😂😂sajiyage set 1ka enava awith guu gagene yanava😂😂😂😂😂
@sunithafernando7638
@sunithafernando7638 7 сағат бұрын
ඔව් ජනාධිපතිවරනයෙන් පස්සේ දැක්කේ නෑ
@kanthisrilanka5566
@kanthisrilanka5566 6 сағат бұрын
ආදරෙයි සමන්ත සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤
@anulawijewaedana1356
@anulawijewaedana1356 6 сағат бұрын
නොවැම්බර් 14 වෙනිද මාලිමාව අපි ඔක්කොම රජවන මාළිගාව. කරවමු
@antonwijerathne
@antonwijerathne 6 сағат бұрын
අනිවාර්යයෙන් ම නව ජනතාවාදි පාලනය ශක්තිමත් කරමු. කරනවාමයි. ඒක ලැබෙනවාමයි. බය වෙන්න එපා.
@sumudutharangani4761
@sumudutharangani4761 2 сағат бұрын
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
@jbsaumya7876
@jbsaumya7876 6 сағат бұрын
ඔබ සැමටම විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ....තෙරුවන්සරනයි දෙවිපිහිටයි ..අපි වෙනුවෙන් අපි ....
@エディシリンアラッチゲ
@エディシリンアラッチゲ 6 сағат бұрын
ජාතිය ආගම වර්ගය වැඩක්නෑ සහෝදරයා ඔබගෙ වචනෙම ඇති ජාජබවේ ජවිපෙ රටට ජයවේවා
@kudamanike1443
@kudamanike1443 6 сағат бұрын
ජයවෙිවා මාලිමාවට
@ideafastpvtltd4498
@ideafastpvtltd4498 7 сағат бұрын
වෙල්ලස්සේ රිදී සීනුව! සමන්ත සමඟ මෙවර 7ක් බදුල්ලෙන්!...♥♠♠♥♠♠♥
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමා .
@MatheeshaMihisara
@MatheeshaMihisara 3 сағат бұрын
🎉❤❤❤
@nilanthidompage9837
@nilanthidompage9837 5 сағат бұрын
ජය වේවා සමන්ත සහෝදරයා .... තව තව සමාජය දැනුවත් කරන්න .... ඔබලාගේ කතාව ක්‍රියාවෙන් කරනා බව දැන් අපි හැමෝම දන්නවා ....... ජාතික ජනබල වේගය මාලිමාව දිනේවා...... ආයේ පවුල් පාලනයක් ලංකාවට එන්නේ නෑ........ රටට අපිට හොඳක් හෙට වේවා 🌷 .......
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 7 сағат бұрын
සමන්ත ඔය කථා කරනකොට හිනා යනවා බුදුසරණයි
@lalaninonis7240
@lalaninonis7240 7 сағат бұрын
අන්න හොදයි අරුන්ට කරන්නම දෙයක් නැත්නම් අස් ව්සුම මුඩුක්කු නිවාසයක් වගෙ දුන්නට අපි තරහ නෑ හොදේ😂😂😂😂😂😂😂😂❤❤
@Danapalamahagedara4985
@Danapalamahagedara4985 7 сағат бұрын
මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාතෘ භූමියට ජයවේවා
@deepanithennakoon6245
@deepanithennakoon6245 7 сағат бұрын
සමන්ත සහෝදරයාට නම් මරු කතා තියෙනවා කියන්න ....😂😂😂❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@gamingsena390
@gamingsena390 5 сағат бұрын
සමන්ත සහෝදරයා මමත් එකගයි එහෙම පෙන්ෂන් එකක් දෙනවට මලිමාවට ජයවේවා
@mohamedfouzy2949
@mohamedfouzy2949 7 сағат бұрын
talk නම් talk සමන්ත තමයි ❤
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 7 сағат бұрын
නලින් හේවා සහෝදරයාට ජයවේවා තෙරුවන් සරණයි 👉🙌👌✅💪🤝🧭❤️🇱🇰🇫🇷
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o 6 сағат бұрын
ජයවේවා නලින් සහොදරය.ඔබටජයනියතයි.මාලිමාවට ජයවේවා.නලින් සහොට ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PodimanikeDisanayaka-km9ub
@PodimanikeDisanayaka-km9ub 2 сағат бұрын
ආයේ විපක්ෂය ක් නැහැ හොඳේ මාලිමාවේ රජයක් විතරයි තියෙන්නේ ...මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ..ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ...
@nalinpriyantha-lr5ei
@nalinpriyantha-lr5ei 5 сағат бұрын
NPP ජයග්‍රහණය සමග අපි ennawa සමන්ත සහෝදර akanma good danawa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@padminisenevirathna6699
@padminisenevirathna6699 3 сағат бұрын
ඇත්තටම ගම්පහ අපි බලාගෙන ඉන්නේ නොවැම්බර් 14 වෙන්නෙ කවදද කියලා.උදෙන්ම මාලිමාවත් අරන් චන්ද පොලට යන්න.❤❤❤❤❤🧭👍👍👍👍👍
@chanuniranjan1347
@chanuniranjan1347 7 сағат бұрын
නලින් සහ සමන්ත පර්ලිමෙන්තු අයුතුයි
@javijerathna4188
@javijerathna4188 7 сағат бұрын
වෙල්ලස්සේ හඩ...මාලිමාවට ජයවේවා ...❤❤❤
@arunahewage1900
@arunahewage1900 2 сағат бұрын
සමන්ත ඔබට ඡය රටට ඡය 🧭
@kanti7069
@kanti7069 2 сағат бұрын
Wasantha sahodaraya nalenda sahodaraya anewaryenma parlimenthu seteya utui jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤
@sepalajayasekara363
@sepalajayasekara363 7 сағат бұрын
#මාලිමාවට 2 /3 ක පාර්ලිමේන්තුවක්
@chamanijayarathna5381
@chamanijayarathna5381 7 сағат бұрын
Aniwaryen
@IronMan-u2m
@IronMan-u2m 7 сағат бұрын
හීනෙන් තමා බිත්තරේවත් පාලනය කරන්න බැරි උන්
@blackpanthar2959
@blackpanthar2959 7 сағат бұрын
​@@IronMan-u2mmechara kal karapu un palanaya karada ane palayan ponnayo yanna puka denne nathuwa
@IronMan-u2m
@IronMan-u2m 7 сағат бұрын
@@blackpanthar2959 ඔව්නෙ
@IronMan-u2m
@IronMan-u2m 7 сағат бұрын
@@blackpanthar2959 160 තෙල් අඩු කරනව කිව්ව නේද?
@a.j.m.chandanaabeykoon4567
@a.j.m.chandanaabeykoon4567 2 сағат бұрын
npp සාමාජකයින් යනු තනතුරු බලාපොරොත්තු වන අය නොව. වගකීම් බලාපොරොත්තු වන අයයි
@lalithamarasekara5981
@lalithamarasekara5981 42 минут бұрын
නොවැම්බර් 14වෙනිදාට මුලු පාර්ලිමේන්තු වම මාලිමාවෙන් පුරවමු සමන්ත සහෝදරයා ඔබට ජයවේවා
@padminiliyanage7945
@padminiliyanage7945 6 сағат бұрын
කවුද සමන්ත මහත්මයා රන්කිරි කට ගෑවේ😂😅
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 5 сағат бұрын
😂😂😂😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@ManojRanganaDeSilva
@ManojRanganaDeSilva Сағат бұрын
මාලිමාවේ ආන්ඩුවක්ම වේවා❤
@nilanthasaman2517
@nilanthasaman2517 3 сағат бұрын
මාව ප‍ත්කලේ නෑ කියලා මග අරින්න නම් බෑ පුතෝ. ඔයාව විශ්වාස කරලයි චන්දය දුන්නේ
@gaminikarunarathna6912
@gaminikarunarathna6912 5 сағат бұрын
ජයවේවා ❤❤❤❤❤
@APjayarathna
@APjayarathna 4 сағат бұрын
ජය වෙිවා❤❤❤❤❤
@punchisripaday9862
@punchisripaday9862 7 сағат бұрын
රමේෂයත් ගෙදර යවන්න මේසැරේ අපි උත්සහා ගනිමු ඌ ලෝක හොරෙක් වජිරත් එහෙමයි අනෙක් ඈයොත් එහෙමයි මාලිමාවට ජය වේවා
@Sandakathmini01
@Sandakathmini01 6 сағат бұрын
උන් සේරම කුණු කූඩෙට
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 7 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට. 🙏🙏🙏
@LakshanPrabuddha
@LakshanPrabuddha 5 сағат бұрын
බඩ සුද්ද වෙන්න බෙහෙත් බිව්වට පස්සේ කෑම කන්න එක ගේමක් නෑ නේ සහෝදරයා බයවෙන්න එපා එපා. උඩින්ම එන්නේ උඩින්ම❤😅
@meragalmalani2016
@meragalmalani2016 Сағат бұрын
Aththamai dan harima sathutin inne. Ape rata goda ganna aapu deviwaru theruwan saranai hemotama ❤❤❤❤
@RasikaSampath-qk6fc
@RasikaSampath-qk6fc Сағат бұрын
සමන්ත සහෝදරයට බදුල්ල දෙමු යකෝ මේ මිනිස්සු දෙවිවරු වගේ මිනිස්සු. කියන දේවල් බොක්කෙන්මයි කියන්නෙ. අපි කුරුණෑගල කටුගම්පල මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@gayanikumari7696
@gayanikumari7696 7 сағат бұрын
ජයවේවා npp ❤
@NJxD519
@NJxD519 4 сағат бұрын
Malimawata ජයවේවා
@AbeypalaHettiarachchi
@AbeypalaHettiarachchi 3 сағат бұрын
සමන්ත සහෝදරයානණි,නොවැ.14දා වික්ටෝරියා වෙිල්ලෙ හොරොවිව ඇරියා වගේ ජන්ද වර්ෂාවක් වැහැල මහ මැතිවරණයෙන් මාලිමාව දිනවන්න මෙි රටෙි සියළුම ජනතාව සැදී පැහැදී සිටින වග කිව යුතුයි!!!
@sriyanigamage9859
@sriyanigamage9859 7 сағат бұрын
ජයවේවා parliament එකට yahpath aya ලැබේවා ❤🇮🇱🇮🇱
@Saptha_Ranga
@Saptha_Ranga 3 сағат бұрын
ජය වේවා මාලිමාව ට🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o 6 сағат бұрын
ආදරෙයි සහොදරය සමන්ත.අනිවා ඔබ පාර්ලිමේන්තු ඇමති සමන්ත විද්‍යාරත්න මහතා වනබව ස්තිරයි.පොහොසත් රටක් ලස්සන ජිවිතයක්
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
එසේම වේවා!!! 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@jamalrazeek6337
@jamalrazeek6337 7 сағат бұрын
ජයවේවා මාලිමාවට
@Nudhrjmmmttiarachchi7357
@Nudhrjmmmttiarachchi7357 6 сағат бұрын
මම කැමති ම කථිකයෙක්.. සුභ පැතුම් ඔබට 🎉🎉🎉🎉
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰 🇩🇪
@cleraanthony2514
@cleraanthony2514 3 сағат бұрын
බදුල්ලේ ජනතාව වෙනි මේ පාර හොරු ටික පාර්ලිමේන්තු නොයවා ඉන්න ඔබලාගේ වගකීමක් සමන්ත සහෝදරයෝ අනිවාර්යෙන් විශාල චන්ද ප්‍රමාණයක් ලබා දිය යුතුයි ❤❤❤
@sunethradissanayake641
@sunethradissanayake641 Сағат бұрын
ඉදිරිපත් වු සැමට ජයම වේවා ! මාලිමාවට ජයම වේවා ! මේ ශක්තිමත් විපක්ෂයක් කියලා එකක් කියවනවා ඒ මොකක්ද ?
@PrasannaMunasinghe-r5g
@PrasannaMunasinghe-r5g 4 сағат бұрын
මාලිමාවට චන්ද නොදී හිටපු අයට තේරුම් කර දීම හැමෝගෙම වගකීමක්.
@mauyrijayasinghe1080
@mauyrijayasinghe1080 7 сағат бұрын
අපේ සහෝදර සහෝදරියන් ගෙන් මේ පාර්ලිමේන්තු ව පුරවමු.ඉන් පසු රටේ සංවර්ධනය වෙන අයුරු බලාගෙන ඉමූ
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 5 сағат бұрын
Aniwa
@NimalPadmasiri-by6jq
@NimalPadmasiri-by6jq 2 сағат бұрын
ජය නියතයි 👍
@anurasamarakoon2601
@anurasamarakoon2601 3 сағат бұрын
#පාර්ලිමේන්තුව මාලිමවෙන් පුරවමු
@smhs3313
@smhs3313 7 сағат бұрын
🧭 🧭 🧭 🧭 🧭 🧭 මාලිමාවට ජය නියතයි.💪💪💪💪💪
@prasadindika7652
@prasadindika7652 5 сағат бұрын
❤ සමන්ත සහෝදරයා නියමයි ආදරෙයි අපි 3/3 ක ජයක් ලබනවා ලබනවා මයි
@KanthiMarasingha
@KanthiMarasingha Сағат бұрын
ඇත්තටම ඒක තමා වෙන්න ඕනෑ සහෝදරයා හරියට හරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉ජය වේවා ❤❤❤❤❤
@disanayaka4048
@disanayaka4048 4 сағат бұрын
ඉතිරි හොරු ටික මහචන්දේන් අතු ගාලම දානවා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
@BuddikaDarsana-mz6vf
@BuddikaDarsana-mz6vf 7 сағат бұрын
ජය වේවා 💌💟🌹
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 58 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 1,8 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57