KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හරියට හරි.. අල්ලගත්තා රියැදුරාව බෙල්ලෙන්ම
4:53
2025 ජනවාරියේ සිදුවන ටක්කෙටම කියන සුදාගේ අනාවැකිය | SUDAA STUDIO
14:13
“Don’t stop the chances.”
00:44
Une nouvelle voiture pour Noël 🥹
00:28
Sigma Kid Mistake #funny #sigma
00:17
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
අනුර එවපු එක දැකලා උදයංගගේ සර්වාංගයම සීතල වෙයි|මෙහෙම කරයි කියලා මට හිතුනේ නෑ|ANURA|TOURISM
Рет қаралды 167,243
Facebook
Twitter
Жүктеу
0
Жазылу 41 М.
Gagana
Күн бұрын
Пікірлер
@PradeepKumara-lo2qm
3 күн бұрын
මේ කතාව මම අගේ කරනවා හැබයි නඩු වලට පේනි ඉන්න ඕනෑ දඩුවම් විදින්න ඔනේ
@ishkaanfakhir9601
7 сағат бұрын
Copy that
@morningpride7922
2 күн бұрын
යක්කුන්ගෙන් හරි වැඩක් ගනින් අනුර...❤❤
@chamalabesinghe1763
14 сағат бұрын
@@morningpride7922 අනුර උබේ බාප්පද..අනුර කියල කියන්නෙ😡
@AshaAbegunawardana
2 күн бұрын
ස්තුතියි ජනාධිපතිතුමාට නිවැරදි තිරණ ගැනිම ගැන
@anomamapa8718
3 күн бұрын
පලි ගන්න වැඩ කලේ. ඒ කාලෙනෙ දැන් කරන්නෙ වැරදි වලට නිසි දඩුවම් දීම බොරු සමාජ ගත කරන්න හැදුවට වැඩක් නෑ ජනතාව ඇත්ත දන්නවා
@jagathkingsley1950
3 күн бұрын
හොරු ඇල්ලුවොත් ඒක පලිගැනීමක් නොවේ
@DonRathnasiri-hv7rk
3 күн бұрын
ජනාධිපතිතුමා බදුසහනය දීර්ග කලේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය වෙනුවෙන් .. මිග් ගනුදෙනුව වෙනම බලාග්නියි උදයංග 😂
@AmilaAmila-h2y
8 сағат бұрын
අනුර ඔබ කරපු වැඩෙ නියමයි... නමුත් හොරුන්ට නිසි දඬුවම් දෙන්න ඔනි..
@TeaYogi-007
2 күн бұрын
ජනාධිපතිගේ වචන වෙනස් වෙන්නේ නෑ. පලිගැනීම් නෑ නමුත් වැරදි කරලා වරද කරුනම් දඩුවම් එලෙමයි.
@ThariniRusalka
2 күн бұрын
Anura aththa nayakaya❤
@AbeysingheBandara-hk7vr
5 күн бұрын
රට වෙනුවෙන් පෙරට එතොත් දුහුවිල්ලත් එක්ක උනත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත් ටිබෙට් ජාතික ෂෙකී මහින්ද හිමි
@lakshanr.p.d.t2662
6 күн бұрын
ඇත්තටම මේ වටින වැඩක්. මේව තවත් දියුණු කරගන්න පුලුවන්වුනොත් රටේප්‍රශ්න ගොඩක් විසඳෙයි. ජනාධිපතිතුමාගෙ බලාපොරොත්තුවත් ඒකමයි. ඒනිසා ලොකු වෙනසක් කරයි අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉
@WasanaChathuranga-i2y
2 күн бұрын
මිග්යනා ගනුදෙනුව අමතක වෙයි ජනාධිපතිතුමනි
@MiltonSenadeera-gs8xh
Күн бұрын
වෙලාව බලලා කනේන් අල්ල ගන්න හොඳේ.
@ENOKAPERERA-u3g
3 күн бұрын
සංචාරක ව්‍යාපාරය නිසා තීරන ගත්තාට රටේ යහපත වෙනුවෙන්.වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වේවි ගානට ඉවසීමෙන් බලා ඉමු
@MalKanthi-p7w
2 күн бұрын
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අගය කරමි,අපේ දේශීය පාරම්පරික නැටුම් ඉදිරිපත් කර ඔවුන් ව පිළිගැනීමද අගය කළ යුතු යි,අපේ ජනාධිපති තුමා රට වෙනුවෙන් හොඳ දේ කරන කෙනෙක් එතුමාට මේ රට දියුණු කිරීමට හැකි වේවා !
@sasimg6393
21 сағат бұрын
ඔබත් සමඟ අප දිගුකාලීන ගමනක් මෙතෙක් ආනිසා ඒ පිළිබඳව සතුටු වන අතර රටට අමාරු අවශ්‍ය මොහොතේ නිවෙරදි පිලෙහි නිවෙරදි ගමනක් මෙතෙක් සේම ඉදිරියට ත් යාමට ත් බලාපොරොත්තු 👍👍👍👍
@nilangaliyanage3833
2 күн бұрын
උරාගෙ පිටේම උරුමාළු කපනවා කියන්නේ මේකටයි 🤣🤣🤣🤣🤣🤣
@rubindharmasena2865
3 күн бұрын
සංචාරකයන් ගෙනාවට කමක්නැහැ. යටිමඩි ගහන්නෙ නැතිනම්............😂😂😂😂😂
@RuwanJanaprasada
5 күн бұрын
ඔහොම යන්❤❤❤
@RandeepaniJayathilakaDissanaya
3 күн бұрын
හිත්න්න එපා අනුර ඔයාට සමාව දීල කියලනම්😊
@isharasolaman6518
Күн бұрын
කය්යානායක මේ මනුස්සයට කියපු ව කොහොමද😂
@UdaporuweNandawathi
2 күн бұрын
කියා ගන්න බැරි සතුටක්අපේ රටට ජයසතු වුදා වෙිවා
@vajirapriyashantha3932
2 күн бұрын
ව්‍යාපාරයට ඉඩ දෙන එක එක රටෙ දියුනුවට බලපාන දේවල් නැතිව උදයංග කියන පුද්ගලයට දුන්න අවස්තාවක් නෙවෙයි ඔය
@Kulesma2001
Күн бұрын
උදයන්ග හොරා අත් අඩන්ගුවට ගන්න
@ajanthakarunaratne7476
2 күн бұрын
උදයංග මේ වෙලාවේ කරන දේ අගය කරන්න ඕනේ...අපි හිතන්න ඕනේ එයාට ලැබෙන ප්‍රතිලාභ ගැන නෙවෙයි ...රටට ලැබෙන විදේශ විනිමය ගැන....උදයන්ග ධම්මික පෙරේරාලාට වැඩිය රටට වටිනවා...ධම්මික අලුත් ආයතන හදන්නේ නෑ....තියෙන ඒවා කොටස් වෙළදපලෙන් අයිතිකර ගන්නවා....ඒ අතින් බලනකොට සෙලින්කෝ ලලිත් කොතලාවල ආයතන 80 වැඩිය හැදුවා...එයාව වැට්ටුවේ මහින්ද රාජපක්ෂලා...
@NiroshaHerath-w2o
2 күн бұрын
Eka nam aththa❤❤❤
@chamaradinesh2782
Күн бұрын
ඌ හම්බුකරලා ඉවරයි පුතා
@Peraliya
19 сағат бұрын
කබ්රාල් මහ බැංකු අධිපතිය මහින්දගෙ ආශීර්වාදයෙන්.
@punchisripaday9862
3 күн бұрын
රට ගොඩගන්න කවුරුත් කැපවිය යුතුයි උදයන්ග මහතාගේ කාර්‍ය අගය කරනව
@ShamaliFonseka-k5z
2 күн бұрын
අ ෙප් ජනාදිපතිතුම හරිම අවංක ගතිඅැති සියලුම හරියට කරන ෙක ෙනක් එතුමාට ෙජසු පිහිටයි
@SriyaniMangalika-es1gb
2 күн бұрын
මෙයාලට නඩුවලින් නං නිදහස් දීම හරියන්නෙ නෑ ඒගොල්ලන්ගෙන් ගත යුතු දේවල් නම් ගත්තට කමක් නෑමොකද රට විනාස කරන්නත් මේගොල්ලෝ ගොඩක් උදව් කරපු අයනේ
@ThariniRusalka
2 күн бұрын
Hmm
@iranganisilva9009
2 күн бұрын
යක්කුන් ගෙන් හරි කමක් නැහැ වැඩ අරගෙන මේ රට හදාගන්නයි ඕනා....❤
@Lath-q2t
2 күн бұрын
අපේ ජනපතිතුමා රට දිවුනු කරන්න මිසක් පලි ගන්න ආපු රජෙක්නෙමෙයි ඔබතුමාටත් බුදුසරණයි ලංකාව ලෝකෙන්ම උතුම් රට ලස්සන ජිව්තයක් වෙනුවෙන් සියළුම දෙනා කැප වෙමු
@sksunilsiripala3496
3 күн бұрын
උදයංග. මතකද ඔබට අනුර කුමාර දිසානායක මහතාට කයිය නායක, කයිය නායක කිය, කියා මොන තරම් අපහස කළාද කියල.
@jayanthabandara6562
18 сағат бұрын
ඉස්තුති යි ⛪✝️🎅🙏
@dinushanuwan2239
2 күн бұрын
ජයවෙිවා අනුරඅයියෙ. අපේ රට කොහොහොහ හරි අපි ගොඩදමු.
@eye8252
2 күн бұрын
Great job. Keep up
@gaminidasanayka8395
2 күн бұрын
පලිගන්න කතාව වැරදියි වැරදි කලානම් දඩුවම් විදින්න වෙයි
@daisyranaweera9679
3 күн бұрын
අනුරකුමාර ජනාධිපති කියලා කියවෙන්නේ නෑ
@priaamila5906
Күн бұрын
Ow loku size aken kathawa ai bari janadi athi kiyana madikamkda horek nowaena nisa wenna athi horunta janadi pathi kiyana kata arenawa
@lahiruachintha4616
8 сағат бұрын
Baiya is detected 😂😂
@mrdabba
2 күн бұрын
ලෝක හොරෙක්, ඇමරිකාවෙන් ලෝක හොරෙක් කියලා කියපු එකෙක් මේ ඉන්නෙ
@mirror8917
2 күн бұрын
ඇග සීතලවීම කොහොම වෙතත් මොලේ රත්වෙන්න අතගාල ටොකු අනිනව තමයි පෙනෙන්නෙ මෙ පොස්ට් දාන්නෙ ම්හින්දගෙ ✋ අත්කොඋවක් වගෙ
@ThariniRusalka
2 күн бұрын
😂😂😂😂
@ranjanikariyawasam4814
6 күн бұрын
Aniwarayenma jayawewaa ❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰
@DilhaniDipika-g5l
Күн бұрын
super sir 🤲🤲🤲🤲🙏🙏🙏❤️❤️
@rmegsenevirathna3489
2 күн бұрын
හොරු අල්ලන එක පලිගැනීම ෙනාවෙයි. වැරදි ආකල්පයක්
@upaliwijesinghe1803
Күн бұрын
Well done
@milamila6109
Күн бұрын
Ai Ape garu jandipathi thumata Anura janadipathi kiyanna bari kate gedida Ape Anura janadipathi thumata jayawewa mama pita rata❤
@upaliwijerathna1013
6 күн бұрын
රට..ගොඩගන්න....රටදියුනුවෙන්න..මොලේතිවනවනමා..මෙිවැඩකරන්න....ඔින🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hewageperera8857
Күн бұрын
All the best
@wasanthaWeerasinghe-l3e
Күн бұрын
සතා භයානකයි ජනාධිපති තුමනි මෙයා ජාත්‍යන්තර ගේමක් දීලා ආන්ඩු ව වට්ටන්න බලයි රත්තරං උනත් පිහිය ඇන ගත්තොත් මැරෙන වා
@priyanthasusilkumara3930
2 күн бұрын
Nice job 😮
@Enara-Luxury-Stay
21 сағат бұрын
ලැට් හෝදන උන් ඇවිත් උදයංගට දඩුවම් දෙන්න කතා කරනවා😄 අනේ අනිච්චන් දියේ ගිලිලා මැරෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙවා කීවලු🤣
@nimalabeysiri
2 күн бұрын
පක්ෂ කොහොම උනත් හිටපු තානාපතිවරු හැමදෙනාම ඔහොමකරනව නම් කොපමන හොදද.කියනඑක අපි හැමදාම කියනව.
@upalikumarasiri9677
2 күн бұрын
We appreciated you and President for his meaning full decision.
@SOCIALPROTECTSRILANKA
2 күн бұрын
අනිවාර්යයෙන්ම .කිසිවක් විකුණන්නෙ නැ....සංචාරක සහ සියල්ල දියුණු කරයි..මුදල් උපයන ක්‍රමය නිවැරදි කරයි..
@yomalsanjeewa9221
2 күн бұрын
යකෙක් හරි බැද ගෙන වැඩ ගන්න අනුර දන්නවා..
@ටිරෝන්
2 күн бұрын
කමක්නෑ දැන්වත් අවන්කවම වැඩකලොත් වට්නවා
@PiguraKusataahara
Күн бұрын
රටට වෙන්නෙ හොදක් නම් එක කරන්නෙ යකෙක් උනත් අනුර ඒකට ඉඩ දෙනව හැබැයි කරපු කරන වැරදි වලට නම් එකෙන්ම දඬුවම් ලබා දෙනව එහෙමයි අපේ අනුර ජනාධිපති තුමා❤
@ayesh.3308
2 күн бұрын
❤❤❤❤❤❤
@judefernando8981
2 күн бұрын
❤❤
@bandulapremium
2 күн бұрын
එක කොපී ගහක් වත් නැති ස්විස්ටර්ලන්තය මුලු ලෝකයටම කෝපි විකුනල ඩොලර් බිලියන ගනනක් උපයනව..... කෝපි හොදට වැවෙන අපේ වගේ රටවල් තුට්ටු දෙකට කෝපි ස්විස්ටර්ලන්තය විකුනනව.... අලුත් ආන්ඩුවට වත් මේ ක්‍රමය වෙනස් කිරීමට හැකි වේවා......
@ChandikaPriyanthi-d4d
2 күн бұрын
වැරදි නිවැරදි කරගන්න
@RusanthaPahasara
2 күн бұрын
Good udaya ga I like it
@Janka-c9f
2 күн бұрын
ඕවගෙ ප්‍රතිපල රටට එන්න කලින් ඊලග චන්දෙදි ආන්ඩුවට දැන ගන්න පුලුවන් වෙයි... මේ රටේ ඕක කරන්න ඉන්නෙ මුන් විතරයිද....
@Aruna88888
2 күн бұрын
Respect President 🙏🙏🙏
@Sanu19455
3 күн бұрын
පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ.. 😁
@Ranasinghe-p6q
2 күн бұрын
ජනාධිපතිතුමනි, මේ පට්ට හොරුන්ගේ උපදෙස් පිළිපදින්න එපා.
@rasikakularathna2038
2 күн бұрын
රාජපක්ෂලාට නිතිය ක්රියාත්මක කරන එකෙයි පලිගන්න එකෙයි වෙනස නොදන්න තිරිසනා
@jagathprasanna3760
2 күн бұрын
කරන හැම දේම අදීක්ෂනය කරන්න , උදයංග කියන්නේ හොදම බබා
@RuwanthaKodikara
2 күн бұрын
ජනාධිපතිගේ වචන වෙනස් වෙන්නේ නෑ. පලිගැනීම් නෑ...
@buddhikakumara9113
2 күн бұрын
හොද තීරණයක් අනුර සහෝදරයගෙ...
@jayanthadissanayake1251
2 күн бұрын
අනුර උදයංගෙ ගුලිය කාලද කියල අපි බලන් ඉමු
@judefernando8981
2 күн бұрын
Thank you for your suport ❤❤
@pradeepsamarakoon2508
2 күн бұрын
හරියට කරොත් හරි ..
@saramuthu6690
2 күн бұрын
මෙහෙම ගියොත් උදයංග සංචාරක ැැමති කිරිමටත් මිග් යානා නඩුව නවත්වනිනටත් අනුර ඉදිරියේදි තිරනය කරනු ඇත
@NoOne-xr3nz
2 күн бұрын
අනුර කියන්නෙ තවත් එක රාජපක්ෂ , රනිල්, ප්‍රේමදාස කෙනෙක්වත් නෙමේ බ්‍රෝ.
@susilawarnakulasuriya3983
16 сағат бұрын
රජයෙ න් අපරාධ කාරයො ජාවාරම් කාරයො අල්ලද්දි උන් රටෙත් නැත
@ajsumanasekara7500
2 күн бұрын
ඇයි බං මේ.. නටනවා බෙර ගහනවා නෙළුම් මල් දෙනවා. පිස්සු ද මුංට.
@aminirwana6325
5 сағат бұрын
සතා කවුද කියලා අවබෝධයකින් වැඩ ගත්තොත් හොඳයි
@kanthi1038
2 күн бұрын
මේකා පළිගන්න කතාවක් කිව්වෙ ? එහෙම කළේ උඹලගෙ එවුන්.
@freemind797
2 күн бұрын
✈️✈️✈️✈️✈️✈️✈️✈️
@jagathprasanna3760
2 күн бұрын
😮
@kamalkithsiri
Күн бұрын
හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්,,,,,
@PathmaGurusinghe
3 күн бұрын
ඔබ ඕක කරගෙන යන අතර , නඩු වාරයේදී ඒවාට පෙනී සිට නිවැරදි නම් ජනතාවට පෙන්වන්න. වැරදි කරු උවහොත් ????
@shamanipeiris2145
2 күн бұрын
මේව නම් නවත් වන්න එපා දැන් ලංකාව මේ සෙස්තරයෙන් ඉහලට එන වෙලාවක අපි ඉන්නේ.
@wijerathnamunasinghe6328
Күн бұрын
මුං හොරකම් කලේ නැත්නම්, කොච්චර දක්ෂ මිනිස්සුද,, මිග් ගෙනාපු එක හොඳයි, කොමිස් ගැහුවේ නැත්නම්, බහු ජනයා කියන්නේ
@bp7064
6 күн бұрын
රෙඩ්වින් ගුවන් යානාත් එක්කම මිඩ් ගුවන් යානා වල හොරා කෑම සොයා බලන්ඩ වෙනවා ජනාධිපතිතුමනි. මිඩ් යානාවල ගනුදෙනුවල මුදල් විදේශිකයොත් සමග ලංකාවට එනවද දන්නෑ.. ...
@chamalabesinghe1763
2 күн бұрын
ජනාදිපතිතුමාට ජනාදිපතිතුමා කියල ගරු කරල කතා කරපන් මිනිහො තොගෙ උද්දච්චකම පැත්තකින් තියල...😡😡😡
@pdblew4915
Күн бұрын
If these tourists want to do a business or work in Srilanka, they should apply proper visa for that. They should not misuse our country and overstay and break the law!
@sksunilsiripala3496
3 күн бұрын
මිග් යානා ගෙනාපු එක නෙමෙයි ප්‍රශ්නෙ. මිග් යානා ගනුදෙනුවෙන් කෙරුව හොරකම.
@DineshaRanasinghe-h4t
2 күн бұрын
ලසන්ත wikramathunga maruwe mu එකතු වෙලා
@nilukadisanayaka996
2 күн бұрын
නම මාරු කරලා වෙන නමක් දාන්න ඔනේ මත්තලා ජනතා මත්තල ගුවන්තොටුපොළ කියලා ජනතා බදු මුදල් වලින් නේ හැදුවේ නැතුව රාජපක්ෂ ගේ අම්මාගේ තාත්තා ගේ දේපොළ නෙවෙයි ජනතාව ගේ දහඩිය මහන්සිය තියෙන්නේ වැලිඇටයක් පවා ❤
@shanthasilva9587
2 күн бұрын
දැන්ම මාරු කරන්න හොද නැහැ ඔය නම් ඔවා දකිද්දී ඔකුන්ට ලැජ්ජාවට වමෙනෙ යන දවසක් එනවා එතකල් ඉන්න ඔනි
@kumarasenagamage8492
6 сағат бұрын
මොනව කලත් කල්පනාවෙන් මෙයාල එක්ක
@chitrakumarikumari888
5 күн бұрын
🙏🙏🙏
@JudyPerera-v8v
2 күн бұрын
Mun patta horu parissamen
@DineshaRanasinghe-h4t
2 күн бұрын
Cake kawanna ගිහිල්ලා pacha una dakke කවුද 😂😂
@athulasamarasekera661
Күн бұрын
යුක්ක්‍රේන්වලට අයියාගේ පුතාට( යෝශිතට) කොහොමද ශිශ්ෂත්වයක් දුන්නේ?
@upalifernando8778
2 күн бұрын
😮Paligaaneemen Thora adala😎danduwam niyathai❤Jnpthi❤jvp❤nppmlm❤
@bandulapremium
2 күн бұрын
දියුණු රටවල් වල පොඩියට හරි වයාපාරයක් කරන වයාවසායකයන්ට තියෙන්න මාර තැනක්.... ඒ රට වල ආන්ඩු තියෙන්නෙ වයවසායකයන්ට උදව් කරන්න.... අපේ රටේ රාජය නිලදාරීන් බලන්නෙම වයවසායකයන් වට්ටන්න.... අනේ මන්ද... අලුත් ආන්ඩුව වත් වයවසායකයන්ගේ පැත්තෙන් හිතල තීරන ගත්තොත් .. අපේ රටටත් හොද කලක් උදාවේවි.....
@pibidenalanka987
2 күн бұрын
ජනාධිපතිතුමාගෙ හොද තීරණයක්. එය ඉතාම අගය කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට දායක වෙන දේ දියුණු කළ යුතුයි. එක් නායකයෙක් රටට දායාද කරන සම්පතක් දියුණු කර රැකගැනීම ඉදිරියට පත්වන නායකයින්ගේ යුතුකමක්. මේවාට වැය වූයේ මහජන මුදල් නිසා. හම්බන්තොට වරාය අහිමි වීම රටට බලවත් පාඩුවක්. එය තැනීමට වැය වූ මහජන මුදල් උපයා ගැනීමටවත් ලැබුණාද දන්නෙ නැහැ.
@bathianurudda
2 күн бұрын
රටේ සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණු වේවා..
@sandaruwijekoon2204
2 күн бұрын
වැඩක් කරන්න පුලුවන් මිනිස්සු හොරකමට පෙළඹිච්ච එක තමා වැරදි...
@kramanoj1
Күн бұрын
ඒ තමයි අනුර, ගොඩක් අය බලාගෙන ඉන්නේ අනුර විරුද්ධවදින්ගෙන් පලිගන්නකල්. නමුත් ඔහු නීතිය ක්‍රියාත්මක කිරීම හැර පු්ගලික පලිගැනීම් කරන්නේ නෑ.
@nishanvlogs2399
3 күн бұрын
මත්තල රාජපක්ෂ කියන රටම කාබාසිනියා කළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ රජපක්ෂ නාමය සහිත පොදු ඉදිකිරීම් වහා වෙනස් කළ යුතුයි.
@maduraparabath3790
Күн бұрын
අරු මේ යකාව ගනන් ගත්තෙත් නෑ 😂😂.කෙක් කවන්න ගියාට😂
@susilawarnakulasuriya3983
16 сағат бұрын
හොරු නිලධාරින් වෙනුවට පිරිසිදු නිලධාරින් පත් කරමු ඔය එයාපෝට් එක හදලා සතුන්ට කරපු අපරාධ ය සොබාදහමට කරපු අපරාධ ය ට සොබාධර්මයෙන් ගැලවීමක් නැත
@chandanakahawatta5800
3 күн бұрын
අනුරත් අපි ඔක්කොම යාළුවෝ මල්ලි..
@cHettiarachchi-h3l
2 күн бұрын
සන්චාරක කර්මාන්තය දියුනුකිරීමට විවිද බාශා කතාකල හැකි රැකියා විරහිත ප්‍රජාවට ලබාදිය යුතුයි.
@fathimasihana614
2 күн бұрын
නම කියල කතා කරන්නෙ අපෙ රටේ වර්තමාන ජනාධිපතිතුමා කියල කියන්න මේ මනුස්සයගෙ දිව නැමෙන්නෙ නැද්ද😮😮😮
@DevHania
2 күн бұрын
පවු බන් 😢😢😢😢😢😢😢😢😢 ලංකික මිනිස්සු
4:53
හරියට හරි.. අල්ලගත්තා රියැදුරාව බෙල්ලෙන්ම
VFM RADIO 107
Рет қаралды 104 М.
14:13
2025 ජනවාරියේ සිදුවන ටක්කෙටම කියන සුදාගේ අනාවැකිය | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 81 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
15:26
ජීවීතේ ගත්තු අමාරුම තීරණයක්..| New beginnings? #madhavawijesinghe
Madhava Wijesinghe
Рет қаралды 893 М.
30:15
SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV
WANESA TV
Рет қаралды 849 М.
20:03
දෙවියනේ බලු පැටියෙක් මෙහෙම දෙයක් කරනවා මිට කලින් දැකලා තියනවද? - Pinki
Nilame
Рет қаралды 715 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,4 МЛН
16:31
කාල්ටන් නිවසේ මහින්දට ප්‍රහාරයක්, මෙන්න මුන්ගේ ප්ලෑන් එක.
Wishwaya Dakimu
Рет қаралды 30 М.
10:55
වික්ටර් රත්නායක නැමති මහා කලාකරුවාට සලකන ඔහුගේ සුන්දර බිරිඳ ඇහැට කඳුළු එනවා
Talk with Lal
Рет қаралды 252 М.
8:39
"ජනපති අනුරට යකා වැහෙයි". #sinhala #nppsrilanka #samagijanabalawegaya #harini_amarasuriya
SL Economist
Рет қаралды 79 М.
24:38
🔴වසන්ත සමරසිංහ සතොසෙන් සතොසින් හාල්ගොඩදා දෙනව දීමක් විපක්ෂෙට ලැජ්ජාවෙන් ඇඹරෙන්නම
The Life Traveler
Рет қаралды 102 М.
1:19
В ходе расследования крушения азербайджанского лайнера будет определён тип использованного оружия
Euronews по-русски
Рет қаралды 97 М.
5:26
ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි
News Center
Рет қаралды 527 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН