Anuradhapura Bus Time Table| අනුරාධපුර බස් සියල්ලේම ධාවන කාලසටහන

  Рет қаралды 4,807

TLOG with Anuradha

TLOG with Anuradha

3 ай бұрын

අනුරාධපුර නගරයේ සිට ලංකාවේ සියලුම ප්‍රධාන නගරවලට වගේම ඒ නගරවල සිට නැවතත් අනුරාධපුරට ගමන් කරන බස්රථ වල ධාවන කාලසටහන #bus #highwaybus #srilanka #srilankavlog #bustime #srilankabustime #luxurybuses #anuradhapura #ruwanweliseya

Пікірлер: 33
@SachinSandy987
@SachinSandy987 3 ай бұрын
Superb ...❤😃
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ස්තුති මල්ලි
@lochanadeneth1811
@lochanadeneth1811 3 ай бұрын
සුපිරි 👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ස්තුති මල්ලි.
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 17 күн бұрын
අනුරාධපුර නගරයේ සිට බත්තරමුල්ල පැලවත්තේ අකුරේගොඩ පාරේ පිහිටුවා ඇති යුද ගුවන් නාවික මූලස්ථානය හරහා පැලවත්ත බත්තරමුල්ල වැලිකඩ රාජගිරිය හරහා නාරහෙන් පිට යුද හමුදා රෝහල හරහා පානදුරේ නගරය සහ අලුත්ගම දක්වා ඒ සී බස් රථ සේවාවන් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවේවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 16 күн бұрын
නියම යෝජනාවක්.. ස්තුති...දන්න අයව දැනුවත් කරමු...
@stoneplus6018
@stoneplus6018 5 күн бұрын
Good job🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thanks so much
@VirathKholi-mk8ee
@VirathKholi-mk8ee 3 ай бұрын
🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ස්තුති..
@faslanft2809
@faslanft2809 3 ай бұрын
7.30 bus එක Madushani (8000)old name Danthure Ape eka❤❤❤❤ Thank you bro next time Hariyata kanda elaa❤
@SachinSandy987
@SachinSandy987 3 ай бұрын
Matarin pitath wena bus wala video ekak one aiye🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ලගදීම කරන්න ඉන්නේ..
@SachinSandy987
@SachinSandy987 3 ай бұрын
​@@TLOGwithanuradhasl❤❤❤❤
@tharukadinujaya1544
@tharukadinujaya1544 Күн бұрын
මහත්මයා මේකේ 15 පාරේ තියෙන සමහර time NTC PDF එකේ තිබ්බට දැන් බස් වැඩ කරන්නෙ නෑ.. උදාහරණයක් විදියට උදේ අනුරාධපුරෙන් එන්නෙ 3:15 සහ 6:40 විතරයි සාමාන්‍ය ගාස්තු බස්.. ඊට පස්සෙ සාමාන්‍ය බස් එකක් 12:30pm තමයි තියෙන්නෙ..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
බොහොම ස්තුති ඔයාට...මේක ඉදිරියේදී update කරන්නම්..
@roosaraaponsu728
@roosaraaponsu728 2 ай бұрын
Price ekath add karanm hodai nedha
@virajmadushan1137
@virajmadushan1137 17 күн бұрын
අනුරාධපුර සිට අම්පාර දක්වා බස් ගස්තුව කියක් වගේ වෙනවාද ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 16 күн бұрын
හෙට ඉදන් වෙනස් වෙනවා...අපේ page එකේ බස් ගාස්තු දාන්නම්
@Ikram812
@Ikram812 Ай бұрын
Anuradhapura indala nuwaraeliyata km kiyada
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
හරියට දන්නේ නැහැ ..google කරලා බලන්න පොඩ්ඩක්...
@KKumara2
@KKumara2 3 ай бұрын
CBS එකෙත් ගේන්නකෝ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන්...ලගදීම දාන්නම්...
@KKumara2
@KKumara2 3 ай бұрын
@@TLOGwithanuradhasl ❤️👍🏻
@PavithraThalagala
@PavithraThalagala Ай бұрын
අනුරාධපුරය පූජා නගරයට කොළඹින් යන්න පුළුවන් ලගම මාර්ග අංකය මොකක්ද
@slgamingwadda-jd6nk
@slgamingwadda-jd6nk Ай бұрын
15
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
මම හිතන්නේ 57 කියල...
@SavinduNimnadha-2006
@SavinduNimnadha-2006 26 күн бұрын
57
@SKASKumar
@SKASKumar 25 күн бұрын
15 අනුරාධපුරය - කොළඹ (ගල්කුලම හරහා)
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 3 ай бұрын
අයියේ සමහර තොරතුරු හරිද, අනුරාධපුර 42 නුවර time table එක කෝ, අනික 43 රූට් එකේ ගොඩක් යන්නෑ නුවරට 4:55 ,,, ,ගම්පොළ ඩිපෝවෙන් හවස 1 විතර අනුරාධපුරෙන් නුවර යන එක කෝ 6:47
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
නුවර නොර්මල් දැම්මේ නැහැ මල්ලි..අනෙක් ඒවා OK
@deshaninisansala8411
@deshaninisansala8411 2 ай бұрын
69 route1 bus02 hari. D.S.G Embilipitiya anuradhapura
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොමත් ස්තුති ...
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 100 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 70 МЛН
Jaffna Intercity Express | LUXURY TRAIN IN Sri Lanka 🇱🇰
18:06
Mr & Mrs Rajja
Рет қаралды 28 М.
腹黑小天使把黑天使整惨了#short #angel #clown
0:20
Super Beauty team
Рет қаралды 40 МЛН
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 30 МЛН
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 2,3 МЛН
Отомстила слепой сестре 👍
0:55
NKino
Рет қаралды 3,3 МЛН
NEW MAFIA EPISODE INCOMING 🖤
0:34
Alan Chikin Chow
Рет қаралды 6 МЛН