මාලිමාව ගෙදර යවන්න ලොකු සැලසුමක් | මහ මැතිවරණයෙන් මාලිමාව ගෙදර යයිද | NPP Anura Kumara in Election

  Рет қаралды 20,249

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

In this exciting video, we dive into the shocking election upset involving the National People's Power (NPP) and Anura Kumara! Join us as we analyze the key moments that led to this unexpected victory and explore the implications for future political landscapes. Discover how strategic campaigning, grassroots movements, and voter engagement played crucial roles in this significant event.
We’ll also discuss the reactions from various political figures, the media, and the public, along with insights into what this means for the NPP and Anura Kumara moving forward. Whether you’re a political enthusiast or just curious about the latest developments in Sri Lankan politics, this video is packed with valuable information and analysis. Don’t forget to like, comment, and subscribe for more in-depth discussions on current events!
#ElectionUpset #NPP #AnuraKumara #SriLankaPolitics #PoliticalAnalysis
Our social media
Tik tok - www.tiktok.com...
Facebook page- www.facebook.c...
Facebook group - www.facebook.c...

Пікірлер: 292
@thebankchannel123
@thebankchannel123 4 күн бұрын
අනුරගේ පුංචි අම්ම ගැන බනින අයට මෙන්න උත්තර්‍රේ. kzbin.info/www/bejne/j3mzmYeHbbKUsKMsi=wMIHGz7BCPHLdhxr
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v 4 күн бұрын
AKD ගේ පුංච් අම්මට නේ උන් බනින්නේ .. බනින උන්ගේ අම්මට කීදෙනෙක් බනිනවද උන් දන්නේ නැනේ. අනුන්ගේ බෙට්ටේ ගද ඉබිනවට වැඩිය හොදයි තමන්ගේ බෙට්ට කැවනම් ... ඔවා ජාතකේ අඩුපාඩු
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 4 күн бұрын
Meka malimawa 150 gannawa
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 күн бұрын
ඒව හාර හාර ගොඩදාන මඬ.
@kannangarakkps1928
@kannangarakkps1928 3 күн бұрын
AKD❤❤❤
@psychiatricnursingbyananda4349
@psychiatricnursingbyananda4349 2 күн бұрын
අනිවාර්යයෙන්ම මාලිමාවට සුපිරි ජයක්
@aNONYMOUsApuppet
@aNONYMOUsApuppet 2 күн бұрын
150 මාලිමාවට ❤❤❤❤ස්ථීරයි
@saratharthanayake3418
@saratharthanayake3418 4 күн бұрын
තමන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකර මාලිමාවට දෙමු.තමන්ගේ ඡන්දයට වටිනාකම ලැබෙන්නේ එවිටයි.
@faiza2462
@faiza2462 2 күн бұрын
Yes u can get gold eggs 😮😮😮😮😮
@sljbstudio2966
@sljbstudio2966 4 күн бұрын
මාලිමාව දිනනවා ස්ථීරයි සහතිකයි ❤❤❤
@malamangala-fo9iy
@malamangala-fo9iy 4 күн бұрын
අනිවාර්යයෙන්ම මාලිමාවට ❤❤
@pjayawardana
@pjayawardana 2 күн бұрын
හොරා කාපු සල්ලි ගන්න ❤❤මාලිමාවට චන්දය දෙන්න ❤❤❤
@ketakelebandara2604
@ketakelebandara2604 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭ව ආසන 140ට වැඩි ආසන සංඛ්‍යාවක් ගන්නවාමයි... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@teresadominic8205
@teresadominic8205 Күн бұрын
ෂුවර් ඒකනමි.
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 3 күн бұрын
🙄🙄 මාලිමාවට 5/6 දෙන්න ඕනේ නැත්නම් මේ සිස්ටම් චේන්ජ් එක කරන්න වෙන්නේ නෑ පට්ට හොරුත් එක්ක 👍👍👍
@rvandephili
@rvandephili 2 күн бұрын
අනිවාර්යෙන්
@ManelMangalika-o4p
@ManelMangalika-o4p 4 күн бұрын
මාලිමාව තම මම සවුදි අපටත් චන්දෙ දාන්න අවස්ථාවක් හදල දෙන්න❤
@MaheshiChathurani
@MaheshiChathurani 4 күн бұрын
ලංකාවට එන්න
@wasanthakumara7434
@wasanthakumara7434 4 күн бұрын
මාලිමාවට 1
@samanthaanura7184
@samanthaanura7184 4 күн бұрын
එකෙන්ම මාලිමාව ❤️❤️🧭💯
@s.p.dayananda8116
@s.p.dayananda8116 4 күн бұрын
මාලිමාවට 5/6 ජයග්‍රහණයක් ලබාගැනීමට අපි ඔක්කොම එකෙන්ම.
@jinadari4730
@jinadari4730 3 күн бұрын
අනේ දෙයියන්ගේ පිහිටෙන් දුප්පත් මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් පාලනයක් ඇතිවේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ස්වභාව ධර්මය විසින් අපේ අනුර මැතිඳු ආරක්ෂා වේවා
@AnuradhiManawadu
@AnuradhiManawadu 4 күн бұрын
මාලිමාව ට ජයවේවා ❤❤❤
@SriyaniChandralatha-hw3hb
@SriyaniChandralatha-hw3hb 4 күн бұрын
අපි මාලිමාවට ම තමයි ,,,හොරුන්ට චන්දය දෙන්නෙ කව්ද ,,,⏰⏰⏰👌👌
@GayanBuddika-e1h
@GayanBuddika-e1h 4 күн бұрын
එකෙන්ම මාලිමාව තමයි දිනන්නෙ❤
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 4 күн бұрын
මාලිමාව ට 6/5 ක ජයග්‍රහණය ක්....
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 3 күн бұрын
කවුරු එකතු උනත් අනුරට අති විශිෂ්ඨ ජයක්
@MMPSiriwardane
@MMPSiriwardane 4 күн бұрын
මහ මැතිවරණයේදීත් මාලිමාව ම තමා .
@dhananjaneelakshika8656
@dhananjaneelakshika8656 4 күн бұрын
ජය නියතයි මාලිමාවට.❤️❤️❤️❤️👍👍👍👍
@WajiraDisanayaka
@WajiraDisanayaka 15 сағат бұрын
මේ පාර වට්නා චන්දෙ මාලිමාවට ම චන්දෙ දෙන්න .
@AnuraWijesooriya-hd8cw
@AnuraWijesooriya-hd8cw 4 күн бұрын
මාලිමාව 👍👍👍
@TharangaJeorge
@TharangaJeorge 4 күн бұрын
මාලිමාවට ජය නියතයි 💪💪👍
@rosyper8003
@rosyper8003 3 күн бұрын
එකෙන්ම මාලිමාවට ජයවෙිවා ❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 4 күн бұрын
මාලිමාවට ජය❤
@jayanthijaya1136
@jayanthijaya1136 4 күн бұрын
මාලිමාවට ♥️♥️♥️♥️
@amkbathapaththu3653
@amkbathapaththu3653 Күн бұрын
මාලිමාවට නොදුන් අයත් මහ මැතිවරනයට අපිත් එක්ක මාලිමාවට වැඩ කරන්න එනවා මාලිමාව ඉහලින් දිනනවා
@abdalaa9886
@abdalaa9886 4 күн бұрын
මාලිමාවට ජයවේවා
@gayanrenuka-x9e
@gayanrenuka-x9e 4 күн бұрын
මාලිමාවට
@madufernando2617
@madufernando2617 Күн бұрын
අපේ නොදුන් පිරිසකුත් මේ වතාවේ මහ මැතිවරණයට මාලීමාවට.ඒ අය පැහැදීලා දැන් අනුරගේ වැඩ දැකලා.ආපු ඵක ආණ්ඩුවකින්වත් පිණට කකා ඉන්න පැලකයින්ගේ හොර වැඩ ඇල්ලුවේ නැ කියලා.කරන්ට්,වාහන,අවී අනුරට ස්තුතීය පිරිනමනවා.අනුරව මුණගැහෙන්න යන්නත් සූදානම සතුට වැඩීකමට. තව ඔබතුමාව විරයෙක් ලෙස ජනතාව ඔසවාගෙන යයි පාස්කු පුහාරය ඝාතකයා සොයා ගත් දවසට..ජනතාව කවදාවත් ඔබව අත හරින්නේ නැ සත්තයි ඒකාන්තයි. ජනතාව කෙරෙහි තියෙන දෙගිඩීයාව සැකය, අවිස්වාසය සැබෑ කරලා දෙන්න. පින්. වරදට දඩුවමලබා දිය යූතූමයි..යූතූමයි.
@CharlieJone-b8m
@CharlieJone-b8m 4 күн бұрын
1❤ maalimaawa
@jayanthijaya1136
@jayanthijaya1136 4 күн бұрын
මාලිමාව ♥️මාලිමාව♥️මාලිමාව♥️
@sujathamelagoda1358
@sujathamelagoda1358 4 күн бұрын
මාලිමාව.
@ruwanwijesinghe3623
@ruwanwijesinghe3623 2 күн бұрын
මොන පිස්සුද ඔවුන් ඔක්කම ගෙදර යවනවා අපි මාලිමාවේ ආදරණීය සොහොයුරෝ
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 3 күн бұрын
ඔබේ සමීක්ෂණය %/% හරි අපේ පැතුමත් ජාතික ජනබලවේගය තමයි ❤❤
@wijepg3689
@wijepg3689 Күн бұрын
කොහොමත් මාලිමාව උඩිම්ම දිනුම්
@ShaniLorema
@ShaniLorema 4 күн бұрын
මාලිමාව තමා දිනන්නෙ 🧭❤️
@gayanrathnayake6220
@gayanrathnayake6220 4 күн бұрын
එකෙන්ම මාලිමාවට තමා චන්දේ ,💪💪💪💪💪
@Chandrani-yc8ku
@Chandrani-yc8ku 3 күн бұрын
මාලිමාව
@samanliyange9173
@samanliyange9173 4 күн бұрын
මාලිමාව ට
@xr6hx1h
@xr6hx1h Күн бұрын
මාලිමාවට ජය නියතයි❤
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 3 күн бұрын
,රට ඕනැනම් මාලිමාව දිනවන්නම ඕනැ ඡයවේවා
@dilkushanwickramasinghe8454
@dilkushanwickramasinghe8454 Күн бұрын
Malimawata Jayen jayama wewa
@GayaniGunathilaka-zz5go
@GayaniGunathilaka-zz5go Күн бұрын
Malimawata jaya ❤
@shanthithomas7047
@shanthithomas7047 4 күн бұрын
Jayawewa
@aniljayarathna3449
@aniljayarathna3449 4 күн бұрын
මාලිමාවට ජය
@wgpathmini8191
@wgpathmini8191 16 сағат бұрын
Malimawata jaya wewa jaya wewa🙏🙏🙏🙏🙏❤❤
@NimalChandrasiri-en4om
@NimalChandrasiri-en4om Сағат бұрын
මේක ඉදිරිපත් කරන්න උතුර නැගෙනහිර ත් සමීක්ෂණ කළා ද
@tanujaranasinghe4436
@tanujaranasinghe4436 6 сағат бұрын
මාලිමාවට ජය
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w Күн бұрын
අනුරට නම් මුකුත් වෙන්නේ නෑ.. රටට කෙලවෙයි එච්චරයි වෙන්නේ...
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie Күн бұрын
නිවැරදි නෑ වැරදියි . කොහොමත් හොරු නෑ එන්නේ . මාලිමාවෙන් ගොඩක් එනවා .
@god8014
@god8014 4 күн бұрын
Npp👑👈
@RanthilakaWelikala
@RanthilakaWelikala 4 күн бұрын
Malimawata Jayawewa ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️
@rajathilakaraju8732
@rajathilakaraju8732 Күн бұрын
👍👍👍👍👍
@ruchirabandara
@ruchirabandara 2 күн бұрын
ජීන් ඇන්ටිත් අනුරට මේ පාර .
@starriesoda1583
@starriesoda1583 2 күн бұрын
මාලිමාවට ජය වේවා ❤
@ChamindaKumara-d6j
@ChamindaKumara-d6j 4 күн бұрын
🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤
@mohamedfaleel5811
@mohamedfaleel5811 3 күн бұрын
මාලිමාව
@pkegodage6739
@pkegodage6739 2 күн бұрын
wow.supiri.
@upulshantha694
@upulshantha694 4 күн бұрын
මාලිමාවට 1
@Priyani-z5l
@Priyani-z5l Күн бұрын
Malemawata jaya wewa
@arunathilakasiri2459
@arunathilakasiri2459 Күн бұрын
මාලිමාවට 150 අපිනේ ජංදය දෙන්නේ
@Raneshchandrakumara
@Raneshchandrakumara 2 күн бұрын
මලිමාවට ජය
@SanjeewaGunerathna
@SanjeewaGunerathna Күн бұрын
මටගේ comment එක දැම්මේ නැහැ.අපිත් මාලිමාවට
@ThanujayaSameera
@ThanujayaSameera 12 сағат бұрын
ගවයින්ට 89% දේනවද😅😅😅😅
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 4 күн бұрын
❤❤❤❤NPP ❤❤❤❤MALIMAWA ❤❤❤❤❤❤❤
@truthfirst.6966
@truthfirst.6966 Күн бұрын
Npp. My vote
@PriyanthaGamage-du5kj
@PriyanthaGamage-du5kj 4 күн бұрын
Oya Hari🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏👍
@CyrilFernendo
@CyrilFernendo 2 сағат бұрын
මාලිමාවට
@sriyaniguruge729
@sriyaniguruge729 2 күн бұрын
මාලිමාව දිනනවා නියතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 36 минут бұрын
මාලිමාව ආසන 140ලබා ගනිවි සජබය ආසන 50ක් දිනා ගනිවි.ඉතිරි ආසන ටික අනිකුත් අවශේෂ පක්ෂ ලබා ගනිවි.
@indraniwasantha1368
@indraniwasantha1368 11 сағат бұрын
Api palathama malimawata. Jandipathith ape palath palaneth malimawata.❤❤❤❤❤
@KanthiGunathunga-dh7mm
@KanthiGunathunga-dh7mm 10 сағат бұрын
අනුර
@shamalperera1153
@shamalperera1153 4 күн бұрын
❤NNP sure
@asankaasanka3012
@asankaasanka3012 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ashleygunawardena5378
@ashleygunawardena5378 3 күн бұрын
ජය වේවා මාලිමාවට
@RumyPray
@RumyPray 4 күн бұрын
මාලිමා
@sunilranawaka6706
@sunilranawaka6706 10 сағат бұрын
4 !
@Wilsonperera-h5i
@Wilsonperera-h5i 4 күн бұрын
මාලිමාව තමා
@thebankchannel123
@thebankchannel123 4 күн бұрын
❤️
@lakmaparanagama2329
@lakmaparanagama2329 4 күн бұрын
👏👏👏👏👏
@kanthiperera537
@kanthiperera537 3 күн бұрын
🧭 ❤❤❤❤.🧭 ජයග්‍රහණය .කරනාවමයි
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 күн бұрын
We are definitely voting for Anura
@sunethpathirage219
@sunethpathirage219 4 күн бұрын
ඇයි උබද චන්දෙ දෙන්නෙ අපිනෙ දෙන්නෙ මාලිමාව තම්‍යි අපි දෙන්නෙ
@haflalali
@haflalali Күн бұрын
ඉන්සා අලිලාහ් ,මෙදා පාර මහ මැතිවරණය ආසන 150 මාලිමාවටයි . අනාගත පරපුරට රටක් ඕන කියලා හිතෙනවා නම් බත් කන පුරවැසියන් නම් මාලිමාව හැර වෙනත් කිසිවත් පක්ෂයකට චන්දෙ දෙන්නේ නෑ . රට හදන්න මාලිමාවට චන්දෙ දෙන්න
@onlinemotors4623
@onlinemotors4623 3 күн бұрын
සහොදරයා
@dhananjayaekanayake7434
@dhananjayaekanayake7434 15 сағат бұрын
ලොකු දෙයක් වෙන්නේ නෑ ඕනෙනං මාලිමාවට තුනෙන් දෙක බලයක් හම්බවෙනවා රනිල්ගේ ලක්ෂ 22 න් ලක්‍ෂ දහයක් විතර මේ පාර මාලි මාවට චන්දෙ දෙනවා සජිත්ගේ ඡන්ද ගණන ලක්ෂ දහයකින් විතර අඩු වෙනවා ඒකෙන් තව ලක්ෂ පහක් විතර මාලිමාවට හම්බවෙනවා මාලිමාව ලක්ෂ හැත්තෑවක් විතර ගන්නවා තුනෙන් දෙකක් තියෙන පාර්ලිමේන්තුවක් හම්බවෙනවා වෙන්න එච්චරයි❤❤❤. ගෑස්ටැංකියට චන්දෙ දුන්න ගොඩක් අය මේ පාර මාලිමාවට දෙනවා කියලා මට හම්බවෙලා තියෙනවා
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 21 сағат бұрын
Wow .. NPP 89% ❤❤❤❤❤
@yvonnedesilva7188
@yvonnedesilva7188 3 күн бұрын
Malimawata ජය වේවා ❤❤❤
@MalanieWatagoda
@MalanieWatagoda 3 күн бұрын
පුන්චි අම්ම ලොකු අම්ම ඔක්කොම පෙන්නයි පොඩ්ඩක් ඉන්න හදිසි නැතුව...
@GayanthaPeiris
@GayanthaPeiris 4 күн бұрын
1
@සදීපා-ථ9ර
@සදීපා-ථ9ර 2 күн бұрын
මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰
@rajathilakaraju8732
@rajathilakaraju8732 4 күн бұрын
Malemawa
@thameeraprageeth8566
@thameeraprageeth8566 5 сағат бұрын
Maru kada yama
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 3 күн бұрын
Malimawa victory is our victory😊
@kariyawasamnarigamagamaget7614
@kariyawasamnarigamagamaget7614 3 күн бұрын
අනිවාර්යෙන්ම මාලිමාවට ජය ❤❤❤
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 3 күн бұрын
මාලිමාව දිනනවා !!!
@nawarathnabandara-y1k
@nawarathnabandara-y1k 4 күн бұрын
Malimawa...thama..❤❤❤
@thebankchannel123
@thebankchannel123 4 күн бұрын
❤️
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 күн бұрын
මහ මැතිවරනයේ ජයග්‍රනය කරන්නේ මාලිමාව මාලිමාවට ජයවේවා එය ස්තිරයි❤❤
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 Күн бұрын
Malimawa❤❤❤
@sunilranawaka6706
@sunilranawaka6706 10 сағат бұрын
! 1
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 57 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 578 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 57 МЛН